බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]
මාතර ශ්‍රී ලංකාවේ දකුණු පලාතේ දිස්ත්‍රික්කයකි. පූරාණ කාලයේ මාතොට නමින් හැඳින්වී ය. තවත් මතයකින් කියන්නේ මාතර අතීතයේ දී ‘මහතෙර’ නමින් ද හැඳින්වූ බවයි. මෙය එය 2004 දෙසැම්බර් මස ආසියානු කළාපයේ ඇතිවූ සුනාමි ඛේදවාචකයෙන් දරුණු ලෙස හානියට පත් වූ දිස්ත්‍රික්කයකි. මාතර මෙහි ප්‍රධාන නගරයයි. මාතර දිස්ත්‍රික්කයේ මුළු ජනගහනය 809344 ( වර්ෂ 2011 ) වන අතර පිළිවෙලින් සිංහල 763121 ( 94.3% ) මුස්ලිම් 25300 ( 3.1% ) ඉන්දියානු දෙමළ 11984 ( 1.5% ) ශ්‍රී ලංකා දෙමළ 8562 ( 1.1% ) වේ.
විහාරස්ථානයේ නම | ලිපිනය | දුරකතන අංකය |
---|---|---|
පූර්වාරාම රජමහා විහාරය, | වෙහෙරහේන,මාතර. | 412232180 |
ශ්‍රී ඛෙත්තාරාමය, | පල්ලේගම,දෙනියාය. | 413420191/712587778 |
සිරි පබ්බතාරාමය, | අරංකහදෙනිය,ඌරුගමුව. | 722126426 |
අංගීරස බෝධි සිල් ආරාමය,32 48 S 050 | නිල්වැල්ල,දොඩමිපහල, දික්වැල්ල. | 725317251 |
අග්‍රබෝධි රජමහා විහාරය, | වල්ලිවල,වැලිගම. | 777596031 |
අනෝමාරාමය, | සිරි සද්ධාතිස්ස මාවත,වල්ගම, මාතර. | 412225087 |
අභයශේඛරාරාමය, | ගන්දර. | 413403589 |
අභිනවාරාමය, | 15 58,රිට්රිට් වත්ත, වෙහෙරහේන පාර,කැකණදුර. | 041-2264043 |
අභිනවාරාමය, | බටවල පාර,වැලිගම. | 0714438087 / 0412250481 |
අභිනවාරාමය, | තණබිම,බෙරලපනාතර. | 710543274 |
අභිනවාරාමය, | ගතාර,කඹුරුපිටිය. | 711128218 |
අරම්පත්ත භික්ෂු විවේකාශ්‍රමය, | ඉඹුල්ගොඩ,අකුරැස්ස. | 413411556 |
අරඹේගොඩ පුරාණ විහාරය, | මාර දෙනගම,හක්මන. | 412286445 |
අශෝක ජයසිංහාරාමය, | මහලොතුවිල,සියඹලාගොඩ බටහිර,පිටබැද්දර. | 412281334 |
අශෝකාරාමය, | කෝන්දෙනිය,දික්වැල්ල. | 412255978/718254166 |
අශෝකාරාමය, | පාතෙගම නැගෙනහිර, කෝට්ටගොඩ. | 0413417313 / 0714149203 |
අසෝකාරාමය, | පොත්දෙනිය,පස්ගොඩ. | 413417566 |
ආනන්දගිරි විහාරය, | වලාන,මිරිස්ස. | 413403057 |
ආනන්දාරාමය, | පල්ලිමුල්ල,මාතර. | 771144460 |
ආරණ්‍ය සේනාසනය | රදාවෙල. | 415680151 |
ආරණ්‍ය සේනාසනය | පරදුපල්ල,වැලිව, මොරවක | 718376926 |
ආරණ්‍ය සේනාසනය, | බෝගහදෙණිය,අකුරැස්ස. | 417901860 |
ආර්ය සදහම් සෙනසුන, | ගෙදරවත්ත,මාස්මුල්ල, වැවහමන්දූව,මාතර. | 713141957 |
ඇල්ලකන්ද ආරණය සේනාසනය, | කැකණදුර,මාතර. | 413495635 |
ඉදිගස්හේන ආරණ්‍ය සේනාසනය, | රණජීව ස්ටෝර්ස් බාරේ,ගොරකගහ හේන,ගල්ලල,කනංකේ | 711292543 |
ඉන්ද්‍රාරාමය, | දෙල්ගල්ල, ගන්දර. | 723630158 |
ඉඹුල්ගොඩ බෞද්ධ මධ්‍යස්ථානය, | ඉඹුල්ගොඩ,අකුරැස්ස. | 412283851 |
ඉලංගම්ගොඩ පුරාණවිහාරය, | සපුගොඩ,කඹුරුපිටිය. | 412292297 |
ඉසිපතනාරාමය, | මැද්දවත්ත,මාතර. | 412223109 |
ඉළුක්තැන්න ආරණ්‍ය සේනාසනය, | පනිල්කන්ද,උල්ලිඳුවාව. | 413424884 |
උග්ගල් බැවුල ගංගාතිලක පුරාණ රජමහා විහාරය, | උඩපීක්වැල්ල,මාතර. | 412221947/712628918 |
උඩාමුණ පුරාණ විහාරය, | වේරදූව,මාතර. | 412225268/714476603 |
උත්තරගිරි විහාරය, | දෙනියාය පාර,වරල්ල. | 412271284/775575055 |
උපෝසථාගාර මහා විහාරය, | රන්දූපත,කොටුවේගොඩ,මාතර. | 413405808 |
උමංගල ඔවාගිරි රජමහා විහාරය, | ගංගොඩගම,හක්මන. | 412287656 |
එළමල්දෙනිය රජමහා විහාරය, | එළමල්දෙනිය,පිටබැද්දර. | 413415611 |
ඓතිහාසික සේලගිරි මහා විහාරය,(බොදුමග මහා විහාරය), | ගුලනහේන,ගල්බොක්ක,බෙරලපනාතර. | 716690218 |
ඕබඩකන්ද පුරාණ විහාරය, | ඕබඩකන්ද,මී ඇල්ල,හක්මන. | 413492534 |
ඕවිටිගමුව පුරාණ විහාරස්ථානය | ඕවිටිගමුව,කිරින්ද පුහුල්වැල්ල. | 417910643 |
කනංකේ රජමහා විහාරස්ථානය, | කනංකේ,කඩවීදිය. | 0912286181 / 0714181286 |
කන්දෙවත්තේ ශ්‍රි සුධර්මාරාමය, | ලාල්පේ,කරතොට,හක්මන. | 412287752 |
කන්දේ විහාරය, | වතුකොලකන්ද, යටියන,මාතර. | 413412377 |
කරයල්කනත්ත රජමහා විහාරය, | හෙට්ටියාවල, කිරින්ද පුහුල්වැල්ල. | 412287082 |
කහවිල්ගොඩ පුරාණ රජමහා විහාරය, | ඇල්ගිරිය,තෙලිජ්ජවිල. | 412283379/718209583 |
කැටියෙප් ශ්‍රී සුභද්‍රාරාමය, | කැටියෙප්,දෙයියන්දර. | 413416367 |
කැඹිලියපොල පුරාණ විහාරය, | කැඹිලියපොල දකුන,හක්මන. | 412296423 |
කියාඩුව ආරණ්‍ය සේනාසනය, | කියාඩුව,අකුරැස්ස. | 413494873/711614330 |
කිරි විහාරය, | ගම්මැදගම,දෙයියන්දර. | |
කිරින්ද මහා විහාරය, | මල්වතුගොඩ, කිරින්ද පුහුල්වැල්ල. | 412286267 |
කිර්ති ශ්‍රී තෙජෝවරාරාම රජමහා විහාරස්ථානය, | පල්ලාවෙල,රදාවෙල. | 412268013/714438778 |
කිල්ලදෙණිය ආරණ්‍ය සේනාසනය, | ගොම්බද්දල දකුණ,මුලටියන. | 413001050 |
කුරුඹුරේ රජමහා විහාරය, | බඹරැන්ද,රත්මලේ. | 412259540 |
කොටිකාගොඩ රජමහා විහාරය, | වල්ගම,මාතර. | 412222121/777687980 |
කෝවිලකන්ද රජමහා විහාරය, | වැලිගම. | 0412252230 / 0779511843 |
ක්ෂේත්‍රාරාමය, | වේරදූව,මාතර. | 412222130 |
ඛන්ධාරාමය, | කන්දෙගොඩ,හක්මන. | 412287093 |
ඛෙත්තාරාම පුරාණ විහාරය, | එළබකළාගොඩ,පාලටුව. | 0413003680 / 0718301462 |
ගංගාතිලක විහාරය, | දෙනිපිටිය,වැලිගම. | 0412250459 / 0774292502 |
ගංගාරාම පුරාණ විහාරය, | කටුවන්ගොඩ,මාලිම්බඩ, පාලටුව. | 413414365/718301462 |
ගංගාරාම ටැම්පිට පුරාණ විහාරය, | කඩුකන්න,තෙලිජ්ජවිල. | 412240387/755979377 |
ගංගාරාම පුරාණ විහාරය, | පොලතුගොඩ,තිහගොඩ. | 413422644/718359640 |
ගංගාරාම පුරාණ විහාරය, | පොල්වත්ත,දෙනිපිටිය | 412250446 |
ගංගාරාම මහා විහාරය, | පැලෑන. | 412253677 |
ගංගාරාමය, | වැලිව,මොරවක. | 412282612 |
ගංඟාරාම පුරාණ විහාරය, | ඕගස්පේ,මාලිම්බඩ, පාලටුව. | 412240924/716912560 |
ගණේගොඩ පුරාණ | පනන්වෙල,මී ඇල්ල,හක්මන. | 472245462 |
ගණේගොඩ පුරාණ විහාරය, | මුලටියන. | 716789856 |
ගණේගොඩ රජමහා විහාරය, | මොරවක. | 413012232/718407608 |
ගනේගොඩ පුරාණ විහාරය, | ගනේගොඩ,කරගොඩ උයන්ගොඩ. | 718354616 |
ගනේගොඩ පුරාණ විහාරය, | ගන්දරාවත්ත,දෙවිනුවර. | 412264229/415610625 |
ගල්අැටුඔ රජමහා විහාරය, | ගල්ඇටුඹ,දෙයියන්දර. | 412268249 |
ගල්කඩුව පුරාණ විහාරය, | ගල්කඩුව,ඉමදුව. | 0717381413 / 0779131746 |
ගල්කන්ද ආරණ්‍ය සේනාසනය, | දොළමාවත,අකුරැස්ස. | 774907134 |
ගල්කන්ද පුරාණ විහාරය, | බඹරැන්ද,කා්‍ෙට්ටගොඩ. | 412259792 |
ගල්ගණේ පුරාණ විහාරය, | ගල්ගණේ පාර,දෙවිනුවර. | 412220488/711553573 |
ගල්ගනේ පුරාණ විහාරය, | පොල්වත්ත,දෙනිපිටිය, වැලිගම. | 718407306 |
ගල්මුල්ල ශ්‍රී බෝධිරාජ විහාරය, | ගල්මුල්ල,මලිදුව,අකුරැස්ස. | 413005226 |
ගැටබරු රජමහා විහාරය, | කොටපොල. | 718140610/412271257 |
