
බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]
මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කයකි. ලංකා දිවයිනේ මධ්‍ය ලක්ෂය මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය තුල ඇතැයි සැලකේ. මෙහි විශාලත්වයෙන් ව.කි.මී. 1993.9 කින් සමන්විත වේ. මධ්‍යම පලාතේ උතුරු කොටස නියෝජනය කෙරෙන මාතලේ දිස්ත්‍රික්කය නැඟෙනහිර දේශාංශ 80º 28” , සිට 80º 59” දක්වා හා උතුරු අක්ෂාංශ 7º 24” සිට 8º 01” දක්වා පැතිර පවතී. උතුරින් අනුරාධපුරය ද නැගෙනහිරින් පොලොන්නරුව, බදුල්ල හා අම්පාර ද දකුණින් මහනුවර ද බටහිරින් කුරුණෑගල ද යන දිස්ත්‍රික්ක වලින් මායිම් වන මාතලේ, දිවයිනේ ස්වාභාවික සම්පත් වලින් අනූන ප්‍රදේශ වලින් එකකි.
සීගිරිය , දඹුලු ලෙන් විහාරය මෙන්ම නකල්ස් කඳුවැටිය ද පිහිටි මෙම දිස්ත්‍රික්කය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 ක් පුරා විහිදුනු ගම්මාන 1373 කින් සමන්විත 482,229 ක ( වර්ෂ 2012 දි ) ජනගහනයක් වෙසෙන ප්රදේශයකි.
විහාරස්ථානයේ නම | ලිපිනය | දුරකතන අංකය |
---|---|---|
ශ්‍රි පබ්බතපාදපාරාම විහාරය, | නාරංගමුව,ලග්ගල පල්ලේගම. | 663684822 |
ශ්‍රි සුභද්‍රාරාමය, | පොත්තටවෙල, ලග්ගල,පුවත්පිටිය. | 712392805 |
කපුකොටුවේ ශ්‍රී සුමංගලාරාමය, | කපුකොටුව,නිකුල,නාඋල. | 665686264 |
ශ්‍රී පුරාණ විහාරය, | ආදාවල,මඩවල උල්පත,මාතලේ. | 663004394 |
2500 ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය, | මාතලාපිටිය,වාලවෙල, මාතලේ. | 662221477 |
අග්‍රබෝධි විහාරය, | ගුරලවෙල දකුණ,උකුවෙල. | 724225211 |
අනුරුද්ධ අරණ, | බලකඩුව,උකුවෙල,මාතලේ. | 662050925/777828114 |
අභිනවාරාමය, | කොබ්බෑවැහැර,මිල්ලවාන. | 663688214 |
අම්බොක්ක පුරාණ විහාරය, | ,මිල්ලවාන.අම්බොක්ක | 0662051633 / 0777542137 |
අලකොළහැල පුරාණ විහාරය, | අලකොලහැල,පල්ලේපොල. | 718204254 |
අලවතුගිරි විහාරය, | අලවතුවල,ඕවිලිකන්ද. | 0663664073 / 0662053785 |
අලුත්වෙල ශ්‍රි මහින්දාරාම පුරාණ විහාරය, | අලුත්වෙල,මැටිහක්ක, මාතලේ. | 662220751 |
අලුවිහාර රජමහා විහාරය, | අලුවිහාරය,මාතලේ. | 662222533 |
ඇදුරාගල පුරාණ විහාරය, | ඉඩංගම,උඩස්ගිරිය, | 0815726869 / 0777835200 |
ඇඹිල්ල රජමහා විහාරය, | හුලංගමුව පාර,මාතලේ. | |
ඇවරියපතහ පුරාණ රජමහා විහාරය, | ඇවරියපතහ,ගලේවෙල. | 662289019 |
ඇහැලේපොල පුරාණ විහාරය, | ඇහැලේපොල,පල්ලේපොල. | 662247236 |
ඉසිපතනාරාම බෞද්ධ මධ්‍යස්ථානය, | ත්‍රිකුණාමලය පාර, ඉනාමලුව,දඹුල්ල. | 662286185 |
උපසේනාරාමය | උඩගම,සැලගම,මාතලේ. | 0664919650 / 0765775843 |
උපුලාදේවි පුරාණ ගල්ලෙන් විහාරය, | ගල්කොටුව, පොතාන,කිඹිස්ස. | 0665678373 / 0718343160 |
උරුලෑවත්ත රජමහා විහාරය, | උරුලෑවත්ත,යටවත්ත, මාතලේ. | 0729854418 / 0724447505 |
එඩේරගල වන සේනාසනය, | පැල්වෙහෙර, දඹුල්ල. | 663684801 |
ඓතිහාසික ගල්ලෙන් ආරණ්‍ය සේනාසනය, | වෑවලවැව,දඹුල්ල. | 663668070 |
ඓතිහාසික සෝනුත්තර රජමහා විහාරය, | 4 ඇළ,නුගගොල්ල,මාතලේ. | 714459323 |
කටුදෙණිය පුරාණ විහාරය, | කටුදෙණිය,මාතලේ. | 0662244288 / 0714425975 |
කනන්ගමුව පුරාණ විහාරය, | කනන්ගමුව,දුන්කලවත්ත. | 662235632 |
කන්දේ කුඹුර විහාරය, | දඹගහමුදුන,ගම්මඩුව, මාතලේ. | 663669390 |
කවටයාමුණ මහ විහාරය, | කවටයාමුණ,මහවෙල,මාතලේ. | 662220229 |
කළුවාගල ගල්ලෙන් ආරණ්සේය නාසනය, | සීගිරිමුල්ල, කිඹිස්ස,දඹුල්ල හරහා. | 726718404 |
කිතුල්වත්ත රජමහා විහාරය, | ඕවිලිකන්ද,මාතලේ. | 071-2267240 |
කිරිඳිකැටිය භාවනා මධ්‍යස්ථානය, | ඉඩාඩුව,ලග්ගල පල්ලේගම. | |
කේතුමතී විහාරය, | නාගොල්ල පාර,මාතලේ. | 662231309 |
කොස්ගල්ල පුරාණ ගිරිලෙන් විහාරය, | කොස්ගල්ල,උඩස්ගිරිය, මාතලේ. | 710980355 |
කොස්පොත ආරණ්‍ය සේනාසනය, | කොස්පොත,බෙලිගමුව. | |
ක්ෂේත්රාරාම පුරාණ විහාරය, | (කළල්පිටිය විහාරය),කළල්පිටිය, උකුවෙල. | 0662244159 / 0714428851 |
ගනේගෙදර පුරාණ ගල්ලෙන් විහාරය, | දෙල්ගොල්ල,මහවෙල, මාතලේ. | 662247965 |
ගනේගොඩ පුරාණවිහාරය, | තැන්න,මාතලේ. | 662225181 |
ගනේවත්ත පුරාණ විහාරය, | බෝවත්ත,උකුවෙල. | 662244244 |
ගල්ගොඩ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරය, | 663683435 | |
ගල්ලෙනවත්ත ආරණ්‍ය සේනාසනය, | පන්නම්පිටිය, ලෙනදොර. | 666576978/665676978 |
ගැරඩිගල රජමහා විහාරය, | දමුණුමුල්ල,ගලේවෙල. | |
