loader image
Select Page
Kalutara | කළුතර | களுத்துறை

බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]

කළුතර දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,598 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2001 දි ) 1,066,239 ක් විය.

කළුතර යනු ශ්‍රී ලංකාවේ අගනගරය වන කොළඹට කි‍‍.මී 40 ක් පමණ දකුණින් පිහිටා ඇති නගරයකි. මෙන්ම එය අර්ධ නාගරික,මධ්‍යම සාක්ෂරතාවයකින් යුතු නගරයකි. මෙය එක් වැදගත් කුළුබඩු ‍‍වෙළඳ මධ්‍යස්ථානයක් වන අතර එහි නම සෑදී ඇත්තේ කළු ගඟ යන වචනය ආශ්‍ර‍‍යෙනි. එකො‍‍‍ළොස්වන ශත වර්ෂයේදී දකුණු ඉන්දීය කුමරාගේ අණ පරිදි ‍මෙම නගරය තාවකාලිකව අගනගරය බවට පත්විය. මෙම කලාපයේ ‍‍‍ෙපරදී ‍පොල් වගා කරන ලද අතර අස්වැන්න අභ්‍යන්තර හා බාහිර ‍‍‍වෙළඳාම සඳහා ‍‍යොදා ගන්නා ලදී. එසේම පාලන කටයුතු සඳහා පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන් අතීතයේ සිටම බලකොටු සෑදීම නිසාද මෙම ප්‍රදේශය ප්‍රසිද්ධියට පත්වී ඇත.

මීටර 38 ක් දිග කළුතර පාලම කළුගං මෝය අසළ පිහිටා ඇති අතර එය ර‍ටේ බස්නාහිර හා දකුණු සීමා යා කරන ප්‍රධානතම සම්බන්ධතාවය වේ. එසේම මෙය ශ්‍රී ලංකාවේ පළමු ‍කොන්ක්‍රීට් පාලමද වෙයි.

