loader image
Select Page
Mannar | மன்னார் | මන්නාරම

බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]

මන්නාරම දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,996 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 99,051 ක් විය. ශ‍්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ගොඩබිම් ප‍්‍රදේශයකට ළඟාවිය හැකි පහසුම හා අඩුම දුරකින් යුත් මුහුදු ගමන් මාර්ගය මන්නාරම් දූපත හරහා වැටී ඇත. බටහිර විද්වතුන් පවා විශ්මයට පත් කළ ආදම්ගේ පාළම සම්බන්ධ වන්නේ මන්නාරම් දුපතටයි. මන්නාරම නම මෙම ප‍්‍රදේශයට ලැබී ඇත්තේ හෙළයේ මුල්ම රජු ලෙස සැලකෙන මහා සම්මත මනු රජතුමා මෙම ප‍්‍රදේශය අගනුවර කරගෙන සිටි නිසා යැයි අරිසෙන් අහුබුදු ශූරීන් පවසයි. මනු-ආ-අරම මන්නාරම බවට පත් වූ බව එතුමාගේ අදහසයි.

[page_title]
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රමාණය – 9 (දළ වශයෙන්)
විහාරස්ථානයේ නමලිපිනයදුරකතන අංකය
අනුරාධාරාමයසෙටිටන්තිම්
ඓතිහාසික මූරැංගන් රාජමහා විහාරයකට්කිඩන්දකුලම්,මන්නාරම0232050400
පුරාණ මහා විහාරයඒ 14 පාර,මුරුංගන්,මන්නාරම0233233444
මනිනාග විහාරයප්‍ර‍ිප්පු කඩන්දාස්,
මාතොට රජමහා විහාරකිරුක්කේතීශ්වම්,මාන්තේයි,මන්නාරම023205083
වාළුකාරාමයපියර්ගම,තලෙයිමන්නාරම0602232589
ශ්‍රී බෝධිරාජ විහාරයමඩුපාර,මන්නාරම0714969459
ශ්‍රී විජයතිලක විහාරය33 කණුව,සිංහල ගම්මානය,කොණ්ඩච්චිය,සිලාවතුර,මන්නාරම.
ස්වර්ණබිම්බාරාමයමඩුපාර,මන්නාරම

ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය

ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

ගාල්ල උළුවිටිකේ හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ නව ධර්ම ශාලාවවේ වැඩ අවසාන කිරීමට ආධාර කරන්න

ගාල්ල උළුවිටිකේ හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ නව ධර්ම ශාලාවවේ වැඩ අවසාන කිරීමට ආධාර කරන්න

ගාල්ල උළුවිටිකේ හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ නව ධර්ම ශාලාව සහ සංඝාවාස කුටි වලින් යුක්ත තෙමහල් ගොඩනැගිල්ල ඉදී කිරීම අවසාන කිරීම සඳහා ඔබ සැමගේ කාරුණික සහයෝගය බලාපොරොත්තු වෙමු. ආධාර සඳහා ගිණුම් අංකය : 8470027856 කොමර්ෂල් බැංකුව කිරුළපන ශාඛාව පුජ්‍ය...

read more
කුරුපැත්ත ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ සංඝාවාසය ඉදිකිරීමට දායක වන්න..

කුරුපැත්ත ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ සංඝාවාසය ඉදිකිරීමට දායක වන්න..

අප විහාරස්ථානයේ වසර විස්සකට වැඩි කාලයක් වල් බිහි වී පැවැති නිසා සංඝාවාසය අබලන් තත්වයේ පවතී එය ඉදි කර ගැනීම සදහා උපකාර කරන්න.. පන්සලේ නම ශ්‍රී විජයාරාම පුරාණ විහාරය විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නම නිකවලමුල්ලේ සුමේධ හිමි දිස්ත්‍රික්කය කෑගල්ල...

read more
කුරුපැත්ත ශ්‍රී විජයාරාම විහාරයේ බෝධි ප්‍රාකාරය ගොඩනැගීමට උපකාර කරන්න

කුරුපැත්ත ශ්‍රී විජයාරාම විහාරයේ බෝධි ප්‍රාකාරය ගොඩනැගීමට උපකාර කරන්න

වසර විස්සකට අධික කාලයක් වල් බිහිවී පැවති අප විහාරයේ බෝධි ප්‍රාකාරය ගරාවැටෙන තත්වයේ ඇත. එය ඉදි කර ගැනීම සදහා පිංවත් ඔබගේ ආධාරය බලාපොරොත්තු වෙමි. පන්සලේ නම ශ්‍රී විජයාරාම පුරාණ විහාරය විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නම නිකවලමුල්ලේ සුමේධ හිමි...

read more

සමාජසත්කාර පිංකම් – [page_title]

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න. 

කුරුපැත්ත ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ සංඝාවාසය ඉදිකිරීමට දායක වන්න..

කුරුපැත්ත ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ සංඝාවාසය ඉදිකිරීමට දායක වන්න..

අප විහාරස්ථානයේ වසර විස්සකට වැඩි කාලයක් වල් බිහි වී පැවැති නිසා සංඝාවාසය අබලන් තත්වයේ පවතී එය ඉදි කර ගැනීම සදහා උපකාර කරන්න.. පන්සලේ නම ශ්‍රී විජයාරාම පුරාණ විහාරය විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නම නිකවලමුල්ලේ සුමේධ හිමි...

read more
කුරුපැත්ත ශ්‍රී විජයාරාම විහාරයේ බෝධි ප්‍රාකාරය ගොඩනැගීමට උපකාර කරන්න

කුරුපැත්ත ශ්‍රී විජයාරාම විහාරයේ බෝධි ප්‍රාකාරය ගොඩනැගීමට උපකාර කරන්න

වසර විස්සකට අධික කාලයක් වල් බිහිවී පැවති අප විහාරයේ බෝධි ප්‍රාකාරය ගරාවැටෙන තත්වයේ ඇත. එය ඉදි කර ගැනීම සදහා පිංවත් ඔබගේ ආධාරය බලාපොරොත්තු වෙමි. පන්සලේ නම ශ්‍රී විජයාරාම පුරාණ විහාරය විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නම...

read more
කුරුපැත්ත ශ්‍රී විජයාරාම විහාරයේ අභිනව ධර්ම ශාලාව සදහා ආධාර කරන්න

කුරුපැත්ත ශ්‍රී විජයාරාම විහාරයේ අභිනව ධර්ම ශාලාව සදහා ආධාර කරන්න

අප විහාරස්ථානයේ අබලන් තත්වයේ පවතින කුඩා ධර්ම ශාලාව සිසුන් සියයක් පමණ අධ්‍යාපනය ලබන දහම් පාසල සදහා ප්‍ර්මානවත් නොවන අතර විහාරස්ථානයේ ආගමික කටයුතු සදහාද ඉඩ පහසුකම් ප්‍රමාණවත්   නොවේ එබැවින් වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ...

read more

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…