loader image
Select Page
Nuwara Eliya | නුවර එළිය | நுவரெலியா 

බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]

නුවරඑළිය දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේමධ්‍යම පළාතේ දිස්ත්‍රික්කයකි. එහි සම්පූර්ණ වර්ග ප්‍රමාණය 1,741 කිමී² කි. නුවරඑළිය දිස්ත්‍රික්කය සංචාරකයන්ගේ සිත් ඇදගත් ප්‍රදේශයකි.

නුවරඑළිය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මිටියාවතක පිහිටි සුන්දර නගරයකි . මුහුදු මට්ටමේ සිට මීටර් 1868 (අඩි 6128) ක් උසින් පිහිටා ඇති මෙම නගරය අයත් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයටයි. ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කන්ද පිහිටා ඇත්තේ ද මෙම නගරය ආසන්නයෙහි ය.

[page_title]
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රමාණය – 318 (දළ වශයෙන්)
විහාරස්ථානයේ නමලිපිනයදුරකතන අංකය
බෞද්ධ මධ්‍යස්ථානය,බදුල්ල පාර,නුවරඑළිය.522258640
මාදන්වල රජමහා විහාරය,මාදන්වල,හගුරන්කෙත.812369401/718393440
ශ්‍රී ධර්මවිජයාරාමය,හුණුගල් ඔය,අංක 01,නව තිස්පනේ,නාවලපිටිය.765431739/763034007
අභයපුර විහාරය,කටුගොල්ල,නවතිස්පනේ, නාවලපිටිය.542240461
අභිනවාරාමය,නයාපාන ජනපදය,ගම්පොල.812353829
අඹේවෙල විහාරය,අලුත් අඹේවෙල,අදිකාරිගම,හගුරන්කෙත.716075067
අරත්තන රජමහා විහාරය,හඟුරන්කෙත.812369331
අශෝකාරාම මහා විහාරය,හාවාඑළිය,නුවරඑළිය.522222647
ආනන්ද බෞද්ධ මධ්‍යස්ථානය,කොත්මල්ගම,කටුකිතුල.523530207
ආනන්දාරාමය,මහවැලිගම,විජේබාහුකන්ද.
ආරිය සෙවන දහම් අරණ,නයාපාන ජනපදය,ගම්පොල.813999097
ආලෝක විහාරය,කලුකැලේ,නුවරඑළිය.714495374
ඉසිපතනාරාමය,හැදුණුවැව,හැටන් හරහා.
ඉසිපතනාරාමය,වලගම්බාපුර,බෝපත්තලාව.523511299
ඉසිපතනාරාමය,උග්ගල්පුර ජනපදය,තිස්පනේ,අංක 1,නවතිස්පනේ.542240498
උඩුවෙල විවේක සෙනසුන,උඩුවෙල,කලගන්වත්ත,වලපනේ.710413440
කඩදොර රජමහා විහාරය,නාපටවෙල,පදියපැලැල්ල.522287158/718325838
කන්දේ විවේකාශ්‍රමය,උකුතුලේ නැඟෙනහිර,මතුරට.
කන්දේ විහාරය,හින්නපිට,ඇකිරිය,මහනුවර හරහා.813821355/718282031
කළලඛෙත්තාරාමය,මඩකුඹුර,දුණුකේදෙණිය.543510670
කළ්‍යාණවර්ධනාරාමය,හරංගලගම,නාවලපිටිය.773069046
කීර්ති ශ්‍රී ඉසිපතනාරාමය,රජ මාවත,කීර්තිබණ්ඩාරපුර,වලපනේ.523532808/710938484
කෝ‍ට්ටේගොඩ ඉසිපතනාරාමය,අධිකාරිගම,ගොනගන්තැන්න.813842308
ගංගාරාමය,හාල්පොල,පූඩළුඔය.726151634
ගනේමංකඩ පුරාණ විහාරය,මැදගම,පල්ලේබෝවල.724959417
ගිරිලෙනාරාමය,මොරහේනගම,හැටන්.512232333
ගුණරතන පිරිවෙණ,තිස්පනේකන්ද,නවතිස්පනේ.543549004
චේතියගිරි මහා විහාරය,ශාන්තිපුර,නුවරඑළිය.522223450
ජපන් සාම විහාරය,මිල්ලපිටිය,වලපනේ.
ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය,බදුල්ල පාර,නුවරඑළිය.522235244
ඥානෝදය බෞද්ධ මධ්‍යස්ථානය,හුණුගල්ඔය,අංක 01,නවතිස්පනේ.542240230
ඥානෝදය විහාරය,වටද්දර,හැදුණුවැව,හැටන් හරහා.
ඤාණවිජයාරාමය,හෙල්බොඩගම,කටුකිතුල.712746012
තිසරණ සරණ බ්‍රහ්ම විහාර සසුන සෙනසුන,බණගේතැන්න,මතුරට.712783386
දඹගල විහාරය,(අභිනවාරාමය),මහවැලි ජනාවාස,නයාපාන ජනපදය,ගම්පොල.812353813
දහම් අමා ආරණ්‍ය සේනාසනය,කන්ද‍ෙඇල,මිපිලිමාන.නුවරඑළිය.523056117