ගුණසේකරාරාමය, | උකුවෙලවත්ත,නාගොල්ල,උකුවෙල | 0664921388 / 0662242822 |
ගුරුබැබිල ටැම්පිට පුරාණ විහාරය, | ගුරුබැබිල,මැටිහක්ක. | 662255076 |
ගෙඩිගේ ශ්‍රී බෝධිරාජාරාමය, | ගෙඩිගේවලාන, සීගිරිය. | 716852450 |
චන්දබිම්බාරාමය, | කොහොලංවල,මඩවල උල්පොත, පල්ලේපොල. | 0718112380 / 0662249120 |
චිත්ත සමාධි විවේක සේනාසනය,(චේතියගිරි විහාරය) | මානිංගමුව බටහිර,පල්ලේපොල. | |
ජයසුමනාරාමය, | කොස්ගහහින්න,බඹරගස්වැව,ගලේවෙල. | 718222268 |
ජේතවන මහා විහාරය, | මානිංගමුව,පල්ලේපොල. | 662247279 |
තඹහිටියාව විහාරය,(බෝධිමළු විහාරය) | පල්දෙනිය,මහවෙල,පල්ලේපොල. | 776456639 |
තල්ගහගොඩ රජමහා විහාරය, | තල්ගහලගාඩ,දුල්ලෑව, මාතලේ. | 724089555 |
තිබ්බටුමුල්ල පුරාණ විහාරය, | තිබ්බටුමුල්ල,කටුදෙනිය,මාතලේ | 0665682316 / 0662056235 |
දැඹව පුරාණ විහාරය, | මාදිපොල,මාතලේ. | |
දෙතිස්පලරුහ ශ්‍රී මහා බෝදිරාජ ගල්ලෙන් රජමහා විහාරය, | ආරියගම,රුසිගම,පල්ලේපොල. | 771037550 |
දේවගිරි රජමහා විහාරය, | දේවගිරිය,පිදුරුවැල්ල,විල්ගමුව. | 713646454/768396688 |
දොළුගල ආරණ්‍ය සේනාසනය, | සෝම සමිඳු මාවත,අල්වත්ත, රත්තොට. | 717257186 |
ධම්ම නිකේතන ආරණ්‍ය සේනාසනය, | ග්‍රෙවෙල් කන්ද,බත්ගම්පල,විල්ගමුව. | 663682210 |
ධම්මවංශ යෝගාශ්‍රමය, | ආලෝකගම,යටවත්ත, මාතලේ. | 710980355 |
ධර්මදූත බෞද්ධ මධ්‍යස්ථානය, | අංක 99,දඹුලු පාර,ගලේවෙල. | 662289391 |
නවරත්නගොඩ පුරාණ විහාරය, | පනන්තඩිය,උඩතැන්න,උකුවෙල. | 0663689918 / 0711776255 |
නාගරුක්ඛාරාමය, | නිරංගමුව,වහකෝට්ටේ. | 781269541 |
නාගොල්ල ආරණ්‍ය සේනාසනය, | පහල දිග්ගල,දේවහුව. | 663004692 |
නාගොල්ල පුරාණ විහාරය, | නාගොල්ල,වහකෝට්ටේ,ගලේවෙල. | 662287537 |
නාරංගොල්ල පුරාණ ටැම්පිට විහාරය, | නාරංගොල්ල,රත්තොට. | 721813050 |
නියදගල පුරාණ විහාරය, | ගුරලවෙල,උකුවෙල. | 714745331 |
නිලන්නෝරුව පුරාණ විහාරය, | නිලන්නෝරුව,මනන්වත්ත. | 663662665 |
නිසෝලෙන රජමහා විහාරය, | හත්අඩුක්කුව,බෙලිගමුව,ගලේවෙල. | 776518322 |
පමුණුව පුරාණ විහාරය, | පමුණුව,වාලවෙල, මාතලේ. | 662221590 |
පල්ලෙගනේ පොත්ගුල් විහාරය, | පල්ලේගණේ,පලාපත්වල, මාතලේ. | 662225822 |
පහළවැව ශ්‍රි බෝධිරුක්ඛාරාමය, | කළුපාලම අසල,පහලවැව. | 771585292 |
පාරමිතා පූජා සේනාසනය, | සේරුදණ්ඩාපොල,අලුත්ගම, ලෙනදොර. | 771778677 |
පිදුරංගල රජමහ විහාරය | පිදුරංගල,සීගිරිය. | 777067005 |
පුරාණ අග්‍රබෝධි විහාරය, | අකුරම්බොඩ. | 662247379 |
පුරාණ ගංගාරාමය, | කිරිමැටියාව,දන්කන්ද,මාතලේ. | |
පුරාණ ගල්ලෙන් විහාරය, | ඇතිපොල,දුල්ලෑව, මාතලේ. | 0662221844 / 0662221583 |
පුරාණ ගල්ලෙන් විහාරය, | බුලනවැව,දේවහුව. | |
පුරාණ ගිරිලෙන් විහාරය, | අඹන්පොල,උඩස්ගිරිය, මාතලේ. | 0662221008 / 0784811339 |
පුරාණ බෝධිමළු චිත්ත විවේකාශ්‍රමය, | කලුන්දෑව පාර, කලෝගහඇලපරණගම,දඹුල්ල. | 770567389 |
පුරාණ බෝධිමළු විහාරය, | හුණුකැට ඇල,මැටිහක්ක. | 771038990 |
පුරාණ බෝධිරාජ විහාරය, | දීවිල්ල,යටවත්ත, මාතලේ. | 662221509 |
පුරාණ බෝමලුව විහාරස්ථානය | උඩස්ගිරිය,මාතලේ. | 662221072 |
පුරාණ විහාරය තලකිරියාව, | තලකිරියාව,මාදිපොල. | 663662624 |
පුරාණ විහාරය, | පුරාණ විහාරය,මුවන්දෙණිය, | 773211074 |
පුරාණ විහාරය, | කළුන්දෑව,දඹුල්ල. | 776223462 |
පුරාණ විහාරස්ථානය, | පිළිහුඩුගොල්ල,නාඋල. | 0662246348 / 0718346775 |
පුරාණ ශ්‍රී බෝධිමළු විහාරය, | දොඩම්දෙනිය,මාතලේ. | 662234317 |
පුරාණ ශ්‍රී බෝමළු විහාරය, | බෝමළුව පාර,විහාර පාර, මාතලේ. | 662222793 |
පෙත්මගමළුව විහාරය, | හුලංගමුව පාර,ෙමාතලේ. | 662233895 |
පොල්කිරියාව පුරාණ විහාරය, | බණ්ඩාරපොල, කිවුල,රත්තොට. | 662220650 |
පොල්වත්ත රාජමහා විහාරය, | පොල්ලවත්ත,මහවෙල, | 0718678672 / 0714429894 |
ප්රදිපාරාම කන්දේ විහාරය, | සාප්පුවත්ත,පලාපත්වල,මාතලේ. | 662053319 |
බම්බාව රජමහා විහාරය, | මාතලේ පාර,බම්බාව. | 662289295 |
බැබිලේවෙල පුරාණ විහාරය, | වරකන්දවත්ත,පහලවෙල,උකුවෙල. | 662665882 |
බුදුගේවත්ත ගල්ලෙන් විහාරය, | දිවිල්ල,එගොඩමුල්ල, යටවත්ත,මාතලේ. | 710980355 |
බුලන්වත්ත පුරාණ විහාරය, | සැලගම,යටවත්ත, මාතලේ. | 0663669327 / 0662248177 |
බෝධි චේතියාරාමය, | තැඹිලිදෙනිය,මහවෙල, පල්ලෙපොල. | 726192709 |
