loader image
Select Page
Matale | මාතලේ | மாத்தளை

බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]

මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කයකි. ලංකා දිවයිනේ මධ්‍ය ලක්‍ෂය මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය තුල ඇතැයි සැලකේ. මෙහි විශාලත්වයෙන් ව.කි.මී. 1993.9 කින් සමන්විත වේ. මධ්‍යම පලාතේ උතුරු කොටස නියෝජනය කෙරෙන මාතලේ දිස්ත්‍රික්කය නැ‍ඟෙනහිර දේශාංශ 80º 28” , සිට 80º 59” දක්වා හා උතුරු අක්ෂාංශ 7º 24” සිට 8º 01” දක්වා පැතිර පවතී. උතුරින් අනුරාධපුරය ද නැ‍ගෙනහිරින් පොලොන්නරුව, බදුල්ල හා අම්පාර ද දකුණින් මහනුවර ද බටහිරින් කුරුණෑගල ද යන දිස්ත්‍රික්ක වලින් මායිම් වන මාතලේ, දිවයිනේ ස්වාභාවික සම්පත් වලින් අනූන ප්‍රදේශ වලින් එකකි.

සීගිරිය , දඹුලු ලෙන් විහාරය මෙන්ම නකල්ස් කඳුවැටිය ද පිහිටි මෙම දිස්ත්‍රික්කය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 ක් පුරා විහිදුනු ගම්මාන 1373 කින් සමන්විත 482,229 ක ( වර්ෂ 2012 දි ) ජනගහනයක් වෙසෙන ප්‍රදේශයකි.