ගිරිහෙල්කඩ බෞද්ධාශ්‍රම විහාරස්ථානය, | ගිරිහෙල්කඩ,ඌරුගමුව. | 413003014 |
ගුණරත්න මුදලින්ද මහා පිරිවෙණ, | හිත්තැටිය නැගෙනහිර,මාතර. | 412224240 |
ගුණවර්ධන විශ්‍රාම ශාලාව | පාෙත්තෙවෙල හක්මණ | 412287531 |
ගුණසිංහාරාමය | දංගල බටහිර | |
ග්‍රාම මණ්ඩපාරාමය, | නාඔටුන්න, කෝට්ටගොඩ. | 0412259269 / 0718116774 |
ඝෝෂිතාරාමය, | පේළිගොඩ,බණ්ඩත්තර,තිහගොඩ. | 719886190/412245449 |
චිත්ත සමාධි ආරණ්‍ය සේනාසනය, | දලුග්ගල,මැකිලියතැන්න,ඌරුබොක්ක. | 774719062 |
චූලසුමනාරාමය, | ගල්පමුණ,පාලටුව. | 412240820/718017577 |
චූලාලංකාර විහාරය, | පරමුල්ල,මාතර. | 415678212/714395967 |
චේතියකන්දරාරාමය, | බෙංගමුව. | 413417558 |
චෛත්‍යානන්ද විහාරය, | බලකාවල,අකුරැස්ස. | 412283746 |
ජයමහා විහාරය, | කිතුලේවෙල,හක්මණ පාර, මාතර. | 412225524/714329595 |
ජයමහා විහාරය, | නූපේ,මාතර. | 412222733 |
ජයවර්ධනාරාමය, | යටියන, මාතර. | 0412245672 / 0718371954 |
ජයවර්ධනාරාමය, | මැද්දවත්ත,මාතර . | 041-5787480 |
ජයසුමනාරාම පුරාණ විහාරය, | මණ්ඩකැලේ,හක්මන. | 412286959 |
ජයසුමනාරාමය, | කොටුවේගොඩ,මාතර. | 412222242/718017577 |
ජයෙබා්ධි විහාරය | කියාඩුව අකුරැස්ස | 712833120 |
ජිනජෝතිකාරාමය, | තල්පාවිල,කැකණදුර. | 412264291/714476704 |
ජේතවන රජමහා විහාරය, | ගොඩපිටිය,අකුරැස්ස. | 412283742/710781827 |
තණහේන්කන්ද ආරණ්‍ය සේනාසනය, | ඇල්ලෙවෙල,මාරඹ,අකුරැස්ස. | 710736100 |
තපෝ උවටැන් සෙනසුන,(වයෝවෘද්ධ ගිලන් භික්ෂු උපස්ථාන මධ්‍යස්ථානය), | අංක 2018,කළුවරගස් පාර, වල්ගම,මාතර. | 412238221 |
තපෝදනාරාමය, | රන්නාවල,ඌරුගමුව. | 412255736 |
තඹගල ආරණ්‍ය සේනාසනය, | කඩවැද්දුව, යටියන. | 413427927 |
තැනුම්පත රජමහා විහාරය, | වත්තේගම,දික්වැල්ල. | 412255501 |
තුන්බෝධි මහා විහාරය, | කඩවැද්දුව, යටියන. | 412245312 |
තුම්බැවුල ශ්‍රී විජයබාහු රජමහා විහාරය, | මොලොග්ගමුව,මාර කිරිලිපන. | 0413428476 / 0726202223 |
තුසිතාරාමය, | ඌරුබොක්ක. | 412272265 |
තෝරාවිට පුරාණ රජමහා විහාරය, | කරවැල්පිට දකුණ,හක්මන. | 412286130 |
ත්‍රිබෝධිලංකාරාමය, | ජනනදගම,කණහලාගම, විල්පිට බටහිර,අකුරැස්ස. | 729933696 |
ත්‍රිභූමිකාරාම විහාරය, | වරකපිටිය,දෙනිපිටිය. | 0412251370 / 0718034268 |
ත්‍රිභූමිකාරාමය, | කුකුළල වත්ත,පොල්වත්ත,දෙනිපිටිය. | 412251005 |
දන්දෙනිය පුරාණ විහාරය, | දන්දෙනිය,උරුගමුව. | 715178125 |
දම්පහල ශ්‍රි රතන විහාරය, | වලගම්බා මාවත,දම්පහල. | 716082500 |
දස මහාබෝධි සෙනසුන, | ගාලුපාර,අකුරැස්ස. | 412283435/714396030 |
දීඝවාලුකාරාම මහා විහාරය, | බතීගම,දික්වැල්ල. | 412255338 |
දෙදියගල ආරණ්‍ය සේනාසනය, | දෙදියගල,මලිදුව,අකුරැස්ස. | 417200255/777159867 |
දෙන්කන්දලිය විහාරගල ආරණ්‍ය සේනාසනය, | පුහුකොස්ගහයාය,දෙන්කන්දලිය,රොටුඹ. | |
දෙයියන්දර කලුගල පුරාණ විහාරය, | පණ්ඩිත පා්‍ෙරුව,දෙයියන්දර. | 142268302 |
දේවගිරි පුරාණ විහාරය, | මැදගොඩ,කඹුරුගමුව. | 412234417 |
දොඹගොඩ පුරාණ විහාරය, | මේදේරිපිටිය දෙනියාය | 413421618/712333351 |
ධනගිරිගල ආරණ්‍ය සේනාසනය, | කළුබෝවිටියන. | 777713030 |
ධම්ම විජිතාරාම ආරණ්‍ය සේනාසනය, | ඕවිටිගමුව,කිරින්ද පුහුල්වැල්ල | |
ධම්මචේතිය සෙනසුන | වේරගම්පිට. මාතර | |
ධම්මිකගිරි විහාරය, | බන්ඩරමුල්ල,මිරිස්ස. | 413405546 |
ධම්රැකිසිරිවඩන වෙහෙර, | තංගල්ල පාර, දෙවිනුවර. | 412222597 |
ධර්මවිජයාරාමය, | වැලිගම. | 412260163 |
ධර්මාලෝක විහාරය, | කොස්නිල්ගොඩ,මොරවක. | 413404797 |
නදීතිරාරාම පුරාණ | ගරාඩුව,කඹුරුගමුව. | 718680953 |
නව බෝධිරුක්ඛාරාම විහාරය, | හල්ලල,වැලිපිටිය,වැලිගම. | 0412254933 / 0718170512 |
නාරද්ද පුරාණ විහාරය, | නාරද්ද,හක්මණ. | 412286534 |
නාලකාරාමය, | කොටවිල,කඹුරුගමුව. | 475630020 |
නාලන්දා පිරිවෙණ, | වේරගම්පිට,මාතර. | 412222847/718021877 |
නාවිමන මහා විහාරය,(ගිරිකන්දාරාම පුරාණ විහාරය), | නාවිමන,මාතර. | 412759029/412223918 |
නිග්‍රෝධාරාමය, | සෝමාරාම පාර,නාවිමන උතුර, මාතර. | 719044234 |
නිග්‍රෝධාරාමය, | පොල්වතුමෝදර,මිරිස්ස. | 412250446 |
නිමලයාවත්ත පුරාණ විහාරය, | යටියන,තිහගොඩ. | 0714713236 / 0714489703 |
නියදගල විහාරස්ථානය, | ගමිමැදගම,දෙයියන්දර. | 783647811 |
නෙළුම්ගොඩ පුරාණ විහාරය, | නලවන,කනංකේ. | 0714438155 / 0913919089 |
පඤ්ඤාලංකාරාමය, | වැල්ලෙතොට. | 714469437/777614061 |
පදුමාරාමය, | පොල්හේන,මාතර. | 412234815/713416836 |
පන්ථකාරාමය, | නාඔටුන්න, කෝට්ටගොඩ. | 412259237 |
පන්ථාරාම පුරාණ විහාරය, | පහල පීක්වැල්ල,මාතර | 412222510 |
පන්ථාරාමය, | පනාකඩුව,රොටුඹ. | 411568514/772437530 |
පන්ථාරාමය, | කුඩාපාන,ගොම්බද්දල. | 724218294 |
පබ්බතාරාම පුරාණ විහාරය, | ඉහලවිටියල,කරගොඩ උයන්ගොඩ. | 412293447/714396063 |
පරම විචිත්‍රාරාම රජමහා විහාරය, | දෙවිනුවර. | 412222528 |
පරම විශුද්ධාරාමය, | කදුරුවාන,පිටබැද්දර | 413411378 |
පවරසිරි නිවේසාරාමය, | තලල්ල දකුණ, කෝට්ටගෝඩ. | 412259581 |
පාරමිතා ධර්මායතනය, | දියදාව,පිටබැද්දර. | 712510473 |
පුණ්‍යතිලකාරාමය, | කිරිවැල්දොල,දෙනියාය. | 413427235/712291335 |
පුණ්‍යවර්ධනාරාමය, | නූපේ,මාතර. | 718577486 |
පුණ්‍යවර්ධනාරාමය, | හුලංකන්ද,දම්පහල,පස්ගොඩ. | 415683575 |
පුරාණ ඇත්කද රජමහා විහාරය, | ගලගොඩ,කඹුරුගමුව. | 719457591 |
පුරාණ ගල්ලෙන් විහාරය, | රඹුකන,මොරවක. | 412282271 |
පුරාණ ගල්ලෙන් විහාරය, | මහහේන,බානගල. | 413413020 |
පුරාණ තුන්බා්‍ෙධි විහාරය, | කාෙරඹුරුවාන,රන්සෑගාෙඩ. | 714660586/412293193 |
පුරාණ මන්තින්දාරාමය, | වැලිවේරිය,මාතර. | 412228370 |
පුරාණ විහාරය, | කැකුළන්ගොඩ,උඩුව, තිහගොඩ. | 413405443/719517441 |
පුරාණ විහාරය, | ගන්දර,මාතර. | 0412249425 / 0716086908 |
පුරාණ ශ්‍රි බෝධිරුක්ඛාරාමය, | ගතාර,පලාවිල,කඹුරුපිටිය. | 412293221 |
පුර්වාරාමය, | වෙහෙරගොඩ,ඌරුගමුව. | 412257044 |
පුවක්ගහ මඩිත්ත ආරණ්‍ය සේනාසනය, | කිරින්ද පුහුල්වැල්ල. | |
පුෂ්පාරාමය, | පාතේගම. | 412253044 |
පූජාලෙන් විහාරය, | දෑරංගල,අතුඇල,පිටබැද්දර. | 413407139 |
පූර්වාරාම පිරිවෙන් විහාරස්ථානය, | කිරින්ද පුහුල්වැල්ල. | 412286425 |
පූර්වාරාමය | මාරගොඩ,තෙලිජ්ජවිල. | 0413414996 / 0717668014 |
පූර්වාරාමය, | කිරලවැල්ල පාර,දෙවිනුවර. | 412232435 |
පෙත්මග පුරාණ විහාරය, | රොටුඹ,පස්ගොඩ. | 0413413457 / 0718223100 |
