loader image
Select Page
Matara | මාතර | மாத்தறை

බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]

මාතර ශ්‍රී ලංකාවේ දකුණු පලාතේ දිස්ත්‍රික්කයකි. පූරාණ කාලයේ මාතොට නමින් හැඳින්වී ය. තවත් මතයකින් කියන්නේ මාතර අතීතයේ දී ‘මහතෙර’ නමින් ද හැඳින්වූ බවයි. මෙය එය 2004 දෙසැම්බර් මස ආසියානු කළාපයේ ඇතිවූ සුනාමි ඛේදවාචකයෙන් දරුණු ලෙස හානියට පත් වූ දිස්ත්‍රික්කයකි. මාතර මෙහි ප්‍රධාන නගරයයි. මාතර දිස්ත්‍රික්කයේ මුළු ජනගහනය 809344 ( වර්ෂ 2011 ) වන අතර පිළිවෙලින් සිංහල 763121 ( 94.3% ) මුස්ලිම් 25300 ( 3.1% ) ඉන්දියානු දෙමළ 11984 ( 1.5% ) ශ්‍රී ලංකා දෙමළ 8562 ( 1.1% ) වේ.

[page_title]
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රමාණය – 632 (දළ වශයෙන්)
විහාරස්ථානයේ නමලිපිනයදුරකතන අංකය
පූර්වාරාම රජමහා විහාරය,වෙහෙරහේන,මාතර.412232180
ශ්‍රී ඛෙත්තාරාමය,පල්ලේගම,දෙනියාය.413420191/712587778
සිරි පබ්බතාරාමය,අරංකහදෙනිය,ඌරුගමුව.722126426
අංගීරස බෝධි සිල් ආරාමය,32 48 S 050නිල්වැල්ල,දොඩමිපහල, දික්වැල්ල.725317251
අග්‍රබෝධි රජමහා විහාරය,වල්ලිවල,වැලිගම.777596031
අනෝමාරාමය,සිරි සද්ධාතිස්ස මාවත,වල්ගම, මාතර.412225087
අභයශේඛරාරාමය,ගන්දර.413403589
අභිනවාරාමය,15 58,රිට්රිට් වත්ත, වෙහෙරහේන පාර,කැකණදුර.041-2264043
අභිනවාරාමය,බටවල පාර,වැලිගම.0714438087 / 0412250481
අභිනවාරාමය,තණබිම,බෙරලපනාතර.710543274
අභිනවාරාමය,ගතාර,කඹුරුපිටිය.711128218
අරම්පත්ත භික්ෂු විවේකාශ්‍රමය,ඉඹුල්ගොඩ,අකුරැස්ස.413411556
අරඹේගොඩ පුරාණ විහාරය,මාර දෙනගම,හක්මන.412286445
අශෝක ජයසිංහාරාමය,මහලොතුවිල,සියඹලාගොඩ බටහිර,පිටබැද්දර.412281334
අශෝකාරාමය,කෝන්දෙනිය,දික්වැල්ල.412255978/718254166
අශෝකාරාමය,පාතෙගම නැගෙනහිර, කෝට්ටගොඩ.0413417313 / 0714149203
අසෝකාරාමය,පොත්දෙනිය,පස්ගොඩ.413417566
ආනන්දගිරි විහාරය,වලාන,මිරිස්ස.413403057
ආනන්දාරාමය,පල්ලිමුල්ල,මාතර.771144460
ආරණ්‍ය සේනාසනයරදාවෙල.415680151
ආරණ්‍ය සේනාසනයපරදුපල්ල,වැලිව, මොරවක718376926
ආරණ්‍ය සේනාසනය,බෝගහදෙණිය,අකුරැස්ස.417901860
ආර්ය සදහම් සෙනසුන,ගෙදරවත්ත,මාස්මුල්ල, වැවහමන්දූව,මාතර.713141957
ඇල්ලකන්ද ආරණය සේනාසනය,කැකණදුර,මාතර.413495635
ඉදිගස්හේන ආරණ්‍ය සේනාසනය,රණජීව ස්ටෝර්ස් බාරේ,ගොරකගහ හේන,ගල්ලල,කනංකේ711292543
ඉන්ද්‍රාරාමය,දෙල්ගල්ල, ගන්දර.723630158
ඉඹුල්ගොඩ බෞද්ධ මධ්‍යස්ථානය,ඉඹුල්ගොඩ,අකුරැස්ස.412283851
ඉලංගම්ගොඩ පුරාණවිහාරය,සපුගොඩ,කඹුරුපිටිය.412292297
ඉසිපතනාරාමය,මැද්දවත්ත,මාතර.412223109
ඉළුක්තැන්න ආරණ්‍ය සේනාසනය,පනිල්කන්ද,උල්ලිඳුවාව.413424884
උග්ගල් බැවුල ගංගාතිලක පුරාණ රජමහා විහාරය,උඩපීක්වැල්ල,මාතර.412221947/712628918
උඩාමුණ පුරාණ විහාරය,වේරදූව,මාතර.412225268/714476603
උත්තරගිරි විහාරය,දෙනියාය පාර,වරල්ල.412271284/775575055
උපෝසථාගාර මහා විහාරය,රන්දූපත,කොටුවේගොඩ,මාතර.413405808
උමංගල ඔවාගිරි රජමහා විහාරය,ගංගොඩගම,හක්මන.412287656
එළමල්දෙනිය රජමහා විහාරය,එළමල්දෙනිය,පිටබැද්දර.413415611
ඓතිහාසික සේලගිරි මහා විහාරය,(බොදුමග මහා විහාරය),ගුලනහේන,ගල්බොක්ක,බෙරලපනාතර.716690218
ඕබඩකන්ද පුරාණ විහාරය,ඕබඩකන්ද,මී ඇල්ල,හක්මන.413492534
ඕවිටිගමුව පුරාණ විහාරස්ථානයඕවිටිගමුව,කිරින්ද පුහුල්වැල්ල.417910643
කනංකේ රජමහා විහාරස්ථානය,කනංකේ,කඩවීදිය.0912286181 / 0714181286
කන්දෙවත්තේ ශ්‍රි සුධර්මාරාමය,ලාල්පේ,කරතොට,හක්මන.412287752
කන්දේ විහාරය,වතුකොලකන්ද, යටියන,මාතර.413412377
කරයල්කනත්ත රජමහා විහාරය,හෙට්ටියාවල, කිරින්ද පුහුල්වැල්ල.412287082
කහවිල්ගොඩ පුරාණ රජමහා විහාරය,ඇල්ගිරිය,තෙලිජ්ජවිල.412283379/718209583
කැටියෙප් ශ්‍රී සුභද්‍රාරාමය,කැටියෙප්,දෙයියන්දර.413416367
කැඹිලියපොල පුරාණ විහාරය,කැඹිලියපොල දකුන,හක්මන.412296423
කියාඩුව ආරණ්‍ය සේනාසනය,කියාඩුව,අකුරැස්ස.413494873/711614330
කිරි විහාරය,ගම්මැදගම,දෙයියන්දර.
කිරින්ද මහා විහාරය,මල්වතුගොඩ, කිරින්ද පුහුල්වැල්ල.412286267
කිර්ති ශ්‍රී තෙජෝවරාරාම රජමහා විහාරස්ථානය,පල්ලාවෙල,රදාවෙල.412268013/714438778
කිල්ලදෙණිය ආරණ්‍ය සේනාසනය,ගොම්බද්දල දකුණ,මුලටියන.413001050
කුරුඹුරේ රජමහා විහාරය,බඹරැන්ද,රත්මලේ.412259540
කොටිකාගොඩ රජමහා විහාරය,වල්ගම,මාතර.412222121/777687980
කෝවිලකන්ද රජමහා විහාරය,වැලිගම.0412252230 / 0779511843
ක්ෂේත්‍රාරාමය,වේරදූව,මාතර.412222130
ඛන්ධාරාමය,කන්දෙගොඩ,හක්මන.412287093
‍ඛෙත්තාරාම පුරාණ විහාරය,එළබකළ‍ාගොඩ,පාලටුව.0413003680 / 0718301462
ගංගාතිලක විහාරය,දෙනිපිටිය,වැලිගම.0412250459 / 0774292502
ගංගාරාම පුරාණ විහාරය,කටුවන්ගොඩ,මාලිම්බඩ, පාලටුව.413414365/718301462
ගංගාරාම ටැම්පිට පුරාණ විහාරය,කඩුකන්න,තෙලිජ්ජවිල.412240387/755979377
ගංගාරාම පුරාණ විහාරය,පොලතුගොඩ,තිහගොඩ.413422644/718359640
ගංගාරාම පුරාණ විහාරය,පොල්වත්ත,දෙනිපිටිය412250446
ගංගාරාම මහා විහාරය,පැලෑන.412253677
ගංගාරාමය,වැලිව,මොරවක.412282612
ගංඟාරාම පුරාණ විහාරය,ඕගස්පේ,මාලිම්බඩ, පාලටුව.412240924/716912560
ගණේගොඩ පුරාණපනන්වෙල,මී ඇල්ල,හක්මන.472245462
ගණේගොඩ පුරාණ විහාරය,මුලටියන.716789856
ගණේගොඩ රජමහා විහාරය,මොරවක.413012232/718407608
ගනේගොඩ පුරාණ විහාරය,ගනේගොඩ,කරගොඩ උයන්ගොඩ.718354616
ගනේගොඩ පුරාණ විහාරය,ගන්දරාවත්ත,දෙවිනුවර.412264229/415610625
ගල්අැටුඔ රජමහා විහාරය,ගල්ඇටුඹ,ද‍ෙයියන්දර.412268249
ගල්කඩුව පුරාණ විහාරය,ගල්කඩුව,ඉමදුව.0717381413 / 0779131746
ගල්කන්ද ආරණ්‍ය සේනාසනය,දොළමාවත,අකුරැස්ස.774907134
ගල්කන්ද පුරාණ විහාරය,බඹරැන්ද,කා්‍ෙට්ටගොඩ.412259792
ගල්ගණේ පුරාණ විහාරය,ගල්ගණේ පාර,දෙවිනුවර.412220488/711553573
ගල්ගනේ පුරාණ විහාරය,පොල්වත්ත,දෙනිපිටිය, වැලිගම.718407306
ගල්මුල්ල ශ්‍රී බෝධිරාජ විහාරය,ගල්මුල්ල,මලිදුව,අකුරැස්ස.413005226
ගැටබරු රජමහා විහාරය,කොටපොල.718140610/412271257
ගිරිහෙල්කඩ බෞද්ධාශ්‍රම විහාරස්ථානය,ගිරිහෙල්කඩ,ඌරුගමුව.413003014
ගුණරත්න මුදලින්ද මහා පිරිවෙණ,හිත්තැටිය නැගෙනහිර,මාතර.412224240
ගුණවර්ධන විශ්‍රාම ශාලාවපාෙත්තෙවෙල හක්මණ412287531