දිඹුලාඋඩගම ශ්‍රී අභයවර්ධනාරාමය,විජයබාහුකන්ද,හැටන්.513519216
දීපාරාමය,කලපිටියගම,හැදුනවැව හැටන් හරහා.523532362
ධම්මාරාම විහාරය,බොරහින්න,එළමුල්ල.
ධර්මරාජ විහාරය,රජවත්ත,නෝර්වුඩ්.512244147
ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානය,දේවාලපතන,කිරිමැටිය,හදවලපිටිය.770575858
නිග්‍රෝධාරාමය,හැටන්.512222632
නීලගිරි විහාරය,මතුරටවත්ත,කදපොල.522287158/718325838
පබ්බතාරාම විහාරය,හැටන් හරහා,කොටගල.522244933
පුරාණ විහාරය,නියම්ගම්දොර,කොත්මලේ.0522259677 / 0779435877
පුවක්මල් පිදූ ගොඩ විහාරය,පනම්ගම්මන,කටුකිතුල.710563740
පුසුල්පිටිය රජමහා විහාරය,පුසුල්පිටිය,හැදුනුවැව,හැටන් හරහා.775123703/522259772
පොත්ගුල් මාලිගා මහා විහාරය,හගුරන්කෙත.812369931/716130030
ප්‍රඥාප්‍රදීප පිරිවෙණ,අඹතලාව,කොත්මලේ.522259622
බුද්ධ රශ්මි විහාරය,වීරසේකර පෙදෙස,කැටඹුලාව, නවතිස්පනේ.543544085/718314582
බෝකොටුව විහාරය,මාවෙල,මාස්වෙල.
බෝධිමල්කඩ පුරාණ විහාරය,බෝධිමල්කඩ,පදියපැලැල්ල.522287014
බෝධිමළු විහාරය,ලිදුල, නුවරඑළිය522258567
බෝධිමාලාකාරාමය,නව මොරපේ,මාස්වෙල.522259622
බෝධිරාජාරාමය,පහළගොරකඔය,නාවලපිටිය.543540309
බෝධිරුක්ඛාරාමය,කුඹල්ඔළුව,පූඩළුඔය.0513511659 / 0718060872
බෝවල රජමහා විහාරය,පල්ලේබෝවල,හගුරන්කෙත.814927728/726094405
බෞද්ධ මධ්‍යස්ථාන,දික්ඔය,හැටන්.712898839
බෞද්ධ මධ්‍යස්ථානයයටිබේරිය,පිටවල,නාවලපිටිය.712898839
බෞද්ධ මධ්‍යස්ථානය,සගරාජගම,හගුරන්කෙත.812369829
බෞද්ධ මන්දිරය,උඩමලුව,හගුරන්කෙත.
මලින්ද විහාරය,මල්දෙණිය,හැටන් හරහා.719699168
මලියදේව රජමහා විහාරය,මෑතගම,මල්දෙණිය,හැටන් හරහා.542240498/718446960
මහමෙව්නාව භාවනා අසපුව,153 1,ඉහලවැව පාර,නුවරඑළිය.524930246
මහවැලි මහසෑය,කඩදොර,නයාපාන ජනපදය,ගම්පොල.542240212/767080807
මළුවේගොඩ රජමහා විහාරය,නු තෙරිපැහැ,වලපනේ.525615560/772444950
මොරපාය රජමහා විහාරය,ඉඩම්පිටිය,පදියපැලැල්ල.718419326
යතුරුගැහූ ලියද්ද පුරාණ විහාරය,මාස්වෙල.772708566/813814776
රජමහා විහාරය,වෑගම,රහතුන්ගොඩ,හේවාහැට.813824117/775795377
රහතුන්ගොඩ යෝගාශ්‍රමය,හේවැහැට,හගුරන්කෙත.813814462
රාජගිරි විහාරය,කොටගේපිටිය,මාස්වෙල.
රුපහ ප්‍රියදර්ශනාරාමය,රුපහ,උඩුපුස්සාලාව.712925257/717107717
රෝහල් විහාරය,මහ රොහල, නුවරඑළිය.522222261
ලිහිණියගල රජමහා විහාරය,ලිහිණියගල,කීර්තිබණ්ඩාරපුර.813841784/771361839
වට්ටාරන්තැන්න ශ්‍රී පුර්වාරාම පුරාණ විහාරය,අම්පිටිගොඩ,මතුරට.522286110
විජයාරාමය,බෙල්ටන්,විජේබාහුකන්ද.718396695
විද්‍යාකීර්ති මහ පිරිවෙණ,තිස්සපෑල,හගුරන්කෙත.812369348
විල්වල රජමහා විහාරය,කරදගොල්ල,හගුරන්කෙත.525619361
විල්වල රජමහා විහාරය,විල්වල,රික්ල්ලගස්කඩ.
විවේකාරාමය,මන්ත්‍රිතැන්න,රාගල ,හාල්ග්‍රන්ඔය.523532030/716592329
විවේකාරාමය,වැරැල්ලපතන,හපුගස්තලාව.776523845
වෙලම්පාගොඩ පුරාණ විහාරය,වෙලම්පාගොඩ,රිකිල්ලගස්කඩ.767452300
ශාන්ත භාවනා මධ්‍යස්ථානය,ශාන්ත ජනපදය,තලවාකැලේ.718189150
ශීු විජිතාරාමය,පිටවල,නාවලපිටිය.775207550
ශ්‍රි අභයාරාමය,අංගොඩවෙල,දෙණිකේ, රිකිල්ලගස්කඩ.812365499
ශ්‍රි අභිනවාරාමය,දිඔුල්කුඔුර,රිකිල්ලගස්කඩ.813814425
ශ්‍රි අභිනවාරාමය,මල්උල්ල,ගෝනගංතැන්න,හගුරන්කෙත.813807212/719500711
