loader image
Select Page
Hambantota | හම්බන්තොට | அம்பாந்தோட்டை

බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]

හම්බන්තොට දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ දකුණු දිග මුහුදු තීරයේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. වර්ග කිලෝ මීටර 2593 ක වපසරියකින් යුක්ත මෙම දිස්ත්‍රික්කය තරමක් වියලි කලගුනයකින් යුක්තය. දිස්ත්‍රික් අග නගරය හම්බන්තොට නගරය වන අතර පරිපාලන ගොඩනැගිලි මෙහි පිහිටා ඇත. මිට අමතරව තංගල්ල, අම්බලන්තොට, තිස්සමහාරාමය, මිද්දෙනිය හා බෙලිඅත්ත ප්‍රධාන නගර ප්‍රධාන වේ.

ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු නව සංවර්ධන වැඩ පිලිවෙලවලට පෙර හම්බන්තොට කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක් වූ අතර , හෙන ගොවිතැන දිස්ත්‍රික්කයට සුවිශේෂී භාවිතාවක් විය. මිට අමතරබ වී වගාව බෙහෙවින් පැතිරී පවතින අතර පොල් වගාව මෙන්ම තේ වගාවද දිස්තිරික්කය තුල දැකිය හැක.

[page_title]
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රමාණය – 520 (දළ වශයෙන්)
විහාරස්ථානයේ නමලිපිනයදුරකතන අංකය
අංජලි පබ්බත පුරාණ විහාරය,දෙබරවැව,පන්නගමුව,විරවිල.765393577
අතුබොදේ පඹුරාව පුරාණ විහාරය,අතුබොදේ,වලස්මුල්ල.4734476889
අබකොළවැව ශ්‍රී විහාරය,මැදමුලන.759485480
අභිනවාරාමය,ගල්කණු කොරටුව,ඕලු ආර, වලස්මුල්ල,හම්බන්තොට.723738133
අභිනවාරාමය,බරවකුඹුක,අම්බලන්තොට.
අභිනවාරාමය,අදුපැලෑන,රන්න.717524612
අභිනවාරාමය,කෝවිල්වත්ත,දික්වැල්ල පාර,බෙලිඅත්ත.714438143
අභිනවාරාමය,ඔවිලාන,බෙලිඅත්ත.726335064
අමරසිංහාරාමය,ගොඩැල්ලේවෙල.472242108
අමුණුදහය පුරාණ රජමහා විහාරය,අමුණුදහය,සදුන්ගම,තිස්සමහාරාමය.473626085
අරියචිත්ත විවේකාශ්‍ර‍මය,බැදිගම්තොට,සූරියවැව.716269713
අලුත්වැව පුරාණ විහාරය,අලුත්වැව,අඟුණකොළපැලැස්ස.472228280
අශෝකාරාමය,අැත්බටුව,හුංගම718296442
අශෝකාරාමය,කදුරුපොකුණ.472242798
ආරණ්‍ය සේනාසනය,රම්මල,වරාපිටිය.413403637
ආසනගල අභිනවාරාමය,ඔසුවින්න,තිස්සමහාරාමය.473624318/772275618
ඇතුනදවල විහාරය,කු.ග,19,වීරවිල නව නගරය.473484640
ඇත්ඔළුව ආරණ්‍ය සේනාසනයබින්තැන්න,කටුවන
ඇත්දත්කුඹුර පුරාණ විහාරය,යහල්මුල්ල,වලස්මුල්ල.472254996/718671368
ඇත්දල බෝධි විහාරය,විහාරගල, සූරියවැව473620472
ඉත්තදෙමලිය පුරාණ විහාරය,ඉත්තදෙමලිය,වලස්මුල්ල.473483779
ඉසිපතන ආරණ්‍ය සේනාසනය,වල්සපුගල පාර,බුරුතන්කන්ද,සූරියවැව.773932169
ඉසිපතනාරාමය,යාය වත්ත,ගොඩිගමුව.712294729
ඉහළ කුඹුක්වැව රජමහා විහාරය,ඉහළ කුඹුක්වැව,මීගහජඳුර,සූරියවැව.473471533
උච්චවාලික රජමහා විහාරය,රුහුනු රිදියගම,උස්වැල්ල,අම්බලන්තොට.716232805
උණතුවැව පුරාණ විහාරය,උනාතුවැව,පඩව්ගම.723950058/715538071
උණන පුරාණ විහාරය,උණන,බෙලිඅත්ත.473471157
උද්දගන්දර රජමහා විහාරය,රණකෙළිය,තිස්සමහාරාමය.713952032
උභයසේකරාරාමය,වැල්ලෝඩය,රන්න.724703408
ඓතිහාසික ගල්වැව පුරාණ රාජමහා විහාරය,ගල්වැව,මහාආර,අම්බලන්තොට.718020490
ඓතිහාසික හේනකඩුව රජමහා විහාරය,හේනකඩුව,තංගල්ල.472242683
ඔරුකෙම්ගල පුරාණ විහාරය,උඩමත්තල,තිස්සමහාරාමය.712609959
කන්දේ විහාරය,ජුල්පල්ලම,තිස්සමහාරාමය.714401785/714401785
කඳමඩිත්ත ශ්‍රි ‍ඛෙත්තාරාම පුරාණ විහාරය,ශ්‍රි ඛෙත්තාරාම මාවත,මැදගම,මැදමුලන475725587/718433945
කපුගම සුගතවංශ සෙනසුන,සිටිනමළුව,බෙලිඅත්ත.
කපුගම්පොත පුරාණ විහාරය,කප්ගම්පොත,වීරකැටිය.0472257121 / 0718672103
කරඩුලෙන ආරණ්‍ය සේනාසනය,හබරත්තවල,කොග්ගල්ල,අම්බලන්තොට.714016363
කසාගල රාජමහා විහාරය,උඩයාල,හකුරුවෙල.472246329
කහදාව පුරාණ විහාරය,කහදාව,රන්න.472226113
කහවත්ත පුරාණ රජමහා විහාරය,කහවත්ත,බෙලිඅත්ත.718035608
කාශ්‍යප ආරණ්‍ය සේනාසනය,උස්ගල,අන්දරවැව,සූරියවැව.
කැප්පිටියාව පුරාණ විහාරය,කැප්පිටියාව,වීරකැටිය.472257048/714933852
කෙමේගල පුරාණ විහාරය,කෙමේගල,වෑකදවල.474924670
කෙම් හත පුරාණ විහාරය,වල්සපුගල,සූරියවැව.718406826
කොටවාය පුරාණ විහාරය,කොටවාය,හකුරුවෙල.047-790145
කොඩිගල පුරාණ ගල්ලෙන් විහාරය,දකුණූ කඩවර,වැදිවැව,කොග්ගල්ල, අම්බලන්තොට.
කොන්දගල රජමහා විහාරය,කොන්දගල,විරකැටිය.717439311
කොරගහ උල්පත ආරණ්‍ය සේනාසනය,කොරගහඋල්පත,රණකෙලිය, යෝධකණ්ඩිය,තිස්සමහාරාමය.473483700
කොස්පොතු ආර සිල් ආරාමයකොස්පොතුආර,බූකැන්දයාය,කටුවන.
කොහොලාන පුරාණ විහාරය,කොහොලාන,වලස්මුල්ල.472254451
කෝවිල්ගොඩ පුරාණ රජමහා විහාරය,කෑලියපුර,ගොන්නෝරුව පාර,හම්බන්තොට.718020490
ඛණ්ඩුල රජමහා විහාරය,කපුහේන්වල,මාරකොල්ලිය, තංගල්ල.718277390
ගංගා ශ්‍රී රජමහා විහාරය,වම් ඉවුර,ඇල්ලගල,තිස්සමහාරාමය.778600338
ගංගාරාම රාජමහා විහාරය,උඩුවිල,ගෝණගමුව,තිස්සමහාරාමය.714470260/714470260
ගංගාරාම පුරාණ මහා විහාරය,වැලිපටන්විල,අම්බලන්තොට.473478344
ගංඟාරාම විහාරයඋඩුකිරිවිල,වීරකැටිය.
ගණේගොඩ පුරාණ විහාරය,නලගම,තංගල්ල.714466394
ගලන්කුට්ටිවල පුරාණ රජමහා විහාරය,බැරගම පාර,අම්බලන්තොට.711830221
ගලපිටගල යෝගාශ්‍රමය,කු.ග.03,බෙරලිහෙල,තිස්සමහාරාමය.
ගලබඩ පුරාණ විහාරය,බැදිගම,විතාරණ්දෙණිය.473621902/710114659
ගල්ඇන්ද පුරාණ රජමහා විහාරය,දෙහිගහලන්ද,අම්බලන්තොට.047 2223730
