loader image
Select Page
vote4us
“පුණ්‍යභූමි” සමාජසත්කාර ව්‍යාපෘතිය

කලණමිතුරු එකමුතුවෙන් – හදමු අපේ ගමයි, පන්සලයි !

අපගේ තාක්ෂණික කණ්ඩායම විසින් නිමැවූ වෙබ් අඩවි

පුණ්‍යවර්ධනාරාමය – අඟුණකොළපැලැස්ස.

පුණ්‍යවර්ධනාරාමය – අඟුණකොළපැලැස්ස.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ,අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, එරමිණියාය ග්‍රාම නිලධාරී වසම තුල පිහිටි මෙම විහාරස්ථානය එරමිණියාය, “පුණ්‍යවර්ධනාරාමය” යනුවෙන් හැඳින්වේ. 1972 වර්ෂයේ දී පමණ ආරම්භ වී...

read more
ප්‍රදීපාරාම කන්දේ විහාරය – පලාපත්වල

ප්‍රදීපාරාම කන්දේ විහාරය – පලාපත්වල

මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මකුල්ගහරුප්ප ග්‍රාම නිලධාරී වසමේ සාප්පුවත්ත කොටසේ ශ්‍රී ප්‍රදීපාරාම කන්දෙ විහාරය යන නමින් මෙම විහාරස්ථානය ආරම්භ කිරීම 2012 වර්ෂයේ සිදු විය. සතර...

read more
පන්ථාරාම මහා විහාරය – බෙලි අත්ත

පන්ථාරාම මහා විහාරය – බෙලි අත්ත

දිස්ත‍්‍රික්කය - හම්බන්තොට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය - බෙලිඅත්ත ග‍්‍රාමසේවා වසම - පුවක්දණ්ඩාව නැගෙනහිර බෞද්ධකටයුතු දෙපාර්තමේන්තුවේ ලි.ප. අංකය -           බෞකො/විහාසෙ/09/30/22 විහාරාධිපති හිමි -...

read more
අරවින්දය දහම් සෙනසුන

අරවින්දය දහම් සෙනසුන

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ නගර සීමාවේ තල්ගස්ගොඩ ප්‍රදේශයේ පිහිටා ඇත. ආරම්භය 2022.09.17 වන දින ප්‍රමාණය දැනට පර්චස් 10කි.ආවාස කුටියක් ,බුදු මැදුරක්, බෝධීන් වහන්සේ සහිත බෝ මලුවක්, විවෘත බුද්ධ...

read more
කසාගල රජමහා විහාරය – හකුරුවෙල

කසාගල රජමහා විහාරය – හකුරුවෙල

කසාගල රජමහා විහාරයේ මුලාරම්භය සිදු වු බවට පුරාවෘත්තය දිගහැරෙන්නේ ක්‍රි.පූ. 03 වන සියවසේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ සිදු වු දෙතිස්ඵල බෝධිරුක්ෂ රෝපණයක් සමගයි. මෙම විහාරස්ථානය පිළිබඳ මහාවංශය, දිපවංශය...

read more
ශ්‍රී රුවන්බෝධිමහ පිරිවෙන් විහාරය – කුරුණෑගල

ශ්‍රී රුවන්බෝධිමහ පිරිවෙන් විහාරය – කුරුණෑගල

කුරුණෑගල රාජධානි යුගයේ පැවති විහාරස්ථාන භූමියක මෙම පන්සල ඉදි කොට ඇත. අවට කඳුවල අඩු ආදායම් ලබන බෞද්ධ ජනතාව තම ආගමික කටයුතු කර ගැනීම සඳහා 1970 වසරේ මෙම විහාරය ආරම්භ කරන ලදී. ආරම්භක විහාරාධිපතීන්...