[page_title]
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රමාණය – 446 (දළ වශයෙන්)
විහාරස්ථානයේ නමලිපිනයදුරකතන අංකය
ශ්‍රි පබ්බතපාදපාරාම විහාරය,නාරංගමුව,ලග්ගල පල්ලේගම.663684822
ශ්‍රි සුභද්‍රාරාමය,පොත්තටවෙල, ලග්ගල,පුවත්පිටිය.712392805
කපුකොටුවේ ශ්‍රී සුමංගලාරාමය,කපුකොටුව,නිකුල,නාඋල.665686264
ශ්‍රී පුරාණ විහාරය,ආදාවල,මඩවල උල්පත,මාතලේ.663004394
2500 ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය,මාතලාපිටිය,වාලවෙල, මාතලේ.662221477
අග්‍රබෝධි විහාරය,ගුරලවෙල දකුණ,උකුවෙල.724225211
අනුරුද්ධ අරණ,බලකඩුව,උකුවෙල,මාතලේ.662050925/777828114
අභිනවාරාමය,කොබ්බෑවැහැර,මිල්ලවාන.663688214
අම්බොක්ක පුරාණ විහාරය,,මිල්ලවාන.අම්බොක්ක0662051633 / 0777542137
අලකොළහැල පුරාණ විහාරය,අලකොලහැල,පල්ලේපොල.718204254
අලවතුගිරි විහාරය,අලවතුවල,ඕවිලිකන්ද.0663664073 / 0662053785
අලුත්වෙල ශ්‍රි මහින්දාරාම පුරාණ විහාරය,අලුත්වෙල,මැටිහක්ක, මාතලේ.662220751
අලුවිහාර රජමහා විහාරය,අලුවිහාරය,මාතලේ.662222533
ඇදුරාගල පුරාණ විහාරය,ඉඩංගම,උඩස්ගිරිය,0815726869 / 0777835200
ඇඹිල්ල රජමහා විහාරය,හුලංගමුව පාර,මාතලේ.
ඇවරියපතහ පුරාණ රජමහා විහාරය,ඇවරියපතහ,ගලේවෙල.662289019
ඇහැලේපොල පුරාණ විහාරය,ඇහැලේපොල,පල්ලේපොල.662247236
ඉසිපතනාරාම බෞද්ධ මධ්‍යස්ථානය,ත්‍රිකුණාමලය පාර, ඉනාමලුව,දඹුල්ල.662286185
උපසේනාරාමයඋඩගම,සැලගම,මාතලේ.0664919650 / 0765775843
උපුලාදේවි පුරාණ ගල්ලෙන් විහාරය,ගල්කොටුව, පොතාන,කිඹිස්ස.0665678373 / 0718343160
උරුලෑවත්ත රජමහා විහාරය,උරුලෑවත්ත,යටවත්ත, මාතලේ.0729854418 / 0724447505
එඩේරගල වන සේනාසනය,පැල්වෙහෙර, දඹුල්ල.663684801
ඓතිහාසික ගල්ලෙන් ආරණ්‍ය සේනාසනය,වෑවලවැව,දඹුල්ල.663668070
ඓතිහාසික සෝනුත්තර රජමහා විහාරය,4 ඇළ,නුගගොල්ල,මාතලේ.714459323
කටුදෙණිය පුරාණ විහාරය,කටුදෙණිය,මාතලේ.0662244288 / 0714425975
කනන්ගමුව පුරාණ විහාරය,කනන්ගමුව,දුන්කලවත්ත.662235632
කන්දේ කුඹුර විහාරය,දඹගහමුදුන,ගම්මඩුව, මාතලේ.663669390
කවටයාමුණ මහ විහාරය,කවටයාමුණ,මහවෙල,මාතලේ.662220229
කළුවාගල ගල්ලෙන් ආරණ්සේ‍ය නාසනය,සීගිරිමුල්ල, කිඹිස්ස,දඹුල්ල හරහා.726718404
කිතුල්වත්ත රජමහා විහාරය,ඕවිලිකන්ද,මාතලේ.071-2267240
කිරිඳිකැටිය භාවනා මධ්‍යස්ථානය,ඉඩාඩුව,ලග්ගල පල්ලේගම.
කේතුමතී විහාරය,නාගොල්ල පාර,මාතලේ.662231309
කොස්ගල්ල පුරාණ ගිරිලෙන් විහාරය,කොස්ගල්ල,උඩස්ගිරිය, මාතලේ.710980355
කොස්පොත ආරණ්‍ය සේනාසනය,කොස්පොත,බෙලිගමුව.
ක්ෂේත්‍රාරාම පුරාණ විහාරය,(කළල්පිටිය විහාරය),කළල්පිටිය, උකුවෙල.0662244159 / 0714428851
ගනේගෙදර පුරාණ ගල්ලෙන් විහාරය,දෙල්ගොල්ල,මහවෙල, මාතලේ.662247965
ගනේගොඩ පුරාණවිහාරය,තැන්න,මාතලේ.662225181
ගනේවත්ත පුරාණ විහාරය,බෝවත්ත,උකුවෙල.662244244
ගල්ගොඩ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරය,663683435
ගල්ල‍ෙනවත්ත ආරණ්‍ය සේනාසනය,පන්නම්පිටිය, ලෙනදොර.666576978/665676978
ගැරඩිගල රජමහා විහාරය,දමුණුමුල්ල,ගලේවෙල.
ගුණසේකරාරාමය,උකුවෙලවත්ත,නාගොල්ල,උකුවෙල0664921388 / 0662242822
ගුරුබැබිල ටැම්පිට පුරාණ විහාරය,ගුරුබැබිල,මැටිහක්ක.662255076
ගෙඩිගේ ශ්‍රී බෝධිරාජාරාමය,ගෙඩිගේවලාන, සීගිරිය.716852450
චන්දබිම්බාරාමය,කොහොලංවල,මඩවල උල්පොත, පල්ලේපොල.0718112380 / 0662249120
චිත්ත සමාධි විවේක සේනාසනය,(‌චේතියගිරි විහාරය)මානිංගමුව බටහිර,පල්ලේපොල.
ජයසුමනාරාමය,කොස්ගහහින්න,බඹරගස්වැව,ගලේවෙල.718222268
ජේතවන මහා විහාරය,මානිංගමුව,පල්ලේපොල.662247279
තඹහිටියාව විහාරය,(‌බෝධිමළු විහාරය)පල්දෙනිය,මහවෙල,පල්ලේපොල.776456639
තල්ගහගොඩ රජමහා විහාරය,තල්ගහලගාඩ,දුල්ලෑව, මාතලේ.724089555
තිබ්බටුමුල්ල පුරාණ විහාරය,තිබ්බටුමුල්ල,කටුදෙනිය,මාතලේ0665682316 / 0662056235
දැඹව පුරාණ විහාරය,මාදිපොල,මාතලේ.
දෙතිස්පලරුහ ශ්‍රී මහා බෝදිරාජ ගල්ලෙන් රජමහා විහාරය,ආරියගම,රුසිගම,පල්ලේපොල.771037550
දේවගිරි රජමහා විහාරය,දේවගිරිය,පිදුරුවැල්ල,විල්ගමුව.713646454/768396688
දොළුගල ආරණ්‍ය සේනාසනය,සෝම සමිඳු මාවත,අල්වත්ත, රත්තොට.717257186
ධම්ම නිකේතන ආරණ්‍ය සේනාසනය,ග්‍රෙවෙල් කන්ද,බත්ගම්පල,විල්ගමුව.663682210
ධම්මවංශ යෝගාශ්‍රමය,ආලෝකගම,යටවත්ත, මාතලේ.710980355
ධර්මදූත බෞද්ධ මධ්‍යස්ථානය,අංක 99,දඹුලු පාර,ගලේවෙල.662289391
නවරත්නගොඩ පුරාණ විහාරය,පනන්තඩිය,උඩතැන්න,උකුවෙල.0663689918 / 0711776255
නාගරුක්ඛාරාමය,නිරංගමුව,වහකෝට්ටේ.781269541
නාගොල්ල ආරණ්‍ය සේනාසනය,පහල දිග්ගල,දේවහුව.663004692
නාගොල්ල පුරාණ විහාරය,නාගොල්ල,වහකෝට්ටේ,ගලේවෙල.662287537
නාරංගොල්ල පුරාණ ටැම්පිට විහාරය,නාරංගොල්ල,රත්තොට.721813050
නියදගල පුරාණ විහාරය,ගුරලවෙල,උකුවෙල.714745331
නිලන්නෝරුව පුරාණ විහාරය,නිලන්නෝරුව,මනන්වත්ත.663662665
නිසෝලෙන රජමහා විහාරය,හත්අඩුක්කුව,බෙලිගමුව,ගලේවෙල.776518322
පමුණුව පුරාණ විහාරය,පමුණුව,වාලවෙල, මාතලේ.662221590
පල්ලෙගනේ පොත්ගුල් විහාරය,පල්ලේගණේ,පලාපත්වල, මාතලේ.662225822
පහළවැව ශ්‍රි බෝධිරුක්ඛාරාමය,කළුපාලම අසල,පහලවැව.771585292
පාරමිතා පූජා සේනාසනය,සේරුදණ්ඩාපොල,අලුත්ගම, ලෙනදොර.771778677
පිදුරංගල රජමහ විහාරයපිදුරංගල,සීගිරිය.777067005
පුරාණ අග්‍රබෝධි විහාරය,අකුරම්බොඩ.662247379
පුරාණ ගංගාරාමය,කිරිමැටියාව,දන්කන්ද,මාතලේ.
පුරාණ ගල්ලෙන් විහාරය,ඇතිපොල,දුල්ලෑව, මාතලේ.0662221844 / 0662221583