බෝධිගිරි යස්මින්දාරාම විවේක සේනාසනය, | සියොන්වත්ත,අඹගස්තැන්න, කයිකාවල, රත්තොට. | 776004805 |
බෝධිමළු ඉසිපතනාරාමය, | කන්දේනුවර,ඒ,ජනපදය, අල්වත්ත,රත්තොට. | 718375370 |
බෝධිරුක්ඛාරාමය | දඩුබැඳිරුප්ප,දේවහූව,ගලේවෙල. | 719196149 |
බෝධිරුක්ඛාරාමය | 25 කොටස,කණඩලම,දඹුල්ල | |
බෞද්ධ භාවනා මධ්‍යස්ථානය,ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමය, | මාතලේ පාර,ඇල්කඩුව,උකුවෙල. | 728138664 |
බෞද්ධ සේවා මධ්‍යස්ථානය, | කොහොඹිලිවෙල,මාතලේ. | 662224357 |
භාවනා හා ජාත්‍යන්තර ධර්ම ප්රචාරක විවෙකාශ්රමය, | රත්තොට පාර,කළුදෑවල,මාතලේ. | 662234010 |
මකුලේතැන්න රජමහ විහාරය, | උඩවේරගම,කයිකාවල, මාතලේ. | 775003455 |
මහමෙවුනා භාවනා අසපුව, | මඩවල උල්පොත,මාතලේ. | 664928484/662248118 |
මහමෙවුනා සාරිපුත්ත ආරණ්‍ය සේනාසනය, | මාඋස්සාගොල්ල උඩ කොටස, රත්තොට. | 664928483 |
මහවැහැර පුරාණ විහාරය, | මාදිපොල,මාතලේ. | 662287191 |
මහසෙන් විහාරය, | අගුණවැල්පැලැස්ස, කළුන්දෑව,දඹුල්ල. | 724925327 |
මහා කුමාරගල සම්බෝධි ආරණ්‍ය සේනාසනය, | හාඩුවෙල,නාඋල,මාතලේ. | 717219800 |
මහා විහාරය, | සීගිරිය. | 0662286944 / 0713832886 |
මාගල්ලෑව දිව්රුම්බෝධි විහාරය, | මාගල්ලෑව,කුඹල්ඔලුව, ඉඹුල්ගොල්ල,මාතලේ. | 0712377661 / 0665614623 |
මිත්සෙ වන පාරමී බෞද්ධ මධ්‍යස්ථානය, | එනසල්මඩ,ඕවිළිකන්ද,මාතලේ | 0712008113 / 0814903606 |
මිහිදු ධර්මදූත මධ්‍යස්ථානය, | පැල්වෙහෙර, දඹුල්ල. | 667200051/722348670 |
මෙත්සිරිපාය බෞද්ධ මධ්‍යස්ථානය, | නවගස්හින්න, දඹුල්ල. | 714481486 |
මෛත්‍රි විහාරය, | සී ජනපදය,නාගහතැන්න,උකුවෙල. | 665616307 |
යටවත්ත පුරාණ විහාරය, | වල්පොල,යටවත්ත, මාතලේ. | 718187488/663669890 |
යාය ගල්ලෙන් පුරාණ විහාරය, | යාය,සැලගම,මාතලේ. | 665711790 |
රංගිරි දඹුලු රජමහා විහාරය, | දඹුල්ල. | |
රංගිරි දඹුලු රජමහා විහාරය,(මැද පන්සල), | දඹුල්ල. | 713395911 |
රංගිරි දඹුළු උයන්වත්ත පුරාණ රජමහා විහාරය, | මාතලේ පාර, දඹුල්ල. | 0662284882 / 0777290070 |
රංගිරිකන්ද වන සෙනසුන, | රංගිරිගම,කිඹිස්ස, සීගිරිය. | 0663668926 / 0718042845 |
රජගල්ලෙන ආරණ්‍ය සේනාසනය | නවරත්නගොඩ, පහලහපුවිද | |
රතනාරාම ගල්ලෙන් විහාරය, | අඵත්වැව,බඹරගස්වැව,ගලේවෙල. | 773038802 |
රන්ගිරි දඹුළු උයන්වත්ත රජමහා විහාරය, | මාතලේ පාර, දඹුල්ල. | 0662283605 / 0716852450 |
රන්ගිරිපාය රජමහා විහාරය, | දඹුල්ල. | 663660135 |
රන්දෙණිය රජමහා විහාරය, | අනුරාධපුර පාර, බුලාගල,දඹුල්ල. | 712609702 |
රෑන කෙටූගල ආරණ්‍ය සේනාසනය, | වදේමඩ,ඕවිලිකන්ද. | |
රුසීගම නියදගල පුරාණ විහාරය, | රුසිගම,පල්ලේපොල. | 667910520 |
වටගල සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානය, | වටගල,මොරගහඋල්පත,හෙට්ටිපොල, විල්ගමුව. | 663663752 |
වලකුඹුර පුරාණ විහාරය, | වලකුඹුර,බෙලිගමුව. | 665683660 |
වැලිකොටුව පුරාණවිහාරය, | ගනේගොඩ,කඩුවෙල,උකුවෙල. | 663004206/662055356 |
වැලිගල රජමහා විහාරය, | වැලිගල,උකුවෙල. | |
වැහිගල පූජාගොඩ පුරාණ විහාරය, | වැහිගල,උකුවෙල. | 662224274 |
විජය ශ්‍රි ධර්මාරාමය, | බඹරගස්වැව,ගලේවෙල. | 662289391 |
විජය ශ්‍රී සුබෝධාරාමය, | කිරලගොල්ල, දඹුලුඔය,දඹුල්ල. | 667200051 |
විද්‍යානන්ද මහ පිරිවෙණ, | විහාර පාර,මාතලේ. | 662222018 |
විපස්සනා භාවනා මධ්‍යස්ථානය, | ගලේවෙල පාර,පළාපත්වල. | 662225795 |
විවේක සේනාසනය, | පල්ලේගම ජනපදය,දඹුල්ල. | |
වෙහෙරගල පුරාණ රජමහා විහාරය, | 2 ඇළ,වෙහෙරගලයාය,හඳුන්ගමුව. | 773203033/725628191 |
වෙහෙරගල පුරාණ විහාරය, | පල්ලේගම,කයිකාවල,රත්තොට. | 718589487 |
වෙහෙරගල පුරාණ විහාරස්ථානය, | රතලවැව,මහවෙල, මාතලේ. | 0662247429 / 0714784141 |
වෙහෙරගොඩ පුරාණවිහාරය, | වෙහෙරගොඩ,උඩුපිහිල්ල. | |
වෙහෙරබැඳිහින්න පුරාණ විහාරය, | පන්කොලගොල්ල,ගලේවෙල. | 662289391 |
වෙහෙරහේන ආරණ්‍ය සේනාසනය, | අවුඩංගාව,කිඹිස්ස. | 663669415 |
ශ්‍රි ඉසිපතනාරාමය, | දාස්ගිරිය. | 712392805 |
ශ්‍රි ගංගාරාමය, | ගඟහෙන්වල. | 719006866 |
ශ්‍රි ගුණතිලකාරාමය, | මඩුමාන,ලග්ගල පල්ලේගම. | 663665549 |
ශ්‍රි සාම චේතිරාමය, | රඹුක්ඔළුව,ලග්ගල පල්ලේගම. | 719006866 |
ශ්‍රි සුභද්‍රාරාමය, | හංවැල්ල,ලග්ගල,පල්ලේගම. | 663885482 |
ශ්‍රි සුභද්‍රාරාමය, | ලග්ගල පල්ලේගම. | 663663163 |
