loader image
Select Page
“පුණ්‍යභූමි” සමාජසත්කාර ව්‍යාපෘතිය

කලණමිතුරු එකමුතුවෙන් – හදමු අපේ ගමයි, පන්සලයි !

ඔබේ විහාරස්ථානයට ආධාර ලබාගැනීමට අප වෙබ් අඩවියේ පොස්ට් එකක් පලකිරීමට පහත බට්න් එක ඔබන්න. එහි එන ෆෝරමය සම්පුර්ණයෙන්ම පිරවීම අනිවාර්යය වේ.  සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න. ඔගේ පොස්ට් එක තහවුරු කලපසු එය පහත “අඩුපහසුකම් සහිත විහාරස්ථාන” යන කොටසට ඇතුලත් කරනු ලැබේ.

අඩුපහසුකම් සහිත විහාරස්ථාන (ආධාර කරන්න)

පහතින් ඔබට දැකගත හැකිවන්නේ ශ්‍රී ලංකාවේ දසත විසිරුණු ෆේස්බුක් මිතුරන් සහ ස්වාමින්වහන්සේලා විසින් පළකරන ලද ඔවුන්ගේ විහාරස්ථාන වල අඩුපාඩුය. පින් කැමති ඔබට එම පින්කම් වලට රු.100කින් හෝ ආධාරයක් කරන්න පුළුවන්. රන් මාලිගා තනන්නට නොව ගමේ පුංචි පන්සල ගොඩනගන්නයි මේ අහිංසක වෑයම. කරුණාකර පොස්ට් එක කියවා ස්වාමින්වහ්නසේලාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගෙන තහවුරු කරගත් පසු විහාරස්ථානයේ ගිණුමටම ආධාර කරන්න. පහත විහාරස්ථාන කිසිවක් සමාජසත්කාර පදනම විසින් නිරීක්ෂණය කොට තහවුරු කල ඒවා නොවන බවද කරුණාවෙන් සලකන්න. (ඔබගේ විහාරස්ථානයද තහවුරු කරගත් විහාරස්ථානයක් ලෙස අප නාමාවලිය ඇතුලත් කරගැනීමට සහ විහාරස්ථානය වෙනුවෙන් නොමිලයේ ආධාර  එකතුකරගැනීමට වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍යයි නම් 0701 10 10 10 අමතන්න)

කුරුපැත්ත ශ්‍රී විජයාරාම විහාරයේ අභිනව ධර්ම ශාලාව සදහා ආධාර කරන්න

කුරුපැත්ත ශ්‍රී විජයාරාම විහාරයේ අභිනව ධර්ම ශාලාව සදහා ආධාර කරන්න

අප විහාරස්ථානයේ අබලන් තත්වයේ පවතින කුඩා ධර්ම ශාලාව සිසුන් සියයක් පමණ අධ්‍යාපනය ලබන දහම් පාසල සදහා ප්‍ර්මානවත් නොවන අතර විහාරස්ථානයේ ආගමික කටයුතු සදහාද ඉඩ පහසුකම් ප්‍රමාණවත්   නොවේ එබැවින් වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ නව ධර්ම ශාලාවක් ගොඩ නැගීමට...

read more
විහාරස්ථානය හා දහම් පාසල බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර දෙන්න.ඉදි කරමින් තිබෙන චෛත්‍යයේ වැඩ නිම කරන්න උදව් ලබා දෙන්න.

විහාරස්ථානය හා දහම් පාසල බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර දෙන්න.ඉදි කරමින් තිබෙන චෛත්‍යයේ වැඩ නිම කරන්න උදව් ලබා දෙන්න.