ගුණසිංහාරාමයදංගල බටහිර
ග්‍රාම මණ්ඩපාරාමය,නාඔටුන්න, කෝට්ටගොඩ.0412259269 / 0718116774
ඝෝෂිතාරාමය,පේළිගොඩ,බණ්ඩත්තර,තිහගොඩ.719886190/412245449
චිත්ත සමාධි ආරණ්‍ය සේනාසනය,දලුග්ගල,මැකිලියතැන්න,ඌරුබොක්ක.774719062
චූලසුමනාරාමය,ගල්පමුණ,පාලටුව.412240820/718017577
චූලාලංකාර විහාරය,පරමුල්ල,මාතර.415678212/714395967
චේතියකන්දරාරාමය,බෙංගමුව.413417558
චෛත්‍යානන්ද විහාරය,බලකාවල,අකුරැස්ස.412283746
ජයමහා විහාරය,කිතුලේවෙල,හක්මණ පාර, මාතර.412225524/714329595
ජයමහා විහාරය,නූපේ,මාතර.412222733
ජයවර්ධනාරාමය,යටියන, මාතර.0412245672 / 0718371954
ජයවර්ධනාරාමය,මැද්දවත්ත,මාතර .041-5787480
ජයසුමනාරාම පුරාණ විහාරය,මණ්ඩකැලේ,හක්මන.412286959
ජයසුමනාරාමය,කොටුවේගොඩ,මාතර.412222242/718017577
ජයෙබා්ධි විහාරයකියාඩුව අකුරැස්ස712833120
ජිනජෝතිකාරාමය,තල්පාවිල,කැකණදුර.412264291/714476704
ජේතවන රජමහා විහාරය,ගොඩපිටිය,අකුරැස්ස.412283742/710781827
තණහේන්කන්ද ආරණ්‍ය සේනාසනය,ඇල්ලෙවෙල,මාරඹ,අකුරැස්ස.710736100
තපෝ උවටැන් සෙනසුන,(වයෝවෘද්ධ ගිලන් භික්ෂු උපස්ථාන මධ්‍යස්ථානය),අංක 2018,කළුවරගස් පාර, වල්ගම,මාතර.412238221
තපෝදනාරාමය,රන්නාවල,ඌරුගමුව.412255736
තඹගල ආරණ්‍ය සේනාසනය,කඩවැද්දුව, යටියන.413427927
තැනුම්පත රජමහා විහාරය,වත්තේගම,දික්වැල්ල.412255501
තුන්බෝධි මහා විහාරය,කඩවැද්දුව, යටියන.412245312
තුම්බැවුල ශ්‍රී විජයබාහු රජමහා විහාරය,මොලොග්ගමුව,මාර කිරිලිපන.0413428476 / 0726202223
තුසිතාරාමය,ඌරුබොක්ක.412272265
තෝරාවිට පුරාණ රජමහා විහාරය,කරවැල්පිට දකුණ,හක්මන.412286130
ත්‍රිබෝධිලංකාරාමය,ජනනදගම,කණහලාගම, විල්පිට බටහිර,අකුරැස්ස.729933696
ත්‍රිභූමිකාරාම විහාරය,වරකපිටිය,දෙනිපිටිය.0412251370 / 0718034268
ත්‍රිභූමිකාරාමය,කුකුළල වත්ත,පොල්වත්ත,දෙනිපිටිය.412251005
දන්දෙනිය පුරාණ විහාරය,දන්දෙනිය,උරුගමුව.715178125
දම්පහල ශ්‍රි රතන විහාරය,වලගම්බා මාවත,දම්පහල.716082500
දස මහාබෝධි සෙනසුන,ගාලුපාර,අකුරැස්ස.412283435/714396030
දීඝවාලුකාරාම මහා විහාරය,බතීගම,දික්වැල්ල.412255338
දෙදියගල ආරණ්‍ය සේනාසනය,දෙදියගල,මලිදුව,අකුරැස්ස.417200255/777159867
දෙන්කන්දලිය විහාරගල ආරණ්‍ය සේනාසනය,පුහුකොස්ගහයාය,දෙන්කන්දලිය,රොටුඹ.
ද‍ෙයියන්දර කලුගල පුරාණ විහාරය,පණ්ඩිත පා්‍ෙරුව,ද‍ෙයියන්දර.142268302
දේවගිරි පුරාණ විහාරය,මැදගොඩ,කඹුරුගමුව.412234417
දොඹ‍ගොඩ පුරාණ විහාරය,මේදේරිපිටිය දෙනියාය413421618/712333351
ධනගිරිගල ආරණ්‍ය සේනාසනය,කළුබෝවිටියන.777713030
ධම්ම විජිතාරාම ආරණ්‍ය සේනාසනය,ඕවිටිගමුව,කිරින්ද පුහුල්වැල්ල
ධම්මචේතිය සෙනසුනවේරගම්පිට. මාතර
ධම්මිකගිරි විහාරය,බන්ඩරමුල්ල,මිරිස්ස.413405546
ධම්රැකිසිරිවඩන වෙහෙර,තංගල්ල පාර, දෙවිනුවර.412222597
ධර්මවිජයාරාමය,වැලිගම.412260163
ධර්මාලෝක විහාරය,කොස්නිල්ගොඩ,මොරවක.413404797
නදීතිරාරාම පුරාණගරාඩුව,කඹුරුගමුව.718680953
නව බෝධිරුක්ඛාරාම විහාරය,හල්ලල,වැලිපිටිය,වැලිගම.0412254933 / 0718170512
නාරද්ද පුරාණ විහාරය,නාරද්ද,හක්මණ.412286534
නාලකාරාමය,කොටවිල,කඹුරුගමුව.475630020
නාලන්දා පිරිවෙණ,වේරගම්පිට,මාතර.412222847/718021877
නාවිමන මහා විහාරය,(ගිරිකන්දාරාම පුරාණ විහාරය),නාවිමන,මාතර.412759029/412223918
නිග්‍රෝධාරාමය,සෝමාරාම පාර,නාවිමන උතුර, මාතර.719044234
නිග්‍රෝධාරාමය,පොල්වතුමෝදර,මිරිස්ස.412250446
නිමලයාවත්ත පුරාණ විහාරය,යටියන,තිහගොඩ.0714713236 / 0714489703
නියදගල විහාරස්ථානය,ගමිමැදගම,දෙයියන්දර.783647811
නෙළුම්ගොඩ පුරාණ විහාරය,නලවන,කනංකේ.0714438155 / 0913919089
පඤ්ඤාලංකාරාමය,වැල්ලෙතොට.714469437/777614061
පදුමාරාමය,පොල්හේන,මාතර.412234815/713416836
පන්ථකාරාමය,නාඔටුන්න, කෝට්ටගොඩ.412259237
පන්ථාරාම පුරාණ විහාරය,පහල පීක්වැල්ල,මාතර412222510
පන්ථාරාමය,පනාකඩුව,රොටුඹ.411568514/772437530
පන්ථාරාමය,කුඩාපාන,ගොම්බද්දල.724218294
පබ්බතාරාම පුරාණ විහාරය,ඉහලවිටියල,කරගොඩ උයන්ගොඩ.412293447/714396063
පරම විචිත්‍රාරාම රජමහා විහාරය,දෙවිනුවර.412222528
පරම විශුද්ධාරාමය,කදුරුවාන,පිටබැද්දර413411378
පවරසිරි නිවේසාරාමය,තලල්ල දකුණ, කෝට්ටගෝඩ.412259581
පාරමිතා ධර්මායතනය,දියදාව,පිටබැද්දර.712510473
පුණ්‍යතිලකාරාමය,කිරිවැල්දොල,දෙනියාය.413427235/712291335
පුණ්‍යවර්ධනාරාමය,නූපේ,මාතර.718577486
පුණ්‍යවර්ධනාරාමය,හුලංකන්ද,දම්පහල,පස්ගොඩ.415683575
පුරාණ ඇත්කද රජමහා විහාරය,ගලගොඩ,කඹුරුගමුව.719457591
පුරාණ ගල්ලෙන් විහාරය,රඹුකන,මොරවක.412282271
පුරාණ ගල්ලෙන් විහාරය,මහහේන,බානගල.413413020
පුරාණ තුන්බා්‍ෙධි විහාරය,කා‍ෙරඹුරුවාන,රන්සෑගා‍ෙඩ.714660586/412293193
පුරාණ මන්තින්දාරාමය,වැලිවේරිය,මාතර.412228370
පුරාණ විහාරය,කැකුළන්ගොඩ,උඩුව, තිහගොඩ.413405443/719517441
පුරාණ විහාරය,ගන්දර,මාතර.0412249425 / 0716086908
පුරාණ ශ්‍රි බෝධිරුක්ඛාරාමය,ගතාර,පලාවිල,කඹුරුපිටිය.412293221
පුර්වාරාමය,වෙහෙරගොඩ,ඌරුගමුව.412257044
පුවක්ගහ මඩිත්ත ආරණ්‍ය සේනාසනය,කිරින්ද පුහුල්වැල්ල.
පුෂ්පාරාමය,පාතේගම.412253044
පූජාලෙන් විහාරය,දෑරංගල,අතුඇල,පිටබැද්දර.413407139
පූර්වාරාම පිරිවෙන් විහාරස්ථානය,කිරින්ද පුහුල්වැල්ල.412286425
පූර්වාරාමයමාරගොඩ,තෙලිජ්ජවිල.0413414996 / 0717668014
පූර්වාරාමය,කිරලවැල්ල පාර,දෙවිනුවර.412232435
පෙත්මග පුරාණ විහාරය,රොටුඹ,පස්ගොඩ.0413413457 / 0718223100
පොකුණුගල විහාරය,ලාවුලුගහදෙනිය,ඉලුක්පැල්ල,අකුරැස්ස.778152760
පොල්හේන පුරාණ මහා විහාරය,පොල්හේන,මාතර.412222582
බටදොල පුරාණ විහාරය,කිරින්ද පුහුල්වැල්ල.415717493
බටුවිට ආරණ්‍ය සේනාසනය,මැදවියන්ගොඩ,හතමුන.413496925
බන්ඩල්ගොඩ පුරාණ විහාරය,කිතලගම.413003664/714501067
බමුණුගම රජමහා විහාරය,බමුණුගම,හොරපාවිට,කඹුරුපිටිය.
බරතාමුල්ල පුරාණ විහාරය,මාණික්ගොඩ,අකුරැස්ස.143415743/777222518
බාලසූරියාරාමය,වැල්ලවත්ත,තොටමුණ,මාතර.412233565/718888058
බුදු රජමහ වෙහෙර,වැවුරුකන්නල,දික්වැල්ල.412255333
බුදුගල රජමහා විහාරය,බුදුගල,රොටුඹ.710161797
බෝධි සෙනසුන් විහාරය,දඹගස්ආර,දික්වැල්ල.718354842
බෝධිමඵ විහාරය,මුගුණුමුල්ල,කොටපොල.415634734/712703556
