කලණමිතුරු එකමුතුවෙන් – හදමු අපේ ගමයි, පන්සලයි !
අපගේ තාක්ෂණික කණ්ඩායම විසින් නිමැවූ වෙබ් අඩවි
ශ්‍රී සුදර්ශනාරාමය – විතාරන්දෙණිය
ශ්‍රී ලංකාවේ දකුණු පලාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විතාරන්දෙණියේ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය පිහිටා ඇත. 1910 දී පමණ ආරම්භ කරන ලද විහාරස්ථානයකි. ආරම්භක...
ශ්‍රී සාලරුක්ඛාරාම විහාරය – පුහුදිවුල
වර්ෂ 2942 දී අමරපුර සිරිසුමන දඩළු පාර්ශ්වයේ මහානායක අතිපූජනීය බූස්සේ ධම්මරක්ඛිත මහානායක හිමියන් පුහුදිවුල ග්‍රාමයට වැඩමක කර වැවයි දාගැබයි ගමයි පන්සලයි සංකල්පය තුළින් පුහුදිවුල වැව අසල කුටියක් සාදා...
ශ්‍රී පන්ථාරාමය – රන්න
ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ පුදබිමකි. සත්ගුණවත් - පොල්කොරටුවේ මහහාමිනේ නම් මහ උපාසිකාව විසින් මෙම පුදබිම ඉදි කිරීමට අක්කර දෙකක ඉඩම පූජා කරන ලදී.1952 වර්ෂයේ මෙම පුදබිම ආරම්භ කරන...
ශ්‍රී නිග්‍රෝධාරාමය – මැදවච්චිය
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කැබිතිගොල්ලෑව පාරේ ඉහළ තම්මැන්නාව නම් දුෂ්කර පිටිසර ගම්මානයක පිහිටි පංසලකි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම්...
ශ්‍රී නන්දාරාම පුරාණ විහාරය – ඉහළ බෙලිගල්ල
ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ඡන්ද බල ප්‍රදේශයේ බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් බෙලිඅත්තේ සිට වීරකැටිය පාරේ කි.මී 3 ½ ක් පමණ එන විට පහළ බෙලිගල්ල ග්‍රාමයේ පාර...
ශ්‍රී අභිනවාරාමය – තලාතුඔය
ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය පිහිටා තිබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ලේකම් කොට්ඨාශයට අයත් ශ්‍රියාගම නම් ගමෙහි ය. මෙම ප්‍රදේශය බොහෝ දෙනා හඳුනන්නේ (බෙල්වුඩ් නමිනි. විහාරස්ථානය ආරම්භ කර...
සිත්තම් ගල්ලෙන රජමහා විහාරය – රම්මල – වරාපිටිය
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රමණීය රම්මල කඳු පාමුල මෙම ඓතිහාසික සිත්තම්ගල්ලෙන රාජමහා විහාරය පිහිටා තිබේ. ක්‍රි.පූ. 1 වැනි සියවසේ ලක් රජය කළ වලගම්බා නිරිඳුන් විසින්...
සිරි විජයාරාමය – බෙලිඅත්ත
මෙම විහාරස්ථානය ආරම්භ කොට ඇත්තේ ශි‍්‍ර බුද්ධ වර්ෂ 2435 - කි‍්‍ර ව 1891 වර්ෂයේ දීය විහාරස්ථානයේ වර්තමාන ලියාපදිංචි අංකය - බෞ. කො. සං /08 /දා. ස/ හම් /බෙලි. 23 ඓතිහාසික ලේඛනයකින් උපුටා ගැනීමකි. මෙම...
සිරි සුනන්ද මහා විහාරය – බෙලිඅත්ත
මෙම විහාරස්ථානය ආරම්භ කොට ඇත්තේ ශි‍්‍ර බුද්ධ වර්ෂ 2430 - කි‍්‍ර ව 1886 වර්ෂයේ දීය. විහාරස්ථානයේ වර්තමාන ලියාපදිංචි අංකය - බෞ.කො.දේ/විිහාදේ/ 09/30/0 "බෙලිඅත්ත කඬේ ආවාසය" "කඬේ පන්සල" යන නමින් අදත්...
ඔබේ විහාරස්ථානයට ආධාර ලබාගැනීමට අප වෙබ් අඩවියේ පොස්ට් එකක් පලකිරීමට පහත බට්න් එක ඔබන්න. එහි එන ෆෝරමය සම්පුර්ණයෙන්ම පිරවීම අනිවාර්යය වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න. ඔගේ පොස්ට් එක තහවුරු කලපසු එය පහත “අඩුපහසුකම් සහිත විහාරස්ථාන” යන කොටසට ඇතුලත් කරනු ලැබේ.
