loader image
Select Page
Ampara | அம்பாறை | අම්පාර 

බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]

අම්පාර දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 4,415 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012දි ) 648,057 ක් විය.

අම්පාර යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ අග නගරයයි. අතීතයේදි අම්බරගම ලෙස හදුන්වා ඇති අතර පසුව එය අම්බර වි පසුව අම්පාර වි ඇත. ජනගහනය (වර්ෂ 2001 දි) 20,309 වු අතර එයින් බහුතරය (96%) සිංහල ජාතිකයන්ය. අම්පාර නගරය, ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග පිහිටා ඇත. නගරයේ සිට දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසටද වැඩි දුරක් නොපවතී. කොළඹ නගරයේ සිට අම්පාරට 350 km පමණ දුරක් ඇත. මහනුවර සිට දුර 250 km පමණ වේ.

අම්පාර එතරම් පැරණි නගරයක් නොවේ. 1949 දී ගල්-ඔය බහු කාර්ය යෝජනා ක්‍රමය ඇරඹීමට පෙර මෙහි නවීන නගරයක් නොවී ය. කෙසේ වුවද, දුටුගැමුණු රජ සමයේදී පවා (ක්‍රි. පූ. 2 වන සිය වස) මෙම ප්‍රදේශය ජනාවාස වී තිබූ බවට සාධක ඇත. එකල, දිගාමඩුල්ල ප්‍රදේශය කෘෂි කර්මාන්තයට නම් දැරූ ප්‍රදේශයක් විය.