ගල්කෙම පුරාණ රජමහා විහාරය,තාරපේරිය,පට්ටියවෙල, නිහිළුව, බෙලිඅත්ත.472282914
ගල්ගොඩකන්ද මිණිකිරුළ රජමහා විහාරය,දංකැටිය,තංගල්ල.718672244
ගල්ටැම්ගොඩ පුරාණ විහාරය,ද කනුමුල්දේණිය, වලස්මුල්ල.472254430
ගල්ටැම්ගොඩ පුරාණ විහාරය,ගල්ටැමගොඩ,කිරම.472254002/778793511
ගල්විල පුරාණ රාජමහා විහාරය,පහළ බැරගම,අම්බලන්තොට.047 3486289
ගාමිණි ශ්‍රී දක්ෂිණාරාමය,මාගම,තිස්සමහාරාමය.718181726
ගැටමාන්න රජමහා විහාරය,ගැටමාන්න,බෙලිඅත්ත.473482140
ගිරිඅබා රජමහා විහාරය,විගමුව,රන්න.718814037
ගිරිහඩු රජමහා විහාරය,තවාළුවිල,අම්බලන්තොට.472223237
ගුනරතන යෝගාශ්‍රමය,යටිගල,මොදරවාන.777737818
ගුරුගොඩැල්ල පුරාණ විහාරය,උස්වැව , තංගල්ල.475727827
ගෝඨපබ්බත රජමහා විහාරය,ගොඩවාය,අම්බලන්තොට.047 2223319 / 0718123305
ගෝඨපබ්බථ පුරාණ රජමහා විහාරය,වෙහෙරගල,තණමල්විල.
ගෞතම විද්‍යාලය,තිස්ස පාර,තංගල්ල.472242641
චිත්ත විශුද්ධි සෙනසුන,රන්මිණිතැන්න,තිස්සමහාරාමය.770385493
චේතිය පබ්බත පුරාණ විහාරය,තිස්ස පාර,වීරවිල,තිස්සමහාරාමය.473486827
චේතියගිරි රජමහා විහාරය,බටඅත,හුංගම.718359547
ජයතිලකාරාමය,වැල්ලවත්ත,නාකුළුගමුව.473475538
ජයබෝධි ධර්මායතනය,වීරවිල,නවනගරය.473481262
ජයබෝධි විහාරය,ගජමංගම,මැදඒරිය,හුංගම.718359547
ජයබ්ම්බාරාම පුරාණ විහාරය,කහදාව,රන්න.473480451
ජයමහබෝධි විහාරය,කංකානම්ගම,අඟුණකොළපැලැස්ස.729785675
ජයසිංහාරාමය,දංකැටිය,තංගල්ල.472242495
ජයසුන්දර පුරාණ විහාරය,කදුරුපොකුණ,තංගල්ල.472240884
ජයසුමනාරාම ගිරිඛන්දර චේතිය විහාරය,ගුරුපොකුණ,හුංගම.714476328
ජයසුමනාරාම විහාරය,ඇන්නපිටිය,බෙලිඅත්ත පාර,තංගල්ල.472242707
ජයසුමනාරාමය,කු.ග.04.බෙරලිහෙල.තිස්සමහාරාමය.718402582
ජුල්ගමුව පුරාණ රජමහා විහාරය,ජුල්ගමුව,පල්ලෙවල්ල,වැලිගත්ත.077 1687805
තම්මැන්නගල රාජමහා විහාරය,කුඩා ඉඳිවැව,පහල අන්දරාවැව,හම්බන්තොට.711103653
තාගල්ල පුරාණ රජමහා විහාරය,බදගිරිය,යහන්ගල,හම්බන්තොට.
තිලකරත්නාරාමය,කහදමෝදර,රන්න,473623888
තෙරුංගම පුරාණ විහාරය,තෙරුංගම, අඟුණකොළපැලැස්ස.072-558340
තේනගම පුරාණ විහාරය,තේනගම,විතාරන්දෙණිය.472242420
දක්ෂිණ තිස්ස විහාරය,සිදුජය පුර,කිරින්ද,තිස්සමහාරාමය.472237236
දක්ෂිණ රජමහා විහාරයහෙල්ලල,මිද්දෙණිය.774837186
දළදා විහාරය,කිරින්දගම,කිරින්ද,තිස්සමහාරාමය.715415072
දික්වල පුරාණ විහාරය,දික්වල,අගුණකොලපෑලැස්ස.473481654
දිමුතු විහාරයදිමුතුගම පහල අන්දරවැව හම්බන්තොට473484453
දියබැදිය විහාරය,පන්නෙගමුව,විරවිල,තිස්සමහාරාමය.765393577
දුටුගැමුනු රජමහා විහාරයසාලියපුර බෙරලිහෙල තිස්සමහාරාමය718402582
දේවරක්ඛිතාරාමය,වාලවෙල,නිහිළුව,බෙලිඅත්ත.714906881
ධම්ම විවේකාරාමය,මහදේර,යෝධකණ්ඩිය,තිස්සමහාරාමය.711846446
ධම්මදස්සී විහාරය,අංක 286.කු.ග.10වැලිගත්ත473481171
ධම්මවිචය විහාරයකාවන්තිස්සපුර, කතරගම පාර, තිස්සමහාරාම777957608
ධර්මදූත ආශ්‍රමය,අන්දරවැව,සූරියවැව.718268694
ධර්මවර්ධනාරාමය,සුනාමිගම,මානජ්ජාව,අම්බලන්තොට.473472693
ධර්මවිජය විහාරය,තාරපේරිය, පෝටකඩ, නිහිළුව , බෙලිඅත්ත.771955798
ධර්මසිංහාරාමය,සිරිබෝපුර,හම්බන්තොට.0713069306 / 0472256306
ධීරානන්දාරාමය,ගනේවෙල,තළුන්න,රන්න.
නයිගල පුරාණ රජමහා විහාරය,අග්‍රහැර,වීරකැටිය.0718082647-0472257122
නයිගල පුරාණ විහාරය,09 කණූව,වීරියගම,සූරියවැව.775797166
නවකෙලගමු පුරාණ විහාරය,වැව්දත්ත,නාකුළුගමුව.473479200
නිග්‍රෝධරාජාරාමය,වලෙවවත්ත,අම්බලන්තොට.0473483395 / 0718483395
නිග්‍රෝධාරාමය,වෙලංගහවෙල බරවකුඹුක.719981558
නිමලව ආරණ්‍ය සේනාසනය,යාල පාර,කිරින්ද,තිස්සමහාරාමය.473483700
නුගසෙවන ආරණ්‍ය සෙනාසනය,බොගහ වැව පාර,කාවන්තිස්සපුර,තිස්සමහාරාමය.710100394
පංචථූපාරාම පුරාණ විහාරය,පුවක්දණ්ඩාව,බෙලිඅත්ත.472243444
පඩිකෙම්ගල රජමහා විහාරය,මහගල්වැව,සූරියවැව,719275708
පන්ථාරාමය,තළුන්න,රන්න.712419209
පන්ථාරාමය,දෙද්දුවාවල,නාකුළුගමුව.771231729
පරම විශුද්ධාරාමය,රත්මල් කැටිය,බෙලිඅත්ත.717021135
පශ්චිමාරාමය,දෙබරවැව,තිස්සමහාරාම.472239860
පාසාදිකා වන සෙනසුන,කණුමුල්දෙනිය වන රක්ෂිතය,මැදගම්ගොඩ.
පැරකුම් රජමහා විහාරය,අලිඔළුආර,සූරියවැව.776666182
පියංගලු රජමහ විහාරය,තලම්පෝරුව, හකුරුවෙල.473482463
පීල්ලවෙල පුරාණ විහාරය,පිල්ලවෙල,හකුරුවෙල.473485707
පුණ්‍ය වර්ධණාරාමය,ඒරමිණියාය,අගුණෙකාළපැලැස්ස.472229550
පුරාණ කාක විහාරය,ගල්කණුමණ්ඩිය,සූරියවැලෑන,බුන්දල.772959921
පුරාණ ගල්ලෙන් රජමහා විහාරයකරුවලවැව මයුරපුර,යාය 05 කොග්ගල්ල අම්බලන්තොට713237260
පුරාණ නාග මහා විහාරය,යෝධකණ්ඩිය,තිස්සමහාරාමය.714854516
පුරාණ මහා විහාරය,පල්ලත්තර,මොදරවාන,බෙලිඅත්ත.473483755/771955798
පුරාණ රජමහා විහාරය,ගල්වැව,හක්මන පාර,බෙලිඅත්ත.771944745
පුරාණ රන්ගිරිලෙන් විහාරය,කු.ග.04,බෙරලිහෙල,තිස්සමහාරාමය.714462764
පුරාණ වනවාස කුඩා විහාරය,පොළොම්මාරුව,තංගල්ල.472240405
පුරාණ විල්ගම් රාජ මහා විහාරය,උඩ බැරගම,අම්බලන්තොට047 - 3482011 / 0718123305
පුරාණ විහාරයමිද්දෙණිය.472247252
පුරාණ විහාරයවතුකන්ද,කටුවන.473488953
පුරාණ විහාරයකෙසෙල්වත්ත,කටුවන.718373533
පුරාණ විහාරයනාකඳවල,කිරිවානගොඩ,කටුවන.473481411
පුරාණ විහාරය ,අමරතුංගගම,උස්වැව,තංගල්ල.047-572782