ශ්‍රි අභිනවාරාමය,ගුඩ්වුඩ් ජනපදය,මන්දාරම්නුවර.523534436
ශ්‍රි අභිනවාරාමය,රිකිල්ලගස්කඩ.812365038
ශ්‍රි අභිනවාරාමය,දිග්ගල,උස්පනාහෙල,කුඹුක්වෙල.718288998
ශ්‍රි ඉසිපතනාරාමය,දීගලහින්න,එළමුල්ල.525719353
ශ්‍රි ඉසිපතනාරාමය,512 බි,ඉසිපතනාරාමය,මන්දාරම්නුවර.713601414
ශ්‍රි ඉසිපතනාරාමය,හරස්බැද්ද,වලපනේ.522050004/716380346
ශ්‍රි කන්ද විහාර සේනාසනය,ලෝගිය වතුයාය,කුම්වුඩ්,තලවාකැලේ.523535253
ශ්‍රි ජනානන්ද මහා විහාරය,රුපහ,හල්ග්‍රන්ඔය.718328928
ශ්‍රි ජයතිලකාරාමය,මැටිබැඔිය,එළමුල්ල.523531392
ශ්‍රි ජයවර්ධනාරාමය,ගල්කැටිය,මලංවත්ත,ගන්නෑව.711810574
ශ්‍රි ජිනේද්‍රාරාමය,ලදුපිට,පදියපැලැල්ල.719656876/523538836
ශ්‍රි ධම්මරක්ඛිත විවේකාශ්‍රමය,මැටියත්තාව,ලියන්වල,මුංවත්ත.724537140/779908746
ශ්‍රි ධර්මපාලාරාමය,කීණගහවෙල,දෙණියගම,දෙහිපේ.522287057
ශ්‍රි බුද්ධ ජයන්තියාරාමය,උඩගලඋඩ, ඉල්ලගොල්ල,හඟුරන්කෙත.813880408
ශ්‍රි බෝධිදෟමාරාමය,ගලුකේ,දෙහිපේ.813821791
ශ්‍රි බෝධිමළු විහාරය,ගල්කැටිවෙ,කළගන්වත්ත.775792127/702719433
ශ්‍රි බෝධිරාජාරාමය,පල්ලේවෙල,රිකිල්ලගස්කඩ.773883230
ශ්‍රි බෝධිරාජාරාමය,මඩවලතැන්න,ඉල්ලගොල්ල.813840056
ශ්‍රි බෝධිරා‍ජේන්ද්‍රාරාමය,බඹරගම,පල්ලේබෝවල.813813334/718395443
ශ්‍රි බෝධිරුක්ඛාරාමය,පල්ලේමකුරුප්ප,රිකිල්ලගස්කඩ.773883230
ශ්‍රි බෝධිරුක්ඛාරාමය,දෙහිපේ.522287012
ශ්‍රි බෝධිරුක්ඛාරාමය,ඇදිරිබැද්ද,ඉල්ලගොල්ල.779147816
ශ්‍රි බෞද්ධ මධ්‍යස්ථානය,හුණුකොටුව,මන්දාරම්නුවර.778948853
ශ්‍රි මහා විහාරය,බඹරකැලේ,නුවරඑළිය.522222821/779916033
ශ්‍රි රාජගිරි විහාරය,මන්දාරම්නුවර,එළමුල්ල.523520035
ශ්‍රි වාලුකාරාමය,බෝධිවෙල,රත්මැටිය,රිකිල්ලගස්කඩ.773883230
ශ්‍රි ශෛලබිමිබාරාමය,මොරගොල්ල,ඉල්ලගොල්ල.813822962
ශ්‍රි සම්බුද්ධ ජයන්තියාරාමය,කබරගල,එළමුල්ල.
ශ්‍රි සිද්ධත්ථාරාමය,රාගල පාර මුංවත්ත.775002604
ශ්‍රි සුගතමුනින්දාරාමය,රොටුපිහිල්ල,ඇකිරිය.711915958/772572118
ශ්‍රි සුගතාරාමය,වැවතැන්න,අඹන්ඇල්ල.714858656/525715018
ශ්‍රි සුගතාරාමය,හාලිඇල,ඇතිරිය.813814425
ශ්‍රි සුදර්ශනාරාමය,බෝගමුව,රිකිල්ලගස්කඩ.812365621
ශ්‍රි සුදර්ශනාරාමය,උදලුමඩ,රිකිල්ලගස්කඩ.812365812
ශ්‍රි සුදර්ශනාරාමය,බදුපොල,ගිනිගත්හේන.512242377
ශ්‍රි සුදස්ලෙන් විහාරය,වැල්ලගිරිය,මතුරට.523530965
ශ්‍රි සුධර්මාරාමය,බෘෘක්සයිඩ්,හල්ග්‍රන්ඔය.702719433
ශ්‍රි සුධර්මාරාමය,ලියන්වල,පහලගම,මුංවත්ත.523531099/779125452
ශ්‍රි සුධර්මාරාමය,ලිඩස්ඩේල්,රාගල,හල්ග්‍රන්ඔය.718271855
ශ්‍රි සුධර්මාරාමය,පූඩළු ඔය පාර,වටගොඩ,නුවර එළිය.522236078
ශ්‍රි සුධර්මාරාමය,කලවුල්ල,මතුර‍ට.522287158/718325838
ශ්‍රි සුමංගලාරාමය,උඩවත්ත,හඟුරන්කෙත.713008235
ශ්‍රී අග්‍රබෝධි විහාරය,අාගරඔය,අඹගමුව,උඩබුලත්ගම.727735090
ශ්‍රී අභයවර්ධනාරාමය,දෙහිගස්තැන්න,ගිනිගත්හේන.512242520
ශ්‍රී අභයසුමනාරාමය,ඇනික්වත්ත,උඩපුස්සැල්ලාව.523532941/716397897
ශ්‍රී අභිනවාරාමය,බෝකරබැවිල,හිටිගේගම,හැටන්.513510703
ශ්‍රී අභිනවාරාමය,ගිනිගතිහේන.512242248
ශ්‍රී අභිනවාරාමය,නිල්දණ්ඩාහින්න,වලපනේ.718078731/522278389
ශ්‍රී අභිනවාරාමය,සෙනරත්පුර,හාල්ග්‍රන්ඔය.713351909/712181465
ශ්‍රී අශෝකාරාමය,කෙහෙල්වරාව,මොරහේනගම,හැටන්.771832581