පුරාණ ගල්ලෙන් විහාරය,බුලනවැව,දේවහුව.
පුරාණ ගිරිලෙන් විහාරය,අඹන්පොල,උඩස්ගිරිය, මාතලේ.0662221008 / 0784811339
පුරාණ බෝධිමළු චිත්ත විවේකාශ්‍රමය,කලුන්දෑව පාර, කලෝගහඇලපරණගම,දඹුල්ල.770567389
පුරාණ බෝධිමළු විහාරය,හුණුකැට ඇල,මැටිහක්ක.771038990
පුරාණ බෝධිරාජ විහාරය,දීවිල්ල,යටවත්ත, මාතලේ.662221509
පුරාණ බෝමලුව විහාරස්ථානයඋඩස්ගිරිය,මාතලේ.662221072
පුරාණ විහාරය තලකිරියාව,තලකිරියාව,මාදිපොල.663662624
පුරාණ විහාරය,පුරාණ විහාරය,මුවන්දෙණිය,773211074
පුරාණ විහාරය,කළුන්දෑව,දඹුල්ල.776223462
පුරාණ විහාරස්ථානය,පිළිහුඩුගොල්ල,නාඋල.0662246348 / 0718346775
පුරාණ ශ්‍රී බෝධිමළු විහාරය,දොඩම්දෙනිය,මාතලේ.662234317
පුරාණ ශ්‍රී බෝමළු විහාරය,බෝමළුව පාර,විහාර පාර, මාතලේ.662222793
පෙත්මගමළුව විහාරය,හුලංගමුව පාර,ෙමාතලේ.662233895
පොල්කිරියාව පුරාණ විහාරය,බණ්ඩාරපොල, කිවුල,රත්තොට.662220650
පොල්වත්ත රාජමහා විහාරය,පොල්ලවත්ත,මහවෙල,0718678672 / 0714429894
ප්‍රදිපාරාම කන්දේ විහාරය,සාප්පුවත්ත,පලාපත්වල,මාතලේ.662053319
බම්බාව රජමහා විහාරය,මාතලේ පාර,බම්බාව.662289295
බැබිලේවෙල පුරාණ විහාරය,වරකන්දවත්ත,පහලවෙල,උකුවෙල.662665882
බුදුගේවත්ත ගල්ලෙන් විහාරය,දිවිල්ල,එගොඩමුල්ල, යටවත්ත,මාතලේ.710980355
බුලන්වත්ත පුරාණ විහාරය,සැලගම,යටවත්ත, මාතලේ.0663669327 / 0662248177
බෝධි චේතියාරාමය,තැඹිලිදෙනිය,මහවෙල, පල්ලෙපොල.726192709
බෝධිගිරි යස්මින්දාරාම විවේක සේනාසනය,සියොන්වත්ත,අඹගස්තැන්න, කයිකාවල, රත්තොට.776004805
බෝධිමළු ඉසිපතනාරාමය,කන්දේනුවර,ඒ,ජනපදය, අල්වත්ත,රත්තොට.718375370
බෝධිරුක්ඛාරාමයදඩුබැඳිරුප්ප,දේවහූව,ගලේවෙල.719196149
බෝධිරුක්ඛාරාමය25 කොටස,කණඩලම,දඹුල්ල
බෞද්ධ භාවනා මධ්‍යස්ථානය,ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමය,මාතලේ පාර,ඇල්කඩුව,උකුවෙල.728138664
බෞද්ධ සේවා මධ්‍යස්ථානය,කොහොඹිලිවෙල,මාතලේ.662224357
භාවනා හා ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරක විවෙකාශ්‍රමය,රත්තොට පාර,කළුදෑවල,මාතලේ.662234010
මකුලේතැන්න රජමහ විහාරය,උඩවේරගම,කයිකාවල, මාතලේ.775003455
මහමෙවුනා භාවනා අසපුව,මඩවල උල්පොත,මාතලේ.664928484/662248118
මහමෙවුනා සාරිපුත්ත ආරණ්‍ය සේනාසනය,මාඋස්සාගොල්ල උඩ කොටස, රත්තොට.664928483
මහවැහැර පුරාණ විහාරය,මාදිපොල,මාතලේ.662287191
මහසෙන් විහාරය,අගුණවැල්පැලැස්ස, කළුන්දෑව,දඹුල්ල.724925327
මහා කුමාරගල සම්බෝධි ආරණ්‍ය සේනාසනය,හාඩුවෙල,නාඋල,මාතලේ.717219800
මහා විහාරය,සීගිරිය.0662286944 / 0713832886
මාගල්ලෑව දිව්රුම්බෝධි විහාරය,මාගල්ලෑව,කුඹල්ඔලුව, ඉඹුල්ගොල්ල,මාතලේ.0712377661 / 0665614623
මිත්සෙ වන පාරමී බෞද්ධ මධ්‍යස්ථානය,එනසල්මඩ,ඕවිළිකන්ද,මාතලේ0712008113 / 0814903606
මිහිදු ධර්මදූත මධ්‍යස්ථානය,පැල්වෙහෙර, දඹුල්ල.667200051/722348670
මෙත්සිරිපාය බෞද්ධ මධ්‍යස්ථානය,නවගස්හින්න, දඹුල්ල.714481486
මෛත්‍රි විහාරය,සී ජනපදය,නාගහතැන්න,උකුවෙල.665616307
යටවත්ත පුරාණ විහාරය,වල්පොල,යටවත්ත, මාතලේ.718187488/663669890
යාය ගල්ලෙන් පුරාණ විහාරය,යාය,සැලගම,මාතලේ.665711790
රංගිරි දඹුලු රජමහා විහාරය,දඹුල්ල.
රංගිරි දඹුලු රජමහා විහාරය,(මැද පන්සල),දඹුල්ල.713395911
රංගිරි දඹුළු උයන්වත්ත පුරාණ රජමහා විහාරය,මාතලේ පාර, දඹුල්ල.0662284882 / 0777290070
රංගිරිකන්ද වන සෙනසුන,රංගිරිගම,කිඹිස්ස, සීගිරිය.0663668926 / 0718042845
රජගල්ලෙන ආර‍ණ්‍ය සේනාසනයනවරත්නගොඩ, පහලහපුවි‍ද
රතනාරාම ගල්ලෙන් විහාරය,අඵත්වැව,බඹරගස්වැව,ගලේවෙල.773038802
රන්ගිරි දඹුළු උයන්වත්ත රජමහා විහාරය,මාතලේ පාර, දඹුල්ල.0662283605 / 0716852450
රන්ගිරිපාය රජමහා විහාරය,දඹුල්ල.663660135
රන්දෙණිය රජමහා විහාරය,අනුරාධපුර පාර, බුලාගල,දඹුල්ල.712609702
රෑන කෙටූගල ආරණ්‍ය සේනාසනය,වදේමඩ,ඕවිලිකන්ද.
රුසීගම නියදගල පුරාණ විහාරය,රුසිගම,පල්ලේපොල.667910520
වටගල සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානය,වටගල,මොරගහඋල්පත,හෙට්ටිපොල, විල්ගමුව.663663752
වලකුඹුර පුරාණ විහාරය,වලකුඹුර,බෙලිගමුව.665683660
වැලිකොටුව පුරාණවිහාරය,ගනේගොඩ,කඩුවෙල,උකුවෙල.663004206/662055356
වැලිගල රජමහා විහාරය,වැලිගල,උකුවෙල.
වැහිගල පූජාගොඩ පුරාණ විහාරය,වැහිගල,උකුවෙල.662224274
විජය ශ්‍රි ධර්මාරාමය,බඹරගස්වැව,ගලේවෙල.662289391
විජය ශ්‍රී සුබෝධාරාමය,කිරලගොල්ල, දඹුලුඔය,දඹුල්ල.667200051
විද්‍යානන්ද මහ පිරිවෙණ,විහාර පාර,මාතලේ.662222018
විපස්සනා භාවනා මධ්‍යස්ථානය,ගලේවෙල පාර,පළාපත්වල.662225795
විවේක සේනාසනය,පල්ලේගම ජනපදය,දඹුල්ල.
වෙහෙරගල පුරාණ රජමහා විහාරය,2 ඇළ,වෙහෙරගලයාය,හඳුන්ගමුව.773203033/725628191
වෙහෙරගල පුරාණ විහාරය,පල්ලේගම,කයිකාවල,රත්තොට.718589487
වෙහෙරගල පුරාණ විහාරස්ථානය,රතලවැව,මහවෙල, මාතලේ.0662247429 / 0714784141
වෙහෙරගොඩ පුරාණවිහාරය,වෙහෙරගොඩ,උඩුපිහිල්ල.
වෙහෙරබැඳිහින්න පුරාණ විහාරය,පන්කොලගොල්ල,ගලේවෙල.662289391
වෙහෙරහේන ආරණ්‍ය සේනාසනය,අවුඩංගාව,කිඹිස්ස.663669415
ශ්‍රි ඉසිපතනාරාමය,දාස්ගිරිය.712392805
ශ්‍රි ගංගාරාමය,ගඟහෙන්වල.719006866
ශ්‍රි ගුණතිලකාරාමය,මඩුමාන,ලග්ගල පල්ලේගම.663665549
ශ්‍රි සාම චේතිරාමය,රඹුක්ඔළුව,ලග්ගල පල්ලේගම.719006866
ශ්‍රි සුභද්‍රාරාමය,හංවැල්ල,ලග්ගල,පල්ලේගම.663885482
ශ්‍රි සුභද්‍රාරාමය,ලග්ගල පල්ලේගම.663663163
