loader image
Select Page
vote4us
“පුණ්‍යභූමි” සමාජසත්කාර ව්‍යාපෘතිය

කලණමිතුරු එකමුතුවෙන් – හදමු අපේ ගමයි, පන්සලයි !

අපගේ තාක්ෂණික කණ්ඩායම විසින් නිමැවූ වෙබ් අඩවි

පුරාණ පොත්ගුල් රාජමහා විහාරය – අටුපොත්දෙණිය

පුරාණ පොත්ගුල් රාජමහා විහාරය – අටුපොත්දෙණිය

අටුපොත්දෙණිය පුරාණ පොත්ගුල් රාජමහා විහාරය පිළිබද සදහන් ඓතිහාසික මූලාශ්‍ර නොමැති අතර ඇත්තේ පුරාවෘත පමණි.ඒ අනුව ජනප්‍රවාද දෙකකි. ජනප්‍රවාදයේ දැක්කවෙන ලෙස අනුරාධපුර වලගම්බා රාජ සමයේ මාතලේ අලු විහාරයේ...

read more
ශ්‍රී සුමංගලාරාමය – දෙමටපිටිය

ශ්‍රී සුමංගලාරාමය – දෙමටපිටිය

වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඩෙමටපිටිය ග්‍රාම නිළධාරි වසමේ ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ අඹගහපිටිය පාර්ශවයේ තරුක්කුව විහාර පරපුරේ විහාරස්ථානයකි. බෞද්ධ...

read more
ශ්‍රී රත්නගිරි රාජමහා විහාරය – නල්ලදරන්කට්ටුව

ශ්‍රී රත්නගිරි රාජමහා විහාරය – නල්ලදරන්කට්ටුව

වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත මැතිවරණ බල ප්‍රදේශයේ ආනවිලුන්දන් පත්තුවේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේක්ම් කොට්ඨාශය තුල පිහිටි නල්ලදරන්කට්ටුව නම් ග්‍රාමයේ පවතින ශ්‍රී රත්නගිරි රජමහා විහාරස්ථානය...

read more
ශ්‍රි පුෂ්පාරාමය – සේරුකැලේ

ශ්‍රි පුෂ්පාරාමය – සේරුකැලේ

මෙම පන්සලේ නම තාමරක්කුලම ශ්‍රී පුෂ්පාරාම යයි. මෙම විහාරස්ථානයේ දැනට එක ස්වාමීන්  වහන්සේ නමක් වැඩ වාසය කරයි. මෙම විහාරස්ථානයට සම්බන්ධ දායක පවුල් සංඛ්‍යාව 160 ක ට ආසන්නයි.මෙම විහාරස්ථානයේ දහම් පාසලක්...

read more
ශ්‍රී සුමංගලාරාම මහ විහාරය – තම්මැන්නා ඇලවක

ශ්‍රී සුමංගලාරාම මහ විහාරය – තම්මැන්නා ඇලවක

63 තුලාන  තම්මැන්නා ඇලවක නේරියකුලම ග්‍රාමයේ ශ්‍රී සුමංගලාරාම මහ විහාරය වසර 70කට ඉපැරණි විහාර ස්ථානයකි. මෙම විහාරස්ථානයේ අෂ්ඨපල බෝධීන් වහන්සේ නමක් තන්තිරිමලේ බෝධින් වහන්සේගේ පැන නැගුණු ශාකයක් වැඩ...

read more
සිරිපවර ගංගාතිලක විහාරය – කඩවත්ගම

සිරිපවර ගංගාතිලක විහාරය – කඩවත්ගම

ශ්‍රී ලංකාද්වීපයේ උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කඩවත්කෝරලේ, මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 60 කඩවත්ගම තුලානේ කඩවත්ගම සිරිපවර ගංගාතිලක විහාරස්ථානය පිහිටා ඇත. පුරාවෘත්තවලට අනුව...