පුරාණ විහාරය,කදිරගොඩ,රන්න.473470414
පුරාණ විහාරය,බෝවල,වලස්මුල්ල.776334896
පුරාණ විහාරය,සිටිනමළුව,බෙලිඅත්ත.472240935
පුරාණ විහාරය,දම්මුල්ල,බෙලිඅත්ත.472243523
පුරාණ විහාරය,අරන්වෙල,බෙලිඅත්ත.714408357
පුරාණ විහාරය,ඕකේවෙල,ෙමාදරවාන.472254732
පුරාණ විහාරය,නෙටොල්පිටිය,තංගල්ල.475675784
පුරාණ විහාරස්ථානය,වෙනිවැල් ආර,සූරියවැව.475684461
පුරාන විහාරයවාව්ව,මොදරවාන0472254732 / 0714408465
පුලිනතලාරාම විහාරය,වැලිපටන්විල,නෝනගම,අම්බලන්තොට.713377607
පුස්සල පුරාණ විහාරය,පුස්සල,ගලගම නැගෙනහිර, බෙලිඅත්ත.412256706
පූර්වාරාම පුරාණ විහාරය,කන්දෙගොඩ,නාකුළුගමුව.714476484
පූර්වාරාමය,කැටැන්වැව,ගොන්නරුව,හම්බන්තොට.047 3473722
පොකුණුගල යෝගාශ්‍රමය9 කණුව,පොකුණු ගල,වීරියගම, සූරියවැව.
පෞරාණික බෝධිමරාජ විහාරස්ථානය,වැලිවැව,මීගහජඳුර,සූරියවැව.719995512
ප්‍රඥාසාගර පිරිවෙන් විහාරය,වලස්මුල්ල පාර,බෙලිඅත්ත.718276506
ප්‍රබෝධාරාමය,චිත්‍රාගල,අම්බලන්තොට.047 2223908
ඵුස්සදේව රාජමහා විහාරය,උඩමලල,හම්බන්තොට.472220313
බඳගිරිය රාජමහා විහාරය,බඳගිරිය,වැලිගත්ත,හම්බන්තොට.726415893
බැද්දෙවැව පුරාණ විහාරය,බැද්දෙවැව,සූරියවැව.714408406
බිසෝගල ආරණ්‍ය සේනාසනය,මුල්ගිරිගල,වීරකැටිය.717970595
බුබ්බුලාරාම පුරාණ විහාරය,අම්බල,බෙලිඅත්ත.473483907
බෙංගමුකන්ද විවේක සේනාසනයබෙංගමුකන්ද,කටුවන.477914889
බෙරලිහෙල ආරණ්‍ය සේනාසනය,කු.ග.03,බෙරලිහෙල,තිස්සමහාරාමය.
බෝධිරුක්ඛාරාමය,කුඩාබිබුල,ජූලම්පිටිය.719785084
බෝධි මහා විහාරය,යෝධකණ්ඩිය,තිස්සමහාරාමය.715827268
බෝධිමව විහාරය,කට්ටකඩුව,රන්න.475781142
බෝධිමළු විහාරය,බෝගහඉදිවැව,මීගහජදුර,සූරියවැව.716516223
බෝධිමාලකාරාමය,වළකුඹුර,විතාරන්දෙණිය.719999484
බෝධිරුක්ඛාරාමය,කදුරුපොකුණ.474901549
බෝධිරුක්ඛාරාමය,ඉසුරුපුර,බෙලිඅත්ත.417348336
බෞද්ධාශ්‍රම විහාරය1003,වීරගස්වැව තිස්සපුර අම්බලන්ගොඩ718008855
මකුලදෙනිය පුරාණ විහාරයමකුලදෙනිය,හකුරුවෙල473485707
මගුල් මහා විහාරය,රණකෙලිය,යෝධකණ්ඩිය, තිස්සමහාරාමය.773043460
මණ්ඩාඩුව පුරාණ විහාරය,මණ්ඩාඩුව,වීරකැටිය.0472257120 / 0723907245
මදුනාගල ආරණ්‍ය සේනාසනය,මදුනාගල,හබරත්තවල,කොග්ගල්ල,අම්බලන්තොට.776654199
මයුරගිරිවාහන පුරාන විහාරයමොදරවාන.472254258
මල්අස්න ආරණ්‍ය සේනාසනය,පහල මත්තල,තිස්සමහාරාමය.716848286/717020321
මහ මෙවුනා අසපුව,සුරුවිරුගම,සූරියවැව.474931379
මහමෙව්නා භාවනා අසපුව,පිටදෙනිය,වලස්මුල්ල.
මහා විහාරය,මහා විහාරය,තිස්සමහාරාමය.472237236
මහානාග රජමහා විහාරය,වෙලගත්වල , යාය 18 , අඟුණකොළපැලැස්ස.071-1505024
මහානාග රජමහා විහාරය,වාඩිගල,රන්න.714276255
මහානාම බෞද්ධ මධ්‍යස්ථානය,කදවුරු පෙදෙස,සුරියවැව.473489720
මහාවාපි රජමහා විහාරය,පන්නම්ගමුව,විරවිල.717924405
මහින්දාරාමය,දියවරගම,පවඩිගම,තිස්සමහාරාමය.714655174
මැණික් රජමහා විහාරය,දෙබරවැව,තිස්සමහාරාමය.472237075
මිගදාය විපස්සනා භාවනා මධ්‍යස්ථානය මහා විහාරය,හැඩවින්න,මාමඩල.0473484546 / 0713110043
මිණිකිරුළ පුරාණ විහාරය,අඩි 100 නව මයුරපුර,වැදි වැව,අම්බලන්තොට.718020480
මිණිවන්ගමුව රජමහා විහාරය,පල්ලේ ජුලම්පිටිය,ජුලම්පිටිය.473489012
මිලක්ඛතිස්ස රජමහා විහාරය,උස්වැව , තංගල්ල.047- 4915310
මිහිදු විහාරය,පිට්ටනියාය,හුංගම.776211221
මීගහජදුර පුරාණ විහාරය,මීගහජදුර,සූරියවැව.718846877
මුල්ගිරිගල රජමහා විහාරය,මුල්ගිරිගල,විරකැටිය.775510148
මෙත් සෙවණ විහාරය,මයුරපුර,හම්බන්තොට,047 3620352
මෙත්තාවාසය,ගල්වල,හම්බන්තොට.472222173
යඨාල මහා විහාරය,දෙබරවැව,තිස්සමහාරාමය.472237323
යහංගල රජමහා විහාරබඳගිරිය,හම්බන්තොට.472220313
රජමහා විහාරය,නව නගරය,ලුණුගම්වෙහෙර.472237011
රජමහා විහාරය,දෙව්රම්වෙහෙර,තණමල්විල.775925256
රත්නාරාමය,කාවන්තිස්සපුර, කාවන්තිස්සගම,තිස්සමහාරාමය.715224552
රන්කෙත් විහාරය,කොස්වත්ත,රන්න.475678144
රන්කොත්මළු රජමහා විහාරය,වගේගොඩ,තංගල්ල.472242712
රන්ගිරි රජමහා විහාරය,අම්බලන්තොට.472223188/714167186
රන්මල් පුරාණ විහාරය,තණලන්ද,අම්බලන්තොට.711090820
රම්බා රජමහා විහාරය,උඩරොට,මාමඩල.714317306
රැකව ජයමහා විහාරය,රැකව,නෙටොල්පිටිය.724703406
රිටිගල පුරාණ විහාරය,මීගාහේන,කටුවන.477910783
ලුණම විහාරය,ලුණම,අම්බලන්තොට.472223620
වජිරගිරි විහාරය,තිස්සපාර,තංගල්ල.472240340
වාරනගිරි විහාරයයටිගල,මොදරවාන.473489770
වාළුකාරාමය,කුඩාවැල්ල,නාකුළුගමුව.777220794
වික්‍රමපුර බෞද්ධ මධ්‍යස්ථානය,කයිලවැල්පෝටාව,උස්වැව,තංගල්ල.071-813434
විජය ශ්‍රී බෞද්ධ මධ්‍යස්ථානය,හත්බෝධිය,බෙලිඅත්ත.718009179
විජයබෝධි විවේක සෙනසුන,8 කණුව,මහආර,සූරියවැව.724193055
විජයවර්ධනාරාමය,පඩවිකෙම,තිස්සමහාරාමය.713790618
විජයසුන්දරාරාමය,තිස්ස පාර,තංගල්ල.472242108
විජයාරාමය,වරාකනත්ත,නාකුළුගමුව.473471656
විදසුන් සෙනසුනබටඅත , හුංගම712940407
විමල සංඝාවාසය,පල්ලේ කන්ද පාර,වලස්මුල්ල.472245681/719144726
විල්ගම්වෙහෙර පුරාණ රජමහා විහාරය,රොටවල,අම්බලන්තොට.770646515
විල්පිට රජමහා විහාරය,නැදිගම්විල, ගෝණගමුව,තිස්සමහාරාමය.712461419
විල්ලද්දර පුරාණ විහාරය,නලගම,බෙලිඅත්ත.714485721
