විවිධ නිකායවලට අයත් විහාරස්ථාන ලැයිස්තුව – කොබෙයිගනේ

ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4 න් එකකි කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය . මෙම කෝරළය බලදොර කෝරළය නමින් හැදින්වෙන එක් කෝරළයකින් සමන්විත වේ. වර්ග සැතපුම් 48.07 ක් පමණ වූ භූමි ප්‍රමාණයකින් සමන්විත මෙම කොට්ඨාසය උතුරින් මාතලේ කදුවැටියෙන් පටන්ගෙන හලාවතින් මුහුදට ගලාබස්නා දැදුරු ඔයෙන්ද , දකුණින් දැදුරු ඔයෙහිම අතු ගංගාවක් වන කොලමුණු ඔයෙන්ද සීමා වූ සශ්‍රීක බිම් කඩක් තුළ පිහිටා ඇත.

සියම් නිකායට අයත් විහාරස්ථාන

සියම් නිකාය හෙවත් ශ්‍යාමෝපාලී නිකාය උපාලි නම් ස්වාමින් වහනසේ නමක් විසින් ආරම්භ කරනු ලදුව, සිංහල රාජධානි සමයේ මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව ආරම්භව වර්තමානයේ ශ්‍රී ලංකාව පුරා පැතිර පවතී. 

රාමඤ්ඤ නිකායට අයත් විහාරස්ථාන

රාමඤ්ඤ නිකාය ශ්‍රි ලංකාවේ පවතින ප්‍රධාන බෞද්ධ නිකායකි. රාමඤ්ඤ නිකාය තායිලන්තයේ පවතින තම්මයුක්ත නිකායට සමරූපී වේ. වර්තමනය වනවිට රාමඤ්ඤ නිකාය තායිලන්තය, බුරුමය හා ශ්‍රී ලංකාවේ පවතී.

අමරපුර නිකායට අයත් විහාරස්ථාන

අමරපුර මහ නිකාය ශ්‍රී ලංකාව පාදක කරගත් ප්‍රධාන භික්‍ෂු නිකායන් 3න් එකකි. ක්‍රි.ව. 1803 දී අමරපුර නිකාය ආරම්භ විය.ආරම්භයේදී අමරපුර සමාගම නමින් සංඝ සංස්ථාවක් වශයෙන් පැවතුණද පසු කාලීනව ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය විවිධ වූ උප පාර්ශවයන් 21 ක් දක්වා විකේන්ද්‍රගත විය.

සියම් නිකායට අයත් විහාරස්ථාන – කොබෙයිගනේ

ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4 න් එකකි කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය . මෙම කෝරළය බලදොර කෝරළය නමින් හැදින්වෙන එක් කෝරළයකින් සමන්විත වේ.

සාමාන්‍ය විහාරස්ථාන

ශ්‍රි සුධර්මාරාමය

විහාරස්ථානයේ නම - ශ්‍රි සුධර්මාරාමය ලිපිනය - හල්මිල්ලකොටුව, තුත්තිරිපිටිගම ග්‍රාමනිලධාරි වසම - හල්මිල්ලකොටුව දුරකතන අංකය -...

රාමඤ්ඤ නිකායට අයත් විහාරස්ථාන – කොබෙයිගනේ

ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4 න් එකකි කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය . මෙම කෝරළය බලදොර කෝරළය නමින් හැදින්වෙන එක් කෝරළයකින් සමන්විත වේ.

පුවත්, සාමාන්‍ය විහාරස්ථාන

ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය

විහාරස්ථානයේ නම - ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය ලිපිනය - කදුරුගස්කොටුව,අලහේනේගම ග්‍රාමනිලධාරි වසම - තෙලහැර දුරකතන අංකය -...

සාමාන්‍ය විහාරස්ථාන

ශ්‍රි ඤාණකිත්ති බෞද්ධ මධ්‍යස්ථානය

විහාරස්ථානයේ නම - ශ්‍රි ඤාණකිත්ති බෞද්ධ මධ්‍යස්ථානය ලිපිනය - සුභසෙතගම,කොබෙයිගනේ ග්‍රාමනිලධාරි වසම - කොබෙයිගනේ දුරකතන අංකය -...

අමරපුර නිකායට අයත් විහාරස්ථාන – කොබෙයිගනේ

ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4 න් එකකි කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය . මෙම කෝරළය බලදොර කෝරළය නමින් හැදින්වෙන එක් කෝරළයකින් සමන්විත වේ.