ශ්‍රි අභිනවාරාම බෞද්ධ මධ්‍යස්ථානය, | හඳුන්ගමුව,මාතලේ. | 718412845 |
ශ්‍රි අභිනවාරාමය, | පල්ලේගම, දඹුල්ල. | 665716580 |
ශ්‍රි අම්ඹරුක්ඛාරාමය | වල්මෝරුව, නාලන්ද | 718372369 |
ශ්‍රි ආනන්දාරාමය, | කපුවත්ත,දඹුල්ල. | 663668819/662052205 |
ශ්‍රි කපුකොටුව රජමහා විහාරය, | කපුකොටුව. | |
ශ්‍රි කාලිගිරිලෙන් පුරාණ විහාරය, | වටගොඩ,හුලංගමුව,උකුවෙල,මාතලේ. | 663663864/777467652 |
ශ්‍රි කාශ්‍යපාරාමය | අලුත්යාය,සීගිරිය. | 711410183/767224616 |
ශ්‍රි කුලතුංගාරාමය, | උඩුගම,පලාපත්වල,මාතලේ. | 662220124 |
ශ්‍රි ක්ෂේද්රාරාමය, | රණමුරේගම, ලග්ගල පල්ලේගම. | 663685482 |
ශ්‍රි ඛෙත්තාරාමය, | ඇටන්වල. | 719006866 |
ශ්‍රි ගංගාරාම විහාරය, | අංක 90,ඉබ්බන්කටුව,දඹුල්ල. | 0718570332 / 0713395911 |
ශ්‍රි ගංඟාරාම විහාරය, | ගඟල,පුවක්පිටිය,මාතලේ. | 663662938 |
ශ්‍රි ගනේ විහාරය | මිල්ලවාන ,පහලගම | 662247515 |
ශ්‍රි ගල්දෙවට පුරාණ විහාරය,(උපතිස්සාරාමය) | කොස්වත්ත,අකුරම්බොඞ. | 712805418 |
ශ්‍රි ගල්ලෙනකන්ද විවේක සේනාසනය, | වත්තේ ගම්මැද්ද, ලෙනදොර,දඹුල්ල. | 717526809 |
ශ්‍රි ගුණානන්දාරාමය, | කුඹුක්කන්වල, කිඹිස්ස,දඹුල්ල. | 663680794 |
ශ්‍රි ගුණානන්දාරාමය, | කලෝගහඇල, ඇරැවුල හන්දිය, දඹුල්ල. | 0719861403 / 0714481486 |
ශ්‍රි චෛත්යවර්ධනාරාමය, | මීවලපතහ,තලකිරියාගම,ගලේවෙල. | 771512371 |
ශ්‍රි ජය සුමනා රාම ව්හාරය | බොබැල්ල | |
ශ්‍රි ජයබෝධි විහාරය, | වෙත්තියාය,තලකිරියාගම,ගලේවෙල. | 726070467 |
ශ්‍රි ජයවර්ධනාරාමය, | කිරිමැටියාව,ඕවිලිකන්ද. | 0665683249 / 0727247220 |
ශ්‍රි ජිනරතනාරාමය, | 40 කොටස, බෝගහයාය, දඹුල්ල. | 777293878 |
ශ්‍රි ජිනරාජ විවේක සේනාසනය, | මීගොල්ල,නාලන්ද,මාතලේ. | 663682034 |
ශ්‍රි ජිනරාජ විහාරය, | නවරත්නගොඩ,උඩතැන්න,මාතලේ. | 663665293/662051063 |
ශ්‍රි තිලකරත්නාරාමය, | නිග්ගොල්ලාගම, තලකිරියාගම, දඹුල්ල. | 667200051 |
ශ්‍රි තිලකාරාමය, | යසනම්පුර,මහවෙල,පල්ලේපොල. | 719393093/664923317 |
ශ්‍රි දේවරුක්ඛාරාමය, | කො 626,කනාදන,ගලේවෙල. | 775100787 |
ශ්‍රි ධම්ම විසුද්ධාරාමය, | අයිත්තාලියද්ද,කොටුවේගෙදර, | 662232558/718678671 |
ශ්‍රි ධර්මරාජ මහා විහාරය, | වැහිගල,උකුවෙල,මාතලේ. | 0662669025 / 0718104678 |
ශ්‍රි ධර්මවර්ධනාරාම පුරාණ විහාරය, | ඇල්වල,උකුවෙල. | 662244730 |
ශ්‍රි ධර්මේශ්වරාරාමය, | කළල්පිටිය,උකුවෙල. | 662244510 |
ශ්‍රි නන්දනාරාම විවේක සේනාසනය, | නයාකුඹුර, ලේනදොර, දඹුල්ල. | 665676978 |
ශ්‍රි නන්දනාරාමය, | ඉඹුල්පිටිය,කරගහහින්න. | 812470078/718568657 |
ශ්‍රි නන්දනාරාමය, | ඉහල දිග්ගල,දේවහූව,ගලේවෙල. | 710840548 |
ශ්‍රි නාගරුක්ඛාරාමය, | කහගල,ඉළුක්කුඹුර. | |
ශ්‍රි නාගවනාරාමය, | හිඹිලියාකඩ,හදුන්ගමුව,විල්ගමුව. | 719504226 |
ශ්‍රි නිකේතාරාමය, | අකරටිය,ලග්ගල,අමුණුගඟල, පුවක්පිටිය. | 663663103 |
ශ්‍රි නිග්‍රෝධාරාමය, | නාගොල්ල,උකුවෙල. | 0662244082 / 0712661507 |
ශ්‍රි නිග්‍රෝධාරාමය, | මකුලේමඩ,ඔවිලිකන්ද. | 663668672/710436700 |
ශ්‍රි නිග්‍රෝධාරාමය, | වෙහෙරගලගම,හිඹිලියාකඩ,හදුන්ගමුව, විල්ගමුව. | 716442636 |
ශ්‍රි නිලගිරි පුරාණ විහාරය, | නීලගම,මොරගොල්ල පාර,බඹරගස්වැව, ගලේවෙල. | 724093883 |
ශ්‍රි පුණ්‍යවර්ධනාරාමය, | කණ්ඩලම වම් ඇල,ඇරැවුල හංදිය, දඹුල්ල. | 663664900 |
ශ්‍රි බුද්ධ ජයන්ති විහාරය, | තලකිරියාගම,ගලේවෙල. | 719422004 |
ශ්‍රි බුද්ධජයන්ති විහාරය, | උණපදුරයාය, කලෝගහඇළ, දඹුල්ල. | 717002952 |
ශ්‍රි බෝධිමළු | කිනිගම , මහවෙල | 662247236 |
ශ්‍රි බෝධිමළු විහාරය, | මැදබැද්ද,වහකෝට්ටේ,මාතලේ. | 662287508 |
ශ්‍රි බෝධිරාජාරාමය, | ඇහැලගස්තැන්න,රත්තොට, මාතලේ. | 774106190 |
ශ්‍රි බෝධිරාජාරාමය, | පුවක්පිටිය,ගලේවෙල. | 662289500 |
ශ්‍රි බෝධිරුක්ඛාරාමය, | පහල හාඩුව,නාඋල. | 714141337 |
ශ්‍රි බෝධිරුක්ඛාරාමය, | ඉහඩුව,රණමුරේගම,ලග්ගල පල්ලේගම. | 663663163 |
ශ්‍රි බෝධිරුක්ඛාරාමය, | පිටවල,ඉළුක්කුඹුර. | 663683291 |
ශ්‍රි බෝධිරුක්ඛාරාමය, | ආදාගල,බඹරගස්වැව. | 662289391 |
ශ්‍රි බෝධිවිහාරය, | ඉදිගස්වැව,සීගිරිය. | 716320484 |
ශ්‍රි බෝධීමළු පුරාණ විහාරය, | උඩුපිහිල්ල,මාතලේ. | 665713380/662050868 |
ශ්‍රි බෝධ්මළු ව්හාරය | බ්බ්ල නාඋල | |
ශ්‍රි බෞද්ධ දේවතාරාමය, | තොලොල්ගස්පිටිය,ඕවිලිකන්ද. | 0663664073 / 0714496345 |
