
බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]
මොණරාගල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ ඌව පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 5,636 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 448,194 ක් විය. මෙම දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ දෙවනියට විශාලම දිස්ත්‍රික්කයයි.
විහාරස්ථානයේ නම | ලිපිනය | දුරකතන අංකය |
---|---|---|
කිරිවෙහෙර රජමහා විහාරය, | පූජා භුමිය,කතරගම. | 472235237 |
සිරි පුඤ්ඤසාර සාම විහාරය, | මොරහෙලගම,ඌව කරඳගොල්ල ඇල්ල,වැල්ලවාය. | 555748963/725462429 |
අංජලිගම සමාධි රජමහා විහාරය, | අංජලිගම,නුගයාය,වැල්ලවාය. | 555613620/779407533 |
අඳුන්කුළුපව්ව ආරණ්‍ය සේනාසනය, | දික්යාය,බුත්තල. | 0553553100 / 0718153319 |
අභිනවාරාමය | මාගන්දාඔය ජනපදය - දොඹගහවෛල | |
අභිනවාරාමය, | වැලිමඩයාය,සියඹලාණ්ඩුව. | 713131790 |
අභිනවාරාමය, | දැලිව,රුවල්වෙල,දඹගල්ල. | 555610563 |
අභිනවාරාමය, | හම්බෙගමුව ජනපදය,හම්බෙගමුව. | 729930259 |
අභිනවාරාමය, | රාත්‍රිවැව,නියදැල්ල,මාලිගාවිල, ඔක්කම්පිටිය. | 553551940 |
අමරානන්ද බෞද්ධ මධ්‍යස්ථානය, | පඩිකැපූහෙල,බෙරලිහෙල,තිස්සමහාරාමය. | 473479732 |
අමා සිසිල මහමෙව්නා භාවනා අසපුව, | වල්ලිමාතාගම,පෙරගිරිගම,කතරගම. | 716998284 |
අරුණ වන සෙනසුන | තම්පලාවෙල - දඹගල්ල | 335682088 |
අලුගල්ගේ පුරාණ විහාරය, | අලුගල්ගේ,මාරිඅරාව. | |
අසරණ සරණ ආරණ්‍ය සේනාසනය, | කිරමණාගොඩ,බඩල්කුඹුර. | 553567731 |
අහුගොඩ ගල්ලෙන් පුරාණ විහාරය, | අහුගොඩ,නන්නපුරාව,බිබිල. | 553555086/772359940 |
අළුත්වෙල තිබ්බටුවාව පුරාණ විහාරය, | අළුත්වෙල,බුත්තල. | 0602557771 0713012967 |
අළුලෙන ආරණ්‍ය සේනාසනය, | දඹේයාය,මාලිගාවිල,ඔක්කම්පිටිය. | 553565489 |
ආසිරි බෝ සෙවන, | ගම් උදාව හංදිය,කතරගම. | 472235237 |
ඇඳගල අරණ්‍ය සේනාසනය, | කොමලිගම,බෝදාගම,තණමල්විල. | 718855333 |
ඉත්තෑගල විහාරය, | තිත්තවැල්කිවුල,කොටබෝව,නන්නපුරාව. | 779052320 |
ඉසිපතනාව ධම්මසෝභා සෙනසුන, | ඇල්ල,බටුගම්මන,මොණරාගල. | 554909378 |
ඉහාව පුරාණ විහාරය, | ඉහාව,ඌව ගංගොඩගම,මොණරාගල. | 766553789 |
උඩුගම්බැද්ද ආරණ්‍ය සේනාසනය, | කුරුගම,ඌව කරදගොල්ල,ඇල්ල,වැල්ලවාය. | 553597630 |
උණගොල්ල පුරාණ රාජමහා විහාරය. | උණගොල්ල,බිබිල. | 552265602 |
උනාවටුන රජමහා විහාරය, | උනවටුන,බුත්තල. | 552271673 |
උපතිස්ස ආරණ්‍ය සේනාසනය, | කරවිලකොටුව,රජමාවත,බුත්තල. | 776713570 |
උයන්තොට බෞද්ධ මධ්‍යස්ථානය(මුදලින්දාරාමය), | 11 කණුව,උයන්තොට,මැදගම. | 0552267100 / 0723516435 |
උල්විට ශ්‍රි ගංගාරාම විහාරස්ථානය, | හිගුරුකඩුව,පස්සර. | 719431582 |
උස්ගල පුරාණ විහාරය, | 17 ½, සුරියආර,තණමල්විල. | 473478125 |
ඔසු උයන ආරණ්‍ය සේනාසනය, | මල්දම්අඹේ,නිල්ගල,බිබිල. | 710642378 |
ඕවාගිරි පුරාණ විහාරය, | හොරබොක්ක,ඌව පැල්වත්ත. | 0722238912 / 0725182848 |
කටුගහගල්ගේ රජමහා විහාරස්ථානය, | මුතුකෙළියාව,බුත්තල. | 718580280 |
කණබිසවාරාම රජමහා විහාරය, | හදපානාගල වැව අසල, පුබුදුවැවගම,වැල්ලවාය. | 553590322 |
කදන්කැටිය පුරාන රජමහා විහාරය, | කන්දඋඩපංගුව,සියඹලාණ්ඩුව,මොණරාගල. | 776397973 |
කදාලා වෙහෙර පුරාණ රජමහා විහාරය, | රිටිගහවත්ත,බුද්ධම. | 555611792 |
කදුරුගොඩ රාජමහා විහාරය, | කදුරුගොඩ,5 කණුව,විලඹය,සියඹලාණ්ඩුව. | - |
කනවේගල්ල මාලිගාතැන්න විහාරය, | කනවේගල්ල,ඇකිරියන්කුඹුර,බිබිල. | 768042485 |
කවුඩාව පුරාණ විහාරය, | වැදිකුඹුර,මොණරාගල. | 0555715782 / 0779079123 |
කළුබුද්ධරක්ඛිත පුරාණ රජමහා විහාරය, | කිරිවැල්ගොඩ,මාරිඅරාව. | 0555613245 / 0725816969 |
කැහැලිය පුරාණ රජමහා විහාරය, | හදපානාගල,වෙහෙරයාය,වැල්ලවාය. | 553551929/755728103 |
කැළණියවත්ත විහාරය, | ඌව කුඩාඔය,තණමල්විල. | 0552686516 / 0710831215 |
කිංකිණි රජමහ විහාරය, | වත්ත,වැල්ලවාය. | 552274742/718034536 |
කිඹුලාවෙල පුරාණ රජමහා විහාරය, | ගලබැද්ද,මොණරාගල. | 0771597713 / 0718328806 |
කුකුළුවා පුරාණ විහාරය, | කුකුරම්පොල,ඌව පැල්වත්ත. | 0555734212 / 0552273673 |
කුටුම්බාවල රජමහා විහාරය, | යටියල්ලාතොට,බුත්තල. | 554902598 |
කොකුන්නෑව පුරාණ විහාරය, | කොකුන්නෑව,පිටකුඹුර,බිබිල. | 555653550/714118693 |
කොටගම පුරාණ විහාරය, | කොටගම,බිබිල. | 553560893 |
කොටවෙහෙර පුරාණ විහාරය, | කොටාගොඩ,කන්දඋඩපංගුව,මොණරාගල. | 713171238 |
කොටසර පියංගල රජමහා විහාරය, | මල්ලැහැව,දියකොබල,බිබිල. | 553053569 |
කොටිගල්කන්ද විවේක සෙනසුන, | විජයපුර,සූරිය ආර,තණමල්විල. | 457911566 |
කොටියාගොඩ පුරාණ රජමහා විහාරය, | කොටියාගොඩ,දොඹගහවෙල. | 718400505 |