විවේක සෙනසුන,පශු සම්පත් මණ්ඩලය,අම්බලන්තොට.473485979
විවේකාරාම විහාරය,කු.ග 11,වීරවිල,තිස්සමහාරාමය.473439060
විවේකාරාමය,කොග්ගල්ල,අම්බලන්තොට.712383882
විවේකාරාමය,හාතාගල,අම්බලන්තොට.112673124
විවේකාරාමය,මනජ්ජාව,අම්බලන්තොට.047 3472693
විශුද්ධානන්ද විහාරයකැකිරිඕබඩ කිරම වලස්මුල්ල473488253
විශුද්ධාරාමය,තැන්නපල්ල,ගැටමාන්න.473482308/718276754
විස්කම් රජමහා විහාරය,විහාරගල,සූරියවැව.473487098 / 0716040000
විහාර මහා දේවි රජමහා විහාරය,කිරින්ද,තිස්සමහාරාමය.473489381
විහාර මහාදේවි රජමහා විහාරය,තාලිගල,බරවකුඹුක.
වෙහෙර පෑලැස්ස පුරාණ විහාරය,කු.ග.18,නවනගරය,වීරවිල.771229118
වෙහෙරගල ආරණ්‍ය සේනාසනය,ආරබැද්ද,උඩමලල,හම්බන්තොට.047 3620376/718296396
වෙහෙරගොඩ ආරණ්‍ය සේනාසනය,ඉදිගැටවෙල,හකුරුවෙල.
වෙහෙරගොඩ බෞද්ධ මධ්‍යස්ථානය,හුන්නකුඹුර, හකුරුවෙල.047 - 3470307
වෙහෙරගොඩැල්ල රජමහා විහාරය,රුහුණු රිදියගම,සියඹලා ගස්විල,අම්බලන්තොට.047 2225036 / 0712273596
වේළුවනාරාමය,කු.ග.03,ද ඉවුර,ලුණුගම්වෙහෙර.719868968
ශාසනාලෝක රජමහ විහාරය,ඒකක 10,කටුවැව,හම්බන්තොට.047 7900012 / 0711220909
ශ්‍රි අභයසිරි නාරායනාරාමය,අගුල්මඩුව,බෙලිඅත්ත.771807901
ශ්‍රි අභිනවාරාමය,පළුගහවල , අඟුණකොළපැලැස්ස.071-595490
ශ්‍රි අභිනවාරාමය,විරවිල හන්දිය,විරවිල,තිස්සමහාරාමය.473485996
‍ශ්‍රි ආනන්දාරාමය,තිස්ස පාර,රන්න.473480451
ශ්‍රි කල්‍යාණි ධර්ම ආශ්‍රමය,නො 157, මෙත්තා නිවාස,සිරිබෝපුර,හම්බන්තොට.472256156
ශ්‍රි ඛෙත්තාරාමය,හැලේකඩ දකුණ,අඟුණකොළපැලැස්ස.047 - 3627409
ශ්‍රි ගුණරතනාරාමය,ගුරුවල,අඟුණකොළපැලැස්ස.779417847
ශ්‍රි චන්දිමාරාමය,පල්ලේකන්ද,වලස්මුල්ල.472254457
ශ්‍රි ජයතිලකාරමය,මුල්ලවත්ත,වලස්මුල්ල.473470894/718581707
ශ්‍රි ජයබෝධි විහාරය,හිගුර,රත්මල්වල,තංගල්ල.71823835
ශ්‍රි ජයවර්ධනාරාමය,මිරිස්වත්ත,බෙලිඅත්ත.712171798
ශ්‍රි ජයසුමනාරාමය,සීනිමෝදර,නැකුළුගමුව,තංගල්ල.714443229
ශ්‍රි ජිනේන්ද්‍රාරාමය,කුඹුක්මුල්ල , හකුරුවෙල.47348895
ශ්‍රි ඤාණවිමල අශෝකාරාමය,5 කණුව, කෑලිය පුර,ගොන්නොරුව,හම්බන්තොට.077 5074266/718020490
ශ්‍රි දක්ෂීණාරාම රජමහා විහාරය,ඉක්කපල්ලම,ගෝණගමුව,තිස්සමහාරාමය473481796/718231749
ශ්‍රි ධම්මදින්න රජමහා විහාරය,කහදාගල,රන්න.712496721
ශ්‍රි ධම්මරතන මෛත්‍රි විහාරය,හම්බන්තොට,මෛත්‍රිගම,කෑලියපුර.716639728
ශ්‍රි ධර්මගිරි විහාරය,පල්ලෙමුලන,මැදමුලන.0473480001 / 0718926404
ශ්‍රි නන්දාරාමය,පහළ බෙලිගල්ල.714475285
ශ්‍රි නාගාරාම පුරාණ විහාරයකන්දෙබැද්ද,මිඅැල්ල.718210190
ශ්‍රි නිග්‍රෝධාරාමය,හිආර , හකුරුවෙල.475633003
ශ්‍රි පන්ථාරාමය,පහළ අන්දරවැව,හම්බන්තොට.047 3484452
ශ්‍රි පුණ්‍යාලෝක විහාරය,බැරගම පාර,ජුල්පල්ලම,අම්බලන්තොට047 2223719 / 0718461542
ශ්‍රි පුර්වාරාමය,ඹ්ලුඅාර,වලස්මුල්ල.473484625
ශ්‍රි පුර්වාරාමය,රන්න පාර,වීරකැටිය.0475775417 / 0717924651
ශ්‍රි පුෂ්පාරාමයකඩිගමුව,වලස්මුල්ල.472254233
ශ්‍රි පුෂ්පාරාමය,විජයසිරිපුර,වලස්මුල්ල.472254735
ශ්‍රි පුෂ්පාරාමය,කුඩාහිල්ල,බෙලිඅත්ත.472243547
ශ්‍රි බොධිරුක්ඛාරාමය,කුලසිංගම,අඟුණකොළපැලැස්ස.71448318
ශ්‍රි බෝධිරාජරාමය,මුරවැසිහේන,බරවකුමුක.718922773
ශ්‍රි බෝධිමළු විහාරය,අහබඩවිල,රුහුණු රිදියගම,අම්බලන්තොට.712583440
ශ්‍රි බෝධිමළුව පුරාණ රජමහා විහාරය,කිංචිගුණෛ්,මැදමුල,වීරකැටිය.473629283
ශ්‍රි බෝධිමාලකාරාමය,තලාව,කාරියමඩිත්ත.718170455
ශ්‍රි බෝධිරාජාරාමය,දික්කුඹුර,කොටවාය,හකුරුවෙල.71113340
ශ්‍රි බෝධිරාජාරාමය,සියබලාගස්වැව,රුහුණු රිදියගම,අම්බලන්තොට.473621120
ශ්‍රි බෝධිරැක්ඛාරාමය,ගලගම බටහිර, කොකාවත්ත, නාකුළුගමුව,බෙලිඅත්ත.473485427/757798126
ශ්‍රි බෝධිරුක්ඛාරාම විහාරය,ගුරුන්නැහේගේආර,යාය 17, අඟුණකොළපැලැස්ස.47348086
ශ්‍රි බෝධිරුක්ඛාරාමය,නතුවල,වලස්මුල්ල412245449
ශ්‍රි බෝධිරුක්ඛාරාමය,දබරැල්ල,කාරියමඩිත්ත.717594704
ශ්‍රි බෝධිරුක්ඛාරාමය,බැමිණියන්වල,මාමඩල,අම්බලන්තොට.473483720
ශ්‍රි බෝධිරුක්ඛාරාමය,උඩුගල්මොට, නිහිළුව, බෙලිඅත්ත721219033
ශ්‍රි බෞද්ධ රත්නාරාමය,කටුවැව,වීරකැටිය.0718424991 0716036270
ශ්‍රි වර්ධනාරාමය ,සිටිනමළුව‍, බෙලිඅත්ත.713329796
ශ්‍රි විජයාරාමය,පුංචිහේනයාගම,රුහුණුරිදියගම,අම්බලන්තොට.718307272
ශ්‍රි විජයාරාමය,තිල්ලවටවන,කහදමෝදර.473621888
ශ්‍රි විජයාරාමය,කිතුලමුල්ල,ගැටමාන්න,බෙලිඅත්ත.718276641
ශ්‍රි විජයාරාමය,මාලිගාතැන්න,තාරපේරිය,බෙලිඅත්ත.473470640
ශ්‍රි විශුද්ධාරාමය,මාරකොල්ලිය,තංගල්ල.718359831
ශ්‍රි විහාරය,අත්තනයාල,මැදමුලන.71449204
ශ්‍රි ශාන්ති නිකේතනාරාමය,347915028
ශ්‍රි ශිලාථුපාරාමය,දෙබොක්කාව,කාරියමඩිත්ත.71801380
ශ්‍රි සම්බුද්ධාලෝක විහාරය,කරගහවල,අඟුණකොළපැලැස්ස.47347040
ශ්‍රි සම්බෝධි විහාරය,ගොඩිගමුව,තංගල්ල.717354068
ශ්‍රි සාරානන්ද බෞද්ධ මධ්‍යස්ථානය,කැන්දකැටිය,රත්මල්වල,තංගල්ල.47347398
ශ්‍රි සුදර්මාරාමය පුරාණ විහාරය,මොරකන්දෙගොඩ,වලස්මුල්ල472254902
ශ්‍රි සුදර්ශනාරාමයවහරක්ගොඩ, ‍බෙලිඅත්ත472243536
ශ්‍රි සුධම්මාරාමය,දම්මුල්ල,බෙලිඅත්ත.718276712
ශ්‍රි සුධර්මාරාමය,ජදුර , අඟුණකොළපැලැස්ස.047 3485710
ශ්‍රි සුධර්ශනාරාමය,වාඩිය,ඉහළබෙලිගල්ල,බෙලිඅත්ත.714475285