ශ්‍රි මජ්ජිමාරාමය, | අළුත්ගම, කළුන්දෑව,දඹුල්ල. | 716498572 |
ශ්‍රි මලියදේව මහා විහාරය, | ලෙනදොර,දඹුල්ල. | 662246043 |
ශ්‍රි මහින්දාරාමය, | ගුරුවෙල,ලග්ගල පල්ලේගම. | 663665549 |
ශ්‍රි මාගල්ලෙන් රජමහා විහාරය, | දිගමිපතහ,කිඹිස්ස, දඹුල්ල. | 718123001 |
ශ්‍රි මුචලින්දාරාම විහාරය, | පට්ටිවෙල,ගලේවෙල,මාතලේ. | 662289391 |
ශ්‍රි වග්ගුලාරාම විහාරය, | ගම්මුල්ල,වාලවෙල, මාතලේ. | 662221598 |
ශ්‍රි වාලුකාරාමය, | පතින්ගොල්ල,ඕවිලිකන්ද,මාතලේ. | 663684682/662051580 |
ශ්‍රි විජය ධර්මාරාමය, | රොටවැව,සීගිරිය පාර,ඉනාමළුව. | 662286666 |
ශ්‍රි විජයපාල රජමහා විහාරය, | ගොඩපල,කිවුල,රත්තොට. | 777989646/663664061 |
ශ්‍රි විජයසුන්දරාරාමය, | ඉළ්රක්කුඹුර,මාතලේ. | 663683879 |
ශ්‍රි විජයාරාම මහා විහාරය, | ඕවිලිකන්ද,උකුවෙල,මාතලේ. | 0663664073 / 0662051404 |
ශ්‍රි විජයාරාම විහාරය, | 29 කොටස, කණ්ඩලම,දඹුල්ල. | 778811888 |
ශ්‍රි විජයාරාමය, | මාරුකොන,උකුවෙල. | 662244988/718064884 |
ශ්‍රි විරුජන සදහම් සෙවන, | හේන්වෙලයාගම, කිඹිස්ස,දඹුල්ල. | 714968002 |
ශ්‍රි විවේක නන්දනාරාමය, | කිව්ලේවාඩිය,ලග්ගල පල්ලේගම. | |
ශ්‍රි විශුද්ධාරාමය, | ලේල්ඔය,හ අමුණ, ඉළුක්කුඹුර. | 663663093 |
ශ්‍රි විසුද්ධාරාම විහාරය, | උඩ දැඹව,මාදිපොල, | 665616980 |
ශ්‍රි වේළුවනාරාමය, | පල්ලේපොල. | 662247336 |
ශ්‍රි ශෛල ගංගාරාම විහාරය, | ගල්බොඩ,මහ ඇළ,දම්මන්තැන්න. | |
ශ්‍රි ශෛල බිම්බාරාම විහාරය, | කුඹුකන්දන,මාරක,විල්ගමුව. | 663669714 |
ශ්‍රි ශෛලතලාරාම විවේක සෙනසුන, | වෙලේමුල්ල,වැහැර,මිල්ලවාන, පල්ලේපොල. | 662051750 |
ශ්‍රි ශෛලතලාරාමය, | ඇඹුල්අඹේ,දඹුල්ල. | 0663684558 / 0715730710 |
ශ්‍රි ශෛලතලාරාමය, | සෝණුත්තර,නුගගොල්ල,විල්ගමුව. | 663925645 |
ශ්‍රි ශෛලතලාරාමය, | දෙමදඔය,නාලන්ද,මාතලේ. | 776294737 |
ශ්‍රි ශෛලතලාරාමය, | අටුබැදියාව, ලෙනදොර. | 663669692 |
ශ්‍රි ශෛලබිම්බාරාමය, | තෙන්නකෝන්පුර,තලකිරියාගම. | 770674818 |
ශ්‍රි ශෛලාරාම පුරාණ විහාරය, | මේල්පිටිය,මාතලේ. | 663668735 |
ශ්‍රි සඳගල විහාරය, | වැල්ලවලහ, අමුණගඟල, පුවක්පිටිය,ලග්ගල පල්ලේගම. | 712392805 |
ශ්‍රි සම්බුද්ධ රාජාරාමය, | රජ්ජම්මන,මඩවලඋල්පත,මාතලේ. | 788326932 |
ශ්‍රි සම්බුද්ධත්ව ජයන්ති විවේක සේනාසනය, | වෙලන්ගොල්ල, වෑවලවැව,දඹුල්ල. | 0667901150 / 0771783345 |
ශ්‍රි සම්බොධි සේනාසනය, | තාලිංගාමඩ,ඇල්කඩුව,උකුවෙල. | 814935675/812470111 |
ශ්‍රි සම්බෝධි ආරණ්‍ය සේනාසනය, | බෙල්ලන්නේඹය, ඉනාමළුව,දඹුල්ල. | 663004007 |
ශ්‍රි සම්බෝධි විහාරය, | අඹන හංදිය,මොරගොල්ල, කෝන්ගහවෙල,මාතලේ. | 787406665 |
ශ්‍රි සම්බෝධි විහාරය, | සිල්වත්ගම,තලකිරියාගම,ගලේවෙල. | |
ශ්‍රි සම්බෝධි විහාරය, | දුම්කොලවත්ත,මාතලේ. | |
ශ්‍රි සාම විහාරය, | කොස්ගහහින්න,බඹරගස්වැව,ගලේවෙල. | 776507984 |
ශ්‍රි සිංහගිරි දර්ශනාරාමය, | මයිලැත්තෑව, සීගිරිය. | 719257986 |
ශ්‍රි සිංහරාජාරාමය, | දඩුයාය,සිංහාරගම,ගලේවෙල. | 776518322 |
ශ්‍රි සිලරතනාරාමය, | එබ්බාවල,මනන්වත්ත, පල්ලේපොල. | 718413509 |
ශ්‍රි සීතාරාමය, | ඇටඹගස්ලන්ද,මේලිපිටිය,මාතලේ. | 662050029 |
ශ්‍රි සුගත අභිනවාරාමය, | මොරගොඩ, මූකලාන, වෑවලවැව,දඹුල්ල. | 775288700 |
ශ්‍රි සුගතානන්දාරාමය, | පලාපත්වල,වහකෝට්ටේ,ගලේවෙල. | 774300305 |
ශ්‍රි සුගතාරාමය, | මකුළුගස්වැව,දේවහූව,ගලේවෙල. | 779324748 |
ශ්‍රි සුචරිතාරාමය | කොස්ගොල්ල, අකුරම්බඩ | |
ශ්‍රි සුදර්ශනාරාමය, | පුබ්බිලිය,කෝන්ගහවෙල,මාතලේ. | 0663686971 / 0663005464 |
ශ්‍රි සුදර්ශනාරාමය, | ඇල්කඩුව,ඇල්කඩුව,උකුවෙල. | 663666715/729831780 |
ශ්‍රි සුදර්ශනාරාමය, | දඩුහාගොල්ල,බඹරගස්වැව,ගලේවෙල. | 717369724 |
ශ්‍රි සුදර්ශනාරාමය, | කන්දේවත්ත,මිල්ලවාන, පල්ලේපොල. | 665616980 |
ශ්‍රි සුධර්මාරාමය, | මොරහෙලතැන්න,මාතලේ. | 0665683249 / 0715129935 |
ශ්‍රි සුධර්මාරාමය, | දම්මන්තැන්න, ගහල,පුවක්පිටිය, ලග්ගල පල්ලේගම. | 712392805 |
ශ්‍රි සුනන්දාරාමය, | කැඳන්ගමුව,මාදිපොල,ගලේවෙල. | 0662056027 / 0715745763 |
ශ්‍රි සුමංගල බෝධිරුක්ඛාරාමය, | මොරගොල්ලෑව, දඹුළු ඔය,දඹුල්ල. | 662052233/715989445 |
ශ්‍රි සුමංගලාරාමය, | කඩුවෙල,උකුවෙල. | 662243424 |
ශ්‍රි සුමන පුෂ්පාරාමය, | කිරිඔරුව,අකුරම්බොඩ, පල්ලේපොල. | 778297494 |