අඩුපහසුකම් සහිත විහාරස්ථාන (ආධාර කරන්න)
පහතින් ඔබට දැකගත හැකිවන්නේ ශ්‍රී ලංකාවේ දසත විසිරුණු ෆේස්බුක් මිතුරන් සහ ස්වාමින්වහන්සේලා විසින් පළකරන ලද ඔවුන්ගේ විහාරස්ථාන වල අඩුපාඩුය. පින් කැමති ඔබට එම පින්කම් වලට රු.100කින් හෝ ආධාරයක් කරන්න පුළුවන්. රන් මාලිගා තනන්නට නොව ගමේ පුංචි පන්සල ගොඩනගන්නයි මේ අහිංසක වෑයම. කරුණාකර පොස්ට් එක කියවා ස්වාමින්වහ්නසේලාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගෙන තහවුරු කරගත් පසු විහාරස්ථානයේ ගිණුමටම ආධාර කරන්න. පහත විහාරස්ථාන කිසිවක් සමාජසත්කාර පදනම විසින් නිරීක්ෂණය කොට තහවුරු කල ඒවා නොවන බවද කරුණාවෙන් සලකන්න. (ඔබගේ විහාරස්ථානයද තහවුරු කරගත් විහාරස්ථානයක් ලෙස අප නාමාවලිය ඇතුලත් කරගැනීමට සහ විහාරස්ථානය වෙනුවෙන් නොමිලයේ ආධාර එකතුකරගැනීමට වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍යයි නම් 0701 10 10 10 අමතන්න)
බලගොඩ සුනන්දාරාම විහාරස්ථානයට අවශ්‍යව ඇත්තේ ලිදක් නොමැත ලිදක් කපා මොටර් කරන්නේනම් බොහොම පිං සිදු වෙනවා
ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගමට අයත්වන බලගොඩ ශ්‍රී සුනන්දාරාම විහාරය එම ව්හරාය ඉතමත් පැරණි ව්හාරයකි එම ව්හාරයට අවශ්‍යව ඇත්තේ ලිදක් කපා ලිද මොටර් කර සංඝ ශාලාවට අවශ්‍යව ඇති ටයිල් කැට කවුරු හො පින් වන්ත දයක මහත්මියක් හො මහතාමයක් එම අවශ්‍යව ඇති දෙවල්...
ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය ඉදිකිරීම
ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය ඉදිකිරීම සඳහා ඔබ සැමගේ කාරුණික සහයෝගය බලාපොරොත්තු වෙමු. ආධාර සඳහා ගිණුම් අංකය: 8470027856 කොමර්ෂල් බැංකුව කිරුළපන ශාඛාව පුජ්‍ය හිනිදුම ධම්මඖෂධ හිමි පන්සලේ නම ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරය...
දහම් පාසල් ඩෙස් පුටු සාදා ගැනීමට ආධාර සඳහා
පින් කැමති ඔබටත්..... දින්නං සුඛ ඵලං හොති නාදින්නං හොති තංථතා චොරා හරන්ති රජානෝ අග්ගි ඪාහාති නස්සති. දෙන ලද දෙය සැප පිණිස වෙයි. නොදුන් දෙය අර්ථ රහිත ය. නොදුන් දෙය සොර කම් කරයි ද ගින්නෙන් විනාශ වී යන්නේ ය (දෙන ලද ද එයින් ප්‍රතිඵලයක් ලැබෙයි...
සමාජසත්කාර පදනම විසින් සිදුකල පිංකම්
ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් SamajaSathkara.lk පදනම විසින් දීප ව්‍යාප්තව සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න.
අටමහා කුසලයක් සිදුකරගත් ෆේස්බුක් මිතුරෝ – මදුරන්කුලිය අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට වැසිකිළියක් ගොඩනැගීම (වැසිකිළිය සඟ සතුකොට පූජා කිරීම – Visit 04)
අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව බුදු දහමේ ඉගැන්වේ. එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය. "කඨිනං ච පරික්ඛාරං - වාස දානංච උත්තමං බුද්ධප්පමුඛසංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං ඛෙත්ත දානංච සංඝස්ස...
වියළි ආහාර පරිත්‍යාග කර පරලෝ සැපත් සහෝදරයාට සහ ඥාතීන්ට පිං අනුමෝදන් කල ෆේස්බුක් මිතුරා (Donating Dry Rations)
මාගේ ෆේස්බුක් මිතුරෙක් වන Tharindu Sathsara මල්ලීගේ මීට වසර 10කට පෙර පරළෝ සැපත් ඔහුගේ ආදරණීය මල්ලී සහ අනෙකුත් ඥාතීන්ද සිහිපත් කරමින් අසරණ පවුලකට සහ මෙහෙණින් වහන්සේ නමකට වියළි ආහාර පරිත්‍යාග/පූජා...
ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 02)
සැත්කමින් පසු දෙවෙනි දිනයේ උදෑසන 7ට නැවත ස්වාමීන්වහන්සේ රෝහලට වැඩම කරවූවා. ඉන්පසු වෛද්‍යවරුන් අවශ්‍ය බෙහෙත් ලබාදුන් අතර ඊළඟ සැත්කමට සතියකින් පැමිණෙන ලෙස දැනුම් දුන්නා. අපි ඉන්පසුව උන්වහන්සේව හංවැල්ල...
ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 01)
අනුරාධපුර මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේ වම් ඇසෙහි කාලයක් තිස්සේ පෙනීමේ අඩුවක් තිබූ අතර පසුව මීට කලකට ඉහතදී උදෑසන අවදිවන විට ඇස් දෙකෙහිම පෙනීම නැතිවී තිබුණා. ඇසෙහි අභ්‍යන්තරයේ සියුම්...
ආදරණීය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් ඇයට ආශිර්වාද කිරීමට අටමහා කුසලයක් සිදුකල ආදරණීය ස්වාමිපුරුෂයා
අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව බුදු දහමේ ඉගැන්වේ. එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය. "කඨිනං ච පරික්ඛාරං - වාස දානංච උත්තමං බුද්ධප්පමුඛසංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං ඛෙත්ත දානංච සංඝස්ස...
සමාජසත්කාර “ත්‍රිපිටක පූජා 2017” | Tripitaka Pooja (අටමහ කුසල් Plan 2017) – වැඩම කරවීමේ පිංකම Part 01
ලොව උතුම්ම දානයට සම්බන්ධ වුණ ෆේස්බුක් මිතුරු මිතුරියෝ... අද දින අපි ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් අරලගංවිල, කුඩා සීගිරිය, ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයට ත්‍රිපිටකය සහ ත්‍රිපිටකය තැන්පත් කිරීමට පොත්...
විවාහ සංවත්සරය සහ සැමියාගේ උපන්දිනය අර්ථවත් ලෙස සැමරූ ආදර්ශමත් බිරිඳක් – සිවුරු පූජා කිරීම (Part 02)
ෆේස්බුක් හරහා හමු වූ Chamila අක්කා විසින් ඇගේ ආදරණීය සැමියා වන Randil අයියාගේ උපන්දිනය සහ ඔවුන් දෙපළගේ විවාහ සංවත්සරය බොහෝමත්ම අර්ථාන්විත ලෙස සැමරුවා. සොඳුරු සැමරුම් දෙකම වෙනුවෙන් පිංකම් කිහිපයක්...
සමාජසත්කාර “ත්‍රිපිටක පූජා 2017” | Tripitaka Pooja (අටමහ කුසල් Plan 2017) – Part 01
ලොව උතුම්ම දානයට සම්බන්ධ වුණ ෆේස්බුක් මිතුරු මිතුරියෝ... අද දින අපි ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් අරලගංවිල, කුඩා සීගිරිය, ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයට ත්‍රිපිටකය සහ ත්‍රිපිටකය තැන්පත් කිරීමට පොත්...
සමාජසත්කාර “ත්‍රිපිටක පූජා 2017” | Tripitaka Pooja (අටමහ කුසල් Plan 2017) – Part 02
ලොව උතුම්ම දානයට සම්බන්ධ වුණ ෆේස්බුක් මිතුරු මිතුරියෝ... අද දින අපි ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් අරලගංවිල, කුඩා සීගිරිය, ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයට ත්‍රිපිටකය සහ ත්‍රිපිටකය තැන්පත් කිරීමට පොත්...
අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන (වෙබ් අඩවි සහිත)
තහවුරු කරන ලද විහාරස්ථාන
පහත සදහන් විහාරස්ථාන සියල්ලටම ඔබට ඍජුවම සම්බන්ධ විය හැකි ආකාරයට වෙබ් අඩවි අප SamajaSathkara.lk පදනමේ තාක්ෂණික අංශය විසින් නිර්මාණය කර ඇති හෝ නිර්මාණය කරමින් පවතින .ඒවා වේ. එම විහාරස්ථාන සියල්ලම අප නියෝජිතයින් විසින් පෞද්ගලිකව නිරීක්ෂණය කල ඒවා වන අතර ලබාදී ඇති ගිණුම් අංක විහාරස්ථානයට අයත් ඒවා වන බවට අප ආයතනය තහවුරු කරනු ලැබේ.
පහත පිංකම් වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම් පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වේ. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.
ගලෙන්බිඳුනුවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමය විහාරයේ අටවිසි බෝධි ප්‍රාකාරය ගොඩනගන්න දායක වෙන්න
මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.sribodhirukkharamaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...
සිංහාරගම ශ්‍රී චන්ද්‍රසේකරාරාමය අටවිසි බෝධි ප්‍රාකරය ගොඩනගන්න දායක වෙන්න
මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.srichandrasekararamaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...
ශ්‍රී සුනන්දාරාමය විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල වැඩිදියුණු කිරීමට දායකත්වය දක්වන්න.
මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.srisunandaramaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...
මොරගොඩ ශ්‍රී සුගතවර්ධනාරාමය විහාරස්ථානයට ආධාර කරන්න
මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.srisugathawardhanaramaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...
සිංහාරගම ශ්‍රී චන්ද්‍රසේකරාමයේ දෙමහල් සංඝාවාසය ගොඩනගන්න දායක වෙන්න
මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.srichandrasekararamaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...
ගලෙන්බිඳුනුවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමයට ජල ටැංකියක් පූජා කරන්න
මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.sribodhirukkharamaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…