පොකුණුගල විහාරය, | ලාවුලුගහදෙනිය,ඉලුක්පැල්ල,අකුරැස්ස. | 778152760 |
පොල්හේන පුරාණ මහා විහාරය, | පොල්හේන,මාතර. | 412222582 |
බටදොල පුරාණ විහාරය, | කිරින්ද පුහුල්වැල්ල. | 415717493 |
බටුවිට ආරණ්‍ය සේනාසනය, | මැදවියන්ගොඩ,හතමුන. | 413496925 |
බන්ඩල්ගොඩ පුරාණ විහාරය, | කිතලගම. | 413003664/714501067 |
බමුණුගම රජමහා විහාරය, | බමුණුගම,හොරපාවිට,කඹුරුපිටිය. | |
බරතාමුල්ල පුරාණ විහාරය, | මාණික්ගොඩ,අකුරැස්ස. | 143415743/777222518 |
බාලසූරියාරාමය, | වැල්ලවත්ත,තොටමුණ,මාතර. | 412233565/718888058 |
බුදු රජමහ වෙහෙර, | වැවුරුකන්නල,දික්වැල්ල. | 412255333 |
බුදුගල රජමහා විහාරය, | බුදුගල,රොටුඹ. | 710161797 |
බෝධි සෙනසුන් විහාරය, | දඹගස්ආර,දික්වැල්ල. | 718354842 |
බෝධිමඵ විහාරය, | මුගුණුමුල්ල,කොටපොල. | 415634734/712703556 |
බෝධිමළු විහාරය, | දිද්දෙනිපොත,මාකදුර. | 412268370/724391565 |
බෝධිමළු විහාරය, | වැලිගම. | 412250547 |
බෝධිරාජාරාම විහාරස්ථානය, | දෙන්කන්දලිය,රොටුඹ. | |
බෝධිරාජාරාමය, | හදපාන්ගොඩැල්ල, නාකුළුගමුව. | 412257737 |
බෝධිරාජාරාමය, | කොටුවේගොඩ,මාතර. | |
බෝධිරුක්ඛාරාම විහාරය, | හුන්නදෙණිය, කෝට්ටගොඩ. | 718917173 |
බෝධිරුක්ඛාරාමය, | පාතවිට,බෙරලපනාතර. | 0418169843 / 0718172384 |
බෝමුරේ පුරාණ විහාරය, | කපුගම, දෙවිනුවර. | 413415975/718034279 |
බෞද්ධ මධ්‍යස්ථානය, | බොරලුකැටිය,මලාන,කඹුරුපිටිය. | 412292428 |
බෞද්ධ මධ්‍යස්ථානය, | දුම්රියපොළ පාර,මාතර. | 412223204/713248984 |
මංගල ගිරි විහාරය, | මැදඋයන්ගොඩ,හතමුන, | 412245746/719096349 |
මගධ විහාරය, | රොටුඹ,මාතර. | 774566545 |
මල්ලිකාරාමය, | ගොමිල,මාවරල. | 412291342 |
මහමෙව්නා අසපුව, | උඩ අපරැක්ක, අපරැක්ක. | 0414935290 / 0414927915 |
මහා මන්තීන්ද පිරිවෙණ, | සිරි රතනපාල පිරිවෙණ,මාතර. | 412222360/714395833 |
මහින්දගිරි විහාරය, | තිහගොඩ. | 729616139/703902286 |
මහින්දාරාමය, | උයන්වත්ත,මාතර. | 412225959/715185833 |
මහේන්ද්‍රාරාමය, | තල්අරඹ,කඹුරුගමුව. | 412224917 |
මාකදුර ශ්‍රී පුෂ්පාරාමය, | බරගම,මාකදුර. | 718426804/412268472 |
මාකාවිට පුරාණ විහාරය, | මාකාවිට,නාවිමන. | 412226097/778113802 |
මාර ජිනරාජ මහා පිරිවෙන් විහාරස්ථානය, | පොත්තේවෙල,හක්මන. | 473489526 |
මාරඹ රජමහා විහාරය, | මාරඹ,අකුරැස්ස. | 413410992 |
මාලියද්ද පුරාණ විහාරය, | මාලියද්ද,දික්වැල්ල. | 412259255 |
මිගදාය සිරි රතනපාල පිරිවෙණ, | කොටුව,මාතර. | 412222795/714395833 |
මිණිකිරුළ මහා විහාරය, | බෙලිකටුවැල්ල,නිල්වැල්ල, දික්වැල්ල. | 712536869 |
මිණිකිරුළ රජමහා විහාරය, | කෙමගොඩ,දොඩම්පහළ, දික්වැල්ල. | 718425019/413407873 |
මිදෙල්ලවල පුරාණ විහාරය, | නායිම්බල,තිහගොඩ. | 412245327/713457085 |
මිමණගල් කන්ද රජමහා විහාරය, | ඉහළ ගම්මැදගම,දෙයියන්දර. | 413418342/714395931 |
මිල්ලගිරි විහාරය, | දන්දෙනිය දකුණ,රත්මලේ. | 717878555 |
මීමනගිරි විහාරය, | යෙහියා පාර,ඉසදින් නගරය, මාතර. | 412234091/714995833 |
මුනිවර අරණ විවේක සේනාසනය, | ලෝලුගහවත්ත,නරවැල්පිට උතුර,හක්මන. | 413003935 |
මුරුතගස්පිටිය පුරාණ විහාරය, | මුරුතගස්පිටිය,ඌරුගමුව. | 113164265/718063330 |
මෙත්තා බෞද්ධ මධයස්ථානය, | විහාර මාවත,වෙහෙරහේන, මාතර. | 412232135 |
මෛත්‍රී විහාරය, | පුහුලහේන,කනංකේ කඩවීදිය. | 776346989 |
රජමහා විහාරය, | කොලවෙනිගම,දෙනියාය. | 413417981/718205254 |
රට්ඨපාල මහා විහාරය, | දියගහ,නාවිමන,මාතර. | 422211914 |
රත්නගිරි විහාරය, | කැටන්විල,මලිදුව,අකුරැස්ස. | 413410752/777934263 |
රන්සෑෙගාඩ පුරාණ රජ මහා විහාරය, | මුදලිෙගර,රන්සෑගොඩ | 714660586 |
රාජකුල වඩන රජමහා විහාරය, | වැලිගම. | 412230681 |
රිදීහේන ආරණ්‍ය සෙනසුන | දීයගහ, මාතර | |
රුවන් කන්ද රජමහා විහාරය, | දංගල,කළුබෝවිටියන. | 0413413326 / 0913913320 |
ලංකා රජමහා විහාරය, | තලල්ල දකුණ, කෝට්ටගොඩ. | 718337371 |
ලංකාතිලක විහාරය, | පිංදෙනිය,පලල්ල,වැලිගම. | 415782186 |
ලංකාරාමය, | චාල්ස්වීක්වත්ත,කැකණදුර. | 412264043 |
වන වාසල පුරාණ විහාරය, | වාව්ව, දෙවිනුවර. | 412237650/715622201 |
වඳුරුදෙනිය පුරාණ විහාරය, | කපුගම, දෙවිනුවර. | 412232352 |
වලකන්ද ආරණ්‍ය සේනාසනය, | වලකන්ද,කිරින්ද පුහුල්වැල්ල. | |
වලකන්ද පුරාණ විහාරය, | වලකන්ද,කිරින්ද පුහුල්වැල්ල. | 714476729 |
වාලුකාරාමය, | කෝට්ටගොඩ. | 412259363 |
වැලිහේන්කන්ද පුරාණ විහාරය, | ගංහැල,අකුරැස්ස. | 724134399 |
වැවේදෙණියේ ආරණ්‍ය සේනාසනය, | ඊරියතොට,කඹුරුපිටිය. | 716239639 |
වික්‍රමරත්න මුදලින්දාරාමය, | උඩවත්ත,ගල්පමුණ, පාලටුව. | 412240819/723443760 |
විජයරත්නාරාමය, | ගන්දර,මාතර. | 412259333/718114223 |
විජයසිරි බිම්බාරාමය, | විල්පිට,අකුරැස්ස. | 412284734/718301567 |
විලයාය පුරාණ විහාරය, | විලයාය,දම්පහල. | 0414900441 / 0724774576 |
විලේගොඩ පුරාණ විහාරය, | විලේගොඩ,කඹුරුපිටිය. | 412292414 |
විවේකාරාමය, | ලුණුකලපුව,කෝට්ටගොඩ. | 412259236 |
විවේකාරාමය, | උණුපැන්දෙනිය, මුකලන්යාය,ඌරුගමුව. | 718951773 |
විවේකාරාමය, | පිටිදුව,වැලිගම. | 770509930 |
වීරසිංහ සංඝාවාසය, | වල්පල,මාතර. | 413418141 |
වෙහෙරගොඩ පුරාණ විහාරය, | වෙළදගොඩ,තෙලිජ්ජවිල. | 412240213/714555120 |
වෙහෙරගොඩ පුරාණ විහාරය, | මිදිගම. | 912283242 |
වෙහෙරගොඩ රජමහා විහාරය, | පල්ලෙගම,කොලවෙනිගම. | 413420191/718850544 |
වේරගම්පිට රජමහා විහාරය. | වේරගම්පිට,මාතර. | 412222847 |
වේළුවනාරාම වේහැල්ල තෝරපිටියේ මූල මහා විහාරය, | වේහැල්ල,ඌරුගමුව, දික්වැල්ල. | |
වේරදූව,මාතර. | 412221760 | |
ශාන්තලෙන ආරණ්‍ය සේනාසනය, | මොරවක්කන්ද.මොරවක | 715406646 |
ශාන්තාරාමය, | තලල්ල උතුර,කැකණදුර. | 412264947 |
ශෛලබිම්බාරාමය, | උඩෙදනිය,පල්ලේගම. | 772526749/719599743 |
ශෛලාරාම විහාරස්ථානය, | ගොම්බද්දල. | 413406984/712099844 |
ශ්‍රි අබේසිංහාරාමය, | එරණවිල,දොළ මාවත,අකුරැස්ස. | 413416882 |
ශ්‍රි ඛේමාරාමය, | කලටියාවල,කඹුරුගමුව. | 412235314 |
ශ්‍රි ගුණරතනාරාමය, | පොල්හේන,කන්දෙගොඩ,හක්මන. | 712372969 |
ශ්‍රි ජයමංගලාරාමය, | දම්පහළ,පස්ගොඩ. | 774004537 |
ශ්‍රි ජිනරතන මේධංකරාරාමය, | ඇහලකන්ද,ගොමිල,මාවරල. | |
ශ්‍රි ජිනවංශ විවේකාශ්‍රමය, | අක්කර පනහ,යටියන. | 718492634/413401205 |
ශ්‍රි ජිනේන්ද්‍රාරාමය, | කුඹල්ගම,වැලිගම. | 412250876 |
ශ්‍රි ධම්මරක්ෂිතාරාමය, | හේන්වල,මිරිස්ස. | 412250817 |