ශ්‍රී අශෝකාරාමය,ඩයගම,කඩවීදිය, නුවරඑළිය515688141
ශ්‍රී ආනන්දාරාමය,හෙල්බොඩ උතුර,කාච්චමලේ,කටුකිතුල.713470573
ශ්‍රී ආනන්දාරාමය,අඹගස්පිටිය,මුංවත්ත.523538861/717340401
ශ්‍රී ඉන්ද්‍ර ජෝති බෞද්ධ මධ්‍යස්ථානය,අධිකාරිගම පාර,හගුරන්කෙත.812369911/724566466
ශ්‍රී ඉසිපතනාරාම කන්දේ විහාරය,මිනුවන්දෙනිය,හිටිගේගම,හැටන්.777132523
ශ්‍රී ඉසිපතනාරාම විහාරය,දිඔුල,පතන.513526770
ශ්‍රී ඉසිපතනාරාමය,දාගම්පිටිය,ගිනිගත්හේන.776077600
ශ්‍රී උත්තරාරාමය,ඇඹුලංපහ,රූපහ.523532941/711254345
ශ්‍රී උපනන්දාරාමය,ඇබඩින් දෙක,විදුලිපුර.783972150
ශ්‍රී කළ්‍යාණ වංශිකාරාමය,උඩපුස්සැල්ලාව.718310002
ශ්‍රී ගංගාරාමය,කොහොඹගාන,උඩවත්ත.815617294/771922460
ශ්‍රී ගංගාරාමය,සීතාඑළිය,නුවරඑළිය.522223256/773234372
ශ්‍රී ගැමුණු රාජ විහාරය,ඩෙල්ටා ගැමුණුපුර,පුස්සැල්ලාව.812478321
ශ්‍රී ගුණරතන බෞද්ධ මධ්‍යස්ථානය,හල්ගොල්ල අංක 1,හපුගස්තලාව,නාවලපිටිය.718315211
ශ්‍රී ජයවර්ධනාරාමය,රුප්පේ,නිල්දණ්ඩාහින්න.523533098
ශ්‍රී ජයසුමනාරාමය,ලියන්වල,ඉහලගම,මුංවත්ත.523531099/718446938
ශ්‍රී ජලනන්දනාරාමය,රිකාටන් ජනපදය,මස්කෙළිය.713516516
ශ්‍රී ජිනේද්‍රාරාමය,තුංහිටියාව,මඩුල්ල,උඩුපුස්සැල්ලාව.716443424
ශ්‍රී ජිනේන්ද්‍රාරාමය,දාරාඔය,හදවලපිටිය.813813334/712539697
ශ්‍රී ජිනේන්ද්‍රාරාමය,පල්ලේගලඋඩ,ඉල්ලගොල්ල,හගුරන්කෙත.813818619/714423051
ශ්‍රී ජිනේන්ද්‍රාරාමය,කඳපොල,නුවරඑළිය.522229552/718014957
ශ්‍රී ජේතවනාරාමය,වැවකැලේ,කුඹල්ගම.525685202
ශ්‍රී ජේතවනාරාමය,යටිමාදුර,උඩමාදුර,නිල්දණ්ඩාහින්න.523521777/770858504
ශ්‍රී ජේතවනාරාමය,රඹුකේ,නිල්දණ්ඩාහින්න.522279453/718619776
ශ්‍රී දළඳාකරඩු විහාරය,මල්හෑව,කොත්මලේ.525689000/777654076
ශ්‍රී දේවානන්ද බෞද්ධ ඹධ්‍යස්ථානය,වීරසේකර පෙදෙස,පූඩළුඔය.0512233291 / 0718060872
ශ්‍රී ධර්ම නිකේතනාරාම විහාරය,පට්ටිපොල.710188058
ශ්‍රී ධර්මරාජාරාමය,මයිලගස්තැන්න,ගල්ගොඩ,කුඹල්ගමුව.718456610
ශ්‍රී ධර්මවර්ධනාරාමය,දොරගල,ගම්පොල.813825630/712077535
ශ්‍රී ධර්මවිජයාරාමය,සීතාඑළිය,නුවරඑළිය.522234382
ශ්‍රී ධර්මවිජයාරාමය,පැරණි හල්ගොල්ල,හපුගස්තලාව, නාවලපිටිය.
ශ්‍රී ධර්මාරාම විහාරස්ථානය,ඉලුක්පතන,වැරැල්ලපතන,වලපනේ.775255027
ශ්‍රී ධර්මාරාමය,ගැමුණුපුර,මාගස්තොට,සීතාඑළිය.717107260
ශ්‍රී ධර්මාශෝක විහාරය,ගෝඩන්වත්ත,උඩපුස්සැල්ලාව.712703132
ශ්‍රී නන්දාරාමය,පලල්පතන,රාගල,හාල්ග්‍රන්ඔය.716592329
ශ්‍රී නවකාරාමය,මඩුල්ල,උඩපුස්සැල්ලාව.523531663/716397897
ශ්‍රී නාගදීප විහාරය,නල්ලතන්නිය,මස්කෙළිය.523514326/718402618
ශ්‍රී නාගල රජ මහා විහාරය,ඉල්ලගොල්ල,හඟුරන්කෙත.812369400
ශ්‍රී නාමලු රජමහා විහාරය,සැනසුම් මාවත,උඩමාදුර,නීල්දණ්ඩාහීන්න.523520598/775610492
ශ්‍රී නිකේතනාරාමය,නුවරඑළිය පාර,කටුකිතුල.775722151
ශ්‍රී නිග්‍රොධාරාමය,මුදුනපිට,ගොනගන්තැන්න.718282024
ශ්‍රී නිග්‍රෝධාරාමය,පහළගම,ඇකිරිය,මහනුවර හරහා.815678580/712335534
ශ්‍රී නිශ්ශංක මල්ලව ගල්ලෙන් විහාරය හා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය,ශ්‍රී පාද මාවත,සීතගගුලගම,ගගුල්තැන්න,නල්ලතන්නි.714304496
ශ්‍රී නිශ්ශංකමල්ල විහාරය,ජම්බුතැන්න,හඟරාපිටිය,හැටන්.513500915
