loader image
Select Page
Polonnaruwa | පොළොන්නරුව | பொலன்னறுவ

බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]

පොළොන්නරුව දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ පිහිටි දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 3,403 කි. සම්පූර්ණ ජනගහණය ( 2001 දි ) 358,984 ක් විය.

අතීත රජරට රාජධානියේ අගනුරකි. එවක මෙම නගරය විජයරාජපුර නම් විය.

ශ්‍රී ලංකාවේ පැරණි අගනුවරක් වන ඵෙතිහාසික පොළොන්නරුව චෝල ආක්‍රමණිකයන් විසින් මුලින්ම අගනුවර කරගන්නා ලදී. 1070 දී පමණ චෝල ආක්‍රමණිකයන් පලවා හැරීමෙන් පසු Iවන විජයබාහු රජ විසින් තම අගනුවර වශයෙන් තෝරා ගන්නා ලදී. මෙම කෙටි කාලීන චෝල යටත් විජිත සමයේදී පොළොන්නරු ප්‍රදේශය ජනනාතමංගලම් ලෙස හැදින්වූ බව සඳහන් වේ. පළමු විජයබාහූ රජුගෙන් පසු රජකමට පත්වන මහා පරාක්‍රමබාහු රජුපොළොන්නරු යුගයෙහි හමුවන සමෘද්ධිමත්ම රාජ්‍ය පාලකයා වශයෙන් සැලකේ. පැරකුම් රජ සමය, පොළොන්නරුව රාජධානියෙහි ස්වර්ණමය යුගය ලෙස හැදින්වෙන අතර එම කාලවකවානුව තුල ආර්ථික හා කෘෂිකාර්මික සමෘද්ධියක් රට තුල ඇති කිරීමට මහා පරාක්‍රමබාහු රජු සමත් විය.