read more
ශ්‍රී සම්බෝධි විහාරය – මානින්ගමුව

ශ්‍රී සම්බෝධි විහාරය – මානින්ගමුව

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම නුවරගම්පලාත් ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ ඇලයාපත්තුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මානින්ගමුව ගමේ පිහිටි ශ්‍රී සම්බෝධි විහාරය වසර 100 කට එහා පැරණිය. නමුත් පැරණි බවට සරිලන...

read more
ශ්‍රි රංමුතු මහා විහාරස්ථානය – නවෝදාගම

ශ්‍රි රංමුතු මහා විහාරස්ථානය – නවෝදාගම

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රාදේශිය මහ ලේකම්  කොට්ඨාශයේ  371 නවෝදාගම ග්‍රාම නිලධාරි තුලානයේ ඉදිකර ඇති ශ්‍රි රංමුතු මහා   විහාරස්ථානය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ බෞ.කො/විහාදේ/16/12/023...

read more
ශ්‍රී බෝධිමළු පුරාණ විහාරය – තෝඩාමඩුව

ශ්‍රී බෝධිමළු පුරාණ විහාරය – තෝඩාමඩුව

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළු පලාතේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශීය ලේඛම් කොට්ඨාශයේ අංක.183 ගල්වඩුවාගම ග්‍රාම සේවා තුලානේ තෝඩාමඩුව ශ්‍රී බෝධිමළු පුරාණ විහාරය පිහිටා ඇත. 1932 වර්ශයෙහි පඩිකෙටු වැව ශ්‍රී...

read more

ඔබේ විහාරස්ථානයට ආධාර ලබාගැනීමට අප වෙබ් අඩවියේ පොස්ට් එකක් පලකිරීමට පහත බට්න් එක ඔබන්න. එහි එන ෆෝරමය සම්පුර්ණයෙන්ම පිරවීම අනිවාර්යය වේ.  සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න. ඔගේ පොස්ට් එක තහවුරු කලපසු එය පහත “අඩුපහසුකම් සහිත විහාරස්ථාන” යන කොටසට ඇතුලත් කරනු ලැබේ.

අඩුපහසුකම් සහිත විහාරස්ථාන (ආධාර කරන්න)

පහතින් ඔබට දැකගත හැකිවන්නේ ශ්‍රී ලංකාවේ දසත විසිරුණු ෆේස්බුක් මිතුරන් සහ ස්වාමින්වහන්සේලා විසින් පළකරන ලද ඔවුන්ගේ විහාරස්ථාන වල අඩුපාඩුය. පින් කැමති ඔබට එම පින්කම් වලට රු.100කින් හෝ ආධාරයක් කරන්න පුළුවන්. රන් මාලිගා තනන්නට නොව ගමේ පුංචි පන්සල ගොඩනගන්නයි මේ අහිංසක වෑයම. කරුණාකර පොස්ට් එක කියවා ස්වාමින්වහ්නසේලාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගෙන තහවුරු කරගත් පසු විහාරස්ථානයේ ගිණුමටම ආධාර කරන්න. පහත විහාරස්ථාන කිසිවක් සමාජසත්කාර පදනම විසින් නිරීක්ෂණය කොට තහවුරු කල ඒවා නොවන බවද කරුණාවෙන් සලකන්න. (ඔබගේ විහාරස්ථානයද තහවුරු කරගත් විහාරස්ථානයක් ලෙස අප නාමාවලිය ඇතුලත් කරගැනීමට සහ විහාරස්ථානය වෙනුවෙන් නොමිලයේ ආධාර  එකතුකරගැනීමට වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍යයි නම් 0701 10 10 10 අමතන්න)

No Results Found

The page you requested could not be found. Try refining your search, or use the navigation above to locate the post.

සමාජසත්කාර පදනම විසින් සිදුකල පිංකම්

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් SamajaSathkara.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න.

මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට වියළි ආහාර පූජාකල ෆේස්බුක් මිතුරෝ | නොවැම්බර් 12

මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට වියළි ආහාර පූජාකල ෆේස්බුක් මිතුරෝ | නොවැම්බර් 12

ඔයාලට මතකනේ පොතුහැර අල්ගම ගමේ කන්දක් මුදුනක තියෙන මෙහෙණි ආරණ්‍යය. අපි ඒ ආරණ්‍යයට ශීතකරණයක් පූජා කරන්න යනවා කියලා මම ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දැම්මමහම මගේ ෆේස්බුක් මිතුරෙක් වන Anura D Keerthisinghe...

read more
මෙහෙණි ආරණ්‍යයට පූජා කල ශීතකරණයේ තැන්පත් කිරීමට එළවළු සහ අනෙකුත් ද්‍රව්‍ය පූජා කල ගයාෂි ෆේස්බුක් මිතුරිය | නොවැම්බර් 12

මෙහෙණි ආරණ්‍යයට පූජා කල ශීතකරණයේ තැන්පත් කිරීමට එළවළු සහ අනෙකුත් ද්‍රව්‍ය පූජා කල ගයාෂි ෆේස්බුක් මිතුරිය | නොවැම්බර් 12

අපි පසුගිය දිනක අල්ගම කන්ද මෙහෙණි ආරණ්‍යයට ශීතකරණයක් පූජා කලානේ. ආරණ්‍යය යන අතර ගයාෂි මිතුරිය මට කතාකලා. මගෙන් ඉල්ලා සිටියා අපි පූජා කරන ශීතකරණය පිරෙන්න අවශ්‍ය කරන හැම දෙයක්ම අරන් පූජා කරන්න කියලා....

read more
මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට ශීතකරණයක් පූජා කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ | නොවැම්බර් 12 (දිවා රෑ පිං වැඩෙන පිංකම් 2016)

මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට ශීතකරණයක් පූජා කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ | නොවැම්බර් 12 (දිවා රෑ පිං වැඩෙන පිංකම් 2016)

ඔයාලට මතකනේ පොතුහැර අල්ගම ගමේ කන්දක් මුදුනක තියෙන මෙහෙණි ආරණ්‍යයකට අපි ශීතකරණයක් පූජා කරන්න ව්‍යාපෘතියක් මීට මාස 2කට කලින් ආරම්භ කලා. පසුගිය නොවැම්බර් 12 වෙනිදා තමයි මට අවස්ථාව ලැබුණේ ඒ පිංකම කරන්න....

read more
මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට වියළි ආහාර පූජාකල Mihiri Samarawardana අක්කා සහ Mahinda Pradeep අයියා | නොවැම්බර් 12

මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට වියළි ආහාර පූජාකල Mihiri Samarawardana අක්කා සහ Mahinda Pradeep අයියා | නොවැම්බර් 12

අල්ගම කන්ද මෙහෙණි ආරාණ්‍යයේ ලොකු මෑණීයෝ කකුලේ අස්ථි බිඳවැටීමක් නිසා දැනට වැඩසිටින්නේ පහළ ආරණ්‍යයක. ඒ ආරාණ්‍යයේද තවත් මෙහෙණින් වහන්සේලා කිහිප දෙනෙක් වැඩ සිටිනවා. මිහිරි අක්කාගේ ඉල්ලීමක් අනුව මම ඒ...

read more
මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට ශීතකරණයක් පූජා කරන්න යන ගමන් | නොවැම්බර් 12

මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට ශීතකරණයක් පූජා කරන්න යන ගමන් | නොවැම්බර් 12

ඔයාලට මතකනේ පොතුහැර අල්ගම ගමේ කන්දක් මුදුනක තියෙන මෙහෙණි ආරණ්‍යයකට අපි ශීතකරණයක් පූජා කරන්න ව්‍යාපෘතියක් මීට මාස 2කට කලින් ආරම්භ කලා. අද තමයි මට අවස්ථාව ලැබුණේ ඒ පිංකම කරන්න. ඊයේ මම කොළඹින්...

