loader image
Select Page
vote4us
“පුණ්‍යභූමි” සමාජසත්කාර ව්‍යාපෘතිය

කලණමිතුරු එකමුතුවෙන් – හදමු අපේ ගමයි, පන්සලයි !

අපගේ තාක්ෂණික කණ්ඩායම විසින් නිමැවූ වෙබ් අඩවි

ජයසිංහාරාමය – තංගල්ල

ජයසිංහාරාමය – තංගල්ල

තංගල්ල දංකැටිය ජයහිංහාරාමය මහා විහාරස්ථානය භික්ෂු පරපුරක් ලෙසින් ආරම්භ වී ඇත්තේ ක්‍රි.ව. 1914  වසරේදීය. ආදී කර්තෘන් වහන්සේ වන්නේ ජිනසාසනවංසාලංකාර අග්‍ර පණ්ඩිත අති පූජනීය මාරකොල්ලියේ අරියවංශ...

read more
ශ්‍රී විජය බෞද්ධ මධ්‍යස්ථානය – බෙලිඅත්ත

ශ්‍රී විජය බෞද්ධ මධ්‍යස්ථානය – බෙලිඅත්ත

මෙම විහාරස්ථානය ආරම්භ කොට ඇත්තේ ශි‍්‍ර බුද්ධ වර්ෂ 2511 - කි‍්‍ර ව 1967 වර්ෂයේ දීය.විහාරස්ථානයේ වර්තමාන ලියාපදිංචි අංකය - බෞ.කො.දේ/විහාදේ/ 09/30/011 ඓතිහාසික ජනප‍්‍රවාදයක් ” මෙම විහාරස්ථානය 1967 වසරේ...

read more
හකුරුවෙල පුරාණ විහාරය – හකුරුවෙල

හකුරුවෙල පුරාණ විහාරය – හකුරුවෙල

උතුරු ගිරුවාපත්තුවේ රුහුණු රට හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හකුරුවෙල ග්‍රාම නිලධාරී වසමේ හකුරුවෙල පුරාණ විහාරස්ථානය නමින් අප විහාරස්ථානය හැඳින්වේ.එය ඉතා පැරණි...

read more
ශ්‍රී ධර්මගිරි ගිරුවාසෑ විහාරය – මැදමුලන

ශ්‍රී ධර්මගිරි ගිරුවාසෑ විහාරය – මැදමුලන

උතුරු ගිරුවාපත්තුවේ වීරකැටිය දෙබොක්කාව මාර්ගයේ පල්ලෙමුලන ග්‍රාමයේ සුන්දර කෙත්යාය සහ ඉතා කුඩා වැව ඉදිරිපස මෙම විහාරස්ථානය පිහිටා ඇත. වර්ෂ 1947 දී අතිපූජනයීය අබකොළවැවේ ධම්මාලංකාර මහා ස්වාමීන්ද්‍රයන්...

read more
බෝධිරුක්ඛාරාමය –  ගලහ

බෝධිරුක්ඛාරාමය – ගලහ

ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය පිහිටා තිබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ලේකම් කොට්ඨාශයට අයත් අම්බලම්මන කියන ග්‍රාමයේ ය. විහාරස්ථානය ආරම්භ කර තිබෙන්නේ 1991 වර්ෂයේ ය. දැනට එක් ස්වාමීන්වහන්සේ...

read more
බන්ඩාරලෙන් පුරාණ විහාරය – ගෝණදෙනිය

බන්ඩාරලෙන් පුරාණ විහාරය – ගෝණදෙනිය

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඓතිහාසික රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දොඩම්ගස්ලන්ද බල ප්‍රදේශයට අයත් රමණීය වෙල් යායකින් වට වී  ඇති ඉපැරණි ගල් පර්වත වලින් ගැවසී ගත් කාගේත් නෙත් සිත් ඇද ගන්නා...

read more
කොග්ගලුආර ශ්‍රී මහා විහාරය – බෝලාන

කොග්ගලුආර ශ්‍රී මහා විහාරය – බෝලාන

වර්ෂ 1935 රිදියගම වැව පිළිසකර  කර මහජනතාවට ඉඩම් දෙන අවස්ථාවේ කදුරුපොකුණ ධම්මතිලක හිමි මේ අක්තපත්‍රය ලබා ගෙන ඉඩම වගා කර ගෙයක් මැටි ගසා සකසා වර්ෂ 1947  එම සංඝාවාසයේ ගරු ඌරගමුවේ කරුණාසාර මහා...