ගංගාරාම විහාරය, | මිනින්දෝරු ජනපදය,කුමාරපුර, ඌව පැල්වත්ත. | 553559444 |
ගංඟා තිලක රාජමහා විහාරය, | දොඩම්ගොල්ල,බිබිල. | 553550946 |
ගනේඋල්පත රජමහ විහාරය, | කොළොන්වින්න,මොණරාගල | 773886078 |
ගලේ විහාරය, | වැව පෙදෙස,බුරුතගොල්ල, ඔක්කම්පිටිය. | 553551940 |
ගල්කන්ද ශ්‍රී විවේකාරාමය, | කිවුෙල්අාර,මාරාව,මොණරාගල. | 0722961372 / 0773886078 |
ගල්කැටියාගොඩ විහාරය, | ගැමුණුපුර,ඇතිමලේ | |
ගල්ටැම්මණ්ඩිය පුරාණ රජමහා විහාරය, | ගල්ටැම්මණ්ඩිය,ඔක්කම්පිටිය. | 0553553977 / 0602553967 |
ගිරිහෙල්කඩ බෞද්ධාශ්‍රමය, | තම්මැන්නාව,බෙරලිහෙල,සීනුක්කුව,තිස්ස. | 714878495 |
චිත්ත විවෙිකාශ්‍රමය, | පිහිල්ලබැද්ද,දොඹගහවෙල. | |
චේතියගිරි පුරාණ විහාරය, | ජනාවාස 10,පැල්වත්ත සිනි සමාගම,බුත්තල. | 718218506 |
ජයසුමනාරාමය, | දෙටගමුව,කතරගම. | 472235558 |
ඤාණ ගවේෂි ආරණ්‍ය සේනාසනය, | ලියන්ගොල්ල,දොඹගහවෙල,මොණරාගල. | 718430264 |
ටැංගොඩ රජමහා විහාරය, | යල්කුඹුර,බිබිල. | 552265489 |
ටැම්ගල්මණ්ඩිය පුරාණ විහාරය, | බටුලන්ද,කන්දඋඩපංගුව,සියඹලාණ්ඩුව.මොණරාගල. | 777110754 |
තණමල් මහා විහාරය, | තණමල්විල. | 0475610201 / 0714913830 |
තැරෑල පුරාණ විහාරය, | තැරැල,දඹගල්ල. | 718273870 |
තිඹිරිය රජමහා විහාරය, | තිඹිරිය,මැදගම,බිබිල. | 553050596 |
තේරප්පහුව පුරාණ විහාරස්ථානය, | මැදිරිය,නක්කල,බඩල්කුඹුර.මොනරාගල. | 554909663 |
දබේයාය විහාරය | පහළගම,බුත්තල | 552272447 |
දහරකිනාකන්ද ආරණ්‍යය, | 8කණුව,මාරිඅරාව. | 553050192 |
දික්අරාව විවේක සේනාසනය, | ඇල්ලඅකොණ,ඔබ්බේගොඩ,මොනරාගල. | 0555078609 / 0725462243 |
දිඹුලාගල වෙහෙරගොඩ ආරණ්‍ය සේනාසනය, | 22 කොටස,ආරියසිරිගම,ඇතිමලේ,මොණරාගල. | 702322994 |
දෙගල්හෙළ පුරාණ විහාරය, | 3 කණුව,හෙළමුල්ල,සියඹලාණ්ඩුව. | 712560254 |
දෙමටබැද්ද සෝමානන්ද බෞද්ධ මධ්‍යස්ථානය, | දෙමටබැද්ද,දොඹගහවෙල,මොණරාගල. | |
දෙමටමල් රජමහා විහාරය, | ඔක්කම්පිටිය. | 0552272447 / 0552272492 |
දේවගිරි ආරණ්‍ය සේනාසනය, | මහගොඩයාය,බුත්තල. | 0555613680 / 0555071872 |
දේවගිරි පුරාණ රජමහා විහාරය, | දහයියාගල,කොටවෙහෙරමංකඩ,තණමල්විල. | 715930459 |
දේවගිරි රජමහා විහාරය, | තඹාන,රුවල්වෙල,මොණරාගල. | 555685239 |
දේවගිරි විහාරය, | හොරබොක්ක,ඌව පැල්වත්ත. | 774486613 |
දොලපීල්ල රජමහා විහාරය, | උඩගම,බුත්තල. | 552273847 |
ධර්මපාලාරාමය, | කණ්ඩියපිට වැව,කොටවෙහෙරමංකඩ,තණමල්විල. | 473600964 |
නාගල රාජමහා විහාරය, | නාගල,බිබිල. | 552265603/552265602 |
නාගලෙන පුරාණ විහාරය, | 28 කොටස,ඇතිමලේ,මොණරාගල. | 0718273501 / 0718273550 |
නාපොකුණ අරණ්‍ය සේනාසනය, | හමනව,බුළුපිටිය,නිල්ගල,බිබිල | 778305817 |
නාලාගිරි පබ්බත අරණ්‍ය සේනාසනය, | කිවුල්ආර,තණමල්විල. | 0778201736 / 0779309762 |
නාලිය වනය ආරණ්‍ය භාවනා මධ්‍යස්ථානය, | නාලිය වනය,19 කණුව,කුඩා වැව,සූරි ආර,තණමල්විල. | 713507581 |
නිකවැව පුරාණ රජ මහ විහාරය, | නිකවැව,සුරියආර,තණමල්විල. | 0475689559 / 0710704937 |
නීලකාරාම භාවනා මධ්‍යස්ථානය, | ගාමිණිපුර,කතරගම. | 112401662 |
නීලගිරි පුරාණ විහාරය, | නීලවබැද්ද, දොඹගහවෙල | 555689599 |
නුගේවිල විහාරය, | ජනාවාස 9 11, පැල්වත්ත සීනි සමාගම,බුත්තල | 715194171 |
පයිලේවෙලගම පුරාණ විහාරය, | වෙල්ලස්ස,ගල්ගමුව,ඉගිණියාගල. | 555611611 |
පශ්චිමාරාමය (නිකේවෙහෙර), | රතඹලාගම,හම්බෙගමුව. | 475723274 |
පුඤ්ඤරතන බෞද්ධ මධ්‍යස්ථානය, | බෝදාගම,තණමල්විල. | 473481466 |
පුණ්‍යාලා්ක බෞද්ධ ම්‍යස්ථානය, | නව ගම්මානය,මහගොඩයාය,බුත්තල. | 718034629 |
පුරාණ ගල්ලෙන් රජමහා විහාරය, | කොටවෙහෙරගල,විරසේකරගම, වැල්ලවාය. | 552274440/718444384 |
පුරාණ ගල්ලෙන් විහාරය, | කඳසුරිඳුගම,කතරගම. | 785427899 |
පුරාණ තිස්ලෙන් විහාරය, | කහම්බාන,මාරාව,මොණරාගල. | 554920313 |
පුරාණ පීල්ලෙකෙම විහාරය, | කදවුර පාර,ඌව කුඩාඔය,වැල්ලවාය. | 718898557 |
පුරාණ බුදුගල්ගේ විහාරය,(දහම් අමා භාවනා මධ්‍යස්ථානය) | හොරොම්ඹුව,කුඹුක්කන,මොණරාගල. | 553591381 |
පුරාණ රජමහා විහාරය, | 03 පියවර,ඇතිලි වැව,වෙහෙරයාය,වැල්ලවාය. | 776573639/777679275 |
පුරාණ රජමහා විහාරය, | බලහරුව,අෟව කුඩාඔය,වැල්ලවාය. | 778297205/726229686 |
පුරාණ රජමහා විහාරස්ථානය | වෙහෙරබැදිතැන්න,හොප්ටන්. | 553553604/718444493 |
පුරාණ රජමහා විහාරස්ථානය, | වෙහෙරගොඩ,බඩල්කුඹුර. | 0712527155 / 0552051966 |
පුරාණ විහාරය, | තෙලුල්ල,ඇතිලිවැව,වැල්ලවාය. | 718141412 |
පුර්වාරාම පුරාණ රජමහා විහාරස්ථානය | කිරිගල්පොත්ත,කොටමුදුන,පස්සර. | 0555715799 / 0767776571 |
පූර්වාරාමය (ශ්‍රී සද්ධාසෝම මූලික පිරිවෙන), | පරණ වැඩිහිටිකන්ද පාර,කතරගම. | 714009261 |