[page_title]
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රමාණය – 320 (දළ වශයෙන්)
විහාරස්ථානයේ නමලිපිනයදුරකතන අංකය
ශ්‍රී ධර්මාරාමය,යාය19,සෑගල,කෝට්ටපිටිය.663004399/716896663
අග්බෝපුර රජමහා විහාරය,අග්බෝපුර,ගිරිතලේ.0273271733 / 0718191795
අග්‍ර සේනානායකාරාමය,පලුගස්දමන,පොලොන්නරුව.718319564
අභයවර්ධනාරාමය,යාය 2,මැදිරිගිරිය.716581499
අරලිය උයන ශ්‍රී සම්බෝධි විහාරය,වාරිමාර්ග හන්දිය,මින්නේරිය.0273277425 / 0783573000
අරියධම්ම ආරණ්‍ය සේනාසනය,නාමල්ඔය,රුහුණුගම,අරලගංවිල.273283223
අශෝකාරාමය712186601
ආලෝකාරාමය,යාය1,තිස්සපුර275685021
ඉසිපතනාරාමය,යාය 06,ජයන්තිපුර.272052861
ඉසිපතනාරාමය,සිංහගම,අලුත්ඔය,හිඟුරක්ගොඩ.716191653
ඉසුරු සුමන විහාරය,17 1 2,සී.පී පුර,මින්නේරිය.718450237
උණගලාවෙහෙර රජමහා විහාරය,උණගලාවෙහෙර.පොළොන්නරුව.773911525
උදයගිරි විහාරය,උදයගිරිවිහාරය,දිවුලංකඩවල.272248194
ඓතිහාසික ත්‍රිකෝණමඩුව ආරණ්‍ය සේනාසනය,ත්‍රිකෝණමඩුව,මහවැලි සිංහපුර,පොළොන්නරුව.
ඓතිහාසික සිළුමිණ සෑ විහාරස්ථානය,සිළුමිණිසෑය,පිඹුරත්තෑව,අරලගංවිල.072-6548312
ඓතිහාසික හදාපාන්විල ආරන්‍ය සේනාසනයමගුල්දමන,පැලෑටියාව,දිඹුලාගල.
කණිච්චාගල පුරාණ විහාරය,කණ්ච්චාගල,රුහුණුගම.756300056
කවුඩාගල ආරණ්‍ය සේනාසනය,කුරුළුබැද්ද,වැලිකන්ද.779067083
කහඹිලියාව රජමහා විහාරය,කඑඹිලියාව,දියසෙන් පුර.712268213
කෙත්සිරි වෙහෙර විහාරය,පල්ලේගම,සිරිපුර,පොලොන්නරුව.027-3287687 / 0718259525
කොටරාගල පුරාණ විහාරය,සොරුවිල,දිඹුලාගල.779005272
කොඩිගල කන්ද ආරණ්‍ය සේනාසනය,118 කණුව,බරණ.713512122
ගංඟාරාමය,හතමුණ,හිඟුරක්ගොඩ.273274095
ගැමුණු විහාරය,මහවැලි සිංහපුර.778219840
ගැමුණු සදහම් බෞද්ධ මධ්‍යස්ථානය,මහවැලිතැන්න,සිංහපුර.716992676
ගෞතම බෝධිරුක්ඛාරාමය,සේවාගම,පොලොන්නරුව.718404121
චේතියංගන බෞද්ධ මධ්‍යස්ථානය,මඩුදමන,අත්තනකඩවල.
චේතියගිරිය රජමහා විහාරය,22,ජයන්තිපුර.272052858
ජයසුමනාරාමය,පලුවද්ධන,යුධගනාව.716661563
ජීනේන්ද්‍රාරාමය,වෙහෙරඑළිය,කවුඩුල්ලේ.272246009
ඩී.එස්.සේනානායක විහාරය,පුලතිසිගම,හිඟුරක්ගොඩ.718019552
දක්ෂිණ බෝධී විහාරයගුරුගොඩැල්ල,මහ තලාකොළ වැව.275685024
දක්ෂිණගිරි විහාරය,කොළකනාවාඩිය,සෙවනපිටිය.728730872
දවුල්තැබූගල තපෝවන ආරණය සේනාසනය,දවුල්තැබූගල,රුහුණුගම,දිඹුලාගල.275620778/712235116
දිඹුලාගල ආරණ්‍ය සේනාසනය,දිඹුලාගල.275670270
දේවගල පුරාණ විහාරය,දේවගල,‍දිඹුලාගල.0275629100 / 0715505846
ධනංජය රජමහා විහාරය,කන්දේගම,දම්මින්න,පොලොන්නරුව.273272215/767725250
ධම්ම විජයාරාමය,20 කනුව,පුරාණගම,ගිරිතලේ.272246289
ධම්මදස්සි සාම වීහාරය,කුමුදුපුර,මහතලාකොළ වැව.713191226
ධර්මවිජයාරාමය,උල්පත්ඇලගම,යෝධ ඇළ.602274130
නා සෙවන ආරණ්‍ය සේනාසනය,නාගොල්ලාකන්ද , මහවැලි,මනම්පිටිය.715937393
නාගලකන්ද මහාසේකා ආරණ්‍ය සේනාසනය,හබරණ පාර,මින්නේරිය.0273276955 / 0178450163
නාමල්ගම රජමහා විහාරය,නාමල්ගම,වැලිකන්ද.728925489
නාමල්පොකුණ රජමහා විහාරය,නාමල්පොකුණ,දලුකාන.273272664
නිග්‍රෝධාරාමය,පැරකුම්පුර,මැදිරිගිරිය.273271055
පැලෑටියාව රජමහා විහාරය,පැලෑටියාව,පොලොන්නරුව.0775360279 / 0784727774
පියදර්ශනාරාමය,බේබියා වැව,මීගස්වැව.275685123
පියදර්ශනාරාමය,කොහොඹදමන,දියසෙන්පුර.
පුරාණ ඉසිපතනාරාම රාජමහා විහාරය,පුරාණ ඉසිපතනාරාමය,පොලොන්නරුව.272222078
පුල්ලිගොඩ පුරාණ විහාරය,නවමිල්ලන,දිඹුලාගල.0774400852 / 0771424536
පුෂ්පාරාමය,දිවුලංකඩවල.273279053
පූජාරාමය,මැණික්වෙල,සෙවනපිටිය.778219840
බුබුල ශ්‍රී් බෝධිරුක්ඛාරාමය,බුබුල,හිඟුරක්ගොඩ.0275684708 / 0724708677
බොරළුකන්ද විහාරය,එල්.බී.02,හිඟුරක්ගොඩ.0274901973 / 0770054084
