loader image
Select Page
Kegalle | කෑගල්ල | கேகாலை

බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]

ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ ඇති වර්ග කිලෝමීටර් 1663 ක විශාලත්වයෙන් සහ වසර 2001 ජනගහන දත්ත වලට අනුව 785,524 ක ජනතාවක් වාසය කරන උතුරින් කුරුණෑගල දිස්ත්‍රික්කයද බටහිරින් ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක ද දකුණින් රත්නපුර දිස්ත්‍රික්කය ද නැගෙනහිරින් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කයන් ද වලින් සීමා වී විවිධ භූ විෂමතා ලක්ෂණ වලට උරුමකම් කියන කෑගල්ල දිස්ත්‍රික්කය පිහිටා තිබේ.

කෑගල්ල යනු ශ්‍රී ලංකාවේ සබරගමුව පලාතේ පිහිටි නගරයකි. එය කොළඹමහනුවර මාර්ගයේ, කොළඹ සිට සැතපුම් 48/කිලෝමීටර 78 දුරින් හා මහනුවරසිට සැතපුම් 24 /කිලෝමීටර 40 දුරින් පිහිටා තිබේ.

සබරගමුවේ ඇති දිස්ත්‍රික්ක 2 අතුරින් කෑගල්ල දිස්ත්‍රික්කයේ අගනුවර වන්නේ කෑගල්ලයි. වර්මාතනයේ එය නගර සභාවක් මගින් පාලනය වේ.