ශ්‍රි ධම්මරති රුහුණු සර්වඥ දළදා මැදුර, | කිතලගම. | 413496190/717277400 |
ශ්‍රි ධර්මවංශිකාරාමය, | මඩිහ නැගෙනහිර,මාතර. | 412230612/718408471 |
ශ්‍රි ධර්මාරාමය, | නරවැල්පිට බටහිර,හක්මන. | 412287422 |
ශ්‍රි නන්දාරාමය, | නෙරළුව,දියලපේ,අකුරැස්ස. | |
ශ්‍රි නන්දාලෝක බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, | මී ඇල්ල,හක්මන. | 472245474 |
ශ්‍රි නාග මහා විහාරය, | ගුරුබැබිල,වැලිගම. | 412251320 |
ශ්‍රි නාගබෝධි රජමහා විහාරය, | මැද්දවත්ත,මාතර. | 724402983/412228383 |
ශ්‍රි නාගරුක්ඛාරාමය, | කිතලගම. | 412228388/724402983 |
ශ්‍රි නාගාරාමය, | උනැල්ල,පාලටුව. | 773677592/412236489 |
ශ්‍රි නීග්රොේධාරාම විහාරය | මුදුගමුව,වැලිගම | 776817887 |
ශ්‍රි පන්ථාරාමය, | උඩුවිල,බඹරැන්ද උතුර, කෝට්ටගොඩ. | 713439552 |
ශ්‍රි පරමානන්ද විහාරය, | ගින්නලිය,ඌරුබොක්ක. | 413418184 |
ශ්‍රි පියරතනාරාමය, | ඉබ්බාවල,වැලිගම. | 718604861 |
ශ්‍රි පුර්වාරාම පුරාණ විහාරය, | කණුකැටිගොඩ,යටියන. | 412245052/778713684 |
ශ්‍රි පුෂ්පාරාම විහාරය, | බේරුවේවෙල,හක්මන. | 412286367 |
ශ්‍රි පේමසිරි ධර්මායතනය | පොල්කිරිපිටිය,හක්මන | 412286395 |
ශ්‍රි බෝධිඤාණ විවේකාරාමය, | දෙනගම උතුර,හක්මන. | |
ශ්‍රි බෝධිමාලකාරාම විහාරය, | කෝංගල,හක්මන. | 412286514 |
ශ්‍රි බෝධිරාජ විහාරය, | නාකුට්ටියගම,කැකණදුර. | 717707057 |
ශ්‍රි බෝධිරාජාරාම විහාරය, | ගලබඩහේන,ගාලුපාර,අකුරැස්ස. | |
ශ්‍රි බෝධිරාජාරාම සංස්කෘතික මධ්‍යස්ථාන විහාරය, | මී ඇල්ල,හක්මන. | 472245453 |
ශ්‍රි බෝධිරුක්ඛාරාමය, | තුඹේ,කඹුරුපිටිය. | 413363255/413364255 |
ශ්‍රි බෝධිරුක්ඛාරාමය, | දියගහ,නාවිමන,මාතර. | 412232516 |
ශ්‍රි බෝධිරුක්ඛාරාමය, | තලපල කන්ද,බෙරලපනාතර. | 0414901798 / 0711378284 |
ශ්‍රි බෝධිරුක්ඛාරාමය, | කීරිපිටිය,ඌරුබොක්ක. | 716082507 |
ශ්‍රි බෝධිරුක්ඛාරාමය, | නරවැල්පිට උතුර,හක්මන. | 718337157 |
ශ්‍රි බෝධිරුක්ඛාරාමය, | පතන්වෙල,මී ඇල්ල,හක්මන. | 413491750 |
ශ්‍රි බෞද්ධෝදය විහාරය, | පාලටුව,මාතර. | 412233548/718210190 |
ශ්‍රි මහේන්ද්‍රාරාමය, | පුවක්ගහහේන,ගොමිල,මාවරල. | 413418109 |
ශ්‍රි මුණසිංහාරාම විහාරය, | දෙනගම බටහිර,හක්මන. | 412288127 |
ශ්‍රි මුනින්ද්‍රාරමය, | දේනුවල,අහංගම. | 412251320 |
ශ්‍රි රතනගිරි රජමහා විහාරය, | උඩුපිල ,මිරිස්ස. | 412252211 |
ශ්‍රි රතනතිලකාරාමය, | ගරාඹුව,කඹුරුගමුව. | 413492634 |
ශ්‍රි රතනාරාමය, | කොටවිල,කඹුරුගමුව. | 412235497 |
ශ්‍රි වජිරවංශාරාමය, | බටදොල,දෙනගම,මුලටියන. | |
ශ්‍රි විජය බිම්බාරාම විහාරස්ථානය, | ගම්මැදපිටිය,හක්මන. | 412286363 |
ශ්‍රි විජයානන්ද පුරාණ විහාරය, | මලිදුව,අකුරැස්ස. | 413414565 |
ශ්‍රි විජයාරාමය, | පහල විටියලතිහගොඩ. | 413003201/718185498 |
ශ්‍රි විජයාරාමය, | වල්ලිවල,වැලිගම. | 412250924 |
ශ්‍රි විජේසේකරාරාමය, | කැටවලගම,බෙරලපනාතර. | 783574357 |
ශ්‍රි විවේකාරාමය, | බටුවිට,තිහගොඩ. | 413401205/718062191 |
ශ්‍රි විවේකාරාමය, | ලාල්පේ,හක්මන. | 412286493 |
ශ්‍රි වේළුවනාරාමය, | මිරිස්ස,වැලිගම. | 412251191 |
ශ්‍රි වේළුවනාරාමය, | මූදුගමුව. | 412251344 |
ශ්‍රි ශාන්තගිරි අග්‍රබෝධි විහාරය, | මුලටියන. | 413406777 |
ශ්‍රි ශාසනවංසාරාමය, | තුර්කිගම්මානය,මිදිගම,අහංගම. | 714116362 |
ශ්‍රි සම්බුද්ධාලෝක ආරණ්‍ය සේනාසනය, | ගින්නලිය, ඌරුබොක්ක | 711362400 |
ශ්‍රි සාරිපුත්තාරාමය, | ඇල්ලවෙල නැගෙනහිර,හක්මන. | 714395966 |
ශ්‍රි සුදර්ශනාරාම පුරාණ විහාරය, | ඇතිනිමහර,දෙනගම,හක්මන. | 412286051 |
ශ්‍රි සුදර්ශනාරාම මහා විහාරය, | බෙරලපනාතර,පස්ගොඩ. | 412272202 |
ශ්‍රි සුදර්ශනාරාමය, | බන්ඩරමුල්ල,මිරිස්ස. | 412252205 |
ශ්‍රි සුදර්ශනාරාමය, | වෑකඩ,මිදිගම. | 412251988 |
ශ්‍රි සුධර්මාරාම පුරාණ විහාරය, | තල්පාවිල,කැකනදුර. | 412264658/718004103 |
ශ්‍රි සුධර්මාරාම පුරාණ විහාරය, | උඩුපිල්ලගොඩ,හක්මන. | 412286245 |
ශ්‍රි සුධර්මාරාම පුරාණ විහාරය, | කෝන්ගල,හක්මන. | 412286247 |
ශ්‍රි සුධර්මාරාම පොත්ගුල් විහාරය, | වටගෙදර,නාදුගල. | 412222959/718210065 |
ශ්‍රි සුධර්මාරාමය, | පෙතන්ගහවත්ත, කෝමංගොඩ,තිහගොඩ. | 412245707/775588479 |
ශ්‍රි සුධර්මාරාමය, | රන්දෑව,මොරගල,කිරිලිපන. | 415610212 |
ශ්‍රි සුධර්මාරාමය, | පට්ටිගල,බෙරලපනාතර. | |
ශ්‍රි සුධර්මාරාමය, | කොහුලියද්ද,හක්මන. | 415637526 |
ශ්‍රි සුධර්ශනාරාමය, | ගංගොඩගම,හක්මන. | 412286353 |
ශ්‍රි සුනන්දාරාම පුරාණ විහාරය, | කොටවිල,කඹුරුගමුව. | 412250598 |
ශ්‍රි සුනන්දාරාමය, | බටුවිට,තිහගොඩ. | 413415211/775525618 |
ශ්‍රි සුනන්දාරාමය, | ගල්බඩ,දීයගහ. | 413400781/718950944 |
ශ්‍රි සුභද්‍රාරාම පුරාණ විහාරය, | නිකදෙණිය,කැබිලියපොල උතුර,හක්මන. | 415718091 |
ශ්‍රි සුභද්‍රාරාමය, | කඹුරුගමුව. | 414920868 |
ශ්‍රි සුභද්‍රාරාමය, | මුරුතාමුරය,හක්මන. | 773126441 |
ශ්‍රි සුමනාරාමය, | දාම්වල. | 915625825 |
ශ්‍රී සුබෝධාරාමය, | කොස්මෝදර.කොටපොල | 713000016 |
ශ්‍රී අතුලදස්සනාරාමය, | බ්බුලේවෙල,කඹුරුපිටිය. | 412294500/771818055 |
ශ්‍රී අතුලනන්ද ආරාමය, | ||
ශ්‍රී අත්තදස්සපාරාමය, | දේවාලේගම,රදාෙවල. | 412268151/714481891 |
ශ්‍රී අනගාරික ධර්මපාල විහාරය, | ගම්උදාව,කඹුරුපිටිය. | 718034261 |
ශ්‍රී අභිනවාරාමය, | දීගල,ලේනම,අකුරැස්ස. | 413411630/716278674 |
ශ්‍රී අභිනවාරාමය, | අළුකැටිය,විල්පිට,අකුරැස්ස. | 776110017 |
ශ්‍රී අභිනවාරාමය, | සියඔලාගොඩ බටහිර,පිටබැද්දර. | 715563782 |
ශ්‍රී අභිනවාරාමය, | උඩ හොරගල.වරල්ල | 413405134/776340672 |
ශ්‍රී අභිනවාරාමය, | කිරින්ද පුහුල්වැල්ල. | 412286616 |
ශ්‍රී අරියජෝත්‍යාරාමය, | කාලියදාස පාර,මාතර. | 413402405 |
ශ්‍රී අරියදස්සනාරාමය, | ලේනබටුව,කඹුරුපිටිය. | 412293073/412293037 |
ශ්‍රී අශෝකාරාම විහාරය, | එරමුදුගොඩ,මලිදුව,අකුරැස්ස. | 773429921 |
ශ්‍රී අශෝකාරාමය, | යෙහියා පාර,ඉසදින් නගරය, මාතර. | 412222883 |
ශ්‍රී අස්වත්ථාරාම පුරාණ විහාරය, | ඇල්ලේවෙල,හක්මන. | 412286146 |
ශ්‍රී ඉන්ද්‍රාරාම පුරාණ විහාරය, | මාලිම්බඩ,පාලටුව. | 413419844 |
ශ්‍රී ඉන්ද්‍රාරාරාමය, | කලුගලෙහ්න.දෙනියාය | 717859600/412273439 |
ශ්‍රී ඉසිපතනාරාමය, | බටයාය..දෙනියාය | 412276005/718371914 |
ශ්‍රී උපසෙන් පිරිවෙන් විහාරය, | බටපත්තල,කඹුරුපිටිය. | 412292229/712305657 |
ශ්‍රී ක්ෂේත්‍රාරාම විහාරය, | පුවක්වත්ත,මලිදුව,අකුරැස්ස. | 413403036 |