බෝධිමළු විහාරය,දිද්දෙනිපොත,මාකදුර.412268370/724391565
බෝධිමළු විහාරය,වැලිගම.412250547
බෝධිරාජාරාම විහාරස්ථානය,දෙන්කන්දලිය,රොටුඹ.
බෝධිරාජාරාමය,හදපාන්ගොඩැල්ල, නාකුළුගමුව.412257737
බෝධිරාජාරාමය,කොටුවේගොඩ,මාතර.
බෝධිරුක්ඛාරාම විහාරය,හුන්නදෙණිය, කෝට්ටගොඩ.718917173
බෝධිරුක්ඛාරාමය,පාතවිට,බෙරලපනාතර.0418169843 / 0718172384
බෝමුරේ පුරාණ විහාරය,කපුගම, දෙවිනුවර.413415975/718034279
බෞද්ධ මධ්‍යස්ථානය,බොරලුකැටිය,මලාන,කඹුරුපිටිය.412292428
‍බෞද්ධ මධ්‍යස්ථානය,දුම්රියපොළ පාර,මාතර.412223204/713248984
මංගල ගිරි විහාරය,මැදඋයන්ගොඩ,හතමුන,412245746/719096349
මගධ විහාරය,රොටුඹ,මාතර.774566545
මල්ලිකාරාමය,ගොමිල,මාවරල.412291342
මහමෙව්නා අසපුව,උඩ අපරැක්ක, අපරැක්ක.0414935290 / 0414927915
මහා මන්තීන්ද පිරිවෙණ,සිරි රතනපාල පිරිවෙණ,මාතර.412222360/714395833
මහින්දගිරි විහාරය,තිහගොඩ.729616139/703902286
මහින්දාරාමය,උයන්වත්ත,මාතර.412225959/715185833
මහේන්ද්‍රාරාමය,තල්අරඹ,කඹුරුගමුව.412224917
මාකදුර ශ්‍රී පුෂ්පාරාමය,බරගම,මාකදුර.718426804/412268472
මාකාවිට පුරාණ විහාරය,මාකාවිට,නාවිමන.412226097/778113802
මාර ජිනරාජ මහා පිරිවෙන් විහාරස්ථානය,පොත්තේවෙල,හක්මන.473489526
මාරඹ රජමහා විහාරය,මාරඹ,අකුරැස්ස.413410992
මාලියද්ද පුරාණ විහාරය,මාලියද්ද,දික්වැල්ල.412259255
මිගදාය සිරි රතනපාල පිරිවෙණ,කොටුව,මාතර.412222795/714395833
මිණිකිරුළ මහා විහාරය,බෙලිකටුවැල්ල,නිල්වැල්ල, දික්වැල්ල.712536869
මිණිකිරුළ රජමහා විහාරය,කෙමගොඩ,දොඩම්පහළ, දික්වැල්ල.718425019/413407873
මිදෙල්ලවල පුරාණ විහාරය,නායිම්බල,තිහගොඩ.412245327/713457085
මිමණගල් කන්ද රජමහා විහාරය,ඉහළ ගම්මැදගම,දෙයියන්දර.413418342/714395931
මිල්ලගිරි විහාරය,දන්දෙනිය දකුණ,රත්මලේ.717878555
‍මීමනගිරි විහාරය,යෙහියා පාර,ඉසදින් නගරය, මාතර.412234091/714995833
මුනිවර අරණ විවේක සේනාසනය,ලෝලුගහවත්ත,නරවැල්පිට උතුර,හක්මන.413003935
මුරුතගස්පිටිය පුරාණ විහාරය,මුරුතගස්පිටිය,ඌරුගමුව.113164265/718063330
‍මෙත්තා බෞද්ධ මධයස්ථානය,විහාර මාවත,වෙහෙරහේන, මාතර.412232135
මෛත්‍රී විහාරය,පුහුලහේන,කනංකේ කඩවීදිය.776346989
රජමහා විහාරය,කොලවෙනිගම,දෙනියාය.413417981/718205254
රට්ඨපාල මහා විහාරය,දියගහ,නාවිමන,මාතර.422211914
රත්නගිරි විහාරය,කැටන්විල,මලිදුව,අකුරැස්ස.413410752/777934263
රන්සෑෙගාඩ පුරාණ රජ මහා විහාරය,මුදලිෙගර,රන්සෑගොඩ714660586
රාජකුල වඩන රජමහා විහාරය,වැලිගම.412230681
රිදීහේන ආරණ්‍ය සෙනසුනදීයගහ, මාතර
රුවන් කන්ද රජමහා විහාරය,දංගල,කළුබෝවිටියන.0413413326 / 0913913320
ලංකා රජමහා විහාරය,තලල්ල දකුණ, කෝට්ටගොඩ.718337371
ලංකාතිලක විහාරය,පිංදෙනිය,පලල්ල,වැලිගම.415782186
ලංකාරාමය,චාල්ස්වීක්වත්ත,කැකණදුර.412264043
වන වාසල පුරාණ විහාරය,වාව්ව, දෙවිනුවර.412237650/715622201
වඳුරුදෙනිය පුරාණ විහාරය,කපුගම, දෙවිනුවර.412232352
වලකන්ද ආරණ්‍ය සේනාසනය,වලකන්ද,කිරින්ද පුහුල්වැල්ල.
වලකන්ද පුරාණ විහාරය,වලකන්ද,කිරින්ද පුහුල්වැල්ල.714476729
වාලුකාරාමය,කෝට්ටගොඩ.412259363
වැලිහේන්කන්ද පුරාණ විහාරය,ගංහැල,අකුරැස්ස.724134399
වැවේදෙණියේ ආරණ්‍ය සේනාසනය,ඊරියතොට,කඹුරුපිටිය.716239639
වික්‍රමරත්න මුදලින්දාරාමය,උඩවත්ත,ගල්පමුණ, පාලටුව.412240819/723443760
විජයරත්නාරාමය,ගන්දර,මාතර.412259333/718114223
විජයසිරි බිම්බාරාමය,විල්පිට,අකුරැස්ස.412284734/718301567
විලයාය පුරාණ විහාරය,විලයාය,දම්පහල.0414900441 / 0724774576
විලේගොඩ පුරාණ විහාරය,විලේගොඩ,කඹුරුපිටිය.412292414
විවේකාරාමය,ලුණුකලපුව,කෝට්ටගොඩ.412259236
විවේකාරාමය,උණුපැන්දෙනිය, මුකලන්යාය,ඌරුගමුව.718951773
විවේකාරාමය,පිටිදුව,වැලිගම.770509930
වීරසිංහ සංඝාවාසය,වල්පල,මාතර.413418141
වෙහෙරගොඩ පුරාණ විහාරය,වෙළදගොඩ,තෙලිජ්ජවිල.412240213/714555120
වෙහෙරගොඩ පුරාණ විහාරය,මිදිගම.912283242
වෙහෙරගොඩ රජමහා විහාරය,පල්ලෙගම,කොලවෙනිගම.413420191/718850544
වේරගම්පිට රජමහා විහාරය.වේරගම්පිට,මාතර.412222847
වේළුවනාරාම වේහැල්ල තෝරපිටියේ මූල මහා විහාරය,වේහැල්ල,ඌරුගමුව, දික්වැල්ල.
වේරදූව,මාතර.412221760
ශාන්තල‍ෙන ආරණ්‍ය සේනාසනය,මොරවක්කන්ද.මොරවක715406646
ශාන්තාරාමය,තලල්ල උතුර,කැකණදුර.412264947
ශෛලබිම්බාරාමය,උඩෙදනිය,පල්ලේගම.772526749/719599743
ශෛලාරාම විහාරස්ථානය,ගොම්බද්දල.413406984/712099844
ශ්‍රි අබේසිංහාරාමය,එරණවිල,දොළ මාවත,අකුරැස්ස.413416882
ශ්‍රි ඛේමාරාමය,කලටියාවල,කඹුරුගමුව.412235314
ශ්‍රි ගුණරතනාරාමය,පොල්හේන,කන්දෙගොඩ,හක්මන.712372969
ශ්‍රි ජයමංගලාරාමය,දම්පහළ,පස්ගොඩ.774004537
ශ්‍රි ජිනරතන මේධංකරාරාමය,ඇහලකන්ද,ගොමිල,මාවරල.
ශ්‍රි ජිනවංශ විවේකාශ්‍රමය,අක්කර පනහ,යටියන.718492634/413401205
ශ්‍රි ජිනේන්ද්‍රාරාමය,කුඹල්ගම,වැලිගම.412250876
ශ්‍රි ධම්මරක්ෂිතාරාමය,හේන්වල,මිරිස්ස.412250817
ශ්‍රි ධම්මරති රුහුණු සර්වඥ දළදා මැදුර,කිතලගම.413496190/717277400
ශ්‍රි ධර්මවංශිකාරාමය,මඩිහ නැගෙනහිර,මාතර.412230612/718408471
ශ්‍රි ධර්මාරාමය,නරවැල්පිට බටහිර,හක්මන.412287422
ශ්‍රි නන්දාරාමය,නෙරළුව,දියලපේ,අකුරැස්ස.
ශ්‍රි නන්දාලෝක බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය,මී ඇල්ල,හක්මන.472245474
ශ්‍රි නාග මහා විහාරය,ගුරුබැබිල,වැලිගම.412251320
ශ්‍රි නාගබෝධි රජමහා විහාරය,මැද්දවත්ත,මාතර.724402983/412228383
ශ්‍රි නාගරුක්ඛාරාමය,කිතලගම.412228388/724402983
ශ්‍රි නාගාරාමය,උනැල්ල,පාලටුව.773677592/412236489
ශ්‍රි නීග්රොේධාරාම විහාරයමුදුගමුව,වැලිගම776817887
ශ්‍රි පන්ථාරාමය,උඩුවිල,බඹරැන්ද උතුර, කෝට්ටගොඩ.713439552
ශ්‍රි පරමානන්ද විහාරය,ගින්නලිය,ඌරුබොක්ක.413418184
ශ්‍රි පියරතනාරාමය,ඉබ්බාවල,වැලිගම.718604861
ශ්‍රි පුර්වාරාම පුරාණ විහාරය,කණුකැටිගොඩ,යටියන.412245052/778713684
ශ්‍රි පුෂ්පාරාම විහාරය,බේරුවේවෙල,හක්මන.412286367
ශ්‍රි පේමසිරි ධර්මායතනයපොල්කිරිපිටිය,හක්මන412286395
ශ්‍රි බෝධිඤාණ විවේකාරාමය,දෙනගම උතුර,හක්මන.
ශ්‍රි බෝධිමාලකාරාම විහාරය,කෝංගල,හක්මන.412286514