read more
බැමිණියන්විල ශ්‍රී බෝධිරුක්ඛාරාමය – බැමිණියන්විල

බැමිණියන්විල ශ්‍රී බෝධිරුක්ඛාරාමය – බැමිණියන්විල

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් බැමිණියන්විල ග්‍රාමයේ පිහිටි විහාරස්ථානය ශ්‍රී බෝධිිරුක්ඛාරාම විහාරස්ථානයයි. කෙත්වතුපිටිවලින් වට වූ ඉතා කුඩා භූමි භාගයක මෙම...

read more
ගල්ගොඩ කන්ද  මිණිකිරුළ පුරාණ රජමහා විහාරය – දංකැටිය

ගල්ගොඩ කන්ද  මිණිකිරුළ පුරාණ රජමහා විහාරය – දංකැටිය

කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමා විසින් මිණිකිරුළ  දෙවනපෑතිස් රජතුමා පිරිනමන ලද මෙම විහාරය පසුව එතුමන් විසින් වේහැල්ලේ ධම්මදින්න තෙරුන් වහන්සේට සඟසතු කොට පුජා කරන ලද්දකි. තංගල්ල රමණීය කෙත්යාය ඉදිරිපිට...

read more

ඔබේ විහාරස්ථානයට ආධාර ලබාගැනීමට අප වෙබ් අඩවියේ පොස්ට් එකක් පලකිරීමට පහත බට්න් එක ඔබන්න. එහි එන ෆෝරමය සම්පුර්ණයෙන්ම පිරවීම අනිවාර්යය වේ.  සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න. ඔගේ පොස්ට් එක තහවුරු කලපසු එය පහත “අඩුපහසුකම් සහිත විහාරස්ථාන” යන කොටසට ඇතුලත් කරනු ලැබේ.

අඩුපහසුකම් සහිත විහාරස්ථාන (ආධාර කරන්න)

පහතින් ඔබට දැකගත හැකිවන්නේ ශ්‍රී ලංකාවේ දසත විසිරුණු ෆේස්බුක් මිතුරන් සහ ස්වාමින්වහන්සේලා විසින් පළකරන ලද ඔවුන්ගේ විහාරස්ථාන වල අඩුපාඩුය. පින් කැමති ඔබට එම පින්කම් වලට රු.100කින් හෝ ආධාරයක් කරන්න පුළුවන්. රන් මාලිගා තනන්නට නොව ගමේ පුංචි පන්සල ගොඩනගන්නයි මේ අහිංසක වෑයම. කරුණාකර පොස්ට් එක කියවා ස්වාමින්වහ්නසේලාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගෙන තහවුරු කරගත් පසු විහාරස්ථානයේ ගිණුමටම ආධාර කරන්න. පහත විහාරස්ථාන කිසිවක් සමාජසත්කාර පදනම විසින් නිරීක්ෂණය කොට තහවුරු කල ඒවා නොවන බවද කරුණාවෙන් සලකන්න. (ඔබගේ විහාරස්ථානයද තහවුරු කරගත් විහාරස්ථානයක් ලෙස අප නාමාවලිය ඇතුලත් කරගැනීමට සහ විහාරස්ථානය වෙනුවෙන් නොමිලයේ ආධාර  එකතුකරගැනීමට වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍යයි නම් 0701 10 10 10 අමතන්න)

කුරුපැත්ත ශ්‍රී විජයාරාම විහාරයේ අභිනව ධර්ම ශාලාව සදහා ආධාර කරන්න

කුරුපැත්ත ශ්‍රී විජයාරාම විහාරයේ අභිනව ධර්ම ශාලාව සදහා ආධාර කරන්න

අප විහාරස්ථානයේ අබලන් තත්වයේ පවතින කුඩා ධර්ම ශාලාව සිසුන් සියයක් පමණ අධ්‍යාපනය ලබන දහම් පාසල සදහා ප්‍ර්මානවත් නොවන අතර විහාරස්ථානයේ ආගමික කටයුතු සදහාද ඉඩ පහසුකම් ප්‍රමාණවත්   නොවේ එබැවින් වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ නව ධර්ම ශාලාවක් ගොඩ නැගීමට...

read more
විහාරස්ථානය හා දහම් පාසල බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර දෙන්න.ඉදි කරමින් තිබෙන චෛත්‍යයේ වැඩ නිම කරන්න උදව් ලබා දෙන්න.