[page_title]
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රමාණය – 724 (දළ වශයෙන්)
විහාරස්ථානයේ නමලිපිනයදුරකතන අංකය
පුරාණ විහාරය,මැණික්කඩවර,තුංතොට.352284438
පුරාණ විහාරය,ඉදුරාණ,වහකුල.362267596
ශ්‍රී අභිනවාරාමය,පොතුකොළදෙණිය.356084422
ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය,උඩුවේවෙල,ගල්අතර.353353197
සම්බුද්ධාලෝක විහාරය,කිරිදන,අටාල.772045997
සිරි සුනන්දාරාමය,මැදගම,අල්ගම.332285988
අභයභූමි තපෝවන විහාරය,අංක 25,බණ්ඩාරනායක මාවත, කෑගල්ල.352222497/718558558
අභිනව විවේක සේනාසනයමාබෝපිටිය, උඳුගොඩ.
අභිනව ශ්‍රි මුදලින්දාරාමය,මංගෙදර,තුල්හිරිය.353350770
අභිනව සිරි ධම්මරතන බෞද්ධ මධ්‍යස්ථානයසුරියමල්ගම, උදුගොඩ.353950292
අමාදහර භාවනා මධ්‍යස්ථානය,පින්නවල,රඹුක්කන.354934700
අමිලසිරි ආරණ්‍ය සේනාසනය,වරාගොඩ,මොලගොඩ.
අම්බුළුගල දන්තපාය රජමහා විහාරය,අම්බුළුගල.352241694
අඹතලාගල සෙනසුන,දම්මල,ගලිගමුව නගරය.355612653
අරම රජමහා විහාරය,අරම,අරණායක.353357464
අරියකට්ඨ වන අරණ බෞද්ධ මධ්‍යස්ථානය,මෝරණ කන්ද,යට්ටෝලගොඩ,ගලිගමුව352283356
අරියචිත්‍තාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානය,ගෝණගල්දෙනිය, වහරක.365672399
අලවත්ත ශ්‍රී මහින්දාරාමය,නිලපලාගම්මන,නයිනංකඩ,වතුර,කෑගල්ල.352225005
අශෝක ආරණ්‍ය සේනාසනය,රංවල,බෙලිගල.0355618913 / 0758424773
අශෝකාරාම විහාරය,යෝධගම,රඹුක්කන.352265819
අළුලෙන රජමහා විහාරය,ෆ්රස්ටිල්වත්ත,මොලගොඩ,කෑගල්ල.354914585
ආනන්ද බෝධිමාලකාරාම යෝගාශ්‍රමය,පිටියේගම,හිරිවඩුන්න.352263070
ආනන්දබෝධි ආරණ්‍ය සේනාසනය,නාරංගල,අම්බලකන්ද,අරණායක.353359023
ආනන්දෝදය පිරිවෙණ,වහව,රඹුක්කන.
ඇල්ලේ ශ්‍රී ගංගාරාමය,ලාහුපන,මොරොන්තොට.
ඇහැඹිලියාවක පුරාණ විහාරය,බෝගල,උඳුගොඩ.352278160
ඉද්දමල්ලෙන වළගම්බා පුරාණ විහාරය,‍ගොඩගම්පල,පරකඩුව.722644188
ඉසිපතනාරාමය,හීනටිපන,උඩමුල්ල.718585255
ඉසිපතනාරාමය,දිප්පිටිය,මහපල්ලේගම.353351534/716509482
උඩබෙ‍ා්මලු විහාරය, (සදර්තෝදය පිරිවෙණ),ඇදුරාපෙ‍ාත,දේවාලේගම.352229027
උඩවත්ත විහාරය,උඩමාකඩවර,හිගුල.352240655
උඩුව පුරාණ විහාරයඋඩුව,දේදුගල,බුලත්කොහුපිටි‍ෙ355677430
උද්‍යානගොඩ පදියලෙන් විහාරය,පාටිටගම,ගල්අතර.776308033
උල්ගල පුරාණ විහාරය,පල්ලේගම,ගන්තුන.352278750
එළගල්ල පුරාණ විහාරය,මුරුතවල,මාවනැල්ල.0352241419 / 0776756280
කටාංගල රජමහා විහාරය,බුලත්කොහුපිටිය.364900445
කඩිගමුව ශ්‍රී නාගවනා රජමහා විහාරය,කඩිගමුව,පත්තම්පිටිය,රඹුක්කන.352265826
කන්දෙගෙදරවත්ත‍ යෝගාශ්‍රමය,අටළුගම දකුණ,‍දෙහිඕවිට.363797638
කන්දේ විහාරය,වල්කොටුව,ඊරියගෝල්ල,රඹුක්කන.
කපුකොටුව ශ්‍රී ශෛලතලාරාමය,රුවන්දෙණිය,දෙවනගල,මාවනැල්ල.710843108
කරඬුලෙන ආරණ්‍ය සේනාසනය,නිල්මල්ගොඩ,කැගල්ල.352223007
කවුඩුගම රජමහා විහාරය,කවුඩුගම,හෙට්ටිමුල්ල.353352761/778976261
කහගල යෝගාශ්‍රමය,ඉලුක්ගොඩ,මාවනැල්ල.0357200096 / 0718602210
කාරියගම රජමහා විහාරය,උස්සාපිටිය.353353244
කෑ දීවෙල ශ්‍රී බෝධිරාජ පිරිවෙණ,දීවෙල ,උඩගම,දිවෙල පල්ලේගම,අරණායක.352050978
කෑ සුධර්මාලංකාර පිරිවෙන් විහාරය,අට්ටාපිටිය,උස්සාපිටිය.352246673
කිර්ති ශ්‍රි රාජසිංහ රජමහා විහාරය,දියසුන්නත,රඹුක්කන.352265147
කිවුලපන පුරාණ විහාරය,කිවුලපන,මොලගොඩ.352228749
කීර්ති ශ්‍රී රජමහා විහාරය,අලුත්නුවර,මාවනැල්ල.0352240219 / 0718460307
කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහාරය,ඉද්දමල්පාන,අටාල.755504830
කීර්ත්‍යාරාමයඋඩපොත,බුලත්කොහුපිටිය.775647787
කුඹල්දිවෙල පුරාණ රජමහා විහාරය,කුඹල්දිවෙල,මොලගොඩ.352228968
කුඹුරුලෙන පුරාණ විහාරය,පහල මියනවිට,දැරණියගල.362266565
කුරගල පුරාණ ගල්ලෙන් රජමහා විහාරය,සිරි මුනින්දානන්ද මාවත, තල්ගස්පිටිය,අරණායක.352259467
කුරුල්ලාගල විහාරය,කන්දේවත්ත,ගල්අතර,අරණායක.355680395
කොටගම පුරාණ විහාරය,කොටගම,රඹුක්කන.352266285
කොටවෙහෙර රජමහා විහාරය,ගල්ලෑල්ල,කැකිරිගොඩ,දෙවනගල.352240120
කොඩිගල සේනාසනය,කෙහෙල්පන්නල,හෙම්මාතගම.717199577
කොණ්ඩඤ්ඤාරාමය,‍දෙහිමඩුව,මාවනැල්ල.352241691
ගඟුල්දෙණිය පුරාණ රජමහා විහාරය,ගඟුල්දෙණිය,හෙට්ටිමුල්ල
ගනේකන්ද රජමහා විහාරය,හැලමඩ.717734709
ගනේකන්ද රජමහා විහාරය,ගනේකන්ද,කන්නත්තොට,362266501
ගනේගොඩ රජමහා විහාරයඅලවතුර,බුලත්කොහුපිටිය
ගල්අමුණ පුරාණ විහාරය,වහරක්ගොඩ,උස්සාපිටිය.353956762
ගල්ගනේ රජමහා විහාරය,අලුත්නුවර,මාවනැල්ල.724575454
ගල්ගොඩ ශ්‍රී බෝධිරුක්ඛාරාමය,තල්ගස්පිටිය,අරණායක.353353056
ගල්ලෙන් විහාරය,පුවක්මල් ඇල්ල,උඩමාලිබොඩ.
ගිරි සිරි දර්ශනාරාමය,බටුවිට,රුවන්වැල්ල.
ගිරිවංශාරාමය,හිගුරලකන්ද,දෙහිඕවිට.718029281
ගිරිසමන්තාරාමය,ඌරුම්වල,බුලත්කොහුපිටිය.715648813
ගුණරතනාරාමය,වැහැල්ල,ගලපිටමඩ.352226581
ගුරුබැබිල ශ්‍රී ධර්මරාජ විහාරය,අරකොටවැල්ල,දෙවනගල,මාවනැල්ල.352259515
ගෝඨාභය රජමහා විහාරය,මාලිගාතැන්න,මාරුක්වතුර,ඉඹුල්ගස්දෙණිය776672977
ගෝතම ධම්මදාස ශුද්ධභූමි සෙනසුන,රෑනපාන,ගලිගමුව නගරය.352221393
ගෝතම විහාරය,නෙළුන්දෙණිය.0352283406 / 0718037971
ඡාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය,(ශ්‍රී ආනන්දාරාමය),පහල කඩුගන්නාව,හිගුල.352240969
ජයතිලකාරාම පුරාණ විහාරය,මාලිගාතැන්න,අට්ටාපිටිය,352246673
ජයසුමනාරාමය,දිගෝව,ගොඩගම්පොල.721311734
ජිවාන පුරාණ විහාරය,ජිවාන,දේවාලේගම,කෑගල්ල.352229436
ඤාණධම්ම යෝගාශ්‍රමය,රන්පවුන්ගම,වැලිහෙලතැන්න.771157787
ඩඩ්ලි සේනානායකාරාමය,මාහේනේගම,අඹේපුස්ස.0352267210 / 0353227702
තරණගල ආරණ්‍ය සේනාසනය,නිට්බෝල්ට් ජනපදය,පිටගල්දෙණිය.783922664
තරණගල බෞද්ධ මධ්‍යස්ථානය,මාදෙයියාව පාර,කෑගල්ල.714426268
තල්ගමුව පුරාණ විහාරය,තල්ගමුව,දෙවනගල.352240363
තාඹුගල රජමහා විහාරය,තාඹුගල,දංඕවිට.353959549
තිස්සාරාමයකුමාරපුර,දෙබත්ගම,කෑගල්ල.775082602
තුන්‍‍‍බෝමළු පුරාණ විහාරය,අටළුගම,‍දෙහිඕවිට.0365787462 / 0718135855
තුම්මෝදර මහා ආරණය සේනාසන විහාරය,උඩුමාගම,හෙට්ටිමුල්ල.750448450
දඩුවලගනේ පුරාණ විහාරය,දෙමටන්පිටිය,හකහින්න.352284268
දනකිරිගල රජමහා විහාරය,පාටිටගම,ගල්අතර.352246279
දම්රජ විහාරය,බෝමැඩ,යට්ටෝගොඩ.352282869
දම්සක් භාවනා අසපුව,කිතුල්ගහකන්ද, වහරක.718335594
දඹුළු රජමහා විහාරය,උඩගලදෙණිය,රඹුක්කන.352265500
දලුග්ගල අභිනවාරාමය,ඉහළ උඩුව, දේදුගල, බුලත්කොහුපිටිය.
දහම්ලෙන යෝගාශ්‍රමය,A27 2,අඹමල්ල,බුලත්කොහුපිටිය.724171855
දළුග්ගල සිරි ගෞතම දම්සක් ආරණ්‍ය සේනාසනය,කැප්පෙටිහේන,ගලිගමුව නගරය.779139795
දැදිගම රජමහා විහාරය,දැදිගම.352282178
දිඹුල්ගමුව පුරාණ ශ්‍රී රජමහා විහාරය,දිඹුල්ගමුව,කෑගල්ල.710420606
දිවියාගල ආරණ්‍ය සේනාසනය,කරපනේ,රන්දිවල,මාවනැල්ල.355782325
දිවියාගල ශ්‍රී ශෛලතලාරාමය,තල්ගස්පිටිය,අරණායක.352259491
දෙනවකවත්ත විහාරය,දෙනවකවත්ත,මලල්පොල.
දෙනියතැන්න පුරාණ ටැම්පිට විහාරය,තල්ගස්පිටිය,අරණායක.0353355395 / 0718618161
දෙවනගල රජමහා විහාරය,රුවන්දෙනිය,දෙවනගල.710731272
දේවගිරි ආරණ්‍ය සේනාසනය,පුවක්මල් ඇල්ල,උඩමාලිබොඩ,මාලිබොඩ.375652460
දේවාලේකන්ද පුරාණ විහාරය,නුවර පාර,හිඟුල.352240806
දොඩම්දෙනිය පුරාණ විහාරය,කලන්නායක,ගලිගමුව නගරය.353359212
ධම්ම්ක පුණ්‍යවර්ධනාරාම විහාරය,වත්තේගම,මාකෙහෙල්වල.353355860
ධර්ම නිකේතනය විහාරය,කොටිගල,හබුදුගල,කෑගල්ල.
ධර්මදුත මධ්‍යස්ථානය,රඹුක්කන.352265326
ධර්මදූත යෝගාශ්‍රමය,උතුවන්කන්ද,මාවනැල්ල.352241849
නවගමුව පුරාණ විහාරය,නවගමුව,රඹුක්කන.352265198
නාගබෝධිරුක්ඛාරාම විහාරය,නවගමුව,දේවාලේගම.352229205
නාගරුක්ඛාරමය,අරුග්ගම්මන.352289523
නාගස්තැන්න පුරාණ විහාරය,දෙවනගල,අරණායක.765371789
නාමල්ගම බෞද්ධ මධ්‍යස්ථානයනාමල්ගම, හෙට්ටිමුල්ල711306204
නාරංබැද්ද පුරාණ විහාරය,නාරංබැද්ද,රඹුක්කන.352265133
නාරුප්පේ විහාරය,කීනිගම,මොරොන්තොට.
නැව්ගල යෝගාශ්‍රමය,ගලිගමුව නගරය.352296572
නිස්සරණ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය,නවගමුවවත්ත,පින්නවල,රඹුක්කන.812226981