ශ්‍රී නීග්‍රෝධාරාමය,ග්ලෙන්ඩවන් වත්ත,රාගල,හල්ග්‍රන්ඔය.718271855
ශ්‍රී පාදදර්ශනාරාමය,කිතුල්බැද්ද,දොරගල,ගම්පොල.813814794/773507198
ශ්‍රී පියරතනාරාම බෞද්ධ මධයස්ථානය,එන්සල් අරාව,රහතුන්ගොඩ, හේවාහැට.779977771
ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය,බිංගන්තලාව,කදපොල.525674127
ශ්‍රී පුර්වාරාමය,පන්නල,කීර්තිබණ්‍ඩාරපුර.718873450
ශ්‍රී පුර්වාරාමය,පැරකුම්පුර,නානුඔය.523530608
ශ්‍රී පුෂ්පාරාම විහාරය,කුඩාඔය,ලබුකැලේ.522236053/715280879
ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය,මොරහෙල,මඩුල්ල,උඩුපුස්සැල්ලාව.523058790/718066602
ශ්‍රී පුෂ්පාරාමය,බෙල්ටන්,වජේබාහුකන්ද,හැටන් හරහා.718446960
ශ්‍රී පූර්වාරාමය,හැබ්බෑකන්ද,ගිනිගත්හේන.513511656
ශ්‍රී ප්‍රදීපාරාමය,ගැරඩිඇල්ල,කොත්මලේ.522259515
ශ්‍රී ප්‍රියදර්ශනාරාමය,නවකඩදොර,පුස්සැල්ලාව.812478425
ශ්‍රී ප්‍රියදර්ශනාරාමය,දරපනාහෙල,හරස්බැද්ද.716547557
ශ්‍රී ඵුස්සදේව රජමහා විහාරය,වටරක්ගොඩ,වලපනේ.522279290
ශ්‍රී බුද්ධාරාම විහාරය,වටවල.512237237
ශ්‍රී බෝධිමළු විහාරය,ගංකේවෙල කොළණිය,කැටඹුලාව,නවතිස්පනේ.719044496
ශ්‍රී බෝධිමළු විහාරය,වීරපුර,විජයබාහුකන්ද.719699168
ශ්‍රී බෝධිමළු විහාරය,කුඹුක්වෙල,නිල්දණ්ඩාහීන්න.775792127/717467613
ශ්‍රී බෝධියංගනාරාමය,එගොඩකන්ද,වලපනේ.522279428/725325723
ශ්‍රී බෝධිරාජාරාමය,හපුගස්දෙනිය,ඇකිරිය,මහනුවර හරහා.712333534
ශ්‍රී බෝධිරාජාරාමය,බුලුගහපිටිය,හේවාහැට.813842005/812060086
ශ්‍රී බෝධිරුක්කාරාමය,මැදකදුර,මුංවත්ත.525683396
ශ්‍රී බෝධිරුක්ඛාරාම ශීල භාවනා මධ්‍යස්ථානය,පොල්පිටිය,පිටවල.775536126
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,තවලන්තැන්න,කොත්මලේ.522259711/779435877
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,උඩමකුරුප්ප,රිකිල්ලගස්කඩ.718401920
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,අඹලියද්ද,රූපහ.0716854631 / 0712486862
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,බෝගහවත්ත,පතන.522224272/779008083
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,මාවෙල,මාස්වෙල.778585601
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,වෑකුඹුර,තෙරි‍පැහැ.523531121/715455970
ශ්‍රී බෝධිසත්වාරාම විහාරය,රාගල පාර,පදියපැලැල්ල.522287110/711537301
ශ්‍රී මංගල ගුණරතනාරාමය,ගංකේවෙල,කටුකිතුල.784393255
ශ්‍රී මංගලාරාමය,අඹතලාව,ගිනිගත්හේන.512051401
ශ්‍රී මකර තොරණ බෞද්ධ මධ්‍යස්ථානය,නල්ලතන්නිය,මස්කෙළිය.718357353
ශ්‍රී මහා බෝධි විහාරය,ඉලුක්කුඹුර,කුඹුක්වෙල,හල්ග්‍රන්ඔය.0523531222 / 0718288998
ශ්‍රී මහින්දාරාමය,නාගසේන,ලිදුල.779207792
ශ්‍රී මහින්දාරාමය,මිපිලිමාන,නුවරඑළිය.525618210/718097473
ශ්‍රී මෙත්තාරාමය,හත්ලාහ,ගිනිගත්හේන.778239212
ශ්‍රී මේඝවනාරාමය,කැලණිවැලි වතු සමාගම,ලබුකැෙලේ.522235211
ශ්‍රී මේඝානන්ද විහාරය,කඩදොරපිටිය,පූඩළුඔය.718060872
ශ්‍රී මොග්ගලීපුත්තාරාමය,මීපනාව,උඩපුස්සැල්ලාව.0523536062 / 0717483526
ශ්‍රී රත්නගිරි විහාරය,රත්නගිරි ජනපදය,ලිදුල.774666604
ශ්‍රී රත්නාලෝක පිරිවෙණ,ශ්‍රී ගංගාරාමය,රුවන්එළිය,නුවරඑළිය.522223040