විහාරස්ථානය හා දහම් පාසල බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර දෙන්න.ඉදි කරමින් තිබෙන චෛත්‍යයේ වැඩ නිම කරන්න උදව් ලබා දෙන්න.

බදුල්ල දිස්ත්‍රික්කයෙ හාලඇල පාදේශීය ලේකම් කොට්ඨාශයේ නෙඵව 56සී ගාම නිළධාරී වශමේ නෙඵව ගම්මානයට තිබෙන එකම විහාරස්ථානය අප විහාරස්ථානයයි අතීතයේ මෙම ස්ථානයේ විහාරස්ථානයක් පැවිතිලා එය අහාවයට ගොස් ඇත මෑත භාගයේ වසර හයකට කලින් අප විහාරස්ථානය පටන්ගගෙන ගමෙහි...

read more
සංඝ ශාලාවට අවශ්‍යව ඇත්තේ ටයිල් කැට ටිකක් එය පරිත්‍යාගය කරන්නේනම් බොහොම පිං

සංඝ ශාලාවට අවශ්‍යව ඇත්තේ ටයිල් කැට ටිකක් එය පරිත්‍යාගය කරන්නේනම් බොහොම පිං

නාගොඩ ප්‍රදේශයේ වර්ෂ 1980 ඉදි කෙරුණු විහාරයකි කිසිම ආදයමක් නොමැතිය ප්‍රදේශයේ දානපතියන්ගේ උදවු උපකාර ලබාගෙන තමයි විහාරයේ ඉතිරි වැඩ කරගන්නේ ඉතින් විහාරාධිපති දේවරක්කිත හිමි ඉල්ලා සිටින්නේ සංඝ ශාලාවේ ඉතුරු වැඩ නිම කරගැනීමට ටයිල් කැට ටික පරිත්‍යාගය...

read more

සමාජසත්කාර පදනම විසින් සිදුකල පිංකම්

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් SamajaSathkara.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න.

වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේ නමකට සුවබර දිවියක් උදාකර දුන් පින්වත් මිතුරෝ (Part 03 මෙහෙණින් වහන්සේගේ ආශිර්වාදය)

වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේ නමකට සුවබර දිවියක් උදාකර දුන් පින්වත් මිතුරෝ (Part 03 මෙහෙණින් වහන්සේගේ ආශිර්වාදය)

ඔබට මතක ඇති ආරණ්‍යක වැඩ සිටින වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේනමක් පිළිබඳව මීට පෙර අප සඳහන් කළා. ඔක්කම්පිටිය ප්‍රදේශයේ සිදු කළ ගැබිනි මව්වරුන්ගේ ව්‍යාපෘතියේදී දැනගන්නට ලැබුන තොරතුරක් අනුව අපි උන්වහන්සේ...

read more
විහාරස්ථානයකට විදුලි බලය ලබාදීම – මහියංගනය (දිවා රෑ පිං වැඩෙන පිංකම්)

විහාරස්ථානයකට විදුලි බලය ලබාදීම – මහියංගනය (දිවා රෑ පිං වැඩෙන පිංකම්)

මේ විහාරස්ථානය පිහිටලා තිබෙන්නේ මහියංගනය, කුරුවිතැන්න ගමේ. ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක්. ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් ගණනක් ගම ඇතුලේ තමා මේ පන්සල පිහිටලා තිබෙන්නේ. සෙනෙහසේ චාරිකාවකදි තමයි අපිට මේ...

read more
ත්‍රිපිටක පූජා 2017 (සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම්වේ…)

ත්‍රිපිටක පූජා 2017 (සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම්වේ…)

2017 සැප්තැම්බර් මාසයේදී අට මහා කුසල් වලින් එකක් වන මේ උතුම් වූ ධර්ම දාන පිංකම (ත්‍රිපිටක පූජා) අප සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. සැ.යු : මේ පිංකම සඳහා මුදල් අවශ්‍ය නොවන බව කරුණාවෙන් සළකන්න. Project...

read more
දඹදිව වන්දනාව

දඹදිව වන්දනාව

උතුම් වූ අප සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ ඒ දඹදිව වන්දනාමාන කරමින් අද අපි කුෂිනාරානුවර පිහිටි පිරිනිවන් මංචකය, ආදාහන චෛත්‍ය වන්දනාමාන කරන්නට වූවා. එහිදී අප විසින් සම්බුදු...