[page_title]
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රමාණය – 706 (දළ වශයෙන්)
විහාරස්ථානයේ නමලිපිනයදුරකතන අංකය
අභිනවාරාම විහාරය,පැපොල්ගහකන්ද,වෙනිවැල්පිටිය,හල්තොට.343949778
ශෛලබිම්බාරාමය,කුරුදුවත්ත,බේරුවල.342276106
2600 සම්බුද්ධ ජයන්ති විහාරය,වීරකන්ද,නෙලුව පාර,පැලවත්ත.776151094
අග්‍රබෝධි විහාරය,ඕවිටිගල,හොරණ.342263467
අභය කරුණාරත්න මුදලින්දාරාමය,වැලිපිටිය ,පානදුර.382232439
අභිනවාරාම ශ්‍රි මංගල මහා විහාරය,ඉම්මිල්ල,මහගම.342245216
අභිනවාරාමය,පන්සලපාර,බේරුවල.342276005
අරියකිත්මුණි විහාරය,කෝපියා වත්ත,වාද්දුව.342231004
අශෝකාරාම මහා විහාරය,උතුරු කලුතර,කලුතර.342238675
ආනන්ද අමරසිංහ භික්ෂු විවේකාරාමය,තේක්කවත්ත,පලාතොට.342223823
ආනන්දාරාම විහාරය,හිනටියංගල,කළුතර දකුණ.342221219
ඇලබඩ විහාරය,පන්නිල,බේරුවල.0779936085 / 0342298080
ඉන්ද්‍රජෝත්‍යාරාමය,ඇලබඩ,පයාගල.342233771
ඉන්ද්‍රාරාම සූර්ය බණ්ඩාර බෞද්ධ මධ්‍යස්ථානයතන්තිරිමුල්ල,පානදුර.382234675
ඉසිපතන භාවනා අසපුව,සේරුපිට,කොහොලාන,කළුතර දකුණ.344943833
ඉසිපතනාරාමය,පැල්පොල,පරගස්තොට.713974487
ඉසිපතනාරාමය,වෑවල,හොරණ.342261321
උත්තර චේතියාරාම මහා විහාරය,කුඩා ගෝනදුව,මොරොන්තුඩුව.382296745
උත්තරාරාමය,ඈතගම,පයාගල.342224319
උදිතොදිතාරාමය,මහවිල,අඵබෝමුල්ල.382232340/718327267
උපෝසථාරාමපිංවත්ත,පානදුර.382234076
උභයවාපිකාරාමය,මැදගම,බණ්ඩාරගම.382290868
ඓතිහාසික දළුග්ගලකන්ද චිත්ත විවේකාශ්‍රමය,තඹරැටිය,බෝපිටිය,මතුගම.342248250
කන්දේ පුරාණ විහාරය,මහ වස්කඩුව.342221114
කන්දේ විහාරය,කනන්විල,හොරණ.342264121
කබරගල සිරි රහල් ලෙන්ගිරි තපෝවනය,ලෙන්ගිරි මාවත,ගැමුණු පුර,ඉහල හෙවෙස්ස.718462944
කරැණාරත්න මුනින්ද දාසාරාමය,කඵවාමේා්දර,අඵත්ගම.342274324
කළුගල ආරණ්‍ය සේනාසනය,කළුගල,ගුරුළුබැද්ද.343945480
කළුගල්දෙනිය ආරණ්‍යය සේනාසනය,කටුකැන්ද,තිනියාවල,මතුගම හරහා.0913080670 / 0718376932
කැකුණදොළ රජමහා විහාරය,කැකුලන්දල, අගලවත්ත.342247494
කිතුල්ගොඩ ආරණ්‍ය සේනාසනය,කිතුල්ගොඩ, අගලවත්ත.342243287
කිත්සිරිමෙවන් රජමහා විහාරය,පොකුණුවිට,හොරණ.342260159
කුමාරදූවේ ප්‍රියදර්ශනාරාමය,කන්දඋඩවත්ත,මෑලෑගම,වාද්දුව.382296926
කෙසෙල්හේනාව රජමහා විහාරය,ඉවුඩුගොඩ,කෙසෙල්හේනාව,අඟුරුවාතොට.342251494
කේෂ්ත්‍රසන්නාරාම විහාරය,වෙලේ පන්සල පාර,කුඩා වස්කඩුව,වස්කඩුව.342228140
කේෂ්ත්‍රාසන්න පුරාණ විහාරය,මීගම,දර්ගා නගරය.714410725
කොඩිකන්ද ශ්‍රි සම්බෝධි ආරණ්‍ය සෙනසුන,කොහිලදෙනිය, හරංකහපත, පොල්ගම්පල.343307371
කොඩිගල ආරණ්‍ය සේනාසනය,ඉඹුල,කොඩිගල පාර,පරගස්තොට.714329773
කොඩිගල වන සෙනසුන,ගොරකදුව,යගිරල.712282994
‍කොතලාවල රජමහා විහාරයරයිගම, බණ්ඩාරගම382290935
කොළමැදිරිය පුරාණ රජමහා විහාරය,කොළමැදිරිය,බණ්ඩාරගම.382291159
ක්ෂේත්‍රාසන්න මහා විහාරය,කලුවාමෝදර,අලුත්ගම.342272064
ඛෙත්තාරාම කන්ද විහාරය,අලුත්ගම.342274369
ඛෙත්තාරාම විහාරය,‍කෙත්තාරාම පාර,කළුතර දකුණ.342223287
ගංගාතිලක විහාරය,සමගි පෙදෙස,කෙසෙල්වත්ත,පානදුර.602382768
ගංගාරාම මහා විහාරය,හොරේතුඩුව,කෙසෙල්වත්ත,පානදුර.112647053
ගංගාරාම විහාරය,මහ වාද්දුව,වාද්දුව.382235853
ගංගාරාම විහාරස්ථානය,අඵබෝමුල්ල,බණ්ඩාරගම.383380149/382252315
ගංගාරාමය,මොරගල්ල,බේරුවල.342276091
ගංගාසිරි විහාරස්ථානය,උක්වත්ත,කොහොලාන,කළුතර දකුණ.342289279
ගණේ විහාරය,‍කොටිගල,හඳපාන්‍ගොඩ.342256014
ගණේකන්ද පුරාණ විහාරය,දොඹගොඩ,හොරණ.342251128
ගනේඋඩ පුරාණ රජමහා විහාරය,සිරි ගුණරතන මාවත,වරකාගොඩ,නෑබඩ.342242535
ගනේගොඩැල්ල පුරාණ විහාරය,කිතුල්ගොඩ, අගලවත්ත.342244354
ගනේවත්ත පුරාණ විහාරය,දෙල්දුව,වාද්දුව.342226325
ගලපිටගල පුරාණ විහාරය,ගුලවිට,කටුදොර,වලල්ලාවිට.0343301670 / 0711067814
ගල්කණු ගොඩැල්ලේ පුරාණ රජමහා විහාරය,පැළැද.343224589
ගල්තුඩේ ගල්කන්දේ මහා විහාරය,ගල්තුඩේ,බණ්ඩාරගම.382290892
ගල්ලෙන රජමහා විහාරය,වරකාගොඩ,නෑබඩ.342242011
ගල්ලෙන් ආරණ්‍ය සෙනසුන,බොල්ලුන්න,හැඩිගල්ල ජනපදය,බදුරලිය.0343942868 / 0715766580
ග්‍රන්ථාකර පිරිවෙණ,තෙබුවන.342242014/342242017
චිත්ත ගවේෂී භාවනා මධ්‍යස්ථානය,හල්බැදිදොල පාර,ලත්පදුර,බදුරලිය.711840606
චිත්ත භාවනා මධ්‍යස්ථානය,දොලේවත්ත,පරත්ත,කෙසෙල්වත්ත,පානදුර.382297914
චිත්ත විවේකාරාම අසපුව,කළුගල දකුණ,පහල හෙවෙස්ස.914908156
ජයබිම විහාරය,මාරගහහේන,කුඩා උඩුව.342264772
ජයසුරිය බෞද්ධ මධ්‍යස්ථානය,ශාන්ත පිතර ජනපදය,මහ ඉංගිරිය.076-9911842
තපෝවන විහාරය,මාකෙලිඇල්ල,කෙලින්කන්ද,අගලවත්ත.
තපෝවනය අරණ්‍ය සේනාසනය,දික්ලන්ද,වරකාගොඩ,නෑබඩ.344916557
තඹගිරි විහාරය,මද්දෙකන්ද, පොල්ගම්පල.715923288
තාලරුක්ඛාරාම මහා විහාරය,තාලරුක්ඛාරාම පාර,වස්කඩුව.342228270
තිලෝගුරු අරම,නිග්ගහ,බුලත්සිංහල.774004600
තුන්දොල ආරණ්‍ය සේනාසනය,රත්මලේ, පොල්ගම්පල.
දක්ෂිණ චේතියාරාමය,මහගොන්දුව,මොරොන්තුඩුව.382296549
දහම් අරණ භාවනා සෙනසුන,හෛට්ටිගොඩ,කොහොලාන,කළුතර දකුණ.342289418/773474563
දහම්කන්ද අාරණ්‍ය සේනාසනය,කුරාඋඩ,කුරණ,හඳපාන්ගොඩ772977010
දළදාවත්ත මහා විහාරය,ගාලුපාර,දකුණු තල්පිටිය,වාද්දුව.382233598
දාගැබ්කන්ද ආරණ්‍ය සේනාසනය,පහල හෙවෙස්ස,පැලවත්ත,මතුගම.773097654
දීපාරාමය,නො.252,බටහිර රද්දෙගොඩ,පරගස්තොට.0342252338 / 0718289466
දූවේ ඥාණකිත්ති සමාධි චිත්ත විවේකාශ්‍රමය,සොයිසා මාවත ,උතුරු තල්පිටිය,වාද්දුව.382232813
දෙකඳුවල දහම් පුහුණු මධ්‍යස්ථානය,කහටපිටිය,කනන්විල,හොරණ.342253575
දෙගම්බද මහා විහාරය,මොල්ලිගොඩ,වාද්දුව.382235816
දෙයියාගල විවේක සේනාසනය,බෝපිටිය,වලල්ලාවිට.
දෙව්රම් විහාරයදෙල්ගස්මානාන, පොල්ගම්පල.347912909
ධම්මදීප යෝගාශ්‍රමය,කාලවිලවත්ත,බේරුවල.342276137
ධම්මිකාරාමය,මොරගල්ල,බේරුවල.342278044
ධර්මකීර්තියෝදයාරාමය,කටුකුරුන්ද,දකුණු කළුතර,කළුතර.342224291
ධර්මප්‍රසාද විහාරය,සද්ධානන්ද මාවත,වෑකඩ,පානදුර.382232457
ධර්මරාජ භාවනා මධ්‍යස්ථානය,ශ්‍රී පුෂ්ඵාරාම පාර,පොතුපිටිය වාද්දුව.0113168906 / 0714443188
ධර්මාරාමය,කළුදෑවල,පානදුර.
ධර්මාශ්‍රමය,කදුරුදූව,කෙසෙල්වත්ත,පානදුර.382299119
නන්දන තපෝවන ධර්මදුත භාවනා මධ්‍යස්ථානය,පැරණි ගුවන්‍ තොටුපල,කටුකුරුන්ද,කලුතර දකුණ.345678863
නර්තනගල ආරණ්‍ය සේනාසනය,මුණගම,හොරණ.342262315
නාගරුක්ඛාරාමය,නුගගොඩ,කවුඩුදුව,වස්කඩුව.342227454
නාගලෙන විවේකාරාමය,අක්කර 20,ඉංගිරිය.0344944102 / 0714565858
නාමළුව ආරණ්‍ය සේනාසනය,කොතලාවල,බණ්ඩාරගම.382288961
නිග්‍රෝධාරාමය,උතුරු කලුතර,කලුතර.342221001
නිග්‍රෝධ ආරණ්‍ය සේනාසනය,අමරගෙදර,බුලත්සිංහල.712011340
නිග්‍රෝධාරාමය,ගාලු පාර ,නල්ලුරුව,පානදුර.382240385
නිසල අරණ භාවනා මධ්‍යස්ථානයකරව්ව මෝල්කාව
නීග්‍රෝධාරාමය,ගොඩේවත්ත,මග්ගොන.342279763
පදුමාරාමය,බණ්ඩාරගම පාර,වස්කඩුව.342228085
පරමචේතියාරාමය,මාගල්කන්ද,මග්ගොන.342277443
පරමධම්ම චිත්ත විවේකාශ්‍රම විහාරය,පැලවත්ත තේ ව්‍යාපාරය,ගුලවත්ත,පැලවත්ත.718615241
පරමනාගල චිත්ත විවේකාරාමය,ගැලණිගම,බණ්ඩාරගම.383392272/718415612
පරමරමණියාරාමය,වලතර,බේරුවල.342279101
පවුරකන්ද රජමහා විහාරය,පවුරකන්ද,මතුගම හරහා.0343344017 / 0711646150
පාටලිරුක්ඛාරාමය,පිංවල,පානදුර.382238876
පාන්තිය පුරාණ විහාරය,පාන්තිය,මතුගම
පාරමිතා විශ්වසමාධි ධර්මනිකේතන විහාරය,ඈගල්ඔය,බුලත්සිංහල.0342282020 / 0774405753
පිච්චමල් සේනාසනය,සපුගහවත්ත,දොඩංගොඩ178263239
පුරාණ ඛෙත්තාරාමය,වෙනිවැල්පිටිය,හල්තොට.342251379
පුරාණ ගල්ලෙන් විහාරය,කිදෙල්පිටිය,මිල්ලෑව,හොරණ.342254482
පුරාණ ගල්ලෙන් විහාරය,පාහියන්ගල,බුලත්සිංහල
පුරාණ පූජා ගල්ලෙන් විහාරය,කෙවිටියාගල,පොල්ගම්පල.342245501
පුරාණ වජ්‍රකොත් විහාරය,කොරොස්දුව,වාද්දුව.382232205
පුරාණ විහාරය ගල්පාතගල්පාත.342251258
පුරාණ විහාරය,වගවත්ත,පෝරුවදණ්ඩ.0342255178 / 0711340997
පුරාණ ශ්‍රි ගංගාරාමය,මිදලන,බදුරලිය.718916378
පුරාණ ශ්‍රි මහා විහාරය,සපුගොඩ,පන්සල පාර,බේරුවල.342276284