read more
කපුගම්පොත පුරාණ මහා විහාරය – වීරකැටිය

කපුගම්පොත පුරාණ මහා විහාරය – වීරකැටිය

දක්ෂිණ ලංකාවේ  උතුරු ගිරුවාපත්තුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මණ්ඩාඩුව ග්‍රාම සේවා වසමේ පිහිටා ඇති කපුගම්පොත සුන්දරම පුංචිම ගමකි. එම සුන්දර ගම තුළ වෙල්යාය මැද...

read more
ජයසුන්දර පුරාණ විහාරය – කදුරුපොකුණ (තංගල්ල)

ජයසුන්දර පුරාණ විහාරය – කදුරුපොකුණ (තංගල්ල)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ  තංගල්ල පුරවරයට  නුදුරුව කදුරුපොකුණ නම් සුන්දර ගම්මානයේ පිහිටි පෞරාණික විහාරස්ථානයක් වූ කදුරුපොකුණ ජයසුන්දර පුරාණ විහාරස්ථානය ඓතිහාසික මෙන්ම විවිධ අංශයන්ගෙන් දසත කීර්තිය...

read more

ඔබේ විහාරස්ථානයට ආධාර ලබාගැනීමට අප වෙබ් අඩවියේ පොස්ට් එකක් පලකිරීමට පහත බට්න් එක ඔබන්න. එහි එන ෆෝරමය සම්පුර්ණයෙන්ම පිරවීම අනිවාර්යය වේ.  සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න. ඔගේ පොස්ට් එක තහවුරු කලපසු එය පහත “අඩුපහසුකම් සහිත විහාරස්ථාන” යන කොටසට ඇතුලත් කරනු ලැබේ.

අඩුපහසුකම් සහිත විහාරස්ථාන (ආධාර කරන්න)

පහතින් ඔබට දැකගත හැකිවන්නේ ශ්‍රී ලංකාවේ දසත විසිරුණු ෆේස්බුක් මිතුරන් සහ ස්වාමින්වහන්සේලා විසින් පළකරන ලද ඔවුන්ගේ විහාරස්ථාන වල අඩුපාඩුය. පින් කැමති ඔබට එම පින්කම් වලට රු.100කින් හෝ ආධාරයක් කරන්න පුළුවන්. රන් මාලිගා තනන්නට නොව ගමේ පුංචි පන්සල ගොඩනගන්නයි මේ අහිංසක වෑයම. කරුණාකර පොස්ට් එක කියවා ස්වාමින්වහ්නසේලාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගෙන තහවුරු කරගත් පසු විහාරස්ථානයේ ගිණුමටම ආධාර කරන්න. පහත විහාරස්ථාන කිසිවක් සමාජසත්කාර පදනම විසින් නිරීක්ෂණය කොට තහවුරු කල ඒවා නොවන බවද කරුණාවෙන් සලකන්න. (ඔබගේ විහාරස්ථානයද තහවුරු කරගත් විහාරස්ථානයක් ලෙස අප නාමාවලිය ඇතුලත් කරගැනීමට සහ විහාරස්ථානය වෙනුවෙන් නොමිලයේ ආධාර  එකතුකරගැනීමට වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍යයි නම් 0701 10 10 10 අමතන්න)

ගාල්ල උළුවිටිකේ හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ නව ධර්ම ශාලාවවේ වැඩ අවසාන කිරීමට ආධාර කරන්න

ගාල්ල උළුවිටිකේ හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ නව ධර්ම ශාලාවවේ වැඩ අවසාන කිරීමට ආධාර කරන්න

ගාල්ල උළුවිටිකේ හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ නව ධර්ම ශාලාව සහ සංඝාවාස කුටි වලින් යුක්ත තෙමහල් ගොඩනැගිල්ල ඉදී කිරීම අවසාන කිරීම සඳහා ඔබ සැමගේ කාරුණික සහයෝගය බලාපොරොත්තු වෙමු. ආධාර සඳහා ගිණුම් අංකය : 8470027856 කොමර්ෂල් බැංකුව කිරුළපන ශාඛාව පුජ්‍ය...

read more
කුරුපැත්ත ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ සංඝාවාසය ඉදිකිරීමට දායක වන්න..