read more
පාඩිග්ගම පන්සල ගොඩනැගීම පිළිබඳව සාකච්ඡා කිරීම | මැදවච්චිය

පාඩිග්ගම පන්සල ගොඩනැගීම පිළිබඳව සාකච්ඡා කිරීම | මැදවච්චිය

ඊයේ උදෑසන කොළඹ සිට Walpola Saddhananda ස්වාමීන්වහන්සේ (සමාජසත්කාර.lk අනුශාසක ස්වාමීන්වහන්සේ) සහ Walpola Dhammananda ස්වාමීන්වහන්සේ සහ නුවරඑළිය සිට තවත් හිතවත් ස්වාමීන්වහන්සේ...

read more
කිසිදා දෙනෙතින් නොදුටු හදවතින් දුටු සොයුරියකගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් ආශිර්වාද පතා – සත් දිනක පින්කම් මාලාවේ සයවන දිනය – සිවුරු පූජා | දියතලාව

කිසිදා දෙනෙතින් නොදුටු හදවතින් දුටු සොයුරියකගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් ආශිර්වාද පතා – සත් දිනක පින්කම් මාලාවේ සයවන දිනය – සිවුරු පූජා | දියතලාව

බොහෝ කලක පටන් සමාජසත්කාර හා එක්ව කටයුතු කරන මාගේම සොයුරියක් වැනි වූ ඉතා සමීප මෙන්ම සමාජසත්කාර ව්‍යාපෘති රැසකට සම්බන්ධ වූ මිතුරියකගේ ස්වාමිපුරුෂයාහට නිරෝගී සුවය පතා මා විසින් ඇගේ ඉල්ලිමකින් තොරවම...

read more
ඔබ සැමගේ දායකත්වයෙන් පූජ්‍ය ඉද්දගොඩ පියරතන ස්වාමින්වහන්සේ නැවත ජීවිතය ලැබූ වගයි….

ඔබ සැමගේ දායකත්වයෙන් පූජ්‍ය ඉද්දගොඩ පියරතන ස්වාමින්වහන්සේ නැවත ජීවිතය ලැබූ වගයි….

හදවත් රෝගයක් හේතුවෙන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුනා වූ වැලිවේරිය අමතරතන විවේක සේනාසනයේ විහාරස්ථානයේ වැඩ විසූ පූජ්‍ය ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ අද දවසේදී සාර්ථක සැත්කමකින් අනතුරුව නැවත...

read more
ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ වෙනුවෙන් කැපවෙන ෆේස්බුක් මිතුරු මිතුරියෝ (ප්‍රාර්ථනා Fund Project 05 – Day 08 – දහවල්)

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ වෙනුවෙන් කැපවෙන ෆේස්බුක් මිතුරු මිතුරියෝ (ප්‍රාර්ථනා Fund Project 05 – Day 08 – දහවල්)

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටි පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ පසුගිය අප්‍රේල් 27 උදෑසන 7.30ට හෘද උරස් ශල්‍ය දැඩි සත්කාර ඒකකයට (ITICU) සැත්කම සඳහා ගනු ලැබුවා. දින තුනක්...

read more
ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ සැත්කමෙන් පසු නැවතත් වාට්ටුවට

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ සැත්කමෙන් පසු නැවතත් වාට්ටුවට

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටි පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ පසුගිය අප්‍රේල් 27 උදෑසන 7.30ට හෘද උරස් ශල්‍ය දැඩි සත්කාර ඒකකයට (ITICU) සැත්කම සඳහා ගනු ලැබුවා. දින තුනක්...

read more

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන (වෙබ් අඩවි සහිත)
තහවුරු කරන ලද විහාරස්ථාන

පහත සදහන් විහාරස්ථාන සියල්ලටම ඔබට ඍජුවම සම්බන්ධ විය හැකි ආකාරයට වෙබ් අඩවි අප SamajaSathkara.lk  පදනමේ තාක්ෂණික අංශය විසින්  නිර්මාණය කර ඇති හෝ නිර්මාණය කරමින් පවතින .ඒවා වේ.  එම විහාරස්ථාන සියල්ලම අප නියෝජිතයින් විසින් පෞද්ගලිකව නිරීක්ෂණය කල ඒවා වන අතර ලබාදී ඇති ගිණුම් අංක විහාරස්ථානයට අයත් ඒවා වන බවට අප ආයතනය තහවුරු  කරනු ලැබේ.

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වේ. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

No Results Found

The page you requested could not be found. Try refining your search, or use the navigation above to locate the post.

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…