ශ්‍රී රන්පත්ගේ විහාරය,කිතුල්පේ,පල්ලේබෝවල,හගුරන්කෙත813812352
ශ්‍රී රාජක්ෂේත්‍රාරාමය,ගන්නෑව,උඩගම.728981533
ශ්‍රී ලංකාපුර සදහම් අසපුව,බහුඅැල,වජිරපුර,නුවරඑළිය.522234444
ශ්‍රී වර්ධනාරාමය,රොජර්සන්ගම,නවතිස්පනේ.523532577
ශ්‍රී වර්ධනාරාමය,නානුඔය,නුවරඑළිය522234614
ශ්‍රී වලගම්බා විහාරය,රහතුන්ගොඩ,හේවාහැට.725420427/817216026
ශ්‍රී විජයබා පිරිවෙන් විහාරය,අඹගමුව,උඩබුලත්ගම.512242366
ශ්‍රී විජයවර්ධනාරාමය,රම්බොඩ ගම,රම්බොඩ.522259640/719699168
ශ්‍රී විජයසුන්දරාරාමය,මාඔය,හගුරන්කෙත.812369401
ශ්‍රී විජයාරාමය,කොටඹේ,රූපහ.768338893
ශ්‍රී විජයාරාමය,රොසැල්ල,වටවල.512237133
ශ්‍රී විජිතාරාමය,හපුවල,හගුරන්කෙත.813824520/713533441
ශ්‍රී විදර්ශනාරාමය,අළුඹය ජනපදය,විදුලිපුර.720408562
ශ්‍රී විද්‍යාලෝක පිරිවෙණ,රාවණාගොඩ,විජේබාහුකන්ද, හැටන් හරහා.0513519168 / 0718446960
ශ්‍රී විමල දර්ශනාරාමය,දෙළුන්තලමඩ,කටුකිතුල.523532304/729479590
ශ්‍රී විමලාරාම විහාරස්ථානය,මොරංගහතැන්න,කීනගොල්ල,කලගංවත්ත.525626785/716773723
ශ්‍රී විමලාරාමය,වදවල,කරඳගොල්ල.812365778
ශ්‍රී විමලාරාමය,කුඩාගම,හැටන්.514906315
ශ්‍රී විමලාරාමය,කිරිවන්එළිය,විදුලිපුර.512232227
ශ්‍රී විවෙිකාරාමය.පන්සල පාර,බගවන්තලාව.522267719
ශ්‍රී විශුද්ධාරාමය,කිරිඳිවෙල,පූඩ්‍ළුඔය.717652081
ශ්‍රී විසුද්ධාරාමය,ගල්පාලම,කඳපොල,නුවරඑළිය.522229585
ශ්‍රී ශාන්ත නිකේතනාරාමය,කන්දෙයාය,මඩුල්ල,උඩපුස්සැල්ලාව.714611367
ශ්‍රී ශාරිපුත්‍රාරාමය,ශ්‍රී රේවත පිරිවෙන,රාගල,හාල්ග්‍රන්ඔය.522265333
ශ්‍රී ශෛල බිම්බාරාමය,රම්පාදෙණිය,ගිනිගත්හේන.512242335
ශ්‍රී ශෛලතලාරාමය,කරාමිදුල,හේවාහැට.718397904
ශ්‍රී සංඝරාජාරාමය,දැලිවල,දමුණුමදය,හගුරන්කෙත.812369400
ශ්‍රී සද්ධර්ම නිකේතන විහාරය,සඳතැන්න,නුවරඑළිය.522234420/717058145
ශ්‍රී සද්ධර්මතිලක සීමාරාමය,අඹන්වැල්ල,නිල්දණ්ඩාහීන්න.523527214
ශ්‍රී සද්ධර්මාරාමය,ගල්ලිපතන,මැදකඳුර,මුංවත්ත.713982143
ශ්‍රී සද්ධර්මාරාමය,තලවාකැලේ.522258500
ශ්‍රී සමනළ බෝධිරාජ විහාරය,බගතුළුව,ගිනිගත්හේන.512242381
ශ්‍රී සම්බෝධි කාශ්‍යපාරාමය,පහලගම,මඩුල්ල,උඩපුස්සැල්ලාව.0523531663 / 0712728023
ශ්‍රී සම්බෝධි විහාරය,ප්‍රධාන බස් නැවතුම් පොල,නුවරඑළිය.714495374
ශ්‍රී සාසනරථනාරාමය,රත්නායකපුර,හල්ග්‍රන්ඔය.716592329
ශ්‍රී සිද්ධාර්ථ ධර්ම නිකේතනාරාමය,දබ්බරේ,නිල්දණ්ඩාහීන්න.523531360/719944026
ශ්‍රී සුගත උපෝසථාරාමය,ඉඩමලන්ද,අධිකාරිගම.813809027
ශ්‍රී සුගතබිම්බාරාමය,ඉහළ ගොරකඔය,නාවලපිටිය.542222157
ශ්‍රී සුගතබිම්බාරාමය,හල්ගොල්ල අංක2,හපුගස්තලාව,718010183
ශ්‍රී සුගතාරාමයඋනන්තැන්න,හගුරන්කෙත.813814370/718392824
ශ්‍රී සුගතාරාමය,කරගස්තලාව,කටුකිතුල.525621881/710563740
ශ්‍රී සුගතාරාමය,කැටයාපතන,මතුරට.711785084
ශ්‍රී සුගතාරාමය,හුණුගල්ඔය අංක 02,කැටඹුලාව, නවතිස්පනේ.718315052
ශ්‍රී සුදර්ශනාරාමය,පලාගොල්ල,ලබුකැලේ.523534795/718062994
ශ්‍රී සුදර්ශනාරාමය,ගල්කඩපතන,උඩපුස්සැල්ලාව.523531300/712851537
ශ්‍රී සුදර්ශනාරාමය,ගල්කඩවල,උඩමාදුර.523521777
ශ්‍රී සුදර්ශනාරාමය,හොල්බෲක්,ආගරපතන.522230340
ශ්‍රී සුදර්ශනාරාමය,සමගිපුර,රාගල,හාල්ග්‍රන්ඔය.523536052