ඓතිහාසික පුරා විද්‍යාත්මක සහ සංස්කෘතික
වටිනාකමක් ඇති ආගමික ස්ථාන

කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඓතිහාසික පුරා විද්‍යාත්මක සහ සංස්කෘතික වටිනාකමක් ඇති ආගමික ස්ථාන පිළිබඳ තොරතුරු

පුරා විද්‍යා

ශ්‍රී පුෂ්පාරාමය – කොබෙයිගනේ

පිවිසෙන ගමන් මාර්ගය නිකවැරටිය හෙට්ටිපොළ මාර්ගයේ කොබෙයිගනේ නගරයේ බස් නැවතුම් පළ අසලින් දකුණට ඇති මාර්ගයේ මීටර් 200ක් පමණ ගිය විට විහාරස්ථානය හමුවේ...

පුරා විද්‍යා

ශ්‍රී සුදර්ශනාරාමය- තෙලහැර , හෙංගමුව

පිවිසෙන මාර්ගය :- නිකවැරටිය කුලියාපිටිය මාර්ගයේ යකඩපත මංසන්ධියෙන් හැරී තෙලහැර මාර්ගයේ සැතැපුම් 05 ක් පමණ ගියවිට ප්‍රධාන මාර්ගය අසල මෙම...

පුරා විද්‍යා

ශ්‍රී නාගරුක්ඛාරාමය- ගොපල්ලෑව , හෙංගමුව

පිවිසෙන ගමන්මාරගය :- නිකවැරටිය හෙට්ටිපොළ මාර්ගයේ නිකවැරටිය සිට හෙට්ටිපොළට පැමිණෙන විට විතිකුලිය මංසන්ධිය හමුවේ . විතිකුලියේ සිට සැතැපුම් 03 ක්...

පුරා විද්‍යා

උස්ගල ශ්‍රී ස්වර්ණභිම්හාරාම රාජ මහා විහාරස්ථානය

ගමන්මාර්ගය :- කොබෙයිගනේ හෙට්ටිපොළ මාර්ගයේ කොබෙයිගනේ නගරයෙන් පටන් ගන්නා කොබෙයිගනේ පාදෙණිය මාර්ගයේ සැතපුම් 2 1/2 ක් පමණ යන විට හමුවන බම්මන්නේගම...

පුරා විද්‍යා

ශ්‍රී වර්ධනාරාමය – අමුණුකොලේ, කොබෙයිගනේ

දැදුරු ඔය අසල පිහිටි බොර එබ මාකෙලියාව වසමේ පිහිටා ඇත. එම බොර එබ තුළ අතීතයේ අලින් ලැගුම්ගෙන ඇත. මොවුන් අයියනායක දෙවියන්ගේ හා කිතගම හිටිබණ්ඩාර...

පුරා විද්‍යා

ශ්‍රී නාගරුක්ඛාරාමය – පහළ බලදොර, කොබෙයිගනේ

පිවිසෙන ගමන්මාර්ගය :- හෙට්ටිපොළ නිකවැරටිය ගමන්මාරගයේ කොබෙයිගනේ නගරය පසුකර හෙට්ටිපොළ දෙසට යන විට බලදොර හන්දියෙන් ඇතු ගුරු පාර දිගේ සැතපුම් 03 ක්...

වෙබ් අඩවි සහ තොරතුරු සහිත විහාරස්ථාන – ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4 න් එකකි කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය . මෙම කෝරළය බලදොර කෝරළය නමින් හැදින්වෙන එක් කෝරළයකින් සමන්විත වේ.

වෙනත් විහාරස්ථාන

පුණ්‍යවර්ධනාරාමය

හලාවත කුරුණෑගල, ප්‍රධාන පාරට මුහුණලා මනරම් වෙල්යාය අභියස පිහිටි අප විහාරස්ථානයේ චෛත්‍යය, බෝධිප්‍රාකාරය නිමවා ඇති අතර විහාර මන්දිරයේ තවමත් චිත්‍ර...

වෙනත් විහාරස්ථාන

බටුවන්ගල පුරාන රජමහා විහාරය

හලාවත කුරුණෑගල, ප්‍රධාන පාරට මුහුණලා මනරම් වෙල්යාය අභියස පිහිටි අප විහාරස්ථානයේ චෛත්‍යය, බෝධිප්‍රාකාරය නිමවා ඇති අතර විහාර මන්දිරයේ තවමත් චිත්‍ර...