ශ්‍රී ක්ෂේත්‍රාරාමය, | කුඹල්ගොඩ, හක්මණ. | 412287674 |
ශ්‍රී ක්ෂේත්‍රාරාමය, | පාතේගම,කෝට්ටගොඩ. | 718449989 |
ශ්‍රී ඛෙත්තාරාමය, | වරකපිටිය,දෙනිපිටිය. | 0413413503 / 0712535955 |
ශ්‍රී ඛේමානන්ද විහාරය, | ඉඩම්ගොඩ,පහළ අතුරලිය, අකුරැස්ස. | 415686744 |
ශ්‍රී ගංගාගිරි විහාරය, | ගොරකවෙල,පිටබැද්දර. | 412281334 |
ශ්‍රී ගංගාතිලක බෝධිරාජාරාමය, | කීරිවලගම.දෙනියාය | 710195912 |
ශ්‍රී ගංගාතිලකාරාම විහාරය, | දෙදියගල,අකුරැස්ස. | 413416552 |
ශ්‍රී ගංගාරාම පුරාණ විහාරය, | ඉහළගම දෙනියාය | 712068387 |
ශ්‍රී ගංගාරාම විහාරය, | අමලගොඩ,අකුරැස්ස. | 412283335/714447255 |
ශ්‍රී ගංගාරාම විහාරය, | බණ්ඩත්තර,තිහගොඩ. | 412245246/718145055 |
ශ්‍රී ගුණතිලකාරාමය, | වැල්ලාන,තෙලිජ්ජවිල. | 413413726/752202388 |
ශ්‍රී ගුණරතන බෝධිරාජාරාම ව්හාරය, | මුල්ලන,වැලිකැටිය,අකුරැස්ස. | 787192572 |
ශ්‍රී ගුණරතන විවේකාරාමය, | සුල්තානාගොඩ. | 412227939/722451145 |
ශ්‍රී ගුණරතනාරාමය, | බතීගම බටහිර,දික්වැල්ල. | 713040247 |
ශ්‍රී චේතියාරාම පුරාණ විහාරය, | පැනෑටියන,වැලිගම. | 413420809 |
ශ්‍රී චේතියාරාම විහාරය, | බංගම,මලිදුව,අකුරැස්ස. | 417916324/785029516 |
ශ්‍රී ජනපදාරාමය, | දෑරංගල,පිටබැද්දර. | 718082284 |
ශ්‍රී ජයබෝධාරාමය, | නාඔටුන්න, කෝට්ටගොඩ. | 0724316509 / 0726178073 |
ශ්‍රී ජයබෝධි විහාරය, | ගන්දර. | 412259312/714476484 |
ශ්‍රී ජයබෝධි විහාරය, | පාතෙගම,තෙලිජ්ජවිල. | 415686744 |
ශ්‍රී ජයවර්ධන මුදලින්දාරාමය, | වලස්ගල. | 412255343 |
ශ්‍රී ජයවර්ධනාරාම විහාරය, | පැනෑටියන බටහිර,වැලිගම. | 713727098 |
ශ්‍රී ජයවර්ධනාරාමය, | වලකන්ද, කිරින්ද පුහුල්වැල්ල. | |
ශ්‍රී ජයසිංහාරාමය, | කරපුටුගල,කඹුරුපිටිය. | 412292043 |
ශ්‍රී ජිනේන්ද්‍රාරාමය, | අකුරුබැබිල,දික්වැල්ල. | 413424926 |
ශ්‍රී ඥානතිලකාරාමය, | ඇලවේල්ල පාර,මාතර. | 412226039 |
ශ්‍රී තපෝදනාරාම විහාරය, | මැලැව්ව,අකුරැස්ස. | 415613173/718583635 |
ශ්‍රී ථූපාරාමය, | බෙලිදෙණිය,කෝට්ටගොඩ. | 412259694 |
ශ්‍රී දීපාරාමය, | මූකලන්යාය,ඌරුගමුව. | 725697895 |
ශ්‍රී දුමින්දාරාමය, | මිණිපෝගොඩ,මාරඹ,අකුරැස්ස. | 712384463 |
ශ්‍රී දුමින්දාරාමය, | දංකොළුව,පිටබැද්දර. | 412281396 |
ශ්‍රී දුමින්දාරාමය, | අනින්කන්ද.දෙනියාය | 774147497/415637497 |
ශ්‍රී දේවසිංහාරාමය, | විහාර මාවත,වලස්ගලවත්ත,වලස්ගල. | 716803077 |
ශ්‍රී ධම්මාලෝක විහාරය, | ඉදිගස්හේන,හේනේගම,අකුරැස්ස. | 712018627 |
ශ්‍රී ධර්ම විජයාරාමය, | 4 වන පියවර, කිරිවැල්කැලේ,පිටබැද්දර. | 0415710929 0778540998 |
ශ්‍රී ධර්මපාල ආරණ්‍ය සේනාසනය, | පල්ලේගම.දෙනියාය | 718274108 |
ශ්‍රී ධර්මරක්ෂිත ආරණ්‍ය සේනාසනය, | විල්පිට,අකුරැස්ස. | 728100344/717775905 |
ශ්‍රී ධර්මරක්ෂිත පුරාණ විහාරය, | අගලකඩ,ගොඩපිටිය,අකුරැස්ස. | 413419815/710782425 |
ශ්‍රී ධර්මරාජ විහාරය, | පහුරංවිල,අකුරැස්ස. | 412284511/718281807 |
ශ්‍රී ධර්මරාජ විහාරය, | සපුගහපිටිය,නාරන්දෙණිය,කඹුරුපිටිය. | 775204965/412292564 |
ශ්‍රී ධර්මායතන විහාරය, | මල්පුදනාගම,පිටබැද්දර. | 750340820 |
ශ්‍රී ධර්මාරාම විහාරය, | ඉලුක්වත්ත,දියලපේ,අකුරැස්ස. | 715226578 |
ශ්‍රී ධර්මාරාමය, | පැතුම්ගම,තිහගොඩ. | 413406432 |
ශ්‍රී ධර්මාරාමය, | මිරිස්වත්ත.දෙනියාය | 412273504 |
ශ්‍රී ධර්මාරාමය, | කොටුව,මාතර. | 412223204 |
ශ්‍රී නාකන්දාරාමය, | නාකන්දපුර,කරගොඩ උයන්ගොඩ. | 413405670 |
ශ්‍රී නාගබෝධි විහාරය, | ගොමිල,මාවරල. | 0412291210 / 0723396445 |
ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය, | අකුරුගොඩ, සුල්තානාගොඩ. | 412240530/714033717 |
ශ්‍රී නාගරුක්ඛාරාමය, | තැනිපිට.දෙනියාය | 779941725 |
ශ්‍රී නාගරුක්ඛාරාමය, | දම්පැල්ල,තෙලිජ්ජවිල. | 715758316/412241216 |
ශ්‍රී නාගවනාරාමය, | රදම්පල,ඌරුගමුව. | 412255863 |
ශ්‍රී නාගාරාම රජමහා විහාරය, | ශ්‍රී නාගාරාමය,ඌරුබොක්ක. | 412272205 |
ශ්‍රී නාගාරාමය, | ජඹුරේගොඩ,වැලිගම. | 412254679 |
ශ්‍රී නාගාරාමය, | උඩ පස්ගොඩ,පස්ගොඩ. | 0412291319 / 0777851667 |
ශ්‍රී නිග්‍රෝධාරාම ආරණ්‍ය සේනාසනය, | වතුරාව.කොලවෙනිගම | 778309201 |
ශ්‍රී නිග්‍රෝධාරාමය, | පිටවල්ගමුව,දෙනගම. | 715563123 |
ශ්‍රී නිග්‍රෝධාරාමය, | උස්ඉදිගහෙදනිය,සිනිපැල්ල බටහිර,මුලටියන. | 415680191 |
ශ්‍රී නිග්‍රෝධාරාමය, | බණ්ඩාරනායකපුර,කැකණදුර. | 415674539 |
ශ්‍රී නිත්තමළුව පුරාණ විහාරය, | සියඹලාගොඩ නැගෙනහිර,පිටබැද්දර. | 413412724 |
ශ්‍රී නිදංගලාරාමය, | පලල්ල,වැලිගම. | 719456940 |
ශ්‍රී නිමලාරාමය, | කුරඳුවත්ත,විල්පිට,අකුරැස්ස. | 413411040/718172314 |
ශ්‍රී නිවාසාරාම පුරාණ මහා විහාරය, | ඉහළ අතුරලිය,අකුරැස්ස. | 415686744/713331952 |
ශ්‍රී නීග්‍රෝධාරාමය, | උල්ලල,කඹුරුපිටිය. | 718182666 |
ශ්‍රී නීග්‍රෝධාරාමය, | ගන්දරාවත්ත, දෙවිනුවර. | 0412220586 / 0714438472 |
ශ්‍රී න්‍යග්‍රෝධාරාම විහාරය, | දෙනිපිටිය,වැලිගම. | 0412250564 / 0710538656 |
ශ්‍රී පන්ථාරාම පුරාණ මහා විහාරය, | කටුපොතවිල,පහළ අතුරලිය,අකුරැස්ස | 413401527/713122152 |
ශ්‍රී පන්ථාරාම පුරාණ විහාරස්ථානය, | හේවගේවත්ත,මාතර. | 417210013 |
ශ්‍රී පන්ථාරාමය, | බෝදරකන්ද,ඌරුගමුව. | 413413539/716803077 |
ශ්‍රී පන්ථාරාමය, | ගොඩගම,මාතර. | 412221796 |
ශ්‍රී පරම විශුද්ධාරාමය, | මොරගල,මාර කිරිළිපන. | 412271505 |
ශ්‍රී පරම විශුද්ධාරාමය, | ඕලකුඹුර,දෙණියාය. | 774244052 |
ශ්‍රී පරමානන්ද පිරිවෙන් විහාරය, | බෝපගොඩ,අකුරැස්ස. | 412284640/774565814 |
ශ්‍රී පුණ්‍යවර්ධනාරාම පුරාණ විහාරය, | වැලිකැටිය,මලිදුව,අකුරැස්ස. | 773580846 |
ශ්‍රී පුර්වාරාමය, | බටාදුර,දෙනියාය. | 0413407825 / 0725825977 |
ශ්‍රී පුෂ්පාරාම පිරිවෙණ් විහාරය, | වැලිවේරිය,මාතර. | 412222757 |
ශ්‍රී පුෂ්පාරාමය, | දෙනියාය. | 715486648 |
ශ්‍රී පුෂ්පාරාමය, | රස්සන්දෙණිය,දෙවිනුවර. | 412233307/718769897 |
ශ්‍රී පුෂ්පාරාමය, | යකහළුව,කනංකේ කඩවීදිය. | 714730534 |
ශ්‍රී පූර්වාරාම විහාරය, | ඇල්ලෙවෙල,මාරඹ,අකුරැස්ස. | 415683810 |
ශ්‍රී පූර්වාරාම විහාරය, | ගැටබරුව,කොටපොල. | 718140610/412271257 |
ශ්‍රී පූර්වාරාම විහාරව, | කොක්මාදුව,වැලිගම. | 0413491206 / 0718096286 |
ශ්‍රී ප්‍රඥානන්දාරාමය, | අතපත්තුකන්ද,පරපාමුල්ල. | 413418020 |
ශ්‍රී ප්‍රඥාශේඛරාරාමය, | දෙනිපිටිය,වැලිගම. | 0412250390 / 0771032315 |