ශ්‍රි බෝධිරාජ විහාරය,නාකුට්ටියගම,කැකණදුර.717707057
ශ්‍රි බෝධිරාජාරාම විහාරය,ගලබඩහේන,ගාලුපාර,අකුරැස්ස.
ශ්‍රි බෝධිරාජාරාම සංස්කෘතික මධ්‍යස්ථාන විහාරය,මී ඇල්ල,හක්මන.472245453
ශ්‍රි බෝධිරුක්ඛාරාමය,තුඹේ,කඹුරුපිටිය.413363255/413364255
ශ්‍රි බෝධිරුක්ඛාරාමය,දියගහ,නාවිමන,මාතර.412232516
ශ්‍රි බෝධිරුක්ඛාරාමය,තලපල කන්ද,බෙරලපනාතර.0414901798 / 0711378284
ශ්‍රි බෝධිරුක්ඛාරාමය,කීරිපිටිය,ඌරුබොක්ක.716082507
ශ්‍රි බෝධිරුක්ඛාරාමය,නරවැල්පිට උතුර,හක්මන.718337157
ශ්‍රි බෝධිරුක්ඛාරාමය,පතන්වෙල,මී ඇල්ල,හක්මන.413491750
ශ්‍රි බෞද්ධෝදය විහාරය,පාලටුව,මාතර.412233548/718210190
ශ්‍රි මහේන්ද්‍රාරාමය,පුවක්ගහහේන,ගොමිල,මාවරල.413418109
ශ්‍රි මුණසිංහාරාම විහාරය,දෙනගම බටහිර,හක්මන.412288127
ශ්‍රි මුනින්ද්‍රාරමය,දේනුවල,අහංගම.412251320
ශ්‍රි රතනගිරි රජමහා විහාරය,උඩුපිල ,මිරිස්ස.412252211
ශ්‍රි රතනතිලකාරාමය,ගරාඹුව,කඹුරුගමුව.413492634
ශ්‍රි රතනාරාමය,කොටවිල,කඹුරුගමුව.412235497
ශ්‍රි වජිරවංශාරාමය,බටදොල,දෙනගම,මුලටියන.
ශ්‍රි විජය බිම්බාරාම විහාරස්ථානය,ගම්මැදපිටිය,හක්මන.412286363
ශ්‍රි විජයානන්ද පුරාණ විහාරය,මලිදුව,අකුරැස්ස.413414565
ශ්‍රි විජයාරාමය,පහල විටියලතිහගොඩ.413003201/718185498
ශ්‍රි විජයාරාමය,වල්ලිවල,වැලිගම.412250924
ශ්‍රි විජේසේකරාරාමය,කැටවලගම,බෙරලපනාතර.783574357
ශ්‍රි විවේකාරාමය,බටුවිට,තිහගොඩ.413401205/718062191
ශ්‍රි විවේකාරාමය,ලාල්පේ,හක්මන.412286493
ශ්‍රි වේළුවනාරාමය,මිරිස්ස,වැලිගම.412251191
ශ්‍රි වේළුවනාරාමය,මූදුගමුව.412251344
ශ්‍රි ශාන්තගිරි අග්‍රබෝධි විහාරය,මුලටියන.413406777
ශ්‍රි ශාසනවංසාරාමය,තුර්කිගම්මානය,මිදිගම,අහංගම.714116362
ශ්‍රි සම්බුද්ධාලෝක ආරණ්‍ය සේනාසනය,ගින්නලිය, ඌරුබොක්ක711362400
ශ්‍රි සාරිපුත්තාරාමය,ඇල්ලවෙල නැගෙනහිර,හක්මන.714395966
ශ්‍රි සුදර්ශනාරාම පුරාණ විහාරය,ඇතිනිමහර,දෙනගම,හක්මන.412286051
ශ්‍රි සුදර්ශනාරාම මහා විහාරය,බෙරලපනාතර,පස්ගොඩ.412272202
ශ්‍රි සුදර්ශනාරාමය,බන්ඩරමුල්ල,මිරිස්ස.412252205
ශ්‍රි සුදර්ශනාරාමය,වෑකඩ,මිදිගම.412251988
ශ්‍රි සුධර්මාරාම පුරාණ විහාරය,තල්පාවිල,කැකනදුර.412264658/718004103
ශ්‍රි සුධර්මාරාම පුරාණ විහාරය,උඩුපිල්ලගොඩ,හක්මන.412286245
ශ්‍රි සුධර්මාරාම පුරාණ විහාරය,කෝන්ගල,හක්මන.412286247
ශ්‍රි සුධර්මාරාම පොත්ගුල් විහාරය,වටගෙදර,නාදුගල.412222959/718210065
ශ්‍රි සුධර්මාරාමය,පෙතන්ගහවත්ත, කෝමංගොඩ,තිහගොඩ.412245707/775588479
ශ්‍රි සුධර්මාරාමය,රන්දෑව,මොරගල,කිරිලිපන.415610212
ශ්‍රි සුධර්මාරාමය,පට්ටිගල,බෙරලපනාතර.
ශ්‍රි සුධර්මාරාමය,කොහුලියද්ද,හක්මන.415637526
ශ්‍රි සුධර්ශනාරාමය,ගංගොඩගම,හක්මන.412286353
ශ්‍රි සුනන්දාරාම පුරාණ විහාරය,කොටවිල,කඹුරුගමුව.412250598
ශ්‍රි සුනන්දාරාමය,බටුවිට,තිහගොඩ.413415211/775525618
ශ්‍රි සුනන්දාරාමය,ගල්බඩ,දීයගහ.413400781/718950944
ශ්‍රි සුභද්‍රාරාම පුරාණ විහාරය,නිකදෙණිය,කැබිලියපොල උතුර,හක්මන.415718091
ශ්‍රි සුභද්‍රාරාමය,කඹුරුගමුව.414920868
ශ්‍රි සුභද්‍රාරාමය,මුරුතාමුරය,හක්මන.773126441
ශ්‍රි සුමනාරාමය,දාම්වල.915625825
ශ්‍රී සුබෝධාරාමය,කොස්මෝදර.කොටපොල713000016
ශ්‍රී අතුලදස්සනාරාමය,බ්බුලේවෙල,කඹුරුපිටිය.412294500/771818055
ශ්‍රී අතුලනන්ද ආරාමය,
ශ්‍රී අත්තදස්සපාරාමය,දේවාලේගම,රදාෙවල.412268151/714481891
ශ්‍රී අනගාරික ධර්මපාල විහාරය,ගම්උදාව,කඹුරුපිටිය.718034261
ශ්‍රී අභිනවාරාමය,දීගල,ලේනම,අකුරැස්ස.413411630/716278674
ශ්‍රී අභිනවාරාමය,අළුකැටිය,විල්පිට,අකුරැස්ස.776110017
ශ්‍රී අභිනවාරාමය,සියඔලාගොඩ බටහිර,පිටබැද්දර.715563782
ශ්‍රී අභිනවාරාමය,උඩ හොරගල.වරල්ල413405134/776340672
ශ්‍රී අභිනවාරාමය,කිරින්ද පුහුල්වැල්ල.412286616
ශ්‍රී අරියජෝත්‍යාරාමය,කාලියදාස පාර,මාතර.413402405
ශ්‍රී අරියදස්සනාරාමය,ලේනබටුව,කඹුරුපිටිය.412293073/412293037
ශ්‍රී අශෝකාරාම විහාරය,එරමුදුගොඩ,මලිදුව,අකුරැස්ස.773429921
ශ්‍රී අශෝකාරාමය,යෙහියා පාර,ඉසදින් නගරය, මාතර.412222883
ශ්‍රී අස්වත්ථාරාම පුරාණ විහාරය,ඇල්ලේවෙල,හක්මන.412286146
ශ්‍රී ඉන්ද්‍රාරාම පුරාණ විහාරය,මාලිම්බඩ,පාලටුව.413419844
ශ්‍රී ඉන්ද්‍රාරාරාමය,කලුගලෙහ්න.දෙනියාය717859600/412273439
ශ්‍රී ඉසිපතනාරාමය,බටයාය..දෙනියාය412276005/718371914
ශ්‍රී උපසෙන් පිරිවෙන් විහාරය,බටපත්තල,කඹුරුපිටිය.412292229/712305657
ශ්‍රී ක්ෂේත්‍රාරාම විහාරය,පුවක්වත්ත,මලිදුව,අකුරැස්ස.413403036
ශ්‍රී ක්ෂේත්‍රාරාමය,කුඹල්ගොඩ, හක්මණ.412287674
ශ්‍රී ක්ෂේත්‍රාරාමය,පාතේගම,කෝට්ටගොඩ.718449989
ශ්‍රී ඛෙත්තාරාමය,වරකපිටිය,දෙනිපිටිය.0413413503 / 0712535955
ශ්‍රී ඛේමානන්ද විහාරය,ඉඩම්ගොඩ,පහළ අතුරලිය, අකුරැස්ස.415686744
ශ්‍රී ගංගාගිරි විහාරය,ගොරකවෙල,පිටබැද්දර.412281334
ශ්‍රී ගංගාතිලක බෝධිරාජාරාමය,කීරිවලගම.දෙනියාය710195912
ශ්‍රී ගංගාතිලකාරාම විහාරය,දෙදියගල,අකුරැස්ස.413416552
ශ්‍රී ගංගාරාම පුරාණ විහාරය,ඉහළගම දෙනියාය712068387
ශ්‍රී ගංගාරාම විහාරය,අමලගොඩ,අකුරැස්ස.412283335/714447255
ශ්‍රී ගංගාරාම විහාරය,බණ්ඩත්තර,තිහගොඩ.412245246/718145055
ශ්‍රී ගුණතිලකාරාමය,වැල්ලාන,තෙලිජ්ජවිල.413413726/752202388
ශ්‍රී ගුණරතන බෝධිරාජාරාම ව්හාරය,මුල්ලන,වැලිකැටිය,අකුරැස්ස.787192572
ශ්‍රී ගුණරතන විවේකාරාමය,සුල්තානාගොඩ.412227939/722451145
ශ්‍රී ගුණරතනාරාමය,බතීගම බටහිර,දික්වැල්ල.713040247
ශ්‍රී චේතියාරාම පුරාණ විහාරය,පැනෑටියන,වැලිගම.413420809
ශ්‍රී චේතියාරාම විහාරය,බංගම,මලිදුව,අකුරැස්ස.417916324/785029516
ශ්‍රී ජනපදාරාමය,දෑරංගල,පිටබැද්දර.718082284
ශ්‍රී ජයබෝධාරාමය,නාඔටුන්න, කෝට්ටගොඩ.0724316509 / 0726178073
ශ්‍රී ජයබෝධි විහාරය,ගන්දර.412259312/714476484
ශ්‍රී ජයබෝධි විහාරය,පාතෙගම,තෙලිජ්ජවිල.415686744
ශ්‍රී ජයවර්ධන මුදලින්දාරාමය,වලස්ගල.412255343
ශ්‍රී ජයවර්ධනාරාම විහාරය,පැනෑටියන බටහිර,වැලිගම.713727098
ශ්‍රී ජයවර්ධනාරාමය,වලකන්ද, කිරින්ද පුහුල්වැල්ල.
ශ්‍රී ජයසිංහාරාමය,කරපුටුගල,කඹුරුපිටිය.412292043
ශ්‍රී ජිනේන්ද්‍රාරාමය,අකුරුබැබිල,දික්වැල්ල.413424926