ශ්‍රි සුනන්ද මහා විහාරය,තංගල්ල පාර,බෙලිඅත්ත.472243283
ශ්‍රි සුබෝධාරාමය,තිස්ස පාර,නෙටොල්පිටිය.718359831
ශ්‍රි සුභද්‍රාරාමය,කොටඹ,ඕකේවෙල.472254901
ශ්‍රි සුමනාරාමය,කදුබොඩ, නායකවත්ත,ගැටමාන්න718449947
ශ්‍රි සුවිශුද්ධාරාමය,බිංකම,අඟුණකොළපැලැස්ස.47578589
ශ්‍රිී අශ්වත්ථාරාමය,අැත්ගාල්මුල්ල,විතාරංදෙණිය.472242405
ශ්‍රී අතුල දර්ශනාරාමය,කපුගම්පොත,වීරකැටිය.472257122
ශ්‍රී අභිනවාරාමය,සියඹලාහැද්දෑව,මැදමුලන.718159889
ශ්‍රී අභිනවාරාමය,ගොන්නොරුව,හම්බන්තොට.718483395
ශ්‍රී අරියරතනාරාමය,කොඩිගල පාර,රෝහල් පෙදෙස,බැරගම,අම්බලන්තොට.072 8793172
ශ්‍රී අශෝකාරාමය,වලස්මුල්ල.718603474
ශ්‍රී අශ්වත්ථාරාමය,පුංචිඅප්පුඡදුර,පඩව්ගම,තිස්සමහාරාමය.473479931/718421561
ශ්‍රී අස්වත්ථරාමය,හිගුරකන්ද,කටුවන.716206121
ශ්‍රී අස්වත්ථාරාමය,නිහිළුව,බෙලිඅත්ත.714485666
ශ්‍රී ඉන්ද්‍රජෝති බෞද්ධ මධ්‍යස්ථානයකුඩාගොඩ,කාරියමඩිත්ත.710582485
ශ්‍රී ඉන්ද්‍රසිරි බෞද්ධ මධ්‍යස්ථානය,ජන උදානගම,මිද්දෙණිය472247252
ශ්‍රී ඉඳුරුගිරි විහාරය,මැදකන්ද,කටුවන.473485231
ශ්‍රී උත්තර පබ්බතාරාමය,තිස්ස පාර,තංගල්ල.472242683
ශ්‍රී උපරතන ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානය,රොටරි පාසල අසල,සිරිබෝපුර,හම්බන්තොට.077 9746688 / 0713257528
ශ්‍රී කුමාරසංහාරාම භාවනා මධ්‍යස්ථානය,ලිඳ ලඟ පාර,දෙහිගහලන්ද,අම්බලන්තොට.071 8020490
ශ්‍රී කෙත්තාරාම රජමහා විහාරය,වෙහෙරපැලැස්ස,රන්මුදුවැව,සූරියවැව.714773771
ශ්‍රී කෝසලාරාමය,3 කණුව, මහලේවාය,මයුරපුර,හම්බන්තොට.047 5638008
ශ්‍රී ක්ෂේත්‍රාරාමය,කු.ග.04,ඇල්ලගල,තිස්සමහාරාමය.473489049
ශ්‍රී ගංගාතිලක පුරාණ විහාරය,මෝලකැපුපතාන,තිස්සමහාරාමය.475726783/718021324
ශ්‍රී ගංගාරාම විහාරස්ථානය,බැදිගංතොට,සුරියවැව717416006
ශ්‍රී ගංගාරාමය,රණසිංහගොඩ,පැලවතුයාය,කටුවන.718062190
ශ්‍රී ගුණාලංකාර බෞද්ධ මධ්‍යස්ථානය,කු.ග.10,වැලිගත්ත.473488243/710744303
ශ්‍රී ඝෝෂිතාරාමය,ගෙවල් 18,බඳගිරිය.711231982
ශ්‍රී චන්දගිරි විහාරය,ඕකන්දයාය,මිද්දෙනිය.473475188
ශ්‍රී චන්ද්‍රබිම්බාරාමයකිංචිගුනේ මැදමුලන71448357
ශ්‍රී ජනානන්දාරාමය,නමනැලිය,කිරම.713625561
ශ්‍රී ජයබෝධිමෑල්ලකැටිගොඩ,මිද්දෙණිය.473484910/766067776
ශ්‍රී ජයබෝධි විහාරයපහල මත්තල,තිස්සමහාරාමය.
ශ්‍රී ජයබෝධි විහාරය,සිරිබෝපුර,හම්බන්තොට.071 8190602
ශ්‍රී ජයබෝධි විහාරස්ථානයසියාරපිටිය,කටුවන.
ශ්‍රී ජයමංගලාරාමය,රිටිගහයාය,කටුවන.473483527
ශ්‍රී ජයවර්ධනාරාමයවලව,අම්බලන්තොට.047 2223766
ශ්‍රී ජයසුමනාරාමය,අඹගස්ආර,කටුවන.711469347
ශ්‍රී ජයසුමනාරාමය,පළතුඩුව,තංගල්ල.473478346
ශ්‍රී ජයසුමනාරාමය,මැදගම්ගොඩ,වලස්මුල්ල.473481370
ශ්‍රී ජිනේන්ද්‍රාරාමය,පහළඕබඩ,වලස්මුල්ල.473484632
ශ්‍රී ඥාණවිමල සම්බුද්ධාලෝක විහාරයමල්වත්ත පාර, පහල බැරගම, අම්බලන්තොට
ශ්‍රී ඥානෝභාස පිරිවෙන් විහාරය,පලපොත,බෙලිඅත්ත.714408406
ශ්‍රී ඤාණවිමල අභිනවාරාමය,මැඩිල්ල,පහල බැරගම,අම්බලන්තොට.0716596470 / 0473623127
ශ්‍රී තපෝධනාරාමය,කොහොම්පෝරුව,ගගුලන්දෙණිය,කටුවන.714547782
ශ්‍රී තපෝධනාරාමය,හොරේවෙල,වලස්මුල්ල.772738412
ශ්‍රී තුෂිත විහාරය,මාවැල්ල,නාකුළුගමුව.711047027
ශ්‍රී ථේරපුත්තාභය රජමහා විහාරය,වාදුරුප්ප,අම්බලන්තොට.472225532
ශ්‍රී දුමින්දාරාමය,මහවැව,දිසාගම,අගුණුකොලපැලැස්ස.472229229
ශ්‍රී දේවරුක්ඛාරාමය,කහටැල්ල,මී ඇල්ල.717937129
ශ්‍රී ධම්මාරාමය,කරිවිලකන්ද,කටුවන.
ශ්‍රී ධම්මාවාස බෞද්ධ මධ්‍යස්ථානය,සපාරි උද්‍යානය අසල,රුහුණු රිදියම,අම්බලන්තොට.
ශ්‍රී ධර්ම රක්ෂිතාරාමය,රබර්වත්ත,තිස්සමහාරාමය.473470870
ශ්‍රී ධර්මගිරි විහාරය,.බුරුතවැල්ගොඩ,වෑකදවල.473480001
ශ්‍රී ධර්මරත්නාරාමය,මාමඩල,අම්බලන්තොට.712896151
ශ්‍රී ධර්මරාජ විහාරය,පලුගස්වල,ලුණම,නෝනාගම.472223664
ශ්‍රී ධර්මරාජ විහාරය,තිස්ස පාර,හම්බන්තොට.047 2221116
ශ්‍රී ධර්මවිජයාරාම විහාරස්ථානය,මහපැලෑස්ස, සූරියවැව717416006
ශ්‍රී ධර්මායතනය,දළුවක්ගොඩ,වලස්මුල්ල.472254038
ශ්‍රී ධර්මායතනය,හතමුණයාය,බුද්ධියගම,වීරකැටිය.0712308782 / 0713930088
ශ්‍රී ධර්මාරාමය,කෝන්ගස්තැන්න,කටුවන.787142878
ශ්‍රී නාගරුක්ඛාරාමය,බතලවත්ත,කිරම.
ශ්‍රී නාලන්දාරාමයපල්ලෙමලල,වැලිගත්ත,හම්බන්තොට.047 3489557
ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානය,මහ ආර, සුරියවැව473621612
ශ්‍රී නිග්‍රෝධාරාමය,වල්ගම්මුල්ල,කිරම.716344275
ශ්‍රී නිග්‍රෝධාරාමය,ආඳළුගොඩ,මිද්දෙණිය.718920192/766067776
ශ්‍රී නිම්බාරාමය,ශ්‍රී ගුණානන්ද මාවත,හම්බන්තොට.047 2220313
ශ්‍රී නිම්බාරාමය,කට්ටකඩුව,රන්න.473626382
ශ්‍රී පන්ථාරාම පුරාණ විහාරය,වැලිපිටිය,මිද්දෙණිය.473484603/712472848
ශ්‍රී පන්ථාරාම මහා විහාරය,පුවක්දණ්ඩාව,බෙලිඅත්ත.472243300
ශ්‍රී පන්ථාරාමය,බූකැන්දයාය,කටුවන.
ශ්‍රී පන්ථාරාමය,අඹගස්දෙණිය,ගැටමාන්න.473482367
ශ්‍රී පන්ථාරාමය,පාලංකඩ,මුල්ගිරිගල,වීරකැටිය.
ශ්‍රී පුඤ්ඤකෙත්ථාරාමය,අඟලබඩ,වලස්මුල්ල.714833620
ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය,ජුලම්පිටිය.719167129/777663263
ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය,බෝගහහන්දිය,උඩබැරගම,අම්බලන්තොට.071 4401803