පුරාණ ශ්‍රි මහා විහාරය,ගුංගමුව,බණ්ඩාරගම.0383389135 / 0719392981
පුරාණ ශ්‍රී බෝධිමළු විහාරය,උඩුගලකන්ද,බුලත්සිංහල.0779829174 / 0715423941
පුරාණ ශ්‍රී මහා විහාරය,කුඹුක දකුණ,ගෝනපල හන්දිය.342257021
පුරාණ සත්බුදු මහා විහාරය,මොරොන්තුඩුව.382296348
පුරාණ සාංඝිකාරාමයනාගහ වරාය පාර,හොරේතුඩුව, කෙසෙල්වත්ත.112645352
පුලිනතලාරාම මහා විහාරය,උතුරු ශ්‍රි සුමංගල පාර,උතුරු කලුතර.342222157
පුවක්වත්ත පුරාණ විහාරය,කොටපිටිය,දර්ගා නගරය.0342284604 / 0777789179
පුෂ්පාරාම මහා විහාරය,මලේගොඩ,පයාගල.342222775
පුෂ්පාරාමය,පිනිදියමුල්ල,පයාගල343444021
පූජා ලෙන ආරණ්‍ය සේනාසනය,කිරිමැටියාවල,හැඩිගල්ල ජනපදය,බදුරලිය.712848857
පූජාරාම මහා විහාරය,පොතුපිටිය,වාද්දුව.382232598
පූර්වාරාම මහා විහාරයදිග්ගල පාර,කෙසෙල්වත්ත,පානදුර.382233446
පෞරාණික දීපාරාම දූවේ විහාරස්ථානය,කළුතර දකුණ.342224056
පොකුරුලෙන ආරණ්‍ය සේනාසනය,බදුගම නව ජනපදය,මතුගම.
පෞරාණික කන්දේ විවේකාරාම විහාරය,විවේකාරාම පාර,කළුතර උතුර.342228983
ප්‍රදක්ෂිණාරාමයගැමුණු මාවත,වලාන,පානදුර.382233103
ප්‍රවචනෝදය මහා පිරිවෙණමොල්ලිගොඩ,වාද්දුව.382232655
බටහේන්පිටිය යෝගාශ්‍රම විහාරය,බටහේන්පිටිය, අගලවත්ත.711320180
බණ්ඩාරදේවාරාමය,පාතකඩ,ගල්පාත.0344918662 / 0718124520
බුදුමග සෙනසුන විහාරය,මොරගහකන්දවත්ත.342225084
බුද්ධසිරි විහාරය,මොරගල්ල,බේරුවල.342278083
බෝධි පුජාරාමය,4 කණුව,නෙලුව පාර,පැලවත්ත.0713230177 / 0768604128
බෝධිනාගල ආරණ්‍ය සේනාසනය,බෝධිනාගල,ඉංගිරිය.0718394001 / 0343346902
බෝධිමළු විහාරය,බටගොඩ,ගල්පාත.0342252006 / 0718420076
බෝධිමළු විහාරය,වවුළුගල වත්ත,මුණගම,හොරණ.717964869
බෝධිරාජ විහාරයරිවිදෙව්ගම,කෙසෙල්වත්ත,පානදුර.383383625
බෝධිරාජාරාමය,බොල්ගොඩ,බණ්ඩාරගම.382291221
බෝධිරුක්ඛාරාමය,යාලමැඩිය,මෝල්කාව,පාලින්දනුවර.779526702
බෞද්ධ මධයස්ථානය,සෙත්සිරි උයන,නාගොඩ.342281703
බෞද්ධ මධ්‍යස්ථානය,මග්ගොන.342222781
බෞද්ධ මධ්‍යස්ථානය,බටමුල්ල කන්ද,මතුගම.344738149
බෞද්ධ මන්දිර විහාරය388,ගාලු පාර,පානදුර.382232229
බෞද්ධායතනය,ගොඩකුඹුර,මහගම.0342246197 / 0725327678
බෞද්ධාශ්‍රමයසුසන්ත මාවත,පානදුර.382232009
භාවනා අසපුව,හර්මන්වත්ත,දොංගොඩ.719195007
භික්ෂු නිකේතන විහාරය,නාගොඩ,කලුතර.342228396
මංගලාරාමය,මංගල පිරිවෙන,බේරුවල.342276720
මජ්ජිමාරාම මහා විහාරය,සරණතිස්ස මාවත,පොහොද්දර මුල්ල,වාද්දුව.382295712
මඩකඩ ආරණ්‍ය සේනාසනය,101 A,මඩකඩ,ඉංගිරිය.343346906
මණ්ඩගල ආරණ්‍ය සේනාසනය,ලෙව්වන්දූව,වැලිපැන්න.342273910
මල්අස්නේ රජමහා විහාරය,උග්ගල්බඩ,කලුතර.342237919
මහ කළුපහන වන සෙනසුන,මහකළුපහන, මතුගම.
මහමෙවුනා භාවනා අසපුව,ඹ්විටියාගල පාර,මුණගම,හොරණ.
මහමෙව්නා අසපුව,බෝතලේගම,බුලත්සිංහල.344943916
මහමෙව්නා විහාරය,ගලහිටිය,මෝල්කාව.0343342159 / 0777218935
මහා මංගල විහාරය,පාන්තිය,මතුගම.342247186
මහා මෛත්‍රී පුරාණ රජමහා විහාරය,හොරණ පාර,වීදාගම,බණ්ඩාරගම.382290921
මහී ගර්ජනාරාමය,පොහද්දරමුල්ල,වාද්දුව.382296140
මහීගර්ජනාරාම පුරාණ ශ්‍රි මහා විහාරය,පොහොද්දරමුල්ල,වාද්දුව.382295237
මිරිස්වතු පුරාණ විහාරය,මිරිස්වත්ත,ඉත්තෑපාන.034 2274472 / 0711529901
මුදලින්දාරාමයගාලු පාර,දකුණු තල්පිටිය,වාද්දුව.
මෙත්තාරාමය,වලතර,බේරුවල.346227773
මෙන්ග්ස්ව් බෞද්ධ මධ්‍යස්ථානය,66,පොඩි විහාර පාර,මැදපොතුපිටිය,වාද්දුව.382295177
යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්‍ය සේනාසනය,යගිරල.345682642
යොගාශ්‍රම භාවනා මධ්‍යස්ථානය,වල්ගම,වැල්මිල්ල හන්දිය,බණ්ඩාරගම.382290921
රංගිරි විහාරය,මිල්ලෑව,හොරණ.112859886
රන්කොත් විහාරයපානදුර.0382232423 / 0716241350
රමුක්කන රජමහා විහාරය,රමුක්කන,බණ්ඩාරගම.382290480/718324400
රාජගුරු ශ්‍රි සුභුති මහා විහාරය,වස්කඩුව.0777313056 0342238776
රුසිගල ආරණ්‍ය සේනාසනය,දිගන්න,අත්වැල්තොට,මොරපිටිය.347916393
ර්‍ශ්‍රි ධර්මාරාමය,ඕවිටියාගල පාර,හොරණ.342265043
ර්‍ශ්‍රී බෝධිරුක්ඛාරාමය,ගල්ඒදඩුගොඩ,වැරැල්ලහේන,හොරණ.342262193
ලංකාතිලක විහාරය,අරකාගොඩ,මිල්ලනිය.342252312
ලෙනවර රජමහා විහාරය,ලෙනවර,හල්තොට.0342252123 / 0779169283
වජිරඥණ බෞද්ධ මධ්‍යස්ථානය,අරමනාගොල්ල,හොරණ.342263464
වඩුගම ශ්‍රී සුදර්ශනාරාමය,වඩුගම,දොඩංගොඩ.718456170
වර්ධනාරාමය,හෙට්ටිමුල්ල,බේරුවල.
වසන්තාරාම විහාරයමොල්ලිගොඩ,වාද්දුව.382234302
වාලුකාරාම මහා විහාරය,ගාලු පාර,පොතුපිටිය,වාද්දුව.382232720
වික්‍රමශිලා විද්‍යායතන පිරිවෙන,උදුගොඩ,බණ්ඩාරගම.382290753
විජය ගුණරත්නාරාමය,ඈතගම,කලුතර.342224319
විජයගිරි පිරිවෙන් විහාරය,කෝරළඉම,ගෝනපල හන්දිය.112704228
විදියගොඩ මහා විහාරය,විදියගොඩ,බණ්ඩාරගම382291381
විද්‍යාරාජ පිරිවෙණගොරකපොල,පානදුර.382232649
විද්‍යාරාම පිරිවෙන් විහාරය.(ශ්‍රී විවේකාරාමය)මීගහතැන්න.342284004
විද්‍යාශේඛර පිරිවෙන් විහාරය,බැල්ලපිටිය,හොරණ.342261541
විද්‍යාසාර විද්‍යායතන පිරිවෙණ,උතුරු කලුතර,කලුතර.342237932
විපස්සනා භාවනා මධ්‍යස්ථානයඋතුරු තල්පිටිය,වාද්දුව.
විපස්සනා භාවනා මධ්‍යස්ථානය,තලගල,මිල්ලෑව.342254206
විවේකාරමයගුණතිලක පාර,වාද්දුව.382296547
විවේකාරාමය,යටදොල,නවුත්තුඩුව.718310172
වීදාගම පුරාණ මහා විහාරය,(වෙද පංසල),වීදාගම,බණ්ඩාරගම.382291684
වීදිය බණ්ඩාර ශ්‍රි මංගලාරාම මහා විහාරය,මාහේන,පැළෑද.342245937
වීරවර්ධනාරාමය,34,පන්සල පාර,කලුතර උතුර.342237504
වේලුරක්කාරාමය, (වේළුවනාරාමය),ඉහලවඩුගොඩ,මැටියාලමුල්ල,පයාගල.778714360
වේහෙරගලකන්ද පුරාණ රජමහා විහාරය,පොතුවිල,පයාගල.714414984
ශෛලතලාරාමය,හීන්පන්දල,පරගොඩ,බුලත්සිංහල.716005006
ශෛලතලාරාමය,උඩුවර,අගුරුවාතොට.342251211
ශෛලාරාමය,ගෝමරකන්ද,පායාගල344920813
ශ්‍රි අභයරාජාරාමය,කරම්පෑතර,මතුගම.713924775
ශ්‍රි අරියවංශාරාමය,අටහවුල්හේන,ලත්පදුර,බදුරලිය.777438408
ශ්‍රි දේවමිත්තාරාමය,දික්හේන,හැඩිගල්ල ජනපදය,බදුරලිය.343307060/711191966
ශ්‍රි මහින්දාරාමය,මොරපිටිය,බදුරලිය.343224613
ශ්‍රි විපුලසිරි විහාරය,හැඩිගල්ල,ගුරුළුබැද්ද.342244029
ශ්‍රි අභයසේලාරාමය,නාරවිල,මතුගම.342248000
ශ්‍රි අභිනවාරාම විහාරය,නෙහෙරිහේන,පහල හෙවෙස්ස,මතුගම.0718425580 / 0716596738
ශ්‍රි අභිනවාරාම විහාරය,ලිහිණියාව,මහකලුපහන.0754143411 / 0775110788
ශ්‍රි අභිනවාරාමයවයි.ඕබට්.සිල්වා මාවත,නල්ලූරුව,පානදුර382244821
ශ්‍රි අභිනවාරාමය,උක්කල්ල,උඩුවර,අගුරුවාතොට.702999209
ශ්‍රි අභිනවාරාමය,තරුණ ගොවි ජනපදය,කෙලින්කන්ද.772706505
ශ්‍රි අභිනවාරාමය,ගල්තුන්දොල,හැඩිගල්ල ජනපදය, බදුරලිය.0343947078 / 0779091307
ශ්‍රි අභිනවාරාමය,විමලසාර මාවත,වැල්මීගොඩ,මීගහතැන්න.0345673651 / 0714448530
ශ්‍රි අමරමුණි විහාරයදිබ්බැද්ද,පානදුර.382239915
ශ්‍රි අමරසිංහාරාමය,කිතුලාව,කළුතර දකුණ.342224581
ශ්‍රි අරියරත්නාරාමයවලපල,පානදුර.382283472
ශ්‍රි අරියවංශ ධර්මායතනය38,මාර්කට් පාර,පානදුර.382232009
ශ්‍රි ආනන්දාරාමය,තලහිටිය,යටවර හන්දිය,කළුතර දකුණ.770276762
ශ්‍රි ඉන්දසරාරාම මහා විහාරය,අරුග්ගොඩ,අඵබෝමුල්ල.382234905
ශ්‍රි ඉන්ද්‍ර ජෝත්‍යාරාමය,ලෙනවර,හල්තොට.342252058
ශ්‍රි ඉන්ද්‍රජෝත්‍යාරාමය,පරදුව,ගල්පාත,කලුතර උතුර.342227181
ශ්‍රි ඉසිපතනාරාමය,මඩකඩ,උඩගම්කන්ද,බෝපේ,පාදුක්ක112759927
ශ්‍රි කළ්‍යාණෝදයාරාමයශ්‍රි සෝමානන්ද මාවත,පිංවත්ත , පානදුර.382235004
ශ්‍රි කුසුමතලාරාමය,හලවකන්ද,බේරුවල.342276080
ශ්‍රි ඛෙත්තාරාම විහාරය241,පරණ වත්ත,හිරණ,පානදුර.382297914
ශ්‍රි ඛෙත්තාරාමය,ගොඩේවත්ත,උඩුවර,අගුරුවාතොට.345674829
ශ්‍රි ඛෙත්තාරාමය,රණේපුරගොඩ,පහල හෙවෙස්ස.0343306952 / 0723833855
ශ්‍රි ඛෙත්තාරාමය,බෝතලාව,මිගහතැන්න.0342284296 / 0714436793
ශ්‍රි ඛේමානන්දාරාමය,හැඩිගල්ල වත්ත,තවාන,බටහේන,මොරපිටිය.
ශ්‍රි ගංගාතිලක පුරාණ විහාරසථානය,යටවර හන්දිය,බේගමුව,කළුතර දකුණ.0342222773 / 0718747121
ශ්‍රි ගංගාතිලක මහා විහාරය,පුහුවල,‍හොරණ.342255045
