loader image
Select Page
Badulla | බදුල්ල | பதுளை

බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]

බදුල්ල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ ඌව පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 2,861 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2006දි ) 837,000 ක් විය.

ඌව පලාතේ අගනගරය වන බදුල්ල ශ්‍රි ලංකා‍වේ පිහිටා ඇත. මහනුවරට ගිණිකොණ දෙසින් පිහිටා ඇති බදුල්ල සිසාරා බදුලු ඔය විහිදී පවතී. මුහුදු මට්ටමේ සිට මීටර 680ක උසින් පිහිටි මෙය තේවතු වලින්ද වටවී පවතියි. මෙම නගරය නමුනුකුල කඳු වැටියෙන් වටවී පැවතීම විශේෂ ලක්ෂණයකි. නමුණුකුල කඳු වැටියේ මුදුන මුහුදු මට්ටමේ සිට මිටර 2016ක උසින් පවතියි. බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදීන්ට යටත් වීමට පෙර මෙම නගරය පාලනය කරන ලද්දේ සිංහල රජවරැන් විසින්ය.‍ පසුව ‍මෙම නගරය බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදීන්ගේ පාලන මධ්‍යස්ථානයක් බවට පත් විය. බ්‍රිතාන්‍යයන් විසින් නිපදවන ලද උඩරට දුම්රිය මාර්ගය අවසන් වන්නේ මෙම නගරයෙනි. මෙහි අරමුණ වනුයේ කොළඹ ප්‍රදේශයට වැවිලි නිශ්පාදන ප්‍රවාහනය කිරීමයි.