[page_title]
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රමාණය – 212 (දළ වශයෙන්)
විහාරස්ථානයේ නමලිපිනයදුරකතන අංකය
අභිනවාරාමය,නාමල්ඔය,අම්පාර.
අභිනවාරාමය,8 බි ජනපදය, බොඹගොල්ල,පරගහකැලේ.632630554
අභිනවාරාමය,ඉහළවිදිය,පදියතලාව.714361124
අම් දිගාමඩුල්ල ශ්‍රී විද්‍යනන්ද මහා පිරිවෙණ,රෝහලපාර,අම්පාර.632222314
ආරණ්‍ය සේනාසනය,සමනලතැන්න,දෙහිඅත්තකණ්ඩිය.273283858
ආරණ්‍ය සේනාසනය,මුඩගල,මහඔය.776231779
ආරණ්‍ය සේනාසනය,මුඩගල,මහඔය.776231779
ආලෝක රජමහා විහාරය,එක්ගල්ඔය.774387786
ඉසිපතනාරාමය,කුඩාගම,නවමැදගම.273900510
ඉළුක්පිටිය පුරාණ විහාරය,පැරණිගම,හිගුරාණ.634920106
උතුරු පව්ව ආරාණ්‍ය සේනාසනය,වලගම,බොක්කබැද්ද,වැරැන්කැටගොඩ.632222163
උත්තර ජය මහ විහාරය,සීනි කම්හල් පෙදෙස,හිගුරාණ.632240279
උත්තරජය මහා විහාරය,සීනිකම්හල ප්‍රදේශය,හිගුරාන.632240279
උදයගිරි පුරාණ රජමහා විහාරය,උදාගිරිගම,උහන.778466412
උදයපුර පුරාණ විහාරයඅංක 17,උදයපුර,දිගා වීරගොඩ.713996123
ඓතිහාසාක ගල්ලෙන් රජමහා විහාරය,හරස්ගල,කැකිරිහේන,මහඔය.633630801
ඓතිහාසිකටැම්පිටිය,මහඔය.772317928
ඓතිහාසික ඕවාගිරි රජමහා විහාරය,ඹමුණුගල,මාදුරුඔය,මහඔය.718008225
ඓතිහාසික කන්දේ විහාරය,15,කණුව,හෙලගම්පුර.718430679
ඓතිහාසික තිස්ස පුරාණ රජමහා විහාරය,රතුපස්උහණ,උණුවතුරබුබුල,මහඔය770464122
ඓතිහාසික නුවරගලකන්ද පුරාණ රජමහා විහාරය,නුවරගලතැන්න,මහඔය.718333322
ඓතිහාසික පියංගල ආරණ්‍ය සේනාසනය,පියංගල,රජගලතැන්න.633632113/779172480
ඓතිහාසික පුරාණ අතුරුගිරි රජමහා විහාරය,කුඩාහරස්ගල,මහඔය.714915381
ඓතිහාසික පුරාණ නාගහ වැව රජමහා විහාරය,ඇල්ලේගොඩ,මහඔය.772680446
ඓතිහාසික පුරාණ නාගහවැව රජමහා විහාරය,ඇල්ලේගොඩ,මහඔය.772680446
‍ඓතිහාසික මඟුල් මහා විහාරය,පන්සල්ගොඩ,ලාහුගල.718400708
ඓතිහාසික මහඔය රජමහා විහාරය,මහඔය.632244012
ඓතිහාසික හිගුරේමඩ රාජ පූජිත රජමහා විහාරය,පොල්ලේ බැද්ද,මහඔය.635611664
ඓතිහාසික හෙනානේගල රජමහා විහාරය හා ආරණ්‍ය සේනාසනය,මාදුරුඔය පාර,හෙනානේගල,මහඔය.718492070
ඕවාගිරි පුරාණ රජමහා විහාරය,පොල්වගා ජනපදය,අම්පාර.711279050
කිරිවෙහෙර රජමහා විහාරය,පැරණි ගම,ලාහුගල.718400709
කුකුළුවා රජමහා විහාරය,මහානාගපුර,අම්පාර.633632139
කුටුම්බිගල ආරණ්‍ය සේනාසනය,පානම දකුණ,පානම.718316410
කුඩාසිගිරි අරණ්‍ය සේනාසනය,කුඩාගල,දෙහිඅත්තකණ්ඩිය.710477324
කෙ‍ාට‍වෙහෙර රජමහා විහාරය,පොතුවිල් පාර,පන්සල්ගොඩ,ලාහුගල.712465914
කොකාගල නාඋයන ආරණ්‍ය සේනාසනය,කුඹුරුවේල,පදියතලාව.778141974
කොටවෙහෙර පුරාණ රජමහා විහාරය,පරගහකැලේ,අම්පාර.
කෝල්ලෑගම පුරාණ රාජමහා විහාරය,හොලිකේ,පදියතලාව.633631186
ගිරිකුම්බිල විහාරයබක්කිඇල්ල,රජගලතැන්න.777247817
තරුලෙන්ගල ආරණ්‍ය සේනාසනය,පන්සල පාර,හුලංනුගේ.777212388
තිස්සාරාම මහා විහාරය,සේනාගම,වෑරැන්කැටගොඩ.633630994/771274081