බෝධිරාජාරාමය,තලාකොල වැව,මහතලාකොල වැව.729303610
බෝධිරුක්කාරාමය,වඩිග වැව,මීගස්වැව.776941450
බෝධිරුක්ඛාමය,දියසෙන්පුර,මැදිරිගිරිය.
බෞද්ධ මධ්‍යස්ථානය,වාලුකාරාමය,නව නගරය,වැලිකන්ද.722311010
බෞද්ධ මධ්‍යස්ථානය,හිඟුරක්ගොඩ,හිඟුරක්ගොඩ.0272246459 / 0712516550
භාවනා අසපුව,ලක්ෂ උයන,පොලොන්නරුව.
මඟුල්මඩුව විහාරය,රජ ඇළ,මහසෙන් මාවත,මින්නේරිය.779696350
මණ්ඩලගිරිය රජමහා විහාරය,මණ්ඩලගිරිය,මැදිරිගිරිය.272248060
මහසෙන් මහා විහාරය,12 කණුව,ඇලහැර.663256715
මහසෙන් රජමහා විහාරය,වෙහෙරගල,රුහුණුගම,දිඹුලාගල.718368855
මහසෙන් රජමහා විහාරය,රජඇළ,ම්න්නේරිය.272247185
මැදමඑව විහාරය,යාය 18,ඕනෑගම.718318860
මිහිදු ජයන්ති විහාරය,ශ්‍රි සාරානන්ද පිරිව,පිහිටිවැව, නුවරගල,පොළොන්නරුව.0711793325 / 0787190560
මුතුගල ආරණ්‍ය සේනාසනයමුතුගල,සෙවනපිටිය774994029
මුදුන් බෝධිමළු විහාරය,ඔරුබැදිසියඹලාව.663664766
රජමහා විහරය,බුරුවයාය.728614362
රිදී විහාරය,රිදීපොකුණ,නෙළුම්වැව.273272641
රුවන්පිටිය බෞද්ධ මධ්‍යස්ථානය,රුවන්පිටිය,අසේලපුර.774724996
රුහුණු සෝමාවතී කුම්භානාච්චි විහාරස්ථානය,කන්දකඩුව,ත්‍රිකෝණමඩුව.
ලංකාපුර රජමහා විහාරය,නෙළුම්වැව.273272642
ලුම්බිණි විහාරය,හිඟුරක්ගල,හිඟුරක්ගොඩ.0272246533 / 0714421138
වැලිවතුරේගම රජමහා විහාරය,4 කණුව,හිගුරක,හිගුරක‍්ගොඩ.718473481
විජයාරාමය,විජේපුර,දියසෙන්පුර.272248175
විජයාරාමය,ට්‍රැක් 9,දිවුලංකඩවල.710438144
විපස්සනා භාවනා මධ්‍යස්ථානය,සිංහපුර,තල්පොත.273279570
විමල බෞද්ධ මධස්ථානය,විරලන්ද,රුහුණුගම,දිඹුලාගල.275684805/729006711
විමලාරාම විහාරස්ථානය,මොරගස්වැව,හබරණ.725218787
විමලාරාමය,මීගස්වැව පාර,මයිලගස් හන්දිය.729303610
විසුද්ධාරාමය,මීගස්වැව.275674496
විහාරගම පුරාණ දක්ෂිණගිරි රජමහා විහාරය,විහාරගම,දිවුලන්කඩවල.273270821
ශාක්‍යමුණින්දාරාමයයාය 09 බෞද්ධරාජපුර.මැදිරිගිරිය77881874
ශාඛ්‍යසිංහාරාමය,සංසුන්ගම,කවුඩුල්ල.272242374
ශාන්ති නිකේතනාරාමය,මහවැව,සෙවනපිටිය.727150868
ශාන්ති විහාරය,ඇටඹ මය,වෙඩිකච්චිය.717114613
ශ්‍රි ආනන්ද බෝධී විහාරය,කිතුල් උතුව,අග්බෝපුර.711562350
ශ්‍රි නාග විහාරය,නාග පොකුණ,ජයන්තිපුර.273272159
ශ්‍රි අග්‍රබෝධි රජමහා විහාරය,පහල කුසුම් පොකුණ,දිවුලංකඩවල.273278126
ශ්‍රි අග්‍රබෝධි විහාරය,ගිරිතලේ ජනපදය,ගිරිතලේ.272246995
ශ්‍රි අභිනන්දනාරාම විහාරය,මිණිපුරගම,අතරගල්ලෑව.663925551
ශ්‍රි අභිනවාරාමය,ගමඇල,මැතලේ හරහා.710743920
ශ්‍රි අභිනවාරාමය,ඊරිගේඔය,හබරණ.776710605
ශ්‍රි අශෝකාරාමය,ඇල්ලේවැව,පොළොන්නරුව.275687217/785211943
ශ්‍රි අසෝකාරාමය,මිණිහිරිගම,මින්නේරිය.0275684705 / 0779699723
ශ්‍රි ආනන්දාරාම විහාරය,බිම්පොකුණ,කාශ්‍යපපුර,දිඹුලාගල.0275687269 / 0784766736
ශ්‍රි ආලෝකාරාමය,යාය 14,කෝට්ටපිටිය.662256715
ශ්‍රි ඉසිපතනාරාම මහා විහාරය,කිරිමැටිය,ගල්අමුණ.275670383
ශ්‍රි ඉසිපතනාරාමය,බී.බී.ජී, 316,තල්පොත,පොළොන්නරුව.714163432
ශ්‍රි ඉසිපතනාරාමය,රත්මල්කණ්ඩිය,සිරිපුර.0553552742 / 0718470315
ශ්‍රි කන්ද විහාරය,කන්දකඩුව,ගල්කන්ද, සිංහපුර,වැලිකන්ද.273272657
ශ්‍රි කශ්‍යපාරාමය,දම්මින්න,පොළොන්නරුව.273272645
ශ්‍රි කාශ්‍යපාරාම විහාරය,තිස්පනනේගම,කාශ්‍යපපුර,වීරාණ.0275687236 / 0785896309
ශ්‍රි ඛෙත්තාරාමය,කුඩාවැව,දලුකාන.275684714
ශ්‍රි ගුණානන්දාරාමය,තිඹිරිගස්වැව,හබරණ.711570150
ශ්‍රි ජයන්ති සුදර්ශන මහා විහරය,යාය 17,කෝට්ටපිටිය.662256863
ශ්‍රි ජයබිම්බාරාමය,ජයතුගම,යාය 09,මහඅඹගස්වැව, මැදිරිගිරිය.275685028
ශ්‍රි ජයබෝධි විහරය,දිග්ගල්පිටිය,අත්තනකඩවල.718396886
ශ්‍රි ජයසේකරාරාමය,අසේලපුර,වැලිකන්ද.273272644