ශ්‍රි අභිනවාරාම බෞද්ධ මධ්‍යස්ථානය,හඳුන්ගමුව,මාතලේ.718412845
ශ්‍රි අභිනවාරාමය,පල්ලේගම, දඹුල්ල.665716580
ශ්‍රි අම්ඹරුක්ඛාරාමයවල්මෝරුව, නාලන්ද718372369
ශ්‍රි ආනන්දාරාමය,කපුවත්ත,දඹුල්ල.663668819/662052205
ශ්‍රි කපුකොටුව රජමහා විහාරය,කපුකොටුව.
ශ්‍රි කාලිගිරිලෙන් පුරාණ විහාරය,වටගොඩ,හුලංගමුව,උකුවෙල,මාතලේ.663663864/777467652
ශ්‍රි කාශ්‍යපාරාමයඅලුත්යාය,සීගිරිය.711410183/767224616
ශ්‍රි කුලතුංගාරාමය,උඩුගම,පලාපත්වල,මාතලේ.662220124
ශ්‍රි ක්ෂේද්‍රාරාමය,රණමුරේගම, ලග්ගල පල්ලේගම.663685482
ශ්‍රි ඛෙත්තාරාමය,ඇටන්වල.719006866
ශ්‍රි ගංගාරාම විහාරය,අංක 90,ඉබ්බන්කටුව,දඹුල්ල.0718570332 / 0713395911
ශ්‍රි ගංඟාරාම විහාරය,ගඟල,පුවක්පිටිය,මාතලේ.663662938
ශ්‍රි ගනේ විහාරයමිල්ලවාන ,පහලගම662247515
ශ්‍රි ගල්දෙවට පුරාණ විහාරය,(උපතිස්සාරාමය)කොස්වත්ත,අකුරම්බොඞ.712805418
ශ්‍රි ගල්ලෙනකන්ද විවේක සේනාසනය,වත්තේ ගම්මැද්ද, ලෙනදොර,දඹුල්ල.717526809
ශ්‍රි ගුණානන්දාරාමය,කුඹුක්කන්වල, කිඹිස්ස,දඹුල්ල.663680794
ශ්‍රි ගුණානන්දාරාමය,කලෝගහඇල, ඇරැවුල හන්දිය, දඹුල්ල.0719861403 / 0714481486
ශ්‍රි චෛත්‍යවර්ධනාරාමය,මීවලපතහ,තලකිරියාගම,ගලේවෙල.771512371
ශ්‍රි ජය සුමනා රාම ව්හාරයබොබැල්ල
ශ්‍රි ජයබෝධි විහාරය,වෙත්තියාය,තලකිරියාගම,ගලේවෙල.726070467
ශ්‍රි ජයවර්ධනාරාමය,කිරිමැටියාව,ඕවිලිකන්ද.0665683249 / 0727247220
ශ්‍රි ජිනරතනාරාමය,40 කොටස, බෝගහයාය, දඹුල්ල.777293878
ශ්‍රි ජිනරාජ විවේක සේනාසනය,මීගොල්ල,නාලන්ද,මාතලේ.663682034
ශ්‍රි ජිනරාජ විහාරය,නවරත්නගොඩ,උඩතැන්න,මාතලේ.663665293/662051063
ශ්‍රි තිලකරත්නාරාමය,නිග්ගොල්ලාගම, තලකිරියාගම, දඹුල්ල.667200051
ශ්‍රි තිලකාරාමය,යසනම්පුර,මහවෙල,පල්ලේපොල.719393093/664923317
ශ්‍රි දේවරුක්ඛාරාමය,කො 626,කනාදන,ගලේවෙල.775100787
ශ්‍රි ධම්ම විසුද්ධාරාමය,අයිත්තාලියද්ද,කොටුවේගෙදර,662232558/718678671
ශ්‍රි ධර්මරාජ මහා විහාරය,වැහිගල,උකුවෙල,මාතලේ.0662669025 / 0718104678
ශ්‍රි ධර්මවර්ධනාරාම පුරාණ විහාරය,ඇල්වල,උකුවෙල.662244730
ශ්‍රි ධර්මේශ්වරාරාමය,කළල්පිටිය,උකුවෙල.662244510
ශ්‍රි නන්දනාරාම විවේක සේනාසනය,නයාකුඹුර, ලේනදොර, දඹුල්ල.665676978
ශ්‍රි නන්දනාරාමය,ඉඹුල්පිටිය,කරගහහින්න.812470078/718568657
ශ්‍රි නන්දනාරාමය,ඉහල දිග්ගල,දේවහූව,ගලේවෙල.710840548
ශ්‍රි නාගරුක්ඛාරාමය,කහගල,ඉළුක්කුඹුර.
ශ්‍රි නාගවනාරාමය,හිඹිලියාකඩ,හදුන්ගමුව,විල්ගමුව.719504226
ශ්‍රි නිකේතාරාමය,අකරටිය,ලග්ගල,අමුණුගඟල, පුවක්පිටිය.663663103
ශ්‍රි නිග්‍රෝධාරාමය,නාගොල්ල,උකුවෙල.0662244082 / 0712661507
ශ්‍රි නිග්‍රෝධාරාමය,මකුලේමඩ,ඔවිලිකන්ද.663668672/710436700
ශ්‍රි නිග්‍රෝධාරාමය,වෙහෙරගලගම,හිඹිලියාකඩ,හදුන්ගමුව, විල්ගමුව.716442636
ශ්‍රි නිලගිරි පුරාණ විහාරය,නීලගම,මොරගොල්ල පාර,බඹරගස්වැව, ගලේවෙල.724093883
ශ්‍රි පුණ්‍යවර්ධනාරාමය,කණ්ඩලම වම් ඇල,ඇරැවුල හංදිය, දඹුල්ල.663664900
ශ්‍රි බුද්ධ ජයන්ති විහාරය,තලකිරියාගම,ගලේවෙල.719422004
ශ්‍රි බුද්ධජයන්ති විහාරය,උණපදුරයාය, කලෝගහඇළ, දඹුල්ල.717002952
ශ්‍රි බෝධිමළුකිනිගම , මහවෙල662247236
ශ්‍රි බෝධිමළු විහාරය,මැදබැද්ද,වහකෝට්ටේ,මාතලේ.662287508
ශ්‍රි බෝධිරාජාරාමය,ඇහැලගස්තැන්න,රත්තොට, මාතලේ.774106190
ශ්‍රි බෝධිරාජාරාමය,පුවක්පිටිය,ගලේවෙල.662289500
ශ්‍රි බෝධිරුක්ඛාරාමය,පහල හාඩුව,නාඋල.714141337
ශ්‍රි බෝධිරුක්ඛාරාමය,ඉහඩුව,රණමුරේගම,ලග්ගල පල්ලේගම.663663163
ශ්‍රි බෝධිරුක්ඛාරාමය,පිටවල,ඉළුක්කුඹුර.663683291
ශ්‍රි බෝධිරුක්ඛාරාමය,ආදාගල,බඹරගස්වැව.662289391
ශ්‍රි බෝධිවිහාරය,ඉදිගස්වැව,සීගිරිය.716320484
ශ්‍රි බෝධීමළු පුරාණ විහාරය,උඩුපිහිල්ල,මාතලේ.665713380/662050868
ශ්‍රි බෝධ්මළු ව්හාරයබ්බ්ල නාඋල
ශ්‍රි බෞද්ධ දේවතාරාමය,තොලොල්ගස්පිටිය,ඕවිලිකන්ද.0663664073 / 0714496345
ශ්‍රි මජ්ජිමාරාමය,අළුත්ගම, කළුන්දෑව,දඹුල්ල.716498572
ශ්‍රි මලියදේව මහා විහාරය,ලෙනදොර,දඹුල්ල.662246043
ශ්‍රි මහින්දාරාමය,ගුරුවෙල,ලග්ගල පල්ලේගම.663665549
ශ්‍රි මාගල්ලෙන් රජමහා විහාරය,දිගමිපතහ,කිඹිස්ස, දඹුල්ල.718123001
ශ්‍රි මුචලින්දාරාම විහාරය,පට්ටිවෙල,ගලේවෙල,මාතලේ.662289391
ශ්‍රි වග්ගුලාරාම විහාරය,ගම්මුල්ල,වාලවෙල, මාතලේ.662221598
ශ්‍රි වාලුකාරාමය,පතින්ගොල්ල,ඕවිලිකන්ද,මාතලේ.663684682/662051580
ශ්‍රි විජය ධර්මාරාමය,රොටවැව,සීගිරිය පාර,ඉනාමළුව.662286666
ශ්‍රි විජයපාල රජමහා විහාරය,ගොඩපල,කිවුල,රත්තොට.777989646/663664061
ශ්‍රි විජයසුන්දරාරාමය,ඉළ්‍රක්කුඹුර,මාතලේ.663683879
ශ්‍රි විජයාරාම මහා විහාරය,ඕවිලිකන්ද,උකුවෙල,මාතලේ.0663664073 / 0662051404
ශ්‍රි විජයාරාම විහාරය,29 කොටස, කණ්ඩලම,දඹුල්ල.778811888
ශ්‍රි විජයාරාමය,මාරුකොන,උකුවෙල.662244988/718064884
ශ්‍රි විරුජන සදහම් සෙවන,හේන්වෙලයාගම, කිඹිස්ස,දඹුල්ල.714968002
ශ්‍රි විවේක නන්දනාරාමය,කිව්ලේවාඩිය,ලග්ගල පල්ලේගම.
ශ්‍රි විශුද්ධාරාමය,ලේල්ඔය,හ අමුණ, ඉළුක්කුඹුර.663663093
ශ්‍රි විසුද්ධාරාම විහාරය,උඩ දැඹව,මාදිපොල,665616980
ශ්‍රි වේළුවනාරාමය,පල්ලේපොල.662247336
ශ්‍රි ශෛල ගංගාරාම විහාරය,ගල්බොඩ,මහ ඇළ,දම්මන්තැන්න.
ශ්‍රි ශෛල බිම්බාරාම විහාරය,කුඹුකන්දන,මාරක,විල්ගමුව.663669714
ශ්‍රි ශෛලතලාරාම විවේක සෙනසුන,වෙලේමුල්ල,වැහැර,මිල්ලවාන, පල්ලේපොල.662051750
ශ්‍රි ශෛලතලාරාමය,ඇඹුල්අඹේ,දඹුල්ල.0663684558 / 0715730710