ශ්‍රි ගංගාතිලක විහාරයශ්‍රි ධම්මානන්ද මාවත,ගොරකාන,පානදුර.382297914
ශ්‍රි ගංගාරාම පුරාණ විහාරය,මගුර,බදුරලිය.342244162
ශ්‍රි ගංගාරාම විහාරය,පලාතොට,කළුතර දකුණ.342225187
ශ්‍රි ගංගාරාම විහාරය,කැලිඩෝපාර,කළුතර උතුර.718579350
ශ්‍රි ගංගාරාම විහාරය,ලෙස්ලි පෙරේරා මාවත,කළුතර උතුර.342228460
ශ්‍රි ගංගාරාමය,අත්වැල්තොට,මොරපිටිය.342246132
ශ්‍රි ගංගාරාමය,කොස්ගුලන,මෝල්කාව.779193370
ශ්‍රි ගංගාරාමය,ඉළුක්පත,බදුරලිය.0343944433 / 0712265827
ශ්‍රි ජයන්ත්‍යාරාමය,මුල්කඩකන්ද,ගල්පාත.718457843
ශ්‍රි ජයබෝධි විහාරයනල්ලූරුව,වාද්දුව.382237529
ශ්‍රි ජයවර්ධනාරාමයකලුදෑවල,පානදුර.382245367
ශ්‍රි ජයවර්ධනාරාමය,නාගොඩ,කළුතර.342224550
ශ්‍රි ජයවර්ධනාරාමය,වඩුගොඩ,කලමුල්ල,කළුතර.342236356
ශ්‍රි ජිනරතනාරාමය,අරකාවිල,හඳපාන්ගොඩ.0112759888 / 0772965312
ශ්‍රි ජිනාරාමය,මිදලන,මොරපිටිය.342246171
ශ්‍රි ජිනේන්ද්‍රාරාමය,මුංහේන පාර,කුමාරකන්ද,මග්ගොන.342227298
ශ්‍රි ජීනේන්ද්‍රරාමය,ඕමත්ත ජනපදය, මහගම.718450388
ශ්‍රි තපෝදනාරාම මහා විහාරය,ඌරුගල,පිංගොඩැල්ල,ඉංගිරිය.0342269888 / 0712120955
ශ්‍රි දීපාරාමයකදුරුදූව,ගොරකාන,කෙසෙල්වත්ත,පානදුර.382297089
ශ්‍රි දීපාලෝක මහා විහාරය,ඉංගිරිය.0342269341 / 0718120080
ශ්‍රි දේවනන්දනාරාමය,දැල්ලිවල,උඩුවර,අගුරුවාතොට.0343342401 / 0776433445
ශ්‍රි දේවප්‍රියාරාමය,වෙදවත්ත,මීගහතැන්න.0343301243 / 0342284927
ශ්‍රි දේවරක්ඛිතාරාමය,වගවත්ත,පෝරුවදණ්ඩ.342258103
ශ්‍රි දේවරක්ෂිත මහා විහාරය,බොද්දෙල්ගොඩ,මිල්ලනිය.
ශ්‍රි දේවරක්ෂිතාරාමය,හැඩිගල්ල ජනපදය,බදුරලිය.343340037
ශ්‍රි ධම්ම තිලකාරාමය,පනාපිටිය පාර,පොතුපිටිය,වාද්දුව.382294592
ශ්‍රි ධම්මසරණ විහාරය,පහන්පියස,පෝරුවදණ්ඩ.728041600
ශ්‍රි ධර්මපාල මහ පිරිවෙණ,බෙල්ලන.342246425
ශ්‍රි ධර්මරක්ෂිතාරාමයශ්‍රි විමලසාර මාවත,ගොරකාන382231197
ශ්‍රි ධර්මරාජ විහාරය,නමුනුකුල වතුයාය,පහල හෙවෙස්ස,මතුගම.779478170
ශ්‍රි ධර්මරාජශ්‍රම සෙනසුන,6 කණුව,නාවල,ගුලානවත්ත.
ශ්‍රි ධර්මවර්ධනාරාමය,යටවර හන්දිය,යටවර,කළුතර දකුණ.0770031169 / 0343342061
ශ්‍රි ධර්මාරාමය,කළුගල,ගුරුළුබැද්ද.342244239
ශ්‍රි ධර්මාරාමය,දොඩම්පාපිටිය,උතුම්ගම.0342272370 / 0778714360
ශ්‍රි නන්දනවන විහාරය,ක පැලවත්ත.0342284425 / 0711267262
ශ්‍රි නන්දරතනාරාමය,පැල්පිටිගොඩ,පෝරුවදණ්ඩ.0345620643 / 0778686886
ශ්‍රි නිකේතනාරාමය,කිදෙල්පිටිය,වැල්මිල්ල හන්දිය,බණ්ඩාරගම.382290554
ශ්‍රි පණසරුක්ඛාරාමය,කොළැහැකඩ,නවුත්තුඩුව.342245524
ශ්‍රි පරමානන්ද රාජකීය පුස්තකාල විහාරය,මොරගල,මීගහතැන්න.342284632
ශ්‍රි පියදස්සනාරාමය,කුරණ,කොටිගල,හඳපාන්ගොඩ.0342256262 / 0729012364
ශ්‍රි පුණ්‍යවර්ධනාරාමයබටහිර මාලමුල්ල,පානදුර.382230498
ශ්‍රි පුණ්‍යවර්ධනාරාමය,හිගුරකන්ද,බදුරලිය.779575962/776542148
ශ්‍රි පුණ්‍යාරාමය,මානාන,ගල්පාත.772295371
ශ්‍රි පුණ්‍යෝදයාරාමය,වඳුරාමුල්ල,පානදුර.382236012
ශ්‍රි පුර්වාරාම ධර්මවිජය පිරිවෙණ,පරණ පාර,කළුතර දකුණ.342222693
ශ්‍රි පුර්වාරාමය,දොඹගස්කන්ද,ඉංගිරිය.0342268057 / 0712573934
ශ්‍රි පුෂ්පාරාමය විහාරය,විලේගොඩ,කළුතර උතුර.342237003
ශ්‍රි පුෂ්පාරාමය,මාවත්ගම,හල්තොට.342252602
ශ්‍රි පූජා ගල්ලෙන් විහාරය,ලිහිනියාව,මහකලුපහන,මතුගම.345673285
ශ්‍රි පූර්වාරාමය,කදනපිටිය,බෝපේ,පාදුක්ක.0112759927 / 0722080490
ශ්‍රි ප්‍රඤ්ඤානන්දාරාමයඉහලකන්ද,යගිරල.0344985758 / 0777508854
ශ්‍රි ප්‍රියදර්ශනාරාමය.බාම්පාර,කෙලින්කන්ද,අගලවත්ත.0770463579 / 0343343637
ශ්‍රි බෝධිමළු විහාරය,තිබ්බොටුගොඩ,පොකුණුවිට.342262810
ශ්‍රි බෝධියංගන විහාරය,හොරගොඩවත්ත,ගුරුළුබැද්ද.342244239
ශ්‍රි බෝධිරත්නාරාමය,වැලිකල,පොකුණුවිට.0342263813 / 0772281756
ශ්‍රි බෝධිරාජ ධර්මායතනය20 2,වීරමන් පාර,පානදුර.382232575
ශ්‍රි බෝධිරාජාරාමය,තුංමංහන්දිය,කළුතර දකුණ.342235939
ශ්‍රි බෝධිරුක්ඛාරාමයවෑකඩ,පානදුර.
ශ්‍රි බෝධිරුක්ඛාරාමය,ශාන්තගම,ජාවත්ත.342225871
ශ්‍රි බෝධිරුක්ඛාරාමය,පමුණුගම,අලුබෝමුල්ල.382233491/716386045
ශ්‍රි බෞද්ධාරාමයනො.15,වලාන පාර,පානදුර.382235438
ශ්‍රි බෞද්ධාරාමය,යකුපිටිය,බෙල්ලන.717939314
ශ්‍රි මධුරසාම විහාරය,නිමලගම,බටුගම්පල,පෝරුවදණ්ඩ.713694603
ශ්‍රි මහා බෝධි විහාරය,විද්‍යාසෝම පිරිවෙණ, මොරොන්තුඩුව,වාද්දුව.382296013
ශ්‍රි මහින්දාරාමය,මාරගහදෙනිය,බදුරලිය.342241478
ශ්‍රි මිලිනා බෝ සෙවනාරාමය,කදන්වාඩියදෙනිය,අතුර,බුලත්සිංහල.754005603
ශ්‍රි මිහිරිතැන්න විහාරය,මිහිරිතැන්න,රත්මල්ගොඩ,පෝරුවදණ්ඩ.719775445
ශ්‍රි මෙත්තාරාමය,අයි.ආර්.පෙරේරා මාවත,අඵබෝමුල්ල.382234665
ශ්‍රි මෙත්තාරාමය,කුඩා අඹේගොඩ,මොරපිටිය.717963585
ශ්‍රි රතනපාලාරාම පුරාණ විහාරය,ගුරුළුබැද්ද,බදුරලිය.342241020
ශ්‍රි රත්තාරාමය,හැඩිගල්ල,ගුරුළුබැද්ද.343224563
ශ්‍රි රත්නාරාම66 19, සුහද මාවත,වෑකඩ,පානදුර.382236803
ශ්‍රි රුවන් බෝධි විහාරය,වෝල්ටර්ලැන්ඩ්,බොරළුගොඩ,පෝරුවදණ්ඩ.0342255347 / 0718232350
ශ්‍රි ලංකා නිපෝන් බෞද්ධ මධ්‍යස්ථානය,සමනලවත්ත,මීගහතැන්න.0342284604 / 0718114807
ශ්‍රි ලංකාරාමයවාද්දුව382233405
ශ්‍රි ලංකාරාමය,කරව්ව,මෝල්කාව.343944433
ශ්‍රි වර්ධනාරාමය,යටියන, අගවත්ත.342248131
ශ්‍රි වාලුකාරාම මහා විහාරයපල්ලිමුල්ල,පානදුර.382299605
ශ්‍රි වාලුකාරාමය තුසිත මහා විහාරය,කඹුරාවල,කුරුදුගස්මානාන,බදුරලිය.342246496
ශ්‍රි වික්‍රමසංහාරාමය,මාපුටුගල,පෝරුවදණ්ඩ.0034226167 / 0718010466
ශ්‍රි විජය ‍බෝධිරාජ ‍ විහාරය,ඉමගිර,ඉංගිරිය.0342269735 / 0718411347
ශ්‍රි විජය සුනන්දාරාමය,පනන්ගලවත්ත,‍පෝරුවදණ්ඩ.778229165
ශ්‍රි විජය සෞගත විද්‍යාල මහා පිරිවෙණවලාන,පානදුර.382232575
ශ්‍රි විජයාරාමයවේරවත්ත,පානදුර.382299781
ශ්‍රි විමලකීර්ත්‍යාරාමයඑම්.ජේ.සී.මාවත,හොරේතුඩුව,කෙසෙල්වත්ත.112649694
ශ්‍රි විමලාරාමය,කටුදොර,වලල්ලාවිට.0345681920 / 0714170085
ශ්‍රි විවේකාරාමය,දොඹගොඩ,හොරණ.342251054
ශ්‍රි විවේකාරාමය,හලවල්කැලය,ලිහිණියාව,මිගහතැන්න.0729892540 / 0722090902
ශ්‍රි විවේකාරාමය,කෙලින් කන්ද,අගලවත්ත.343309322
ශ්‍රි විශුද්ධාරාමයමඩවිල්ගොඩ,උතුරු තල්පිටිය,වාද්දුව0382233598 / 0714393591
ශ්‍රි විසුද්ධාරාමය,අටහවුල්හේන,ලත්පදුර,බදුරලිය.342244606
ශ්‍රි ශාක්‍යමුණි විහාරය,කුඩා වස්කඩුව,වස්කඩුව.342226271
ශ්‍රි ශෛල පබ්බතාරාමය,හැඩිගල්ල ජනපදය,මාදුරුහේන,බදුරලිය.718074574
ශ්‍රි ශෛලතලාරාමය,මස්විල,382293676
ශ්‍රි ශෛලපුෂ්කරාරාමය,බැල්ලන්තුඩාව,බණ්ඩාරගම.0342291161 / 0718256643
ශ්‍රි ශෛලාරාම විහාරය,නාගොඩ,කළුතර.342222815
ශ්‍රි ශෛලාරාමය,හේන්පිට,වලගෙදර.342272131
ශ්‍රි සදගිරි විහාරය,අරකාවිල,හඳපාන්ගොඩ.0343177200 / 0773333674
ශ්‍රි සද්ධර්මාරාමයගල්වැටිමෝදර පාර,නල්නලූරුව ,පානදුර.382232813
ශ්‍රි සමාධි ධර්ම නිකේතනය,නම්බපාන,ඉංගිරිය.714466033
ශ්‍රි සම්බුද්ධ ජයන්ති විහාරය,පිඹුර, අගලවත්ත.342245883
ශ්‍රි සම්බෝධි විහාරය,අරුණගම,පෝරුවදණ්ඩ.0342255092 / 0773354922
ශ්‍රි සම්බෝධි විහාරය,මිහිකතවත්ත,කිතුලාව,කලුතර දකුණ.342222807
ශ්‍රි සම්බෝධි විහාරය,සම්බෝධිපුර ජනපදය,ක පැලවත්ත.0343446079 / 0716229829
ශ්‍රි සරණංකාරාරාමය,බඹරැල්ල,මීගහතැන්න.345726297
ශ්‍රි සරණපාල මහා විහාරයශ්‍රි ධම්මානන්ද මාවත,වලාන,පානදුර.
ශ්‍රි සාංඝිකාරාමය,රත්මල්ගොඩ,පෝරුවදණ්ඩ.0342255276 / 0714393544
ශ්‍රි සාම විහාරය,කළුතර උතුර.342228878
ශ්‍රි සිද්ධාර්ථ විවේකාශ්‍රමයහිරණ පාර,වටබාගේ,පානදුර.382230176
ශ්‍රි සිරි සද්ධර්මරාජාරාමයනැදුන් උයන,කෙසල්වත්ත,පානදුර.382238683
ශ්‍රි සීලවංශාරාමය,පෙතිගමුව,හල්තොට.342251113
ශ්‍රි සීලාරාමයපරණ ආවාස පාර,බටහිර මාලමුල්ල,පානදුර.382230614
ශ්‍රි සුගත දස්සනාරාම මහා විහාරය,වරාපිටිය,දර්ගා නගරය.343303770
ශ්‍රි සුගතනන්දනාරාමය,හීනටියංගල,කළුතර දකුණ.342229954
ශ්‍රි සුගතබිම්බාරාම පුරාණ විහාරය,මෑලැගම,වාද්දුව.382234595