පූර්වාරාමය, | අරඹෙකෙම,හම්බෙගමුව. | 0476511868 / 0723931343 |
පොකුණුගල පුරාණ විහාරය, | පොකුණුගල,පාලාරුව,මොණරාගල. | 552276048 |
පොතුබන්දන රජමහා විහාරය, | පොතුබන්ධන,අයිවෙල,බිබිල. | 552267539 |
පෝයමළු පුරාණ විහාරය, | රජ මාවත,වගුරුවෙල,බුත්තල. | 0553551669 / 0602537669 |
බටු කොටුව ආරණ්‍ය සේනාසනය | ගාමිණිපුර,ඔක්කම්පිටිය | 552272447 |
බදුල්ලගම්මන පුරාණ විහාරය, | බදුල්ලගම්මන,බිබිල. | 714440370/718009823 |
බිංගොඩ පුරාණ විහාරය | ගොවිඳුපුර,කන්ද උඩපංගුව | 764888711 |
බිංගොඩ විහාරය, | කෙහෙල්ලන්ද,දඹගල්ල. | 725816969 |
බිබිලමුල්ල පුරාණ රජමහා විහාරය, | බිබිලමුල්ල,නන්නපුරාව,බිබිල. | 718445016/775082700 |
බුදුගල ආරණ්‍ය සේනාසනය, | අඹදණ්ඩආර, හිඟුරුකඩුව, පස්සර | 334945562 |
බුදුගල්ලෙන ආරණ්‍ය, සේනාසනය, | රජමාවත,14 කණූව,බුත්තල. | 0552270542 / 0552273547 |
බුදුගල්ලෙන සෙනසුන් විහාරය | කොරටිය - පංගුව | |
බුදුරුවගල පුරාණ රජමහ විහාරය, | බුදුරුවගල,වැල්ලවාය. | 553567593/718426573 |
බුදුරුවාව විවෙිකාරාමය, | කොටියාගල,මොණරාගල. | 775366919 |
බුද්දම රජමහා විහාරය, | බුද්දම,මොණරාගල. | 775227933 |
බුද්ධ ශ්‍රාවකා භාවනා මධ්‍යස්ථානය, | මාතිකමාතා,මයිලගම,සෙල්ලකතරගම. | 714402995 |
බුද්ධරක්ඛිත ආරණ්‍ය සේනාසනය, | හෙලගම පාර,බුත්තල. | |
බෝධි බුදුසිසිල ධර්මායතනය, | දළුක්කැටිය,මුතුමිණිගම,සෙවනගල. | 473623064 |
බෝධිඝර විහාරය, | බොල්ගල්ල,පගුර,දඹගල්ල. | 555611866 |
බෝ සෙවන බෞද්ධ මධ්‍යස්ථානය, | අංක 177, පන්සල පාර,මුතුමිණිගම,සෙවනගල. | 473623051/714178290 |
බෝධිමලු විහාරය | මීගස්වැව.නිකවැව,සූරිය ආර,තණමල්විල. | 716594960 |
බෝධිමළු පුරාණ විහාරය, | මීගහපිටිය,දඹගල්ල. | 555611637 |
බෝධිමළු විහාරය, | ජනාවාස 04,කුමාරගම,පැල්වත්ත, බුත්තල. | 0555714759 0718218506 |
බෝධිමළු විහාරය, | නාමල්ඔය,දඹගල්ල. | 728641433 |
බෝධිරාජ අසුමහා ශ්‍රාවක විහාරය, | දියකිරිත්ත,ගෝනගංආර,බුත්තල. | 553510413 |
බෝධිරාජාරාමය, | රතඔලාගම,හම්බෙගමුව,තණමල්විල. | 0453609616 / 0718400148 |
බෝධිරාජාරාමය, | මෑඩියගොල්ල,මාරිඅරාව. | 553600495 |
බෝධීමළු විවේක ආරණ්‍ය සේනාසනය, | 21 කණුව,ගෝනගංආර,බුත්තල. | 0555712457 / 0555712454 |
බෞද්ධාලෝක මහ පිරිවෙණ, | උනාවටුන,බුත්තල. | 554902513 |
බ්‍රයිට්හිල් විහාරය, | දෙටගමුව,කතරගම. | |
භාවනාගල ආරණ්‍ය සේනාසනය, | ගමගල,ගැමුණුපුර,ඇතිමලේ,සියඹලාණ්ඩුව. | 712524925 |
මංගලාරාමය, | ඇතිමලේ වැව,මොණරාගල. | 0552275615 / 0718273501 |
මණ්ඩාගල පුරාණ රාජමහා විහාරය, | කිවුලෙයාය,දොඹගහවෙල. | 0553554538 / 0778207940 |
මයුරගිරි ආරණ්‍ය සේනාසනය, | මයුරගිරිය,වැලියාය,මොණරාගල. | 555611770 |
මල්ලිකාරාමය, | රෝහල අසල,කතරගම. | 718401907 |
මල්වත්තාවල රජමහා විහාරය, | හපුතලේ පාර,වැල්ලවාය. | 552274814 |
මල්වැස්සා වෙහෙර, | මාලිගාතැන්න,මැදගම. | 726418134 |
මහමෙවුණා භාවනා අසපුව, | හුලංදාව දකුණ,මොණරාගල. | 554928318 |
මහමෙවුනා භාවනා අසපුව, | දම්පතිගම,බිබිල. | 553051895 |
මහමෙව්නා භාවනා අසපුව, | ඉසුරුගම,5 කණුව,බුත්තල පාර,බඩල්කුඹුර. | 554928343 |
මහරගම ශ්‍රි නන්ද බෞද්ධ මධ්‍යස්ථානය, | පරණ බුත්තල පාර,සෙල්ලකතරගම. | 718432379 |
මහා තිස්සලෙන ආරණ්‍යය සේනාසනය, | නෙටොලගම,වැල්ලවාය. | 555719177/778534682 |
මහාසේන රජමහා විහාරය, | සෙල්ලකතරගම,කතරගම. | 742235277 |
මහින්දාරාමය, | මහකලුගොල්ල,සියඹලාණ්ඩුව. | 0554914450 / 0775180426 |
මහිල්ල විහාරය(පුරාණ බ්‍රහ්ම විහාරය), | කොටියාගල,මොණරාගල. | 553598936 |
මානාභරණ රජමහා විහාරය, | 4 වන පියවර,සියඹලාණ්ඩුව. | 0552279155 / 0712560254 |
මාරිඅරාව පුරාණ විහාරය, | මාරිඅරාව,දඹගල්ල. | 553590846 |
මාලිගාවිල රජමහා විහාරය, | මාලිගාවිල,ඔක්කම්පිටිය. | 553551940 |
මාලෙවන ආරණ්‍ය සේනාසනය, | වැවපාර,මාලෙවන,වැල්ලවාය. | 718932942/717140012 |
මැදගල ආරණ්‍ය සේනාසනය, | බලහරුව,ඌව කුඩාඔය. | 778805976/718141412 |
මුගුණමල් විහාරය, | නාගහමඩ,දොඹගහවෙල. | 555611685 |
මුතුපෝරුවගල විහාරය, | මහවැව,සූරිය ආර,තණමල්විල. | 0719078162 / 0713277205 |
මුතුමාල පුරාණ රජමහා විහාරය, | හම්බෙගමුව,තණමල්විල. | 0475723274 / 0715215875 |
මුතුමිණිගම ආරණ්‍ය සේනාසනය, | මුතුමිණිගම,සෙවනගල. | 473480329/710982012 |
මුප්පනේ මහා විහාරය, | විහාරමුල්ල,මොණරාගල. | 0553559737 / 0779079123 |
මුල්ගිරි පුරාණ විහාරය, | පස්සර පාර,ඌව පැල්වත්ත. | 718218506 |
මුල්ගිරි රජමහා විහාරය, | මුල්ලේගම,නෙල්ලියද්ද,ඉගිණියාගල. | 718291894 |
මූලගිරි ආරණ්‍ය සේනාසනය, | බෝධිරාජපුර,හබුරුගල,සෙවනගල. | 776720281/779939487 |
මොණරාගල රජමහා විහාරය, | වැලියාය,මොණරාගල. | 0553595598 / 0718997916 |