ශ්‍රි ශෛලතලාරාමය,සෝණුත්තර,නුගගොල්ල,විල්ගමුව.663925645
ශ්‍රි ශෛලතලාරාමය,දෙමදඔය,නාලන්ද,මාතලේ.776294737
ශ්‍රි ශෛලතලාරාමය,අටුබැදියාව, ලෙනදොර.663669692
ශ්‍රි ශෛලබිම්බාරාමය,තෙන්නකෝන්පුර,තලකිරියාගම.770674818
ශ්‍රි ශෛලාරාම පුරාණ විහාරය,මේල්පිටිය,මාතලේ.663668735
ශ්‍රි සඳගල විහාරය,වැල්ලවලහ, අමුණගඟල, පුවක්පිටිය,ලග්ගල පල්ලේගම.712392805
ශ්‍රි සම්බුද්ධ රාජාරාමය,රජ්ජම්මන,මඩවලඋල්පත,මාතලේ.788326932
ශ්‍රි සම්බුද්ධත්ව ජයන්ති විවේක සේනාසනය,වෙලන්ගොල්ල, වෑවලවැව,දඹුල්ල.0667901150 / 0771783345
ශ්‍රි සම්බොධි සේනාසනය,තාලිංගාමඩ,ඇල්කඩුව,උකුවෙල.814935675/812470111
ශ්‍රි සම්බෝධි ආරණ්‍ය සේනාසනය,‍බෙල්ලන්නේඹය, ඉනාමළුව,දඹුල්ල.663004007
ශ්‍රි සම්බෝධි විහාරය,අඹන හංදිය,මොරගොල්ල, කෝන්ගහවෙල,මාතලේ.787406665
ශ්‍රි සම්බෝධි විහාරය,සිල්වත්ගම,තලකිරියාගම,ගලේවෙල.
ශ්‍රි සම්බෝධි විහාරය,දුම්කොලවත්ත,මාතලේ.
ශ්‍රි සාම විහාරය,කොස්ගහහින්න,බඹරගස්වැව,ගලේවෙල.776507984
ශ්‍රි සිංහගිරි දර්ශනාරාමය,මයිලැත්තෑව, සීගිරිය.719257986
ශ්‍රි සිංහරාජාරාමය,දඩුයාය,සිංහාරගම,ගලේවෙල.776518322
ශ්‍රි සිලරතනාරාමය,එබ්බාවල,මනන්වත්ත, පල්ලේපොල.718413509
ශ්‍රි සීතාරාමය,ඇටඹගස්ලන්ද,මේලිපිටිය,මාතලේ.662050029
ශ්‍රි සුගත අභිනවාරාමය,මොරගොඩ, මූකලාන, වෑවලවැව,දඹුල්ල.775288700
ශ්‍රි සුගතානන්දාරාමය,පලාපත්වල,වහකෝට්ටේ,ගලේවෙල.774300305
ශ්‍රි සුගතාරාමය,මකුළුගස්වැව,දේවහූව,ගලේවෙල.779324748
ශ්‍රි සුචරිතාරාමයකොස්ගොල්ල, අකුරම්බඩ
ශ්‍රි සුදර්ශනාරාමය,පුබ්බිලිය,කෝන්ගහවෙල,මාතලේ.0663686971 / 0663005464
ශ්‍රි සුදර්ශනාරාමය,ඇල්කඩුව,ඇල්කඩුව,උකුවෙල.663666715/729831780
ශ්‍රි සුදර්ශනාරාමය,දඩුහාගොල්ල,බඹරගස්වැව,ගලේවෙල.717369724
ශ්‍රි සුදර්ශනාරාමය,කන්දේවත්ත,මිල්ලවාන, පල්ලේපොල.665616980
ශ්‍රි සුධර්මාරාමය,මොරහෙලතැන්න,මාතලේ.0665683249 / 0715129935
ශ්‍රි සුධර්මාරාමය,දම්මන්තැන්න, ගහල,පුවක්පිටිය, ලග්ගල පල්ලේගම.712392805
ශ්‍රි සුනන්දාරාමය,කැඳන්ගමුව,මාදිපොල,ගලේවෙල.0662056027 / 0715745763
ශ්‍රි සුමංගල බෝධිරුක්ඛාරාමය,මොරගොල්ලෑව, දඹුළු ඔය,දඹුල්ල.662052233/715989445
ශ්‍රි සුමංගලාරාමය,කඩුවෙල,උකුවෙල.662243424
ශ්‍රි සුමන පුෂ්පාරාමය,කිරිඔරුව,අකුරම්බොඩ, පල්ලේපොල.778297494
ශ්‍රි සුමන විවේකාරාමය,වැලිකන්ද,බලකඩුව, අලවතුගොඩ,උකුවෙල.0814935675 / 0718371757
ශ්‍රි සුමනාරාමය,මාරාගමුව,පුබ්බිලිය, කෝන්ගහවෙල.729326587
ශ්‍රි සුමනාරාමය,මහලකොටුව, ඉලුක්කුඹුර,ලග්ගල පල්ලේගම.663681804
ශ්‍රි් සුනන්දාරාමය,මිල්ලවාන,පල්ලේපොල662247515
ශ්‍රී අග්‍රබෝධි විහාරයගගේ යාය, පේරකනත්ත.728224774
ශ්‍රී අජරගිරිය,දමුණුමුල්ල,ගලේවෙල.
ශ්‍රී අභිනවාරාමය,අඹුක්ඔළුව,ලග්ගල පල්ලේගම.719006866
ශ්‍රී අභිනවාරාමය,කෙසෙල්වත්ත,අල්වත්ත, රත්තොට.
ශ්‍රී අභිනවාරාමය,පුස්සැල්ල,ගම්මඩුව.0664916193 / 0776038600
ශ්‍රී අභිනවාාරාමය,පලුටාව,කිඹිස්ස, දඹුල්ල.663063289/664917118
ශ්‍රී අරලිය සම්බුද්ධාලෝක විහාරයකුඹුක්ඔය, හඳුන්ගමුව718395598
ශ්‍රී අශෝකාරාමය,වැටස්යාය,මුවන්දෙණිය, රත්තොට.662220588/779451655
ශ්‍රී අශෝකාරාමය,මරදුරාවල,කයිකාවල.662255328/777151766
ශ්‍රී අශෝකාරාමය,කිරලගොල්ල,තලකිරියාගම,ගලේවෙල.0667200091 / 0663661978
ශ්‍රී අශෝකාරාමය,සුළුගුණේ,උඩුවෙල්වල,නුගගොල්ල, විල්ගමුව.663062485
ශ්‍රී ආනන්ද බෝධි විහාරස්ථානය,මුරුතෝලුව,මේල්පිටිය,මාතලේ.0665658469 / 0721519313
ශ්‍රී ආනන්දාරාමය,ගැඹුරුඔය,පුස්සැල්ලයාය,හදුන්ගමුව, විල්ගමුව.663663937
ශ්‍රී ආනන්දාරාමය,නො 88 සී,නාගහපොල, අකුරම්බොඩ,පල්ලේපොල.662222647
ශ්‍රී ආලෝකාරාමය,හුණුකැටේ,රත්තොට.663662004
ශ්‍රී ඉසිපතනාරාමය,කයිනෑක,කයිකාවල,රත්තොට.712981815/770070985
ශ්‍රී කන්දේ විහාරය,දඔගොල්ල,පුබ්බිලිය, කෝන්ගහවෙල.
ශ්‍රී කාවන්තිස්ස මහා විහාරය,නෙළුම්ගල,රොටවැව,බඹරගස්වැව, ගලේවෙල.663063131
ශ්‍රී කෝභිත භාවනා මධ්‍යස්ථානය,මොරගහඋල්පත,නාගොල්ල.
ශ්‍රී ඛෙත්තාරාමය,නාමිණිඔය, හෙට්ටිපොල,විල්ගමුව.663661096
ශ්‍රී ඛෙත්තාලෝක විහාරස්ථානය,මාතලාපිටිය වාලවෙල, මාතලේ.663662586
ශ්‍රී ඛෙත්තාලෝකාරාමය,අංක 01,ගම්මානය,මාඔය,හත්තොට අමුණ.
ශ්‍රී ඛෙත්ථාලෝක විහාරය,රජාවෙල,මාතලේ.0662244611 / 0778794673
ශ්‍රී ගංගාරාමය,නාමිණිගම,පේරකනත්ත,විල්ගමුව.715339256
ශ්‍රී ගංඟාරාම විහාරස්ථානය,අඔන,කෝන්ගහවෙල,නාඋල.0662052111 / 0779368726
ශ්‍රී ගෞතමාරාමය,පිටකන්ද,කයිකාවල,රත්තොට.713767187/665616428
ශ්‍රී ගෝනගල විහාරය,තලගස්යාය,මඩවල උල්පත, මාතලේ.662247230
ශ්‍රී ජනනන්දනාරාමය,හතමුණගාල,මඩවල උල්පත, මාතලේ.775137560
ශ්‍රී ජයන්ති මහා විහාරය,ගලලියද්ද,මහවෙල,662247119
ශ්‍රී ජයන්ති විහාරස්ථානය,දෙව්රම්මුල්ල,පල්ලේපොල.718658427
ශ්‍රී දක්ෂිණගිිරි විහාරය,වල්ගම්වැව, ලෙනදොර,දඹුල්ල.663662579
ශ්‍රී දක්ෂිනාරාම පුරාණ විහාරය,පල්පෙයාය,මුවන්දෙණිය, මාතලේ.775719346
ශ්‍රී දෙව්රම් වෙහෙර විහාරස්ථානය,දම්බරාව,යටවත්ත, මාතලේ.784811339
ශ්‍රී දේවරක්ඛිතාරාමය,හැවෙනවෙල,වාසලකෝට්ටේ.663007913
ශ්‍රී ධම්ම මකුටාරාමය,පල්ලේවේරගම,කයිකාවල.662220899
ශ්‍රී ධම්මචේතියාරාමය,වේරගම,කයිකාවල,මාතලේ.662230440/718413225
ශ්‍රී ධම්මජෝත්‍යාරාමය,වෙලන්ගහවත්ත,රත්තොට.663662113
ශ්‍රී ධම්මසිද්ධියාරාමය,ශ්‍රී සංඝබෝධි පිරිවෙණ,පුරිජ්ජල,මාතලේ.662225247/718187500
ශ්‍රී ධම්මානන්දාරාමය,කැප්ඇල, කණ්ඩලම,දඹුල්ල.770806645