ශ්‍රී ප්‍රියදර්ශනාරමය, | කහගල,කඹුරුපිටිය. | 717185774/779743119 |
ශ්‍රී ප්‍රියවික්‍රමාරාම විහාරය, | වාහල කනංකේ,ඉමදුව. | 0718284965 / 0912286114 |
ශ්‍රී බා්‍ෙධියංගනාරාමය, | මුලටියන හංන්දිය,සීනිපැල්ල. | 412268323 |
ශ්‍රී බොධිරුක්ඛාරාමය, | ගමිමැදගම,දෙයියන්දර. | 772042420 |
ශ්‍රී බෝධිමළු පුරාණ විහාරය, | කොක්මාදුව,වැලිගම. | 412260540 |
ශ්‍රී බෝධිරාජ විහාරස්ථානය, | තැන්නහේන,පිටබැද්දර. | 0413411802 / 0418354940 |
ශ්‍රී බෝධිරාජාරාම විහාරය, | තෙපුදෙණිය,කනංකෙ. | 412283858/721343283 |
ශ්‍රී බෝධිරාජාරාමය, | මෙදේරිපිටිය.දෙනියාය | 413498737/717605008 |
ශ්‍රී බෝධිරාජාරාමය, | ගෝදාව,කඹුරුපිටිය. | 413444633 |
ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරය, | හල්ලල,වැලිගම. | 0412251615 / 0718169716 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | තලහගම,මාර මාකඳුර. | 413410508/717662085 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | පෝරතොට,ගොඩපිටිය, අකුරැස්ස. | 714768756 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | යහමුල්ල,අතුරලිය,අකුරැස්ස. | 711071690 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | පෝරඹ,අකුරැස්ස. | 413402799/412283633 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | කිරින්ද පුහුල්වැල්ල. | 724741951 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | වල්ගම,මාතර. | 412221632/717775905 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | ජඹුරේගොඩ,වැලිගම. | 717101123 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | උඩුකාව,තෙලිජ්ජවිල. | 412240437 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | රඹුකන,අතුඇල,මොරවක. | 717674429 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | අත්තුඩාව,පාලටුව. | 714237167 |
ශ්‍රී බෞද්ධ මධ්‍යස්ථානය, | අලුත්පාර,ගැමුණු පෙදෙස,අකුරැස්ස. | 413411688/778650911 |
ශ්‍රී මංගල පිරිවෙණ, | වල්පල,මාතර. | 412228316/719890998 |
ශ්‍රී මංගලාරාමය, | කළුබෝවිටියන. | 913920201 |
ශ්‍රී මණ්ඩලාරාමය, | කිරින්ද පුහුල්වැල්ල. | 716935187 |
ශ්‍රී මණ්ඩලාරාමය, | තලල්ල, ගන්දර. | 718017510 |
ශ්‍රී මනිරතනාරාමය, | අපරැක්ක, මාතර. | 412245459/718035965 |
ශ්‍රී මහා බෝධි විහාරය, | කපුදුව,තිහගොඩ. | 412245344/726383223 |
ශ්‍රී මහා මහින්දාරාමය, | පුවක් බඩෝවිට, බෝපගොඩ,අකුරැස්ස. | 718140325 |
ශ්‍රී මහින්දාරාමය, | අකුරුගොඩ, සුල්තානාගොඩ. | 412240531/722451145 |
ශ්‍රී මහේන්ද්‍රාරාම විහාරය, | ගල්ලල,කනංකේ කඩවීදිය. | 913902114 |
ශ්‍රී මාතිකාරාමය, | උඩ අපරැක්ක, අපරැක්ක. | 412245521/711592320 |
ශ්‍රී මිගාරමාතාරාමය, | කොඩිකාරගොඩ,මොරවක. | 724807827 |
ශ්‍රී මෙත්තාරාමය, | ඉහළගොඩ,ඌරුගමුව. | 718276522 |
ශ්‍රී මේධංකරාරාමය, | ශ්‍රී රෝහන සංඝසභා මූලස්ථානය, ඌරපොල,තිහගොඩ. | 412292280/714438954 |
ශ්‍රී යාපාගිරි විහාරය, | පහල විටියල,තිහගොඩ. | 715622142/413416815 |
ශ්‍රී රණසිංහාරාමය, | කන්දිල්පාන.දෙනියාය | 779172712 |
ශ්‍රී රතනාරාමය, | ආදාළුව,ගොමිල,මාවරල. | 413418765 |
ශ්‍රී රාම සලපතනාරාම රජමහා විහාරය, | අස්මගොඩ,අකුරැස්ස. | 778650911 |
ශ්‍රී රාමගිරි පුරාණ විහාරය, | සුල්තානාගොඩ,මාලිම්බඩ. | 412233274/772287152 |
ශ්‍රී රාහුල බෞද්ධායතනය, | එළියකන්ද,මාතර. | 412223651 |
ශ්‍රී රුහුණු යෝගාශ්‍රමය, | කිරින්ද පුහුල්වැල්ල. | 413418764 |
ශ්‍රී රෝහණ සතිපටිඨාන ආරණ්‍ය සේනාසනය, | පිටදෙනිය,වේහැල්ල, ඌරුගමුව. | 719110308 |
ශ්‍රී වජිරාරාමය, | රුවන්ඇල්ල,නාවිමන,මාතර. | 413494154 |
ශ්‍රී වර්ධන පිරිවෙණ, | දීගල,මාරඹ,අකුරැස්ස. | 413417467 |
ශ්‍රී වර්ධනාරාම පුරාණ විහාරය, | කිරිමැටිමුල්ල,තෙලිජ්ජවිල. | 412240293/413408006 |
ශ්‍රී වර්ධනාරාම විහාරය, | පරදුව,අකුරැස්ස. | 718343957 |
ශ්‍රී වර්ධනාරාමය, | සමණමුල්ල, කිරින්ද පුහුල්වැල්ල. | 776122602 |
ශ්‍රී වර්ධනාරාමය, | හොරගොඩ,තෙලිජ්ජවිල. | 412240009/718373939 |
ශ්‍රී වර්ධනාරාමය, | පහල ගනේගම, කද්දුව,තෙලිජ්ජවිල. | 413419777 |
ශ්‍රී වාලුකාරාමය, | පඹුරණ,මාතර. | 412222627 |
ශ්‍රී වාලුකාරාමය, | උයන්වත්ත,මාතර. | 412225322 |
ශ්‍රී විජය නන්දනාරාම පුරාණ විහාරය, | ඉලුප්පැල්ල,අකුරැස්ස. | 718169654 |
ශ්‍රී විජය පිරිවෙණ, | වැලිව,මොරවක. | 412282271 |
ශ්‍රී විජයද්වජාරාමය, | කරතොට,හක්මණ | |
ශ්‍රී විජයබිම්බාරාමය, | පිලදුව,මාතර. | 412221343 |
ශ්‍රී විජයරාජාරාමය, | ශ්‍රී විජයාරාමය,තොරණ කන්ද,සියබලාගොඩ බටහිර,පිටබැද්දර. | 0412281334 / 0718337515 |
ශ්‍රී විජයවර්ධනාරාමය, | ජඹුරේගොඩ,වැලිගම. | 711636083 |
ශ්‍රී විජයසුන්දරාමය, | කුඹල්ගම,දෙවිනුවර. | 412223840 |
ශ්‍රී විජයසුන්දරාරාමය, | උඩුව,යටියන. | 413407055/714489810 |
ශ්‍රී විජයසුන්දරාරාමය, | හාෙරපාවිට,කඹුරුපිටිය. | 412292295 |
ශ්‍රී විජයාරාමය, | විහාරහේන.දෙනියාය | 773567127 |
ශ්‍රී විජයාරාමය, | දිද්දෙණිපොත,මුලටියන. | 412268474/718082265 |
ශ්‍රී විජයාරාමය, | රන්සෑගොඩ දකුණ. | 714660586 |
ශ්‍රී විජයාරාමය, | බමුණුගම,හොරපාවිට. | 413412705/775625081 |
ශ්‍රී විජයාරාමය, | රාහුල පාර,මාතර. | 412221763/718140484 |
ශ්‍රී විජයාරාමය, | දෙනිපිටිය,වැලිගම. | 0412250653 / 0776643204 |
ශ්‍රී විජයාරාමය, | කැබෙල්ලතැටිය,දෙනගම,හක්මන. | 417901384 |
ශ්‍රී විජයාරාමය, | නිමලව,කනංකේ කඩවීදිය. | 413021856 |
ශ්‍රී විජිතාරාමය, | අලපලාදෙණිය,මොරවක. | 412282443 |
ශ්‍රී විදර්ශි යෝගාශ්‍රමය, | ආගරවල, අපරැක්ක. | 0413414710 / 0711592320 |
ශ්‍රී විමලානන්ද යෝගාශ්‍රමය, | මාස්මුල්ල,උල්ලල,කඹුරුපිටිය. | 414900280/718294073 |
ශ්‍රී විමලාරාමය, | ඇලවේල්ල පාර,මාතර. | 412222102 |
ශ්‍රී විවේකාරාම විහාරය, | කොහුගොඩ,මලිදුව. | 413412213 |
ශ්‍රී විවේකාරාම විහාරය, | විලගම,මලිදුව,අකුරැස්ස. | 714806988 |
ශ්‍රී විවේකාරාමය, | ඊදඩුකිත,අලපලාදෙනිය. | 0413413799 / 0712552664 |
ශ්‍රී විවේකාරාමය, | මහමඩත්ත,දේවාලේගම,රදාෙවල. | 413491848/723436391 |
ශ්‍රී විවේකාරාමය, | කපුවත්ත,අහංගම. | 777151520 |
ශ්‍රී වීරතුංගාරාමය, | මඩිහ බටහිර,කඹුරුගමුව. | 412220367/773623314 |
ශ්‍රී වේළුවනාරාමය, | පරවාහැර,කැකණදුර. | 414926910 |
ශ්‍රී සංඝරක්ෂිතාරාමය, | කෙහෙල්වල, ඌරුමුත්ත,අකුරැස්ස. | |