යුදගනාව රජමහා විහාරය, | යුදගනාව,බුත්තල. | 0552273425 / 0553551365 |
රක්ඛිත්තාකන්ද රජමහා විහාරය, | ඌව කරදගොල්ල,ඇල්ල,වැල්ලවාය. | 554918118 |
රතන සදහම් භාවනා මධ්‍යස්ථානය, | කිතුල්කොටේ,තණමල්විල. | 715120040 |
රතුපස්කැටිය අරණ්‍ය සේනාසනය, | ගංගොඩකැටිය,පිටකුඹුර,බිබිල. | 711804453 |
රත්මල් වෙහෙර රජමහා විහාරය, | ඇල්ලපාර,වැල්ලවාය. | 552274935/718444868 |
රහතන්ගම පුරාණ විහාරය, | ජනාවස 15,16,පැල්වත්ත සිනී සමාගම,බුත්තල. | 0776231401 / 0716596428 |
ලොල්ලේහෙල ආරණ්‍ය සේනාසනය, | ගල්ගෙඩියාව,ගලබැද්ද,මොණරාගල. | 555613606 |
වට්ටාරම පුරාණ ආරණ්‍ය සේනාසනය, | ඇතිමලේ,කොටියාගල,මොණරාගල. | 0555733121 / 0779692579 |
වතුරුවා රජමහා විහාරය, | කරවිලේ,සෙල්ලකතරගම,කතරගම. | 729000357 |
වත්තේගම පුරාණ රජමහා විහාරය, | කොටියාගල,මොණරාගල. | 555654887 |
වනවාසි යොග්‍රාශමය, | පුංච්වැව,කිරිඉබ්බන්වැව,සෙවනගල. | 719083314 |
වලගම්බා පුරාණ විහාරය, | 19 කණුව,ගෝනගංආර,රජ මාවත,බුත්තල. | 555613555 |
වලගම්බා රජලෙන ආරණ්‍ය සේනාසනය, | පහලතුන්තල,බඩල්කුඹුර. | 716125261 |
වලවේ ශ්‍රී දේවරක්ඛ්තාරාම පුරාණ රජමහ විහාරය, | දම්වැල්ඔිඩය,කොටවෙහෙරමංකඩ,තණමල්විල. | 473489101 |
වලස්කන්ද ආරණ්‍ය සේනාසනය, | වලස්කන්ද,කිතුල්කොටේ, තණමල්විල. | 714104687 |
වල්ලිකන්දාරාමය, | වල්ලිමාතාගම,කතරගම. | 718277503 |
වැඩසිටිකන්ද විහාරය, | වැඩසිටිකන්ද පාර,කතරගම. | 473626666 |
වැලිගම් වෙහෙර පුරාණ රජමහා විහාරය, | වැලිආර,වැල්ලවාය. | 0553551460 / 0776365141 |
වැවතැන්න ආරණ්‍ය සේනාසනය, | කීණගොඩ,බකිණිගහවෙල. | 0554909117 / 0716870855 |
විලෑතිගොඩ පුරාණ රාජමහා විහාරය, | පිටකුඹුර,බිබිල. | 552265603/555611635 |
විවේක සේනාසනය | දමුණුලන්ද,කොටගම,බිබිල. | 775751268 |
විහාරගල ආරණ්‍ය සේනාසනය, | හෙලගල්බොක්ක,පේරකැටිය, වැල්ලවාය | 553597630 |
විහාරමහාදේවී විහාරය, | කදසුරිදුගම,කතරගම. | 472235237 |
වෙලන්ගොඩ ශ්‍රී කන්දේ විහාරය, | ජන උදාන ගම්මානය,ඉළුකාපතන,බිබිල. | 770831646 |
වෙහෙරගල පුරාණ විහාරය | වෙහෙරගල,වැදිකුඹුර,මොණරාගල. | 776196197 |
වෙහෙරගල රජමහා විහාරය, | දිවුලාන,කිරිවැව, සෙවනගල. | 475685018/774299432 |
වෙහෙරගල විවේක සේනාසනය, | කුඩාඔය,බුත්තල. | 0554926355 / 0553557611 |
වෙහෙරගොඩ පුදාම රාජමහා විහාරය, | නිල්ගල,පිටකුඹුර,බිබිල. | 723719667 |
වෙහෙරපුදාම පුරාණ විහාරය, | 4 කණුව,මුතුකණ්ඩිය,අම්පාර පාර,සියඹලාණ්ඩුව. | 0555610317 / 0778018921 |
වෙහෙරයාය පුරාණ විහාරය, | පිංතාලිය,පහලගම,ඔක්කම්පිටිය. | 552272492 |
ශ්‍රි අභිනවාරාම විහාරය, | පූජා භුමිය,කතරගම. | 472235277/714268917 |
ශ්‍රි ආනන්දාරාමය, | ලුණුගම්වෙහෙර පාර,කතරගම. | 718440979 |
ශ්‍රි උපෝසථාරාම විහාරස්ථානය, | දුම්මලේතැන්න,පල්ලේගම,බඩල්කුඹුර. | 712147050 |
ශ්‍රි කාවණ්තිස්ස රජමහා විහාරය, | තුංකමගල,සෙවනගල. | 718658844/779633291 |
ශ්‍රි කාවණ්තිස්ස රජමහා විහාරය, | කොවුල්අාරගම,සෙවනගල. | 775206493/718658844 |
ශ්‍රි ඛෙත්තාරාමය, | 3 වන ගම්මානය,මුතුකණ්ඩිය,සියඹලාණ්ඩුව. | 0555614214 / 0718430123 |
ශ්‍රි ගංගාරාමය, | මඩුගම,සියඹලාණ්ඩුව. | 718400472 |
ශ්‍රි ගෞතම භාවනා මධ්‍යස්ථානය, | ගලබැද්ද,ගංගොඩගම,දොඹගහවෙල. | 774105824 |
ශ්‍රි ජයසුමනාරාම විහාරස්ථානය, | අංකඩ,වරාදොල,ගමේවෙල,පස්සර. | 771502779 |
ශ්‍රි ධර්ම නිකේතන විහාරය, | සෙල්ලකතරගම,කතරගම. | 472235510 |
ශ්‍රි පියනන්දාරාමය, | කුකුලන්මුල්ල,බුද්දම,මොණරාගල. | 0554932149 / 0774550783 |
ශ්‍රි පුණ්‍යක්ෂේත්‍රාරාම විහාරස්ථානය, | කරවිල,බඩල්කුඹුර. | 729013850 |
ශ්‍රි බා්ධිරාජාරාම විහාරස්ථානය | පල්ලේගම ,උඩවාඩිය,හිගුරුකඩුව,පස්සර | |
ශ්‍රි බුද්ධගයා සංහරාජ විවේක සේනාසනය, | කොහොඔදිගාන,උඩ පාර,සෙල්ලකතරගම. | 715614808 |
ශ්‍රි බුවනෙකබා විහාරය, | ගොවිදුපුර,කන්දඋඩපංගුව,මොණරාගල. | 765544022 |
ශ්‍රි බෝධි විහාරය, | 5 කණුව,විලඔය,මොණරාගල. | 716851903 |
ශ්‍රි බෝධිමලු විවෙික සේනාසනය, | තිබ්බටුලන්ද,දොඹගහවෙල,මොණරාගල. | 0557913854 / 0722101230 |
ශ්‍රි බෝධිමලු විහාරය, | පහතාරාව,විලඔය,මොණරාගල. | 787871997 |
ශ්‍රි බෝධිරාජ මහා විහාරය, | බෝධිරාජපුර,සිතුල්පව්ව පාර,කතරගම. | 472235277 |
ශ්‍රි බෝධිරාජාරාම විහාරය, | රජ මාවත,කඳසුරිඳුගම,කතරගම. | 722199830 |
ශ්‍රි බෝධිරැක්ඛාරාමය, | දනගිරිය,කන්දඋඩපංගුව,සියඹලාණ්ඩුව.මොනරාගල. | 773114771 |
ශ්‍රි මෙත්තාරාමය, | ඌව ගංගොඩගම,මීයාගල,මොණරාගල. | 0553558511 / 0712556975 |
ශ්‍රි රාජාරාමය, | ධිවරගම්මානය,ගලහිටිය,සෙල්ලකතරගම. | 471223510 |
ශ්‍රි වල්ලිමාතා පුරාන ගල්ලෙන් විහාරය, | සෙල්ලකතරගම,කතරගම. | 475615662 |