ශ්‍රි ජේතවනාරාමය,7 කණුව,ඇල්ලේවැව,අරලගංවිල.785954546
ශ්‍රි ඤානෝද්‍යාරාමය,5 කණුව,ගිරිතලා පාර,පැරකුම්ගම,දියබෙදුම.272050131
ශ්‍රි තපෝධනාරාමය,මුතුවැල්ල,සිංහපුර.275719321
ශ්‍රි තිලෝකාරාමය,ඉහලවැව,දම්මින්න,පොලොන්නරුව.275687100
ශ්‍රි ධම්මිකාරාමය,මදුරංගල,සෙවනපිටිය.725107463
ශ්‍රි ධර්මවිජයාරාමය,මොණරතැන්,වැලිකන්ද.727432880
ශ්‍රි ධර්මාරාමය,යාය 40,ඉහකුළුවැව,දියබෙදුම.
ශ්‍රි නාලන්දාරාමය,බී.ඕ.පී.313,පුලස්තිගම,ලංකාපුර.273273788
ශ්‍රි නිග්‍රෝධාරාම රජමහා විහාරය,පුරානගම,කටුකැලියාව,දියබෙදුම.0273273765 / 0771350355
ශ්‍රි නිග්‍රෝධාරාමය,බී.ඕ.පී. 314,වීරපුර,තඹාල.275711964
ශ්‍රි නිග්‍රෝධාරාමය,රන්කෝතගම,කවුඩුල්ල,0275684726 / 0715637564
හිගුරක්ගොඩ.
ශ්‍රි පරාක්‍රමාරාමය,යාය 29,අත්තනකඩවල.0273279229 / 0718404121
ශ්‍රි පශ්චිමාරාමය බෞද්ධ මධ්‍යස්ථානය,මැදිරිගිරිය.
ශ්‍රි පැරකුම් විහාරය,දිඔුලාන,මහවැලි සිංහපුර,වැලිකන්ද.273272658
ශ්‍රි පුණ්‍යකේතාරාමය,දමනයාය,බකමුණ.663060929
ශ්‍රි පුණ්‍යවර්ධනාරාමය,යටියල්පතාන දකුණ,කවුඩුල්ල.273276143
ශ්‍රි පුර්වාරාමය,සමගිපුර.663004051
ශ්‍රි පූර්වාරාමය,පහල යක්කුරේ,නුවරගල,දිඹුලාගල.275687132
ශ්‍රි ප්‍රදිපාරාමය,නිකපිටිය,කෝට්ටපිටිය.663663939
ශ්‍රි ප්‍රියදර්ශනාරාමය,බී.ඕ.පී. 400,පුලතිසිගම 135,ලංකාපුර.272242025
ශ්‍රි ප්‍රියදර්ශනාරාමය,කටුකැලියාව,දියබෙදුම.729074400
ශ්‍රි බෝධිමලු විහාරය,යාය 6,බකමුණ.662256739
ශ්‍රි බෝධිමළු විහාරය,කුරුළුබැද්ද,වැලිකන්ද.779067083
ශ්‍රි බෝධිමළු විහාරය,රුහුණුකෙත,වැලිකන්ද.722418080
ශ්‍රි බෝධිරාජ විහාරය,ඉහල ඇල්ලේවැව,ඇල්ලේවැව.275684700
ශ්‍රි බෝධිරාජාරාම රජ මහ විහාරය,හිගුරක්දමන,හිගුරක්ගොඩ.718180978
ශ්‍රි බෝධිරාජාරාමය,ගල්මුල්ල,බකමූණ.716520056
ශ්‍රි බෝධිරාජාරාමය,රජඇලගම,හිගුරක්ගොඩ.0272247801 / 0779602067
ශ්‍රි බෝධිරුක්ඛාරාමය,බී.ඕ.පි. 314,වීරපුර,තඹාල, පොළොන්නරුව.
ශ්‍රි බෝධිරුක්ඛාරාමය,බී.ඕ.පී.317,තල්පොත,ලංකාපුර.273277050
ශ්‍රි බෝධිරුක්ඛාරාමය,මනම්පිටිය,පොළොන්නරුව.0777365254 / 0788680264
ශ්‍රි මංගලාරාමය,නැ සුසිරිගම,වැලිකන්ද.273280701
ශ්‍රි මහසෙන් විහාරය,මහසෙන්ගම,සිගිරිය.275674467
ශ්‍රි මහින්ද ‍භාවනා මධ්‍යස්ථානය,හතරැස්කොටුව,ගල්ඔය හන්දිය,හිගුරක්ගොඩ.263261262
ශ්‍රි මහින්දාරාමය,දිවුල්දමන,පොළොන්නරුව.275687234
ශ්‍රි මහින්දාරාමය,මුදුන්ගම,සිරිපුර.0724141547 / 0718565620
ශ්‍රි මිහිදු විහාරයපහල ඇල්ලේවැව,පොළොන්නරුව.273277044/786042774
ශ්‍රි රත්නදීපාරාමය,මිවන්පුර,සිරිපුර.0273270946 / 0779475576
ශ්‍රි රන්කොත් විහාරය,රන්කොත්ගම,සිරිපුර.273273741
ශ්‍රි වර්ධන මධ්‍ය මහරාමය,යාය 06,බකමූණ.712236373
ශ්‍රි විදර්ශනාරාමය,සිංහ උදාගම,ජයන්තිපුර.777655052
ශ්‍රි විවේකාරාමය,නො 504,ගගේයාය,කෝට්ටපිටිය.713546008
ශ්‍රි විවේකාරාමය,හතමුණ පාර,හිගුරක්ගොඩ0272245001 / 0718181069
ශ්‍රි විසුද්ධාරාම රජමහා විහාරය,යාය 05,අරලගංවිල,පොලොන්නරුව.758810808
ශ්‍රි ශාක්‍යබිම්බාරාමය,බි.ඕ.පී. 400,පුලතිසිගම,ලංකාපුර.273280950
ශ්‍රි ශාන්ති නිකෙතනාරාමය,යාය 35,ඉහකුළුවැව,දියබෙදුම.273272236
ශ්‍රි ශෛල ගංඟාරාමය,ඇළහැර.715126100
ශ්‍රි ශෛල බිම්භාරාමය,යාය 33,කෝඳුරුවාව,දියබෙදුම.724335377
ශ්‍රි ශෛලබිම්බාරාමය,පුබුදුගම,දම්මින්න,දිඹුලාගල.275687137
ශ්‍රි ශෛලබිම්බාරාමය,යෝධඇල,හිගුරක්ගොඩ.272246714
ශ්‍රි සංඛගිරි විහාරය,උල්පත්ගම,රුහුණුගම,අරලගංවිල.0275621253 / 0786852030
ශ්‍රි සංඝබෝධි විහාරය,බොරවැව.785118967
ශ්‍රි සදගල පුරාණ විහාරය,පහල වීරාන,කාශ්‍යපපුර.0275687137 / 0783148333
ශ්‍රි සද්ධර්මාරාමය,යාය 01,පිඹුරත්තෑව,පොළොන්නරුව.716515101/772921859