ශ්‍රී ධර්ම කීර්ත්‍යාරාමය,ඉඹුලන්දණ්ඩ,පලාපත්වල,මාතලේ.662220128
ශ්‍රී ධර්ම විජය බෞද්ධ මධ්‍යස්ථානය,උඩුවෙල්ව,නුගගොල්ල, විල්ගමුව,මාතලේ.713036646
ශ්‍රී ධර්ම විජයාරාමය,බෝවතැන්නවත්ත,කෝන්ගහවෙල.
ශ්‍රී ධර්මදූත මෛත්‍රි විහාරය,අංක 42 1,කොටුවේගෙදර, මාතලේ.662225422
ශ්‍රී ධර්මරක්ෂිතාරාමය,යටිගල්පොත්ත,ගලේවෙල,662287700
ශ්‍රී ධර්මරාජ මහ පිරිවෙණ,විහාර පාර,මාතලේ.662222479
ශ්‍රී ධර්මරාජ විහාරය,සේනාගම,අඹන,කෝන්ගහවෙල (නාඋල).
ශ්‍රී ධර්මරාජ විහාරය,නුවරයාය,මාරක,714780894
ශ්‍රී ධර්මවර්ධනාරාම විහාරස්ථානය,දීවිල්ල,යටවත්ත, මාතලේ.710980355
ශ්‍රී ධර්මවර්ධනාරාමය,අවුඩංගාව,කිඹිස්ස, දඹුල්ල.718343160
ශ්‍රී ධර්මවිජයාරාමය,අංක 03,ගම්මානය,මාඔය,හත්තොට අමුණ.
ශ්‍රී ධර්මාශෝකාරාමය10 යාය,නුගගොල්ල උඩ කොටස, විල්ගමුව.712344075
ශ්‍රී නන්දනාරාමය,දන්කන්ද,මාතලේ.662255480
ශ්‍රී නන්දාරාම බෞද්ධ මධ්‍යස්ථානය,හෙට්ටිපොල,විල්ගමුව.664912161
ශ්‍රී නන්දාරාමය,අංක 02,ගම්මානය,මාඔය,හත්තොට අමුණ.
ශ්‍රී නාග රජමහා විහාරය,මල්ගම්මන,මාරක,විල්ගමුව.710108102
ශ්‍රී නාගබෝධි විහාරය,නාරංගමුව,මඩවල උල්පත, මාතලේ.718048820
ශ්‍රී නාතිස්ස රජමහා විහාරස්ථානය,ගොබැල්ල,මාතලේ.0662246232 / 0663664231
ශ්‍රී නාලන්දාරාමය,නාලන්දාරාමය,නාලන්ද.0765377442 / 0662255063
ශ්‍රී නිකේතනාරාමය,නෙළුවාකන්ද,මුවන්දෙණිය,776652824/663666912
ශ්‍රී නිකේතාරාමය,අලකොලමඩ,කයිකාවල, රත්තොට.663004624/716550180
ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරස්ථානය,අළුත්ගම,මාන්වත්ත.662247569
ශ්‍රී නිග්‍රෝධාරාමය,අංක 02,ගම්මානය,මාඔය,හත්තොට අමුණ.
ශ්‍රී පටිගනා පුරාණ රජමහා විහාරය,පට්ටිවෙල,ගලේවෙල.777976072
ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය,පහළ ඇරැවුල, ඇරැවුල හන්දිය, දඹුල්ල.667200051
ශ්‍රී පුෂ්පාරාමය,කිරලැස්ස, ලෙනදොර,දඹුල්ල.663681904
ශ්‍රී පූර්වාරාමය රජමහා විහාරය,ගනේතැන්න,රත්තොට.662255063/786730799
ශ්‍රී පූර්වාරාමය,වැලමිටියාව, ගලේවෙල.726579918
ශ්‍රී පූර්වාරාමය,ගුරුවෙලයාය,දේවගිරිය,මාතලේ.723840584
ශ්‍රී ප්‍රදීපාරාමය,අංක 01,ගම්මානය,මාඔය,හත්තොට අමුණ.
ශ්‍රී ප්‍රදීපාරාමය,මඩකුඹුර,වෙලන්ගහවත්ත, දන්කන්ද,රත්තොට.667210119/718678677
ශ්‍රී බිම්බාරාමය,බෝගස්බොබැල්ල,හපුගස්යාය, නාලන්ද.717293221
ශ්‍රී බුද්ධ ජයන්ති විහාරය,කූඔියන්ගහඇල,අඔන හංදිය, කෝන්ගහවෙල.662246306
ශ්‍රී බෞද්ධාලෝක විහාරය,ඇහැලේපොල,පල්ලේපොල.662247363
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,බොගහවැව,මාරක,විල්ගමුව.719128737
ශ්‍රී බෝධි අංගනාරාමය,උඩවෙල,කුඹල්ඔලුව,ඉඹුල්ගොල්ල,මාතලේ.664905593
ශ්‍රී බෝධිමළු විහාරය,2 කණුව,දොඩම්අත්තාවල,ඇලහැර පාර,නාඋල.785151991
ශ්‍රී බෝධිමළු විහාරය,උඩවේරගම,කයිකාවල, රත්තොට.663683513
ශ්‍රී බෝධිමළු විහාරය,දික්කුඹුර,වෙලන්ගහවත්ත.665688069
ශ්‍රී බෝධිමළු විහාරස්ථානය,අළුත්ගම,වාලවෙල, මාතලේ.662221687
ශ්‍රී බෝධිරාජ විහාරය,මනන්වත්ත,මාතලේ හරහා.662247140
ශ්‍රී බෝධිරාජ විහාරස්ථානය,මා ශාන්ති නිකේතන මහ පිරිවෙණ, කපුකොටුව,වාලවෙල,662221589
ශ්‍රී බෝධිරාජාරාමය,පහල දිග්ගල,දේවහුව,ගලේවෙල.779324748
ශ්‍රී බෝධිරාජාරාමය,කරවිලහේන,නාඋල,මාතලේ.726066722
ශ්‍රී බෝධිරාජාරාමය,කවුඩාගම්මන,දන්කන්ද, රත්තොට.729190302
ශ්‍රී බෝධිරාජාරාමය,මැදකන්ද,දුනුවිලපිටිය,විල්ගමුව.725647131
ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරය,හැළඔගහවත්ත,පුබ්බිලිය, කෝන්ගහවෙල.718226797
ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය,කවුඩුපැලැල්ල,මාතලේ.662220095
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,ඕපල්ගල,මාතලේ.665688006
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,දේවරාදපොල,කෝන්ගහවෙල, නාඋල.662246675
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,දොඹගොඩ,උඩතැන්න,මාතලේ.662051171
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,පොල්වත්තාකන්ද,දන්කන්ද, රත්තොට.713084553
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,ගන්සරපොල,මුවන්දෙණිය, රත්තොට.773565533
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,බුලනවැව,දේවහූව,ගලේවෙල.774236045
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,කණ්ඩලම පාර, කණ්ඩලම 1 පියවර,අතුපාරයාය.663060612
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,ඇතාබැදිවැව, තලකිරියාගම, දඹුල්ල.667200051/664923707
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,උඩවෙලයාගම, සීගිරිය.716852450
ශ්‍රී බෝධීරාජාරාමය,කැටවල,මඩවල උල්පත, මාතලේ.0768465545 / 0662220069
ශ්‍රී මහ විජයසුන්දරාරාමය,මණ්දණ්ඩාවෙල,මාතලේ.662223677
ශ්‍රී මහවැලි ගංගාරාමය,පේරකනත්ත,ගඟසිරිගම.718024062
ශ්‍රී මහින්දාරාමය,බෙලිගමුව,ගලේවෙල.718199771
ශ්‍රී මහින්දාරාමය,සීගිරි පාර,කිඹිස්ස.713546822
ශ්‍රී රජමහා කොහොන් විහාරය,හලංගොඩ,මාතලේ.662230376
ශ්‍රී ලංකාරාම විහාරය,ලේඩියංගල,දේවගිරිය,විල්ගමුව, මාතලේ.718351717
ශ්‍රී වජිරාරාමයඔයදේකකැලේ,බෙලිගමුව,779755447
ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය,මහවෙල,මාතලේ.0665680419 / 0773730312
ශ්‍රී විජය සුදර්ශනාරාමය,වැලිහේන ජනපදනය, පැල්වෙහෙර, දඹුල්ල.662283178
ශ්‍රී විජයතිලකාරාමය,බෝගහකොටුව පාර,මාතලේ.662231883