කුරුපැත්ත ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ සංඝාවාසය ඉදිකිරීමට දායක වන්න..

අප විහාරස්ථානයේ වසර විස්සකට වැඩි කාලයක් වල් බිහි වී පැවැති නිසා සංඝාවාසය අබලන් තත්වයේ පවතී එය ඉදි කර ගැනීම සදහා උපකාර කරන්න.. පන්සලේ නම ශ්‍රී විජයාරාම පුරාණ විහාරය විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නම නිකවලමුල්ලේ සුමේධ හිමි දිස්ත්‍රික්කය කෑගල්ල...

read more
කුරුපැත්ත ශ්‍රී විජයාරාම විහාරයේ බෝධි ප්‍රාකාරය ගොඩනැගීමට උපකාර කරන්න

කුරුපැත්ත ශ්‍රී විජයාරාම විහාරයේ බෝධි ප්‍රාකාරය ගොඩනැගීමට උපකාර කරන්න

වසර විස්සකට අධික කාලයක් වල් බිහිවී පැවති අප විහාරයේ බෝධි ප්‍රාකාරය ගරාවැටෙන තත්වයේ ඇත. එය ඉදි කර ගැනීම සදහා පිංවත් ඔබගේ ආධාරය බලාපොරොත්තු වෙමි. පන්සලේ නම ශ්‍රී විජයාරාම පුරාණ විහාරය විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නම නිකවලමුල්ලේ සුමේධ හිමි...

read more

සමාජසත්කාර පදනම විසින් සිදුකල පිංකම්

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් SamajaSathkara.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න.

මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරා – Project Water

මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරා – Project Water

දෙහිඅත්තකණ්ඩියේ, සමනල තැන්න පිහිටි මෙම මෙහෙණි ආරාමයට ජල ටැංකියක් පරිත්‍යාග කරමින් උපන්දිනය බොහෝමත්ම අර්ථාන්විත ලෙස සැමරීමට Samitha Senevirathne මිතුරා කටයුතු කළා. උපන්දිනය සැමරීමට සාදයකට වඩා වටින්නේ...

read more
පියාණන්ට වටිනා උපන්දින තිළිණයක් ලබා දුන් සෙනෙහෙබර බිරිඳ සහ දරුවෝ (Donating a Water Tank)

පියාණන්ට වටිනා උපන්දින තිළිණයක් ලබා දුන් සෙනෙහෙබර බිරිඳ සහ දරුවෝ (Donating a Water Tank)

ඔක්තෝම්බර් 11 වන දිනට යෙදී තිබෙන Mahen Mudalige මහතාගේ උපන්දිනයට ආශිර්වාද එක් කරමින් ඔහුගේ සෙනෙහෙබර බිරිඳ Swarna Mudalige විසින් Asantha, Malin, Mahesh, Hashini සහ Pavanee...

read more
දුෂ්කර පෙදෙසක පිහිටි පානිය ජල පහසුකම් නොමැති පුණ්‍යභූමියකට ජල ටැංකියක් පරිත්‍යාග කිරීම (Donating a Water Tank)

දුෂ්කර පෙදෙසක පිහිටි පානිය ජල පහසුකම් නොමැති පුණ්‍යභූමියකට ජල ටැංකියක් පරිත්‍යාග කිරීම (Donating a Water Tank)

ෆේස්බුක් මිතුරියක් වන Chandrika Thilakarathne නැන්දා විසින් යාල අභය භූමිය මායිමේ මහ ආරගම, ඇතිලිවැව පිහිටි පානීය ජල පහසුකම් නොමැති මෙම විහාරස්ථානයකට ජල ලීටර දහසක ධාරිතාවකින් යුත් ජල...