ශ්‍රි සම්බුද්ධ ජයන්ති විහාරය,ජයපුරගම,ගල්තලාව,දේවගල, පොළොන්නරුව.0273287964 / 0719368855
ශ්‍රි සාමවර්ධනාරාමය,කුඩාවැව,දලුකාන,පොළොන්නරුව.273275204/718368855
ශ්‍රි සාරාන්නද විහාරය,තරුණ ගොවි ව්‍යාපාරය,බකමූණ.718099594
ශ්‍රි සුගතබිම්බාරාමය,ආර්.බී. 05, හතමුණ,හිගුරක්ගොඩ.273270185
ශ්‍රි සුගතාරාම සෝමාවති විහාරය,බී.ඕ.පී. 316,තල්පොත,ලංකාපුර.273274592
ශ්‍රි සුගතාරාමය,කලුකැලේ,බදනගල.273283566
ශ්‍රි සුචරිත වර්ධනාරාමය,508,කොටිගල,දියබෙදුම.273271095
ශ්‍රි සුදර්ශනාරාමය,නිදන්වල,දම්මින්න,දිඹුලාගල.0602272651 / 0275714325
ශ්‍රි සුදර්ශනාරාමය,මහ උල්පත,කාශ්‍යපුර.778132164/789541840
ශ්‍රි සුදස්සන බෞද්ධ මධ්‍යස්ථානය,යාය 32,අත්තනකඩවල,ඇලහැර.723959900
ශ්‍රි සුධර්මාරාමය,පමුණුගම,පුලතිස්ගම,ලංකාපුර.275682945
ශ්‍රි සුධර්මාරාමය,කුමාරගම,හිඟුරක්ගොඩ.0272246701 / 0712266833
ශ්‍රි සුමංගලාරාමය,ඉහල යක්තුරේ,නුවරගල.0716140015 / 0776049571
ශ්‍රි සුරියදේව රජමහා විහාරය,පාලුදෙණිය,සිරිපුර.
ශ්‍රි සුසිල විහාරය,කාලිංගවිල,වැලිකන්ද.725501485
ශ්‍රි සේනානායකාරාමය,බී.ඕ.පී.317,තල්පොත,ලංකාපුර.275782459
ශ්‍රි සේලතිලකාරාමය,බුද්ධයාය,ගල්අමුණ,ලංකාපුර.273279033
ශ්‍රී ධර්මජයන්ති විහාරය,22 හන්දිය,ජයන්තිපුර.0272052840 / 0718404127
ශ්‍රී සුමංගලාරාමය,හබරණ පාර,මින්නේරිය.0272246713 / 0715781975
ශ්‍රී අග්‍රෙබා්ධි විහාරය,නෙලුම් විල,කදුරුවෙල.718398112
ශ්‍රී අනුරුද්ධාරාමය,වෙහෙරගම,දේවගල.786640982/786628935
ශ්‍රී අභයගිරි මහා විහාරය,සුදු කන්ද,නිකවැව.779121998
ශ්‍රී අභිනවාරාමය,වැලිගම්පුර,මහඅඹගස්වැව.
ශ්‍රී ආනන්දාරාමය,දම්පුරගම,බකමූණ.714612846
ශ්‍රී ආනන්දාරාමය,ශාන්තිපුර,උණගලාවෙහෙර.767230719
ශ්‍රී ආනන්දාරාමය,රත්මලේ,මින්නේරිය.771826262
ශ්‍රී ආලෝකාරාමය,රොටවැව,ගල්ඔය හන්දිය,හිගුරක්ගොඩ.772877543
ශ්‍රී උත්තරාරාමය,ජයබිම,සුංගවිල,ලංකාපුර.729014537
ශ්‍රී උත්තරාරාමය,BOP305,විජයබාහුපුර, පොලොන්නරුව.718066746
ශ්‍රී කට්ටකුලම රජමහ විහාරයකට්ටකුලම තිස්සපුර
ශ්‍රී ඛෙත්තාරාම විහාරය,වැවේතැන්න,පොලොන්නරුව.272227501/716007488
ශ්‍රී ගංගාරාමය,අඹන්ගග,පරාක්‍රම සමුද්‍රය.753427971
ශ්‍රී ගිරිතලාරාමය,දියබෙදුම පාර,1 කණුව,ගිරිතලේ.275684652
ශ්‍රී ගුණරතන බෞද්ධ මධ්‍යස්ථානය,අක්කර 500, නවනගරය, පොලොන්නරුව.770593835
ශ්‍රී ජයන්ති විහාරය,කදුරුවෙල.777655052
ශ්‍රී ජයමහ විහාරයඉසුරුපුරගම කවුඩුල්ල757294544
ශ්‍රී ජයමහා විහාරය,පොලොන්නරුව.719257018
ශ්‍රී ජයේන්ද්‍රාරාමය,යාය 08,දේවගල,දිඹුලාගල.275781477
ශ්‍රී ජිනරාජ විහාරය,යාය 03,ගිරිතලේ.715297539
ශ්‍රී ජිනවංශ නාහිමි අනුස්මරණ භාවනා මධ්‍යස්ථානය,නවගහ ඇල,නුවරගල,පොළොන්නරුව.274913029
ශ්‍රී ජිනේනද්‍රාරාමය,ගිනිදමන,නෙළුම්වැව.718472819
ශ්‍රී ජිනේන්ද්‍රාරාමය,විජයරාජපුර,කාළිංග ඇළ.274913527/712260230
ශ්‍රී ජිනේන්ද්‍රාරාමය,මුදුන්කඩවල,සිරිපුර.0272250051 / 0727137138
ශ්‍රී ජිනේන්ද්‍රාරාමය,යාය 14,තඹලවැව,ජයන්තිපුර.729900001
ශ්‍රී ඤාණේශ්වර කන්දෙවිහාරයනවකටුකැලියාව.දියබෙදුම786394705
ශ්‍රී දක්ෂිණාරාමය,බී.ඕ.පී.316,ලංකාපුර, තල්පොත,ලංකාපුර.273278878
ශ්‍රී ධමමරක්ඛිත විවේක සෙනසුන,මල්දෙණිය,කැකුඑවෙල,දෙහිඅත්තකණ්ඩිය.773585840
ශ්‍රී ධර්මරක්ෂිතාරාමය.යාය 26,අත්තනකඩවල.717693202
ශ්‍රී ධර්මරාජ විහාරය,කළහගල,පොලොන්නරුව.789755550
ශ්‍රී නාමල්ගිරි විහාරය,කජුවත්ත,රුහුණුගම,අරලගන්විල.0273284165 / 0775652300
ශ්‍රී නිග්‍රෝධාරාමය,දමන,ගැමුණුපුර,කාළිං ඇළ.721643259
ශ්‍රී නිශ්ශංකමල්ල රජමහා විහාරය,චන්දන පොකුණ,උණගලා වෙහෙර.718143135
ශ්‍රී පබ්බතාරාමය,අක්කර 200,ජයසිරිපුර.716605627