දිඝවාපි රජමහා විහාරය,දිඝවාපිය,අම්පාර.636632531
දිවියාගල පුරාණ රජමහා විහාරය,මොරගහපල්ලම,අම්පාර.724642949
දීඝවාපිය පරිවාර චෛත්‍යය රජමහා විහාරය,දීඝවාපිය,අම්පාර.773522134
දීපාරාම විහාරය,ලාතුගල,වෑරැන්කැටගොඩ.729010546
නව ශ්‍රී දක්ෂිණාරාමය,රුහුණුගම,දඩයම්තලාව.713996123
නාගිරි ආරණ්‍ය සේනාසනය,ලුණුබොක්ක දොරකුඹුර,පදියතලාව.
නාවින්න රජමහා විහාරය,නාවින්න,පදියතලාව.633631092
නෑල්ල පුදබිම,පනගොල්ල,කහටගස්යාය.774536710
නිස්සරණ බෞද්ධ මධ්‍යස්ථානය,කරංගාව,අම්පාර.
නීලගිරි මහාසෑය,පැරණි ලාහුගල,ලාහුගල.718400709
පංචාවාස රජමහා ව්හාරය,හේනානිගල උතුර,නවමැදගම.273273977
පදියදොර ඓතිහාසික පුරාණ රජමහා විහාරය,පදියදොර.635618094
පන්නත්ගොඩ පුරාණ රජමහා විහාරය,පල්ලංඔය,දේවාලහිද.633634046
පාදාගොඩ රජමහා විහාරය,පහළලන්ද,අම්පාර.771106695
පුංචි සීගිරිය රජමහා විහාරය,කොත්මලේ,වෑරැන්කැටගොඩ.633630928/725287323
පුරාණ රජමහා විහාරය,ගල්මඩුව රජමහා විහාරය,ගල්මඩුව.776348995
පුරාණ රාජමහා විහාරය,එරගම 05,නියුගුණ,අම්පාර.702278931
පුරාණ විහාරය,දොරකුඹුර,පදියතලාව,711484570
පුරාණ විහාරය,බක්මිදෙණිය,දෙහිඅත්තකණ්ඩිය.273273770
පොකුණුගල රජමහා විහාරය,අම්බලන්ඔය,මඩවලලන්ද.776101485
බුද්ධංගල ආරණ්‍ය සේනාසනය,බුද්ධංගල,අම්පාර.633632330/776704849
බුද්ධංගල දහම් මැදුර,උහන පාර,කරංගාව,අම්පාර.632222049
බෝධිමළු විහාරය,බිහිරිසොරොව්ව,මහනාවෙල,දෙහිඅත්තකණ්ඩිය773814242
බෝධිරාජාරාමය,වැටියවේලි,පොතුවිල්.632248229
බෞද්ධ මධ්‍යස්ථානය,ගැමුණුපුර,අම්පාර.632222163
බෞද්ධ මධ්‍යාස්ථානය,මහවැලි සී කලාපය,නවනගරය,දෙහිඅත්තකණ්ඩිය272250214
මංගලාරාමය,වාවින්න,පරගහකැෙල්,අම්පාර.
මණිනාග පබ්බත බොධිගිරි රජමහා විහාරය,ශාස්ත්‍ර‍වෙල,පානම.633632620/718444645
මණ්ඩල මහා විහාරය,ධම්මරතන මාවත,අම්පාර.632222547
මහානාග ආරණ්‍ය සේනාසනය,කිරාවාන,පදියතලාව.633633360
මහාවාපි මහා විහාරය,හැගොඩ ශ්‍රී ඉන්දසාර,අම්පාර.632223187
මිරහල රජමහා විහාරය,බක්මිටියාව,අම්පාර.
මිහිදු ආරණ්‍ය සේනාසනය,කෙත්සිරිගම,කොක්නහර,අම්පාර.633632255
මුවංගල රජමහා විහාරස්ථානය,මුවංගල,හිගුරාණ.632240075
මුහුදු මහා විහාරය,P 03,මධුරච්චේන,පොතුවිල්.633730612
මෙව්ලුගල ආරණ්‍ය සේනාසනය,කිරිහන්දිගල,පොලමන්තලාව.633631186
යුගුණ පුරාණ විහාරය,තියුගුණ,එරගම බටහිර,ආලයාඩිවෙම්බු.633638363
රංගිරි චෛත්‍යාරාමය (වැවේ රජමහා විහාරය),මංගලගම,පානම.718444645
රාජගිරි පුරාණ විහාරය,මහකණ්ඩිය,උහන.633634052/778509962
රුවන් මළුව ආරණ්‍ය සේනාසනය,1 සී,පන්නල්ගම.
විපස්සනා භාවනා අසපුව,සේරත්කඩ.633633360
විපස්සනා භාවනා මධ්‍යස්ථානය,ස්ත්‍රී පුර,පානම.718444645
වෙහෙරගල අභිනවාරාමය,19 ,ඒ ජනපදය,මහානාගපුර,අම්පාර.776253490
වෙහෙරගල ආරණ්‍ය සේනාසනය,උණුවතුර බුබුල,මහඔය.724759454
වෙහෙරගල ආරණ්‍ය සේනාසනය,දිඝවාපිය,දිඝවාපිය.723558177
වෙහෙරගල පුරාණ රජමහා විහාරය,පානම දකුණ,පානම.718444645
