ශ්‍රි අභිනවාරාමය

ශ්‍රි අභිනවාරාමය

  • විහාරස්ථානයේ නම – ශ්‍රි අභිනවාරාමය
  • ලිපිනය – දංගල්ලාගම,අලහේනේගම
  • ග්‍රාමනිලධාරි වසම – බෙලිවැව
  • දුරකතන අංකය – 0375743996
ශ්‍රි නාගරුක්ඛාරාමය

ශ්‍රි නාගරුක්ඛාරාමය

  • විහාරස්ථානයේ නම – ශ්‍රි නාගරුක්ඛාරාමය
  • ලිපිනය – කහටගස්වැව,බොරළුවැව
  • ග්‍රාමනිලධාරි වසම – කහටගස්වැව
  • දුරකතන අංකය – 0723838383
ශ්‍රි පුණ්‍යවර්ධනාරාමය

ශ්‍රි පුණ්‍යවර්ධනාරාමය

  • විහාරස්ථානයේ නම – ශ්‍රි පුණ්‍යවර්ධනාරාමය
  • ලිපිනය – තිඹිරිපොකුණ,බොරළුවැව
  • ග්‍රාමනිලධාරි වසම – බොරළුවැව
  • දුරකතන අංකය – 0323323312
පුණ්‍යවර්ධනාරාමය

පුණ්‍යවර්ධනාරාමය

හලාවත කුරුණෑගල, ප්‍රධාන පාරට මුහුණලා මනරම් වෙල්යාය අභියස පිහිටි අප විහාරස්ථානයේ චෛත්‍යය, බෝධිප්‍රාකාරය නිමවා ඇති අතර විහාර මන්දිරයේ තවමත් චිත්‍ර අදිමින් පවතී. දායක පිංවතුන් 150 දෙනෙකු පමණ සිටින අතර ආවාස ගෙයක් ඉදිකිරීමට මුල් අඩිතාලම දමා ඇත.

වෙබ් අඩවියට ප්‍රවේශ වන්න

බටුවන්ගල පුරාන රජමහා විහාරය