[page_title]
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රමාණය – 515 (දළ වශයෙන්)
විහාරස්ථානයේ නමලිපිනයදුරකතන අංකය
මහියංගන රජමහා විහාරය,පූජානගරය,මහියංගනය.817924020
විපස්සනා භාවනා මධ්‍යස්ථානය,උඩකිරින්ද,බෝගහකුඹුර.573570370
ශ්‍රි සුගතාරාමය,ව්‍ෙවැල්හින්න, රිල්පොල.553591317
අභිනවාරාමය,හොරදොරොව්ව,හපුතලේ.712591218
අමරාවතී ආරණ්‍ය සේනාසනයදෙහිගහමඩිත්ත,කළුපහන
අම්පිටිතැන්න විහාරය,අම්පිටිතැන්න,කොස්ලන්ද.572287268
අම්පිටිය පුරාණ විහාරය,කණවැරැල්ල,මාඋස්සාගොල්ල, පස්සර.553228515
අලකොළගොබ පුරාණ විහාරය,17 කණුව,බලගොල්ල,මීගහකිවුල.0553566251 / 0772369344
අශෝකාරාමය,අශෝකාරාමය, හපුතලේ.572268261
ආදිවාසි ජන උරුම විහාරය,ගුරුකුඹුර,දඹාන.710796605
ඇල්ල කතරගම දේවාලය විහාරස්ථානය,ඇල්ල.725481533
ඉන්දගිරි විහාරය,කොමාරිකාගොඩ, බණ්ඩාරවෙල.572230352
ඉසිගිරි භාවනා මධ්‍යස්ථානය,උඩපේරුව,කිණිගම,බණ්ඩාරවෙල.572224628
ඉසිපතන භාවනා අසපු විහාරය,කඵපහන වත්ත,බෙරගල.712922654
උඩවාඩිය ඇල්ල ගල්ලෙන් විහාරය,දොඩම්ගොල්ල, බල්ලකෙටුව.553590616
උඩුවර පුරාණ විහාරය,උඩුවර,හාලිඇල.718359853
උපෝෂතාරාමයඉටිතැම්පල, පිටමාරුව758673003
ඌව බෞද්ධ අධ්‍යාපන ආයතනය,මීරියබැද්ද පාර,පස්සර.552229009
කණුගොල්ල පුරාණ ගල්ලෙන් විහාරය,කණුගොල්ල,රිදීමාලියද්ද.778111445
කදුරුගොඩ විහාරය,විහාරකැලේ, දියතලාව.724825133
කුඹුකන්ලෙන ආරණ්‍ය සේනාසනය,අඹතැන්න,පස්සර.779290146
කොලතැන්න ආරාමය,කොලතැන්න,කරගහවෙල,බණ්ඩාරවෙල.572223784
කොහොවිලකදුර බෝධිරුක්ඛාරාමය,කොහොවිලකදුර,බ කන්දෙගෙදර.555071300
ක්ෂේත්‍රාරාමය,පුවක්ගොඩමුල්ල,බදුල්ල.552222672
ගංගාරාමය,අළුත්ව‍ෙල,දියතලාච.729076364
ගල්ග්‍ෙපිටිය පුරාණ විහාරය,කෝට්ටගොඩ, ස්ප්‍රිංවැලි.553554246
ගිරිතල විහාරය,වටබැද්ද,මලිත්ත.718369444
ගිලන් සේවා බෞද්ධ මධ්‍යස්ථානය,පළාත් මහා රෝහල, බණ්ඩාරවෙල පාර,බදුල්ල.555749223
ගොඩේගෙදර රජමහා විහාරය,ගොඩේගම, රිල්පොල.774061285/552294428
ගොවිපල බෞද්ධ මධ්‍යස්ථානය,ගොවිපල,6 කණුව,එගොඩවෙල,බදුල්ල.718496600
ගෞතම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයජයගම712388476
චිත්ත විවේකාශ්‍රමය,ඇල්ලගම,දියතලාව.573574707
ජයවර්ධනාරාම විහාරස්ථානය,යහල අරාව,බෝවෙල,වැලිමඩ.573583814
ඥාණාරාම විවේකාශ්‍රමය,කහගොල්ල,දියතලාව.0573571621 / 0718315600
තුන්පෑලේ විහාරය,අඹදණ්ඩේගම,බණ්ඩාරවෙල.719177807
දියමල් කන්ද විහාරය,වේවත්ත,මහියංගනය.777049823
දිව්රුම්පොල පුරාණ රජමහා විහාරය,නුගතලාව,වැලිමඩ.572245266
දුන්හිඳ බවුන්පැලැස්ස බෞද්ධ මධ්‍යස්ථානය,පතන වත්ත,පුස්සැල්ලාකන්ද,බදුල්ල.
දෝව රජමහා විහාරය,දෝව,බණ්ඩාරවෙල.572228630
ධර්මාරාමය,පංකැටිය,හපුතලේ.783591050
ධර්මාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානය,සෙනෙවිගම,අරාවත්ත.
නාගදීප රජමහා විහාරය,නාගදීප ගම,රිදීමාලියද්ද.555676478
නාමලුව විහාරය,හාපන්ගමුව,ගෝඩුන්න,හාලිඇල.718304716
නාවෙලගම පුරාණ විහාරය,නාවෙලගම, බල්ලකෙටුව.553551166
නිසන්සල විහාරය,අක්කර 80,හද්දත්තාව.719733180
පින්නගොල්ල පුරාණ විහාරය,පින්නගොල්ල,කුරුවිතැන්න.553565418/778360963
පුරාණ ගල්ලෙන් විහාරය,බැරියල් හන්දිය,ගිරාඳුරුකෝට්ටේ.718926890
පුරාණ බෝධිරාජාරාමය,වීරක‍ෝන්ගම.770455677
පුරාණ රජමහා විහාරය,කරඳගහමඩ,අරාව,බදුල්ල.0553555347 / 0775512665
පුරාණ විහාරයඌරුමීතැන්න, කහටරුප්ප, බදුල්ල553554725
පුරාණ විහාරය,පල්ලේකිරුව, ලුණුගල.555611867
පුරාණ විහාරය,D 4,හොබරියාව.272254000
පුරාණ විහාරය,ව්‍ෙරගම,අැටම්පිටිය.554904654
පුරාණ විහාරය,මකුල්ඇල්ල,බණ්ඩාරවෙල.573570261
පුරාණ ශ්‍රී මහා විහාරය,දඹවින්න,වැලිමඩ.572245488
පුරාණ ශ්‍රී මහා විහාරය,කළබුළුලන්ද,වැලිමඩ.572280704
බා්‍ෙගොඩ රජමහ විහාරය,ජඟුල්ල,හාලිඇල.552294614
බා්‍ෙධිරාජාරාම පුරාණ විහාරය,වරකාදණ්ඩ, පට්ටියගෙදර.712331611
බිම්බාරාමය,හපුතලේගම, දියතලාව.572293784
බුදුගේවත්ත පුරාණ විහාරය,බුලත්වත්ත, ස්ප්‍රිංවැලි.553556892
බුද්ධංකෝට්ට විහාරය,බුද්ධංකෝට්ට,බදුලුඹය.719222556
බෝගන්දන පුරාණ විහාරය,බෝගන්දන,සොරගුණේ,හල්දුම්මුල්ල.
බෝධිමලු විහාරය,දියතලාව.572229302
බෝධිරාජාරාමය,යහලබැද්ද,දියතලාව.572229083
බෝධිරුක්ඛාරාමය,හෙබරව,මහියංගනය.555071860
බෝධිරුක්ඛාරාමය,දම්බරාව,මහියංගනය.724900569
බෝධිවංශාරාමය,හොරදොරොව්ව, හපුතලේ.573579544
බෝධිවනය ආරණ්‍ය සේනාසනය,තෙල්දෙණිය,ගිරාදුරුකෝට්ටේ.729035058
බෝසත් සෙවණ බෞද්ධ මධ්‍යස්ථානය,අතුරුඇල,මීගහකිවුල.717952655
බෞද්ධ මධ්‍යස්ථානය,බෙරාමඩ,හාලිඇල.772436454
බෞද්ධ මධ්‍යස්ථානය,මඩොල්සිම.552263810
බෞද්ධ මධ්‍යස්ථානය,ගිරාඳුරුකෝට්ටේ,මහියංගනය.272254212
භාවනා අසපුව,කුඹල්වෙල,ඇල්ල.574926447
මලුවේගොඩ රජමහා විහාරය,තැන්නපංගුව,කන්දෙගෙදර,බදුල්ල.553554993
මහ සුදර්ශණ ආරණ්‍ය සේනාසනය,පහලඹයගම,ඌරණිය.772637068
මහගම පුරාණ විහාරය,මහගම,රිදීමාලියද්ද.778360963
මහමෙවුනා භාවනා අසපුව,ගොඩවෙල,ඌවපරණගම.573580536
මහවැලි මහා විහාරය,රා‍ෙටලවෙල,දිවුලපැලැස්ස.714972528
මහා තපෝදනාරාමය,හිඳගොඩ,බදුල්ල.553569054
මහින්දාරාමය,අලුත්වෙලගම,බදුල්ල.552223083
මාවරාගල ආරණ්‍ය සේනාසනය,මාවරාගල,දඹාන.553562430
මුතියංගණ රජමහා විහාරය,විහ‍ාරගොඩ,බදුල්ල.552222313
මෙත්තාරාමය,පහළකදුරුගමුව, දියතලාව.572229013
මෙත්සිසිල ආරණ්‍ය සේනාසන විහාරය,ඇතිලිවැව,වෙහෙරයාය,අලුත්වෙල.0555072019 / 0723098806
මෙත්සිසිල විශුද්ධාරාමය,කහනියගොඩ,මීගහහේන.776204738
යහළමඩිත්ත පුරාණ රජමහා විහාරය,යහළමඩිත්ත, ඇල්ල.572228791
රජමහා විහාරය,ඇකිරිය,අටකිරිය, පස්සර හරහා.553563362
රජමහා විහාරය,පල්ලේගම,පස්සර.555651056
රත්නායක මුදලින්දාරාමය,රත්කරව්ව,හපුතලේ.572280475
රන්දුන්නාගොඩ ශ්‍රී සුමංගලාරාමය,ගෝඩුන්න,හාලිඇල.553553707
රඹකැන් පුරාණයාය 11,කෙසෙල්පොත, මාපාකඩවැව.553555232