ශ්‍රි සුමන විවේකාරාමය, | වැලිකන්ද,බලකඩුව, අලවතුගොඩ,උකුවෙල. | 0814935675 / 0718371757 |
ශ්‍රි සුමනාරාමය, | මාරාගමුව,පුබ්බිලිය, කෝන්ගහවෙල. | 729326587 |
ශ්‍රි සුමනාරාමය, | මහලකොටුව, ඉලුක්කුඹුර,ලග්ගල පල්ලේගම. | 663681804 |
ශ්රි් සුනන්දාරාමය, | මිල්ලවාන,පල්ලේපොල | 662247515 |
ශ්‍රී අග්‍රබෝධි විහාරය | ගගේ යාය, පේරකනත්ත. | 728224774 |
ශ්‍රී අජරගිරිය, | දමුණුමුල්ල,ගලේවෙල. | |
ශ්‍රී අභිනවාරාමය, | අඹුක්ඔළුව,ලග්ගල පල්ලේගම. | 719006866 |
ශ්‍රී අභිනවාරාමය, | කෙසෙල්වත්ත,අල්වත්ත, රත්තොට. | |
ශ්‍රී අභිනවාරාමය, | පුස්සැල්ල,ගම්මඩුව. | 0664916193 / 0776038600 |
ශ්‍රී අභිනවාාරාමය, | පලුටාව,කිඹිස්ස, දඹුල්ල. | 663063289/664917118 |
ශ්‍රී අරලිය සම්බුද්ධාලෝක විහාරය | කුඹුක්ඔය, හඳුන්ගමුව | 718395598 |
ශ්‍රී අශෝකාරාමය, | වැටස්යාය,මුවන්දෙණිය, රත්තොට. | 662220588/779451655 |
ශ්‍රී අශෝකාරාමය, | මරදුරාවල,කයිකාවල. | 662255328/777151766 |
ශ්‍රී අශෝකාරාමය, | කිරලගොල්ල,තලකිරියාගම,ගලේවෙල. | 0667200091 / 0663661978 |
ශ්‍රී අශෝකාරාමය, | සුළුගුණේ,උඩුවෙල්වල,නුගගොල්ල, විල්ගමුව. | 663062485 |
ශ්‍රී ආනන්ද බෝධි විහාරස්ථානය, | මුරුතෝලුව,මේල්පිටිය,මාතලේ. | 0665658469 / 0721519313 |
ශ්‍රී ආනන්දාරාමය, | ගැඹුරුඔය,පුස්සැල්ලයාය,හදුන්ගමුව, විල්ගමුව. | 663663937 |
ශ්‍රී ආනන්දාරාමය, | නො 88 සී,නාගහපොල, අකුරම්බොඩ,පල්ලේපොල. | 662222647 |
ශ්‍රී ආලෝකාරාමය, | හුණුකැටේ,රත්තොට. | 663662004 |
ශ්‍රී ඉසිපතනාරාමය, | කයිනෑක,කයිකාවල,රත්තොට. | 712981815/770070985 |
ශ්‍රී කන්දේ විහාරය, | දඔගොල්ල,පුබ්බිලිය, කෝන්ගහවෙල. | |
ශ්‍රී කාවන්තිස්ස මහා විහාරය, | නෙළුම්ගල,රොටවැව,බඹරගස්වැව, ගලේවෙල. | 663063131 |
ශ්‍රී කෝභිත භාවනා මධ්‍යස්ථානය, | මොරගහඋල්පත,නාගොල්ල. | |
ශ්‍රී ඛෙත්තාරාමය, | නාමිණිඔය, හෙට්ටිපොල,විල්ගමුව. | 663661096 |
ශ්‍රී ඛෙත්තාලෝක විහාරස්ථානය, | මාතලාපිටිය වාලවෙල, මාතලේ. | 663662586 |
ශ්‍රී ඛෙත්තාලෝකාරාමය, | අංක 01,ගම්මානය,මාඔය,හත්තොට අමුණ. | |
ශ්‍රී ඛෙත්ථාලෝක විහාරය, | රජාවෙල,මාතලේ. | 0662244611 / 0778794673 |
ශ්‍රී ගංගාරාමය, | නාමිණිගම,පේරකනත්ත,විල්ගමුව. | 715339256 |
ශ්‍රී ගංඟාරාම විහාරස්ථානය, | අඔන,කෝන්ගහවෙල,නාඋල. | 0662052111 / 0779368726 |
ශ්‍රී ගෞතමාරාමය, | පිටකන්ද,කයිකාවල,රත්තොට. | 713767187/665616428 |
ශ්‍රී ගෝනගල විහාරය, | තලගස්යාය,මඩවල උල්පත, මාතලේ. | 662247230 |
ශ්‍රී ජනනන්දනාරාමය, | හතමුණගාල,මඩවල උල්පත, මාතලේ. | 775137560 |
ශ්‍රී ජයන්ති මහා විහාරය, | ගලලියද්ද,මහවෙල, | 662247119 |
ශ්‍රී ජයන්ති විහාරස්ථානය, | දෙව්රම්මුල්ල,පල්ලේපොල. | 718658427 |
ශ්‍රී දක්ෂිණගිිරි විහාරය, | වල්ගම්වැව, ලෙනදොර,දඹුල්ල. | 663662579 |
ශ්‍රී දක්ෂිනාරාම පුරාණ විහාරය, | පල්පෙයාය,මුවන්දෙණිය, මාතලේ. | 775719346 |
ශ්‍රී දෙව්රම් වෙහෙර විහාරස්ථානය, | දම්බරාව,යටවත්ත, මාතලේ. | 784811339 |
ශ්‍රී දේවරක්ඛිතාරාමය, | හැවෙනවෙල,වාසලකෝට්ටේ. | 663007913 |
ශ්‍රී ධම්ම මකුටාරාමය, | පල්ලේවේරගම,කයිකාවල. | 662220899 |
ශ්‍රී ධම්මචේතියාරාමය, | වේරගම,කයිකාවල,මාතලේ. | 662230440/718413225 |
ශ්‍රී ධම්මජෝත්යාරාමය, | වෙලන්ගහවත්ත,රත්තොට. | 663662113 |
ශ්‍රී ධම්මසිද්ධියාරාමය, | ශ්‍රී සංඝබෝධි පිරිවෙණ,පුරිජ්ජල,මාතලේ. | 662225247/718187500 |
ශ්‍රී ධම්මානන්දාරාමය, | කැප්ඇල, කණ්ඩලම,දඹුල්ල. | 770806645 |
ශ්‍රී ධර්ම කීර්ත්‍යාරාමය, | ඉඹුලන්දණ්ඩ,පලාපත්වල,මාතලේ. | 662220128 |
ශ්‍රී ධර්ම විජය බෞද්ධ මධ්‍යස්ථානය, | උඩුවෙල්ව,නුගගොල්ල, විල්ගමුව,මාතලේ. | 713036646 |
ශ්‍රී ධර්ම විජයාරාමය, | බෝවතැන්නවත්ත,කෝන්ගහවෙල. | |
ශ්‍රී ධර්මදූත මෛත්‍රි විහාරය, | අංක 42 1,කොටුවේගෙදර, මාතලේ. | 662225422 |
ශ්‍රී ධර්මරක්ෂිතාරාමය, | යටිගල්පොත්ත,ගලේවෙල, | 662287700 |
ශ්‍රී ධර්මරාජ මහ පිරිවෙණ, | විහාර පාර,මාතලේ. | 662222479 |
ශ්‍රී ධර්මරාජ විහාරය, | සේනාගම,අඹන,කෝන්ගහවෙල (නාඋල). | |
ශ්‍රී ධර්මරාජ විහාරය, | නුවරයාය,මාරක, | 714780894 |
ශ්‍රී ධර්මවර්ධනාරාම විහාරස්ථානය, | දීවිල්ල,යටවත්ත, මාතලේ. | 710980355 |
ශ්‍රී ධර්මවර්ධනාරාමය, | අවුඩංගාව,කිඹිස්ස, දඹුල්ල. | 718343160 |
ශ්‍රී ධර්මවිජයාරාමය, | අංක 03,ගම්මානය,මාඔය,හත්තොට අමුණ. | |