නුග සෙවණ භාවනා අසපුව,ගෝණගල්දෙනිය, වහරක.777636313
පන්දෙනිය මහා ආරාන්‍ය සේනාසනය විහාරය,පන්දෙනිය,වතුර,කෑගල්ල
පන්නල පුරාණ විහාරය,පන්නල,අම්පාගල,බුලත්කොහුපිටිය.362278774
පහන්කන්ද ශ්‍රී සම්බෝධි විහාරයගොල්ලහින්න,යටිවල,දැරණියගල.724737004
පානකාව පුරාණ විහාරය,පානකාව,කෑගල්ල.352229501
පාරිල්‍යෙවනාරාමය,නාරංගොඩ,වේරගල.718068154
පිළිමලෙන රජමහා විහාරය,බිබිලිඔය,තැලිගම.362287606
පුරාණ ගල්ලෙන් රජමහා විහාරය,උඩුවක,සබර,අල්ගම.353955949
පුරාණ තොටුපල විහාරය,මාකෙහෙල්වල.352241144
පුරාණ විහාරයකීරිහෙන,අංහෙට්ටගම.365785342
පුරාණ විහාරය කෙරමිණියකෙරමිණිය,මානැල්ල352246614
පුරාණ විහාරය කෙරමිණියකෙරමිණිය,මානැල්ල352246614
පුරාණ විහාරය දෙගලතිරිය,දෙගලතිරිය,උදුගොඩ.0352278483 / 0718203772
පුරාණ විහාරය,දැරණියගල දකුණ,දැරණියගල.362249368
පුරාණ විහාරය,අඹමල්ල,බුලත්කොහුපිටිය.
පුරාණ විහාරය,කුඹල්ගම,දෙවනගල.352240150
පුරාණ විහාරය,එරමිණිගම්මන,දෙවනගල.353350800
පුරාණ විහාරය,ශ්‍රි පඤඤාදස්සන මාවත,ගලදෙණිකඩ,රඹුක්කන.
පුරාණ විහාරය,කිරිවන්දෙණිය,රඹුක්කන.353358635
පුරාණ ශ්‍රි ගල්ලෙන විහාරය,කඩිගමුව,පත්තම්පිටිය.352265102
පොත්ගුල් ආරණ්‍ය සේනාසනය,පහන්කණුව,කන්දෙගෙදර,දේවාලේගම.
පෝඩාපේ පුරාණ විහාරය,පෝඩාපේ,අරණායක.353953970
බම්පනේ රජමහා විහාරය,අළුපොත,උස්සාපිටිය.352258565
බඹරගල ආරණ්‍ය සේනාසනයබඹරගල, කොටියකුඹුර
බිංගලතැන්න පුරාණ විහාරය,ගනේගම,දොරවක.722262777
බිසෝවෙල රජමහා විහාරය,ගලිගමුව නගරය.352284388
බුදුගල්ලේන පුරාණ රජමහා විහාරය,කෙම්පිටි කන්ද,පත්තම්පිටිය.
බුළුලෙනගල පුරාණ රජමහා විහාරය,යටිමහන,මාකෙහෙල්වල.0352241215 / 0727456275
බෝධිරාජගල යෝගාශ්‍රමය,හතරවීදිය,උඩහේනකන්ද,දැරණියගල.718488248
බෝධිරුක්ඛාරාමය,උඩහේන්කන්ද,දැරණියගල.776039299
බෝධිතැන්න ආරණ්‍ය සේනාසනය,තල්ගමුව,දෙවනගල,අරණායක.776257463
බෝධිමළු විහාරය,උඳුගොඩ,උඳුගොඩ,කෑගල්ල.355614461
බෝධිමළු විහාරය,උඩම්බා,සියඹලාපිටිය,කෑගල්ල.
බෝධිවර්ධනාරාමය,කැළණිවත්ත ජනපදය,පරුස්සැල්ල,යටියන්තොට.362270340
බෝරුක්ගමුව ආනන්දාරාමය,බෝරුක්ගමුව,හැලමඩ.717484844
බෞද්ධ මධ්‍යස්ථානය,මල්වත්ත,කිතුල්ගල,362287711
බෞද්ධ මධ්‍යස්ථානය,දුනුමාල හන්දිය, ගලපිටමඩ.352226664
බෞද්ධ මධ්‍යස්ථානය,තන්නිමලේ,උදුගොඩ,බුලත්කොහුපිටිය.718032243/769014019
බ්‍රහ්මවර්ධනාපාය රජමහා විහාරය,කප්පාගොඩ,මාවනැල්ල.352246896
මංගෙදර පුරාණ විහාරය,මංගෙදර,තුලහිරිය.0352268966 / 0718575444
මලවිට පුරාණ විහාරය,මලවිට,හෙට්ටිමුල්ල,කෑගල්ල.353351512
මල්වතු ගල්ලෙන් විහාරය,රදුග්ගල,මහප්පල්ලේගම.353351203
මහමළුව ආරණ්‍ය සේනාසනය,තෙලිඇල්ල,තුංතොට.357911260
මාතුරාව රජමහා විහාරය,මාතුරාව,හෙට්ටිමුල්ල,කෑගල්ල.
මාවෙල මල්වතු විහාරය,මාවෙල,හිගුල.352240768
මාස්ෙපාත ශ්‍රි සුමනාරාම විහාරස්ථානය,හැලියගොඩ,බෙලිගල.352282265
මාළිගාතැන්න ආරණ්‍ය සේනාසනය,ලාහුපන,මොරොන්තොට.
මැදිලිය රජමහා විහාරය,මැදිලිය,හෙම්මාතගම.0352257832 / 0777269140
මැල්ලගල ආරණය සේනාසනය,දිවෙල, උඩගම,පල්ලේගම,අරණායක.353352434
මිහිදු ආරණ්‍ය සේනාසනය,පින්නලන්ද,සුදුගල,උස්සාපිටිය.717320073
මිහිදු වි‍වෙික ‍සේනාසනය,‍බොරලංකඩ,‍දෙහිඕවිට.776750756
මීපිටිය පුරාණ ටැම්පිට විහාරය,මීපිටිය,කෑගල්ල.352232806/713363014
මෙත්මුණි විහාරය,මෙත්මුණිගම,වරකාපොල.352268250
මෙත්වෙහෙර ආර්ය නිකේතනය,ඉහල සීපෝත්,බෙරන්නාව.යටියන්තොට.
යටහලෙන රජමහා විහාරය,සියඹලාපිටිය,යට්ටෝගොඩ.
යටිදොල පහළ පුරාණ විහාරය,වේරගොඩ,බෙලිගල.718014610
රංවල පුරාණ විහාරස්ථානයරංවල, කෑගල්ල352229530
රජමහා විහාරයවාකිරිගල,ගල්අතර,අරණායක.353359126
රජමහා විහාරය හිගුල,හිගුල,මාවනැල්ල.352246214
රත්නගිරි භික්ෂු වි‍වේකාශ්‍රමය,කැලෑගම පාර,නාපාවල,අවිස්සා‍වේල්ල.363362002
රන්ගල්ල ශෛලබිම්බාරාමය,මහරන්ගල්ල,උදුගොඩ,බුලත්කොහුපිටිය.355680230
රන්බෝධි සුදර්ශනාරාමය,තලේවෙල,හෙට්ටිමුල්ල.365639541
රන්මිණි ගල්ලෙන් විහාරය,ඒබිඩිගල,ගලපිටමඩ.
රහල මළුවේ විහාරය,රහල නැගෙනහිර,හෙම්මාතගම.0353354570 / 0779538865
රාජගිරි මල්පා රජමහා විහාරය,දිප්පිටිය,අරණායක.352258143/719444600
ලෙනකඩුව රජමහා විහාරය,ඉහල ලෙනගල,තුංතොට.725690956
ලෙනගලරජමහා විහාරය ,ලෙනගල , වේරගල714487746
වතුදෙණි රජමහා විහාරය,ලෙන්දරමුල්ල,හැලමඩ.353351358
වතුර රජමහා විහාරය,වතුර,කෑගල්ල,353359376
වලගමිබා පුරාණ රජමහා විහාරය,පහළ කඩුගන්නාව,හිගුල.77392030
වලගම්බා ආරණ්‍ය සේනාසනය,කඩිගමුව,පිටගල්දෙණිය.
වලගම්බා ගල්ලෙන් විහාරය,වේරගොඩ,බෙලිගල.
වලගම්බා පුරාණ ගල්ලෙන් රජමහා විහාරය,මාම්පිට,නෙළුන්දෙණිය.714819121
වැදිකන්ද ආරණ්‍ය සේනාසනය,වැදිකන්ද,අලව්ව.774361502
වෑකන්ද පුරාණ විහාරය,බටුවත්ත,හැළමඬ.353351400
වෑවලදෙණිය ශ්‍රී මහින්ද්‍යෝදය පිරිවෙන් විහාරය,වෑවලදෙනිය,කෑගල්ල.352222768
විජය කීර්ති ශ්‍රි සුදර්ශනාරාමය,ඉහල කළුගල,බෙලිගල.715904832
විජයසුන්දරාරාම රජමහා විහාරය,බෙලිගල,බෙලිගල( සබර).352282265
විද්‍යා නිවාස පිරිවෙන් විහාරය,(බෝධි අංගනාරාමය),දික්කොහුපිටිය,හෙට්ටිමුල්ල. කෑගල්ල.352223710
විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරය,‍බෙලිගමමන,මාවනැල්ල.352246172
විපස්සනා භාවනා මධ්‍යස්ථානය,නුංගමුව,මාවනැල්ල.352247639
විවේක සේනාසනය,කනංගම,දෙහිඕවිට.362267956
විවේක සේනාසනය,112 1,තටාක පාර,කෑගල්ල.353228915
විවේකාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානය,පන්දෙණිය,බෝපිටිය.354920454
විසුද්ධපබ්බත යෝගාශ්‍රමය,මණ්ඩාතුල,නක්කාවිට,දැරණියගල.758111137
වෙහෙරකඩ විහාරයමානියම්ගම, අවිස්සාවේල්ල
වේළුවනාරාමය,ගැවිලිපිටිය,අරණායක.779210000
ශක්ති ආරාමය,කොස්ගහකන්ද,මියනවිට,දැරණියගල.723751049
ශාක්‍යසිංහාරාමය,මල්වාන,පොතුකො‍ළදෙණිය.714824913
ශාන්ති රණවීර විවේකාශ්‍රමය,තෝලංගමුව.
ශාලාවත්ත ශ්‍රී ජිනේන්ද්‍රාරාමය,රොටුව,ශාලාවත්ත, මොරොන්තොට.352278925
ශී අනුරැද්ධාරාමය,උඩුමහන,මාවනැල්ල.352241362
ශෛලමස්තකාරාමය,මිනුවන්ගමුව,හෙට්ටිමුල්ල.352223423/725753980
ශෛලමාලකාරාමය,දුම්රියපොල පාර,වරකාපොල.352268815
ශෛලාරාම විහාරය,හල්පිටිය,හිරිවඩුන්න.352263320
ශ්‍රි අභයසිංහාරාම විහාරය,දුනුකේවෙල,හිරිවඩුන්න.
ශ්‍රි අභයාරාම පුරාණ විහාරය,ගංගොඩ,මාකෙහෙල්වල.712548927
ශ්‍රි අභයාරාම විහාරය,දැලිවල,දෙල්දෙණිය.352230297
ශ්‍රි අභිනවාරාම විහාරය,පුස්සැල්ල,දේවාලේගම.352229197
ශ්‍රි අභිනවාරාම විහාරය,ගංගොඩ,මාකෙහෙල්වල.779333660
ශ්‍රි අභිනවාරාම විහාරය,වලල්ගොඩ,රඹුක්කන.
ශ්‍රි අභිනවාරාමය,කඔුරාපොල,දෙහිඕවිට.363364852
ශ්‍රි අභිනවාරාමය,දුනුගම,මාකෙහෙල්වල.352241453
ශ්‍රි අභිනවාරාමය,මැණික්කඩවර,තුංතොට.718303285
ශ්‍රි අභිනවාරාමය,පරණාතල.
ශ්‍රි අභිනවාරාමය,අඹුවක්ක,අලවතුර.718740252
ශ්‍රි අශෝක බෝධිරාජාරාම විහාරය,රඹුක්කන.
ශ්‍රි ආනන්ද බෝධි විවේකාශ්‍රමය,තල්ලියද්ද,දොරවක.352267053
ශ්‍රි ආනන්දාරාමය,උස්සාපිටිය,අරණායක.352246279
ශ්‍රි ඉසිපතනාරාමය,ඉහල තල්දූව,දෙහිඕවිට.362232165
ශ්‍රි කරදරුක්ඛාරාම විහාරය,කොටවැල්ල,රඹුක්කන.
ශ්‍රි කල්‍යාණ ගුණ නුවණ භාවනා මධ්‍යස්ථානය,කුමාරගේ මාවත,අඹන්පිටිය,ගලිගමුව නගරය718172976
ශ්‍රි කිර්තිරත්නාරාම මහා විහාරය,මඩවල,රඹුක්කන.352265126/773655560
ශ්‍රි කුණ්ඨචේතියාරාම රජමහා විහාරය,දැලිවල,රඹුක්කන.352265148
ශ්‍රි ක්ෂේත්‍රාරාමය,ගොඩවෙල,දංඕවිට.722622356
ශ්‍රි ඛෙත්තාරාම විහාරය,කුඩාගම,දොඹේමඩ,රඹුක්කන.
ශ්‍රි ඛෙත්තාරාම විහාරය,දොඹේමඩ,රඹුක්කන.
ශ්‍රි ඛෙත්තාරාම විහාරය,තල්දැව,රඹුක්කන.724521714
ශ්‍රි ගංගාරාමය,නා‍වෙල,‍දෙල්ඔළුව.365680742
ශ්‍රි ජයවර්ධනාරාමය,අල්කේගම,මාකෙහෙල්වල.
ශ්‍රි ජයසිංහාරාම විහාරය,ළුලුගල්ල,පත්තම්ලිපිය.718160592
ශ්‍රි ජයසුමනාරාම විහාරය,ඇපලපිටිය,අවිස්සා‍වේල්ල.0362233861 / 0776410516
ශ්‍රි ඤාණතිලක පිරිවෙන් විහාරය,ඉඹුල්ඉන්න,අලපලාවල,වතුර.0355748364 / 0710533458
ශ්‍රි දක්ෂිණාරාමය,කන්දේගම,අල්ගම.355613607
ශ්‍රි දේවගිරි රජමහා විහාරය,අඹේපුස්ස,වරකාපොල.352267806