read more
අත්තම්මාට පිං පිණිස මෙහෙණි ආරාමයකට ජල ටැංකියක් පූජා කල AnjaleeThilina Thennakoon අක්කා | Donating a Water Tank

අත්තම්මාට පිං පිණිස මෙහෙණි ආරාමයකට ජල ටැංකියක් පූජා කල AnjaleeThilina Thennakoon අක්කා | Donating a Water Tank

අන්ජලී අක්කාගේ පරලෝ සැපත් (නොවැම්බර් 18) අත්තම්මාට පිං පිණිස අක්කා මගෙන් ඉල්ලා සිටියා පිංකමක් කරන්න කියා. ඉතිං අපි අද දිඹුලාගල, පැලෑටියාව ශ්‍රි සුචින්තාරාම ආරණ්‍යයට ජල ටැංකියක් පූජා කලා. මෙහෙණින්...

read more
ලොකු අම්මාට පිං පිණිස පන්සලකට ජල ටැංකි 2ක් පූජා කල M. සුජානි අක්කා | Donating Water Tanks (Project 02)

ලොකු අම්මාට පිං පිණිස පන්සලකට ජල ටැංකි 2ක් පූජා කල M. සුජානි අක්කා | Donating Water Tanks (Project 02)

පසුගිය සතියේ සුජානි අක්කගේ ලොකු අම්මා, ඩී. ජී. පත්මිණී මහත්මිය මෙලොවින් සමුගත්තා. ඇයට පිං පිණිස අක්කා මගෙන් ඉල්ලා සිටියා පිංකමක් කරන්න කියා. ඉතිං අපි මරදන්කඩවල, ඇතිනිවැටුණුවැව ශ්‍රී වර්ධනාරාමය...

read more
Project Water | ශ්‍රාවස්තිපුර බෝධිරුක්ඛාරාමයට වතුර ටැංකියක් පූජා කිරීම

Project Water | ශ්‍රාවස්තිපුර බෝධිරුක්ඛාරාමයට වතුර ටැංකියක් පූජා කිරීම

Chamila Jeewani Adhikari අක්කා විසින් අද දිනයේදී පන්සලට වතුර ටැංකියක් පූජා කලා. පන්සලට ජලය ලැබෙන්නේ දවසක් හැර දවසක්. ඉතිං ජලය එක් රැස් කර තබාගන්න එය ඇත්තෙන්ම වටිනා දෙයක්. රාජාංගනේ සද්ධාරතන...

read more
Distributing අටපිරිකර On the Go – කැබිතිගොල්ලෑව

Distributing අටපිරිකර On the Go – කැබිතිගොල්ලෑව

අපි ජීවිතේට අටපිරිකරක් පූජා කරගන්න හැකියාව නැති ආච්චි අම්මලාට අද අටපිරිකර ලබාදුන්නා. පුදුම විදිහට සතුටුවුනා. ජීවිතේට අටපිරිකරක් පූජා කරලා නැතිලු. ආච්චි අම්මා කීවා අද එයාගේ වාසනාව, පින නිසාලු කොහෙවත්...

read more

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන (වෙබ් අඩවි සහිත)
තහවුරු කරන ලද විහාරස්ථාන

පහත සදහන් විහාරස්ථාන සියල්ලටම ඔබට ඍජුවම සම්බන්ධ විය හැකි ආකාරයට වෙබ් අඩවි අප SamajaSathkara.lk  පදනමේ තාක්ෂණික අංශය විසින්  නිර්මාණය කර ඇති හෝ නිර්මාණය කරමින් පවතින .ඒවා වේ.  එම විහාරස්ථාන සියල්ලම අප නියෝජිතයින් විසින් පෞද්ගලිකව නිරීක්ෂණය කල ඒවා වන අතර ලබාදී ඇති ගිණුම් අංක විහාරස්ථානයට අයත් ඒවා වන බවට අප ආයතනය තහවුරු  කරනු ලැබේ.

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වේ. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

No Results Found

The page you requested could not be found. Try refining your search, or use the navigation above to locate the post.

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…