ශ්‍රී ධර්මාශෝකාරාමය | 10 යාය,නුගගොල්ල උඩ කොටස, විල්ගමුව. | 712344075 |
ශ්‍රී නන්දනාරාමය, | දන්කන්ද,මාතලේ. | 662255480 |
ශ්‍රී නන්දාරාම බෞද්ධ මධ්‍යස්ථානය, | හෙට්ටිපොල,විල්ගමුව. | 664912161 |
ශ්‍රී නන්දාරාමය, | අංක 02,ගම්මානය,මාඔය,හත්තොට අමුණ. | |
ශ්‍රී නාග රජමහා විහාරය, | මල්ගම්මන,මාරක,විල්ගමුව. | 710108102 |
ශ්‍රී නාගබෝධි විහාරය, | නාරංගමුව,මඩවල උල්පත, මාතලේ. | 718048820 |
ශ්‍රී නාතිස්ස රජමහා විහාරස්ථානය, | ගොබැල්ල,මාතලේ. | 0662246232 / 0663664231 |
ශ්‍රී නාලන්දාරාමය, | නාලන්දාරාමය,නාලන්ද. | 0765377442 / 0662255063 |
ශ්‍රී නිකේතනාරාමය, | නෙළුවාකන්ද,මුවන්දෙණිය, | 776652824/663666912 |
ශ්‍රී නිකේතාරාමය, | අලකොලමඩ,කයිකාවල, රත්තොට. | 663004624/716550180 |
ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරස්ථානය, | අළුත්ගම,මාන්වත්ත. | 662247569 |
ශ්‍රී නිග්‍රෝධාරාමය, | අංක 02,ගම්මානය,මාඔය,හත්තොට අමුණ. | |
ශ්‍රී පටිගනා පුරාණ රජමහා විහාරය, | පට්ටිවෙල,ගලේවෙල. | 777976072 |
ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය, | පහළ ඇරැවුල, ඇරැවුල හන්දිය, දඹුල්ල. | 667200051 |
ශ්‍රී පුෂ්පාරාමය, | කිරලැස්ස, ලෙනදොර,දඹුල්ල. | 663681904 |
ශ්‍රී පූර්වාරාමය රජමහා විහාරය, | ගනේතැන්න,රත්තොට. | 662255063/786730799 |
ශ්‍රී පූර්වාරාමය, | වැලමිටියාව, ගලේවෙල. | 726579918 |
ශ්‍රී පූර්වාරාමය, | ගුරුවෙලයාය,දේවගිරිය,මාතලේ. | 723840584 |
ශ්‍රී ප්‍රදීපාරාමය, | අංක 01,ගම්මානය,මාඔය,හත්තොට අමුණ. | |
ශ්‍රී ප්‍රදීපාරාමය, | මඩකුඹුර,වෙලන්ගහවත්ත, දන්කන්ද,රත්තොට. | 667210119/718678677 |
ශ්‍රී බිම්බාරාමය, | බෝගස්බොබැල්ල,හපුගස්යාය, නාලන්ද. | 717293221 |
ශ්‍රී බුද්ධ ජයන්ති විහාරය, | කූඔියන්ගහඇල,අඔන හංදිය, කෝන්ගහවෙල. | 662246306 |
ශ්‍රී බෞද්ධාලෝක විහාරය, | ඇහැලේපොල,පල්ලේපොල. | 662247363 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | බොගහවැව,මාරක,විල්ගමුව. | 719128737 |
ශ්‍රී බෝධි අංගනාරාමය, | උඩවෙල,කුඹල්ඔලුව,ඉඹුල්ගොල්ල,මාතලේ. | 664905593 |
ශ්‍රී බෝධිමළු විහාරය, | 2 කණුව,දොඩම්අත්තාවල,ඇලහැර පාර,නාඋල. | 785151991 |
ශ්‍රී බෝධිමළු විහාරය, | උඩවේරගම,කයිකාවල, රත්තොට. | 663683513 |
ශ්‍රී බෝධිමළු විහාරය, | දික්කුඹුර,වෙලන්ගහවත්ත. | 665688069 |
ශ්‍රී බෝධිමළු විහාරස්ථානය, | අළුත්ගම,වාලවෙල, මාතලේ. | 662221687 |
ශ්‍රී බෝධිරාජ විහාරය, | මනන්වත්ත,මාතලේ හරහා. | 662247140 |
ශ්‍රී බෝධිරාජ විහාරස්ථානය, | මා ශාන්ති නිකේතන මහ පිරිවෙණ, කපුකොටුව,වාලවෙල, | 662221589 |
ශ්‍රී බෝධිරාජාරාමය, | පහල දිග්ගල,දේවහුව,ගලේවෙල. | 779324748 |
ශ්‍රී බෝධිරාජාරාමය, | කරවිලහේන,නාඋල,මාතලේ. | 726066722 |
ශ්‍රී බෝධිරාජාරාමය, | කවුඩාගම්මන,දන්කන්ද, රත්තොට. | 729190302 |
ශ්‍රී බෝධිරාජාරාමය, | මැදකන්ද,දුනුවිලපිටිය,විල්ගමුව. | 725647131 |
ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරය, | හැළඔගහවත්ත,පුබ්බිලිය, කෝන්ගහවෙල. | 718226797 |
ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය, | කවුඩුපැලැල්ල,මාතලේ. | 662220095 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | ඕපල්ගල,මාතලේ. | 665688006 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | දේවරාදපොල,කෝන්ගහවෙල, නාඋල. | 662246675 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | දොඹගොඩ,උඩතැන්න,මාතලේ. | 662051171 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | පොල්වත්තාකන්ද,දන්කන්ද, රත්තොට. | 713084553 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | ගන්සරපොල,මුවන්දෙණිය, රත්තොට. | 773565533 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | බුලනවැව,දේවහූව,ගලේවෙල. | 774236045 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | කණ්ඩලම පාර, කණ්ඩලම 1 පියවර,අතුපාරයාය. | 663060612 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | ඇතාබැදිවැව, තලකිරියාගම, දඹුල්ල. | 667200051/664923707 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | උඩවෙලයාගම, සීගිරිය. | 716852450 |
ශ්‍රී බෝධීරාජාරාමය, | කැටවල,මඩවල උල්පත, මාතලේ. | 0768465545 / 0662220069 |
ශ්‍රී මහ විජයසුන්දරාරාමය, | මණ්දණ්ඩාවෙල,මාතලේ. | 662223677 |