ශ්‍රි ධම්මදින්නාරාම විහාරය,දලුග්ගල,රඹුක්කන.352265123
ශ්‍රි ධර්මරාජ විහාරයඅකුරුගම, යටිවල
ශ්‍රි ධර්මාරාමය,පැණිහෙල,වේවැල්දෙණිය.333833849
ශ්‍රි ධර්මෝදය යෝගාශ්‍රමය,මානික්කාව,හිගුල.729006613
ශ්‍රි නන්දනාරාමය,කටුලන්ද,බොරලංකඩ.712324477
ශ්‍රි නාගරුක්ඛාරාම විහාරය,පුවක්මොටේ,යටගම,රඹුක්කන.352266016
ශ්‍රි නාගරුක්ඛාරාමපුරාණ ටැම්පිට විහාරය,බුරුන්නාව,තෝලංගමුව.355631776
ශ්‍රි නාගරුක්ඛාරාමය,මායින්නොළුව,වරකාපොල.776891386
ශ්‍රි නාගරුක්ඛාරාමය,මැදගම,අල්ගම.352268165
ශ්‍රි නාගවනාරාමය,කොස්සින්න,රඹුක්කන.
ශ්‍රි නාගවනාරාමය,ගල්වලපාර,බතමුරය,රඹුක්කන.
ශ්‍රි නාලන්දාරාම විහාරය,ගොඩිගමුව,උස්සාපිටිය.777009763
ශ්‍රි නීග්‍රෝධාරාමය,දන්දෙණිය,ගලපිටමඩ.355675421
ශ්‍රි පඤ්ඤාකිත්තියාරාමය,බංගලාකන්ද,දික්ඇල්ල.352221393
ශ්‍රි පබිබතාරාමය,කෙහෙල්පන්නල,හෙම්මාතගම.352257583
ශ්‍රි පාරමීතා ආරණ්‍ය සේනාසනය,පාමංකඩ,වහකුල.
ශ්‍රි පුණ්‍ය වර්ධනාරාම විහාරය,නැටියපාන,පත්තමිපිටිය.352052920
ශ්‍රි පුණ්‍යවර්ධනාරාමය,එරබදුපිටිය,බොස්සැල්ල.778914335
ශ්‍රි පුෂ්පමණ්ඩපාරාමය,මල්මඩුව.352289165
ශ්‍රි පුෂ්පාරාමය,ඉලිපන්ගමුව,තෝලංගමුව.777039652
ශ්‍රි පොකුණුගල ආරණ්‍ය සේනාසනය,වරාගොඩ,මොලගොඩ.715683952
ශ්‍රි පෝෂිතාරාමය,අඹේපුස්ස,වරකාපොල.777039652
ශ්‍රි බුද්ධරක්ඛිතාශ්‍රමය,මැටියගනේ,බෙලිගල.0353350585 / 0715950400
ශ්‍රි බුද්ධශ්‍රාවක විහාරය,සාමගම,අරණායක.779522264
ශ්‍රි බෝධිරාජාරාම විහාරය,දලුග්ගල,රඹුක්කන.352265105
ශ්‍රි බෝධිමණඩලාරාමය,කුඹුක්ගම,දේවාලේගම,කෑගල්ල.352229205
ශ්‍රි ‍බෝධිමළු විහාරය,දන්ගම්පල,‍දෙහිඕවිට.729058845
ශ්‍රි බෝධිමාලකාරාම විහාරය,මාදන,හිරිවඩුන්න.353354184
ශ්‍රි ‍‍බෝධිරාජාරාමය,‍වෙලන්ගල්ල,ගැටහැත්ත.362235532
ශ්‍රි ‍බෝධිරාජාරාමය,තල්දූව,අවිස්සා‍වේල්ල.362230758
ශ්‍රි ‍බෝධිරාජාරාමය,සපුමල්ජනපදය,‍බොරලංකඩ.365670021
ශ්‍රි බෝධිරාජාරාමය,ගනේගොඩ,රුකුලගම,දෙවනගල.352240088
ශ්‍රි බෝධිරාජාරාමය,දහනකමුල්ල,හෙම්මාතගම.0353358167 / 0710711261
ශ්‍රි බෝධිරාජාරාමය,ඉහලගම,නෙළුන්දෙණිය.713000900
ශ්‍රි බෝධිරාජාරාමය,බකුල්වල,තල්ගස්පිටිය,අරණායක.352259560
ශ්‍රි බෝධිරුක්ඛාරාම විහාරය,ගගේකුඹුර,රඹුක්කන.
ශ්‍රි බෝධිරුක්ඛාරාමය,යටපාන,කෑගල්ල හරහා.353351032
ශ්‍රි බෝධිරුක්ඛාරාමය,විද්‍යාප්‍රකාශ මහ පිරිවෙණ,පිළාඩුව,වරකාපොල.352267681
ශ්‍රි බෝධිරුක්ඛාරාමය,කහබිලියාවල,අලව්ව.352282400
ශ්‍රි බෝධිරුක්ඛාරාමය,නාපේ,නෙළුන්දෙණිය.0718032321 / 0352284224
ශ්‍රි බෝධිරුක්ඛාරාමය,බටුවන,නියදුරුපොල.352051824
ශ්‍රි බෝධිරුඛාරාම පුරාණ විහාරයකෙම්පිටිකන්ද,පත්තම්පිටිය,රඹුක්කන
ශ්‍රි බෝධිවනාරාම විහාරය,කොටවැල්ල,රඹුක්කන.
ශ්‍රි බෝධීරාජාරාමය,යටිවල්දෙණිය,පත්තම්පිටිය.352265152
ශ්‍රි බෝධීරුක්ඛාරාම විහාරය,උඩුගම,පත්තම්පිටිය.714408013
ශ්‍රි බෞද්ධාරාමය,තලාකොලතැන්න,ඉහලගම,තෝලංගමුව.718011089
ශ්‍රි මලියදේව පුරාණ විහාරය,උදක්විට,හේවාදිවෙල.714949651
ශ්‍රි මල්ලිකාරාම විහාරය,වඩුවාදෙණිය,හිරිවඩුන්න.352263012
ශ්‍රි මහින්දාරාම විහාරය,කලන්නායක,ගලිගමුව නගරය.355675762
ශ්‍රි මහින්දාරාමය,පැහිණිබැද්දර,අරණායක.713118317
ශ්‍රි මහින්දාරාමය,තුම්බාගේ,උඩපොත,බුලත්කොහුපිටිය.362247457
ශ්‍රි මහින්දාරාමය,මිදුම,යටගම,රඹුක්කන723359454
ශ්‍රි මහින්දාරාමය,වෙනිවැල්ලකඩුව,අලව්ව.372278426 / 715286422
ශ්‍රි මහේන්ද්‍රාරාම විහාරය,ගබ්බල,කොටවැල්රල,ඹුක්කන.
ශ්‍රි මුදලින්දාරාම විහාරය,තැඹිල්පිටිය,පොතුකොලදෙණිය.355618981
ශ්‍රි රංගිරි විහාරය,රං‍ගේගම,පනාවල.0365670809 / 0777455120
ශ්‍රි වර්ධනාරාම විහාරයහාතාගොඩ,අම්පාගල.725274963
ශ්‍රි වර්ධනාරාම විහාරය,වලල්ගොඩ,රඹුක්කන.
ශ්‍රි වර්ධනාරාමය,වල්ගම,යටගම,රඹුක්කන.
ශ්‍රි වර්ධනාරාමය,ඉහලගම,නෙළුම්දෙණිය.715648813
ශ්‍රි වර්ධනාරාමය,නියදුරුපොල, වරකාපොල725982028
ශ්‍රි විජයලංකාරාමය,‍දොඩංගොඩ,පරකඩුව.774179534
ශ්‍රි විජයසුන්දරාරාම විහාරය,වල්පොල,කොටවැල්ල.
ශ්‍රි විජයාරාමය,පූණාපොකුණ,අරණායක.355787308
ශ්‍රි විජිතාරාමය,ඌරුමීවල ජනපදය,බුලත්කොහුපිටිය.
ශ්‍රි විදර්ශනාරාමය,හල්ලව,ගලපිටමඩ.714172811
ශ්‍රි විද්‍යා ශ්‍රි මහා පිරිවෙණ,පරපේ,රඹුක්කන.
ශ්‍රි විද්‍යාමංගල මහා පිරිවෙණ,මංගලගම,මොලගොඩ,කෑගල්ල.352228739
ශ්‍රි විවේකාරාමය,රාගල්කන්ද,අලව්ව.718408829
ශ්‍රි විවේකාරාමය,දෙල්ගමුව,තෝලංගමුව.
ශ්‍රි විශුද්ධාරාම පුරාණ විහාරය,පරපේ,රඹුක්කන.352265905
ශ්‍රි විශුද්ධාරාමය,මහපල්ලේගම,මහපල්ලේගම.353351205/176581021
ශ්‍රි විශුද්ධාරාමය,සිරි සිලවිමල මහ පිරිවෙණ,දොරවක.0352267346 / 0718317873
ශ්‍රි ශෛලතලාරාමය,ගල්බොක්ක,අරණායක.353358516
ශ්‍රි ශෛලතලාරාමය,මාබෝපිටිය,උඳුගොඩ.0352278483 / 0718203772
ශ්‍රි ශෛලතලාරාමය,එලමල්දෙණිය,මල්මඩුව.779017923/357901091
ශ්‍රි ශෛලතලාරාමය,පුවක්ගහදෙණිය,තාඹුගල,දංඕවිට.353353890
ශ්‍රි ශෛලදර්ශණාරාමය,ධම්මපාල මාවත,තෙල්ලෙක,අරණායක.353951370
ශ්‍රි ‍ශෛලපබ්බතාරාම පුරාණ විහාරය,කන්දේ ගෙදර,දේවාලේගම,කෑගල්ල.353359319
ශ්‍රි ශෛලමස්තකාරාමය,කැකළුපන,දේදුගල.0355710074 / 0767605266
ශ්‍රි ‍ශෛලාරාම විහාරය,නාරංගොඩ,පිටගල්දෙණිය.352282657
ශ්‍රි සමාධි භාවනා මධ්‍යස්ථානය,උඩගිගුරුවක,කොටවැල්ල.
ශ්‍රි සම්බුද්ධ ජයන්ති විහාරය,නාපාවල,කැලෑගම.363361600
ශ්‍රි සම්බුද්ධ ජයන්තිකාරාම විහාරය,තිස්මල්පොල,රඹුක්කන.
ශ්‍රි සම්බුද්ධාලෝක විහාරය,වැරැල්ල,ඉහලගම,නෙළුන්දෙණිය.352267334
ශ්‍රි සම්බෝධි විහාරයමැදිකැ‍ලේ,ඇහැලිය‍ගොඩ.716392686
ශ්‍රි සාක්‍යමුණි විහාරය,පනාවල,ඇහැලිය‍ගොඩ.362258491
ශ්‍රි සාදුජන විහාරයමහගම,හේවාදිවෙල,රඹුක්කන
ශ්‍රි සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථානය,නිවාස මංකීර්ණය,මාස් රෙදිපිලි උද්‍යානය,තුල්හිරිය.352267530/779725979
ශ්‍රි සිල සුගන්දාරාමය,මෙනේරිපිටිය,වරකාපොල.352267310
ශ්‍රි සිලානන්ද විහාරස්ථානය,හිරිවඩුන්න,රඹුක්කන.725829749
ශ්‍රි සුගත විසුද්ධාරාමය,බුලත්කොහුපිටිය.362247281
ශ්‍රි සුගතාරාමය,මාගම්මන,‍දෙහිඕවිට.362266565
ශ්‍රි සුදර්මාරාම රජමහා විහාරය,මුද්දනාව,බැද්දේවල,මාකෙහෙල්වල,රඹුක්කන.786143875
ශ්‍රි සුදර්මාරාමය,මුරුත්‍තෙට්ටුව,‍දෙහිඕවිට.362230363
ශ්‍රි සුදර්ශනාරාම විහාරය,පින්නවල,රඹුක්කන.718152993
ශ්‍රි සුදර්ශනාරාමය,මාහේන,වරකාපොල.352267709
ශ්‍රි සුදර්ශනාරාමය,අල්පිටිය,ගලපිටමඩ.352226777
ශ්‍රි සුදස්සනාරාමය,අරඹේගම,දෙල්දෙණිය,කෑගල්ල.353221920
ශ්‍රි සුධර්මාරාම ටැම්පිට විහාරය,මුවපිටිය,රඹුක්කන.352266074
ශ්‍රි සුධර්මාරාමය,ඉඹුල්පිටිය,ගොඩගම්පල,දෙහිඕවිට.0455684423 / 0363798513
ශ්‍රි සුධර්මාරාමය,පල්ලෙමාකඩවර,ගනේතැන්න, හිගුල352240120
ශ්‍රි සුනන්දාරාම රජමහා විහාරය,තෝලංගමුව.710643405
ශ්‍රි සුනන්දාරාමය,උඩ‍දොළුවාව,නා‍ගාඩ,ගැටහැත්ත.716550187
ශ්‍රි සුනේත්‍රාරාම විහාරස්ථානය,උඩුගම,යටගම,රඹුක්කන.
ශ්‍රි සුභද්‍රාරාම රජමහා විහාරය,හේනේපොල,පත්තම්පිටිය.711117776
ශ්‍රි සුභද්‍රාරාමය,අම්බලන්පිටිය.455785595
ශ්‍රි සුමනබෝධිරාජ විවේක සේනාසනයමියනවිට, දැරණියගල724737004
ශ්‍රි සුමනාරාමය,මැදගොඩැල්ල,කුරෙම්පල,රඹුක්කන.352265225
ශ්‍රි සුමනාරාමය,මංගෙදර,තුලහිරිය.372278075
ශ්‍රි සුමනාරාමය,තල්ගම,බෙලිගල.353354077
ශ්‍රි සුමනාරාමය,හෙට්ටියාමළුව,කෝන්ගොඩ,දොරවක.352267778
ශ්‍රි සුමිත්‍රාරාම විහාරය,අලුගොල්ල,හේවාදිවෙල.
ශ්‍රි සුමේධාරාමය,නිවටුව,වරකාපොල.712206571
ශ්‍රි සුවිශුද්ධාරාමය,ඕවත්ත,හිඟුල.352247169
ශ්‍රි සුසිලාරාමය,අළුදෙනිය,හෙම්මාතගම.352257990
ශ්‍රි සෝභිතාරාමය,ඉලිපන්ගමුව,තෝලංගමුව.777039652
ශ්‍රි සෝමාරාම පුරාණ විහාරය,බෝපිටිය(සබර),වරකාපොල.353353240
ශ්‍රි ‍සෝමාරාමය,තල්දුව,අවිස්සාවේල්ල.362232165
ශ්‍රී අභිනවාරාමය,ගෝනගල, රුවන්වැල්ල.362267530
ශ්‍රී ධමිමක්ඛන්ධ විහාරය,මොරතොට,වහරක.362226680
ශ්‍රී ධම්මකිත්‍යාරාමය,වහකුල,රුවන්වැල්ල.
ශ්‍රී ධර්මතිලකාරාමය,මොරාවත්ත, රුවන්වැල්ල.362266451
ශ්‍රී ධර්මවිජයාරාමය,මොරළිය,වහකුල.362267790
ශ්‍රී නාගරුක්ඛාරාමය,වහරක,රුවන්වැල්ල.362267230