ශ්‍රි විජයාරාමය, | සෙවනගල. | 474901790 |
ශ්‍රි විමල අරම ධර්මායතනය, | කොහොඔදිගාන,සෙල්ලකතරගම,කතරගම. | 722143515/713001692 |
ශ්‍රි විසුද්ධාරාමය, | වේරගොඩ,කන්දඋඩපංගුව,මොණරාගල. | 702178532 |
ශ්‍රි වෙහෙරකෙම පුරාණ ගල්ලෙන් විහාරය විහාරය, | ගලහිටිය,කතරගම. | 717297463 |
ශ්‍රි ශෛලබිම්බාරාම විහාරස්ථානය, | කලුගලගම,මීගහයාය,බඩල්කුඹුර. | 778067391 |
ශ්‍රි සම්බුද්ධ ජයන්ති විහාරය, | නව නගරය,කතරගම. | 472235277 |
ශ්‍රි සම්බුද්ධාලෝක විහාරස්ථානය, | උඩගංගොඩ,මඩුකොටන් අරාව,බඩල්කුඹුර. | 712194676 |
ශ්‍රි සම්බෝධි විහාරය, | කරඹගොඩයාය,මහකලුගොල්ල,සියමලාන්ඩුව. | 0555611685 / 0712560254 |
ශ්‍රි සුදර්ශන බෞද්ධ මධ්‍යස්ථානය | කිතුල්කොටේ,තණමල්විල. | 557912872 |
ශ්‍රි සුදර්ශනාරාමය, | ගංගොඩගම,දොඹගහවෙල,සියඹලාණ්ඩුව. | 775416781 |
ශ්‍රී අබේසිංහාරාම විහාරස්ථානය, | ඉහල මඩුගහපට්ටිය,බඩල්කුඹුර. | |
ශ්‍රී අභිනවාරාමය, | පුබුදුවැවගම,උල්කන්ද හදපානාගල,වැල්ලවාය. | |
ශ්‍රී අශෝකාරාම විහාරස්ථානය, | වෑකුඹුර,ගල්ලබ,බඩල්කුඹුර. | 552250147 |
ශ්‍රී අශෝකාරාමය පුරාණ විහාරය, | අඳගලයාය, කොටවෙහෙරමංකඩ. | 729261864 |
ශ්‍රී අශෝකාරාමය, | කොස්සැල්පොල,දොඹගහවෙල. | 725816969 |
ශ්‍රී අශෝකාරාමය, | ජනාවාස 14,පැල්වත්ත සිනී සමාගම,බුත්තල. | 0575899225 / 0711017272 |
ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානය, | වෛකුඹුර,8 කණුව,බඩල්කුඹුර. | 0775763012 / 0553556173 |
ශ්‍රී ආනන්දාරාමය, | 7 කණුව,එකමුතුගම,සෙවනගල. | 778252036/778252056 |
ශ්‍රී ඉන්දරතනාරාමය, | නියදගල,කුමාරගම,සූරිය ආර,තණමල්විල. | 0113098879 / 0112802431 |
ශ්‍රී ඉන්ද්‍රසුමනාරාම විහාරස්ථානය, | පන්සල්වත්ත,අමුණුමුල්ල,කොටමුදුන,පස්සර | 553561068 |
ශ්‍රී ඉන්ද්‍රාරාමය, | හිදිකිවුල,මොණරාගල. | 552252714 |
ශ්‍රී ඉසුරුගිරි විහාරය, | ගිණිගල්පැලස්ස,මුතුමිණිගම,සෙවනගල. | 473487325/718410103 |
ශ්‍රී උපනන්දාරාමය, | 15 කණුව,බකිණිගහවෙල,මැදගම. | 553594485/552267044 |
ශ්‍රී කන්දේ විහාරය | මල්පැල්ලාගොඩ,කෝංගොල්ල,නන්නපුරාව | 772163282 |
ශ්‍රී ක්ෂේත්‍රාරාමය, | කැන්දවින්න.මැදගම,බිබිල. | 553555825 |
ශ්‍රී ක්ෂේත්‍රාරාමය, | කොහුකුඹුර,නන්නපුරාව,බිබිල. | 552267565 |
ශ්‍රී ඛෙත්තාරාම රජමහා විහාරය, | 16 අැල,හබරුගල,කිරිවැව,සෙවනගල. | 473623055/777675030 |
ශ්‍රී ගංගාතිලක රජමහා විහාරය, | 36 කණුව,කුරුදාන,ඌව කුඩාඹය,වැල්ලවාය. | 729439776/717176917 |
ශ්‍රී ගංගාරාම විහාරය, | පේරකැටිය,වැල්ලවාය. | 0552274909/716115270 |
ශ්‍රී ගංගාරාම විහාරය, | වෙහෙරයාය,ඇතිලිවැව. | 552055100/718141412 |
ශ්‍රී ගංගාරාම විහාරය, | 02 ,පාලම,කටුපිලගම,උස්වැලිආර,එකමුතුගම,සෙවනගල. | 473483893/716468816 |
ශ්‍රී ගංගාරාම විහාරස්ථානය, | පල්ලම්පාර,බඩල්කුඹුර. | 553052633 |
ශ්‍රී ගංගාරාමය, | බැඳියාව,නන්නපුරාව,මැදගම. | 718759811/718759059 |
ශ්‍රී ගංගාරාමය, | කුඹුක්කන,මොණරාගල. | 0552276442 / 0718072638 |
ශ්‍රී ගැමුණු විහාරය, | හඳපානාගල,වෙහෙරයාය,වැල්ලවාය. | 555739901/552055089 |
ශ්‍රී ගුණරතන මුදලින්දාරාම විහාරස්ථානය, | පුස්සැල්ලාව,බඩල්කුඹුර. | 552250085 |
ශ්‍රී ගුණරතනාරාමය, | රාජකණ්ඩිය,බුත්තල. | 718127611 |
ශ්‍රී චන්දබිම්බාරාමය, | ඇතිලිවැව,වැල්ලවාය. | 552272611 |
ශ්‍රී චන්දමධුරාරාමය, | බුරුත පාර,බුත්තල. | 552272447 |
ශ්‍රී චන්දිමාරාම විහාරය | වැෙව්යායගම, ෙසවනගල | - |
ශ්‍රී චන්දිමාරාම විහාරය, | හබරළුවැව,සෙවනගල. | 475687538/718134349 |
ශ්‍රී චේතියාරාම විහාරස්ථානය, | මියනකඳුර,නමුණුකුල,බඩල්කුඹුර. | |
ශ්‍රී ජයසුමනාරාමය, | හෑපොල,දියකොබල,බිබිල. | 771104447 |
ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානය, | කොටමුදුන,පස්සර. | 0555738143 / 0718311368 |
ශ්‍රී ජෝතිකාරාමය, | ගල්ගමුව,නෙල්ලියද්ද,ඉගිණියාගල. | 712888755 |
ශ්‍රී ඥානවිමලාරාමය, | නුගයාය,වැල්ලවාය. | 718460016 |
ශ්‍රී ඤානින්දාරාමය, | නිල්වලාගොඩ,මැදගම. | 553553448 |
ශ්‍රී ථේරපුත්ත ආරණ්‍ය සේනාසනය, | කලවැල්අාරගම,කුඹුක්කන,මොණරාගල. | 553561367 |
ශ්‍රී දක්ෂිණාරාම විහාරය, | රන්වැලිගම,කිරිවැව,සෙවනගල. | 473623054/713257854 |
ශ්‍රී දක්ෂිනාරාමය, | වැලියාය,මොණරාගල. | 552276084 |
ශ්‍රී දේවගිරි විහාරය, | කොටබෝව,නන්නපුරාව,බිබිල. | 555611626 |
ශ්‍රී ධම්මපාල විවේක සේනාසනය, | හබරත්තාවල,සෙවනගල. | 718338582/473475170 |
ශ්‍රී ධර්මරාජ විහාරය, | තම්පලාවෙල,දඹගල්ල. | 555611677/725190800 |
ශ්‍රී ධර්මාරාම විහාරස්ථානය, | කරඳගම,බඩල්කුඹුර. | |
ශ්‍රී ධර්මාරාමය | නිකආර,නිකවැව | |
ශ්‍රී ධර්මේන්ද්‍රාරාමය, | කිරිවැව,සෙවනගල. | 477210623 |