ශ්‍රී විජයශේඛරාරාමය,කෝන්ගහමුල,පලාපත්වල, මාතලේ.662220069
ශ්‍රී විජයසුන්දරාරාමය,පොල්කොටුව,තිබ්බටුවාවතැන්න,මාතලේ.662225202
ශ්‍රී විජයාරාම බෞද්ධ මධ්‍යස්ථානය,උඩුදෙණිය,නාලන්ද,මාතලේ.0662246616 / 0718381926
ශ්‍රී විජයාරාම විහාරය,නාගොල්ල,විල්ගමුව.663925549/788334681
ශ්‍රී විජයාරාමය,කළුආරච්චියාගම,තලකිරියාගම,ගලේවෙල.665616980
ශ්‍රී විජිතාරාම විහාරස්ථානය,දික්කුඹුර,මහවෙල, මාතලේ.662248188
ශ්‍රී විද්‍යාෙශ්ඛර මූලමහා විහාරය,සිරි ධම්මිස්සර පෙදෙස,කුබියන්ගොඩ.662222367
ශ්‍රී විවේකාරාම විහාරස්ථානය,වල්පොල,යටවත්ත, මාතලේ.663925484
ශ්‍රී විවේකාරාමය,බඹරගහවත්ත,පුබ්බිලිය, කෝන්ගහවෙල,නාඋල.723470348
ශ්‍රී විවේකාරාමය,එගොඩවැව,සීගිරිය.771362093
ශ්‍රී විසුද්ධාරාමය,හාඩුව,නාඋල.
ශ්‍රී විසුද්ධාරාමය,මාඋස්සාගොල්ල,රත්තොට.729066927
ශ්‍රී විසුද්ධාරාමය,කොස්වාන,කයිකාවල, රත්තොට.662220540/718322359
ශ්‍රී විසුද්ධාරාමය,දඹගොල්ල,ගලේවෙල.718422268
ශ්‍රී ශාක්‍යසිංහාරාමය,අංක 15,එම්.සී.පාර,මාතලේ.662231906
ශ්‍රී ශෛල බිම්බාරාමය,විල්ගමුව,පේරකනත්ත.663661483
ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානය,අඹන්පොල,උඩස්ගිරිය,663686440
ශ්‍රී ශෛලතලාරාමය,යක්කුරාගල, කණ්ඩලම,දඹුල්ල.773386957
ශ්‍රී ශෛලතලාරාමය,ඉදන්නෝලුවත්ත,ඉබ්බන්කටුව.714488824
ශ්‍රී ශෛලබිම්බාරාමය,ලේනව,කිඹිස්ස.
ශ්‍රී ශෛලමාලකාරාමය,හෝමාපොල,නාලන්ද.718352381
ශ්‍රී ශෛලාරාම භාවනා මධ්‍යස්ථානය,කිවුලවාඩිය,ලග්ගල පල්ලේගම.663664009
ශ්‍රී සංඝබෝධි විහාරය,කළුගල්තැන්න,ගම්මඩුව.777850790
ශ්‍රී සංඝානන්දාරාමය,සංඝානන්ද මාවත,එම්.සී.පාර, මාතලේ.662222823
ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරය,පොල්අත්තාව, සීගිරිය.788551705
ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරය,ඩී 56 ඇල,පිදුරුවැල්ල,දේවගිරිය.712930153
ශ්‍රී සම්බෝධී විහාරය,ටොප්වලපිටිය,හදුන්ගමුව.715882598
ශ්‍රී සම්බෝධි විහාරය,කරගහලන්ද,අල්වත්ත.725966670
ශ්‍රී සරණතිස්සාරාමය විහාරය,රංමුතුගම,මැටිහක්ක.0778318175 / 0776053822
ශ්‍රී සරණතිස්සාරාමය,වෙරළුගස්තැන්න,දන්කන්ද, රත්තොට.665711915
ශ්‍රී සුගතානන්ද විහාරය,දොඩම්දෙනිය,මාතලේ.663925173
ශ්‍රී සුගතාරාමයමොරගොෙල්ල718012538
ශ්‍රී සුගතාරාමය,කන්දේනුවර,බී,ජනපදය, අල්වත්ත,770569173
ශ්‍රී සුදර්ශන පිරිවෙණ,කයිකාවල,මාතලේ.662220748/718377245
ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය,මහවෙල,මාතලේ.662247965
ශ්‍රී සුදර්ශනාරාමයමාරක,මාතලේ.663661476
ශ්‍රී සුදර්ශනාරාමය,අදාවල,මඩවල උල්පත,727247220
ශ්‍රී සුදර්ශනාරාමය,ඇරැවුල හන්දිය, කණ්ඩලම,දඹුල්ල.774427684
ශ්‍රී සුදර්ශනාරාමය,පෝටාව,නාගොල්ල පාර, මාතලේ.662226342
ශ්‍රී සුදර්ශනාරාමය,දොඹගස්දෙණිය,උඩුපීල්ල,මාතලේ.665684704/773353535
ශ්‍රී සුධර්මාරාමය,ඉහල ඇරැවුල, ඇරැවුල හන්දිය, දඹුල්ල.774427684
ශ්‍රී සුධර්මෝධය විහාරය,පල්ලේවත්ත,කොටුවේගෙදර, මාතලේ.662223676
ශ්‍රී සුභද්‍රාරාමය,ඩී,43 ඇල,මීවාඔබේ,නුගගොල්ල, විල්ගමුව.663667163
ශ්‍රී සුමංගලාරාමය,දොරකුඹුර,දුල්ලෑව, මාතලේ.662221583
ශ්‍රී සුමංගලාරාමය,දොරකුඔුර,දුන්කළවත්ත,මාතලේ.662225632/718247456
ශ්‍රී සුමණාරාමය,බොබැල්ල,නාඋල.0663663099 / 0718346714
ශ්‍රී සුමනාරාමය,හෝමාපොල,නාලන්ද.663666550
ශ්‍රී සුමේධාරාම බෞද්ධ මධ්‍යස්ථානය,ගොඩඋල්පත,හෙට්ටිපොල,විල්ගමුව.710965000
ශ්‍රී සුමේධාරාමය,ගාලේකොලුව,කයිකාවල.775447267
ශ්‍රී සුරම්‍යාරාමය,මොරගහමඩ,මඩවල උල්පත,775252507
ශ්‍රී සුසිමාරාමය,නිකකොටුව,පඩිවිට,මාතලේ.662225201
ශ්‍රී සුසීමාරාම පොත්ගුල් විහාරය,ඕවල,කයිකාවල,රත්තොට.662220809/718242846
ශ්‍රී සේලතලාරාමය,ඉහළ ගන්සරපොළ,මුවන්දෙණිය,718379035/777108832
ශ්‍රී සෝමරතනාරාමය,කිවුල.662232616
ශ්‍රී ස්වර්ණ තිලකාරාමය,ඔලගන්වත්ත,අකුරම්බොඩ.779950828
සපුමල් විහාරය,උඩංගමුව,ලෑලිඅඹේ,උකුවෙල.663664296
සපුවිද පුරාණ විහාරය,පල්ලෙහපුවිද,අල්වත්ත, මාතලේ.663668359/718346839
සමාධි බෞද්ධ මධ්‍යස්ථානය,උඩතැන්න,උකුවෙල.0729400788 / 0768761566
සිගිරි කාශ්‍යප උත්තරාරාම රජමහා විහාරයපිදුරංගල ,සිගිරිය
සිරි අරහන්ත පබ්බතාරාමය,අරංගල,නාඋල.0662246242 / 0775020108
සිරි තිලකාරාම විහාරස්ථානය,ඉඩංගම,උඩස්ගිරිය, මාතලේ.662221030
සිරි නිකේතනාරාමය,මැලදුම්පත,මාතලේ.662223767
සිරි පියදස්සනාරාමය,උතුරු හංදිය,අකුරම්බොඩ.662247411
සිරි සුදත්තාරාම විහාරස්ථානය,මාරගස්පිටිය,උඩස්ගිරිය, මාතලේ.711592493/779133777
සිරි සුමන සාම විහාරය,දෙමටගොල්ල,උකුවෙල.0662242240 / 0728415460
සිරි සුමනාරාම විහාරස්ථානය,ඇතිපල්ලාවල, උඩස්ගිරිය,මාතලේ.0664918363 / 0662221412
සිරිනදී විවේක සේනාසනය,අංක 20, නාගලවැව, කිඹිස්ස.723974946
සිරිනිවාසාරාමය,වැටකොළුවැව,දේවහූව,කලාවැව පාර, ගලේවෙල.777827881
සිරිනිවාසාරාමය,ඇටවරාහේන, ඉනාමළුව,දඹුල්ල.729586590
සිල්වත්ගල රජමහා විහාරය,සියඹලාවැව,බේලියකන්ද,ගලේවෙල.662289617
සීගිරි පුරාණ ගල්ලෙන් විහාරස්ථානය,කහටගහයාය, සීගිරිය,කලාපුරය.726395025
සුළුනාපහුර පුරාණ විහාරස්ථානය,කහවත්ත,යටවත්ත, මාතලේ.0662247273 / 0713827580
සෞම්‍යරතන විහාරය,ගල්වැටියාය, දඹුලුගම,දඹුල්ල.667200051
ස්වර්ණ බිම්බාරාමයදඹගොල්ල, ගෙලේවෙල772646953
හල්මිල්ලපිටිය පුරාණ විහාරය,රත්වත්ත,උකුවෙල.662244236
හැමතැන්න රජමහා විහාරය,හීන්ගඟ,නුගගොල්ල,විල්ගමුව.718086351

ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම පහතින් සිදුකල හැක.

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය

ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.

බෞද්ධ ආගමික ස්ථාන වර්ගීකරණය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අනුව වර්ගීකරණය කල බෞද්ධ සිද්ධස්ථාන

ආගමික ස්ථානයේ ස්වභාවය අනුව වර්ගීකරණය කල බෞද්ධ සිද්ධස්ථාන

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

මොරගොඩ ශ්‍රී සුගතවර්ධනාරාමය විහාරස්ථානයට ආධාර කරන්න

මොරගොඩ ශ්‍රී සුගතවර්ධනාරාමය විහාරස්ථානයට ආධාර කරන්න

මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.srisugathawardhanaramaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...

read more
සිංහාරගම ශ්‍රී චන්ද්‍රසේකරාමයේ දෙමහල් සංඝාවාසය ගොඩනගන්න දායක වෙන්න

සිංහාරගම ශ්‍රී චන්ද්‍රසේකරාමයේ දෙමහල් සංඝාවාසය ගොඩනගන්න දායක වෙන්න

මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.srichandrasekararamaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...

read more
ගලෙන්බිඳුනුවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමයට ජල ටැංකියක් පූජා කරන්න

ගලෙන්බිඳුනුවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමයට ජල ටැංකියක් පූජා කරන්න

මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.sribodhirukkharamaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...

read more

සමාජසත්කාර පිංකම් – [page_title]

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න. 

මොරගොඩ ශ්‍රී සුගතවර්ධනාරාමය විහාරස්ථානයට ආධාර කරන්න

මොරගොඩ ශ්‍රී සුගතවර්ධනාරාමය විහාරස්ථානයට ආධාර කරන්න

මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.srisugathawardhanaramaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...

read more
සිංහාරගම ශ්‍රී චන්ද්‍රසේකරාමයේ දෙමහල් සංඝාවාසය ගොඩනගන්න දායක වෙන්න

සිංහාරගම ශ්‍රී චන්ද්‍රසේකරාමයේ දෙමහල් සංඝාවාසය ගොඩනගන්න දායක වෙන්න

මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.srichandrasekararamaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...

read more
ගලෙන්බිඳුනුවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමයට ජල ටැංකියක් පූජා කරන්න

ගලෙන්බිඳුනුවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමයට ජල ටැංකියක් පූජා කරන්න

මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.sribodhirukkharamaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...

read more

සමාජමාධ්‍ය ජාල ඔස්සේ අපගේ වැඩසටහන් Follow කරන්න