ශ්‍රී ඥානතිලකාරාමය,ඇල‍වේල්ල පාර,මාතර.412226039
ශ්‍රී තපෝදනාරාම විහාරය,මැලැව්ව,අකුරැස්ස.415613173/718583635
ශ්‍රී ථූපාරාමය,බෙලිදෙණිය,කෝට්ටගොඩ.412259694
ශ්‍රී දීපාරාමය,මූකලන්යාය,ඌරුගමුව.725697895
ශ්‍රී දුමින්දාරාමය,මිණිපෝගොඩ,මාරඹ,අකුරැස්ස.712384463
ශ්‍රී දුමින්දාරාමය,දංකොළුව,පිටබැද්දර.412281396
ශ්‍රී දුමින්දාරාමය,අනින්කන්ද.දෙනියාය774147497/415637497
ශ්‍රී දේවසිංහාරාමය,විහාර මාවත,වලස්ගලවත්ත,වලස්ගල.716803077
ශ්‍රී ධම්මාලෝක විහාරය,ඉදිගස්හේන,හේනේගම,අකුරැස්ස.712018627
ශ්‍රී ධර්ම විජයාරාමය,4 වන පියවර, කිරිවැල්කැලේ,පිටබැද්දර.0415710929 0778540998
ශ්‍රී ධර්මපාල ආරණ්‍ය සේනාසනය,පල්ලේගම.දෙනියාය718274108
ශ්‍රී ධර්මරක්ෂිත ආරණ්‍ය සේනාසනය,විල්පිට,අකුරැස්ස.728100344/717775905
ශ්‍රී ධර්මරක්ෂිත පුරාණ විහාරය,අගලකඩ,ගොඩපිටිය,අකුරැස්ස.413419815/710782425
ශ්‍රී ධර්මරාජ විහාරය,පහුරංවිල,අකුරැස්ස.412284511/718281807
ශ්‍රී ධර්මරාජ විහාරය,සපුගහපිටිය,නාරන්දෙණිය,කඹුරුපිටිය.775204965/412292564
ශ්‍රී ධර්මායතන විහාරය,මල්පුදනාගම,පිටබැද්දර.750340820
ශ්‍රී ධර්මාරාම විහාරය,ඉලුක්වත්ත,දියලපේ,අකුරැස්ස.715226578
ශ්‍රී ධර්මාරාමය,පැතුම්ගම,තිහගොඩ.413406432
ශ්‍රී ධර්මාරාමය,මිරිස්වත්ත.දෙනියාය412273504
ශ්‍රී ධර්මාරාමය,කොටුව,මාතර.412223204
ශ්‍රී නාකන්දාරාමය,නාකන්දපුර,කරගොඩ උයන්ගොඩ.413405670
ශ්‍රී නාගබෝධි විහාරය,ගොමිල,මාවරල.0412291210 / 0723396445
ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය,අකුරුගොඩ, සුල්තානාගොඩ.412240530/714033717
ශ්‍රී නාගරුක්ඛාරාමය,තැනිපිට.දෙනියාය779941725
ශ්‍රී නාගරුක්ඛාරාමය,දම්පැල්ල,තෙලිජ්ජවිල.715758316/412241216
ශ්‍රී නාගවනාරාමය,රදම්පල,ඌරුගමුව.412255863
ශ්‍රී නාගාරාම රජමහා විහාරය,ශ්‍රී නාගාරාමය,ඌරුබොක්ක.412272205
ශ්‍රී නාගාරාමය,ජඹුරේගොඩ,වැලිගම.412254679
ශ්‍රී නාගාරාමය,උඩ පස්ගොඩ,පස්ගොඩ.0412291319 / 0777851667
ශ්‍රී නිග්‍රෝධාරාම ආරණ්‍ය සේනාසනය,වතුරාව.කොලවෙනිගම778309201
ශ්‍රී නිග්‍රෝධාරාමය,පිටවල්ගමුව,දෙනගම.715563123
ශ්‍රී නිග්‍රෝධාරාමය,උස්ඉදිගහෙදනිය,සිනිපැල්ල බටහිර,මුලටියන.415680191
ශ්‍රී නිග්‍රෝධාරාමය,බණ්ඩාරනායකපුර,කැකණදුර.415674539
ශ්‍රී නිත්තමළුව පුරාණ විහාරය,සියඹලාගොඩ නැගෙනහිර,පිටබැද්දර.413412724
ශ්‍රී නිදංගලාරාමය,පලල්ල,වැලිගම.719456940
ශ්‍රී නිමලාරාමය,කුරඳුවත්ත,විල්පිට,අකුරැස්ස.413411040/718172314
ශ්‍රී නිවාසාරාම පුරාණ මහා විහාරය,ඉහළ අතුරලිය,අකුරැස්ස.415686744/713331952
ශ්‍රී නීග්‍රෝධාරාමය,උල්ලල,කඹුරුපිටිය.718182666
ශ්‍රී නීග්‍රෝධාරාමය,ගන්දරාවත්ත, දෙවිනුවර.0412220586 / 0714438472
ශ්‍රී න්‍යග්‍රෝධාරාම විහාරය,දෙනිපිටිය,වැලිගම.0412250564 / 0710538656
ශ්‍රී පන්ථාරාම පුරාණ මහා විහාරය,කටුපොතවිල,පහළ අතුරලිය,අකුරැස්ස413401527/713122152
ශ්‍රී පන්ථාරාම පුරාණ විහාරස්ථානය,හේවගේවත්ත,මාතර.417210013
ශ්‍රී පන්ථාරාමය,බෝදරකන්ද,ඌරුගමුව.413413539/716803077
ශ්‍රී පන්ථාරාමය,ගොඩගම,මාතර.412221796
ශ්‍රී පරම විශුද්ධාරාමය,මොරගල,මාර කිරිළිපන.412271505
ශ්‍රී පරම විශුද්ධාරාමය,ඕලකුඹුර,දෙණියාය.774244052
ශ්‍රී පරමානන්ද පිරිවෙන් විහාරය,බෝපගොඩ,අකුරැස්ස.412284640/774565814
ශ්‍රී පුණ්‍යවර්ධනාරාම පුරාණ විහාරය,වැලිකැටිය,මලිදුව,අකුරැස්ස.773580846
ශ්‍රී පුර්වාරාමය,බටාදුර,දෙනියාය.0413407825 / 0725825977
ශ්‍රී පුෂ්පාරාම පිරිවෙණ් විහාරය,වැලිවේරිය,මාතර.412222757
ශ්‍රී පුෂ්පාරාමය,දෙනියාය.715486648
ශ්‍රී පුෂ්පාරාමය,රස්සන්දෙණිය,දෙවිනුවර.412233307/718769897
ශ්‍රී පුෂ්පාරාමය,යකහළුව,කනංකේ කඩවීදිය.714730534
ශ්‍රී පූර්වාරාම විහාරය,ඇල්ලෙවෙල,මාරඹ,අකුරැස්ස.415683810
ශ්‍රී පූර්වාරාම විහාරය,ගැටබරුව,කොටපොල.718140610/412271257
ශ්‍රී පූර්වාරාම විහාරව,කොක්මාදුව,වැලිගම.0413491206 / 0718096286
ශ්‍රී ප්‍රඥානන්දාරාමය,අතපත්තුකන්ද,පරපාමුල්ල.413418020
ශ්‍රී ප්‍රඥාශේඛරාරාමය,දෙනිපිටිය,වැලිගම.0412250390 / 0771032315
ශ්‍රී ප්‍රියදර්ශනාරමය,කහගල,කඹුරුපිටිය.717185774/779743119
ශ්‍රී ප්‍රියවික්‍රමාරාම විහාරය,වාහල කනංකේ,ඉමදුව.0718284965 / 0912286114
ශ්‍රී බා්‍ෙධියංගනාරාමය,මුලටියන හංන්දිය,සීනිපැල්ල.412268323
ශ්‍රී බොධිරුක්ඛාරාමය,ගමිමැදගම,දෙයියන්දර.772042420
ශ්‍රී බෝධිමළු පුරාණ විහාරය,කොක්මාදුව,වැලිගම.412260540
ශ්‍රී බෝධිරාජ විහාරස්ථානය,තැන්නහේන,පිටබැද්දර.0413411802 / 0418354940
ශ්‍රී බෝධිරාජාරාම විහාරය,තෙපුදෙණිය,කනංකෙ.412283858/721343283
ශ්‍රී බෝධිරාජාරාමය,මෙදේරිපිටිය.දෙනියාය413498737/717605008
ශ්‍රී බෝධිරාජාරාමය,ගෝදාව,කඹුරුපිටිය.413444633
ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරය,හල්ලල,වැලිගම.0412251615 / 0718169716
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,තලහගම,මාර මාකඳුර.413410508/717662085
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,පෝරතොට,ගොඩපිටිය, අකුරැස්ස.714768756
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,යහමුල්ල,අතුරලිය,අකුරැස්ස.711071690
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,පෝරඹ,අකුරැස්ස.413402799/412283633
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,කිරින්ද පුහුල්වැල්ල.724741951
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,වල්ගම,මාතර.412221632/717775905
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,ජඹුරේගොඩ,වැලිගම.717101123
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,උඩුකාව,තෙලිජ්ජවිල.412240437
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,රඹුකන,අතුඇල,මොරවක.717674429
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,අත්තුඩාව,පාලටුව.714237167
ශ්‍රී බෞද්ධ මධ්‍යස්ථානය,අලුත්පාර,ගැමුණු පෙදෙස,අකුරැස්ස.413411688/778650911
ශ්‍රී මංගල පිරිවෙණ,වල්පල,මාතර.412228316/719890998
ශ්‍රී මංගලාරාමය,කළුබෝවිටියන.913920201
ශ්‍රී මණ්ඩලාරාමය,කිරින්ද පුහුල්වැල්ල.716935187
ශ්‍රී මණ්ඩලාරාමය,තලල්ල, ගන්දර.718017510