රඹුක්පොත රජමහා විහාරය,(ශ්‍රී මුචලින්දාරාමය),පස්සර පාර,2 කණුව,බදුල්ල.555657553
රාවණා ඇල්ල පුරාණ විහාරය,රාවණා ඇල්ල, ඇල්ල.573575462
රිදීමාලියද්ද පුරාණ විහාරය,රිදීමාලියද්ද.0553558305 / 0714158939
රියෝ ෂෝ ඉවාටා (ජපන් සාම චෛත්‍යය),සාමචේතියගම,මල්වත්ත,බණ්ඩාරවෙල.572223672
වටවන සදගල් විහාරය,වටවන,සොරබොර ජනපදය,මහියංගනය.552257305
වළගම්බා ගිරිෙලන් රජමහා විහාරය,ලුණුගල,කෙසෙල්වත්ත, මීගහකිවුල.553569965
වළගම්බා රජමහා විහාරය,බුදුගේකන්ද,තැන්නපංගුව,කන්දේගෙදර,හාලිඇල.553556473
වැලිකලමුල්ල ශ්‍රී ආනන්දාරාමය,වලිකෙමුල්ල,කෙහෙල්ඇල්ල,බදුල්ල.552228888
විජයානන්ද ශ්‍රී මහා විහාරය,පුස්සැල්ලාකන්ද,පතනවත්ත,කන්දෙගෙදර,හාලිඇල.553561799
විද්‍යෝත්තංස පිරිවෙණ,විහාරගොඩ,බදුල්ල.552223127
විමලගිරි විහාරය,මැණික්කන්ද, බණ්ඩාරවෙල.718239367
විවේකාශ්‍රමය,ඔහිය,වැලිමඩ.
විවේකාරාමයවැවැතැන්න , පිටමාරුව758673003
විවේකාරාමය,12 කණුව, කුඹල්වෙල,ඇල්ල.0574905730 / 0717969669
විශුද්ධාරාමය,කිතුල්ගහවක, හපුතලේ.572280474
විහාරගොඩ පුරාණ විහාරය,විහාරගොඩ,අඹගහවත්ත,ඌවපරණගම.718373671
වෙහෙරගල පුරාණ විහාරය,වැලිමඩයාය,හෙබරව,මහියංගනය.
වේල්ගාව කිරිවෙහෙර රජමහා විහාරය (ශ්‍රී ධර්මාලෝක පිරිවෙණ ),කිරිවෙහෙර,කන්දකැටිය,බදුල්ල.552245620
ශී අරියවංශාරාමය,පූනාගලපාර,කොස්ලන්ද.0572257835 / 0757532801
ශී නන්දන බෞද්ධ මධ්‍යස්ථානය,රාජ්‍ය වතුයාය,පූනාගල, බණ්ඞාරවෙල.0572287268 / 0718283954
ශ්‍රි ජයසුමනාරාමය,ගලනිහ,මස්පන්න.573577384
ශ්‍රි ජිනවංශාරාමය,නහකඩිය,ලූණුවත්ත.572245943
ශ්‍රි සුධර්මාරාමය,පන්නලවෙල,ලූණුවත්ත.573573344
ශ්‍රි සුමනාරාමය,යාලගමුව,අඹගස්දෝව,ඌවපරණගම.726096607
ශ්‍රි ආනන්දාරාමය,කිරිඔරුව,බණ්ඩාරවෙල.572231880
ශ්‍රි ආනන්දාරාමය,වල්හපුතැන්න,හල්දුම්මුල්ල.770455677
ශ්‍රි ආනන්දාරාමය,කොළොන්ගස්තැන්න.750548458
ශ්‍රි ආනන්දාරාමය,කැටගොඩ,මැදවෙල,උඩුකිද.575614543
ශ්‍රි ඉසිපතනාරාමය,ඉඹුල්ගස්හින්න,ලූණුවත්ත.702297291
ශ්‍රි ඉසිපතනාරාමය,දියබෝකදුර,බඹරපාන.573572197
ශ්‍රි ගංගාරාම පුරාණ විහාරය,අංදෙනිය,බදුල්ල.552225603
ශ්‍රි චන්දානන්ද පිරිවෙණ,(පුරාණ බෝධ්මලු විහාරය‍),මුඩගමුව,කන්දකැටිය.724228132
ශ්‍රි චේතියරුක්ඛාරාමය,දික්උල්පත,බිදුණුවැව,බණ්ඩාරවෙල.572231651
ශ්‍රි ජයකොන්තාරාමය,කොන්තෙහෙල,බණ්ඩාරවෙල.572230381
ශ්‍රි ජිනජෝතිකාරාමය,මැදවෙල,උඩුකිද,ඌවපරණගම.573578235
ශ්‍රි ජේතවනරාමය,බෝගහමඩිත්ත, හාලිඅැල.552294444
ශ්‍රි ඥාණාරාමය,කැලිපනාවෙල,කොස්ලන්ද.0752920400 / 0750494316
ශ්‍රි තපෝධනාරාමය,තුප්පිටිය,බඹරපාන.712253981
ශ්‍රි ථුපාරාම පුරාණ විහාරය,කොටවෙර පහල ගම,වැලිමඩ.574910680
ශ්‍රි ධර්ම විජය බෞද්ධ මධ්‍යස්ථානය,බෙලිගල්ල,52 කණුව,දඹාන,මහියංගනය.553992715
ශ්‍රි ධර්මවිජයාරාමය,මැදිපොකුණ,බඹරපාන.573570726
ශ්‍රි නන්දාරාමය,මීරියබැද්ද,පස්සර.719172376
ශ්‍රි නාග විහාරය,වේල්ලවෙල, අැටම්පිටිය.771513423
ශ්‍රි නිග්‍රා්‍ෙධාරාමය,කිරින්ද,පට්ටිය ගෙදර.553563839
ශ්‍රි නිග්‍රා්‍ෙධාරාමය,අැටම්පිටිය.552294004
ශ්‍රි නිග්‍රෝධාරාමය,මහඋල්පත,බණ්ඩාරවෙල.572221171
ශ්‍රි නිග්‍රෝධාරාමය,පන්වැව,මස්පන්න,උඩුපුස්සැල්ලාව.725403885
ශ්‍රි නියදගලාරාමය,3 කණුව,කොලබෝවත්ත, ගමේ‍වෙල,පස්සර.553555868
ශ්‍රි පරමදර්ශනාරාමය,නාවෙල,මිරගහවත්ත,වැලිමඩ.572246521
ශ්‍රි පූර්වාරාමය,මාතැටිල්ල,බණ්ඩාරවෙල.572224726
ශ්‍රි ප්‍රියංඛරාරාමය,දෙහිලන්ද,කොළොන්ගස්තැන්න.055573824 / 0755144599
ශ්‍රි බෝධිමළු විහාරය,උදේනිගම,ගලඋඩ.724401321
ශ්‍රි බෝධිරාජාරාමය,උඩකොහොවිල, ලන්දේවල.555786400
ශ්‍රි බෝධි රුක්ඛාරාමය,මාලදොල,හල්දුම්මුල්ල.572280475
ශ්‍රි බෝධිරුක්ඛාරාමය,දෙනිගස්අරාව,වැල්ලෙවෙලතැන්න,බදුලුඹය.
ශ්‍රි ‍‍බෝධිරුක්ඛාරාමය,ලන්දේගම,වැලිමඩ.572246726
ශ්‍රි බෝධිරුක්රාඛාමය,පේරවැල්ල,ඌවපරණගම.724342984
ශ්‍රි බෝධිවනාරාමය,කිඳිගොඩ,මස්පන්න.724404705
ශ්‍රි මංගල බෝධිරාජාරාමය,බිබිලේගම,පස්සර.554901955
ශ්‍රි මහා සුමන භාවනා අසපුව,බතලයාය,වෙහෙරලාගල.553053839
ශ්‍රි මාතිකාරාමය,කිරවනාගම,හල්දුම්මුල්ල.754544665
ශ්‍රි මිනුවංගමු පුරාණ විහාරය,උඩපේරුව,ලූණුවත්ත.573576568
ශ්‍රි මුදලින්දාරාමය,කටුගහ, පට්ටියගෙදර, බණ්ඩාරවෙල.778801343
ශ්‍රි රතනජෝති විහාරය,උස්ඇල්ල,බලහරුව.555787232
ශ්‍රි රතනපාලාරාමය,මාවුස්සාගොල්ල,පස්සර.553562949
ශ්‍රි රත්නායක මුදලින්දාරාමය,අමුණුදෝව,බණ්ඩාරවෙල.572222746
ශ්‍රි විජයාරාමය,මහියංගන පාර,බදුල්ල.552224048
ශ්‍රි විජයාරාමය,ඇල්ල්‍ෙවෙල, අභයපුර.573570630
ශ්‍රි විජිත බෞද්ධ මධ්‍යස්ථානය,මීදුම්පිටිය,පස්සර.555744680
ශ්‍රි විද්‍යාසාගර පිරිවෙණ,ලුණුගල්ල, හාලිඅැල.718304716
ශ්‍රි විමල විවේකාශ්‍රමයගුරු ගම්මානය, සිරිමල්ගොඩ,බදුල්ල716045560
ශ්‍රි විමලගිරි විහාරය,ගොඩමඩිත්ත,වටගමුව,බණ්ඩාරවෙල.572222203
ශ්‍රි විමලරතනාරාමය,තවලම්පොල,ඌවපරණගම.714871297
ශ්‍රි විවේකාරාමය,අඹගහහෙල, මලිත්ත.712331611
ශ්‍රි විවේකාශ්‍රමය,විනීතගම,බදුල්ල.712653044
ශ්‍රි විවේකාශ්‍රමය,කක්කුටුඅරාව.575679165
ශ්‍රි විශුද්ධාරාමය,වෑකුඹුර,ලූණුවත්ත.573570117
ශ්‍රි විශුද්ධාරාමය,බොඹුරේ,ගලහගම,හක්ගල.717263804
ශ්‍රි විසුද්ධාරාමය,අඹගස්දෝව,ඌවපරණගම.572245999
ශ්‍රි විසුද්ධාරාමය,ඌව කොස්ගම,හල්දුම්මුල්ල.0575681227 / 0756301626
ශ්‍රි විසුද්ධාරාමය,නිකපිටිය,ඌවමාවෙලගම.0779755764 / 0554904514
ශ්‍රි ශෛලතලාරාමය,ගල්කන්ද පහළ,විහාරගල, නිකපොත.716916137
ශ්‍රි සද්ධර්මානන්ද පිරිවෙණ,කයිලගොඩ,බදුල්ල.552222494
ශ්‍රි සම්බුද්ධාලෝක විහාරය,පල්ලේගම, අැටම්පිටිය.756287675
ශ්‍රි සම්බෝධි විවේකාශ්‍රමය,කීරියගා‍ෙල්ල, හාලිඅැල.553561082
ශ්‍රි සම්බෝධි විහාරය,පනාකන්නිය, ලන්දේවෙල, හාලිඇල.553561515
ශ්‍රි සුජාතාරාමය,රහුපොල,ලූණුවත්ත.573571050