ශ්‍රී ප්‍රඥාසාර කන්දේ විහාරය,ගෝනාරඹ,අම්පාගල.728453999
ශ්‍රී වික්‍රමරාජ විහාරය,මූදුගමුව,රුවන්වැල්ල.362266002
ශ්‍රී ශෛලබිම්බාරාමය,සියඹලාවල,ඉඔුලාන.
ශ්‍රී අභයරාජ විහාරය,කැප්පෙටිපොල,මාකෙහෙල්වල.352241118
ශ්‍රී අභිනන්දන බෞද්ධ මධ්‍යස්ථානය,අරලිය උයන,දුම්මලදෙණිය.352269600
ශ්‍රී අභිනයවාරාමය,රත්තාගල,ඉඔුලාන.362268558
ශ්‍රී අභිනවාරාම විහාරය,කඹුක්තොටුව,හකහින්න.353951470
ශ්‍රී අභිනවාරාමය,වෑවල,අරණායක.725853684
ශ්‍රී අභිනවාරාමය,ගල්බොක්ක,අරණායක.0352258017 / 0718001454
ශ්‍රී අභිනවාරාමය,තලේවෙල,හෙට්ටිමුල්ල.352226282
ශ්‍රී අභිනවාරාමය,උඩුමාගම,හෙට්ටිමුල්ල,කෑගල්ල.352226282
ශ්‍රී අභිනවාරාමය,පුංචි මඩවල,කිතුල්ගල.715610948
ශ්‍රී අභිනවාරාමය,මාගල,පේරුපල්ල,මාලිබොඩ.365715495
ශ්‍රී අභිනවාරාමය,ඩී118,තිඹිරි‍පොළ,දෙහිඕවිට362231723
ශ්‍රී අභිනවාරාමය,නාරංගල,බුලත්කොහුපිටිය,363793428
ශ්‍රී අභිනවාරාමය,පල්ලිපෝරුව,හෙම්මාතගම.352257195
ශ්‍රී අමරගිරි විහාරය,වරකාහේන,බුලත්කොහුපිටිය.364921589
ශ්‍රී අම්බරුක්ඛාරාමය,පොල්පිටිය,වැලිහෙලතැන්න,යටියන්තොට.724023708
ශ්‍රී අරහන්ත මලියදේව විහාරය,වට්ටාරම,ඉඹුල්ගස්දෙණිය.372242283
ශ්‍රී අරුනෝද්‍යාරාමය,උඩතඹවිට,හෙම්මාතගම.718003222
ශ්‍රී අශෝකාරාමය,සියඹලාපිටිය,කෑගල්ල.0352051242 / 0729639050
ශ්‍රී අශෝකාරාමය,වැලිමන්නාතොට,කෑගල්ල.773863801
ශ්‍රී ආනන්ද බෝධි රාජාරාමය,ආනන්ද බෝධිරාජාරාම මාවත, හෙට්ටිමුල්ල.776585537
ශ්‍රී ආනන්ද බෝධිරාජාරාමය,පස්පොලකන්ද,අලව්ව.718445404
ශ්‍රී ආනන්දපබ්බතාරාමය,පොලටගම,වීඔය,යටියන්තොට.363367255
ශ්‍රී ආනන්දාරාම විහාරය,දමුණුපොල,කෑගල්ල.353355812
ශ්‍රී ආනන්දාරාමයමිණිමාරුව,කෑ අලවතුර,බුලත්කොහුපිටිය.354913395
ශ්‍රී ආනන්දාරාමය,ගනේපල්ල,තැලිගම,718135803
ශ්‍රී ආනන්දාරාමය,සිසිරගම,ගලපිටමඩ.353350607
ශ්‍රී ඉන්ද්‍රරතනාරාමය,පරපිටිය,හත්ගම්පල,අරණායක.352258030
ශ්‍රී ඉසිපතනාරාමය,වසන්තගම,ඦ,අරණායක.771354447
ශ්‍රී උපෝසත බෝධිරාජාරාමය,වදුරාගොඩ,මාවනැල්ල.718179373
ශ්‍රී කල්‍යාණි භාවනා අසපුව,මහකන්ද,වහරක.
ශ්‍රී කෙත්තාරාමය,පිටවල,රුක්මලේ,දෙවනගල.354922467
ශ්‍රී ඛෙත්තාරාමය,පොල්වත්ත,මාවනැල්ල.785258012
ශ්‍රී ඛෙත්තාරාමය,ඉබුල්ගොඩ,ගලපිටමඩ.363863815
ශ්‍රී ඛෙිමානන්දාරාමය,ඉහලගම,මාකෙහෙල්වල.353223044
ශ්‍රී ගංගාරාමය,ලස්සේගම,දැරණියගල.362249368
ශ්‍රී ගුණරතනාරාමය,අමිතිරිගල දකුණ, අමිතිරිගල.712092200
ශ්‍රී ගුහාරාම පුරාණ විහාරය,හුංගම්පල,මොරොන්තොට.0352278705 / 0718280326
ශ්‍රී ගෝතම විවේකාශ්‍රමය,ඇපලාවත්ත,ගල්අතර.770208713
ශ්‍රී ගෝතම විවේකාශ්‍රමය,දික්ඇල්ල,නියඳගල,කෑගල්ල.725511033
ශ්‍රී ගෝතම විවේකාශ්‍රමය,ඒබිඩිගල,ගලපිටමඩ.0353350999 / 0725511033
ශ්‍රී ගෞතම සමිබුද්ධ විහාරය,බදුළුපිටිය,මාකෙහෙල්වල.0352241162 / 0723521373
ශ්‍රී චන්ද්‍රගිරි විහාරය,බෙලිහුල්වාන,උදුගොඩ.768634355
ශ්‍රී චිත්ත වි‍වේකාරාමය,‍දෙමැද,දැරණියගල.724078046
ශ්‍රී ජනනන්දනාරාමය,උඩකරඩුපන,කෑගල්ල.355721661 / 718409055
ශ්‍රී ජයරතනාරාමයපහල තඹවිට බඹරලහඇල ගම්පොල812573432
ශ්‍රී ජයවර්ධන පිරිවෙණ,කෙහෙල්වත්ත,වතුර,කෑගල්ල.0352278962 / 0778471885
ශ්‍රී ජයවර්ධනාරාමය,බැමිණිවත්ත,මාවනැල්ල.352246022
ශ්‍රී ජයසිංහාරාමය,තලාව,මාලිබොඩ.365611323
ශ්‍රී ජයසුන්දරාරාම විහාරය,හත්නාගොඩ,බෙලිගල.353351909
ශ්‍රී ජයසුන්දරාරාමය,කළුගල්ල,මොලගොඩ.0352228642 / 0723751397
ශ්‍රී ජයසුමනාරාමය,හබලක්කාව,තල්ගස්පිටිය,අරණායක.355630353
ශ්‍රී ජයසුමනාරාමය,ඌඩාපොල,දැරණියගල.364904329
ශ්‍රී ජයසේඛරාරාමය,ඉහල බටුවත්ත,දේවාලේගම.373615334
ශ්‍රී ජිනේන්ද්‍රාරාමය,අංහෙට්ටිගම,දැරණියගල.364914907
ශ්‍රී ජි‍නේන්ද්‍රාරාමය,එලවුල්ල,පරකඩුව.365612395
ශ්‍රී ජිනේන්ද්‍රාරාමය,අල්පිටිය,දෙවනගල.352257696
ශ්‍රී ජිනේන්ද්‍රාරාමය,තලපිටියගම,මාවනැල්ල.
ශ්‍රී දක්ෂිණාරාම විහාරස්ථානය,මල්වත්තාකන්ද,කෑගල්ල.035 2231957 / 0775487724
ශ්‍රී දක්ෂිනාරාමය,කහටපනාව,තැලිගම.364913670
ශ්‍රී දේවානන්ද විහාරය,රංවල,කෑගල්ල.718304023
ශ්‍රී ධම්මාරාමය,වීරගල්ල,වැලිහෙලතැන්න,යටියන්තොට.0364911750 / 0719310467
ශ්‍රී ධම්මින්දාරාමය,පොද්දෙනිකන්ද,මාලිබොඩ.727340506
ශ්‍රී ධර්ම කිත්‍යාරාමය,වඩුපොල,වතුර.
ශ්‍රී ධර්මකුසලාරාමය,රන්දෙනිය,හිරිවඩුන්න.352263053
ශ්‍රී ධර්මකුසලාරාමය,බටවල,හිඟුල.0776022911 / 0718484238
ශ්‍රී ධර්මකුසලාරාමය,බුදුරුවකන්ද,අලුත්නුවර,මාවනැල්ල.718815556/352240884
ශ්‍රී ධර්මදූත විහාරය,මුඩගල්ල,නූරිය.713998069
ශ්‍රී ධර්මවර්ධනාරාම විහාරය,දේවාලේගම.352229267
ශ්‍රී ධර්මවිජය සුනන්දාරාමය,එළගල්ල,උදුගොඩ.352278686
ශ්‍රී ධර්මාරාමය,අමනාවල,බෙරන්නාව,යටියන්තොට.364900253
ශ්‍රී ධර්මාලෝක පුරාණ විහාරය,අමිතිරිගල උතුර,අමිතිරිගල.
ශ්‍රී ධර්මෝද්‍යාරාමය,කොත්තන්නාගොඩ,කරඬුපන.352222730
ශ්‍රී නන්දනාරාමය,මැදගොඩ,අමිතිරිගල.362230398
ශ්‍රී නන්දනාරාමය,ඉදුරාණ,වහරක.
ශ්‍රී නන්දාරාම බෞද්ධ ආශ්‍රමය,උඩකණුගල, අමිතිරිගල.726300930
ශ්‍රී නන්දාරාමය,විහාර මාවත,යටියන්තොට.362270340/365784864
ශ්‍රී නන්නාදාරාමය,කන්දමුල්ල, උඩගම,දීවෙල පල්ලලේගම353359323
ශ්‍රී නාගබෝධි පුරාණ විහාරය,දොරණුව,රුවන්වැල්ල.362266554
ශ්‍රී නාගබෝධි විහාරයපූකුණුවල,පනාවල778332189
ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය,මාහල්ල,වහකුල.375659753
ශ්‍රී නාගරුක්ඛාරාමයනවගම්මානය ,මහවිල,යටියන්තොට362270340
ශ්‍රී නාගරුක්ඛාරාමය,ගැටබේරිකන්ද,අරණායක.718001454
ශ්‍රී නාගවනාරාමයනාරංදෙනිය, දේවාලේගම035-2229106
ශ්‍රී නාගින්දාරාමය,පෙතිගමිමන,හෙමිමාතගම.352257564
ශ්‍රී නිකේතනාරාමය,ගගවැරලිය,දෙදුගල.718883893
ශ්‍රී නිකේතාරාමය,ඉඹුලාන,රුවන්වැල්ල.362266214
ශ්‍රී නිග්‍රෝධාරාමය,දෙවරගමිපල,මාවනැල්ල.352248199
ශ්‍රී නිග්‍රෝධාරාමය,කහවන්දල,උඩමුල්ල,මාවනැල්ල.353357418
ශ්‍රී නිග්‍රෝධාරාමය,(කන්දෙ විහාරය),රුවන්පුර,උඩමුල්ල.353952752
ශ්‍රී පුණ්‍යවර්ධනාරාම පුරාණ විහාරයරණවන,දේවාලේගම035-3352811
ශ්‍රී පුණ්‍යවර්ධනාරාම පුරාණ විහාරය,පුරන්පොත්ත,බටුවිට.774259950
ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරය,කොබ්බෑවල,ගලිගමුව නගරය.352282784
ශ්‍රී පුණ්‍යෝද්‍යාරාමය,පුස්සැල්ල,කෑගල්ල.0352223746 / 0757429327
ශ්‍රී පුෂ්පාරාම විහාරය,වල්දෙනිය,කෑගල්ල.0352223362 / 0718280224
ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයඋතුරු ගෝනගල රුවන්වැල්ල
ශ්‍රී පුෂ්පාරාමය,හත්කෑල,මියනවිට,දැරණියගල.723361776
ශ්‍රී පුෂ්පාරාමය,වෑගල්ල,බුලත්කොහුපිටිය.363361638
ශ්‍රී පුෂ්පාරාමය,ඇත්නාවල,වරකාපොල.352268559
ශ්‍රී පුෂ්පාරාමය,ලිහිනියගල,දැරණියගල.345723153
ශ්‍රී පූර්වාරාමය,පරවලතැන්න,කිතුල්ගල.353950004
ශ්‍රී ප්‍රඥාශේඛරාරාමය,අතලව,කන්නත්තොට.363363770
ශ්‍රී ප්‍රබෝධාරාමය,ඉංගිරියාවත්ත,තැලිගම727901009
ශ්‍රී ප්‍රියදර්ශනාරාමය,බෙරගල,කෑගල්ල.353229558
ශ්‍රී බෝධිරාජාරාමය,හබ්බුන්කඩුව.714407922
ශ්‍රී බෝධිරාජාරාමය,උතුවන,උතුවන්කන්ද,මාවනැල්ල.352241676
ශ්‍රී බෝධිගිරි විහාරය,විල්ලන්ගම්මුල්ල,හපුවිට, උඩගම,මෙරොන්තොට.0353359250 / 0776546116
ශ්‍රී බෝධිගිරි විහාරය,උඩගොඩ,උදුගොඩ,බුලත්කොහුපිටිය.355614464
ශ්‍රී බෝධිමංගලාරාම විහාරය,බෝයගොඩ,අටාල.353351341
ශ්‍රී බෝධිමණ්ඩලාරාමය,අයගම,දෙවනගල.778184162
ශ්‍රී බෝධිමලු විහාරය,අලපලාවල,වතුර.0353950855 / 0755275865
ශ්‍රී බෝධිමළු විහාරයඇත්තලපිටිය,හිඟුල.352240544
ශ්‍රී බෝධිමළු විහාරය,දූල්දෙනිය,අරණායක.713118317
ශ්‍රී බෝධිමළු විහාරය,උඩගම,අරණායක.718001454
ශ්‍රී බෝධිමළු විහාරය,අලියාවැටුණු ජනපදය,මල්වත්ත,කිතුල්ගල.362287711
ශ්‍රී බෝධිමළු විහාරය,ගරාගොඩ,යටියන්තොට.362271251
ශ්‍රී බෝධිමළු විහාරය,අක්කර 100,අම්බලාව,කෙහෙල්පන්නල.814903311
ශ්‍රී බෝධිමළු විහාරය,රත්තාගල,ඉඔුලාන.362266752
ශ්‍රී බෝධිමාලකාරාමය,පානගමුව,මාවනැල්ල.353229002
ශ්‍රී බෝධිමාලකාරාමය,පලමුරේ,නියදුරුපොල.722514248
ශ්‍රී බෝධිරාජ විහාරයයෝගම,දෙහිඹ්විට