ශ්‍රී පුර්වාරාම විහාරස්ථානය,වීරියගම,සූරියවැව.477916579
ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරය,කු.ග.07,නවනගරය,වීරවිල718020459
ශ්‍රී පුෂ්පාරාමය,කු.ග.05,ද ඉවුර,ලුණුගම්වෙහෙර.718244130
ශ්‍රී පුෂ්පාරාමය,පොළොම්මාරුව,තංගල්ල.718266042
ශ්‍රී පූජාරාම රජමහා විහාරය,පලුගස්ගොඩැල්ල,අම්බලන්තොට.475672140
ශ්‍රී බෝධිපාදපාරාමය,මුං කොරටුව නැගෙනහිර,කණුමුල්දෙණිය.0472254278 0771274081
ශ්‍රී බෝධිමලු විහාරස්ථාන(වාපිකාරාමය),මහවැලිකඩ ආර,සූරියවැව.724193037
ශ්‍රී බෝධිමලු විහාරස්ථානය(ශ්‍රී සුමින්දාරාමය),වීරියගම,පරණ හත්පෝරුව,සූරියවැව.716133937
ශ්‍රී බෝධිමළු විහාරය,කෙයාර් නිවාස සංකීර්න,සිරිබෝපුර,හම්බන්තොට.072 3690663
ශ්‍රී බෝධිරාජ ධර්මායතනය,බදගිරිය,හම්බන්තොට.077 8921755
ශ්‍රී බෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථානය (ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය),රොටරි පාසල අසල,සිරිබෝපුර,හම්බන්තොට.713257528
ශ්‍රී බෝධිරාජ විහාරය,මොරයාය,වෑකඳවල.474927306
ශ්‍රී බෝධිරාජ විහාරස්ථානය,සූරියවැව.472289550
ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය,අළුත්ගම්ආර,රන්මුදුවැව, සූරියවැව473478137
ශ්‍රී බෝධිරාජාරාමයකුඩගල්ආර,මිද්දෙනිය716053732
ශ්‍රී බෝධිරාජාරාමය,කිවුල,හුංගම.714476323
ශ්‍රී බෝධිරාජාරාමය,මහමැඬිල්ල,ගොන්නෝරුව,හම්බන්තොට.047 5611260
ශ්‍රී බෝධිරාජාරාමය,මුලන,හුංගම.717193639
ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය,මහගම ජනපදය,හත්පෝරුව,සෙවනගල.473483917
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,ඕකේවෙල.472259256
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,කුරුදුවත්ත,වලස්මුල්ල.773587250
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,අඹගාහේන,කිරම.473483489
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,පෝටාව,වැලිපිටිය,මිද්දෙණිය713485126
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,වැලිපටන්විල,අම්බලන්තොට.711255662
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,කු.ග.06,ද ඉවුර,ලුණුගම්වෙහෙර.473485727
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,රුහුණු රිදියගම,අම්බලන්තොට.473485979
ශ්‍රී මහා බෝධිමණ්ඩලාරාම බෞද්ධ මධ්‍යස්ථානය,අැල්ගැරඩියමුල්ල,අම්බලන්තොට.718393998
ශ්‍රී මහා බෝධිරාජාරාමය,බෝගහපැලැස්ස,තිස්සමහාරාමය.713257854/768369341
ශ්‍රී මහා විහාරය,බෝලාන,රුහුණු රිදියගම,අම්බලන්තොට.475683723
ශ්‍රී මහින්දාරාමය,මහ බෝලාන,රුහුණු රිදියගම, අම්බලන්තොට.771923816
ශ්‍රී මහින්දාරාමය,පන්නගමුව,විරවිල, ති්සසමහාරාමය.474983810/753429281
ශ්‍රී මහින්දාරාමය,බූවැල්ලගොඩ,වලස්මුල්ල.472254490
ශ්‍රී මහින්දාරාමය,පූනදොල,රම්මල,වරාපිටිය.473483481
ශ්‍රී මහේන්ද්‍රාරාමය,අන්දරගස්යාය,කිරින්ද,තිස්සමහාරාමය.767399609
ශ්‍රී මුචලින්දාරාමයහිල්ලගෙඅයින,ගල්පොත්තයායා,ජූලම්පිටිය714647494
ශ්‍රී මුණසිංහාරාමය,මල්හේවගේ අයින,ජූලම්පිටිය.473470471
ශ්‍රී රතනසාර බෞද්ධ මධ්‍යස්ථානය,අගුණුකොළවැව, වෙහෙරගල,තණමල්විල.716471663
ශ්‍රී රත්නාරාම පුරාණ විහාරය,කු.ග.02,කැන්දගස්මංකඩ,ලුණුගම්වෙහෙර714395820
ශ්‍රී රෝහණ පන්ථාරාමය,රණවර්ණාව,තණමල්විල.718836565
ශ්‍රී ලුම්බිණි විහාරස්ථානය,සමාජසේවාපුර,සූරියවැව.774044941
ශ්‍රී වජිර භාවනා මධ්‍යස්ථානය,කරඹකැටිය,බෙලිඅත්ත.472243723
ශ්‍රී වජිරාරාමය,වත්තේහේන් ආර,උලහිටියාව718416145
ශ්‍රී වාලුකාරාම විහාරස්ථානය,වැලිආර,සූරියවැව.
ශ්‍රී විජයාරාමය,ඇත්පිටිය,වලස්මුල්ල.718585133/472254571
ශ්‍රී විජයාරාමය,කම්බුස්සාවල, බෙලිඅත්ත.718182704
ශ්‍රී විජයාරාමය,හඳුගල,මාතර.413404850
ශ්‍රී විශුද්ධාරාමය,ගෝඨයිම්බරගම,රන්න.475672144
ශ්‍රී විශුද්ධාරාමය,රණසිංහගම,විතාරංදෙණිය.716272988
ශ්‍රී විශුද්ධාරාමය,ගැමුණුපුර,දෙබරවැව,තිස්සමහාරාමය.718372141
ශ්‍රී විශුද්ධාරාමය,4 ඇළ,බැරගම,අම්බලන්තොට071 7489626
ශ්‍රී විශුද්ධාරාමය,බුන්දල,වැලිගත්ත,හම්බන්තොට047 7912281
ශ්‍රී විසුද්ධාරාමය,හාල්පන්දෙණිය,ඉහළ බෙලිගල්ල,බෙලිඅත්ත.777965154
ශ්‍රී විහාරය,කටුවන.473484660
ශ්‍රී විහාරය,ගෝණදෙණිය,වෑකඳවල.0472489192 / 0710454201
ශ්‍රී ශාන්තාරාමය,කු.ග.09,සමන්පුර,වීරවිල නව නගරය475676516
ශ්‍රී ශාන්ති නිඛේතනාරාමය,වීරහෙල,බෙරලිහෙල,තිස්සමහාරාමය.718277526
ශ්‍රී ශෛලාරාමය,මැද්දෙදනිය,ගලගම බටහිර,නාකුළුගමුව.473474634
ශ්‍රී සද්ධමචේතියාරාමය,බෝවල,වලස්මුල්ල.473483434
ශ්‍රී සද්ධම්ම ඝෝෂකාරාමය,ගලහිටිය,වලස්මුල්ල.475721205
ශ්‍රී සද්ධර්ම සේනාසනය,උතුරු කඩවර,කොග්ගල්ල,අම්බලන්තොට.710637479
ශ්‍රී සද්ධර්මාරාමය,හොරවින්න,කටුවන.773631892
ශ්‍රී සද්ධානන්ද විහාරය,කෝංකරහේන,කිරම.710134186
ශ්‍රී සමෝද්‍යාරාමය,සාමෝදාගම,හම්බන්තොට.071 2583123
ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය,පිංගම,හුංගම.778924460
ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරය,වීරවිල්ආර,ලුණුගම්වෙහෙර.774112409
ශ්‍රී සම්බෝධි රජ මහා විහාරය,වැව අසල,රුහුණු රිදියගම.473485979
ශ්‍රී සම්බෝධි විහාරය,කු.ග.07,සිංහපුර,නවනගරය,වීරවිල.711421618