බදුල්ල දිස්ත්‍රික්කයෙ හාලඇල පාදේශීය ලේකම් කොට්ඨාශයේ නෙඵව 56සී ගාම නිළධාරී වශමේ නෙඵව ගම්මානයට තිබෙන එකම විහාරස්ථානය අප විහාරස්ථානයයි අතීතයේ මෙම ස්ථානයේ විහාරස්ථානයක් පැවිතිලා එය අහාවයට ගොස් ඇත මෑත භාගයේ වසර හයකට කලින් අප විහාරස්ථානය පටන්ගගෙන ගමෙහි...

read more
සංඝ ශාලාවට අවශ්‍යව ඇත්තේ ටයිල් කැට ටිකක් එය පරිත්‍යාගය කරන්නේනම් බොහොම පිං

සංඝ ශාලාවට අවශ්‍යව ඇත්තේ ටයිල් කැට ටිකක් එය පරිත්‍යාගය කරන්නේනම් බොහොම පිං

නාගොඩ ප්‍රදේශයේ වර්ෂ 1980 ඉදි කෙරුණු විහාරයකි කිසිම ආදයමක් නොමැතිය ප්‍රදේශයේ දානපතියන්ගේ උදවු උපකාර ලබාගෙන තමයි විහාරයේ ඉතිරි වැඩ කරගන්නේ ඉතින් විහාරාධිපති දේවරක්කිත හිමි ඉල්ලා සිටින්නේ සංඝ ශාලාවේ ඉතුරු වැඩ නිම කරගැනීමට ටයිල් කැට ටික පරිත්‍යාගය...

read more

සමාජසත්කාර පදනම විසින් සිදුකල පිංකම්

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න. 

වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේ නමකට සුවබර දිවියක් උදාකර දුන් පින්වත් මිතුරෝ (Part 03 මෙහෙණින් වහන්සේගේ ආශිර්වාදය)

වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේ නමකට සුවබර දිවියක් උදාකර දුන් පින්වත් මිතුරෝ (Part 03 මෙහෙණින් වහන්සේගේ ආශිර්වාදය)

ඔබට මතක ඇති ආරණ්‍යක වැඩ සිටින වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේනමක් පිළිබඳව මීට පෙර අප සඳහන් කළා. ඔක්කම්පිටිය ප්‍රදේශයේ සිදු කළ ගැබිනි මව්වරුන්ගේ ව්‍යාපෘතියේදී දැනගන්නට ලැබුන තොරතුරක් අනුව අපි උන්වහන්සේ...

read more
විහාරස්ථානයකට විදුලි බලය ලබාදීම – මහියංගනය (දිවා රෑ පිං වැඩෙන පිංකම්)

විහාරස්ථානයකට විදුලි බලය ලබාදීම – මහියංගනය (දිවා රෑ පිං වැඩෙන පිංකම්)

මේ විහාරස්ථානය පිහිටලා තිබෙන්නේ මහියංගනය, කුරුවිතැන්න ගමේ. ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක්. ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් ගණනක් ගම ඇතුලේ තමා මේ පන්සල පිහිටලා තිබෙන්නේ. සෙනෙහසේ චාරිකාවකදි තමයි අපිට මේ...

read more
ත්‍රිපිටක පූජා 2017 (සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම්වේ…)

ත්‍රිපිටක පූජා 2017 (සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම්වේ…)

2017 සැප්තැම්බර් මාසයේදී අට මහා කුසල් වලින් එකක් වන මේ උතුම් වූ ධර්ම දාන පිංකම (ත්‍රිපිටක පූජා) අප සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. සැ.යු : මේ පිංකම සඳහා මුදල් අවශ්‍ය නොවන බව කරුණාවෙන් සළකන්න. Project...

read more
දඹදිව වන්දනාව

දඹදිව වන්දනාව

උතුම් වූ අප සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ ඒ දඹදිව වන්දනාමාන කරමින් අද අපි කුෂිනාරානුවර පිහිටි පිරිනිවන් මංචකය, ආදාහන චෛත්‍ය වන්දනාමාන කරන්නට වූවා. එහිදී අප විසින් සම්බුදු...