ශ්‍රි සුගතාරාම විහාරයඉහල පාර,හොරේතුඩුව,කෙසෙල්වත්ත,පානදුර.112643939
ශ්‍රි සුදම්පාය ධර්මායතනය,‍බෝධිරාජගම,ඉංගිරිය.0343301288 / 0778444887
ශ්‍රි සුදර්ශන දේවාරාමයආතර් වීදියෙස් මාවත,පානදුර.382237035
ශ්‍රි සුදර්ශන බිමිබාරාමයනැගෙනහිර මාලමුල්ල,පානදුර.382239843
ශ්‍රි සුදර්ශනාරාම ධර්මාරාම පිරිවෙණ,දෙදියවල,වස්කඩුව.342237260
ශ්‍රි සුදර්ශනාරාමයවත්තල්පොල,පානදුර.382297154
ශ්‍රි සුදර්ශනාරාමය,මානාන,පෝරුවදණ්ඩ.0342255711 / 0769911842
ශ්‍රි සුදර්ශනාරාමය,පනාපිටිය,වස්කඩුව.342226624
ශ්‍රි සුදර්ශනාරාමය,කලමුල්ල,කළුතර.342223951
ශ්‍රි සුදර්ශනාරාමය,කුමරිකන්ද,කලුතර දකුණ.342236455
ශ්‍රි සුදර්ශනාරාමය,පනාගොඩ,ගල්පාත.0343348457 / 0773705081
ශ්‍රි සුදර්ශනාරාමය,පරගස්තොට.342252452
ශ්‍රි සුදර්ශනාරාමය,බදුරලිය.342244490/714464212
ශ්‍රි සුදර්ශනාරාමය,මාකළන්දාව,වලල්ලාවිට.0342284960 / 0778434797
ශ්‍රි සුධර්ම ධර්මශාලා විහාරය,මහ වස්කඩුව,වස්කඩුව.342228817
ශ්‍රි සුධර්මාකර පුරාණ විහාරය,දියගම,ගල්පාත.342251446
ශ්‍රි සුධර්මාරාම විහාරය,ගාලු පාර,මහවස්කඩුව,වස්කඩුව.342229547
ශ්‍රි සුධර්මාරාමය,කැකුළදොල, බටුගම්පල,පෝරුවදණ්ඩ.0342256052 / 0705969770
ශ්‍රි සුධර්මාරාමය,නාන්දුව,මොරොන්තුඩුව.382295202
ශ්‍රි සුධර්මාරාමය,රද්දෙගොඩ,පරගස්තොට.342252413
ශ්‍රි සුනන්දාරාම පිරිවෙණ,ඕවිටිගල,මතුගම.342247106
ශ්‍රි සුනන්දාරාම මහා විහාරය,මීවනපලාන,හොරණ.342255051
ශ්‍රි සුනේත්‍රාරාමයතේක්කවත්ත,තන්තිරිමුල්ල,පානදුර.382232431
ශ්‍රි සුබෝධාරාමය,පැණිගල,ගුරුළුබැද්ද.
ශ්‍රි සුබෝධාලංකාරාමය,වැලිකල,පොකුණුවිට.343742716
ශ්‍රි සුභද්‍රාරාමයකුරුප්පු මුල්ල,පානදුර.382231792
ශ්‍රි සුභද්‍රාරාමයපරත්ත පාර,කෙසෙල්වත්ත,පානදුර382235340
ශ්‍රි සුමංගලාරාමය,කලපුගම,මොරොන්තුඩුව.342222778
ශ්‍රි සුමනාරාමය,මුඩගමුව,ගල්පාත.0342207156 / 0714742108
ශ්‍රි සුවිසුද්ධාරාමය,ඉහල වෙල්ගම,මහගම785963660
ශ්‍රි සුවිසුද්ධාරාමය,මාවල,වාද්දුව.382235400
ශ්‍රි සුවිසුද්ධාරාමය,උඩුගම,කරපාගල,යගිරල.343444084
ශ්‍රි සේලන්තරාරාම පුරාණ විහාරය,පහල හෙවෙස්ස,මතුගම,0343301240 / 0342284775
ශ්‍රි සෝභිතසංඝාරාමය,නාගොඩ,කළුතර.342222679
ශ්‍රී සුදර්ශනාරාමය,නෑඩඩ පාර,මතුගම.342247107
ශ්‍රී අභිනවාරාමයසූරිය පුරවර,පනාපිටිය,වස්කඩුව.0714396531 / 0776131736
ශ්‍රී අභිනවාරාමය,ඉහල කුඩලිගම,නෑබඩ.342245534
ශ්‍රී අභිනවාරාමය,හල්ඕවිට, අගලවත්ත.343307548
ශ්‍රී අභිනවාරාමය,නාගහදොල,බුලත්සිංහල.716005006
ශ්‍රී අභිනවාරාමය,දිවියාගල,බුබුලලන්ද,මග්ගොන.342227448
ශ්‍රී අභිනවාරාමය,ගුලවිට උතුර,වලල්ලාවිට.718271028
ශ්‍රී අභිනවාරාමය,ශාන්තපීතර ජනපදය,ඉංගිරිය.0342269735 / 0718411347
ශ්‍රී අභිමංගල තපෝධනාරාමයකන්දහේන,මතුගම.777062305
ශ්‍රී අමරතිලකාරාම මහා විහාරය,කිදෙල්පිටිය,මිල්ලෑව.342254396
ශ්‍රී අරියවංශාරාමය,දීයකඩුව,මහගම.342241600
ශ්‍රී ආනන්දගිරි විහාරය,හෙම්බරවිල,පයාගල,342233179
ශ්‍රී ආනන්දගිරි විහාරය,හොරවල,වැලිපැන්න.
ශ්‍රී ආනන්දාරාමය,කිතුලහේන,යටදොලවත්ත.
ශ්‍රී ආනන්දාරාමය,නිවිතිගල පාර,වෑත්තෑව.0342249089 / 0719194013
ශ්‍රී ඉන්ද්‍රසරාරාමයපින්නගොඩ, අගලවත්ත777468767
ශ්‍රී ඉසිපතන ආරාණ්‍ය සේනාසනය,නේත්‍ර‍ගල,වස්කඩුව.776530056
ශ්‍රී ඉසිපතනාරාමය,අක්කර 45,ලුල්ඇලමුල්ල,පයාගල.
ශ්‍රී උභය බෝධිරුක්ඛාරාමය,ඉදිගොඩතැන්න,මතුගම.342245524
ශ්‍රී කන්නන්ගරාරාමය,උඩෝවිට,වරකාගොඩ,නෑබඩ.714902314
ශ්‍රී කල්‍යාණධර්ම ආශ්‍රමය,අංක 49,ආබෲ පාර,කළුතර උතුර.342229306
ශ්‍රී කල්‍යාන චිත්ත විවේකාශ්‍රමය,නෙළුව පාර,1 කණුව,පැලවත්ත.772556948
ශ්‍රී කල්‍යානාරාමය,කඵවාමෝදර,අඵත්ගම.342274324
ශ්‍රී කල්‍යාළණි යෝගාශ්‍රමයඅක්කර 18 පුහාඹ‍ු‍‍ගොඩ දොඩන්ගෙ‍ාඩ70357388
ශ්‍රී ක්ෂේත්‍රාරාමය,කුඩලිගම,නෑබඩ.0342244863 / 0785561326
ශ්‍රී ඛෙත්තාරාම මහා විහාරය,හාන්දුපැල්පොල,කුඩා උඩුව.725986289/779869192
ශ්‍රී ඛෙත්තාරාම විහාරස්ථානය,කඳනගොඩ,දොඩන්ගොඩ.0342280411 / 0718420577
ශ්‍රී ඛෙත්තාරාමය,බෝතලේ,බුලත්සිංහල.0343470072 / 0711218334
ශ්‍රී ඛෙත්තාරාමය,කරදගොඩ,බේරුවල.342279932
ශ්‍රී ඛෙත්තාරාමය,දකුණු මාහේන,හොරණ.342263103
ශ්‍රී ගංගාතිලක විහාරය,රත්මලේ, පොල්ගම්පල.347912237
ශ්‍රී ගංගාතිලකාරාමයවේරගම,වාද්දුව.382294931
ශ්‍රී ගංගාරාම පුරාණ මහා විහාරය,රෙමුණගොඩ,කළුතර දකුණ.342289962
ශ්‍රී ගංගාරාම විහාරය,දේවමුල්ල,ගෝවින්න.718053963
ශ්‍රී ගංගාරාමය,පිංහේන,බේරුවල.342276676
ශ්‍රී ගංගාරාමය,දෙල්ගොඩ,අගුරුවාතොට,හොරණ.728993720
ශ්‍රී ගුණරතනාරාමය,පිංහේන ජනපදය,පාදාගොඩ, බේරුවල.343227551
ශ්‍රී ගුණාලංකාරාමය,සිරිපිති පාර,කඵවාමෝදර.
ශ්‍රී ජනනන්දාරාමය,මාලේවන,පාදාගොඩ,බේරුවල.342274482
ශ්‍රී ජයනන්දනාරාමය,කිතුලාව,කළුතර දකුර.778452087
ශ්‍රී ජයබෝධි විහාරය,ඇතුලත්මුදලිගම,මතුගම.342243458
ශ්‍රී ජයවර්ධනාරාමය,ඔලබොඩුව,ගෝනපල හන්දිය.342254213
ශ්‍රී ජයශේඛරාරාමය,බටුවිට,ගෝනපල හන්දිය.342263862
ශ්‍රී ජයසූරියාරාමය,බන්ධනාගාර පාර,ජාවත්ත,කළුතර උතුර.0718502978 / 0769084828
ශ්‍රී ජිනධර්මාරාමයකුඩා මතුගම,පරෙයිගම.344914922/712669214
ශ්‍රී ජිනේන්ද්‍රාරාමය,ඉහල හෙවෙස්ස,පිටිගල.915688113
ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානය,පුහාඹුගොඩ,දොඩන්ගොඩ.342244860
ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානය,ඇලදූව,පයාගල.342246331
ශ්‍රී ජිනේන්ද්‍රාරාමය,ලෙව්වන්දූව,වැලිපැන්න.342274027
ශ්‍රී ජේතවනාරාම විහාරස්ථානය,නෑබඩ345714010
ශ්‍රී තිලකාරාමය,නෙලුවපාර,හයේ කණුව,පැලවත්ත.
ශ්‍රී දීපාරාමය,‍බොන්දුපිටිය, දර්ගානගරය344921410
ශ්‍රී දේවමිත්තාරාමය,බුලත්සිංහල.0342283178 / 0718257590
ශ්‍රී දේවින්දාරාමය,මුණගම්පුර,හොරණ.342261755
ශ්‍රී ධර්මගුප්ත පිරිවෙන් මූල මහා විහාරය,පයාගල දකුණ.342233166
ශ්‍රී ධර්මපාල යෝගාශ්‍රමය,හල්කදවිල,පයාගල.343343651
ශ්‍රී ධර්මපාලාරාමය,බෝතලේගම,බුලත්සිංහල.342282374
ශ්‍රී ධර්මරාජ විහාරය,හේන්පිට,දේවාලකන්ද,හල්කදවිල.
ශ්‍රී ධර්මවර්ධනාරාමය,තලගල උතුර,කිරිවත්තුඩුව.342254183
ශ්‍රී ධර්මවිජයාරාමයගිරිකොල අගලවත්ත717612573
ශ්‍රී ධර්මානන්ද විහාරය,බදුගම,මතුගම.342247189
ශ්‍රී ධර්මාරාම විහාරය,නිවිසිටි,සිරිලන්දවත්ත,කාලවිල,බේරුවල.714879873
ශ්‍රී ධර්මාරාම විහාරය,3 කණුව,තුංදොල,පහල හෙවෙස්ස.717234177
ශ්‍රී ධර්මාලෝක විහාරය,පානදුර පාර,බණ්ඩාරගම.382292052
ශ්‍රී නන්දාරාම විහාරස්ථානය,සීතදොළ,දකුණු උඩුව,කුඩා උඩුව.342266265
ශ්‍රී නන්දාරාමය,කදන්හේන,හොරණ.342264138
ශ්‍රී නාගරුක්ඛාරාමය,නාගස්හන්දිය,වස්කඩුව.342227454
ශ්‍රී නාගානන්ද විහාරයඅංක 75,ෆොන්සේකා පාර,කෝවිලගොඩැල්ල,පානදුර.0382232716 / 0718565349
ශ්‍රී නිකේතනාරාමය,අල්විස්වත්ත,කළුතර දකුණ.342225543
ශ්‍රී නිග්‍රෝධාරාමය,දාපිළිගොඩ, අගලවත්ත.711510440
ශ්‍රී නීග්‍රෝධාරාමය,හොරවල හංදිය,වැලිපැන්න.342247145
ශ්‍රී පඤ්ඤානන්දාරාමය,අඹගහ හන්දිය,දර්ගානගරය.342274672
ශ්‍රී පද්මාරාම විහාරය,විලේගොඩ,කළුතර දකුණ.342229941
ශ්‍රී පාරමිතා ධර්මාශ්‍රමය,බෙරුකැටිය,කිරිවත්තුඩුව.342253575
ශ්‍රී පියරතනාරාමය,ලියනගොඩ,දොඩම්ගොඩ.342280704
ශ්‍රී පුණ්‍යක්ෂේත්‍රාරාමය,වැලිකැටැල්ල,රෙමුණ,හොරණ.344285905
ශ්‍රී පුණ්‍යරාම විහාරය,පහල කරන්නාගොඩ,වරකාගොඩ,නෑබඩ.343302420
ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය,කළුතර පාර,බණ්ඩාරගම.382290553
ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය,කිදෙල්පිටිය,බණ්ඩාරගම.382290557/715503708
ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය,දෙල්මෑල්ල,බුලත්සිංහල.345687942
ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය,තැන්නහේන,මහගම.345673918
ශ්‍රී පුර්වාරාම මහා විහාරය,මොරගහහේන,මිල්ලෑව.342254506
ශ්‍රී පුර්වාරාම මහා විහාරය,ආර්යවිලාශ මාවත,හොරණ.342261318
ශ්‍රී පුෂ්කරාරාම මහා විහාරය,පතහවත්ත,රයිගම,බණ්ඩාරගම.382290509/714393552
