loader image
Select Page
Mullaitivu | முல்லைத்தீவு | මුලතිවු 

බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]

[page_title]
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රමාණය – 24 (දළ වශයෙන්)
විහාරස්ථානයේ නමලිපිනයදුරකතන අංකය
උදුම්බරාරාම රජමහා විහාරයඇතා වැටුණු වැව,වැලිඔය,071 8452181
ධම්ම විසුද්ධාරාමයකල්‍යාණපුර,1 පියවර,වැලිඔය
නිකවැව වම පුරාණ රජමහා විහාරයනිකවැව,ඇතාවැටුණුවැව
ශ්‍රි උදුම්බරාරාමයඇතාවැටුණුවැව,වැලිඔය712884778
ශ්‍රි ගජබා විහාරයගජබාපුර,ඇතාවැටුණුවැව783381950
ශ්‍රි තිලකාරාමයජනකපුර,වැලිඔය ව්‍යාපාරය072 8973822
ශ්‍රි තිලකාරාමයජනකපුර,වැලිඔය717000220
ශ්‍රි දේවගිරි විහාරයඇහැටුගස්වැව,වැලිඔය718767735
ශ්‍රි ධම්මව්සුද්ධාරාමය1පියවර,කළ්‍යාණිපුර,ඇතාවැටුණුවැව783381950
ශ්‍රි ධම්මින්දාරාමයහංසවිල,කළ්‍යාණිපුර78331950
ශ්‍රි ධර්ම ප්‍රණිතාරාමයකිරිඉබ්බන්වැව,වම් වැලිඔය ව්‍යාපාරය071 7000220
ශ්‍රි ධර්මප්‍රදීප වැලිමළු විහාරයශ්‍රී ධර්මප්‍රදීප,හැලඹවැව,වැලිඔය717000220
ශ්‍රි ධර්මප්‍රනීතාරාමයකිරිඉබ්බන්වැව,වැලිඔය717000220
ශ්‍රි ධර්මවර්ධනාරාම විහාරයනිකවැව දකුණ,ඇතා වැටුණු වැව,වැලිඔය072 6093102
ශ්‍රි ධර්මවර්ධනාරාමයනිකවැව දකුණ,ඇතාවැටුණුවැව
ශ්‍රි මයුරවාපි විහාරයමොණරවැව,ඇතාවැටුණුවැව783381950
ශ්‍රි විජයාරාම පුරාණ රජමහ විහාරයනිකවැව වම,ඇතාවැටුණුවැව713007865
ශ්‍රී ගජබා විහාරයගජබාපුර,ඇතාවැටුණුවැව
ශ්‍රී දම්මින්දාරාමයනාමල්පුර,ඇතාවැටුනුවැව783381950
ශ්‍රී දේවගිරි මහා විහාරයඇහැටුගස්වැව,ඇතාවැටුනුවැව
ශ්‍රී මයුරවාපී විහාරයමොණරවැව,ඇතාවැටුණුවැව071 3250276
ශ්‍රී විජයාරාමයනිකවැව වම,සම්පත් නුවර,වැලිඔය071 3250276
ශ්‍රී ශෛලබිම්බාරාමයනවමොනරවැව,වැලිඔය717000220
සපුමල්තැන්න ආරණ්‍ය සේනාසනයනිකවැව දකුණ

ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය

ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

සතර වරිගයම සසරෙන් එතෙර කරන්නට පැවිදි බිමට ඇතුලත් වූ පුංචි පුතා…

සතර වරිගයම සසරෙන් එතෙර කරන්නට පැවිදි බිමට ඇතුලත් වූ පුංචි පුතා…

බෝ මළුවේ මල් සුවඳක පැටලී අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ සුපුරුදු උණුහුමකට සිත ඈදී ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ දං බෝවිටියා කැලේ මැදින් එන්න හිතයි නුඹ ලඟට සැනින්... එතෙර කරන්නම් සතර වරිගයම සංසාරේ යන මේ ගමනේ.. චුට්ටක් සෙල්ලම් කරලා එන්නද පුරුදු...

read more
සමාජසත්කාර අටමහා කුසල් | ගිලන් වූ ස්වාමින්වහන්සේ නමක් වෙනුවෙන් තැනවූ නාන කාමරය සහ වැසිකිළිය

සමාජසත්කාර අටමහා කුසල් | ගිලන් වූ ස්වාමින්වහන්සේ නමක් වෙනුවෙන් තැනවූ නාන කාමරය සහ වැසිකිළිය

මීට මාස 2 1/2 ට පමණ පෙර අපි නොච්චියාගම, කොකුන්නෑව පන්සලේ වැඩ වසන රෝගාතුර වූ ස්වාමින්වහන්සේ නමක් වෙනුවෙන් නාන කාමරයක් ගොඩනැගීම ආරම්භ කලා. සති 3ක වගේ කාලයකින් අපිට එහි වැඩ නිම කරන්න පුලුවන් වුනා. දැන් ස්වාමින්වහන්සේව ස්නානය කරවන්න පහසුයි. උණු වතුරත්...

read more
අදින් ඇරඹෙන්නේ පිංබර වෙසක් මාසයයි…

අදින් ඇරඹෙන්නේ පිංබර වෙසක් මාසයයි…

සම්බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිදුවූ මේ අසිරිමත් මාසයේ එය සමරනු වස් අපගේ සමාජසත්කාර කණ්ඩායමේ පළමුවන සමාජසත්කාරය වනුයේද සාමනේර භික්ෂූන් වහන්සේලාගේ පරිභෝජනය වෙනුවෙන් ඇඳන් සහ අනෙකුත් උපකරණ පරිත්‍යාග කීරීමයි. මෙම මාසය පුරාම මාගේ බලාපොරොත්තුව වනුයේ...

read more

සමාජසත්කාර පිංකම් – [page_title]

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න. 

සමාජසත්කාර අටමහා කුසල් | ගිලන් වූ ස්වාමින්වහන්සේ නමක් වෙනුවෙන් තැනවූ නාන කාමරය සහ වැසිකිළිය

සමාජසත්කාර අටමහා කුසල් | ගිලන් වූ ස්වාමින්වහන්සේ නමක් වෙනුවෙන් තැනවූ නාන කාමරය සහ වැසිකිළිය

මීට මාස 2 1/2 ට පමණ පෙර අපි නොච්චියාගම, කොකුන්නෑව පන්සලේ වැඩ වසන රෝගාතුර වූ ස්වාමින්වහන්සේ නමක් වෙනුවෙන් නාන කාමරයක් ගොඩනැගීම ආරම්භ කලා. සති 3ක වගේ කාලයකින් අපිට එහි වැඩ නිම කරන්න පුලුවන් වුනා. දැන් ස්වාමින්වහන්සේව...

read more
අදින් ඇරඹෙන්නේ පිංබර වෙසක් මාසයයි…

අදින් ඇරඹෙන්නේ පිංබර වෙසක් මාසයයි…

සම්බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිදුවූ මේ අසිරිමත් මාසයේ එය සමරනු වස් අපගේ සමාජසත්කාර කණ්ඩායමේ පළමුවන සමාජසත්කාරය වනුයේද සාමනේර භික්ෂූන් වහන්සේලාගේ පරිභෝජනය වෙනුවෙන් ඇඳන් සහ අනෙකුත් උපකරණ පරිත්‍යාග කීරීමයි. මෙම මාසය...

read more

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…