ශ්‍රී සංඝාරාමය, | කුඩාගොඩ,වාහල, කනංකේ,ඉමදුව. | 912286541 |
ශ්‍රී සප්ත බෝධි විහාරය, | දඹගස් ආර,දික්වැල්ල. | 711414422/412242683 |
ශ්‍රී සමරණායකාරාමය, | අකුරුගොඩ,කඹුරුපිටිය. | 718337249/714438954 |
ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය, | දියදාව.දෙනියාය | 719813140 |
ශ්‍රී සම්බුද්ධ විහාරය, | තලපෙකුඹුර,පිටබැද්දර. | 412282443 |
ශ්‍රී සම්බුද්ධරාජ ආරණ්‍ය සේනාසනය, | ඉරිදංවල,දියදාව, සියඹලාගොඩ,පිටබැද්දර. | 417922952 |
ශ්‍රී සම්බුද්ධාරාමය, | නාවල,පොහුදෙණිය,ගල්ලල,කනංකේ කඩවීදිය. | 719892440 |
ශ්‍රී සාරානාත් විහාරය, | අක්කර 100, වතුකොලකන්ද, පුහුල්වැල්ල. | 415630258 |
ශ්‍රී සිද්ධාරාමය, | පාතෙගම මධ්‍යම, කෝට්ටේගොඩ. | 412259404 |
ශ්‍රී සීලානන්දාරාමය, | පරගල.මොරවක | 711754966/714067110 |
ශ්‍රී සුගත ධර්මායතනය, | දෙහිගහහේන,බිබුලේවෙල, කඹුරුපිටිය. | 412292297 |
ශ්‍රී සුගතදම් අාරණ්‍ය සේනාසනය, | කොඩිගහකන්ද, පැනෑටියන,වැලිගම. | 712999991 |
ශ්‍රී සුගතබිම්බාරාමය, | පේරගස්වත්ත,දෙනිපිටිය. | 0412251351 / 0779526274 |
ශ්‍රී සුජනකන්තාරාමය, | කරගොඩ උයන්ගොඩ, කඹුරුපිටිය. | 413411255 |
ශ්‍රී සුදර්මාධාර විහාරය, | වත්තේගම,දික්වැල්ල. | 412255727 |
ශ්‍රී සුදර්ශණාරාම විහාරය, | ගල්ලල,කනංකේ කඩවිදිය. | 413415936 |
ශ්‍රී සුදර්ශණාරාමය, | පරගහවත්ත,හේනේගම,අකුරැස්ස. | 718004154 |
ශ්‍රී සුදර්ශන පිරිවෙන් අටපට්ටම් විහාරය, | පහළ අතුරලිය,අකුරැස්ස. | 413419797 |
ශ්‍රී සුදර්ශනාරාම පුරාණ පොත්ගුල් විහාරස්ථානය, | වේපතඉර බටහිර,හක්මන. | 412286701 |
ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරය, | ගොඩපිටිය,පානදුගම,අකුරැස්ස. | 412283198/718034345 |
ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය, | වැලිහිඳ,දෙනිපිටිය,වැලිගම. | 412250907 |
ශ්‍රී සුදර්ශනාරාමය, | ඌරුමුත්ත,අකුරැස්ස. | 772650509 |
ශ්‍රී සුදර්ශනාරාමය, | ඇහැලපේ,මලිදුව,අකුරැස්ස. | 771938540 |
ශ්‍රී සුදර්ශනාරාමය, | ඉසිපතන පිරිවෙණ,කිරින්ද පුහුල්වැල්ල. | 412288992 |
ශ්‍රී සුදර්ශනාරාමය, | බෙල්පාමුල්ල,දෙයියන්දර. | 412268023/718145161 |
ශ්‍රී සුදර්ශනාරාමය, | පරපාමුල්ල,දෙයියන්දර. | 413405696/722302330 |
ශ්‍රී සුදර්ශනාරාමය, | වැවහමන්දුව,මාතර. | 413414234 |
ශ්‍රී සුදර්ශි පිරිවෙන් විහාරය, | අනගාරික ධර්මපාල මාවත, මාතර. | 412231668 |
ශ්‍රී සුදශ්‍යාරාම රන්කොත්පහ වෙහෙර, | අකුරුගොඩ, සුල්තානාගොඩ. | 413408152/714033717 |
ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය, | හේනේගම,අකුරැස්ස. | 412283829/718064351 |
ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය, | බැරගම,මාකඳුර,මාතර. | 412268474 |
ශ්‍රී සුධර්මාරාම විහාරය, | හිග්ගොඩ,දියලපේ,අකුරැස්ස. | 413405669/778650911 |
ශ්‍රී සුධර්මාරාම විහාරය, | කොක්මාදුව,වැලිගම. | 0412251619 / 0710782450 |
ශ්‍රී සුධර්මාරාමය, | ගොඩකුඹුර.කොටපොල. | 415671434/725429539 |
ශ්‍රී සුධර්මාරාමය, | පරගහලග, අපරැක්ක. | 774456222 |
ශ්‍රී සුධර්මාරාමය, | කපුගම, දෙවිනුවර. | 412259539 |
ශ්‍රී සුධර්මාරාමය, | තුඩාව,මාතර. | 412226032 |
ශ්‍රී සුධර්මාරාමය, | මඩිහ,මාතර. | 414909826 |
ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරය, | බොරාල,වැලිගම. | 415682261 |
ශ්‍රී සුනන්දාරාමය, | සියබලාගොඩ පාර, හත්තොටුව,පිටබැද්දර. | 413412205 |
ශ්‍රී සුනන්දාරාමය, | ශ්‍රී සුනන්ද මාවත,වෙලේගොඩ, මාතර. | 412223843 |
ශ්‍රී සුබෝධාරාමය, | නාඔටුන්න, කැකණදුර. | 412265509/413409697 |
ශ්‍රී සුභද්‍රාරාම පුරාණ මහා විහාරය, | හිරිකැටිය,දොඩමිපහල, දික්වැල්ල. | 412255352 |
ශ්‍රී සුභද්‍රාරාම විහාරය, | කඩොල්ගල්ල,දෙනිපිටිය. | 0714871072 / 0412250117 |
ශ්‍රී සුභද්‍රාරාමය, | වැලිහේන,බෝපගොඩ, අකුරැස්ස. | 412284780/714476485 |
ශ්‍රී සුභද්‍රාරාමය, | දෙහිගස්ප,පිටබැද්දර. | 412281365 |
ශ්‍රී සුභද්‍රාරාමය, | ඊරියතොට,කඹුරුපිටිය. | 415681276 |
ශ්‍රී සුමන බෞද්ධ මධ්‍යස්ථානය, | දංගල,අලපලාදෙනිය. | 413413476 |
ශ්‍රී සුමනගිරි විහාරස්ථාය, | ගංගොඩ,පල්ලේගම. | 414920688 |
ශ්‍රී සුමනරතන බෞද්ධ මධ්‍යස්ථානය, | දෙනියාය. | 412273611 |
ශ්‍රී සුමනසිංහාරාමය, | නාවින්නහේන,බටයාය. | 414916760/711226903 |
ශ්‍රී සුමනාරාමය, | ඉහලවිටියල,කරගොඩ උයන්ගොඩ. | 413409781 |
ශ්‍රී සුමනාරාමය, | කිරිමැටිමුල්ල,තෙලිජ්ජවිල. | 412240298 |
ශ්‍රී සුවිසුද්ධාරාම විහාරය, | දියලපේ,අකුරැස්ස. | 412284160/779114006 |
ශ්‍රී සුවිසුද්ධාරාම විහාරය, | වෑවලපියද්ද,දෙයියන්දර. | 412268265/718062190 |
ශ්‍රී සේපාලිකාරාමය, | උඩ අපරැක්ක, අපරැක්ක. | 0412245491 / 0716390716 |
ශ්‍රී සෞගතාරාම පුරාණ විහාරය, | බේරුවේවෙල,හක්මන. | 412286563 |
සද්ධර්මාරාමය, | ආවාස පාර,පැලෑන,වැලිගම. | 712949150 |
සබරලේ ශ්‍රී නිවාසාරාම පුරාණ මහා විහාරය, | ඉහලවිටියල,කරගොඩ උයන්ගොඩ. | 779888945/412292246 |
සමරවීර මුදලින්දාරාමය, | උඩුකාව,තෙලිජ්ජවිල. | 0412240625 / 0776643020 |
සමරසිංහාරාම විහාරය, | සිරි වජිරාරාම ශාඛාව,තෙලිජ්ජවිල. | 412240306/718337587 |
සමුද්‍රගිරි පුරාණ විහාරය මිරිස්ස, | වෙහෙරගල්ල,මිරිස්ස | 718301507 |
සමුද්‍රතිර මහා විහාරය, | ගොඩකන්ද,කඹුරුගමුව. | 412221510 |
සම්බුද්ධාලකෙ විහාරය | අකුරුගොඩ,තෙලිජ්ජවිල. | 413417297/715941512 |
සම්බෝධි ආරණ්‍ය සේනාසනය, | ගොමිල,මාවරල. | 0413421514 / 0774026848 |
සාම විහාරය, | මාතර පාර, දෙවිනුවර. | 412222527/788374453 |
සාමදීප විහාරය, | දන්දෙනිය, රත්මලේ. | 713088210 |
සිරි සදහම් වෙහෙර, | කලුවහගහ කොරටුව දෙනියාය | 413421443/774901733 |
සිරි අමරසිරි විවේක සේනාසනය, | බංගමගොඩහේන,මිරිස්වත්ත,කීයාඩුව,අකුරැස්ස | 778311430 |
සිරි අරියාරාමය, | කපුගම උතුර, කෝට්ටගොඩ. | 0412265315 / 0714476478 |
සිරි ඛෙත්තාරාමය, | කප්පරතොට. | 412254943 |
සිරි ජිනදත්තාරාමය, | දන්දෙනිය, රත්මලේ. | 412255343/718397315 |
සිරි තපෝවනාරාමය, | හල්ගවෙල,බෙලිඅත්තකුඹුර. | 417912709 |
සිරි දෙව්පිය මහා විහාරය, | නාරංගල,කරගොඩ, උයන්ගොඩ. | 718374634/413400332 |
සිරි ධම්මරක්ඛිතාරාම අටමුණිමංගල විහාරය, | පංඤ්ඤාලංකාර මාවත, මාපලාන,කඹුරුපිටිය. | 412292460/718577486 |
සිරි නිකේතාරාමය, | පාතෙගම උතුර, කෝට්ටගොඩ. | 0412259228 / 0713739224 |
සිරි පඤ්ඤාලංකාර ධර්මායතනය, | ඓතිහාසික | 412292460/718577486 |
සිරි පවර විජයාරාමය, | තලල්ල උතුර, කැකණදුර. | 412264366 |