ශ්‍රී මනිරතනාරාමය,අපරැක්ක, මාතර.412245459/718035965
ශ්‍රී මහා බෝධි විහාරය,කපුදුව,තිහ‍ගොඩ.412245344/726383223
ශ්‍රී මහා මහින්දාරාමය,පුවක් බඩෝවිට, බෝපගොඩ,අකුරැස්ස.718140325
ශ්‍රී මහින්දාරාමය,අකුරුගොඩ, සුල්තානාගොඩ.412240531/722451145
ශ්‍රී මහේන්ද්‍රාරාම විහාරය,ගල්ලල,කනංකේ කඩවීදිය.913902114
ශ්‍රී මාතිකාරාමය,උඩ අපරැක්ක, අපරැක්ක.412245521/711592320
ශ්‍රී මිගාරමාතාරාමය,කොඩිකාරගොඩ,මොරවක.724807827
ශ්‍රී මෙත්තාරාමය,ඉහළගොඩ,ඌරුගමුව.718276522
ශ්‍රී මේධංකරාරාමය,ශ්‍රී රෝහන සංඝසභා මූලස්ථානය, ඌරපොල,තිහගොඩ.412292280/714438954
ශ්‍රී යාපාගිරි විහාරය,පහල විටියල,තිහගොඩ.715622142/413416815
ශ්‍රී රණසිංහාරාමය,කන්දිල්පාන.දෙනියාය779172712
ශ්‍රී රතනාරාමය,ආදාළුව,ගොමිල,මාවරල.413418765
ශ්‍රී රාම සලපතනාරාම රජමහා විහාරය,අස්මගොඩ,අකුරැස්ස.778650911
ශ්‍රී රාමගිරි පුරාණ විහාරය,සුල්තානාගොඩ,මාලිම්බඩ.412233274/772287152
ශ්‍රී රාහුල බෞද්ධායතනය,එළියකන්ද,මාතර.412223651
ශ්‍රී රුහුණු යෝගාශ්‍රමය,කිරින්ද පුහුල්වැල්ල.413418764
ශ්‍රී රෝහණ සතිපටිඨාන ආරණ්‍ය සේනාසනය,පිටදෙනිය,වේහැල්ල, ඌරුගමුව.719110308
ශ්‍රී වජිරාරාමය,රුවන්ඇල්ල,නාවිමන,මාතර.413494154
ශ්‍රී වර්ධන පිරිවෙණ,දීගල,මාරඹ,අකුරැස්ස.413417467
ශ්‍රී වර්ධනාරාම පුරාණ විහාරය,කිරිමැටිමුල්ල,තෙලිජ්ජවිල.412240293/413408006
ශ්‍රී වර්ධනාරාම විහාරය,පරදුව,අකුරැස්ස.718343957
ශ්‍රී වර්ධනාරාමය,සමණමුල්ල, කිරින්ද පුහුල්වැල්ල.776122602
ශ්‍රී වර්ධනාරාමය,හොරගොඩ,තෙලිජ්ජවිල.412240009/718373939
ශ්‍රී වර්ධනාරාමය,පහල ගනේගම, කද්දුව,තෙලිජ්ජවිල.413419777
ශ්‍රී වාලුකාරාමය,පඹුරණ,මාතර.412222627
ශ්‍රී වාලුකාරාමය,උයන්වත්ත,මාතර.412225322
ශ්‍රී විජය නන්දනාරාම පුරාණ විහාරය,ඉලුප්පැල්ල,අකුරැස්ස.718169654
ශ්‍රී විජය පිරිවෙණ,වැලිව,මොරවක.412282271
ශ්‍රී විජයද්වජාරාමය,කරතොට,හක්මණ
ශ්‍රී විජයබිම්බාරාමය,පිලදුව,මාතර.412221343
ශ්‍රී විජයරාජාරාමය,ශ්‍රී විජයාරාමය,තොරණ කන්ද,සියබලාගොඩ බටහිර,පිටබැද්දර.0412281334 / 0718337515
ශ්‍රී විජයවර්ධනාරාමය,ජඹුරේගොඩ,වැලිගම.711636083
ශ්‍රී විජයසුන්දරාමය,කුඹල්ගම,දෙවිනුවර.412223840
ශ්‍රී විජයසුන්දරාරාමය,උඩුව,යටියන.413407055/714489810
ශ්‍රී විජයසුන්දරාරාමය,හා‍ෙරපාවිට,කඹුරුපිටිය.412292295
ශ්‍රී විජයාරාමය,විහාරහේන.දෙනියාය773567127
ශ්‍රී විජයාරාමය,දිද්දෙණිපොත,මුලටියන.412268474/718082265
ශ්‍රී විජයාරාමය,රන්සෑගොඩ දකුණ.714660586
ශ්‍රී විජයාරාමය,බමුණුගම,හොරපාවිට.413412705/775625081
ශ්‍රී විජයාරාමය,රාහුල පාර,මාතර.412221763/718140484
ශ්‍රී විජයාරාමය,දෙනිපිටිය,වැලිගම.0412250653 / 0776643204
ශ්‍රී විජයාරාමය,කැබෙල්ලතැටිය,දෙනගම,හක්මන.417901384
ශ්‍රී විජයාරාමය,නිමලව,කනංකේ කඩවීදිය.413021856
ශ්‍රී විජිතාරාමය,අලපලාදෙණිය,මොරවක.412282443
ශ්‍රී විදර්ශි යෝගාශ්‍රමය,ආගරවල, අපරැක්ක.0413414710 / 0711592320
ශ්‍රී විමලානන්ද යෝගාශ්‍රමය,මාස්මුල්ල,උල්ලල,කඹුරුපිටිය.414900280/718294073
ශ්‍රී විමලාරාමය,ඇලවේල්ල පාර,මාතර.412222102
ශ්‍රී විවේකාරාම විහාරය,කොහුගොඩ,මලිදුව.413412213
ශ්‍රී විවේකාරාම විහාරය,විලගම,මලිදුව,අකුරැස්ස.714806988
ශ්‍රී විවේකාරාමය,ඊදඩුකිත,අලපලාදෙනිය.0413413799 / 0712552664
ශ්‍රී විවේකාරාමය,මහමඩත්ත,දේවාලේගම,රදාෙවල.413491848/723436391
ශ්‍රී විවේකාරාමය,කපුවත්ත,අහංගම.777151520
ශ්‍රී වීරතුංගාරාමය,මඩිහ බටහිර,කඹුරුගමුව.412220367/773623314
ශ්‍රී වේළුවනාරාමය,පරවාහැර,කැකණදුර.414926910
ශ්‍රී සංඝරක්ෂිතාරාමය,කෙහෙල්වල, ඌරුමුත්ත,අකුරැස්ස.
ශ්‍රී සංඝාරාමය,කුඩාගොඩ,වාහල, කනංකේ,ඉමදුව.912286541
ශ්‍රී සප්ත බෝධි විහාරය,දඹගස් ආර,දික්වැල්ල.711414422/412242683
ශ්‍රී සමරණායකාරාමය,අකුරුගොඩ,කඹුරුපිටිය.718337249/714438954
ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය,දියදාව.දෙනියාය719813140
ශ්‍රී සම්බුද්ධ විහාරය,තලපෙකුඹුර,පිටබැද්දර.412282443
ශ්‍රී සම්බුද්ධරාජ ආරණ්‍ය සේනාසනය,ඉරිදංවල,දියදාව, සියඹලාගොඩ,පිටබැද්දර.417922952
ශ්‍රී සම්බුද්ධාරාමය,නාවල,පොහුදෙණිය,ගල්ලල,කනංකේ කඩවීදිය.719892440
ශ්‍රී සාරානාත් විහාරය,අක්කර 100, වතුකොලකන්ද, පුහුල්වැල්ල.415630258
ශ්‍රී සිද්ධාරාමය,පාත‍ෙගම මධ්‍යම, කෝට්ටේගොඩ.412259404
ශ්‍රී සීලානන්දාරාමය,පරගල.මොරවක711754966/714067110
ශ්‍රී සුගත ධර්මායතනය,දෙහිගහහේන,බිබුලේවෙල, කඹුරුපිටිය.412292297
ශ්‍රී සුගතදම් අාරණ්‍ය සේනාසනය,කොඩිගහකන්ද, පැනෑටියන,වැලිගම.712999991
ශ්‍රී සුගතබිම්බාරාමය,පේරගස්වත්ත,දෙනිපිටිය.0412251351 / 0779526274
ශ්‍රී සුජනකන්තාරාමය,කරගොඩ උයන්ගොඩ, කඹුරුපිටිය.413411255
ශ්‍රී සුදර්මාධාර විහාරය,වත්තේගම,දික්වැල්ල.412255727
ශ්‍රී සුදර්ශණාරාම විහාරය,ගල්ලල,කනංකේ කඩවිදිය.413415936
ශ්‍රී සුදර්ශණාරාමය,පරගහවත්ත,හේනේගම,අකුරැස්ස.718004154
ශ්‍රී සුදර්ශන පිරිවෙන් අටපට්ටම් විහාරය,පහළ අතුරලිය,අකුරැස්ස.413419797
ශ්‍රී සුදර්ශනාරාම පුරාණ පොත්ගුල් විහාරස්ථානය,වේපතඉර බටහිර,හක්මන.412286701
ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරය,ගොඩපිටිය,පානදුගම,අකුරැස්ස.412283198/718034345
ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය,වැලිහිඳ,දෙනිපිටිය,වැලිගම.412250907
ශ්‍රී සුදර්ශනාරාමය,ඌරුමුත්ත,අකුරැස්ස.772650509
ශ්‍රී සුදර්ශනාරාමය,ඇහැලපේ,මලිදුව,අකුරැස්ස.771938540
ශ්‍රී සුදර්ශනාරාමය,ඉසිපතන පිරිවෙණ,කිරින්ද පුහුල්වැල්ල.412288992
ශ්‍රී සුදර්ශනාරාමය,බෙල්පාමුල්ල,දෙයියන්දර.412268023/718145161
ශ්‍රී සුදර්ශනාරාමය,පරපාමුල්ල,දෙයියන්දර.413405696/722302330
ශ්‍රී සුදර්ශනාරාමය,වැවහමන්දුව,මාතර.413414234
ශ්‍රී සුදර්ශි පිරිවෙන් විහාරය,අනගාරික ධර්මපාල මාවත, මාතර.412231668
ශ්‍රී සුදශ්‍යාරාම රන්කොත්පහ වෙහෙර,අකුරුගොඩ, සුල්තානාගොඩ.413408152/714033717
ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය,හේනේගම,අකුරැස්ස.412283829/718064351
ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය,බැරගම,මාකඳුර,මාතර.412268474