ශ්‍රී පරාක්‍රමාරාමය,26 කණුව,පොලොන්නරුව.
ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය,කරඳගොල්ල,ඇලහැර.
ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය,හීරටිය,ඔරුබැඳිසියඹලාව.662256738
ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය,ගල්ඔය හන්දිය,ගල්ඔය.0273281136 / 0724964630
ශ්‍රී පූර්වාරාමයවෙහෙරගොඩැල්ල,අරලගංවිල.071-8538532
ශ්‍රී පූර්වාරාමය,කඩවලවැව,ජයන්තිපුර.777655052
ශ්‍රී පූර්වාරාමය,1 ඇළ,වෙහෙරගොඩැල්ල,පලුගස්දමන.713354266
ශ්‍රී පූර්වාරාමය,නිකවතලන්ද,දෙහිඅත්තකණ්ඩිය.0273272044 / 0718410814
ශ්‍රී බෝධිමළු විවේක සේනාසනය,කිරිඔය,අතරගල්ලෑව.663668646
ශ්‍රී බෝධිමළු විහාරය,මහදමන,ඇල්ලේවැව.078 5732245
ශ්‍රී බෝධිරාජ විහාරය,7 කනුව,හිගුරක්දමන,හිගුරක්ගොඩ.272245375
ශ්‍රී බෝධිරාජාරාමය,කඩවතමඩුව,වැලිකන්ද.718979061
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,4 ඇළ,පොලොන්නරුව.771555635
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,නාගස්තැන්න.725839863
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,රත්මලේ,මින්නේරිය.715129797
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,සූරියවැව.275786072
ශ්‍රී මංගල බෝධිරාජාරාමය,21 කණුව,ජයන්තිපුර.775222256
ශ්‍රී මහාබෝධි විහාරය,යාය 13,ජයන්තිපුර.718459243
ශ්‍රී මහින්දාරාමය,ජඹුරේවෙල,අත්තනකඩවල.
ශ්‍රී මහින්දාරාමය,24,බැදිවැව,ජයන්තිපුර.272224199/714401405
ශ්‍රී මහින්දාරාමය,මහින්දාගම,අසේලපුර.
ශ්‍රී මාගන්තොට විහාරය,මාගන්තොට,මනම්පිටිය,පොළොන්නරුව.0728308166 / 0787474113
ශ්‍රී මිහිදුවිහාරය,503,සිරිකදුයාය,කෝට්ටපිටිය.711957677
ශ්‍රී මෙත්තාරාමය,අංක 229, සිරිපුර.0272250051 / 0727137138
ශ්‍රී රණවිරු අරම,125,සිංහගම,අලුත්ඔය.772016336
ශ්‍රී ලංකාරාමය,පුරාණ විහාරය,මින්නේරිය.0272245796 / 0712998204
ශ්‍රී වජිරාරාමය,බෝගස්වැව,කාශ්‍යපපුර,පො‍ළොන්නරුව.775776568
ශ්‍රී විජය ධර්මායතන සේනාසනය,අක්කර 70,හිඟුරක්ගොඩ.0275684638 / 0724467121
ශ්‍රී විජයසිංහාරාමය,29 ඇළ,කාළිංග ඇළ,පොලොන්නරුව.714924071
ශ්‍රී විජයාරාමය,නිශ්ශංක මල්ලපුර,ගල්තඹරාව, පොලොන්නරුව.718404122
ශ්‍රී විජයාරාමය,මොනරතැන්න,පලුගස්දමන.273283206
ශ්‍රී විද්‍යාෙලා්ක විහාරය,නවනගරය,පොලොන්නරුව.272222747/711282886
ශ්‍රී විවේකාරාම පුරාන රජමහා විහාරය,බිසෝබණ්ඩාර වැවපාර,මැදිරිගිරිය.
ශ්‍රී විවේකාරාමය,අඹන්ගග,දකුණුඇළ,පරාක්‍රම සමුද්‍රය.0272226417 / 0727421127
ශ්‍රී වේලුවන විවේකාරාමය,ලක්ෂ උයන,පොලොන්නරුව.713184751
ශ්‍රී ශාඛ්‍යසිංහාරාමය,ඇතුමල්පිටිය,ලක්ෂ උයන.0272225266 / 0718404121
ශ්‍රී ශාඛ්‍යසිහාරාමය,ගරාන්ගොල්ල,පරාක්‍රම සමුද්‍රය.273281863
ශ්‍රී ශාන්ති නිකේතනාරාමය,අභයපුර,පුලස්තිගම,ලංකාපුර.273279412
ශ්‍රී ශෛල පබ්බතාරාමය,වරාපිටිය,රුහුණුගම,අරලගංවිල.712451440
ශ්‍රී ශෛලබිම්බාරාමය,යාය 08,බකමූණ.714455132
ශ්‍රී ශ්‍රී පුණ්‍යවර්ධනාරාම ප්‍රභාෂ්වර බුද්ධගයා විහාරය,යාය 29,අත්තනකඩවල.663685970
ශ්‍රී සද්ධර්මාලෝක විහාරය,ගල්එලිය,රුහුණුගම.0275687239 / 0714226833
ශ්‍රී සද්ධර්මාලෝක විහාරය,කජුවත්ත,රුහුණුගම.782640228
ශ්‍රී සද්ධාතිස්සාරාමය,අරලගංවිල.718214466
ශ්‍රී සඳුන් බෝධිරුක්ඛාරාමය,සඳුන්පිටිය,නවසේනපුර,වැලිකන්ද.333438210
ශ්‍රී සම්බුද්ධ ජයන්ත්‍යාරාමය,බෞද්ධාර්ථගම,තල්පොත,ලංකාපුර.758295568
ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරය,බැදිවැව,ජයන්තිපුර.
ශ්‍රී සම්බෝධි විහාරය,වරාපිටිය,රුහුණුගම.0273280542 / 0725890816
ශ්‍රී සාම විහාරය, (සුභද්‍රාරාමය),යාය 06,අරලගංවිල,පොළොන්නරුව.714894622