ශාක්‍යසිංහාරාමය,2වන පාලම,මොරගහපල්ලම.633636044
ශෛලබිම්භාරාමය,නාමල්තලාව,නාමල් ඔය,අම්පාර.
ශ්‍රි අශෝකාරාමය,තිඹිරිගොල්ල,මඩවලලන්ද.723707355
ශ්‍රි ආනන්ද බොධි රාජ විහාරය,සිතාපුර,8 කණුව,එරගම.633631622
ශ්‍රි පුෂ්පාරාමය,කහටගස්යාය,නාමල්ඔය,අම්පාර.633632231/774536710
ශ්‍රි බෝධිමළු විහාරය,මාවින්න,පරගහකැලේ,අම්පාර,754145950
ශ්‍රි විජයාරාම විහාරය,පොතුවිල්පාර,අක්කරපත්තුව.771800195
ශ්‍රි විජයාරාම විහාරය,පොතුවිල්පාර,අක්කරපත්තුව.771800195
ශ්‍රි සුමංගලාරාමය,ගෝනගල,ගලපිටගල.633632149/779996137
ශ්‍රී අභයගිරි විහාරය,ගලහිටියාගොඩ,උහන.633634041/718020626
ශ්‍රී අරියාකර රජමහා විහාරය,තොට්ටම,මහානාගපුර.633636157
ශ්‍රී අ‍ශ‍ෝකාරාමය,පහලගම,නවමැදගම.273287178
ශ්‍රී අශෝකාරාමය,අඹගහවැල්ල,පරගහකැලේ,අම්පාර.773417407
ශ්‍රී අශෝකාරාමය,තුවාරගල,දෙහිඅත්තකන්ඩිය.273270719
ශ්‍රී ආනන්ද බෝධි විහාරය,නවගම්පුර,අම්පාර.
ශ්‍රී ආනන්ද බෝධිරාජ විහාරය,8 කණුව,සිංහපුර.633631622
ශ්‍රී ආනන්දාරාමය,බෝගමුයාය,මහඔය.725605821
ශ්‍රී ඉත්තෑගල පුරාණ විහාරය,වැලිකහගොල්ල,උහන.714442475/772381538
ශ්‍රී ඉසිපතනාරාමය,වඩිනාගල,අම්පාර.729304049
ශ්‍රී ගුණරතනාරාමය,රත්මල්කදු‍ර,සිරිපුර.272053799
ශ්‍රී ගෝතම විහාරය,අංක 33,නවගිරියාව,ගොනාගොල්ල.633630948/779751356
ශ්‍රී චන්දිමාරාම පුරාණ විහාරස්ථානය,සේරැපිටිය,දමනේවෙල.273271501
ශ්‍රී ජයතිලකාරාමය,නුවරගලතැන්න,අරන්තලාව,මංගලගම.771832173
ශ්‍රී ජයසුමනාරාමය විහාරස්ථානය,මුරුතගස්පිටිය,දෙහිඅත්තාකන්ඩිය712264835
ශ්‍රී ජයසුමනාරාමය,හුංගමාලගම.715827388
ශ්‍රී ජයසුමනාරාමය,අංක 36,නුගේලන්ද,රජගලතැන්න.773378124
ශ්‍රී ඤාණවිජයාලෝක විහාරය,ආරපොත,මහඔය.711470386
ශ්‍රී දක්ෂිණාරාමය,අංක 26,කුමුදුගම,දඩයම්තලාව.754145990
ශ්‍රී දේවානන්දාරාමය,පුලාවල,ටැම්පිටිය,මහඔය.777820121
ශ්‍රී ධම්මචින්තාරාමය,බිහිරිසොරොව්ව,මහවනාවෙල,දෙහිඅත්තකණ්ඩිය.273270990
ශ්‍රී ධම්මතිලකාරාමය,පරණගම,නවමැද.273281251
ශ්‍රී ධර්මපාලාරාමය,කුමන ගම්මානය,පානම.
ශ්‍රී ධර්මරාජ විහාරය,දමුණුරුව,දමනේවේල273278147
ශ්‍රී ධර්මරාජ විහාරය,කොක්නහර,අම්පාර.710524643
ශ්‍රී ධර්මවිජයාරාමය,චන්දනගම,දෙහිඅත්තකණ්ඩිය.716559940
ශ්‍රී ධර්මවිජයාරාමය,උත්තලපුර,දමනේාවල.722323501
ශ්‍රී ධර්මාලෝක ධර්මනිකේතන විහාරය,15 කණුව,කඳහිඳගම, හුලංනුගේ.555616604 / 718400430
ශ්‍රී ධර්මේන්ද්‍රරාමය,අංක 30,මායාදුන්න,ගොනාගොල්ල.635681725/771946577
ශ්‍රී නාගරුක්ඛාරාමය,නාගස්තලාව,දමනේවෙල.273271319/779159773
ශ්‍රී නිකේත ජිනචක්‍ර විහාරය,අංක 27,වලගමිපුර,වෑරැන්කැටගොඩ.635610510
ශ්‍රී නිග්‍ර‍ෝධාරාමය,දෙහිඅත්තකණ්ඩිය,ලත්පඳුර.272055889
ශ්‍රී පියදර්ශනාරාමය,ඉහලගම,නවමැදගම,මහවැලි සී කලාපය.711064238
ශ්‍රී පියදර්ශනාරාමය,පානම උතුර,පානම.718444645
ශ්‍රී පුන්‍ය බෝධි තපෝවනාරාමය,වීරානගලකන්ද,කීනාමුතුමුල්ල,දොරකුඹුර.758254136