ශ්‍රී සාමබෝධි විහාරය,කු.ග.08,නවනගරය,වීරවිල.475724520
ශ්‍රී සීලවිමල සමුද්‍රාරාමය,මිරිජ්ජවිල,හම්බන්තොට.047 3484998
ශ්‍රී සුගතබිමිබාරාමය,තල්වත්ත,කටුවන.710556216
ශ්‍රී සුගතාරාමය,මීගස්ආර,ගලපා‍ෙත්තයාය,ජූලම්පිටිය.725737708
ශ්‍රී සුජනකන්තාරාමය,හිගුරුමුලන,වීරකැටිය.472254804
ශ්‍රී සුදර්ශණාරාමය,විතාරන්දෙණිය,තංගල්ල.
ශ්‍රී සුදර්ශනාරාමය,මහහීල්ල,බෙලිඅත්ත.472251307
ශ්‍රී සුදස්සනාන්ද විහාරය,කුඩා බැදිගම,විතාරණ්දෙනිය.0473483102 / 0771429633
ශ්‍රී සුධර්ම වර්ධනාරාමය,ඕමාර,වලස්මුල්ල.472254543
ශ්‍රී සුධර්මානන්ද විහාරය,දෙහිගහහේන,හඳුගල,මාතර.473487407
ශ්‍රී සුධර්මාරාමය,රදනි ආර,කිරම.473476050/771862467
ශ්‍රී සුධර්ශනාරාමයඉහළ ගුරුවල,තෙළඹුයාය,වෑකදවල771791531
ශ්‍රී සුබෝධාරාමය,කොහොඹගහපැලැස්ස,තිස්සමහාරාමය.713372110
ශ්‍රී සුබෝධාරාමය,එගොඩබැද්ද,කිරම.715599137
ශ්‍රී සුභද්‍රාරාමය,මුරුතවෙල,වලස්මුල්ල.472254397/718059156
ශ්‍රී සුභද්‍රාරාමය,(පුරාණ විහාරය),කාසිංගම,තිස්සමහාරාමය.718296404
ශ්‍රී සුභුද්‍රාරාමය,පහළගොඩ,තංගල්ල.714713343
ශ්‍රී සුමංගලාරාමය,බෝපැලැස්ස,අගුණකොළපැලැස්ස.718042096
ශ්‍රී සුමංගලාරාමය,මහහිල්ල,බෙලිඅත්ත.472251306
ශ්‍රී සුමනාරාමය,මිහිදුපුර,පලෙපාත,බෙලිඅත්ත.778573843
ශ්‍රී සුමනාරාමය,කොහොලන්කල,හම්බන්තොට.047 2220927
ශ්‍රී සුමේධාරාම බුදුරජ වෙහෙර,ඒකක 11, නාගර වැව,තිස්ස පුර,හම්බන්තොට.045 4918426 / 07139890
ශ්‍රී සේනානන්දාරාමය,වරාය ගම්මානය,සිරිබෝපුර,හම්බන්තොට.047 2256100
ශ්‍රී සෝමරතනාරාමයයාය 16, කණුකැටිය,එරමිණියාය,අම්බලන්තොට.473487103
ශ්‍රී සෝමාලෝක විහාරය,අරවනමුල්ල,බැරගම,අම්බලන්තොට.077 3088085 / 0716573482
ශ්‍රී සෝරතාරාමය,උඩ අළුපොත්දෙණිය,කටුවන.474904881
ශ්වේත ශෛලබිම්බාරාමය,ඉහලගොඩ,නාකුළුගමුව.714498159
සදගිරි විහාරය,තිස්සමහාරාමය.711808282
සද්ධර්මෝදය පිරිවෙන් විහාරය,ගොඩවෙල,නිහිළුව,බෙලිඅත්ත.718277501
සමාධි බෞද්ධ මධ්‍යස්ථානය,කු.ග.05,බෙරලිහෙල,.තිස්සමහාරාමය473471090
සම්බුද්ධ විහාරය,මහඅළුත්ගම්ආර,රන්මුදුවැව,සූරියවැව.713408597
සම්බුද්ධත්ව ජයන්ති විහාරය,හල්මිල්ලෑව,තිස්සමහාරාමය.473488858/718231909
සම්බුද්ධත්ව විහාරයසුදුවැලිපෙදෙස, යොධකණ්ඩිය, තිස්සමහාරාම
සරුවපානගල විහාරයදඹේතලාව,මිද්දෙණිය.714629828
සිංහගිරි විහාරයඅඩි 100 පාර, සිංහගම්මානය , හම්බන්තොට718006470
සිතුමිණිවෙල විහාරය,කු.ග.20,වැලිගත්ත.473489076
සිතුල්පව්ව රජමහා විහාරය,රණකෙලිය, තිස්සමහාරාමය.773043460
සිත්තම්ගල්ලෙන පුරාණ රජමහා විහාරය,රම්මල,වරාපිටිය.473483482/718601310
සිදරංගම රජමහා විහාරය,මදයමලන්ද,කොක්ගල්ල,අම්බලන්තොට.776068990
සිරි කෙත්තාරාමය,දියස්යාය,තිස්සමහාරාමය.777151570
සිරි දුමින්දාරාමය,වල්ගම්මුල්ල,කිරම.475689694
සිරි ධම්මරතන බෞද්ධ මධ්‍යස්ථානය,අළුත්වැව මුලන,තංගල්ල.715945877
සිරි පුෂ්පාරාමය,වැදිවැව,තැලවිල්ල,කොග්ගල්ල, අම්බලන්තොට.725708528/716351324
සිරි මහානාම බෞද්ධ මධ්‍යස්ථානය,රොටවෙල පාර,මල්පෙත්තාව,අම්බලන්තොට.473488221
සිරි වජිරවංශාරාමය,උල්පත්කන්ද,දරමිටිආර,කටුවන718416145
සිරි විජයාරාමය,අක්කර 08,ජංසගම,මාමඩල,අම්බලන්තොට.473489423
සිරි විජයාරාමය,පලෙපාත,‍බෙලිඅත්ත.473483959
සිරි සුගතාරාමය,යාය 11, නුගේවෙල,මාමඩල,අම්බලන්තොට.473489423
සිරි සුධම්මාරාම පුරාණ විහාරය,ඇල්දෙණිය,ගැටමාන්න, බෙලිඅත්ත.714476326
සිරි සුනන්දාරාමය,වාදුරුප්ප,අම්බලන්තොට.472223362/778858577
සිරි සුමනාරාමය,රඹුක්කැටිය,නාකුළුගමුව.777185859
සිරි සුමනාරාමය,යායවත්ත, පලපොත,බෙලිඅත්ත.713318655
සිරි සෝභිතාරාමය,අංඩි 100 පාර,අංඩි 100 පාර,හම්බන්තොට.047 2221084
සිරිමංගලාරාමය,අකුරුගොඩ,තිස්සමහාරාමය.475675847
සිරිවාස බෞද්ධ මධ්‍යස්ථානය,තඹලපැලැස්ස,රත්මල්වල,තංගල්ල.
සිලවති රජමහා විහාරය,තමාඩුව,මොදරවාන.777353785
සීගල පුරාණ රජමහා විහාරය,මැදගම,බුද්ධියගම,වීරකැටිය.473473365
සීතාරාම විහාරය,සිසිලසගම,හම්බන්තොට.047 2222071
සුගතවංශ විවේක සෙනසුනමහසෙන්පුර, තිස්සමහාරාම775704436
සුදර්මාරාමයකු.ග.03,බෙරලිහෙල,තිස්සමහාරාමය
සුදර්ශනාරාමය,ඉහලබෙලිගල්ල,බෙලිඅත්ත.723598847
සුදර්ශනාරාමය,වීදිකන්ද,වලස්මුල්ල.
සුමන දහම් පුහුණු මධස්ථානය,කලුවරගහකන්ද,නතුවල.
සුමනානන්ද චෛත්‍යාරාම පුරාණ විහාරය,කොටිගොඩැල්ල, බෙලිඅත්ත.
සුරියපොකුණ පුරාණ විහාරය,සුරියපොකුණ,උස්වැව,තංගල්ල.718140500
සුසිලාරාම බෞද්ධ මධ්‍යස්ථානය,විරගස්වැව,හකුරුවෙල.077-955036
සූජනකන්ථ විහාරය,ගොඩකුඹුර,බෙලිඅත්ත.714729805
සෙනරත් මුදලින්දාරාමය,මිගහවෙල,බෙලිඅත්ත.714408465
සෝමගිරි විහාරය,මොරකැටිආර,නාකුළුගමුව.474912734
සෞගත පුරාණ රාජමහා විහාරය,වැලිඅමුණ,වලස්මුල්ල.718425148
හකුරුවෙල පුරාණ විහාරය,හකුරුවෙල.047-348322
හත්බෝධි සාම විහාරය,බෙලිගොඩ පාර,තවාලුවිල,අම්බලන්තොට.
හදුන්බෝධි විහාරය,හදුන්කටුව,අගුණකොළපැලැස්ස.473472347
හබරත්තවල පුරාණ රජමහා විහාරය,හබරත්තවල,කොග්ගල්ල, අම්බලන්තොට.473484304/714438143
හාතගල පුරාණ විහාරය,හාතගල,හුංගම.773793780
හැඩවින්න රජමහා විහාරය,පට්ටියපොල,විතාරන්දෙණිය.473487937
හිතසුව ආරණ්‍ය සේනාසනය,මුරුතමල්ගම,හොරේවල,වලස්මුල්ල.711978706

ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය

ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

කුරුපැත්ත ශ්‍රී විජයාරාම විහාරයේ අභිනව ධර්ම ශාලාව සදහා ආධාර කරන්න

කුරුපැත්ත ශ්‍රී විජයාරාම විහාරයේ අභිනව ධර්ම ශාලාව සදහා ආධාර කරන්න

අප විහාරස්ථානයේ අබලන් තත්වයේ පවතින කුඩා ධර්ම ශාලාව සිසුන් සියයක් පමණ අධ්‍යාපනය ලබන දහම් පාසල සදහා ප්‍ර්මානවත් නොවන අතර විහාරස්ථානයේ ආගමික කටයුතු සදහාද ඉඩ පහසුකම් ප්‍රමාණවත්   නොවේ එබැවින් වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ නව ධර්ම ශාලාවක් ගොඩ නැගීමට...

read more
විහාරස්ථානය හා දහම් පාසල බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර දෙන්න.ඉදි කරමින් තිබෙන චෛත්‍යයේ වැඩ නිම කරන්න උදව් ලබා දෙන්න.

විහාරස්ථානය හා දහම් පාසල බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර දෙන්න.ඉදි කරමින් තිබෙන චෛත්‍යයේ වැඩ නිම කරන්න උදව් ලබා දෙන්න.

බදුල්ල දිස්ත්‍රික්කයෙ හාලඇල පාදේශීය ලේකම් කොට්ඨාශයේ නෙඵව 56සී ගාම නිළධාරී වශමේ නෙඵව ගම්මානයට තිබෙන එකම විහාරස්ථානය අප විහාරස්ථානයයි අතීතයේ මෙම ස්ථානයේ විහාරස්ථානයක් පැවිතිලා එය අහාවයට ගොස් ඇත මෑත භාගයේ වසර හයකට කලින් අප විහාරස්ථානය පටන්ගගෙන ගමෙහි...

read more
සංඝ ශාලාවට අවශ්‍යව ඇත්තේ ටයිල් කැට ටිකක් එය පරිත්‍යාගය කරන්නේනම් බොහොම පිං

සංඝ ශාලාවට අවශ්‍යව ඇත්තේ ටයිල් කැට ටිකක් එය පරිත්‍යාගය කරන්නේනම් බොහොම පිං

නාගොඩ ප්‍රදේශයේ වර්ෂ 1980 ඉදි කෙරුණු විහාරයකි කිසිම ආදයමක් නොමැතිය ප්‍රදේශයේ දානපතියන්ගේ උදවු උපකාර ලබාගෙන තමයි විහාරයේ ඉතිරි වැඩ කරගන්නේ ඉතින් විහාරාධිපති දේවරක්කිත හිමි ඉල්ලා සිටින්නේ සංඝ ශාලාවේ ඉතුරු වැඩ නිම කරගැනීමට ටයිල් කැට ටික පරිත්‍යාගය...

read more

සමාජසත්කාර පිංකම් – [page_title]

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න. 

විහාරස්ථානය හා දහම් පාසල බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර දෙන්න.ඉදි කරමින් තිබෙන චෛත්‍යයේ වැඩ නිම කරන්න උදව් ලබා දෙන්න.

විහාරස්ථානය හා දහම් පාසල බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර දෙන්න.ඉදි කරමින් තිබෙන චෛත්‍යයේ වැඩ නිම කරන්න උදව් ලබා දෙන්න.

බදුල්ල දිස්ත්‍රික්කයෙ හාලඇල පාදේශීය ලේකම් කොට්ඨාශයේ නෙඵව 56සී ගාම නිළධාරී වශමේ නෙඵව ගම්මානයට තිබෙන එකම විහාරස්ථානය අප විහාරස්ථානයයි අතීතයේ මෙම ස්ථානයේ විහාරස්ථානයක් පැවිතිලා එය අහාවයට ගොස් ඇත මෑත භාගයේ වසර හයකට කලින්...

read more
සංඝ ශාලාවට අවශ්‍යව ඇත්තේ ටයිල් කැට ටිකක් එය පරිත්‍යාගය කරන්නේනම් බොහොම පිං

සංඝ ශාලාවට අවශ්‍යව ඇත්තේ ටයිල් කැට ටිකක් එය පරිත්‍යාගය කරන්නේනම් බොහොම පිං

නාගොඩ ප්‍රදේශයේ වර්ෂ 1980 ඉදි කෙරුණු විහාරයකි කිසිම ආදයමක් නොමැතිය ප්‍රදේශයේ දානපතියන්ගේ උදවු උපකාර ලබාගෙන තමයි විහාරයේ ඉතිරි වැඩ කරගන්නේ ඉතින් විහාරාධිපති දේවරක්කිත හිමි ඉල්ලා සිටින්නේ සංඝ ශාලාවේ ඉතුරු වැඩ නිම...

read more
ගලෙන්බිඳුනුවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමය විහාරයේ අටවිසි බෝධි ප්‍රාකාරය ගොඩනගන්න දායක වෙන්න

ගලෙන්බිඳුනුවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමය විහාරයේ අටවිසි බෝධි ප්‍රාකාරය ගොඩනගන්න දායක වෙන්න

මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.sribodhirukkharamaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...

read more

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…