ශ්‍රි සුදර්ශණ ඛෙත්තාරාමය,ඇත්තලපිටිය,බණ්ඩාරවෙල.572222279
ශ්‍රි සුදර්ශනාරාමය,පුස්වැල්ලගොල්ල,කැන්දගොල්ල,බදුල්ල.552226116
ශ්‍රි සුදර්ශනාරාමය,කුරුකුද්‍ෙගම, පට්ටියගෙදර.778499658/573570419
ශ්‍රි සුදර්ශනාරාමය,ජඟුල්ල,552294774
ශ්‍රි සුධර්මාරාම පුරාණ විහාරය‍,කොස්ලන්ද.0718154500 / 0572050016
ශ්‍රි සුධර්මාවාස පිරිවෙණ,උඩුවර,හාලිඇල.552294273
ශ්‍රි සුධර්ශනාරාමය,බෙරලියපොල,ලූණුවත්ත.577912283
ශ්‍රි සුභද්‍රරාමය,කොටවෙර උඩගම,වැලිමඩ.575679122
ශ්‍රි සුමංගලාරාමය,වැවතැන්න,මාලියද්ද,බදුල්ල.553050075
ශ්‍රි සුමනාරාම පුරාණ විහාරය,බා්‍ෙගහමඩිත්ත.775135567
ශ්‍රි සුමනාරාමය,ටි 2,කන්දකැටිය.553554443
ශ්‍රි සුමනාරාමය,වැලිගම,මස්පන්න.573575102
ශ්‍රි සුමනාශ්‍රමය,එගොඩගම,හීල්ඔය,බණ්ඩාරවෙල.572223617
ශ්‍රි සෙනෙවිරත්නාරාමය,මැදවත්ත,මස්පන්න.573573606
ශ්‍රී ජයසුමනාරාමය,කහටරුප්ප බදුල්ල.553554725
ශ්‍රී බෝධිරාජාරාමය,තල්දෙන,බදුල්ල.553553400
ශ්‍රී අජන්තා බෞද්ධ මධ්‍යස්ථානය,මාලදොල,හල්දුම්මුල්ල.
ශ්‍රී අභිනන්දනාරාමය,අංක 03,රබර්වත්ත, මැදවෙලගම,පස්සර.772171632
ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය,යාය12,කෙසෙල්පොතඋතුර,මාපාකඩවැව.724172633
ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය,ටැංගොල්ල තලාවේගම.715118232
ශ්‍රී අභිනවාරාමය,අංපිටිය,ගලඋඩ,හාලිඇල.772901912
ශ්‍රී අභිනවාරාමය,හීන්නරංගොල්ල,කැන්දගොල්ල,බදුල්ල.555730436
ශ්‍රී අභිනවාරාමය,පේරමණ්ඩිය,මස්පන්න.523533496
ශ්‍රී අශෝකාරාම විහාරය,ඇකිරියන්කුඹුර,බිබිල.776159436
ශ්‍රී අශෝකාරාමය,දරහිටවනාගොඩ,දූල්ගොල්ල, බණ්ඩාරවෙල.711434719
ශ්‍රී අශෝකාරාමය,සොරබොර,මහියංගනය.714866665/552257305
ශ්‍රී අශෝකාරාමය,නාගොල්ල,කුට්ටියගොල්ල,බදුල්ල.555614979
ශ්‍රී ආනන්දාරාමය,ලුණුඅටුගම,ඌවපරණගම.713169016
ශ්‍රී ආරියරතන ධර්ම නිඛේතනය,මොරගොල්ල,වැලිමඩ.718081303
ශ්‍රී ඉසිපතනාරාමය,කහටගස්තැන්න,වැවේගම,ගලඋඩ,හාලිඇල.555659460
ශ්‍රී උත්තරාරාමය,‍කොටුවත්ත.පස්සර.055 2288421
ශ්‍රී උපසේන බෞද්ධ මධ්‍යස්ථානය,නාරංගල,කන්දේගෙදර,බදුල්ල.718496600
ශ්‍රී උපෝසථාරාමය,කණුපැලැල්ල,බදුල්ල.552222408
ශ්‍රී උළුගල රාජමහා විහාරය,උළුගල,බෝවෙල,වැලිමඩ.573570095
ශ්‍රී කල්‍යාණාරාමය,උඩවෙල,බදුල්ල.552226424
ශ්‍රී කල්‍යාණාරාමය,මොරහෙල,කැටවත්ත, බදුල්ල.774052494
ශ්‍රී කස්සප බෞද්ධ මධ්‍යස්ථානය,56 කණුව,ගොඩපෝරුයාය, වේවත්ත,මහියංගනය.777482430
ශ්‍රී කාශ්‍යපාරාමය,වාසනාගම,බෙරාමඩ,හාලිඇල.553550827
ශ්‍රී ක්ෂේත්‍රාරාමය,කරගහවෙල,බණ්ඩාරවෙල.572232410
ශ්‍රී ඛෙත්තාරාමය,කුට්ටියගොල්ල,බදුල්ල.553050143
ශ්‍රී ඛෙත්තාරාමය,උඩගම,පස්සර.555072135
ශ්‍රී ගංගාරාම විහාරය,මහකැලේ,කන්දකැටිය.717590145
ශ්‍රී ගංගාරාමය,හෙළ හල්පේ, බණ්ඩාරවෙල.0572228882 / 0714474264
ශ්‍රී ගංගාරාමය,මැදඹය,මාපාකඩ වැව.718562809
ශ්‍රී ගංගාරාමය,බෟෙද්ධ මන්දිරය පාර,වැලිමඩ.572246338
ශ්‍රී ගංගාරාමය,දෙහිවින්න, අැටම්පිටිය.712245879
ශ්‍රී ගල්කැටියදෝව ආරණ්‍ය සේනාසනය,පතනේගෙදර,එගොඩවෙල,බදුල්ල.
ශ්‍රී ගැමුණු මහ විහාරය,ඌව ගැමුණුපුර,මාපාකඩවැව.778962599
ශ්‍රී ගුණරතනාරාමය,හා‍ෙබරියාව,ගිරාඳුරුකෝට්ටේ.721762833
ශ්‍රී ගුණරතනාරාමය,කරගහඋල්පත,හඟුන්නාව.572244537
ශ්‍රී ගුණරත්නාරාමය,පතනෙගෙදර,එගොඩවේල,බදුල්ල.
ශ්‍රී ගෞතම සමාධි බෞද්ධ මධ්‍යස්ථානය,1 කණුව,පිංඅරාව,බදුල්ල.714417256
ශ්‍රී චන්දානන්ද බෞද්ධ මධ්‍යස්ථානය,ඇත්ගාල,උඩකන්ද,කුට්ටිගොල්ල,බදුල්ල.718065513
ශ්‍රී චන්දානන්දාරාමය15 කණුව,ඌරණිය.770737216
ශ්‍රී ජනනන්දාරාමය,ගම්බැද්ද,රත්කරව්ව හපුතලේ හරහා.573575001
ශ්‍රී ජයකළණ විවේකාරාමය,සැරේවත්ත,දිමුතුගම,නුගතලාව, වැලිමඩ.718960146
ශ්‍රී ජයන්ති අශෝකාරාමය,අඹේගොඩ,බණ්ඩාරවෙල.572050889
ශ්‍රී ජයසිංහාරාමය,ඉලුක්පතන, ජනතාපුර,ලුණුගල.779666374
ශ්‍රී ජයසිරිවර්ධනාරාමය,පේරවැල්ල උතුර,පේරවැල්ල.573582493
ශ්‍රී ජයසුමනාරාමය,මුත්තෙට්ටුවේගම,කන්දෙගෙදර,බදුල්ල.553560205
ශ්‍රී ජයසුමනාරාමය,නැදුන්ගමුව,ගුරුතලාව.573570210
ශ්‍රී ජයසුමනාරාමය,උඩගම,කොස්ගොල්ල,තිඹිරිගස්පිටිය,බදුල්ල.553050388
ශ්‍රී ජයසුමනාරාමය,කරමැටිය,මීගහකිවුල.552245706
ශ්‍රී ජිනජෝතිකාරාමය,ගල්බොක්කේගම,කිරිඔරුව,කන්දේගෙදර.717222600
ශ්‍රී ජිනේන්ද්‍රාරාමය,වියදිගුණ,විනීතගම,බදුල්ල.718166385
ශ්‍රී ඥානවිමල සේනාසන විහාරස්ථානයමොණරුන්ගල, මයුරපුර, පස්සර779290146
ශ්‍රී ඥානෝදය බෞද්ධ මධ්‍යස්ථානය,එළදළුව පාර,මයිලගස්තැන්න,බදුල්ල.552223945
ශ්‍රී ඤාණානන්ද බෞද්ධ මධ්‍යස්ථානය,බටුයාය,එගොඩවෙල,බදුල්ල.
ශ්‍රී ඤාණාලෝක බෞද්ධ මධ්‍යස්ථානය,වැරැල්ලගොල්ල,බිබිලේගම,පස්සර.552285152
ශ්‍රී ඤාණිස්සර බෞද්ධ මධ්‍යස්ථානය,දවුල්දෙන,මැදවෙලඋඩුකිඳ.711619666
ශ්‍රී තපා්‍ෙදනාරාමය,හැතැක්ම,හාලිඅැල.0552294428 / 0774061285
ශ්‍රී තපා්‍ෙවන ධර්මායතනය,මහවත්ත්‍ෙගම, බදුල්ල.553551136
ශ්‍රී තපෝධනාරාම පුරාණ මූලමහා විහාරය,සපුගොල්ල,ඌපවපරණගම.572246971/778844132
ශ්‍රී ථූපාරාමය,කබිල්ලදෝව,ගලහගම.575680905
ශ්‍රී ථූපාරාමය,මහතැන්න, පට්ටියග‍ෙදර.718005122
ශ්‍රී දංකුඹුර ගල්ලෙන් රජමහා විහාරයඅරළුපිටිය,දංකුඹුර,ඇකිරියන්කුඹුර.0776159436 / 0718368208
ශ්‍රී දක්ෂිණාරාමය,තැන්නුගේ,පස්සර.553593569
ශ්‍රී දිමුතු විහාරය,දිමුතුගම,නුගතලාව,වැලිමඩ.572245201
ශ්‍රී ධම්මචේතිය චිත්ත විවේකාශ්‍රමය,අත්කනුහින්න,කොහිලගොල්ල,දෙහිපොල,නුගතලාව.788113872
ශ්‍රී ධම්මදීප විහාරය,පූනගවැව කුරුවිතැන්න,මහියංගනය.784502887
ශ්‍රී ධම්මරක්ඛිතාරාමය,මාලිගාතැන්න,රත්කරව්ව.572280475
ශ්‍රී ධම්මානන්දාරාමය,ගල්පෝරියාය,ගිරාඳුරුකෝට්ටේ.778027341
ශ්‍රී ධම්මානන්දාරාමය,දළුක්ඇල්ල,බඹරපාන.725550297
ශ්‍රී ධම්මානන්දාරාමය,උඩලෙවල,ලන්දේගම,වැලිමඩ.573570505
ශ්‍රී ධම්මාරාමය,කන්දකැපු උල්පත,බදුලුඔය,බදුල්ල.771315662