වෙනත් විහාරස්ථාන

ස්වරණ ප්‍රතිභිම්බාරාම පුරාන විහාරය

හලාවත කුරුණෑගල, ප්‍රධාන පාරට මුහුණලා මනරම් වෙල්යාය අභියස පිහිටි අප විහාරස්ථානයේ චෛත්‍යය, බෝධිප්‍රාකාරය නිමවා ඇති අතර විහාර මන්දිරයේ තවමත් චිත්‍ර...

වෙනත් විහාරස්ථාන

ගනේකොලනිය පුරාන විහාරය

හලාවත කුරුණෑගල, ප්‍රධාන පාරට මුහුණලා මනරම් වෙල්යාය අභියස පිහිටි අප විහාරස්ථානයේ චෛත්‍යය, බෝධිප්‍රාකාරය නිමවා ඇති අතර විහාර මන්දිරයේ තවමත් චිත්‍ර...

වෙනත් විහාරස්ථාන

හැලමඩ රාජමාහා විහාරය

හලාවත කුරුණෑගල, ප්‍රධාන පාරට මුහුණලා මනරම් වෙල්යාය අභියස පිහිටි අප විහාරස්ථානයේ චෛත්‍යය, බෝධිප්‍රාකාරය නිමවා ඇති අතර විහාර මන්දිරයේ තවමත් චිත්‍ර...

වෙනත් විහාරස්ථාන

බෝධි රුක්ඛාරාම පුරාන විහාරය

හලාවත කුරුණෑගල, ප්‍රධාන පාරට මුහුණලා මනරම් වෙල්යාය අභියස පිහිටි අප විහාරස්ථානයේ චෛත්‍යය, බෝධිප්‍රාකාරය නිමවා ඇති අතර විහාර මන්දිරයේ තවමත් චිත්‍ර...

වෙනත් විහාරස්ථාන

ධර්ම විජයාරාම පිරිවෙන් විහාරය

හලාවත කුරුණෑගල, ප්‍රධාන පාරට මුහුණලා මනරම් වෙල්යාය අභියස පිහිටි අප විහාරස්ථානයේ චෛත්‍යය, බෝධිප්‍රාකාරය නිමවා ඇති අතර විහාර මන්දිරයේ තවමත් චිත්‍ර...

වෙනත් විහාරස්ථාන

ඇත් පොකුණ රජමහා විහාරය

හලාවත කුරුණෑගල, ප්‍රධාන පාරට මුහුණලා මනරම් වෙල්යාය අභියස පිහිටි අප විහාරස්ථානයේ චෛත්‍යය, බෝධිප්‍රාකාරය නිමවා ඇති අතර විහාර මන්දිරයේ තවමත් චිත්‍ර...

වෙනත් විහාරස්ථාන

පාරිලෙය්‍ය වන අරණ

හලාවත කුරුණෑගල, ප්‍රධාන පාරට මුහුණලා මනරම් වෙල්යාය අභියස පිහිටි අප විහාරස්ථානයේ චෛත්‍යය, බෝධිප්‍රාකාරය නිමවා ඇති අතර විහාර මන්දිරයේ තවමත් චිත්‍ර...

වෙනත් විහාරස්ථාන

ශ්‍රී සුමංගලාරාම පුරාණ විහාරය

හලාවත කුරුණෑගල, ප්‍රධාන පාරට මුහුණලා මනරම් වෙල්යාය අභියස පිහිටි අප විහාරස්ථානයේ චෛත්‍යය, බෝධිප්‍රාකාරය නිමවා ඇති අතර විහාර මන්දිරයේ තවමත් චිත්‍ර...

වෙනත් විහාරස්ථාන

අරවින්දය දහම් සෙනසුන

හලාවත කුරුණෑගල, ප්‍රධාන පාරට මුහුණලා මනරම් වෙල්යාය අභියස පිහිටි අප විහාරස්ථානයේ චෛත්‍යය, බෝධිප්‍රාකාරය නිමවා ඇති අතර විහාර මන්දිරයේ තවමත් චිත්‍ර...

වෙනත් විහාරස්ථාන

ශ්‍රී පුෂ්පාරාමය