ශ්‍රී පුෂ්පාරාමයසරණතිස්ස මාවත,මොල්ලිගොඩ,වාද්දුව.382284796
ශ්‍රී පුෂ්පාරාමය,ඇතුන්ගහතැන්න, යටියන, අගලවත්ත.342243287
ශ්‍රී පුෂ්පාරාමය,මාලේවන්ගොඩ,දර්ගානගරය.342272067
ශ්‍රී පුෂ්පාරාමය,පල්ලෙගොඩ,වලගෙදර.718563870
ශ්‍රී පුෂ්පාරාමය,මහයාල,අඟුරුවාතොට.711065595
ශ්‍රී පුෂ්පාරාමය,දික්හේනපුර,හොරණ.344938285
ශ්‍රී පූර්වාරාමය,ශ්‍රී සෝමානන්ද මාවත,වෑවිට,බණ්ඩාරගම.382290934/774247444
ශ්‍රී පූර්වාරාමය,ගනේගම,අඵත්ගම.342290271
ශ්‍රී පූර්වාරාමය,හල්කදවිල,පයාගල.342220362
ශ්‍රී පූර්වාරාමය,හිරිගල්ගොඩැල්ල,පයාගල.777108442
ශ්‍රී පූර්වාරාමය,සපුගහවත්ත,දොඩංගොඩ.342281528/716036645
ශ්‍රී පේමරතනාරාමයපන්නිල,මතුගම.0342247189 / 0718393953
ශ්‍රී ප්‍රදීපාරාමයකැප්පෙට්ටියගහලන්ද,දර්ගානගරය762379877
ශ්‍රී ප්‍රියදර්ශනාරාමය,කුරුපිට, පොල්ගම්පල.711832215
ශ්‍රී බුද්ධඝෝෂාරාමය,අතුර,බුලත්සිංහල.0342282374 / 0718418561
ශ්‍රී බුද්ධරක්ඛිතාරාම වටදාගෙය මහා විහාරය,තුඩුගල,දොඩන්ගොඩ.342280198
ශ්‍රී බෝධරාජාරාමය,ගලහේන,බුලත්සිංහල.714406083
ශ්‍රී බෝධිමළු විහාරය,හේන්ගොඩ,නෑබඩ.718111989
ශ්‍රී බෝධිමළු විහාරය,අමරගෙදර,බුලත්සිංහල.712905202
ශ්‍රී බෝධිමළු විහාරය,නාලන්දා පිරිවන,කුඩා උඩුව.342254482
ශ්‍රී බෝධිරාජ මහා විහාරයතල්පිටිය,වාද්දුව.382234980
ශ්‍රී බෝධිරාජාරාමය,ලද්දූව,මීගම.719387403
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,රෙමුණ,හොරණ.718268110
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,රත්නපුර පාර,මුණගම,හොරණ.342262193
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,3 වන පටුමග,ජන උදානගම,හඳපාන්ගොඩ.718500181
ශ්‍රී මංගලාරාමය,තලගල,ගෝන‍පල හන්දිය.342254334
ශ්‍රී මංගලාරාමය,ආදවල,මීගම.342274404
ශ්‍රී මහා චේතියාරාමය,කිදෙල්පිටිය,වැල්මිල්ල හන්දිය,බණ්ඩාරගම.382290550/718118644
ශ්‍රී මහා විහාරයගල්ගොඩ,පානදුර.382232431
ශ්‍රී මහා විහාරයවේරවත්ත, අඟුරුවාතො‍ට071 3927060
ශ්‍රී මහා විහාරය,මෝල්කාව.776488840
ශ්‍රී මහින්දාරාම විහාරස්ථානය,අධිකාරිගොඩ,කළුතර දකුණ.342281637
ශ්‍රී මහින්දාරාම විහාරස්ථානය,තක්ෂිලා සෙවණ,කුඩා උඩුව,හොරණ.342253408
ශ්‍රී මහින්දාරාමයගාලුපාර,දකුණු තල්පිටිය,වාද්දුව.382234552
ශ්‍රී මහේන්ද්‍රාරාමය,කුඩා අරුග්ගොඩ,අළුබෝමුල්ල.382234691/383398656
ශ්‍රී මිහිදු විහාරය,සදුන් උයන,කෝරළඉම,ගෝනපල හන්දිය.112705064
ශ්‍රී මුණසිංහ බෝධිරාජ විහාරය,පන්වල හේනවත්ත,කළුතර දකුණ.342235133
ශ්‍රී මුනින්දාරාම විහාරස්ථානය,බෝඹුවල,කළුතර දකුණ.0342281467 / 0718392001
ශ්‍රී මෛත්‍රී යෝගාශ්‍රමය,පෙත්තකන්ද,මතුගම.718101274
ශ්‍රී මෞලී මංගල ගංගාරාම පුරාණ විහාරය,බොරළුගොඩ,මතුගම.770561055/345717968
ශ්‍රී රාහුල විහාරය,යොවුන්ගම.342272061
ශ්‍රී රාහුල සංඝරාජ යෝගාශ්‍රමය,දඹගහහේන,මිතුරුගම,දොඩංගොඩ.715431207
ශ්‍රී ලංකා ධර්මචක්‍ර ළමා පදනම,ගෝනපල පාර,වීදාගම,බණ්ඩාරගම.382291771
ශ්‍රී ලංකාරාමය,ගොරකදෙණිය,පයාගල.713362002
ශ්‍රී ලියන්වල ධර්මායතනය,ලියන්වල, අගලවත්ත.342247054
ශ්‍රී ලේඛකාරාමය,කහඹිලියාවත්ත,රයිගම,බණ්ඩාරගම.384923009/718126714
ශ්‍රී වජිරාරාමයජයන්තිපුර
ශ්‍රී වර්ධනාරාමය,ශ්‍රී රතනජෝති මාවත,රේරුකාන,බණ්ඩාරගම.382292100/771873733
ශ්‍රී වාචිස්සරාරාමය,යටදොල,මතුගම.342245569
ශ්‍රී වාලුකරාමය,වැලිපිටිය,දර්ගානගරය.343309161
ශ්‍රී වාලුකාරාමය,මංජු ශ්‍රී මාවත,අඵත්ගම.0343442171 / 0711247281
ශ්‍රී වාළුකාරාමය,ගිරිකොළ, අගලවත්ත.773015700
ශ්‍රී වික්‍රමාරාමය,කුඹුක කුඹුක නැගෙනහිර,කළුවල,ගෝනපල හන්දිය.343346120
ශ්‍රී විජය ගෝතමාරාමය,දොඩම්පාපිටිය,උතුගම්ගම,මතුගම.778714360
ශ්‍රී විජය චන්ද්‍රාරාමය,දැල්කඩ,පරගස්තොට.0342252509 / 0718343538
ශ්‍රී විජය මංගලාරාමය,මංගලසිරිපුර,හොරණ.718781376
ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරය,මහකළුපහන, මතුගම.344913768
ශ්‍රී විජයසුන්දරාරාමය,පලන්නොරුව,ගෝනපල හන්දිය.342257022
ශ්‍රී විජයාරාම විහාරස්ථානය,නෑබඩ,කළුතර දකුණ.771919256
ශ්‍රී විජයාරාමය,ඈතගම,පයාගල.342221950
ශ්‍රී විජයාරාමය,දිවලකඩ , බුලත්සිංහල.342282608
ශ්‍රී විජයාරාමය,කොස්හේන,පයාගල.342220364
ශ්‍රී විජයාරාමය,කුරුදුවත්ත,දර්ගා නගරය.771956362
ශ්‍රී විජයාරාමය,දේවගොඩ,මීගම,දර්ගා නගරය,342274717
ශ්‍රී විජිතාරාම විහාරස්ථානය,මාරගස්විල,හල්කඳවිල.778023608
ශ්‍රී විනයාලංකාරාමය,පොකුණුවිට,හොරණ.342263958
ශ්‍රී විමලානන්ද විහාරය,නෙළුව පාර,පුස්සවල,පැලවත්ත.714849519
ශ්‍රී විමලාරාමය,නාකන්දලගොඩ,දර්ගානගරය.342274553
ශ්‍රී විවේකානන්දාරාම මහා විහාරයබැන්ඩිය,වෑකඩ,පානදුර.382234895
ශ්‍රී විවේකාරාමය,අබෲ පාර,උතුරු කලුතර,කළුතර.763181668
ශ්‍රී විවේකාරාමය,පතිරාජගොඩ,දර්ගානගරය.779279272
ශ්‍රී විශුද්ධාරාම පුරාණ මහා විහාරය,පැල්පොල,පරගස්තොට.776707895
ශ්‍රී විශුද්ධාරාම පුරාණ විහාරය,උඩවෙල, අගලවත්ත.767977990
ශ්‍රී විශුද්ධාරාමය,වල්ගම,බණ්ඩාරගම.382291391
ශ්‍රී විශුද්ධාරාමය,අක්කර150,කෝන්ගස්තැන්න, හල්වතුර.779447099
ශ්‍රී විසුද්ධ තපෝධනාරාමය,අගුරුවාතොට.342251344
ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානය,නෑහින්න,දොඩන්ගොඩ.345715017
ශ්‍රී වෙල්ලත විහාරය,වෙල්ලත,නෑබඩ.0347914916 / 0770431611
ශ්‍රී වේළුවනාරාමය,කටුකුරැදුගහලන්ද,පයාගල.342220741
ශ්‍රී ශාක්‍යසිංහ සදහම් නිකේතනයකුරුඳුවත්ත,නාගොඩ,දොඩංගොඩ714436836
ශ්‍රී ශාක්‍යසිංහාරාමය,තිරිවානාගල්ගොඩ,බුලත්සිංහල.
ශ්‍රී ශාන්තාරාමය,සිංහගම,හල්කෑවිල,පයාගල.
ශ්‍රී ශාසනධජාරාමය,බඩුගබඩාපාර,අඵත්ගම.342275314
ශ්‍රී ‍ශෛල චෛත්‍යාරාම පුරාණ විහාරය,පොල්ගම්පල.342245517
ශ්‍රී ශෛලබිම්බාරාමය,ගම්මන්පිල,බණ්ඩාරගම.382290937
ශ්‍රී ශෛලබිම්බාරාමය,පන්නිල,මතුගම හරහා.342274068
ශ්‍රී ශෛලශේකරාරාමයහොරවල , වැලිපැන්න772658356
ශ්‍රී සංඝරාජ මහා විහාරය,ඉසුරුපුර විහාර මාවත,පිලමිනාවත්ත,දොඩන්ගොඩ.342280078
ශ්‍රී සංදර්ශනාරාමය,නාගොඩ,කළුතර.342225715
ශ්‍රී සද්ධර්මාරාමය,වැල්කන්දල.පාන්තිය, මතුගම342243000
ශ්‍රී සද්ධර්මෝධය පිරිවෙන් විහාරයවලපල,පානදුර.382233095
ශ්‍රී සමුද්‍රාරාම විහාරයදම්පියගම,වාද්දුව.382232564
ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරය,ආඳාහේන,කොට්ටියාවත්ත,ඉංගිරිය.0345727460 / 0775432415
ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරය,වලකඩ,මෝල්කාව,පාලින්දනුවර.715317836
ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය,ගුවන් හමුදා මාවත, නාගොඩ.0342222807 / 0718276278
ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය,ජාතික තරුණසේවා මාවත,ඔලබොඩුව,ගෝනපල හන්දිය.342257049/777219155
ශ්‍රී සම්බුද්ධාලෝක සේනාසනය,නාගල තන්ද,මහ උඩුව,කුඩ‍ා උඩුව.342253353
ශ්‍රී සම්බෝධාරාමය,මංහන්දිය,කාලවිල,බේරුවල.342277752
ශ්‍රී සම්බෝධි බෞද්ධ මධ්‍යස්ථානය,එම්බරගල,කිරිමැටිවලකඩ,කොබවක,ගෝවින්න343744627
ශ්‍රී සාංඝිකාරාමය,කඳන,හොරණ.342250181
ශ්‍රී සාංඝිකාරාමය,ඉළිඹ,හොරණ.343307788
ශ්‍රී සාම විහාරය,හල්වතුර,බුලත්සිංහල.718370784
ශ්‍රී සිද්ධත්තාරාමය,නවුත්තුඩුව,මතුගම.342245854
ශ්‍රී සිරිමුණී විහාරය,කන්දේවත්ත,පයාගල.
ශ්‍රී සීලවංශාරාමය,ගෝවින්න.345711324
ශ්‍රී සීලවංශාරාමය,බෝපිටිය,මතුගම.342248019
ශ්‍රී සීලවිසුද්ධාරාමය,අළුත්ගම්ගොඩ, නවුත්තුඩුව.
ශ්‍රී සීලානන්දාරාමය,බදුගොඩ,342272633
ශ්‍රී සුදර්මාරාමය,කොටපිටිය,දර්ගානගරය.342273001
ශ්‍රී සුදර්ශණාරාමය,වලව් වත්ත,අළුබෝමුල්ල.382234512/773710158
ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය,මඩවල,වැලිපැන්න.342248829
ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය,පොලේගොඩ,මහගම.342245005
ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානය,දොඩන්ගොඩ,කළුතර දකුණ.342281637
ශ්‍රී සුදර්ශනාරාමය,ගෝවින්න.342250112
ශ්‍රී සුදර්ශනාරාමය,දීයකඩුව,මහගම.342241600