සිරි පවරනිවේසාරාමය, | සිරි ධම්මරතනමාවත,කරපුටුගල,කඹුරුපිටිය. | 413412305 |
සිරි පියරතනාරාමය, | මිරිස්ස උතුර,වැලිගම. | 714395783 |
සිරි බෝධිරාජාරාමය, | නාදුගල,මාතර. | 412222808 |
සිරි රතනපාලාරාමය, | බුද්ධජයන්ති පාර, අත්තුඩාව. | 718004087 |
සිරි වජිරඤාණ ධර්ම විජයාරාමය, | ගංසභා හන්දිය,තෙලිජ්ජවිල. | 712777896 |
සිරි වජිරඤාණ ධර්මායතනය, | මැද්දවත්ත,මාතර. | 412223102 |
සිරි විජය පේමරතනාරාමය, | විජයගම,බෙරලපනාතර. | 717593073 |
සිරි විජයතිලකාරාමය, | වල්ගම,මාතර. | 718950982/412228241 |
සිරි විජයද්ධජාරාමය, | දෙනගම බටහිර,බටහිර. | 412288126 |
සිරි විජයනන්දනාරාමය, | සීතලදොළ,දෙමටපස්ස, බෝපගොඩ,අකුරැස්ස. | 413405877 |
සිරි විජයාරාමය, | පරවාහැර බටහිර,කැකණදුර. | 413415138 |
සිරි විමලාරාමය, | නාදුගල,තිහගොඩ. | 412222808/718062193 |
සිරි ශාක්‍යසිංහාරාමය, | පුස්සගහහේන,පිටකටුවන,කඹුරුපිටිය. | 714438953 |
සිරි සදහම් සෙවණ, | සිරි සදහම් සෙවණ,අඩාරදෙනිය. | 716080016 |
සිරි සද්ධම්මයුක්තිකාරාමය, | නො 72,හෙට්ටිවීදිය,වැලිගම. | 412250327 |
සිරි සුගත තපෝවන ආරණ්‍ය සේනාසනය, | පෝරතොට, ගොඩපිටිය,අකුරැස්ස. | 413411478 |
සිරි සුදස්සනානන්ද මහා විහාරය, | වෙළේගොඩ,මාතර. | 412224846/714396201 |
සිරි සුධර්මාරාමය, | ගනේතැන්න,නාරන්දෙණිය, කඹුරුපිටිය. | 412292429 |
සිරි සුනන්ද විහාරය, | සුනන්ද පාර,මිරිස්ස. | 412251674 |
සිරි සුනන්දාරාම විහාරය, | පරදුව නැගෙනහිර,අතුරැස්ස. | 412283130/726933187 |
සිරි සුමනාරාමය, | මැදඋයන්ගොඩ,යටියන. | 717971740 |
සිරි සුමනාරාමය, | ගොඩඋඩ,කෝට්ටගොඩ. | 412259444 |
සිරි සුමනාරාමය, | මිද්දෙනිගොඩ,කෝංගල,හක්මන. | 714967041 |
සිරි සුමනාරාමය, | වෙරළ පාර,පොල්හේන,මාතර. | 413409963/718372160 |
සිරි සෝරතාරාමය, | දෙහිගම්පල,කිරිවැල්දොල. | 714438518/413424534 |
සීලරතනාරාමය, | බානගල,ඕපාත,ගාල්ල. | 413444767 |
සුචරිතෝදයාරාමය, | යටිපිල,මිරිස්ස. | 412252462 |
සුදර්ශනබිම්බ මහා විහාරය, | කෝට්ටගොඩ. | 412259236 |
සුධම්මෝදයාරාමය, | තංගල්ල පාර දෙවිනුවර. | 412220641/717619619 |
සුධර්මවර්ධනාරාමය, | දොඩම්පහළ,දික්වැල්ල. | 412255781 |
සුධර්මාරාමය, | උඩුපිල,මිරිස්ස. | 412250403 |
සුධර්මාශ්‍රමය, | බෙලිවත්ත,කෝට්ටගොඩ. | 412259605 |
සුබෝධාරාමය, | දන්දෙනිය,ඌරුගමුව. | 718376342 |
සුබෝධාරාමය, | උඩ අපරැක්ක,අපරැක්ක. | 718042411 |
සුමංගලාරාම පුරාණ විහාරය, | මොටාගෙදර,කැකණදුර. | 716411974 |
සුමනාරාමය, | මාවරල පාර,කොටපොල. | 710569814 |
සුමනාරාමය, | ගල්හේන්ගොඩ,ඌරුගමුව. | 718424972 |
සුමනාරාමය, | උනින්දුවෙල,තෙලිජ්ජවිල. | 718282786 |
සුවිසුද්ධාරාමය, | මාකදුර,මාතර. | 415668103/716798204 |
සේලගිරි විහාරය, | කිරිවැල්කැලේ,පිටබැද්දර. | 718050610 |
සෝම විහාරය, | බැද්දකෝනවිල, වත්ත,පොල්වතුමෝදර,මිරිස්ස,වැලිගම. | 412250817 |
ස්වර්ණ ශෛලාරාමය, | රණගල,මාකදුර,මාතර. | 413418480/716445053 |
හල්ගස්හේන ආරණ්‍ය සේනාසනය, | තෙපුදෙනිය,කනංකේ කඩවිදිය. | 718581969 |
හාරිස්පත්තුවේ ආරියවංශාලංකාරාමය, | ගොඩඋඩ,කෝට්ටගොඩ. | 412259005 |
හිත්තැටිය රජමහා විහාරය, | හිත්තැටිය,මාතර. | 412222212 |
හෙලබොදුසිසිල ආරණයසේණාසනය, | මුරුතාමුරය, හක්මන |
ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.
ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය
ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.
මධ්‍යම පළාත
නැගෙනහිර පළාත
උතුරු මැද පළාත
උතුරු පළාත
වයඹ පළාත
සබරගමුව පළාත
දකුණු පළාත
ඌව පළාත
බස්නාහිර පළාත
අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]
පහත පිංකම් වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම් පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.
කුරුපැත්ත ශ්‍රී විජයාරාම විහාරයේ අභිනව ධර්ම ශාලාව සදහා ආධාර කරන්න
අප විහාරස්ථානයේ අබලන් තත්වයේ පවතින කුඩා ධර්ම ශාලාව සිසුන් සියයක් පමණ අධ්‍යාපනය ලබන දහම් පාසල සදහා ප්‍ර්මානවත් නොවන අතර විහාරස්ථානයේ ආගමික කටයුතු සදහාද ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවේ එබැවින් වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ නව ධර්ම ශාලාවක් ගොඩ නැගීමට...
විහාරස්ථානය හා දහම් පාසල බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර දෙන්න.ඉදි කරමින් තිබෙන චෛත්‍යයේ වැඩ නිම කරන්න උදව් ලබා දෙන්න.
බදුල්ල දිස්ත්‍රික්කයෙ හාලඇල පාදේශීය ලේකම් කොට්ඨාශයේ නෙඵව 56සී ගාම නිළධාරී වශමේ නෙඵව ගම්මානයට තිබෙන එකම විහාරස්ථානය අප විහාරස්ථානයයි අතීතයේ මෙම ස්ථානයේ විහාරස්ථානයක් පැවිතිලා එය අහාවයට ගොස් ඇත මෑත භාගයේ වසර හයකට කලින් අප විහාරස්ථානය පටන්ගගෙන ගමෙහි...
සංඝ ශාලාවට අවශ්‍යව ඇත්තේ ටයිල් කැට ටිකක් එය පරිත්‍යාගය කරන්නේනම් බොහොම පිං
නාගොඩ ප්‍රදේශයේ වර්ෂ 1980 ඉදි කෙරුණු විහාරයකි කිසිම ආදයමක් නොමැතිය ප්‍රදේශයේ දානපතියන්ගේ උදවු උපකාර ලබාගෙන තමයි විහාරයේ ඉතිරි වැඩ කරගන්නේ ඉතින් විහාරාධිපති දේවරක්කිත හිමි ඉල්ලා සිටින්නේ සංඝ ශාලාවේ ඉතුරු වැඩ නිම කරගැනීමට ටයිල් කැට ටික පරිත්‍යාගය...
සමාජසත්කාර පිංකම් – [page_title]
ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk පදනම විසින් දීප ව්‍යාප්තව සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න.
විහාරස්ථානය හා දහම් පාසල බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර දෙන්න.ඉදි කරමින් තිබෙන චෛත්‍යයේ වැඩ නිම කරන්න උදව් ලබා දෙන්න.
බදුල්ල දිස්ත්‍රික්කයෙ හාලඇල පාදේශීය ලේකම් කොට්ඨාශයේ නෙඵව 56සී ගාම නිළධාරී වශමේ නෙඵව ගම්මානයට තිබෙන එකම විහාරස්ථානය අප විහාරස්ථානයයි අතීතයේ මෙම ස්ථානයේ විහාරස්ථානයක් පැවිතිලා එය අහාවයට ගොස් ඇත මෑත භාගයේ වසර හයකට කලින්...
සංඝ ශාලාවට අවශ්‍යව ඇත්තේ ටයිල් කැට ටිකක් එය පරිත්‍යාගය කරන්නේනම් බොහොම පිං
නාගොඩ ප්‍රදේශයේ වර්ෂ 1980 ඉදි කෙරුණු විහාරයකි කිසිම ආදයමක් නොමැතිය ප්‍රදේශයේ දානපතියන්ගේ උදවු උපකාර ලබාගෙන තමයි විහාරයේ ඉතිරි වැඩ කරගන්නේ ඉතින් විහාරාධිපති දේවරක්කිත හිමි ඉල්ලා සිටින්නේ සංඝ ශාලාවේ ඉතුරු වැඩ නිම...
ගලෙන්බිඳුනුවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමය විහාරයේ අටවිසි බෝධි ප්‍රාකාරය ගොඩනගන්න දායක වෙන්න
මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.sribodhirukkharamaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…