read more
පිය සෙනෙහසට නොදෙවෙනි වූ මහප්පාගේ සෙනෙහස වෙනුවෙන් යුතුකම් ඉටුකල Thushani Perera Gallege අක්කා (Donating a Wheelchair – ඔක්කම්පිටිය) – Part 01

පිය සෙනෙහසට නොදෙවෙනි වූ මහප්පාගේ සෙනෙහස වෙනුවෙන් යුතුකම් ඉටුකල Thushani Perera Gallege අක්කා (Donating a Wheelchair – ඔක්කම්පිටිය) – Part 01

මාගේ මුහුණු පොතේ මිතුරියක් වන තුෂානි පෙරේරා අක්කාගේ ආදරණීය මහප්පා, සිරිසේන වීරසිංහ මහතා 2017.09.28 වන දිනට මෙලොවින් සමුගෙන මාස 3ක් වෙනවා. මෙලොව ඉපදෙන සෑම කෙනෙකුටම මරණයට මුහුන දෙන්න වෙනවා. ඉතින් අපේ...

read more
පිය සෙනෙහසට නොදෙවෙනි වූ මහප්පාගේ සෙනෙහස වෙනුවෙන් යුතුකම් ඉටුකල Thushani Perera Gallege අක්කා (Donating a Wheelchair – ඔක්කම්පිටිය) – Part 02

වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේ නමකට සුපිරිසිදු ජලය පූජා කළ පින්වත් මිතුරෝ – දිවා රෑ පිං වැඩෙන පිංකම් 2017 (Project Water – Water for Temples) Part 02

වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේ නමකට සුපිරිසිදු ජලය පූජා කළ පින්වත් මිතුරෝ – දිවා රෑ පිං වැඩෙන පිංකම් 2017 (Project Water – Water for Temples) Part 02

ඔබට මතක ඇති ආරණ්‍යක වැඩ සිටින වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේනමක් පිළිබඳව මීට පෙර අප සඳහන් කළා. ඔක්කම්පිටිය ප්‍රදේශයේ සිදු කළ ගැබිනි මව්වරුන්ගේ ව්‍යාපෘතියේදී දැනගන්නට ලැබුන තොරතුරක් අනුව අපි උන්වහන්සේ...

read more
වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේ නමකට සුපිරිසිදු ජලය පූජා කළ පින්වත් මිතුරෝ – දිවා රෑ පිං වැඩෙන පිංකම් 2017 (Project Water – Water for Temples) Part 01

වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේ නමකට සුපිරිසිදු ජලය පූජා කළ පින්වත් මිතුරෝ – දිවා රෑ පිං වැඩෙන පිංකම් 2017 (Project Water – Water for Temples) Part 03

වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේ නමකට සුවබර දිවියක් උදාකර දුන් පින්වත් මිතුරෝ (Part 02 කාමරය පිරිසිදු කර අලුත් ඇඳ සවිකිරීම සහ අනෙකුත් ද්‍රව්‍ය පූජා කිරීම)

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන (වෙබ් අඩවි සහිත)
තහවුරු කරන ලද විහාරස්ථාන

පහත සදහන් විහාරස්ථාන සියල්ලටම ඔබට ඍජුවම සම්බන්ධ විය හැකි ආකාරයට වෙබ් අඩවි අප SamajaSathkara.lk  පදනමේ තාක්ෂණික අංශය විසින්  නිර්මාණය කර ඇති හෝ නිර්මාණය කරමින් පවතින .ඒවා වේ.  එම විහාරස්ථාන සියල්ලම අප නියෝජිතයින් විසින් පෞද්ගලිකව නිරීක්ෂණය කල ඒවා වන අතර ලබාදී ඇති ගිණුම් අංක විහාරස්ථානයට අයත් ඒවා වන බවට අප ආයතනය තහවුරු  කරනු ලැබේ.

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වේ. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

No Results Found

The page you requested could not be found. Try refining your search, or use the navigation above to locate the post.

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…