ශ්‍රී සුදර්ශනාරාමය,කලගන්වත්ත,නිල්දණ්ඩාහින්න.525716484/718326658
ශ්‍රී සුධර්මාරාමය,කලවැල්දෙනිය,ගිනිගත්හේන.714482128
ශ්‍රී සුධර්මාරාමය,විදුලිපුර,ගිනිගත්හේන.512232212
ශ්‍රී සුධර්මාරාමය,කෙලින් වීදිය,ආගරපතන.523906267/727906267
ශ්‍රී සුනන්දාරාමය,කුරුපනාවෙල,උඩපුස්සැල්ලාව.525613863/717107717
ශ්‍රී සුනේත්‍රාරාමය,නිශ්ශංක උයන,සාමිමලේ.512235243
ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානය,ගලබඩ,පදියපැලැල්ල.715801515
ශ්‍රී සුබෝධාරාමය,ජනපදගම,වලපනේ.523536230/726078462
ශ්‍රී සුබෝධාරාමය,කෝන්කෝඩියාව,පහළකොටස,කඳපොළ.522286102/767843808
ශ්‍රී සුභද්‍රාරාමය,06 කණුව,උඩමාදුර,නිල්දණ්ඩාහීන්න.523531124/711358885
ශ්‍රී සුභද්‍රාරාමය,තිබ්බටුගොඩ,වට‍බේ,නීල්දණ්ඩාහීන්න.775255027
ශ්‍රී සුභද්‍රාරාමය,මහකුඩුගල,හල්ග්‍රන්ඔය.522286102/767843808
ශ්‍රී සුමංගලාරාමය,හකුරුතලේ,අධිකාරිගම813842308
ශ්‍රී සුමංගලාරාමය,කුඹල්ගමුව,වලපනේ.522279341
ශ්‍රී සුමංගලාරාමය,මෙරිගොල්ඩ්,මතුරට.777187875
ශ්‍රී සුමන විසුද්ධාරාමය,දෙනියහේන,කොත්තැල්ලෙන,හැටන්.
ශ්‍රී සුමනාරාම විහාරය,උඩවත්ත කුඹුර,හගුරන්කෙත.716019258
ශ්‍රී සුමනාරාමය,ලක්ෂපාන.512232164
ශ්‍රී සුමනාරාමය,දරවල පාර,හැටන්.512224964
ශ්‍රී සුමනාරාමය,මස්කෙළිය.522277216
ශ්‍රී සුමනාරාමය,ගැමුණුපුර,මාගස්තොට,නුවරඑළිය.523531774
ශ්‍රී සුරම්‍යාරාමය,වරාකලවිට,හඳවලපිටිය,හගුරන්කෙත.718395443
ශ්‍රී සේනානන්දාරාමය, 718097473
ශ්‍රී සෝනුත්තරාරාමය,ගගපළාත,උඩගම,ගොනගන්තැන්න.813843198
ශ්‍රී සෝමානන්දාරාමය,අඹෙවෙල,නුවරඑළිය.523539192
ශ්‍රී ස්වර්ණගිරි විවේක සේනාසනය,සිංගල් ට්‍රී,නුවරඑළිය.522222799
ශ්‍රීපාද කල්ප වෘක්ෂ විහාරය,‍ නල්ලතන්නිය,මස්කෙළිය.522055556
සංඝරාජ භාවනා මධ්‍යස්ථානයRC කොටස,කිකිළියාමාන,ලබුකැලේ713619850
සම්බෝධි විහාරය,බෝගහවෙල,පූඩළුඔය.716515528
සම්බෝධි විහාරය,තිස්පනේකන්ද,නවතිස්පනේ.714955019
සාරානන්ද විහාරය,හරංගල අංක 03,කැටඹුලාව, නවතිස්පනේ.543549004
සිරි ජයසුමනාරාමය,රුවන්පුර,හපුගස්තලාව,නාවලපිටිය.0718180084 0542050189
සිරි දළදා ආරණ්‍ය සේනාසනය,මහවැලි රජ මාවත,අධිකාරිගම,හගුරන්කෙත.813803479
සිරි විජය මංගලාරාමය,රුවන්පුර,හැටන්.513510717
සිරි විමලාරාමය,මුල්ඔය,හේවාහැට.813213369
සිරි සම්බෝධි විවේක යෝගාශ්‍රම ආරණ්‍ය සේනාසනය,පණ්ඩිතයා කුඹුර,මන්ත්‍රී තැන්න,හාල්ග්‍රන්ඔය.525629400/768338643
සිරි සුගතාරාමය,මේරිමවුන්ට් ජනපදය,හගුරන්කෙත.719376483
සිරිදසුන් විහාරය,රතුකරුසගම,හේවාහැට.715377078
සිව්මු නි බෝධිමලු විහාරස්ථානය,රන්ජුරාව,ගිනිගත්හේන.776661372/513510330
සිසිල දහම් හඬ ශ්‍රී රාවණා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය,මාලිගාවත්ත,පිදුරුතලාගල,කඳපොල,නුවරඑළිය.523531963/718429249
සීතවනාරාමය,කටුමාන,බදුලු පාර,නුවරඑළිය.522234962
සුදර්ශනාරාමය,නවතිස්පනේ.542240212/767080807
සුභද්‍රාරාමය,නවමොරපේ,මාස්වෙල.727654076
සුමන ගුණරතනාරාමය,වඩුමානගම,ලියන්වෙල,මුංවත්ත.523531099/779125452
සුමනාරාමය,2 කණුව,කිකිළියාමාන ජනපදය,ලබුකැලේ.715280879
සුවිශුද්ධාරාමය,මාවෙල,මාස්වෙල.813817703/718009310
ස්වර්ණමාලි බෝධිරුක්ඛාරාමය,අලකොල‍වැව,මතුරට.522287158/718325838

ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම පහතින් සිදුකල හැක.

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය

ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.

බෞද්ධ ආගමික ස්ථාන වර්ගීකරණය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අනුව වර්ගීකරණය කල බෞද්ධ සිද්ධස්ථාන

ආගමික ස්ථානයේ ස්වභාවය අනුව වර්ගීකරණය කල බෞද්ධ සිද්ධස්ථාන

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

සමාජසත්කාර “ත්‍රිපිටක පූජා 2017” | Tripitaka Pooja (අටමහ කුසල් Plan 2017) – වැඩම කරවීමේ පිංකම Part 01

සමාජසත්කාර “ත්‍රිපිටක පූජා 2017” | Tripitaka Pooja (අටමහ කුසල් Plan 2017) – වැඩම කරවීමේ පිංකම Part 01

ලොව උතුම්ම දානයට සම්බන්ධ වුණ ෆේස්බුක් මිතුරු මිතුරියෝ... අද දින අපි ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් අරලගංවිල, කුඩා සීගිරිය, ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයට ත‍්‍රිපිටකය සහ ‍ත්‍රිපිටකය තැන්පත් කිරීමට පොත් කබඩ් එකක් සඟ සතු කර පූජා කරනු ලැබුවා. මේ පිංකමට...

read more
පිය සෙනෙහසට නොදෙවෙනි වූ මහප්පාගේ සෙනෙහස වෙනුවෙන් යුතුකම් ඉටුකල Thushani Perera Gallege අක්කා (Donating a Wheelchair – ඔක්කම්පිටිය) – Part 01

පිය සෙනෙහසට නොදෙවෙනි වූ මහප්පාගේ සෙනෙහස වෙනුවෙන් යුතුකම් ඉටුකල Thushani Perera Gallege අක්කා (Donating a Wheelchair – ඔක්කම්පිටිය) – Part 01

මාගේ මුහුණු පොතේ මිතුරියක් වන තුෂානි පෙරේරා අක්කාගේ ආදරණීය මහප්පා, සිරිසේන වීරසිංහ මහතා 2017.09.28 වන දිනට මෙලොවින් සමුගෙන මාස 3ක් වෙනවා. මෙලොව ඉපදෙන සෑම කෙනෙකුටම මරණයට මුහුන දෙන්න වෙනවා. ඉතින් අපේ හිතවතුන් ජීවත් වෙලා ඉද්දී කොයි තරම් දේවල් කරලා...

read more
ඔබ සැමගේ දායකත්වයෙන් පූජ්‍ය ඉද්දගොඩ පියරතන ස්වාමින්වහන්සේ නැවත ජීවිතය ලැබූ වගයි….

ඔබ සැමගේ දායකත්වයෙන් පූජ්‍ය ඉද්දගොඩ පියරතන ස්වාමින්වහන්සේ නැවත ජීවිතය ලැබූ වගයි….

හදවත් රෝගයක් හේතුවෙන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුනා වූ වැලිවේරිය අමතරතන විවේක සේනාසනයේ විහාරස්ථානයේ වැඩ විසූ පූජ්‍ය ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ අද දවසේදී සාර්ථක සැත්කමකින් අනතුරුව නැවත විහාරස්ථානය කරා වැඩම කරනවා. උන්වහන්සේ පිළිබඳ තොරතුරු පල කල...

read more

සමාජසත්කාර පිංකම් – [page_title]

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න. 

සමාජසත්කාර “ත්‍රිපිටක පූජා 2017” | Tripitaka Pooja (අටමහ කුසල් Plan 2017) – වැඩම කරවීමේ පිංකම Part 01

සමාජසත්කාර “ත්‍රිපිටක පූජා 2017” | Tripitaka Pooja (අටමහ කුසල් Plan 2017) – වැඩම කරවීමේ පිංකම Part 01

ලොව උතුම්ම දානයට සම්බන්ධ වුණ ෆේස්බුක් මිතුරු මිතුරියෝ... අද දින අපි ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් අරලගංවිල, කුඩා සීගිරිය, ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයට ත‍්‍රිපිටකය සහ ‍ත්‍රිපිටකය තැන්පත් කිරීමට පොත් කබඩ් එකක් සඟ සතු කර...

read more
පිය සෙනෙහසට නොදෙවෙනි වූ මහප්පාගේ සෙනෙහස වෙනුවෙන් යුතුකම් ඉටුකල Thushani Perera Gallege අක්කා (Donating a Wheelchair – ඔක්කම්පිටිය) – Part 01

පිය සෙනෙහසට නොදෙවෙනි වූ මහප්පාගේ සෙනෙහස වෙනුවෙන් යුතුකම් ඉටුකල Thushani Perera Gallege අක්කා (Donating a Wheelchair – ඔක්කම්පිටිය) – Part 01

මාගේ මුහුණු පොතේ මිතුරියක් වන තුෂානි පෙරේරා අක්කාගේ ආදරණීය මහප්පා, සිරිසේන වීරසිංහ මහතා 2017.09.28 වන දිනට මෙලොවින් සමුගෙන මාස 3ක් වෙනවා. මෙලොව ඉපදෙන සෑම කෙනෙකුටම මරණයට මුහුන දෙන්න වෙනවා. ඉතින් අපේ හිතවතුන් ජීවත් වෙලා...

read more
ඔබ සැමගේ දායකත්වයෙන් පූජ්‍ය ඉද්දගොඩ පියරතන ස්වාමින්වහන්සේ නැවත ජීවිතය ලැබූ වගයි….

ඔබ සැමගේ දායකත්වයෙන් පූජ්‍ය ඉද්දගොඩ පියරතන ස්වාමින්වහන්සේ නැවත ජීවිතය ලැබූ වගයි….

හදවත් රෝගයක් හේතුවෙන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුනා වූ වැලිවේරිය අමතරතන විවේක සේනාසනයේ විහාරස්ථානයේ වැඩ විසූ පූජ්‍ය ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ අද දවසේදී සාර්ථක සැත්කමකින් අනතුරුව නැවත විහාරස්ථානය කරා වැඩම කරනවා....

read more

සමාජමාධ්‍ය ජාල ඔස්සේ අපගේ වැඩසටහන් Follow කරන්න