ශ්‍රී නන්දනාරාමය, | අලුත්වැව,හම්බෙගමුව,තණමල්විිල. | 454918385 |
ශ්‍රී නන්දාරාමය, | වෑගම,බිබිල. | 552265640 |
ශ්‍රී නන්දාරාමය, | කරමැටිය,දඹගල්ල පාර,මැදගම. | 717540202 |
ශ්‍රී නියදවනාරාමය. | ඉනවැල්ල දියකොබල බිබිල | 553560893 |
ශ්‍රී නීලගිරි විහාරය, | මැදිපිටිය,අයිවෙල,බිබිල. | 555611896/719673347 |
ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානය, | ගැඩවිල,ගමේවෙල,පස්සර. | 714277883 |
ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය, | මිරිස්වැල්ගම,ගෝනතලාව,දඹගල්ල. | 555789176 |
ශ්‍රී පුර්වාරාම රජමහා විහාරය, | හමනව,බුළුපිටිය,නිල්ගල,බිබිල. | 552211732/717352988 |
ශ්‍රී පුර්වාරාමය, | තෙනගල්ලන්ද,මාරාව,මොණරාගල. | 0553552894 / 0718502791 |
ශ්‍රී පුෂ්පාරාමය, | බෝහිටිය,වැදිකුඹුර,මොණරාගල. | 555079066 |
ශ්‍රී පූර්වාරාමය, | සමගිපුර,ඌව කුඩාඹය,වැල්ලවාය. | 553598707/716014005 |
ශ්‍රී ප්‍රියදර්ශනාරාම විහාරය, | කිරිඉබ්බන්වැව,සෙවනගල. | 714401787/473489188 |
ශ්‍රී බොධිරාජාරාමය, | සමගිපුර,කිරිඉබ්බන්වැව,සෙවනගල. | 718395265 |
ශ්‍රී බොධිරාජාරාමය, | තුංහිරියාව,හබරළුවැව,සෙවනගල. | 475610186/710164273 |
ශ්‍රී බෝධිනිකේතනාරමය, | සිරිවිජයපුර,මොණරාගල. | 552277129 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | හුරත්ගමුව,තෙලුල්ල ජනපදය ඇතිලිවැව,වැල්ලවාය. | 717274573 |
ශ්‍රී බෝධිමළු මහා විහාරස්ථානය, | හෙලතුන්තල, මඩුකොටන් අරාව, බඩල්කුඹුර | 718072783 |
ශ්‍රී බෝධිමළු විහාරය, | පිංවත්ත,පොල්ගහපිටිය,බකිණිගහවෙල. | 0555611719 / 0756302790 |
ශ්‍රී බෝධිමළු විහාරය, | කුකුරුමංගොඩ,නක්කල,මොණරාගල. | 715430513 |
ශ්‍රී බෝධිරාජ විහාරය, | ඌරුහොර,බලහරුව,හම්බෙගමුව. | 711392382 |
ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය, | මඩමගම,බඩල්කුඹුර. | 0552250281 / 0717609021 |
ශ්‍රී බෝධිරාජාරාමය, | මහපැලැස්ස,කණ්ඩියපිට වැව,කොටවෙහෙරමංකඩ,බලංගොඩ හරහා, | 718325009 |
ශ්‍රී බෝධිරාජාරාමය, | තෙළුල්ල,ඇතිලිවැව,වැල්ලවාය. | 552272570/725326305 |
ශ්‍රී බෝධිරාජාරාමය, | රන්දෙනිය,වැල්ලවාය. | 553551656/758245482 |
ශ්‍රී බෝධිරාජාරාමය‍්, | ගල්බොක්ක,දඹගල්ල. | 0725190139 / 0718273870 |
ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරය, | රේවත මාවත,බිබිල. | 552265930 |
ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය, | ලුණුගලජනපදය,බුත්තල. | 725914303 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | 22 කණුව,නක්කල,මොණරාගල. | 553559737/710920084 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | පොල්ගහගම,මාරිඅරාව. | 727953366 |
ශ්‍රී මංගල බෝධි විහාරය, | බහිරාව ජනපදය,සෙවනගල. | 718566748 |
ශ්‍රී මල්ලිකාරාමය, | රුවල්වෙල,දඹගල්ල,මොණරාගල. | 555611720 |
ශ්‍රී මහානාග රජ මහා විහාරය, | කදවුර පෙදෙස,මහගම,සෙවනගල. | 713278000/715253662 |
ශ්‍රී මහින්දාරාම විහාරස්ථානය, | දේවතුර,නමුණුකුල,බඩල්කුඹුර. | 555680022 |
ශ්‍රී මහින්දාරාමය, | අරාටුගස්වෙල,දඹගල්ල. | 721416412 |
ශ්‍රී මිහිඳු විහාරය, | බුළුගහගොඩ,රත්තනපිටිය,මොණරාගල. | 555613744 |
ශ්‍රී මෙත්මුණි විහාරය, | නෙළුම්සිරිගම,සෙවනගල. | 714255793 |
ශ්‍රී මේධානන්දාරාමය, | බණ්ඩාරවාඩිය,බදුලුවෙල,දඹගල්ල. | 555658022 |
ශ්‍රී රතනපාල සෙනසුන් යෝගාශ්‍රමය, | කින්නරබෝව,මැදගම. | 553552618 |
ශ්‍රී රතනාරාමය, | ගැමුණුපුර,ඌව කුඩාඔය,වැල්ලවාය. | |
ශ්‍රී රන්පහන වන සෙනසුන, | මුල්ලේගම,නෙල්ලියද්ද,ඉඟිණියාගල. | 633730890 |
ශ්‍රී රන්ෙබා්ධි විහාරය | රන්වැලිගම, හබරුගල, ෙසවනගල | - |
ශ්‍රී රහතන් කන්ද ආරණ්‍ය සේනාසනය, | මොණරාගල පාර,වෙල්ලස්සේගම,බුත්තල. | 553510269 |
ශ්‍රී රාවණාරාම විහාරස්ථානය, | රණුගල්ල,කොටමුදුන,පස්සර. | 779290146 |
ශ්‍රී වජිරාරාම විහාරස්ථානය, | ගමේවෙල,බඩල්කුඹුර,පස්සර. | 0553555058 / 0778233303 |
ශ්‍රී විජයවර්ධනාරාමය, | පිංගොඩ,දඹගල්ල. | 0552275124 / 0555680299 |
ශ්‍රී විජයාරාමය, | ගැරඩි බකින,මැදගම,බුත්තල. | 553554522 |
ශ්‍රී විද්‍යාරාජ පිරිවෙන් විහාරය | ශ්‍රී පඤ්ඤාවංශ මාවත,ඉගිණියාගල. | 632242187 |
ශ්‍රී විවේකාරාමය, | මාගන්දන,දඹගල්ල. | 725816969 |
ශ්‍රී විවේකාරාමය, | වනවගාව පාර,කිතුල්කොටේ,තණමල්විල. | 712947838 |
ශ්‍රී විවේකාරාමය, | උඩමව්ආරගම,හබරළුවැව,සෙවනගල. | 766871763/711986387 |
ශ්‍රී විශුද්ධාරාමය, | රදලියද්ද,බිබිල. | 552265513 |
ශ්‍රී විශුද්ධාරාමය, | පුබ්බාර,බකිණිගහවෙල,මැදගම. | 553591356 |
ශ්‍රී ශෛලබිම්බාරාම විවේක සෙනසුන, | අලුත්වෙල,කොටබෝව,නන්නපුරාව. | 555626627 |