ශ්‍රී බෝධිරාජ විහාරය,ගංතුන,උඩගම කෑගල්ල,අරණායක.355684015
ශ්‍රී ‍බෝධිරාජ විහාරය,දයිගල,නාපාවල.363794899
ශ්‍රී බෝධිරාජාරාම විහාරය,අරන්දර,අටාල.352289012
ශ්‍රී බෝධිරාජාරාමය,සීපෝත් ජනපදය,බෙරන්නාව.363540740/771711516
ශ්‍රී බෝධිරාජාරාමය,අම්බරේගොඩ,හෙම්මාතගම.352257739
ශ්‍රී බෝධිරාජාරාමය,පාටිටගම,ගල්අතර.0718408780 / 0353351363
ශ්‍රී බෝධිරාජාරාමය,ගලහිටියාව,යටගම,රඹුක්කන.712648251
ශ්‍රී බෝධිරාජාරාමය,මැදගොඩ,වරකාපොල.785759701
ශ්‍රී බෝධිරාජාරාමය,වේරගල,වරකාපොල.353228079
ශ්‍රී බෝධිරාජාරාමය,දන්නොරුව, රුවන්වැල්ල.365682815
ශ්‍රී බෝධිරාජාරාමය,මැදගොඩ,දෙවනගල.771556365
ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ ටැම්පිට විහාරය,නිල්වක්ක,කෑගල්ල.0352230464 / 0718305872
ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරය,රහල බටහිර,අරණායක.353951451
ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරය,අටුගොඩ,පහලගම,ගලිගමුව නගරය.353229992
ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරය,අංක 150,පැරකුම්බා මාවත,නාගොල්ල,කෑගල්ල.
ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරය,අලවල,තුංතොට.352282566
ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරය,කිණිගම,මොරොන්තොට.728892314
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,කටුගහ,පොකුණුගල,උස්සාපිටිය.353359040
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,පුවක්දෙනිය,කෑගල්ල.352228585
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,මලවිට,හෙට්ටිමුල්ල.0353951011 / 0777527986
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,අටාල.352289120
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,කරදැටියන,දේවාලේගම.372244600
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,හෙල්අරඹ,කිතුල්ගල.353950003
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,බදුල්ලවල,හක්බෙල්ලාවක,යටියන්තොට.718377836
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,පණාකූර,අංහෙට්ටිගම.
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,කුඹුරුගම,දැරණියගල.771583829
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,හල්ඔලුව,කනන්තොට,බුලත්කොහුපිටිය.363366839
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,වහරකගම, දේදුගල.
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,වෑගන්තලේ,මාවනැල්ල.352241773
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,කෝදාපාලුව,අලව්ව.372277388
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,දුනුකේදෙනිය,කිතුල්ගල.721216402
ශ්‍රී බෝධීමළු විහාරය,කොහොබදෙණිය,වරකාපොල.716240885
ශ්‍රී බෝධීමළු විහාරය,කොණ්ඩගල,නෙළුන්දෙණිය.352282074
ශ්‍රී බෝධීමළුව විහාරය,අඹගල,වරකාපොල.352267947
ශ්‍රී බෝධීමාලකාරාමය,නාරංගස්තැන්න, ගලපිටමඩ.
ශ්‍රී බෞද්ධාලෝක විහාරය,බතලේගල,හත්ගම්පල,අරණායක.0352258030 / 0776714234
ශ්‍රී මධ්‍යමණ්ඩලාරාමය,වැලිවතුර,උඩමුල්ල,මාවනැල්ල.352240872/774017302
ශ්‍රී මයුරපාද රජමහා විහාරය,මෝරාගම්මන,අරණායක.729639050
ශ්‍රී මලියදේව ගල්ලෙන් විහාරය,පදවිගම්පොල,යටගම,රඹුක්කන.352266016
ශ්‍රී මහා බෝධි විහාරය,හත්ගම්පල,අරණායක.0352258030 / 0776714234
ශ්‍රී මහා විහාරය,‍දෙල්ඔළුව,දෙහිඕවිට.362249305
ශ්‍රී මහින්ද ඤාණතිස්සාරාමය,කැන්දව, බුලත්කොහුපිටිය.363796241
ශ්‍රී මහින්දාරාමය,මීගස්තැන්න,යටියන්‍තොට.767879813
ශ්‍රී මහේෂ් ඉන්දිකාරාමය,ගොඩිගමුව,මොරොන්තොට.352278708
ශ්‍රී මානියංගම රජමහා විහාරය,මානියංගම,අවිස්සා‍වේල්ල.362233591
ශ්‍රී මුදලින්දාරාමය,ඇකිරියගල,කෑගල්ල.352222679
ශ්‍රී මුදලින්දාරාමය,බස්නාගොඩ,වහරක.
ශ්‍රී ‍මෙත්තාරාමය,මා‍දොල,අවිස්සා‍වේල්ල.362232362
ශ්‍රී රතනජෝත්‍යාරාමය,වියන්එළිය,දෙබත්ගම,කෑගල්ල.352258297
ශ්‍රී රතනජෝත්‍යාරාමය,එළගිපිටිය,අරණායක.771581440
ශ්‍රී රතනපාලාරාමය,හකුරුගම්මන,අරණායක.0353354127 / 0710548799
ශ්‍රී රත්නාරාම පුරාණ විහාරය,කඩිගමුව,ගලපිටමඩ.718216726
ශ්‍රී රම්‍ය විවේකාරාමයතෙන්නකෝන්කන්ද කඩිගමුව ගලපිටමඩ
ශ්‍රී රාජසිංහාරාමය,පෙතන්ගොඩ, කන්නත්තොට.
ශ්‍රී රේවත විජය වර්ධනාරාමය,රස්නක්කන්ද,දැරණියගල.711039919
ශ්‍රී ලංකාරාමය,දියගම,හිරිවඩුන්න.0353225663 / 0779735129
ශ්‍රී වජිරවංශාරාම විහාරය,දෙමටඋණුව,බෙලිගල.352282263
ශ්‍රී වජිරවංශාරාමය,දෙමටඋණුව,බෙලිගල.352282263
ශ්‍රී වර්ධන වාලුකාරාමය,බොස්සැල්ල.0353356652 / 0718578922
ශ්‍රී වර්ධනාරාමය,වේරගල,දෙහිමඩුව,මාවනැල්ල.0352241735 / 0718410131
ශ්‍රී වාලුකාරාමය,තුම්මුදුන,කබගමුව,බුලත්කොහුපිටිය.352278733
ශ්‍රී වික්‍රම රාජසිංහාරාමය,ඉහල මොරාවත්ත,රුවන්වැල්ල.362266379
ශ්‍රී විජයමංගලාරාමයකුඩගම අමිතිරිගල
ශ්‍රී විජයරත්නාරාමය,නාමල් පෙදෙස,හි්‍ඟුරණ,මාලිබොඩ.365686868
ශ්‍රී විජයවර්ධනාරාමය,උඩම්බා,සියඹලාපිටිය,කෑගල්ල.718602184
ශ්‍රී විජයසුන්දරාරාමය,ඇරැව්පොල,ගල්අතර,අරණායක.353950637
ශ්‍රී විජයසුන්දරාරාමය,වැලිමන්න,අරණායක.0352222580 / 0718001454
ශ්‍රී විජයාරාම පුරාණ විහාරය,කුරුපැත්ත,කරවනැල්ල.711425144
ශ්‍රී විජයාරාමය,ගල්අතර,අරණායක.353350285
ශ්‍රී විජයාරාමය,වීඔය,යටියන්තොට.363364630
ශ්‍රී විජයාරාමය,කහනාවිට,‍දෙහිඕවිට.362222548
ශ්‍රී විජයාරාමය,‍බොරලංකඩ,දෙහිඕවිට.702249312
ශ්‍රී විජයාරාමය,දුමිබුළුවාව,හෙම්මාතගම.352257628
ශ්‍රී විජයාරාමය,පල්ලෙකණුගල, අමිතිරිගල.363361810
ශ්‍රී විජිතාරාමය,තෙබුවත්ත,මහබාගේ,කිතුල්ගල.729021470
ශ්‍රී විතානාරාමය,බුළුගහදෙනිය,හෙට්ටිමුල්ල.352221393
ශ්‍රී විද්‍යාර්ථෝදය භාවනා මධ්‍යස්ථානය,නිවාස භූමිය,තුල්හිරිය.
ශ්‍රී විවේකාරාමය,පල්ලේවත්ත,තැලිගම.778853698
ශ්‍රී වි‍වේකාරාමය,පන්නිල,‍ගොඩගම්පල.363369384
ශ්‍රී විවේකාරාම විහාරය,කඩිගමුව,පිටගල්දෙනිය.724347977
ශ්‍රී විවේකාරාම විහාරය,ඇපලතොටුව,පොතුකොළදෙණිය.
ශ්‍රී වි‍වේකාරාමය,දිගල,දෙහිඕවිට.363363770
ශ්‍රී විශුද්ධාරමය,උඩුගම,අටාල.352289068
ශ්‍රී විශුද්ධාරාමය,තම්මිට,උස්සාපිටිය.353354670
ශ්‍රී විශුද්ධාරාමය,අත්තනගොඩ,මාවනැල්ල.0353350114 / 0727062891
ශ්‍රී විසුද්ධාරාමය,නාරංගම්මන,අරණායක.771150887
ශ්‍රී විසුද්ධාරාමය,දොඩාවත්ත,නූරිය.363861749
ශ්‍රී විසුද්ධාරාමය,හුම්ගම්පොල,උඩුමුල්ල.352240570
ශ්‍රී ශාක්‍යමුනින්දාරාමය,හපුවිට,පල්ලේගම, මොරොන්තොට.355720676/773973069
ශ්‍රී ශාක්‍යසිංහාරාමය,පේරකොටුව,බෙරන්නාව,යටියන්තොට.365783650
ශ්‍රී ශාක්‍යසිංහාරාමය,වැලිහෙලතැන්න,යටියන්තොට.724053957
ශ්‍රී ශාඛ්‍ය සෙනවිරත්නාරාමය,ගෝන්දිවල,මාවනැල්ල.773293553
ශ්‍රී ශාසනතිලකාරාම විහාරය,කොළොන්ගල්ල,හිරිවඩුන්න.352263388/779529389
ශ්‍රී ශාසනවර්ධනාරාම විහාරය,කහගල්ල,දේවාලේගම.714464864
ශ්‍රී ශෙෙලගිරි යෝගාශ්‍රමය,ශෙෙලගිරිය,දැරණියගල.362249556
ශ්‍රී ශෙෙලතලාරාමය,පනාකූර,හාරදාහ,අංහෙට්ටිගම.729306203
ශ්‍රී ශෙෙලතලාරාමය,කොස්ගහහින්න,දෙමැද,දැරණියගල.
ශ්‍රී ශෙෙලාරාම පුරාණ විහාරය,විලගම,නූරිය.363363139
ශ්‍රී ශෛලතලාරාම විහාරය,මකුද්දල,හැලමඩ.353955395
ශ්‍රී ශෛලතලාරාම විහාරය,කරගල,අරුග්ගම්මන.352289488
ශ්‍රී ශෛලතලාරාම විහාරය,කොටළුගොඩකන්ද, ලෙවන්ගම.364912695
ශ්‍රී ශෛලතලාරාමය,මලල්පොල,යටියන්තොට.776788780
ශ්‍රී ශෛලතලාරාමය,උග්ගලේ,වැලිගල්ල,මාවනැල්ල.352247466
ශ්‍රී ශෛලන්තාරාමය,කිතලංගමුව,දුනුමාල.353359158
ශ්‍රී ශෛලබිම්බාරාමයඋඩෝවිට,උදුගොඩ.352278075
ශ්‍රී ශෛලබිම්බාරාමය,ඇකිරියගල පාර,පිටිහුම,කෑගල්ල.352223473/718305737
ශ්‍රී ශෛලබිම්බාරාමය,දීවෙල පල්ලේගම,කෑගල්ල.0352223745 / 0711306204
ශ්‍රී ශෛලබිම්බාරාමය,දොඹේපොල,මලල්පොල,යටියන්තොට.0363364750 / 0772655707
ශ්‍රී ශෛලබිම්බාරාමය,හුඔස්වලාන, රුවන්වැල්ල.
ශ්‍රී ශෛලමස්ථකාරමය,ඉලුක්ගොඩ,මාවනැල්ල.774028422
ශ්‍රී ශෛලමස්ථකාරාම විහාරය,දකුණුමල්වාන,යටපාන,කෑගල්ල.353359327