ශ්‍රී සුධර්මාරාම විහාරය,හිග්ගොඩ,දියලපේ,අකුරැස්ස.413405669/778650911
ශ්‍රී සුධර්මාරාම විහාරය,කොක්මාදුව,වැලිගම.0412251619 / 0710782450
ශ්‍රී සුධර්මාරාමය,ගොඩකුඹුර.කොටපොල.415671434/725429539
ශ්‍රී සුධර්මාරාමය,පරගහලග, අපරැක්ක.774456222
ශ්‍රී සුධර්මාරාමය,කපුගම, දෙවිනුවර.412259539
ශ්‍රී සුධර්මාරාමය,තුඩාව,මාතර.412226032
ශ්‍රී සුධර්මාරාමය,මඩිහ,මාතර.414909826
ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරය,බොරාල,වැලිගම.415682261
ශ්‍රී සුනන්දාරාමය,සියබලාගොඩ පාර, හත්තොටුව,පිටබැද්දර.413412205
ශ්‍රී සුනන්දාරාමය,ශ්‍රී සුනන්ද මාවත,වෙලේගොඩ, මාතර.412223843
ශ්‍රී සුබෝධාරාමය,නාඔටුන්න, කැකණදුර.412265509/413409697
ශ්‍රී සුභද්‍රාරාම පුරාණ මහා විහාරය,හිරිකැටිය,දොඩමිපහල, දික්වැල්ල.412255352
ශ්‍රී සුභද්‍රාරාම විහාරය,කඩොල්ගල්ල,දෙනිපිටිය.0714871072 / 0412250117
ශ්‍රී සුභද්‍රාරාමය,වැලිහේන,බෝපගොඩ, අකුරැස්ස.412284780/714476485
ශ්‍රී සුභද්‍රාරාමය,දෙහිගස්ප,පිටබැද්දර.412281365
ශ්‍රී සුභද්‍රාරාමය,ඊරියතොට,කඹුරුපිටිය.415681276
ශ්‍රී සුමන බෞද්ධ මධ්‍යස්ථානය,දංගල,අලපලාදෙනිය.413413476
ශ්‍රී සුමනගිරි විහාරස්ථාය,ගංගොඩ,පල්ලේගම.414920688
ශ්‍රී සුමනරතන ‍බෞද්ධ මධ්‍යස්ථානය,දෙනියාය.412273611
ශ්‍රී සුමනසිංහාරාමය,නාවින්නහේන,බටයාය.414916760/711226903
ශ්‍රී සුමනාරාමය,ඉහලවිටියල,කරගොඩ උයන්ගොඩ.413409781
ශ්‍රී සුමනාරාමය,කිරිමැටිමුල්ල,තෙලිජ්ජවිල.412240298
ශ්‍රී සුවිසුද්ධාරාම විහාරය,දියලපේ,අකුරැස්ස.412284160/779114006
ශ්‍රී සුවිසුද්ධාරාම විහාරය,වෑවලපියද්ද,දෙයියන්දර.412268265/718062190
ශ්‍රී සේපාලිකාරාමය,උඩ අපරැක්ක, අපරැක්ක.0412245491 / 0716390716
ශ්‍රී සෞගතාරාම පුරාණ විහාරය,බේරුවේවෙල,හක්මන.412286563
සද්ධර්මාරාමය,ආවාස පාර,පැලෑන,වැලිගම.712949150
සබරලේ ශ්‍රී නිවාසාරාම පුරාණ මහා විහාරය,ඉහලවිටියල,කරගොඩ උයන්ගොඩ.779888945/412292246
සමරවීර මුදලින්දාරාමය,උඩුකාව,තෙලිජ්ජවිල.0412240625 / 0776643020
සමරසිංහාරාම විහාරය,සිරි වජිරාරාම ශාඛාව,තෙලිජ්ජවිල.412240306/718337587
සමුද්‍රගිරි පුරාණ විහාරය මිරිස්ස,වෙහෙරගල්ල,මිරිස්ස718301507
සමුද්‍රතිර මහා විහාරය,ගොඩකන්ද,කඹුරුගමුව.412221510
සම්බුද්ධාලකෙ විහාරයඅකුරුගොඩ,තෙලිජ්ජවිල.413417297/715941512
සම්බෝධි ආරණ්‍ය සේනාසනය,ගොමිල,මාවරල.0413421514 / 0774026848
සාම විහාරය,මාතර පාර, දෙවිනුවර.412222527/788374453
සාමදීප විහාරය,දන්දෙනිය, රත්මලේ.713088210
සිරි සදහම් වෙහෙර,කලුවහගහ කොරටුව දෙනියාය413421443/774901733
සිරි අමරසිරි විවේක සේනාසනය,බංගමගොඩහේන,මිරිස්වත්ත,කීයාඩුව,අකුරැස්ස778311430
සිරි අරියාරාමය,කපුගම උතුර, කෝට්ටගොඩ.0412265315 / 0714476478
සිරි ඛෙත්තාරාමය,කප්පරතොට.412254943
සිරි ජිනදත්තාරාමය,දන්දෙනිය, රත්මලේ.412255343/718397315
සිරි තපෝවනාරාමය,හල්ගවෙල,බෙලිඅත්තකුඹුර.417912709
සිරි දෙව්පිය මහා විහාරය,නාරංගල,කරගොඩ, උයන්ගොඩ.718374634/413400332
සිරි ධම්මරක්ඛිතාරාම අටමුණිමංගල විහාරය,පංඤ්ඤාලංකාර මාවත, මාපලාන,කඹුරුපිටිය.412292460/718577486
සිරි නිකේතාරාමය,පාතෙගම උතුර, කෝට්ටගොඩ.0412259228 / 0713739224
සිරි පඤ්ඤාලංකාර ධර්මායතනය,ඓතිහාසික412292460/718577486
සිරි පවර විජයාරාමය,තලල්ල උතුර, කැකණදුර.412264366
සිරි පවරනිවේසාරාමය,සිරි ධම්මරතනමාවත,කරපුටුගල,කඹුරුපිටිය.413412305
සිරි පියරතනාරාමය,මිරිස්ස උතුර,වැලිගම.714395783
සිරි බෝධිරාජාරාමය,නාදුගල,මාතර.412222808
සිරි රතනපාලාරාමය,බුද්ධජයන්ති පාර, අත්තුඩාව.718004087
සිරි වජිරඤාණ ධර්ම විජයාරාමය,ගංසභා හන්දිය,තෙලිජ්ජවිල.712777896
සිරි වජිරඤාණ ධර්මායතනය,මැද්දවත්ත,මාතර.412223102
සිරි විජය පේමරතනාරාමය,විජයගම,බෙරලපනාතර.717593073
‍සිරි විජයතිලකාරාමය,වල්ගම,මාතර.718950982/412228241
සිරි විජයද්ධජාරාමය,දෙනගම බටහිර,බටහිර.412288126
සිරි විජයනන්දනාරාමය,සීතලදොළ,දෙමටපස්ස, බෝපගොඩ,අකුරැස්ස.413405877
සිරි විජයාරාමය,පරවාහැර බටහිර,කැකණදුර.413415138
සිරි විමලාරාමය,නාදුගල,තිහගොඩ.412222808/718062193
සිරි ශාක්‍යසිංහාරාමය,පුස්සගහහේන,පිටකටුවන,කඹුරුපිටිය.714438953
සිරි සදහම් සෙවණ,සිරි සදහම් සෙවණ,අඩාරදෙනිය.716080016
සිරි සද්ධම්මයුක්තිකාරාමය,නො 72,හෙට්ටිවීදිය,වැලිගම.412250327
සිරි සුගත තපෝවන ආරණ්‍ය සේනාසනය,පෝරතොට, ගොඩපිටිය,අකුරැස්ස.413411478
සිරි සුදස්සනානන්ද මහා විහාරය,වෙළේගොඩ,මාතර.412224846/714396201
සිරි සුධර්මාරාමය,ගනේතැන්න,නාරන්දෙණිය, කඹුරුපිටිය.412292429
සිරි සුනන්ද විහාරය,සුනන්ද පාර,මිරිස්ස.412251674
සිරි සුනන්දාරාම විහාරය,පරදුව නැගෙනහිර,අතුරැස්ස.412283130/726933187
සිරි සුමනාරාමය,මැදඋයන්ගොඩ,යටියන.717971740
සිරි සුමනාරාමය,ගොඩඋඩ,කෝට්ටගොඩ.412259444
සිරි සුමනාරාමය,මිද්දෙනිගොඩ,කෝංගල,හක්මන.714967041
සිරි සුමනාරාමය,වෙරළ පාර,පොල්හේන,මාතර.413409963/718372160
සිරි සෝරතාරාමය,දෙහිගම්පල,කිරිවැල්දොල.714438518/413424534
සීලරතනාරාමය,බානගල,ඕපාත,ගාල්ල.413444767
සුචරිතෝදයාරාමය,යටිපිල,මිරිස්ස.412252462
සුදර්ශනබිම්බ මහා විහාරය,කෝට්ටගොඩ.412259236
සුධම්මෝදයාරාමය,තංගල්ල පාර දෙවිනුවර.412220641/717619619
සුධර්මවර්ධනාරාමය,දොඩම්පහළ,දික්වැල්ල.412255781
සුධර්මාරාමය,උඩුපිල,මිරිස්ස.412250403
සුධර්මාශ්‍රමය,බෙලිවත්ත,කෝට්ටගොඩ.412259605
සුබෝධාරාමය,දන්දෙනිය,ඌරුගමුව.718376342
සුබෝධාරාමය,උඩ අපරැක්ක,අපරැක්ක.718042411
සුමංගලාරාම පුරාණ විහාරය,මොටාගෙදර,කැකණදුර.716411974
සුමනාරාමය,මාවරල පාර,කොටපොල.710569814
සුමනාරාමය,ගල්හේන්ගොඩ,ඌරුගමුව.718424972
සුමනාරාමය,උනින්දුවෙල,තෙලිජ්ජවිල.718282786
සුවිසුද්ධාරාමය,මාකදුර,මාතර.415668103/716798204
සේලගිරි විහාරය,කිරිවැල්කැලේ,පිටබැද්දර.718050610
සෝම විහාරය,බැද්දකෝනවිල, වත්ත,පොල්වතුමෝදර,මිරිස්ස,වැලිගම.412250817
ස්වර්ණ ශෛලාරාමය,රණගල,මාකදුර,මාතර.413418480/716445053
හල්ගස්හේන ආරණ්‍ය සේනාසනය,තෙපුදෙනිය,කනංකේ කඩවිදිය.718581969
හාරිස්පත්තුවේ ආරියවංශාලංකාරාමය,ගොඩඋඩ,කෝට්ටගොඩ.412259005
හිත්තැටිය රජමහා විහාරය,හිත්තැටිය,මාතර.412222212
හෙලබොදුසිසිල ආරණයසේණාසනය,මුරුතාමුරය, හක්මන

ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය

ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

සතර වරිගයම සසරෙන් එතෙර කරන්නට පැවිදි බිමට ඇතුලත් වූ පුංචි පුතා…

සතර වරිගයම සසරෙන් එතෙර කරන්නට පැවිදි බිමට ඇතුලත් වූ පුංචි පුතා…

බෝ මළුවේ මල් සුවඳක පැටලී අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ සුපුරුදු උණුහුමකට සිත ඈදී ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ දං බෝවිටියා කැලේ මැදින් එන්න හිතයි නුඹ ලඟට සැනින්... එතෙර කරන්නම් සතර වරිගයම සංසාරේ යන මේ ගමනේ.. චුට්ටක් සෙල්ලම් කරලා එන්නද පුරුදු...

read more
සමාජසත්කාර අටමහා කුසල් | ගිලන් වූ ස්වාමින්වහන්සේ නමක් වෙනුවෙන් තැනවූ නාන කාමරය සහ වැසිකිළිය

සමාජසත්කාර අටමහා කුසල් | ගිලන් වූ ස්වාමින්වහන්සේ නමක් වෙනුවෙන් තැනවූ නාන කාමරය සහ වැසිකිළිය

මීට මාස 2 1/2 ට පමණ පෙර අපි නොච්චියාගම, කොකුන්නෑව පන්සලේ වැඩ වසන රෝගාතුර වූ ස්වාමින්වහන්සේ නමක් වෙනුවෙන් නාන කාමරයක් ගොඩනැගීම ආරම්භ කලා. සති 3ක වගේ කාලයකින් අපිට එහි වැඩ නිම කරන්න පුලුවන් වුනා. දැන් ස්වාමින්වහන්සේව ස්නානය කරවන්න පහසුයි. උණු වතුරත්...

read more
අදින් ඇරඹෙන්නේ පිංබර වෙසක් මාසයයි…

අදින් ඇරඹෙන්නේ පිංබර වෙසක් මාසයයි…

සම්බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිදුවූ මේ අසිරිමත් මාසයේ එය සමරනු වස් අපගේ සමාජසත්කාර කණ්ඩායමේ පළමුවන සමාජසත්කාරය වනුයේද සාමනේර භික්ෂූන් වහන්සේලාගේ පරිභෝජනය වෙනුවෙන් ඇඳන් සහ අනෙකුත් උපකරණ පරිත්‍යාග කීරීමයි. මෙම මාසය පුරාම මාගේ බලාපොරොත්තුව වනුයේ...

read more

සමාජසත්කාර පිංකම් – [page_title]

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න. 

සමාජසත්කාර අටමහා කුසල් | ගිලන් වූ ස්වාමින්වහන්සේ නමක් වෙනුවෙන් තැනවූ නාන කාමරය සහ වැසිකිළිය

සමාජසත්කාර අටමහා කුසල් | ගිලන් වූ ස්වාමින්වහන්සේ නමක් වෙනුවෙන් තැනවූ නාන කාමරය සහ වැසිකිළිය

මීට මාස 2 1/2 ට පමණ පෙර අපි නොච්චියාගම, කොකුන්නෑව පන්සලේ වැඩ වසන රෝගාතුර වූ ස්වාමින්වහන්සේ නමක් වෙනුවෙන් නාන කාමරයක් ගොඩනැගීම ආරම්භ කලා. සති 3ක වගේ කාලයකින් අපිට එහි වැඩ නිම කරන්න පුලුවන් වුනා. දැන් ස්වාමින්වහන්සේව...

read more
අදින් ඇරඹෙන්නේ පිංබර වෙසක් මාසයයි…

අදින් ඇරඹෙන්නේ පිංබර වෙසක් මාසයයි…

සම්බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිදුවූ මේ අසිරිමත් මාසයේ එය සමරනු වස් අපගේ සමාජසත්කාර කණ්ඩායමේ පළමුවන සමාජසත්කාරය වනුයේද සාමනේර භික්ෂූන් වහන්සේලාගේ පරිභෝජනය වෙනුවෙන් ඇඳන් සහ අනෙකුත් උපකරණ පරිත්‍යාග කීරීමයි. මෙම මාසය...

read more

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…