ශ්‍රී ශෛලබිම්බාරාමය, | ගල්හිරා මංකඩ,කොටවෙහෙරමංකඩ,බලංගොඩ හරහා. | 0555712640 / 0788034230 |
ශ්‍රී ශෛලමස්තකාරාම විවේක සෙනසුන | එගොඩගම,බකිනිගහවෙල | 772694882 |
ශ්‍රී ශෛලාංගනාරාම විහාරය, | මහ ආරගම,ඇතිලිවැව. | 555726783 |
ශ්‍රී සංඝබෝධි ආරණ්‍ය සේනාසනය, | පිටදෙනිය,මැදගම. | |
ශ්‍රී සංඝබෝධි බෞද්ධ මධ්‍යස්ථානය, | දොඩම්ගොල්ල,බිබිල | 715523612 |
ශ්‍රී සදගිරි විහාරස්ථානය, | කලුගහවාඩිය,අළුපොත,බඩල්කුඹුර. | 0555731660 / 0774248804 |
ශ්‍රී සද්ධර්මාරාමය, | උළුගොඩ,බකිණිගහවෙල,මැදගම. | 553561724 |
ශ්‍රී සද්ධර්මාලංකාරාමය, | හැවන්කඳුර,රන්දෙනිය,වැල්ලවාය. | 553551656 |
ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය, | දිඹුල්දෙන,කොටබෝව,නන්නපුරාව. | 555626627 |
ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය, | බොගහ හන්දිය,කිරිවැව,සෙවනගල. | 778645152/777675030 |
ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය, | මැදගම,බිබිල. | 552266784 |
ශ්‍රී සම්බුද්ධ විහාරය, | දෙහිකිඳගම,නක්කල,මොණරාගල. | 0553563475 / 0715602568 |
ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විවෙක සේනාසනය, | කොටිගල්හෙළ,නක්කල,මොණරාගල. | 0774296458 / 0771727476 |
ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරය, | පංගුව,රුවල්වෙල,දඹගල්ල. | 665650464 |
ශ්‍රී සම්බෝධි විහාරය, | කුමාරෙදොළවත්ත,මොණරාගල. | 552277098 |
ශ්‍රී සම්බෝධි විහාරය, | 18 කණුව,රජමාවත,බුත්තල. | 0602157335 / 0553557335 |
ශ්‍රී සම්බෝධි විහාරය, | අලුත්ගොඩ,තණමල්විල. | 718313184 |
ශ්‍රී සම්බෝධි විහාරස්ථානය, | 16 කණුව,නක්කල,මොණරාගල. | 713004934 |
ශ්‍රී සරණංකරාරාමය, | හුලංදාව දකුණ,මොණරාගල. | 554923414 |
ශ්‍රී සල්නාලෙන් අසපුව, | වලහපාන බටහිර, සියඹලාණ්ඩුව | |
ශ්‍රී සාම පුරාණ විහාරය, | උස්බිම්වැලිඅාර,සෙවනගල. | 779101155 |
ශ්‍රී සාරිපුත්තාරාමය, | දහගෝනිය,08 කණුව,මැදගම. | 555611865 |
ශ්‍රී සුගතනන්දාරාම විහාරස්ථානය, | මොරටුවගම,බුත්තල. | 553565549 |
ශ්‍රී සුදර්ශනාරාමය, | කු.ග.1 වම් ඉවුර,බෙරලිහෙල,තිස්සමහාරාමය. | 437486940 |
ශ්‍රී සුදර්ශනාරාමය, | මානෙල්ගල,ඌව කුඩාඔය,වැල්ලවාය. | 555686516 |
ශ්‍රී සුදර්ශනාරාමය, | 5 කණුව,ආනපල්ලම,වැල්ලවාය. | 553562010/718217829 |
ශ්‍රී සුදර්ශනාරාමය, | නෙළුවගල,හදපානාගල,වැල්ලවාය. | 555654380 |
ශ්‍රී සුදර්ශනාරාමය, | නුගේගලයාය,කිරිඉබ්බන්වැව,සෙවනගල. | 473623056 |
ශ්‍රී සුදර්ශනාරාමය, | ටැම්වත්ත,නක්කල,මොණරාගල. | 555783657 |
ශ්‍රී සුධර්මානන්ද විහාරය, | බුක්කිරියෙගාල්ල,මොණරාගල. | 552276297 |
ශ්‍රී සුධර්මාරාමය, | නාමල්ගම,මුතුමිණිගම,සෙවනගල. | 711961151 |
ශ්‍රී සුනන්දාරාමය, | අරාටුගස්වෙල,දඹගල්ල. | |
ශ්‍රී සුබෝධාරාමය, | රන්දෙනිවෙල,සියඹලාගුණය,කිවුලේගම,වැල්ලවාය. | |
ශ්‍රී සුභද්‍රාරාමය, | හත්පෝරුව,මහගම ජනපදය,සෙවනගල. | 776720281/472288303 |
ශ්‍රී සුමනාරාමය, | ඇල්ලෙකෝණ,නන්නපුරාව,බිබිල. | 0553555599 / 0555611846 |
ශ්‍රී සුරම්‍යාරාම විහාරස්ථානය, | ඇත්පට්ටිය,බිබිලේගම,පස්සර. | 0553555598 / 0714399898 |
ශ්‍රී සෙල්ලබා පුරාණ රජමහා විහාරය, | යාලබෝව,වැල්ලවාය. | 724748992 |
ශ්‍රී සෝමානන්ද විහාරය, | 5 කණුව,විලඔය,ඇතිමලේවැව,මොණරාගල. | 722481389 |
ශ්‍රී ෙෙමත්‍රී විහාරය | වැලිවැව, සූරියවැව | 714401787 |
සදකැබැල්ල තපෝ වනය, | 7 කණුව,කන්දඋඩපංගුව,මොණරාගල. | 555613612 |
සද්ධාතිස්ස ආරණ්‍ය සේනාසනය, | ජනාවාස 03,වරුණගම,වැල්ලවාය. | 555618313/772700278 |
සද්ධාශීල යෝගාශ්‍රමය සමථ විදර්ශනා භාවනා මධ්‍යස්ථානය, | සේරව,නිල්ගල,බිබිල. | 555716656/555654613 |
සඳගල්ලෙන ආරණ්‍ය සේනාසනය, | කමාරෙදාළවත්ත පාර,මොණරාගල. | 710841628 |
සඳගිරිගල අරණ්‍ය සේනාසනය, | කු.ග.1-2 වම් ඉවුර,බෙරලිහෙල,තිස්ස. | 0475689654 / 0713912039 |
සමථ විදර්ශනා භාවනා මධ්‍යස්ථානය | බදුල්ලගම්මන,බිබිල. | 713957643 |
සමාධි ආරණ්‍ය සේනාසනය | බටුගම්මන, මොනරාගල | 555613541 |
සමාධි නිකේතන බෞද්ධ මධ්‍යස්ථානය, | දියකොබල,බිබිල. | 552268143 |
සමාධි භාවනා මධ්‍යස්ථානවය, | මොරගොම්මන,තොට්ල්ලකැටිය,බිබිල. | 552265602 |
සමාධි සදහම් බෞද්ධ මධ්‍යස්ථානය, | සමාධිගම,බෝදාගම. | 718313184 |
සම්බෝධි වාලුකාරාමය, | කහකුරුල්ලන්පැලැස්ස,සූරිය ආර,තණමල්විල. | 474904134 |
සම්බෝධි විහාරය, | ඔබ්බේගොඩ,මොණරාගල. | 552276689 |
සාම විහාරය, | මහගොඩයාය,බුත්තල. | 553564500 |
සියඟුල් රජමහා විහාරය, | සියඹලාගුණය,වැල්ලවාය. | 553557290 |
සිරි නන්දනාරාමය, | අළුත්පාර,පත්තින්තැන්න,වෙලේවත්ත,මොණරාගල. | 779787450 |
සිරි පැරකුම්බාරාම විහාරස්ථානය, | බඩල්කුඹුර. | 0555656584 / 0775771242 |