ශ්‍රී සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානයමැදගම්පිටිය, සිරිපුර273279898
ශ්‍රී සුගතබිම්බාරාමය,පන්සල්ගොඩැල්ල,ගල්අමුණ,ලංකාපුර.273279361
ශ්‍රී සුගතවංශාරාමය,මල්විල,නව සේනපුර.728082997
ශ්‍රී සුදර්මාරාමය,අළුත්වැව,පොළොන්නරුව.272274327/778892042
ශ්‍රී සුදර්මාරාමය,සෙවනපිටිය.272050266
ශ්‍රී සුදර්ශන බෝධිමඑ විහාරය,පොලොන්නරුව.272222046/724012766
ශ්‍රී සුදර්ශන බෞද්ධ මධ්‍යස්ථානය,අඑත්ඹය,පිඹුරත්තෑව.273273494
ශ්‍රී සුදර්ශනාරාමය,දියබෙදුම.713992734
ශ්‍රී සුදර්ශනාරාමය,බටහිර ඇතුමල්පිටිය,ලක්ෂ උයන.272225823/711021670
ශ්‍රී සුදර්ශනාරාමය,සුසිරිගම,සෙවනපිටිය.772675711
ශ්‍රී සුදර්ශනාරාමය,සඳගලතැන්න,මහවනාවෙල,දිඹුලාගල.711256112
ශ්‍රී සුදර්ශනාරාමය,දමනේවැව,නුවරගල.273276578/782014021
ශ්‍රී සුදර්ශනාරාමය,මෛත්‍රිගම,අසේලපුර,වැලිකන්ද.273281605
ශ්‍රී සුදර්ශනාරාමය,දැහැමිගම,ජයන්තිපුර.
ශ්‍රී සුධර්මාරාමය,14 ඇළ,ඕනෑගම.0273270157 / 0714421157
ශ්‍රී සුනන්දාරාම විිහාරයරත්මල්තැන්න, අරලගංවිල723742191
ශ්‍රී සුබෝධාරාමය,කුමාරඇල්ල,ඔරුබැඳිසියඹලාව.663685085
ශ්‍රී සුභද්‍රාරාමය,බදනාගල,කළුකැලේ,දිඹුලාගල.275684817/774895021
ශ්‍රී සුමංගලාරාමය,සිරිසගබෝ පෙදෙස,බැදිවැව.784812710
ශ්‍රී සුමංගලාරාමය,මගුල්දමන,පැලෑටියාව.0275621253 / 0723788532
ශ්‍රී සුමනාරාමය,කුරුදුවත්ත,පලුගස්දමන.718318933
ශ්‍රී සුමනාරාමය,කැකුළුවෙල,දෙහිඅත්තකණ්ඩිය.711375602/789002299
ශ්‍රී සුමනාරාමය,රත්මල්යාය,දියසෙන්පුර.
ශ්‍රී සුවිසුද්ධාරාමය,නැගෙනහිරි මනම්පිටිය,සීලපුර,පොළොන්නරුව.774427354/773065825
ශ්‍රී සේනානායක බෝධිරුක්ඛාරාමය,පරාක්‍රම සමුද්‍රය,පොලොන්නරුව.272222752/725660107
ශ්‍රී සේනානායක මහා විහාරය,ජයමග පිරිවෙන,හිඟුරක්ගොඩ.
ශ්‍රී ස්වර්ණගිරි විහාරය,බෝ අත්ත,වැලිකන්ද.725575840
ශ්‍රී ස්වර්ණතිලකාරාමය,උල්පත්වැව, දොර දෙක,හිඟුරක්ගොඩ.0777795333 / 0717777785
ශ්‍රී ස්වර්ණපාලි රජමහා විහාරය,ස්වර්ණපාලි ගම,පරාක්‍රම සමුද්‍රය.275682812/724953690
සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානය,පාලුවැව,ජන උදාගම,හිගුරක්ගොඩ.0275684639 / 0721750139
සමිිබෝධි කාශ්‍යපාරාමය,03 පියවර,සෙවනපිටිය.728267243
සම්බුද්ධත්ව ජයන්ති විහාරය,මගුල්පොකුණ,වැලිකන්ද.728730872
සාක්‍යමුනි විහාරය,නාමල්ඔය,රුහුණුගම,කජුවත්ත,දිඹුලාගල.771234012
සාම විහාරය,යාය 8,මහඅඹ ගස්වැව.782640302
සාම විහාරය,මඩකලපු පාර,සෙවනපිටිය.783874554
සිරි ධර්මරාජ විහාරය,සැලසුම්ගම,දෙහිඅත්තකන්ඩිය.0273274269 / 0718349037
සිරි මහසෙන් විහාරය,නව මහසෙන්පුර,වැලිකන්ද.722048388
සිරි සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානය,අලුත්වැව,නෙළුම්වැව.726025056
සිරිපා ගල්ලෙන් විහාරය,බෝගස් හන්දිය,අරලගංවිල.0275627825 / 0713424044
සිරිපාල එදිරිසිංහ අනුස්මරණ භාවනා මධ්‍යස්ථානය,මාටින්හේන,අතරගල්ලෑව,ඇලහැර.718393342
සිිරි මෙත්තාරාමයකාශ්‍යපපුර,බිම්පොකුණ,දිඹුලාගල.0766562431 / 0768853417
සුගතාරාම පුරාණ විහාරය,මහ අඹගස් වැව,යාය 10.602270304
සුගලාදේවි රජමහා විහාරය,නුවරගල,දිඹුලාගල.273278785/786488440
සුදර්ශනාරාමය,පතොක් වැව.776377063
සුදර්ශනාරාමය,යාය 8,මහතලාකොල වැව.718483350
සුදර්ශනාරාමය,යාය 4,නවනගරය,මැදිරිගිරිය.770481511
සුදර්ශනාරාමය,යුධගනාව,හිගුරක්ගොඩ.272247174
සුධර්මාරාමය,දිග්ගල්පුර,යාය 6, මැදිරිගිරිය.272248560
සුමිත්‍රාරාමය,මැදගම,දේවගල.275687138
සොලොස්මස්ථානය,(ගල් විහාරය),ගල්විහාරය,පොලොන්නරුව.273279799
සෝමාවති රජමහා විහාරය,සුංගවිල,පොළොන්නරුව.273879285
ස්වර්ණ පහන පුදබිම,මල්ලින්ද,සෙවනපිටිය724065080

ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය

ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

ගලෙන්බිඳුනුවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමය විහාරයේ අටවිසි බෝධි ප්‍රාකාරය ගොඩනගන්න දායක වෙන්න

ගලෙන්බිඳුනුවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමය විහාරයේ අටවිසි බෝධි ප්‍රාකාරය ගොඩනගන්න දායක වෙන්න

මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.sribodhirukkharamaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...

read more
සිංහාරගම ශ්‍රී චන්ද්‍රසේකරාරාමය අටවිසි බෝධි ප්‍රාකරය ගොඩනගන්න දායක වෙන්න

සිංහාරගම ශ්‍රී චන්ද්‍රසේකරාරාමය අටවිසි බෝධි ප්‍රාකරය ගොඩනගන්න දායක වෙන්න

මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.srichandrasekararamaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...

read more
ශ්‍රී සුනන්දාරාමය විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල වැඩිදියුණු කිරීමට දායකත්වය දක්වන්න.

ශ්‍රී සුනන්දාරාමය විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල වැඩිදියුණු කිරීමට දායකත්වය දක්වන්න.

මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.srisunandaramaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...

read more

සමාජසත්කාර පිංකම් – [page_title]

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න. 

සිංහාරගම ශ්‍රී චන්ද්‍රසේකරාරාමය අටවිසි බෝධි ප්‍රාකරය ගොඩනගන්න දායක වෙන්න

සිංහාරගම ශ්‍රී චන්ද්‍රසේකරාරාමය අටවිසි බෝධි ප්‍රාකරය ගොඩනගන්න දායක වෙන්න

මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.srichandrasekararamaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...

read more
ශ්‍රී සුනන්දාරාමය විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල වැඩිදියුණු කිරීමට දායකත්වය දක්වන්න.

ශ්‍රී සුනන්දාරාමය විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල වැඩිදියුණු කිරීමට දායකත්වය දක්වන්න.

මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.srisunandaramaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...

read more
මොරගොඩ ශ්‍රී සුගතවර්ධනාරාමය විහාරස්ථානයට ආධාර කරන්න

මොරගොඩ ශ්‍රී සුගතවර්ධනාරාමය විහාරස්ථානයට ආධාර කරන්න

මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.srisugathawardhanaramaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...

read more

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…