ශ්‍රී සුදර්ශනාරාමය,දූවෙගොඩ,හල්කදවිල,පයාගල.718348382
ශ්‍රී සුදර්ශනාරාමය,කුඹුක බටහිර,ගෝනපල හන්දිය.342257507
ශ්‍රී සුදර්ශනාරාමය,ක පැලවත්ත,මතුගම හරහා.0342284108 / 0712499095
ශ්‍රී සුධර්මවර්ධනාරාමය,හල්වතුර,බුලත්සිංහල.343742065
ශ්‍රී සුධර්මාකර විහාරස්ථානය,සේරුපිට,කොහොලාන,කළුතර දකුණ.342225656/779626265
ශ්‍රී සුධර්මාරාම තව්තිසා දිව්‍යලෝක විහාරය,දියපත්තුගම, පොල්ගම්පල.342245502
ශ්‍රී සුධර්මාරාමය,රැටියල,ගෝවින්න.342250414
ශ්‍රී සුධර්මාරාමය,මස්සල,බේරුවල.718154564
ශ්‍රී සුධර්මාරාමය,මැටියමුල්ල,පයාගල.342233699
ශ්‍රී සුධර්මාරාමය,කුඹුක උතුර,ගෝනපල හන්දිය.342257386
ශ්‍රී සුධර්මාරාමය,බටුවිට,ගෝනපල හන්දිය.342262322
ශ්‍රී සුධර්මාරාමය,(වීරගහ පංසල),මහ බෙල්ලන,අළුබෝමුල්ල.382232024
ශ්‍රී සුධර්ශනාරාමය,කාලවිල,බේරුවල.342290447
ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරය,ඉත්තෑපාන.0342274609 / 0729453398
ශ්‍රී සුනන්දාරාම විහාරය,ඌරගොඩ,වැලිපැන්න.0342273834 / 0714475832
ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානය,සේරුපිට,කොහොලාන,කළුතර දකුණ.342289274
ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානය,වැලිකන්ද,බොලොස්සගම,කළුතර දකුණ.776952766
ශ්‍රී සුනන්දාරාමය,ඈගල්ඔය,බුලත්සිංහල.342250112
ශ්‍රී සුනන්දාරාමය,කටුගහහේන,නවුත්තුඩුව.343743205
ශ්‍රී සුනේත්‍රාරාමය,කහටපිටිය,කනන්විල,හොරණ.342254117
ශ්‍රී සුබෝධිරාජාරාම මහා විහාරස්ථානය,බෝඹුවල,කළුතර දකුණ.342281481/776830175
ශ්‍රී සුභද්‍රාරාමය,ඕමත්ත,අගලවත්ත.785170996
ශ්‍රී සුභික්ෂාරාම විහාරස්ථානය,බොලොස්සගම,කළුතර දකුණ.342289180/342256189
ශ්‍රී සුභික්ෂාරාමය,පහල වෙල්ගම,බුලත්සිංහල.342283005
ශ්‍රී සුමංගලාරාමය,දේවමුල්ල,ගෝවින්න.344980036
ශ්‍රී සුමංගලාරාමය,අම්පිටිගල,අඟුරුවාතොට.342251465
ශ්‍රී සුමංගලාරාමය,දේමානන්ද මාවත,නාහල්ල,වරකාගොඩ,නෑබඩ.775846981
ශ්‍රී සුමනගිරි ගල්ලෙන් විහාරය,ඕවිටිගල,මතුගම.775772103
ශ්‍රී සුමනභද්‍රාරාමය,ඉද්දගොඩ,මතුගම.342248015
ශ්‍රී සුමනාරාමයමොල්ලිගොඩ,වාද්දුව.
ශ්‍රී සුමනාරාමය,කොබවක,ගෝවින්න.342250205
ශ්‍රී සුමනාරාමය,ඈතගම,පයාගල.342224319
ශ්‍රී සුමනාරාමය,නුගගහලන්ද,මීගම.
ශ්‍රී සුවණ්ණ පුණ්ණාරාමයහිරණ,පානදුර.383395059
ශ්‍රී සුවිශුද්ධාරාම විහාරස්ථානය,පැලපිටියාගොඩ,තෙබුවන.0342227454 / 0777851667
ශ්‍රී සුවිශුද්ධාරාමය,පරගොඩ,බුලත්සිංහල.343444827
ශ්‍රී සුවිශුද්ධාරාමය,දෙල්ගස්වත්ත,වීදාගම,බණ්ඩාරගම.382290870/718323784
ශ්‍රී සුවිශුද්ධාරාමය,පහල නාරගල,ගෝවින්න.342250202
ශ්‍රී සුවිසුද්ධාරාම විහාරස්ථානය,උඳුපිටිගොඩ,ගමගොඩ,කළුතර දකුණ.342289031
ශ්‍රී සුවිසුද්ධාරාමය,මුංහේන,මග්ගොන.342227283
ශ්‍රී සුවිසුද්ධාරාමය,වලල්ලාවිට.0342284500 / 0718125726
ශ්‍රී සුසීමාරාම විහාරය,ධර්මාරාම පාර,කටුකුරුන්ද,කළුතර.342222775
ශ්‍රී සූරියබණ්ඩාර රාජමන්තින්දාරාමය,පොතුවිල,පයාගල.342220811
ශ්‍රී සෙනෙවි රතනාරාමය,මූණමල්වත්ත,වලගෙදර.342290003
ශ්‍රී සේලතලාරාම විහාරය,මහකළුපහණ, මතුගම.779478170
ශ්‍රී සොළී රජමහා විහාරය,ගනේතැන්න,පෝරුවදණ්ඩ.777716061
ශ්‍රී සෝභිතාරාම පුරාණ විහාරය,නුගේගොඩ,වැලිපැන්න.342272797
ශ්‍රී සෝභිතාරාම විහාර අනුබද්ධ බෞද්ධ මධ්‍යස්ථානය,වැලිපැන්න.
ශ්‍රී සෝභිතාරාමය,ගම්මන,යගිරල .342272633
ශ්‍රී සෝමානන්දාරාමය,(ශ්‍රී ඥානාලෝක මහ පිරිවෙණ),අතුර,බුලත්සිංහල.0342283183 / 0776720281
සතිපට්ඨාණාරාම ආරණ්‍ය සේනාසනයමල්බෙරිය, කිතුල්ගොඩ, අගලවත්ත.343749232
සද්ධර්මාකර විද්‍යායතන පිරිවෙණපිංවත්ත,පානදුර.382232360
සද්ධර්මාරාමය,විහාරකන්ද,පයාගල.342234797
සද්ධර්මෝදයාරාමයහොරේතුඩුව,කෙසෙල්වත්ත,පානදුර.382298281
සඳකිරණ විහාරය,තේවත්ත පාර,කෝරළඉම,ගෝනපල හන්දිය.112704535
සඳගිරි සාම විහාරය,ගොරොක්ගොඩ,මිල්ලෑව.727254396
සඳවිමල සෙනසුන,වැලිගම්පිටිය,පොකුණුවිට.342263958
සඳුන්ගිරි විහාරය,ග්‍රාමෝදය මාවත,ලිහිණියාව,මීගහතැන්න.775300204
සප්තබෝධි විහාරයඋඩහමුල්ල,පානදුර.382236881
සමනක්කන්ද පුරාණ විහාරය,ගෝමරකන්ද,පයාගල.342226114
සමරවීර ශ්‍රි වර්ධනාරාමය,ලියනගෙදර,අගලවත්ත.342247200
සමුද්‍රාසන්නාරාම විහාරය,කුඩා වස්කඩුව,වස්කඩුව.718447798
සම්බුද්ධ ජයන්ති සීල භාවනා මධ්‍යස්ථානය,හේනේගම,පොකුණුවිට.342266427
සම්බෝධි අාරණ්‍ය සේනාසනය,වෙල ඉහල,හඳපාන්ගොඩ775246273
සාරානන්ද ආරණ්‍ය සේනාසනය,ඇල්ලකන්ද,වැලිපැන්න.773067374
සිද්ධත්තාරාමය,හලවගොඩ,බේරුවල.343309168
සිරි තිලකාරාමය,පෝරුවදණ්ඩ.0342255826 / 0710602999
සිරි සුමන ආරණ්‍ය සේනාසනය,12 කණුව,සිංහරාජ උද්‍යානය, යට්ටපාත,මතුගම හරහා.343912634/711780772
සිරි අමිතසාර ධර්මායතනය252 16,ගොරකාන,කෙසෙල්වත්ත,පානදුර.382234976
සිරි ඉන්දසහ පිරිවෙණ,බෝපිටිය,මතුගම.342245975
සිරි ගෞතම ජිනේන්ද්‍රාරාමය,උතුම්ගම,මතුගම.
සිරි ගෞතම විහාරය,මගුර බටහිර,බදුරලිය.763054088
සිරි ජයනන්දනාරාමයඅසෝක මාවත,පානදුර.
සිරි ධම්මරක්ඛිත පුරාණ මහා විහාරය,ලබුගම,හල්තොට.342263103
සිරි නන්දන විහාරයකෙසෙල්වත්ත,පානදුර.382232176
සිරි නන්දනාරාම මහා විහාරය,ඉදිගස්තුඩුව,මීගම,දර්ගානගරය.342291846
සිරි නිකේතනාරාමයදිබ්බැද්ද,පානදුර382236871
සිරි නිකේතනාරාමය ,කැකුළලිය,පෝරුවදණ්ඩ.0343349486 / 0716630786
සිරි නිකේතාරාමය,මාදුපිටිය,පානදුර.382236537
සිරි නිවාස පිරිවෙණ,වලගෙදර,මතුගම.342274061
සිරි නිවාසාරාම මහා විහාරය,69 2,සිරි අත්ථදස්සි,පුරාණ පාර,කලුතර දකුණ.342222190
සිරි නිවාසාරාමයවත්තල්පොල,පානදුර.718148554
සිරි නිවේසාරාම පුරාණ විහාරය,යගිරල,මතුගම හරහා.0343340948 / 0716476657
සිරි නිවේසාරාමය,පොල්හේන,මොරොන්තුඩුව.724225066
සිරි පරමවිශුද්ධාරාමයගඟුල,පානදුර.382231440
සිරි පියරතනාරාමය,ගිරංචිකන්ද ,හඳපාන්ගොඩ.0343177200 / 0718841605
සිරි බෝධි චේතියාරාමයකෙසෙල්වත්ත,පානදුර.382256710
සිරි රතනාරාමය,සීලරතන මාවත,හොරණ.342263594
සිරි වජිරාරාමය,මහ වත්ත,අළුබෝමුල්ල.382238158
සිරි වාචිස්සර ධර්මායතනය,මල්බෙරිගම,ගුරුගොඩ,පෝරුවදණ්ඩ.342258092
සිරි විජිතාරාමය,මද්දෙකන්ද,වරකාගොඩ,නෑබඩ.342242238
සිරි සදහම් අරම විහාරය,පරදුව,තෝරගල්ල,කළුතර.755025124
සිරි සදහම් ගගුල විහාරය,07 කණුව,යට්ටපාත.0714485105 / 0771507178
සිරි සදහම් විහාරය,වෙනිවැල්කැටිය,වෙන්දේසිවත්ත, දොඩන්ගොඩ,0343442522 / 0777040262
සිරි සම්බුදු විහාරය,සාදගොඩ, මීගහතැන්න.703044663
සිරි සම්බෝධි විහාරස්ථානය,හර්මන්වත්ත පළමු අදියර,ගංඉම,දොඩන්ගොඩ.0342285252 / 0717465234
සිරි සිද්ධත්ථාරාම මහා විහාරයවලාන,පානදුර.382232166
සිරි සිද්ධත්ථාරාමයගල්තුඩේ,පානදුර.382240190
සිරි සුගතාරාමය,කීරන්තිඩිය,නවුත්තුඩුව.773173119
සිරි සුදස්සන විහාරය,නාගොඩ,කළුතර.342227324
සිරි සුනන්දාරාමය,මහ උඩුව,කුඩා උඩුව.342264140
සිරි සුමනගිරි විහාරය (සුභද්‍රාරාමය),රන්වලාගල කන්ද,මතුගම.
සිරිසර උයන සිරි සදහම් විහාරය,සිරිසර උයන,හාලපිටිය,වැල්මිල්ල හන්දිය.383389993
සීමාමාලක විහාරයකිතුල්ගල්විල,මහගම.779545154
සීලනාථ දේවගිරි විහාරය,හරංකහපත, පොල්ගම්පල.77530204
සීලසුව අරණ භික්ෂු ගිලා‍නෝපස්ථාන මධ්‍යස්ථානයදික්හේනපුර, හොරණ
සුගත සෙවන ආරණ්‍ය සේනාසනය,කටුගහහේන, නවුත්තුඩුව.
සුගතනන්දනාරාමයබෙක්කේගම,පානදුර.0382236059 / 0718010625
සුධර්මාකර විහාරය,තරුණසේවා මාවත,මොරොන්තුඩුව.342231144
සුධර්මාරාමයදිබ්බැද්ද,මොරවින්න,පානදුර382235386
සුනේත්‍රාරාමය,මෑස්ටිය,වාද්දූව.382234428
සුමිත්‍රාරාම මහා විහාරය,ගාලු පාර,කලුතර උතුර.342237508
සේලතලාරාමය,උග්ගල්බඩ,කලුතර.342222789
ස්වර්ණබිම්බාරාමය,මුල්ලපිටිය,බේරුවල.342279366
ස්වර්ණලෙන ආරණ්‍ය සේනාසනය,දෙබරහේන පාර, යටියන,345720592
ස්වර්ණාරාම පුරාණ විහාරය,පිණිදියමුල්ල.342233696
හත්ලහකන්ද පුරාණ ශ්‍රී මහා විහාරය,වෙහෙරවත්ත,අඟුරුවාතොට.713927060
හල්වල පවුරපාත විහාරය,හල්වල,මතුගම හරහා.0342272780 / 0718264049
හොරණ රාජමහා විහාරය,පානදුර පාර,හොරණ.342262200

ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය

ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

බලගොඩ සුනන්දාරාම විහාරස්ථානයට අවශ්‍යව ඇත්තේ ලිදක් නොමැත ලිදක් කපා මොටර් කරන්නේනම් බොහොම පිං සිදු වෙනවා

බලගොඩ සුනන්දාරාම විහාරස්ථානයට අවශ්‍යව ඇත්තේ ලිදක් නොමැත ලිදක් කපා මොටර් කරන්නේනම් බොහොම පිං සිදු වෙනවා

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගමට අයත්වන බලගොඩ ශ්‍රී සුනන්දාරාම විහාරය එම ව්හරාය ඉතමත් පැරණි ව්හාරයකි එම ව්හාරයට අවශ්‍යව ඇත්තේ ලිදක් කපා ලිද මොටර් කර සංඝ ශාලාවට අවශ්‍යව ඇති ටයිල් කැට කවුරු හො පින් වන්ත දයක මහත්මියක් හො මහතාමයක් එම අවශ්‍යව ඇති දෙවල්...

read more
ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය  ඉදිකිරීම

ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය ඉදිකිරීම

ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය  ඉදිකිරීම සඳහා ඔබ සැමගේ කාරුණික සහයෝගය බලාපොරොත්තු වෙමු. ආධාර සඳහා ගිණුම් අංකය: 8470027856 කොමර්ෂල් බැංකුව කිරුළපන ශාඛාව පුජ්‍ය හිනිදුම ධම්මඖෂධ හිමි පන්සලේ නම ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරය...

read more
දහම් පාසල් ඩෙස් පුටු සාදා ගැනීමට ආධාර සඳහා

දහම් පාසල් ඩෙස් පුටු සාදා ගැනීමට ආධාර සඳහා

පින් කැමති ඔබටත්..... දින්නං සුඛ ඵලං හොති   නාදින්නං හොති තංථතා    චොරා හරන්ති රජානෝ     අග්ගි ඪාහාති නස්සති. දෙන ලද දෙය සැප පිණිස වෙයි. නොදුන් දෙය අර්ථ රහිත ය. නොදුන් දෙය  සොර කම් කරයි ද ගින්නෙන් විනාශ වී යන්නේ ය (දෙන ලද ද එයින් ප්‍රතිඵලයක් ලැබෙයි...

read more

සමාජසත්කාර පිංකම් – [page_title]

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න. 

ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය  ඉදිකිරීම

ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය ඉදිකිරීම

ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය  ඉදිකිරීම සඳහා ඔබ සැමගේ කාරුණික සහයෝගය බලාපොරොත්තු වෙමු. ආධාර සඳහා ගිණුම් අංකය: 8470027856 කොමර්ෂල් බැංකුව කිරුළපන ශාඛාව පුජ්‍ය හිනිදුම ධම්මඖෂධ හිමි පන්සලේ නම ගාල්ල...

read more
දහම් පාසල් ඩෙස් පුටු සාදා ගැනීමට ආධාර සඳහා

දහම් පාසල් ඩෙස් පුටු සාදා ගැනීමට ආධාර සඳහා

පින් කැමති ඔබටත්..... දින්නං සුඛ ඵලං හොති   නාදින්නං හොති තංථතා    චොරා හරන්ති රජානෝ     අග්ගි ඪාහාති නස්සති. දෙන ලද දෙය සැප පිණිස වෙයි. නොදුන් දෙය අර්ථ රහිත ය. නොදුන් දෙය  සොර කම් කරයි ද ගින්නෙන් විනාශ වී යන්නේ ය (දෙන...

read more
ගාල්ල උළුවිටිකේ හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ නව ධර්ම ශාලාවවේ වැඩ අවසාන කිරීමට ආධාර කරන්න

ගාල්ල උළුවිටිකේ හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ නව ධර්ම ශාලාවවේ වැඩ අවසාන කිරීමට ආධාර කරන්න

ගාල්ල උළුවිටිකේ හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ නව ධර්ම ශාලාව සහ සංඝාවාස කුටි වලින් යුක්ත තෙමහල් ගොඩනැගිල්ල ඉදී කිරීම අවසාන කිරීම සඳහා ඔබ සැමගේ කාරුණික සහයෝගය බලාපොරොත්තු වෙමු. ආධාර සඳහා ගිණුම් අංකය : 8470027856...

read more

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…