ශ්‍රී පුෂ්පාරාමය,කුමාරිගම,උහන.773069582
ශ්‍රී පූර්වාරාමය,ගලපිටගල,ගොනාගොල්ල.633632131
ශ්‍රී පූර්වාරාමය,01 සී,පන්නල්ගම.711817161
ශ්‍රී ප්‍රියදර්ශනාරාමය,ශ්‍රී ප්‍රියදර්ශනාරාමය,බඔරවාන,දෙහිඅත්තකණ්ඩිය.275627684
ශ්‍රී ප්‍රියදර්ශනාරාමය,අංක 22,දෙමටමල්පැලැස්ස,උහන.714442475/772381538
ශ්‍රී බිම්බාරාම විහාරස්ථානය,සඳමඬුල්ල,දමනේවෙල.273276382
ශ්‍රී බෝධිනන්දනාරාමය,මාවනාගම,දෙහිඅත්තකණ්ඩිය.273279942
ශ්‍රී බෝධිමළු විහාරය,අංක 21,තිස්සපුර,උහන.633632165/771337431
ශ්‍රී බෝධිමළු විහාරය,කීනවත්ත,හිගුරාණ.633632070
ශ්‍රී බෝධිරාජාරාමය,නිල්ඔබ,මහඔය.635615664
ශ්‍රී බෝධිරාජාරාමය,අංක 34,රජගලතැන්න.774540896
ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරය,ශාස්ත්‍ර‍වෙල,පානම.718444645
ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරය,මඩවලලන්ද,අම්පාර.632240620
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,අංක 20,කුමාරිගම බී කොටස,උහන.633732995/716696910
ශ්‍රී මහින්දාරාමය,පානම දකුණ,පානම.718444645
ශ්‍රී මේධානන්ද මහ පිරිවෙණ (ශ්‍රී ජිනේන්ද්‍ර‍ාරාමය),කදිරපුර,දෙහිඅත්තකණ්ඩිය.273272614
ශ්‍රී රාහුල සංඝරාජාරාමය,වැරැන්කැටගොඩ.725332534
ශ්‍රී වජිරාරාම පුරාණ ගලේ පන්සල,අංක 18,වීරගොඩ,දඩයමිතලාව.714496576
ශ්‍රී වජිරාරාමය,අංක 18,වීරගොඩ,දඩයම්තලාව.633632080/714496576
ශ්‍රී වජිරාරාමය,සියඹලාවැව.778534778
ශ්‍රී වජිරාරාමය,පහලගම,නවමැදගම.771892526
ශ්‍රී වාලුකාරාමය,රාගම්වෙල,පානම.633633851
ශ්‍රී වික්‍රමශිලා රජමහා විහාරය,මීගහපල්ලම,දේවාලහිද,අම්පාර.633632426
ශ්‍රී විජයවර්ධනාරාමය,වැව්මැදගම,නවමැදගම.273270742
ශ්‍රී විජයවර්ධනාරාමය,විජයපුර,දඩයම්තලාව.772491700/711189174
ශ්‍රී විජයාරිම විහිරස්ථානය,මුවපැටිකේවෙල,මහවනාවෙල,දෙහිඅත්තකණ්ඩිය.553565228
ශ්‍රී විමල චේතියාරාමය,ශ්‍රී විමල චේතියාරාමය, නාමල්ගම,සිරිපුර,දෙහිඅත්තකණ්ඩිය.724079534
ශ්‍රී විමලාරාමය,බණ්ඩාරදුව,ගොනාගොල්ල.756068185
ශ්‍රී ශාක්‍යසිංහාරාමය,බොරපොල,මහඔය.632244045
ශ්‍රී ශෛලතලාරාමය,නීත්ත,මඩවලලන්ද.635611835
ශ්‍රී සද්ධර්ම නිකේතන පූෂ්පාරාම විහාරය,පරගස්වැව,සිරිපුර.718318681
ශ්‍රී සද්ධර්මාරාමය,ශ්‍රී සද්ධර්මාරාමය,වැවගම,නව මැදගම.273279006
ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය,රජගම,දිගා වීරගොඩ.633632217
ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය,වීරවින්ඔය,දමන.711805891
ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය,වරාපිටිය,කැකිරිහේන,මහඔය.635688080
ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය,සදුන්පුර,දෙහිඅත්තකණ්ඩිය.767270703
ශ්‍රී සම්බෝධි විහාරය,කැලේගම,නවමැදගම,දෙහිඅත්තකණ්ඩිය.273279235
ශ්‍රී සම්බෝධි විහාරය,දොලකන්ද,දෙහිඅත්තකණ්ඩිය.272250011
ශ්‍රී සම්බෝධි විහාරය,කීනවත්ත,පැරැණිගම.718247728