ශ්‍රී ධර්මරක්ෂිත විහාරය,පහලඹයගම,අඳාඋල්පත.771910292
ශ්‍රී ධර්මවිජයාරාමය,ඇල්ලන්ද,මීගහකිවුල.773445825
ශ්‍රී ධර්මාරාම විපස්සනා භාවනා මධ්‍යස්ථානය,වීර්යපුර,බදුල්ල.552222409
ශ්‍රී ධර්මාරාමය,ගල්වෙලගම, මඩොල්සිම.777482430
ශ්‍රී ධර්මාරාමය,කොහොනාවල, මඩොල්සිම.555653138
ශ්‍රී නන්දාරාම පුරාණ විහාරය,නාගොල්ල,මාලියද්ද,බදුල්ල.553564843
ශ්‍රී නන්දාරාම විහාරය,ගමකුඹුර දකුණ,මාපාකඩවැව.553564927
ශ්‍රී නන්දාරාමය,2 කණුව,තොලබෝවත්ත,පස්සර.555758194
ශ්‍රී නාගරුක්ඛාරාමය,ගොටුවල,ඇල්ල.555610174
ශ්‍රී නාගාරාමය,මැදවෙලගම,පස්සර.553555275
ශ්‍රී නිකේතනාරාම පුරාණ විහාරය,ගවරවෙල, දෙමෝදර.552051411
ශ්‍රී නික්‍ෙතාරාමය,උෟවමාලිගාතැන්න, වෑපස්සාවෙල.0573570366 / 0713868157
ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරය,මල්පොත,මිරහවත්ත.572244250
ශ්‍රී නියදවනාරාම විහාරය,පෙතියාගොඩ,රිදිමාලියද්ද.553554480
ශ්‍රී පියතිස්ස බෟෙද්ධ මධ්‍යස්ථානය,ගවරම්මාන ,කැප්පෙටිපාෙල.572280095
ශ්‍රී පියදස්සනාරාමය,මහවෙල,හත්කිඳ,කිඳගොඩ,මස්පන්න.768338843
ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය,පස්සර පාර,ඇල්ල.572228885
ශ්‍රී පුර්වාරාමය,හෙවණකුඹුර,කැප්පෙට්ටිපොල.575670448
ශ්‍රී පුලිනතලාරාමය,වැළිහිඳ,සොරණාතොට,බදුල්ල.552223893
ශ්‍රී පුෂ්පාරාම විහාරය,කොලේයාය,කෙහෙල්පොත මාපාකඩවැව.714799338
ශ්‍රී පුෂ්පාරාමය,හිඹිලියගොල්ල, ඇල්ල.775554629
ශ්‍රී පුෂ්පාරාමය,ධර්මවිජය මාවත,බණ්ඩාරවෙල.572222161
ශ්‍රී පුෂ්පාරාමය,පිටමාරුව,මීගහකිවුල.0555674351 / 0714467721
ශ්‍රී පුෂ්පාරාමය,පන්නලගම,අඹගස්දෝව.724406037
ශ්‍රී පුෂ්පාරාමය,මිරහවත්ත,වැලිමඩ.572244030
ශ්‍රී පුෂ්පාරාමය,මඩවලතැන්න,කන්දෙපුහුල්පාෙල.572280243
ශ්‍රී පුෂ්පාරාමය,හාල්අටුතැන්න,හල්දුම්මුල්ල.718307557
ශ්‍රී පුෂ්පාරාමය,කටුගල්ල,අඹගස්දෝව.572246463
ශ්‍රී පූර්වාරාමය,46 1 2,දෙහිගොල්ල,මහියංගනය.724900218
ශ්‍රී පූර්වාරාමය,අළුයටවෙල,හෙබරව.719486962
ශ්‍රී පූර්වාරාමය,පරපාව,බිබිලේගම.756334571
ශ්‍රී ප්‍රඥෝදයවිමල විහාරය,කහටපිටිය,පුහුල්පොල,වැලිමඩ.775169953
ශ්‍රී ප්‍රදීපාරාමයකොලොන්ගස්පිටිය, පාලාවත්ත, කහටරුප්ප, බදුල්ල555685131
ශ්‍රී ප්‍රියදර්ශනාරාමය,බතලයාය,ගිරාදුරුකෝට්ටේ.
ශ්‍රී ප්‍රියදර්ශනාරාමය,දිවුලපැලැස්ස,හෙබරව.273279150
ශ්‍රී ප්‍රියදර්ශනාරාමය,දිඹුලන,අඹගස්දෝව හරහා.575684103
ශ්‍රී ප්‍රියදර්ශනාරාමය,වැල්කැලේ,බදුල්ල.555655085
ශ්‍රී ප්‍රියදර්ශනාරාමය,මැදගම,රිල්පා‍ෙල.553592932
ශ්‍රී ප්‍රියදර්ශනාරාමය,කුරුඳුගොල්ල,මකුල්ඇල්ල,බණ්ඩාරවෙල.572223864
ශ්‍රී ප්‍ෙමානන්දාරාමය,හද්දත්තාව,සා‍ෙරබොර ජනපදය.553557063
ශ්‍රී බා්ෙධිරාජාරාමය,පිටපාෙල,බාෙරලන්ද.718370776
ශ්‍රී බුද්ධ ශාවක විහාරය,ඉළුක්පැලස්ස,කල්තොට,බලංගොඩ.0778323180 / 0715786745
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,කැටවල, ලන්දේවෙල.552295245
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,උඩගම,අැටම්පිටිය.553554004
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,උෟවදිගල්ල, හාලිඅැල.553553522
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,කුඩුමහුවෙල, පට්ටියගෙදර.573587138/573586862
ශ්‍රී බෝධි අංගනාරාමය,උණපාන,ලූණුවත්ත,ඌවපරණගම.725091062
ශ්‍රී බෝධි චේතියාරාමය,කැන්දගොල්ල,වැලිමඩ.717620106
ශ්‍රී බෝධි මුදලින්දාරාමය,මරන්ගහවෙල,ඌවතැන්න.
ශ්‍රී බෝධි රාජාරාමය,දරගල,වැලිමඩ.714959022
ශ්‍රී බෝධි රාජාරාමය,බිබිලේහෙල,ඌවමාවෙලගම.757532801
ශ්‍රී බෝධිමළු විහාරය,හෙල දංගමුව,අඹගස්දෝව.573573957
ශ්‍රී බෝධිමළු විහාරය,වෑකඩ,කිරිඔරුව,කන්දෙගෙදර.779086268
ශ්‍රී බෝධියංගනාරාමය,හෙළ පුපුළ,ඇල්ල.553552984
ශ්‍රී බෝධියංගනාරාමය,රංහවඩිගම,ඌවපරණගම.726018737
ශ්‍රී බෝධිරාජාරාමය,බැද්දෙවෙල.553558693
ශ්‍රී බෝධිරාජාරාමය,මාලියද්ද,බදුල්ල.554916342
ශ්‍රී බෝධිරාජාරාමය,ජනතාපුර,ලුණුගල.555750800
ශ්‍රී බෝධිරාජාරාමය,ඉණිකම්බැද්ද,බණ්ඩාරවෙල.572231449
ශ්‍රී බෝධිරාජාරාමය,වෙහෙරගොඩ,දඹගහපිටිය,මීගහවෙල,සොරණාතොට.557900901
ශ්‍රී බෝධිරාජාරාමය,වියදිගුණ,විනීතගම,බදුල්ල.555711182
ශ්‍රී බෝධිරාජාරාමය,පාලාවත්ත,කහටරුප්ප,බදුල්ල.555746442
ශ්‍රී බෝධිරාජාරාමය,මඩුගස්තලාව,පස්සර.5535731855
ශ්‍රී බෝධිරාජාරාමය,වෙලේගම,ඌවතැන්න.0715482525 / 0573571409
ශ්‍රී බෝධිරුක්කාරාම විහාරය,කුරුවිතැන්න,මාපාකඩවැව.0553565418 / 0778360963
ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරය,කන්දේගම,රිදීමාලියද්ද.555611848
ශ්‍රී බෝධිරුක්ඛාරාමයවටගොම්මන, පිටමාරුව
ශ්‍රී බෝධිරුක්ඛාරාමය ,දෙහිගම,රිදීමාලියද්ද.553592659
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,ඉළුක්පැලැස්ස, බල්ලකෙටුව.
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,ඌව කරඳගොල්ල, ඇල්ල.779280374
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,ගෝවුස්ස,ඇල්ල.574902357
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,මැදගංගොඩ, හෙළ පුපුළ.773312931
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,බෝපිටිය,තැන්නපංගුව,කන්දේගෙදර, බදුල්ල.555788935
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,මිල්ලබැද්ද, හොප්ටන්.555744680
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,මුතුමාල, කැන්දගොල්ල,බදුල්ල.555712543
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,උඩුකුඹුර,ලූනුවත්ත.573571736
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,වැල්ගොල්ලගම,බදුල්ල.553555165
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,කොහොවිල,සොරණාතොට,බදුල්ල.553561255
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,මයිලගස්තැන්න,බදුල්ල.552222616