ශ්‍රී ශෛලාරාම පුරාණ විහාරය,නිවුන්හැල්ල,ඉඔුලාන.362266531
ශ්‍රී ශ්වේතගිරි විහාරය,ඉඩම්පිටිය,අලුත්නුවර,මාවනැල්ල.352240849
ශ්‍රී සංඝබෝධි විහාරය,මීදෙණිය,හෙට්ටිමුල්ල,කෑගල්ල.0353351382 / 0776546108
ශ්‍රී සංඝබෝධි විහාරය,පීල්ලහේන,දික්ඇල්ල, අඹන්පිටිය,ගලිගමුව නගරය.721230010/758665717
ශ්‍රී සදානන්දාරාමය,තලවත්ත,ලෙවන්ගම,රුවන්වැල්ල.352226680
ශ්‍රී සද්ධර්මාරාමය,නෙළුවතුකන්ද,හල්ගොල්ල,වැලිහෙලතැන්න,729017665
ශ්‍රී සමග්ගෝදය පිරිවෙණ,කපුරැක්ක,හෙම්මාතගම.352257596
ශ්‍රී සමරසේකරාරාමය,සියඹලාපිටිය,මාවනැල්ල.352246284
ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය,ඉහල පැලම්පිටිය,බෙරන්නාව,යටියන්තොට.365786198
ශ්‍රී සම්බුද්ධ මහා විහාරයඅඹදෙණිය හෙම්මාතගම
ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරය,කුරුණෑගොඩ,කොටියාකුඹුර.718305548
ශ්‍රී සම්බුද්ධාලෝක සඳහම් විහාරය,මොනරගල,හකහින්න.718784871
ශ්‍රී සම්බෝධි බෞද්ධ මධ්‍යස්ථානය,රුවන්වැල්ල වත්ත, රුවන්වැල්ල.362266660
ශ්‍රී සාමබෝධි මංගල මහා විහාරය,ලිහිනියගල,දැරණියගල.363794202
ශ්‍රී සාරානන්ද විහාරය,දම්පැල්ගොඩ,බොස්සැල්ල.355618439/756784001
ශ්‍රී සිද්ධාර්ථ භාවනා මධ්‍යස්ථානය,බොරළුගම,තුත්තිරිපිටිය,ගල්අතර.353227883
ශ්‍රී සිරිනිවාසාරාමය,වැද්දැවල,රුවන්වැල්ල.362266451
ශ්‍රී සීල සුගන්ධ විවේකාශ්‍රමය,දෙහිගස්දෙණිය,මියනවිට,දැරණියගල.728393105
ශ්‍රී සීලවංශාරාමය,ඌරුවල,ගලපිටමඩ.775199937
ශ්‍රී සීලවිමලාරාම විහාරය,උඩආසිදෙනිය,ගලිගමුව නගරය.353354477
ශ්‍රී සුගත බිමිබාරාමය,බස්නාගල,නූරිය.364904329
ශ්‍රී සුගතබිම්බාරාම විහාරය,පහල ආසිදෙණිය,ගලිගමු නගරය.353357695
ශ්‍රී සුගතබිම්බාරාමය,අස්මඩල,ගල්අතර.353955761
ශ්‍රී සුගතරත්නාරාමය,ලෙනගල,වහරක.
ශ්‍රී සුගතරාමය,කෙහෙල්වල,අංහෙට්ටිගම.363367480
ශ්‍රී සුගතාරාම විහාරය,උරුලෑදෙණිය,දේවාලේගම.352229103
ශ්‍රී සුගතාරාමය,කිණිවිට,මහප්පල්ලේගම.353952369
ශ්‍රී සුගතාරාමය,කුකුල්පනේ,දොරවක.775204196
ශ්‍රී සුචරිත වර්ධනාරාමය,තැළුම්පිටිය,ගැටහැත්ත.363361743
ශ්‍රී සුදර්මාරාමය,බැහැනැල්ල,තැලිගම.788472440
ශ්‍රී සුදර්ශණාරාමය,පොල්අඹේගොඩ,උස්සාපිටිය.352258034
ශ්‍රී සුදර්ශණාරාමය,වත්තේගෙදර,අස්මඩල, ගලඅතර,අරණායක.353359061
ශ්‍රී සුදර්ශණාරාමය,උඩබෝගල,උදුගොඩ.
ශ්‍රී සුදර්ශනාරාම ටැම්පිට විහාරය,ගම්මන්නාගොඩ,උස්සාපිටිය.352247916
ශ්‍රී සුදර්ශනාරාමය,දෙයියන්වල,අරණායක.353359211/353228763
ශ්‍රී සුදර්ශනාරාමය,තිබ්බුටුමුණුව,හෙට්ටිමුල්ල.353950365
ශ්‍රී සුදර්ශනාරාමය,කිතුල්ගල,362287510
ශ්‍රී සුදර්ශනාරාමය,පිටකන්ද,ඇරිස්ටෝටල් වත්ත,හල්ගොල්ල,වැලිහෙලතැන්න.724023708
ශ්‍රී සුදර්ශනාරාමය,පොද්දෙනිකන්ද,මාලිබොඩ.
ශ්‍රී සුදර්ශනාරාමය,රණහිංකන්ද,දැරණියගල.726113036
ශ්‍රී සුදර්ශනාරාමය,යටිවල,මියනවිට,දැරණියගල.363362087
ශ්‍රී සුදර්ශනාරාමය,පුනහැල,බුලත්කොහුපිටිය.362247247
ශ්‍රී සුදර්ශනාරාමය,පරණගම,දෙවනගල.353951398
ශ්‍රී සුදර්ශනාරාමය,මීපිටිය,හෙම්මාතගම.352259515
ශ්‍රී සුදර්ශනාරාමය,කිරියාතැන්න,බැද්දවල,මාකෙහෙල්වල.352265464
ශ්‍රී සුදර්ශනාරාමය,බලත්ගමුව,කෙහෙල්පන්නල.779295285
ශ්‍රී සුදර්ශනාරාමය,මාලියද්ද,මාකෙහෙල්වල.0722392323 / 0352241147
ශ්‍රී සුදර්ශනාරාමය,මොරවක,නෙළුන්දෙණිය.776442805/352284417
ශ්‍රී සුදර්ශනාරාමය,මාපිටිගම,ගෝනගල.362267730
ශ්‍රී සුධර්මාරාමය,නෙළුවක්කන,දේදුගල.363368035
ශ්‍රී සුධර්මාරාමය,ඉහළකෝට්ටේ,මාකෙහෙල්වල.714932546
ශ්‍රී සුධර්මාරාමය,වල්ගම්පත,ගලපිටමඩ.
ශ්‍රී සුනන්දාරාමය,අම්බලකන්ද,අරණායක.353354417
ශ්‍රී සුනන්දාරාමය,පරුස්සැල්ල,යටියන්තොට.362270388
ශ්‍රී සුනන්දාරාමය,අලවතුර,කෑගල්ල හරහා,බුලත්කොහුපිටිය362247439
ශ්‍රී සුනන්දාරාමය,උඩත්තව,මාවනැල්ල.352241932
ශ්‍රී සුබෝධාරාමය,පල්ලේබාගේ උතුර,කිතුල්ගල.766166352
ශ්‍රී සුබෝධ යෝගාශ්‍රමයවත්තේකඩේ අම්බුළුවාව ගම්පොල813998325
ශ්‍රී සුබෝධාරාම විහාරය,පලපොලුව,යට්ටෝගොඩ.715424766
ශ්‍රී සුභද්‍රාරාම විහාරය,බෝයගම,ගලිගමුව නගරය.352283305
ශ්‍රී සුමංගලාරාමය,ගල්පාත,රුවන්වැල්ල.362266555
ශ්‍රී සුමණ ගල්ලෙන්ගොඩ යෝගාශ්‍රමය,ගල්ලෙන්ගොඩ,දෙබත්ගම,කෑගල්ල.0776102099 / 0355613672
ශ්‍රී සුමණගිරි ආරණ්‍ය සේනාසනය,හත්කෑල,මියනවිට,දැරණියගල.729399677
ශ්‍රී සුමන විවේකාශ්‍රමය,ගණිතපුර,වරකාපොල.352267925
ශ්‍රී සුමන විවේකාශ්‍රමය,පන්දෙණිය පාර,ගණිතපුර,වරකාපොල.714895926
ශ්‍රී සුමනගිරි දර්ශනාරාමය,ලේදිගම්මන,පොල්පිටිය,වැලිහෙලතැන්න,යටියන්තොට.725485498
ශ්‍රී සුමනාරාම විහාරය,උඩුපිටිය,හරිගල,අටාල.353955077
ශ්‍රී සුමනාරාමය,අතුලඋඩ,මහබාගේ,කිතුල්ගල.771832581
ශ්‍රී සුමනාරාමය,නවට,යටියන්තොට.725232345
ශ්‍රී සුමනාරාමය,දැරණියගල.362249389
ශ්‍රී සුමනාරාමය,පොල්ගස්වත්ත,නූරිය.363361090
ශ්‍රී සුමනාරාමය,කපුවැලිකන්ද,නාපාවල362230758
ශ්‍රී සුමනාරාමය,නෙව්ස්ම්යර් ඉහල,උදුගොඩ,බුලත්කොහුපිටිය.357911173
ශ්‍රී සුවිසුද්ධාරාමය,අඹන්පිටිය,ගලිගමුව නගරය.352229536
ශ්‍රී සුවිසුද්ධාරාමය,මාරපන,කෑගල්ල.352230550
ශ්‍රී සුසිලාරාම විහාරය,අටුගොඩ,දමුණුපොල.355686138
ශ්‍රී සෙනවිරත්නාරාම උපෝසථ රජමහා විහාරය,දොඩන්තලේමා,වනැල්ල.353955940
ශ්‍රී සෙනවිරත්නාරාම ශ්‍රී මහ බෝධි පිරිවෙණ,අංවාරම,හිගුල.352240716
ශ්‍රී සෙනවිරත්නාරාම සෝමානන්ද පිරිවෙණ,අංගොඩගම,හිගුල.352240971/716533646
ශ්‍රී සේනානි ආරණ්‍ය සේනාසනය,දුම්මලදෙණිය,ගල්පාත,රුවන්වැල්ල.
ශ්‍රී සෝභිතාරාම විහාරය,අම්පේ,කොටියාකුඹුර.352289045
ශ්‍රී සෝමරතනාරාමය,පල්ලේබාගේ,දෙබත්ගම,කෑගල්ල.352258297/773370246
ශ්‍රී ස්ත්‍රීපුර ගල්ලෙන් විහාරය,හොළොම්ඹුව,තුංතොට.352256701
ශ්‍රී ස්වර්ණ වාලුකාරාමය,මත්තමගොඩ,කන්නත්තොට352289226
ශ්‍රී ස්වර්ණ වාලුකාරාමය,යටන්වල,රුවන්වැල්ල.362266159
ශ්‍රී ස්වර්ණතිලකාරාමය,රන්දිවල,මාවනැල්ල.352241283
ශ්‍රී හේවාසිංහාරාමය,හොරේවල,අරණායක.352258880
සංඝසේල පුරාණ විහාරය,(ගනේගල පුරාණ විහාරය),ගනේගල,නිකපිටිය,උදුගොඩ.352278160
සතිපට්ඨාන විහාරය,සියඹලාපිටිය,යට්ටෝගොඩ.352283359
සදගිරිපව්ව විහාරය,මදුරුපිටිය,අල්ගම.725378022
සද්ධානන්දාරාමය,ගැරැපත්ගම,අරණායක.768783543
සමනල සෙනසුන,අක්කර 12,නවට,යටියන්තොට.
සමන්පුර ශෙෙලගිරි සේනාසනය,පන්විල,හත්කෑල,මියනවිට.
සම්බුදු වෙහෙර විපස්සනා භාවනා මධ්‍යස්ථානය,කන්දෙවත්ත,ගල්අතර.355718420
සල්ගල ආරණ්‍ය සේනාසනය,ගලපිටමඩ.353559207
සාම විහාරය,ඔලගන්කන්ද,කෑගල්ල.
සාම විහාරය,කොළඹපාර,කෙරමිණිය,මාවනැල්ල.352246113
සැලව රජමහා විහාරය,සැලව,හෙම්මාතගම.713533437
සිද්ධාර්ථාරාම විහාරය,මැදගොඩලන්ද,ගලිගමුව නගරය.352284404
සිරි තිලකාරාම බෞද්ධ මධ්‍යස්ථානය,කලුගල,පහල බොස්සැල්ල.768595779
සිරි නන්දනාරාමය,මොරදන,උඳුගොඩ,
සිරි නාලන්දා විහාරය,නක්කාවිට,දැරණියගල.363367215
සිරි පබ්බතාරාමය,කදුසිරිගම,බුලත්කොහුපිටිය.724171855
සිරි රංජනාරාමය,දුනුමාල,වරකාපොල හරහා.363359145
සිරි විශුද්ධාරාමය,වැන්දල,රුවන්වැල්ල.362266378
සිරි සගබෝ සිරි බුවනෙකබා රජමහා විහාරය,පදීදොර,මාවනැල්ල.0352246810 / 0718369839
සිරි සම්බෝධාරාමය,වියළපිටිය,බුලත්කොහුපිටිය.711348890
සිරි සුමනාරාමය,නාපෑල්ල,උඳුගොඩ.0353354951 / 0712002356
සිරිගිරි විහාරය,සියඹලන්ගමුව,හේවාදිවෙල,රඹුක්කන.
සිරිගුණනද විහාරය,ඉහල වෑත්තෑව,බටවල පාර,හිඟුල.355633382
සීලක්ඛන්දාරාමය,දික්ඇල්ල කන්ද, උඩමාලිබොඩ,මාළිබොඩ715209230
සුමංගලාරාමය,තඹදිය,මහපල්ලේගම.353950081
සුමන යෝගාශ්‍රමය,ලෙව්කේ,පාට්ටගම,ගල්අතර.
සුමනගිරි විහාරය,තලගහබටේ,කිරිකොහුතැන්න,කිතුල්ගල.711400412
සුසිලෝදය පිරිවෙන් විහාරස්ථානය,දෙහිඕව්ට.0773108838 / 0362222508
සෙනෙවිරත්නාරාම විහාරය,පල්ලෙවෙල,හැලමඩ.353350010
සෝණගිරිලෙන ආරණ්‍යය,ගල්පාත,රුවන්වැල්ල.365715820
ස්වර්ණගිරි විහාරය,,හෙම්මාතගම.352257779
හකුරැගල රජමහා විහාරය,නිකවලමුල්ල,රුවන්වැල්ල.711588621
හිරිවෙල විහාරය,හීන්දෙණිය,හීන්දෙණිය,මාවනැල්ල.352241702
හුණුවල රජමහා විහාරය,හුණුවල,තුල්හිරිය.355789333

ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය

ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

බලගොඩ සුනන්දාරාම විහාරස්ථානයට අවශ්‍යව ඇත්තේ ලිදක් නොමැත ලිදක් කපා මොටර් කරන්නේනම් බොහොම පිං සිදු වෙනවා

බලගොඩ සුනන්දාරාම විහාරස්ථානයට අවශ්‍යව ඇත්තේ ලිදක් නොමැත ලිදක් කපා මොටර් කරන්නේනම් බොහොම පිං සිදු වෙනවා

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගමට අයත්වන බලගොඩ ශ්‍රී සුනන්දාරාම විහාරය එම ව්හරාය ඉතමත් පැරණි ව්හාරයකි එම ව්හාරයට අවශ්‍යව ඇත්තේ ලිදක් කපා ලිද මොටර් කර සංඝ ශාලාවට අවශ්‍යව ඇති ටයිල් කැට කවුරු හො පින් වන්ත දයක මහත්මියක් හො මහතාමයක් එම අවශ්‍යව ඇති දෙවල්...

read more
ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය  ඉදිකිරීම

ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය ඉදිකිරීම

ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය  ඉදිකිරීම සඳහා ඔබ සැමගේ කාරුණික සහයෝගය බලාපොරොත්තු වෙමු. ආධාර සඳහා ගිණුම් අංකය: 8470027856 කොමර්ෂල් බැංකුව කිරුළපන ශාඛාව පුජ්‍ය හිනිදුම ධම්මඖෂධ හිමි පන්සලේ නම ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරය...

read more
දහම් පාසල් ඩෙස් පුටු සාදා ගැනීමට ආධාර සඳහා

දහම් පාසල් ඩෙස් පුටු සාදා ගැනීමට ආධාර සඳහා

පින් කැමති ඔබටත්..... දින්නං සුඛ ඵලං හොති   නාදින්නං හොති තංථතා    චොරා හරන්ති රජානෝ     අග්ගි ඪාහාති නස්සති. දෙන ලද දෙය සැප පිණිස වෙයි. නොදුන් දෙය අර්ථ රහිත ය. නොදුන් දෙය  සොර කම් කරයි ද ගින්නෙන් විනාශ වී යන්නේ ය (දෙන ලද ද එයින් ප්‍රතිඵලයක් ලැබෙයි...

read more

සමාජසත්කාර පිංකම් – [page_title]

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න. 

ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය  ඉදිකිරීම

ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය ඉදිකිරීම

ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය  ඉදිකිරීම සඳහා ඔබ සැමගේ කාරුණික සහයෝගය බලාපොරොත්තු වෙමු. ආධාර සඳහා ගිණුම් අංකය: 8470027856 කොමර්ෂල් බැංකුව කිරුළපන ශාඛාව පුජ්‍ය හිනිදුම ධම්මඖෂධ හිමි පන්සලේ නම ගාල්ල...

read more
දහම් පාසල් ඩෙස් පුටු සාදා ගැනීමට ආධාර සඳහා

දහම් පාසල් ඩෙස් පුටු සාදා ගැනීමට ආධාර සඳහා

පින් කැමති ඔබටත්..... දින්නං සුඛ ඵලං හොති   නාදින්නං හොති තංථතා    චොරා හරන්ති රජානෝ     අග්ගි ඪාහාති නස්සති. දෙන ලද දෙය සැප පිණිස වෙයි. නොදුන් දෙය අර්ථ රහිත ය. නොදුන් දෙය  සොර කම් කරයි ද ගින්නෙන් විනාශ වී යන්නේ ය (දෙන...

read more
ගාල්ල උළුවිටිකේ හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ නව ධර්ම ශාලාවවේ වැඩ අවසාන කිරීමට ආධාර කරන්න

ගාල්ල උළුවිටිකේ හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ නව ධර්ම ශාලාවවේ වැඩ අවසාන කිරීමට ආධාර කරන්න

ගාල්ල උළුවිටිකේ හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ නව ධර්ම ශාලාව සහ සංඝාවාස කුටි වලින් යුක්ත තෙමහල් ගොඩනැගිල්ල ඉදී කිරීම අවසාන කිරීම සඳහා ඔබ සැමගේ කාරුණික සහයෝගය බලාපොරොත්තු වෙමු. ආධාර සඳහා ගිණුම් අංකය : 8470027856...

read more

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…