ශ්‍රී සම්බෝධි විහාරය,පියාසරගම,මහඔය.718333322
ශ්‍රී සම්බෝධි විහාරස්ථානය,පුස්සලවින්න,මාවනාගම,දෙහිඅත්තාකණ්ඩිය.726884252
ශ්‍රී සම්බෝධිරුක්ඛාරාමය,දඩයම්තලාව.633632217
ශ්‍රී සාම විහාරය,කල්මුනේ පාර,උදයපුර,අම්පාර.716214742
ශ්‍රී සාමවිහාරය,නාගස්වැව,දෙහිඅත්තකණ්ඩිය.272250216
ශ්‍රී සාලවනාරාමය,සල්පිටිගම,දමනේවෙල.273278147
ශ්‍රී සිද්ධත්තාරාමය,මුවගම්මන,දෙහිඅත්තකණ්ඩිය.
ශ්‍රී සුගත විාවේකාශ්‍රම විහාරස්ථානය,හෙනානිගල දකුණ,නවමැදගම,දෙහිඅත්තකණ්ඩිය.553568360
ශ්‍රී සුගතාරාමය,සුරිය‍ප‍ොකුණ,දෙහිඅත්තකණ්ඩිය,අම්පාර.273271243
ශ්‍රී සුගතාරාමය,විජයපුර,දමනේවෙල.273274081
ශ්‍රී සුදර්ශනාරාමය,වෑබඩගම,දමනේවෙල,දෙහිඅත්තකණ්ඩිය.635614994
ශ්‍රී සුදර්ශනාරාමය,ලිහිණියාගම,දමනේවෙල.273273597
ශ්‍රී සුදර්ශනාරාමය,දියවිද්දගම,නවමැදලම.717858088
ශ්‍රී සුදර්ශනාරාමය,අංක 19, තිස්සපුර, දඩයම්තලාව.633632166/773522134
ශ්‍රී සුදර්ශනාරාමය,මාළිගාතැන්න,උහන.635689468/718173558
ශ්‍රී සුදර්ශනාරාමය,පන්නල්ගම,අම්පාර.778240438
ශ්‍රී සුධර්මාරාමය,පරගහකැලේ,අම්පාර.633635439
ශ්‍රී සුබෝධාරාමය,මහවනාවෙල,දෙහිඅත්තකණ්ඩිය.272250010
ශ්‍රී සුභදාරාම මහා විහාරය,පන්සල පාර,කල්මුණ.
ශ්‍රී සුමංගලාරාමය,හිමිදුරාව,උහන.633632173/775630033
ශ්‍රී සුමනාරාමය,ඉද්දපොල,මහඔය.773702008
ශ්‍රී සුමනාරාමය,කරාන,පහළලන්ද.767646113
ශ්‍රී සුවර්ණබිම්බාරමය,රන්හෙලගම,දෙහිඅත්තකණ්ඩිය.273273976
ශ්‍රී සුවිසුද්ධාරාම විහාරය,31 ඒ ජනපදය,මොරගහපල්ලම.714442677
ශ්‍රී සෝමාලෝක විහාරයඉල්ක්සේන,එරගම 02,අම්පාර.702516422
ශ්‍රී සෝමාවතී රජමහා විහාරය,අභයපුර,පරගහකැලේ.752368414/782908580
ශ්‍රී හෑගොඩ ඉන්දසර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්තානය,අරන්තලාව,මහඔය.718333322
සඳනදපුර පුණ්‍ය භූමිය,සඳනදපුර,දිගා වීරගොඩ.633632166/773522134
සමංගල ආරණ්‍ය සේනාසනය,සමංගල,වෑරැන්කැටගොඩ.776704849
සමනබැද්ද වනවාසාරාම විහාරය,සමනබැද්ද,උහන.632250395/771304277
සමුද්‍රගිරි විහාරය,උල්ල,සිංහපුර,පොතුවිල්.716159492
සාමබෝධි විහාරය,අරුගම්බේ,පොතුවිල්.632248233
සිරි දයාශාන්තාලෝක ධර්මායතන විහාරය,සුදුවැල්ල,අම්පාර.632222314
සිරි පුෂ්පාරාම රිදී විහාරය,සිරි පුෂ්පාරාම රිදී විහාරය,රිදීඇල,දෙහිඅත්තකණ්ඩිය.273279269
සිරි විශුද්ධාරාමය,අංක 34,රජගලතැන්න.633632219
සිරි සදහම් වෙහෙර,කප්පරවල්ලියගොඩ,පොල්ලේ බැද්ද මහඔය.711470386
සිරි සිදුහත් බෞද්ධ මධ්‍යස්ථානය,නවමැදගම,දෙහිඅත්තකණ්ඩිය.272054756
සිරි සුමනාරාම පුරාණ විහාරය,අංක 10,වෙහෙරගම,මධ්‍යම කඳවුර.633630185
සිව් මුණි සෑ වෙහෙර,අංක 01,8 වන මාවත,නවගම්පුර,අම්පාර.775777551
සුගතාරාමය,කොටවෙහෙර,පරගහකැෙල්,අම්පාර.632223150
සෙනවිරත්න ධර්මායතනය,අංක 34,බක්කිඇල්ල,රජගලතැන්න.635616024 / 774540896
සේරන්කඩ රජමහා විහාරය,සේරන්කඩ,පදියතලාව.633631092

ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම පහතින් සිදුකල හැක.

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය

ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.

බෞද්ධ ආගමික ස්ථාන වර්ගීකරණය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අනුව වර්ගීකරණය කල බෞද්ධ සිද්ධස්ථාන

ආගමික ස්ථානයේ ස්වභාවය අනුව වර්ගීකරණය කල බෞද්ධ සිද්ධස්ථාන

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

මොරගොඩ ශ්‍රී සුගතවර්ධනාරාමය විහාරස්ථානයට ආධාර කරන්න

මොරගොඩ ශ්‍රී සුගතවර්ධනාරාමය විහාරස්ථානයට ආධාර කරන්න

මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.srisugathawardhanaramaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...

read more
සිංහාරගම ශ්‍රී චන්ද්‍රසේකරාමයේ දෙමහල් සංඝාවාසය ගොඩනගන්න දායක වෙන්න

සිංහාරගම ශ්‍රී චන්ද්‍රසේකරාමයේ දෙමහල් සංඝාවාසය ගොඩනගන්න දායක වෙන්න

මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.srichandrasekararamaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...

read more
ගලෙන්බිඳුනුවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමයට ජල ටැංකියක් පූජා කරන්න

ගලෙන්බිඳුනුවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමයට ජල ටැංකියක් පූජා කරන්න

මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.sribodhirukkharamaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...

read more

සමාජසත්කාර පිංකම් – [page_title]

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න. 

මොරගොඩ ශ්‍රී සුගතවර්ධනාරාමය විහාරස්ථානයට ආධාර කරන්න

මොරගොඩ ශ්‍රී සුගතවර්ධනාරාමය විහාරස්ථානයට ආධාර කරන්න

මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.srisugathawardhanaramaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...

read more
සිංහාරගම ශ්‍රී චන්ද්‍රසේකරාමයේ දෙමහල් සංඝාවාසය ගොඩනගන්න දායක වෙන්න

සිංහාරගම ශ්‍රී චන්ද්‍රසේකරාමයේ දෙමහල් සංඝාවාසය ගොඩනගන්න දායක වෙන්න

මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.srichandrasekararamaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...

read more
ගලෙන්බිඳුනුවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමයට ජල ටැංකියක් පූජා කරන්න

ගලෙන්බිඳුනුවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමයට ජල ටැංකියක් පූජා කරන්න

මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.sribodhirukkharamaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...

read more

සමාජමාධ්‍ය ජාල ඔස්සේ අපගේ වැඩසටහන් Follow කරන්න