loader image
Select Page

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අනුව වර්ගීකරණය කල
බෞද්ධ සිද්ධස්ථාන නාමාවලිය

ඔබගේ පහසුව උදෙසා අප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අනුව බෞද්ධ සිද්ධස්ථාන වර්ගීකරණය කර ඇත. කරුණාකර අදාල දිස්ත්‍රික්කය සහ නගරය තෝරා ඔබගේ ගමේ/නගරයේ පන්සලේ නම සොයා එහි ලිපිනය, විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නම සහ දුරකථන අංකය නිවැරදිදැයි පරික්ෂා කර වැරැද්දක් ඇතොත් එහි ඇති ෆෝරමය පුරවා අපව දැනුවත් කරන්න.

ඔබේ විහාරස්ථානය දියුණු කර ගැනීමට ආධාර අවශ්‍යයිද ?

ඉදිරියේදී අප ඔබගේද සහය ඇතිව ශ්‍රී ලංකාවේ උදව් අවැසි අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන, ඒවායේ අඩුපාඩු සහ ඒවායේ ගිණුම් විස්තර පල කිරීමට බලාපොරොත්තු වෙනවා. එවිට ඔබට පහසුවෙන් ආධාර අවැසි විහාරස්ථාන සොයාබලා ඒවාට ආධාර කල හැක. ලෝකයේ ඕනෑම තැනක සිට දානය වුවද භාරගත හැක.
පහත ෆෝරමය පුරවා විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නිර්දේශ ලිපියක්ද සමගින් අපට එවන්න. නිර්දේශ ලිපියෙහි අනිවාර්යයෙන්ම විහාරාධිපති ස්වාමින්වහන්සේගේ අත්සන සහ සීල්  එක තිබිය යුතුය. වෙබ් අඩවියට ඇතුලත් කල යුතු ගිණුම විහාරස්ථානයේ නමට, විහාරස්ථ දායක සභාවේ නමට තිබෙන ගිණුමක් විය යුතුය. නොඑසේනම් විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ගිණුමක් විය යුතුය.

විහාරස්ථානයට ආධාර ලබාගන්න 


විහාරස්ථානයේ විස්තර


විහාරස්ථානයේ ගිණුම් විස්තර ඇතුලත් කරන්න


විහාරස්ථානයට ආධාර අවශ්‍ය කුමක් සදහාද? අත්‍යවශ්‍යම අවශ්‍යතා පමණක් තෝරන්න

තරු 1 - පහසුකම් සහිත පන්සලක්
තරු 2 - මධ්‍යස්ථ පහසුකම් සහිත පන්සලක්
තරු 3 - සාමාන්‍ය පන්සලක්
තරු 4 - අඩු පහසුකම් සහිත පන්සලක්
තරු 5 - ඉතා දුෂ්කර අඩු පහසුකම් සහිත පන්සලක්

විහාරස්ථානය හොදින් පෙනෙන සේ චායාරූපය ගන්න. එකක් ප්‍රමාණවත් වන අතර හැකිනම් දුෂ්කරතාවයන් පෙනෙන ලෙස ගත් කිහිපයක් එවිය හැක.

අප වෙත එවන තොරතුරු සහතික කරමින් ලිපිය ලිවිය යුතුය. අනිවාර්යයෙන්ම ගිණුම් අංකය සදහන් කලයුතුය.
පන්සලේ Letter Head (තිබේනම් පමණක්) / Rubber Seal (අනිවාර්යය වේ) සහිතව ඉල්ලුම් කල යුතුය.
ලිපිය ස්කෑන් කර හෝ චායාරුපයක් ගෙන අප්ලෝඩ් කරන්න.

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…