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,පොල්ගහඅරාව,අරාව, බදුල්ල.775356489
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,ලියන්ගහවෙල,බණ්ඩාරවෙල.572287268
ශ්‍රී බෝධිවංශාරාමය,හාඟිලිඇල්ල,පුහුල්පොල,වැලිමඩ.573572783
ශ්‍රී භික්ෂු විවේකාශ්‍රමය,උතුරු කැබිල්ලේවෙල,කුරුදුග‍ොල්ල,බණ්ඩාරවෙල.572222835
ශ්‍රී මහින්දාරාමය,රෝහණ,මාපාකඩවැව,මහියංගනය.719608103
ශ්‍රී මාතුල රජමහා විහාරය,පහළරත්කිඳ,ගිරාඳුරුකෝට්ටේ.276979059
ශ්‍රී මෙත්තාරාමය,මහකුඹුර,බඹරපාන.714099350
ශ්‍රී මේඝවනාරාමය,කෝන්ගස් හන්දිය,මැදයාය.555612928
ශ්‍රී මේධානන්දාරාමයමැදගම,අඹගස්දෝව718453750
ශ්‍රී රතනජෝති බෞද්ධ මධ්‍යස්ථානය,කොඩකුඹුර,කන්දෙඇල,ඌවපරණගම.722505769
ශ්‍රී රතනපාලාරාමය,හිගුරුගමුව,බදුල්ල.553553553
ශ්‍රී රත්නාලෝක විහාරය,තලාකුඹුර,ගලඋඩ,හාලිඇල.553553406
ශ්‍රී රම්‍යවිජයාරාමය,යපම්ම,හොප්ටන්.553555655
ශ්‍රී රම්‍යාරාමය,වලස්බැද්ද, දෙමෝදර.0575681932 / 0728156671
ශ්‍රී රම්‍යාරාමය,පුස්සැල්ලාව,තල්දෙන,බදුල්ල.767044733
ශ්‍රී ලෝණගිරි පුරාණ රජමහා විහාරය,ලුණුගල.765719853
ශ්‍රී වජිරාරාමය,කොටිකාරාවගම,මිරිස්වත්ත,කැන්දගොල්ල,බදුල්ල.784936320
ශ්‍රී වර්ධනාරාම ධර්මචක්‍ර විහාරය,කම්මානන්කඩ,පිංඅරාව,බදුල්ල.552222409
ශ්‍රී වලගම්බා රජමහා විහාරය,ගනේතැන්න,අඹගස්දෝව.572246486
ශ්‍රී විජය වර්ධනාරාමය,අලවතුගොඩ,බෝගහකුඹුර.572280248
ශ්‍රී විජය සුන්දරාරාමය,ගින්නෝරුව,ගිරාඳුරුකෝට්ටේ.711967110
ශ්‍රී විජයාරාමය,ජිනානන්දගම,බදුල්ල.555614527
ශ්‍රී විජයාරාමය,සිරිමල්ගොඩ,බදුල්ල.764393900
ශ්‍රී විජයාරාමය,මීගහහේන, .ගිරාඳුරුකෝට්ටේ.553558870
ශ්‍රී විජයාරාමය,උඩුහාවර,වැලිමඩ,ඌවපරණගම.573570563
ශ්‍රී විජයාරාමය,උඩුබාදන,කැප්පෙටිපොල.572280760
ශ්‍රී විජයාරාමය,මා දෝවිට,කළබුළුලන්ද.572280718
ශ්‍රී විජයාරාමය,හිගුරුගමුව,ගුරුතලාව.575683982
ශ්‍රී විජයාරාමය,බෝලියද්ද,තල්දෙන,බදුල්ල.555737322
ශ්‍රී විජයාරාමය,පෙරහෙට්ටිය, පට්ටියගෙදර.573582394
ශ්‍රී විජයාරාමය,අලුත්වෙල දකුණ,දියතලාව,හපුතලේ.718166306
ශ්‍රී විජිත සම්බෝධි විහාරය,කිරමනාගොඩ, අරවාකුඹුර,ලුණුගල.723854838
ශ්‍රී විජිතාරාමය,පේරවැල්ල උතුර,ඌවපරණගම.724815592
ශ්‍රී විජිතාරාමය,ගල්ඒ්දණ්ඩ,වැලිමඩ.718569188
ශ්‍රී විපස්සනා බෞද්ධ මධ්‍යස්ථානය,අළුගොල්ල,බදුල්ල.
ශ්‍රී විමලපබ්බතාරාම විහාරය,සේරාණ,අරාවත්ත.773746585
ශ්‍රී විමලාරාමය,පියරපන්දෝව, ඇල්ල.572228993
ශ්‍රී විමලාරාමය,සොරතොට,තුප්පිටිය,බඹරපාන.726191590
ශ්‍රී විමලාරාමය,ගම්පහ,ඌව මාවෙලගම554987185
ශ්‍රී විවේකාරාමය,කිවිලේගෙදර,කන්දකැටිය.721477790
ශ්‍රී විවේකාරාමය,උතුරු කැබිල්ලවෙල,බණ්ඩාරවෙල.572231611
ශ්‍රී විවේකාරාමය,ඒරබද්ද,කැප්පෙටිපොල.572280134
ශ්‍රී විවේකාරාමය,උඩඅරාව,මිරහවත්ත,බණ්ඩාරවෙල.572230476
ශ්‍රී විශුද්ධා රාමයගඩාදෙහිගොල්ල, කහටරුප්ප, බදුල්ල716272123
ශ්‍රී විසුද්ධාරාමය,වෑකඩ,කැන්දගොල්ල,බදුල්ල.555610200
ශ්‍රී වෙහෙරගිරි විහාරය,ඇල්හේන්පිටිය,හෙබරව,මහියංගණය.
ශ්‍රී වේළුවනාරාමය,මොරේතා‍ෙට, හාලිඅැල.552294347
ශ්‍රී ශාන්ති විහාරය,ගල්ළිඳ කපොල්ල, වැවබැද්ද, මැටිගහතැන්න.718127332
ශ්‍රී ශෛලතලාරාමය,නාවුල්ල,දෙමෝදර.552295057
ශ්‍රී ශෛලතලාරාමය,දුංහිඳ,බදුල්ල.
ශ්‍රී ශෛලතලාරාමය,අඹගස්දෝව, එගොඩවෙල,බදුල්ල.729777142
ශ්‍රී ශෛලබිම්බාරාමය,අරවාකුඹුර,ලුණුගල.716026114
ශ්‍රී ශෛලබිම්බාරාමය,විරානගම,අලුත්තරම,මහියංගනය.523526178
ශ්‍රී ශෛලබිම්බාරාමය,වත්තෙකැලේ,එගොඩවෙල,බදුල්ල.553565228
ශ්‍රී ශෛලබිම්බාරාමය,ගිනිගත්ගල.වල්හපුතැන්න0575681227 / 0756301626
ශ්‍රී ශෛලභ්‍යන්තරාරාමය,මැටිගහතැන්න.555650910
ශ්‍රී සංඛගිරි විහාරය,හක්ගල,වැලිමඩ.522235936
ශ්‍රී සංඝබෝධි විහාරය,ඔරුබැඳිවැව,මහියංගණය.553562895
ශ්‍රී සගරුවන් ඛෙත්තාරාමය,තෙල්දෙනියාය,ගිරාදුරුකෝට්ටේ.728281052
ශ්‍රී සදහම් කිරණ ආරාමය,සිසිල්පැන්කඳුර,පිටියකුඹුර,බඹරපාන.722058521
ශ්‍රී සද්ධර්මායතනය,සිල්පා‍ෙලගම, හාලිඅැල.0553554443 / 0728733457
ශ්‍රී සමාධි බෞද්ධ මධ්‍යස්ථානය,කරගහපතන,කීණකැලේ,බදුල්ල.
ශ්‍රී සම්බා්‍ෙධි විහාරය,ගැරැඬිඇල්ල,මැද‍වෙලගම,පස්සර.555656470
ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය,බදුලුඹය,කන්දකැටිය.553050288
ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය,ඉඳිගහදෝව,ලූනුවත්ත.728393133
ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෞද්ධ මධ්‍යස්ථානය,දඹගහමඩිත්ත,කොස්ගොල්ල,බදුල්ල.
ශ්‍රී සම්බුද්ධාලෝක බෞද්ධ මධ්‍යස්ථානය,ඉලිපතුතැන්න,කහටරුප්ප, බදුල්ල553593569
ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය,09 කණුව,නාරංගල,හාලිඇල.718304716
ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය,වලස්ගල,අළුයටවෙල.555746845
ශ්‍රී සම්බෝධි විහාරය,කීණකැලේ පහළ කොටස,බදුල්ල.
ශ්‍රී සම්බෝධි විහාරස්ථානයකිරිගල, කරමැටිය, පැල්ගහතැන්න553555165
ශ්‍රී සාම විහාරය,ලකීලැන්ඩ්,උඩුපුස්සැල්ලාව.573570669
ශ්‍රී සාමග්ගී විහාරය,අරාවත්ත,මහියංගණය.728467243
ශ්‍රී සා්ෙමානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය,එෙතිහාසිකතැන්න,කැප්පෙටිපොල.572280075
ශ්‍රී සිළුමිණි විහාරය,බෝකොටුව,ලූනුවත්ත.572247060
ශ්‍රී සුගත බෝධිමළු විහාරය,කුට්ටියගොල්ල බටහිර,කැටකෑල්ල,බදුල්ල.555768151/788195454
ශ්‍රී සුගත බෞද්ධ මධ්‍යස්ථානය,පහළරත්කිඳ,ගිරාඳුරුකෝට්ටේ.727504389
ශ්‍රී සුගත විජයසිංහාරාමය,බොරලන්ද,වැලිමඩ.572280317
ශ්‍රී සුගත විවේකාරාමය,බෙලගන්වැව,ගිරාඳුරුකෝට්ටේ.716104250
ශ්‍රී සුගත විවේකාශ්‍රමය,අගලඹය,ගිරාඳුරුකෝට්ටේ.729533112
ශ්‍රී සුගතබිම්බාරාමය,මැදහින්න,උඩුහාවර.573570861
ශ්‍රී සුගතාරාම විහාරය,අභයපුර,මාපාකඩවැව.553564936
ශ්‍රී සුගතාරාම විහාරය,51 කණුව,ගල්පොරුයාය,අරාවත්ත.729900001
