- විහාරස්ථානයේ නම – ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය
- ලිපිනය – කදුරුගස්කොටුව,අලහේනේගම
- ග්‍රාමනිලධාරි වසම – තෙලහැර
- දුරකතන අංකය – 0775717628
දහම් පාසල
ඉහළ ගොමුගොමුව ශ්‍රී සුධම්ම දහම් නිකේතනය 2016-05-05 දින ආරම්භකොට 2016-08-19 වන දින බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දහම් පාසලක් ලෙස සෑම ඉරුදිනකම පවත්වාගෙන යනු ලබයි. ආරම්භයේදී සිසුන් 20ක් පමණ සිටි අතර ඔවුන් වෙනුවෙන් දහම් අධ්‍යාපනය ලබාදීම සදහා ගුරුවරුද 02 ක්...





0 Comments