read more
පාඩිග්ගම පන්සල ගොඩනැගීම පිළිබඳව සාකච්ඡා කිරීම | මැදවච්චිය

පාඩිග්ගම පන්සල ගොඩනැගීම පිළිබඳව සාකච්ඡා කිරීම | මැදවච්චිය

ඊයේ උදෑසන කොළඹ සිට Walpola Saddhananda ස්වාමීන්වහන්සේ (සමාජසත්කාර.lk අනුශාසක ස්වාමීන්වහන්සේ) සහ Walpola Dhammananda ස්වාමීන්වහන්සේ සහ නුවරඑළිය සිට තවත් හිතවත් ස්වාමීන්වහන්සේ...

read more
කිසිදා දෙනෙතින් නොදුටු හදවතින් දුටු සොයුරියකගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් ආශිර්වාද පතා – සත් දිනක පින්කම් මාලාවේ සයවන දිනය – සිවුරු පූජා | දියතලාව

කිසිදා දෙනෙතින් නොදුටු හදවතින් දුටු සොයුරියකගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් ආශිර්වාද පතා – සත් දිනක පින්කම් මාලාවේ සයවන දිනය – සිවුරු පූජා | දියතලාව

බොහෝ කලක පටන් සමාජසත්කාර හා එක්ව කටයුතු කරන මාගේම සොයුරියක් වැනි වූ ඉතා සමීප මෙන්ම සමාජසත්කාර ව්‍යාපෘති රැසකට සම්බන්ධ වූ මිතුරියකගේ ස්වාමිපුරුෂයාහට නිරෝගී සුවය පතා මා විසින් ඇගේ ඉල්ලිමකින් තොරවම...

read more
ඔබ සැමගේ දායකත්වයෙන් පූජ්‍ය ඉද්දගොඩ පියරතන ස්වාමින්වහන්සේ නැවත ජීවිතය ලැබූ වගයි….

ඔබ සැමගේ දායකත්වයෙන් පූජ්‍ය ඉද්දගොඩ පියරතන ස්වාමින්වහන්සේ නැවත ජීවිතය ලැබූ වගයි….

හදවත් රෝගයක් හේතුවෙන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුනා වූ වැලිවේරිය අමතරතන විවේක සේනාසනයේ විහාරස්ථානයේ වැඩ විසූ පූජ්‍ය ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ අද දවසේදී සාර්ථක සැත්කමකින් අනතුරුව නැවත...

read more
ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ වෙනුවෙන් කැපවෙන ෆේස්බුක් මිතුරු මිතුරියෝ (ප්‍රාර්ථනා Fund Project 05 – Day 08 – දහවල්)

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ වෙනුවෙන් කැපවෙන ෆේස්බුක් මිතුරු මිතුරියෝ (ප්‍රාර්ථනා Fund Project 05 – Day 08 – දහවල්)

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටි පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ පසුගිය අප්‍රේල් 27 උදෑසන 7.30ට හෘද උරස් ශල්‍ය දැඩි සත්කාර ඒකකයට (ITICU) සැත්කම සඳහා ගනු ලැබුවා. දින තුනක්...

read more
ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ සැත්කමෙන් පසු නැවතත් වාට්ටුවට

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන (වෙබ් අඩවි සහිත)
තහවුරු කරන ලද විහාරස්ථාන

පහත සදහන් විහාරස්ථාන සියල්ලටම ඔබට ඍජුවම සම්බන්ධ විය හැකි ආකාරයට වෙබ් අඩවි අප සමාජසත්කාර.lk  පදනමේ තාක්ෂණික අංශය විසින්  නිර්මාණය කර ඇති හෝ නිර්මාණය කරමින් පවතින .ඒවා වේ.  එම විහාරස්ථාන සියල්ලම අප නියෝජිතයින් විසින් පෞද්ගලිකව නිරීක්ෂණය කල ඒවා වන අතර ලබාදී ඇති ගිණුම් අංක විහාරස්ථානයට අයත් ඒවා වන බවට අප ආයතනය තහවුරු  කරනු ලැබේ. 

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වේ. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

No Results Found

The page you requested could not be found. Try refining your search, or use the navigation above to locate the post.

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…