සිරි විජිතාරාමය, | සිරි විජිතාරාමය,අම්පාර හන්දිය,සියඹලාණ්ඩුව. | 724726677 |
සිරි සරණංකරාරාමය, | 6 කණුව,කන්දඋඩපංගුව,මොණරාගල. | 0555755839 / 0555611639 |
සිරි සුමනසාර ආරණ්‍ය සේනාසනය, | මඩුකොටන්පුදාම,දොඹගහවෙල,මොණරාගල. | 0552278022 / 0713427692 |
සිරි සුමනසාරාරාමය, | කලවැල්ගල,මහවැව,සූරිය ආර,තණමල්විල. | 0477911461 / 0715135725 |
සිරි සුමනාරාම විහාරය, | ගලහිටිය,කතරගම. | 776107815 |
සීතකන්ද ආරණ්‍ය සේනාසනය | කුමාරදොළ, මොනරාගල | |
සීතා බුද්ධිනි උපාලි ආශ්‍රමය, | මයිලගම,සෙල්ල පාර,කතරගම. | 112717589 |
සීමාපව්ව අරණ්‍යෙ සේනාසනය, | 17 ජනපදය,මහවැව,සූරිය ආර,තණමල්විල. | 0474918635 / 0712356903 |
සීවලි දහම් නිකේතනය, | රන්ගිරිපව්ව,රන්ගිරිපුර,විහාරමුල්ල,මොණරාගල. | 714418065 |
සුදර්මාරාමය, | හුලංදාව වම,මොණරාගල. | 554903000 |
සුදුවැල්ල ශ්‍රී පුලිනතලාරාම රජ මහා විහාරය, | කොටවෙහෙරමංකඩ,තණමල්විල. | 455789708 |
සුමනාරාමය, | මාරාව,මොණරාගල. | |
සුවිනීතාරාමය | ඉදිගස්තැන්න,මල්ලැහැව,බිබිල | 553012368 |
සූරියගොඩාන රජමහා විහාරය, | හම්බගමුව පාර,බලහරුව,ඌව කුඩාඔය,වැල්ලවාය. | |
සෝම විහාරය, | වලවෙගම,උඩවලව, | 474926000/771652665 |
ස්වර්ණගිරි විහාරය, | ලගිනගල,කොටවෙහෙරමංකඩ. | 0455622806 / 0717017420 |
හප්පෝරුව පුරාණ විහාරය, | බුත්තල. | 0602555092 / 0553555092 |
හැබැස්ස පුරාණ විහාරය, | දඹේයාය,ඔක්කම්පිටිය. | 552272447 |
හේමා ලෝක අභිනවාරාමය, | ලිඳආර,වීරත්තගලයාය,වැල්ලවාය. | 779856552 |
ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.
ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය
ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.



















































මධ්‍යම පළාත
නැගෙනහිර පළාත
උතුරු මැද පළාත
උතුරු පළාත
වයඹ පළාත
සබරගමුව පළාත
දකුණු පළාත
ඌව පළාත
බස්නාහිර පළාත
අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]
පහත පිංකම් වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම් පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.
බලගොඩ සුනන්දාරාම විහාරස්ථානයට අවශ්‍යව ඇත්තේ ලිදක් නොමැත ලිදක් කපා මොටර් කරන්නේනම් බොහොම පිං සිදු වෙනවා
ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගමට අයත්වන බලගොඩ ශ්‍රී සුනන්දාරාම විහාරය එම ව්හරාය ඉතමත් පැරණි ව්හාරයකි එම ව්හාරයට අවශ්‍යව ඇත්තේ ලිදක් කපා ලිද මොටර් කර සංඝ ශාලාවට අවශ්‍යව ඇති ටයිල් කැට කවුරු හො පින් වන්ත දයක මහත්මියක් හො මහතාමයක් එම අවශ්‍යව ඇති දෙවල්...
ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය ඉදිකිරීම
ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය ඉදිකිරීම සඳහා ඔබ සැමගේ කාරුණික සහයෝගය බලාපොරොත්තු වෙමු. ආධාර සඳහා ගිණුම් අංකය: 8470027856 කොමර්ෂල් බැංකුව කිරුළපන ශාඛාව පුජ්‍ය හිනිදුම ධම්මඖෂධ හිමි පන්සලේ නම ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරය...
දහම් පාසල් ඩෙස් පුටු සාදා ගැනීමට ආධාර සඳහා
පින් කැමති ඔබටත්..... දින්නං සුඛ ඵලං හොති නාදින්නං හොති තංථතා චොරා හරන්ති රජානෝ අග්ගි ඪාහාති නස්සති. දෙන ලද දෙය සැප පිණිස වෙයි. නොදුන් දෙය අර්ථ රහිත ය. නොදුන් දෙය සොර කම් කරයි ද ගින්නෙන් විනාශ වී යන්නේ ය (දෙන ලද ද එයින් ප්‍රතිඵලයක් ලැබෙයි...
සමාජසත්කාර පිංකම් – [page_title]
ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk පදනම විසින් දීප ව්‍යාප්තව සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න.
ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය ඉදිකිරීම
ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය ඉදිකිරීම සඳහා ඔබ සැමගේ කාරුණික සහයෝගය බලාපොරොත්තු වෙමු. ආධාර සඳහා ගිණුම් අංකය: 8470027856 කොමර්ෂල් බැංකුව කිරුළපන ශාඛාව පුජ්‍ය හිනිදුම ධම්මඖෂධ හිමි පන්සලේ නම ගාල්ල...
දහම් පාසල් ඩෙස් පුටු සාදා ගැනීමට ආධාර සඳහා
පින් කැමති ඔබටත්..... දින්නං සුඛ ඵලං හොති නාදින්නං හොති තංථතා චොරා හරන්ති රජානෝ අග්ගි ඪාහාති නස්සති. දෙන ලද දෙය සැප පිණිස වෙයි. නොදුන් දෙය අර්ථ රහිත ය. නොදුන් දෙය සොර කම් කරයි ද ගින්නෙන් විනාශ වී යන්නේ ය (දෙන...
ගාල්ල උළුවිටිකේ හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ නව ධර්ම ශාලාවවේ වැඩ අවසාන කිරීමට ආධාර කරන්න
ගාල්ල උළුවිටිකේ හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ නව ධර්ම ශාලාව සහ සංඝාවාස කුටි වලින් යුක්ත තෙමහල් ගොඩනැගිල්ල ඉදී කිරීම අවසාන කිරීම සඳහා ඔබ සැමගේ කාරුණික සහයෝගය බලාපොරොත්තු වෙමු. ආධාර සඳහා ගිණුම් අංකය : 8470027856...
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…
