සමාජසත්කාර පදනමේ අධ්‍යක්ෂ දේශමාන්‍ය ධනේෂ් එදිරිසුරිය මහතා 2023-05-12 දින ගොමුගොමුව ශ්‍රී සුධම්ම දහම් නිකේතනයේ විහාරාධිපති ස්වාමින්වහන්සේ වන පුජ්‍ය අකරවත්තේ සුධම්ම ස්වාමීන් වහන්සේ මුණගැසී “පුණ්‍ය භූමි” පන්සලට වෙබ් අඩවියක් ව්‍යාපෘතිය පිලිබඳ සාකච්ඡා කිරීම සිදුකරනු ලැබුවා.
ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය
විහාරස්ථානයේ නම - ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය ලිපිනය - කදුරුගස්කොටුව,අලහේනේගම ග්‍රාමනිලධාරි වසම - තෙලහැර දුරකතන අංකය -...





0 Comments