ශ්‍රී සුගතාරාමය,දිවුලපැලැස්ස,හෙබරව.275272340
ශ්‍රී සුගතාරාමය,බල්ලකෙටුව, ඇල්ල.714395783
ශ්‍රී සුදර්ශණාරාම විහාරය,යල්වෙල,රිදීමාලියද්ද771802008
ශ්‍රී සුදර්ශණාරාම විහාරය,දික්යාය,අරාව.552562898
ශ්‍රී සුදර්ශණාරාමය,කළුගහකඳුර,පස්සර හරහා.713620682
ශ්‍රී සුදර්ශණාරාමය,කැටවත්ත,මීගහකිවුල.0554901962 / 0775512665
ශ්‍රී සුදර්ශනාරාමයකන්දෙගෙදර,බදුල්ල552294151
ශ්‍රී සුදර්ශනාරාමය,උඩකිරුව,ලුණුගල.702042070
ශ්‍රී සුදර්ශනාරාමය,දූල්ගොල්ල,බණ්ඩාරවෙල.716267917
ශ්‍රී සුදර්ශනාරාමය,දුනුවංගිය,බදුල්ල.552229333
ශ්‍රී සුදර්ශනාරාමය,මාපාකඩ වැව,මහියංගනය.553552347
ශ්‍රී සුදර්ශනාරාමය,කොටුව,ඌවපරණගම.573570414
ශ්‍රී සුදර්ශනාරාමය,ඌමාඇල,ඌවපරණගම.573588307
ශ්‍රී සුදර්ශනාරාමය,දික්කාපිටිය,වැලිමඩ.572245553
ශ්‍රී සුදර්ශනාරාමය,බිබිලිගමුව,බෝගහකුඹුර.573575507
ශ්‍රී සුදර්ශනාරාමය,හින්නාරංගාෙල්ල,බොරලන්ද.572280347
ශ්‍රී සුදර්ශනාරාමය,මහවංගියපතන,අමුණුමුල්ල,වැලිමඩ.718315665
ශ්‍රී සුදර්ශනාරාමය,එගොඩවෙල,බදුල්ල.555734011
ශ්‍රී සුදර්ශනාරාමය,කළුපහන,පුස්සැල්ල.770455677
ශ්‍රී සුදර්ශනාරාමය,ගල්ඒ්දණ්ඩ,වැලිමඩ.573581706
ශ්‍රී සුධර්මා බෞද්ධ මධ්‍යස්ථානය,උඩුහුල්පොත,බණ්ඩාරවෙල.572224022
ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය,මිගහඇල්ල, හැතැක්ම.778784245
ශ්‍රී සුධර්මාරාමය,ඕබඩඇල්ල,බණ්ඩාරවෙල.572230337
ශ්‍රී සුධර්මාරාමය,7 කණුව,අළුත්තරම.779097339
ශ්‍රී සුධර්මාරාමය,වැලිමඩගම,වැලිමඩ.572246338
ශ්‍රී සුධර්මාරාමය,පිහිල්ලේඅරාව, කණුපැලැල්ල.552230832
ශ්‍රී සුධර්මාරාමය,පනාකන්නිය, ලන්දේවෙල.
ශ්‍රී සුධර්මෝදය පිරිවෙණ,දකුණු කැබිල්ලවෙල,බණ්ඩාරවෙල.572222147
ශ්‍රී සුනන්දාරාමය,හඟුන්නාව,ශ්‍රි විමලරතන මාවත,ඌවපරණගම.718311259
ශ්‍රී සුබෝධාරාම විහාරය,කුඩාඹය,වෙලම්පැල,කෙහෙල්පොත724806831
ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරය,පාලුගම,කැප්පෙටිපොල572280075
ශ්‍රී සුභද්‍රාරාමය,හිඳගොඩ,ස්ප්‍රිංවැලි පාර,බදුල්ල.552222679
ශ්‍රී සුභද්‍රාරාමය,වංගියකුඹුර,බොරලන්ද.572280243
ශ්‍රී සුභද්‍රාරාමය,හරංකහව,හල්දුම්මුල්ල.712922654
ශ්‍රී සුභද්‍රාරාමය,ශ්‍රී සුභද්‍රාරාමය,නිකපොත නැග‍ෙනහිර,හල්දුම්මුල්ල.0575679165 / 0716897513
ශ්‍රී සුභද්‍රාරාමය,මීගහකිවුල,බදුල්ල.552245702
ශ්‍රී සුමංගලාරාම විහාරය,553553475
ශ්‍රී සුමංගලාරාමය,රජකොටුව, හීල්ඔය, බණ්ඩාරවෙල.572050341
ශ්‍රී සුමංගලාරාමය,වැවතැන්න,බණ්ඩාරවෙල.572223027
ශ්‍රී සුමංගලාරාමය,විමලධර්ම මාවත,පොල්වත්ත,බදුල්ල.552222600
ශ්‍රී සුමංගලාරාමය,විදුරුපොල,කැප්පෙට්ටිපොල.718372326
ශ්‍රී සුමංගලාරාමය,අැල්ල,වැලිමඩ.572244115
ශ්‍රී සුමංගලාරාමය,බඹරගල,නමුණුකුල.553561796
ශ්‍රී සුමංගලාරාමය,උල්හිටිය,ගිරාඳුරුකෝට්ටේ.718456319
ශ්‍රී සුමණපුෂ්පාරාමය,කිරවනාගම,ලූණුවත්ත.573570356
ශ්‍රී සුමන රේවත නාහිමි බෞද්ධ මධ්‍යස්ථානය,රිදිපාන,බදුල්ල.
ශ්‍රී සුමන විහාරය,තෙල්දෙණියාය,ගිරාඳුරුකෝට්ටේ.553550191
ශ්‍රී සුමනවිජයාරාමය,දඩුඅරාව,ඌවපරණගම.573587692
ශ්‍රී සුමනාරාමය,කිතල් ඇල්ල.572228871
ශ්‍රී සුමනාරාමය,දඹගොල්ල,වම් ඉවුර,මාපාකඩ වැව.555670211
ශ්‍රී සුමනාරාමය,මලංගමුව,විනීතගම,බදුල්ල.715536007
ශ්‍රී සුමනාරාමය,කණුගොල්ල,මීගහකිවුල.768601636
ශ්‍රී සුවිසුද්ධාරාමය,රන්වන්ගුහාව,හල්දුම්මුල්ල.0573579936 / 0718739536
ශ්‍රී සුසීමාරාමය,බිබිලේගම,පස්සර.555673001
ශ්‍රී සුසීලාරාම විහාරය,රිටිගහඅරාව,රිදීමාලියද්ද.555077891
ශ්‍රී සෙනසුන්ගල රජමහ විහාරය,අළුකැටියාව,මාපාකඩවැව.0553554711 / 0772704636
ශ්‍රී සේනානන්ද බෞද්ධ මධ්‍යස්ථානය,තිඹිරිගස්පිටිය,බදුල්ල.
ශ්‍රී සේලසිසාරාමය,ගල්ලිහ,අලුත්වෙලගම,බදුල්ල.713813832
ශ්‍රී සෝභිතාරාමය,කැන්දගොල්ල, බදුල්ල555730436
ශ්‍රී සෝභිතාරාමය,ගෝනගල,පස්සර.553560098
ශ්‍රී සෝමරතන බෞද්ධ මධ්‍යස්ථානය,කහටතලාව,ඉහළ කොටවෙර,වැලිමඩ.718081303
ශ්‍රී සෝමානන්ද බෞද්ධ මධ්‍යස්ථානය,දික්පිටිය,තැන්නපංගුව,කන්දේගෙදර.556759007
ශ්‍රී සෝමාලෝක විහාරය,හෙවන්වත්ත,පෙතියාගොඩ712800787
ශ්‍රීමත් බා්ෙධිරාජාරාමය,පුහුල්පාෙල,වැලිමඩ.572245574
සංඝබෝධි විහාරය,කුඩාලුණුක,මාපාකඩවැව.553565418/778360963
සතර්තෝදය බෞද්ධ මධ්‍යස්ථානය,පූනාගල පාර,බණ්ඩාරවෙල.572222140
සමාධි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය,ධර්ම ශාලාව,පස්සර.552288790
සම්බෝධි විවේකාශ්‍රමය,ගල්කන්ද,දියතලාව.572229432
සරණ බෞද්ධ මධ්‍යස්ථානය,මීගහඅරාව,කරදගහමඩ.553554288
සාම විහාරය,ඩයරබාවත්ත,මිරහවත්ත.572245665
සිරි ඛෙත්තාරාමය,දික්කාපිටිය,වැලිමඩ.572244665
සිරි චේතියගිරි විහාරය,වෙලම්පැල,කෙසෙල්පොත.777187132
සිරි දුමින්දාරාමය,ඉඹුල්ගොඩ, බදුල්ල.0552222560 / 0718677162
සිරි බිම්බාරාමය,හාලිඇල.552294244
සිරි මෙත්තාරාමය,පීස්ස,හොප්ටන්.710423413
සිරි විමලාරාමය,ගාවෙල,අැටම්පිටිය, බණ්ඩාරවෙල හරහා.717525644
සිරි සිලවිමලාරාමය,බල තොටඅැල්ල,මිරහවත්ත.573574421
සිරි සුමනාරාමයළිඳමුල්ල, බදුල්ල.552230981
සිරි සුමනාරාමය, (ධර්ම නිකේතන පිරිවෙන් විහාරය),ගලඋඩ,හාලිඇල.553553466
සිරි සුරම්මාරාමය,පැල්ගහතැන්න,පස්සර.552288283
සිරි සෝභිතාරාමය,බැද්දේඅරාව,ලියන්ගහවෙල,බණ්ඩාරවෙල.572287296
සුදර්ශණාරාමය,බණ්ඩාරවෙල.572224101
සුදර්ශණිරාමය,කහගොල්ල,දියතලාව.572223090
සුබෝධාරාමය,එරණවෙල,හපුතලේ.777831983
සුමංගලාරාමය,ගෝනබැද්දගල,කෝන්කොටන් මුල්ල,52 බෙලිගල්ල.553556136
සුමංගලාරාමය,ඇල්ලගම,දියතලාව.572229057
සොරගුනේ රජමහා විහාරය,සොරගුනේ,හල්දුම්මුල්ල.0573571350 / 0724536891
හැංගුම පුරාණ විහාරය,මිල්ලත්තෑව,ගිරාදුරුකෝට්ටේ.272254312
හීල්ඔය පුරාණ විහාරය,හීල්ඔය, බණ්ඩාරවෙල.572232517
හෙළවත්ත පුරාණ විහාරය,බැද්ද්‍ෙගම, ස්ප්‍රිංවැලි.552051617

ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය

ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

කුරුපැත්ත ශ්‍රී විජයාරාම විහාරයේ අභිනව ධර්ම ශාලාව සදහා ආධාර කරන්න

කුරුපැත්ත ශ්‍රී විජයාරාම විහාරයේ අභිනව ධර්ම ශාලාව සදහා ආධාර කරන්න

අප විහාරස්ථානයේ අබලන් තත්වයේ පවතින කුඩා ධර්ම ශාලාව සිසුන් සියයක් පමණ අධ්‍යාපනය ලබන දහම් පාසල සදහා ප්‍ර්මානවත් නොවන අතර විහාරස්ථානයේ ආගමික කටයුතු සදහාද ඉඩ පහසුකම් ප්‍රමාණවත්   නොවේ එබැවින් වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ නව ධර්ම ශාලාවක් ගොඩ නැගීමට...

read more
විහාරස්ථානය හා දහම් පාසල බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර දෙන්න.ඉදි කරමින් තිබෙන චෛත්‍යයේ වැඩ නිම කරන්න උදව් ලබා දෙන්න.

විහාරස්ථානය හා දහම් පාසල බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර දෙන්න.ඉදි කරමින් තිබෙන චෛත්‍යයේ වැඩ නිම කරන්න උදව් ලබා දෙන්න.

බදුල්ල දිස්ත්‍රික්කයෙ හාලඇල පාදේශීය ලේකම් කොට්ඨාශයේ නෙඵව 56සී ගාම නිළධාරී වශමේ නෙඵව ගම්මානයට තිබෙන එකම විහාරස්ථානය අප විහාරස්ථානයයි අතීතයේ මෙම ස්ථානයේ විහාරස්ථානයක් පැවිතිලා එය අහාවයට ගොස් ඇත මෑත භාගයේ වසර හයකට කලින් අප විහාරස්ථානය පටන්ගගෙන ගමෙහි...

read more
සංඝ ශාලාවට අවශ්‍යව ඇත්තේ ටයිල් කැට ටිකක් එය පරිත්‍යාගය කරන්නේනම් බොහොම පිං

සංඝ ශාලාවට අවශ්‍යව ඇත්තේ ටයිල් කැට ටිකක් එය පරිත්‍යාගය කරන්නේනම් බොහොම පිං

නාගොඩ ප්‍රදේශයේ වර්ෂ 1980 ඉදි කෙරුණු විහාරයකි කිසිම ආදයමක් නොමැතිය ප්‍රදේශයේ දානපතියන්ගේ උදවු උපකාර ලබාගෙන තමයි විහාරයේ ඉතිරි වැඩ කරගන්නේ ඉතින් විහාරාධිපති දේවරක්කිත හිමි ඉල්ලා සිටින්නේ සංඝ ශාලාවේ ඉතුරු වැඩ නිම කරගැනීමට ටයිල් කැට ටික පරිත්‍යාගය...

read more

සමාජසත්කාර පිංකම් – [page_title]

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න. 

විහාරස්ථානය හා දහම් පාසල බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර දෙන්න.ඉදි කරමින් තිබෙන චෛත්‍යයේ වැඩ නිම කරන්න උදව් ලබා දෙන්න.

විහාරස්ථානය හා දහම් පාසල බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර දෙන්න.ඉදි කරමින් තිබෙන චෛත්‍යයේ වැඩ නිම කරන්න උදව් ලබා දෙන්න.

බදුල්ල දිස්ත්‍රික්කයෙ හාලඇල පාදේශීය ලේකම් කොට්ඨාශයේ නෙඵව 56සී ගාම නිළධාරී වශමේ නෙඵව ගම්මානයට තිබෙන එකම විහාරස්ථානය අප විහාරස්ථානයයි අතීතයේ මෙම ස්ථානයේ විහාරස්ථානයක් පැවිතිලා එය අහාවයට ගොස් ඇත මෑත භාගයේ වසර හයකට කලින්...

read more
සංඝ ශාලාවට අවශ්‍යව ඇත්තේ ටයිල් කැට ටිකක් එය පරිත්‍යාගය කරන්නේනම් බොහොම පිං

සංඝ ශාලාවට අවශ්‍යව ඇත්තේ ටයිල් කැට ටිකක් එය පරිත්‍යාගය කරන්නේනම් බොහොම පිං

නාගොඩ ප්‍රදේශයේ වර්ෂ 1980 ඉදි කෙරුණු විහාරයකි කිසිම ආදයමක් නොමැතිය ප්‍රදේශයේ දානපතියන්ගේ උදවු උපකාර ලබාගෙන තමයි විහාරයේ ඉතිරි වැඩ කරගන්නේ ඉතින් විහාරාධිපති දේවරක්කිත හිමි ඉල්ලා සිටින්නේ සංඝ ශාලාවේ ඉතුරු වැඩ නිම...

read more
ගලෙන්බිඳුනුවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමය විහාරයේ අටවිසි බෝධි ප්‍රාකාරය ගොඩනගන්න දායක වෙන්න

ගලෙන්බිඳුනුවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමය විහාරයේ අටවිසි බෝධි ප්‍රාකාරය ගොඩනගන්න දායක වෙන්න

මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.sribodhirukkharamaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...

read more

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…