ශ්‍රී මහවැලි ගංගාරාමය, | පේරකනත්ත,ගඟසිරිගම. | 718024062 |
ශ්‍රී මහින්දාරාමය, | බෙලිගමුව,ගලේවෙල. | 718199771 |
ශ්‍රී මහින්දාරාමය, | සීගිරි පාර,කිඹිස්ස. | 713546822 |
ශ්‍රී රජමහා කොහොන් විහාරය, | හලංගොඩ,මාතලේ. | 662230376 |
ශ්‍රී ලංකාරාම විහාරය, | ලේඩියංගල,දේවගිරිය,විල්ගමුව, මාතලේ. | 718351717 |
ශ්‍රී වජිරාරාමය | ඔයදේකකැලේ,බෙලිගමුව, | 779755447 |
ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය, | මහවෙල,මාතලේ. | 0665680419 / 0773730312 |
ශ්‍රී විජය සුදර්ශනාරාමය, | වැලිහේන ජනපදනය, පැල්වෙහෙර, දඹුල්ල. | 662283178 |
ශ්‍රී විජයතිලකාරාමය, | බෝගහකොටුව පාර,මාතලේ. | 662231883 |
ශ්‍රී විජයශේඛරාරාමය, | කෝන්ගහමුල,පලාපත්වල, මාතලේ. | 662220069 |
ශ්‍රී විජයසුන්දරාරාමය, | පොල්කොටුව,තිබ්බටුවාවතැන්න,මාතලේ. | 662225202 |
ශ්‍රී විජයාරාම බෞද්ධ මධ්‍යස්ථානය, | උඩුදෙණිය,නාලන්ද,මාතලේ. | 0662246616 / 0718381926 |
ශ්‍රී විජයාරාම විහාරය, | නාගොල්ල,විල්ගමුව. | 663925549/788334681 |
ශ්‍රී විජයාරාමය, | කළුආරච්චියාගම,තලකිරියාගම,ගලේවෙල. | 665616980 |
ශ්‍රී විජිතාරාම විහාරස්ථානය, | දික්කුඹුර,මහවෙල, මාතලේ. | 662248188 |
ශ්‍රී විද්යාෙශ්ඛර මූලමහා විහාරය, | සිරි ධම්මිස්සර පෙදෙස,කුබියන්ගොඩ. | 662222367 |
ශ්‍රී විවේකාරාම විහාරස්ථානය, | වල්පොල,යටවත්ත, මාතලේ. | 663925484 |
ශ්‍රී විවේකාරාමය, | බඹරගහවත්ත,පුබ්බිලිය, කෝන්ගහවෙල,නාඋල. | 723470348 |
ශ්‍රී විවේකාරාමය, | එගොඩවැව,සීගිරිය. | 771362093 |
ශ්‍රී විසුද්ධාරාමය, | හාඩුව,නාඋල. | |
ශ්‍රී විසුද්ධාරාමය, | මාඋස්සාගොල්ල,රත්තොට. | 729066927 |
ශ්‍රී විසුද්ධාරාමය, | කොස්වාන,කයිකාවල, රත්තොට. | 662220540/718322359 |
ශ්‍රී විසුද්ධාරාමය, | දඹගොල්ල,ගලේවෙල. | 718422268 |
ශ්‍රී ශාක්‍යසිංහාරාමය, | අංක 15,එම්.සී.පාර,මාතලේ. | 662231906 |
ශ්‍රී ශෛල බිම්බාරාමය, | විල්ගමුව,පේරකනත්ත. | 663661483 |
ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානය, | අඹන්පොල,උඩස්ගිරිය, | 663686440 |
ශ්‍රී ශෛලතලාරාමය, | යක්කුරාගල, කණ්ඩලම,දඹුල්ල. | 773386957 |
ශ්‍රී ශෛලතලාරාමය, | ඉදන්නෝලුවත්ත,ඉබ්බන්කටුව. | 714488824 |
ශ්‍රී ශෛලබිම්බාරාමය, | ලේනව,කිඹිස්ස. | |
ශ්‍රී ශෛලමාලකාරාමය, | හෝමාපොල,නාලන්ද. | 718352381 |
ශ්‍රී ශෛලාරාම භාවනා මධ්‍යස්ථානය, | කිවුලවාඩිය,ලග්ගල පල්ලේගම. | 663664009 |
ශ්‍රී සංඝබෝධි විහාරය, | කළුගල්තැන්න,ගම්මඩුව. | 777850790 |
ශ්‍රී සංඝානන්දාරාමය, | සංඝානන්ද මාවත,එම්.සී.පාර, මාතලේ. | 662222823 |
ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරය, | පොල්අත්තාව, සීගිරිය. | 788551705 |
ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරය, | ඩී 56 ඇල,පිදුරුවැල්ල,දේවගිරිය. | 712930153 |
ශ්‍රී සම්බෝධී විහාරය, | ටොප්වලපිටිය,හදුන්ගමුව. | 715882598 |
ශ්‍රී සම්බෝධි විහාරය, | කරගහලන්ද,අල්වත්ත. | 725966670 |
ශ්‍රී සරණතිස්සාරාමය විහාරය, | රංමුතුගම,මැටිහක්ක. | 0778318175 / 0776053822 |
ශ්‍රී සරණතිස්සාරාමය, | වෙරළුගස්තැන්න,දන්කන්ද, රත්තොට. | 665711915 |
ශ්‍රී සුගතානන්ද විහාරය, | දොඩම්දෙනිය,මාතලේ. | 663925173 |
ශ්‍රී සුගතාරාමය | මොරගොෙල්ල | 718012538 |
ශ්‍රී සුගතාරාමය, | කන්දේනුවර,බී,ජනපදය, අල්වත්ත, | 770569173 |
ශ්‍රී සුදර්ශන පිරිවෙණ, | කයිකාවල,මාතලේ. | 662220748/718377245 |
ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය, | මහවෙල,මාතලේ. | 662247965 |
ශ්‍රී සුදර්ශනාරාමය | මාරක,මාතලේ. | 663661476 |
ශ්‍රී සුදර්ශනාරාමය, | අදාවල,මඩවල උල්පත, | 727247220 |
ශ්‍රී සුදර්ශනාරාමය, | ඇරැවුල හන්දිය, කණ්ඩලම,දඹුල්ල. | 774427684 |
ශ්‍රී සුදර්ශනාරාමය, | පෝටාව,නාගොල්ල පාර, මාතලේ. | 662226342 |
ශ්‍රී සුදර්ශනාරාමය, | දොඹගස්දෙණිය,උඩුපීල්ල,මාතලේ. | 665684704/773353535 |
ශ්‍රී සුධර්මාරාමය, | ඉහල ඇරැවුල, ඇරැවුල හන්දිය, දඹුල්ල. | 774427684 |
ශ්‍රී සුධර්මෝධය විහාරය, | පල්ලේවත්ත,කොටුවේගෙදර, මාතලේ. | 662223676 |
ශ්‍රී සුභද්‍රාරාමය, | ඩී,43 ඇල,මීවාඔබේ,නුගගොල්ල, විල්ගමුව. | 663667163 |
ශ්‍රී සුමංගලාරාමය, | දොරකුඹුර,දුල්ලෑව, මාතලේ. | 662221583 |
ශ්‍රී සුමංගලාරාමය, | දොරකුඔුර,දුන්කළවත්ත,මාතලේ. | 662225632/718247456 |
ශ්‍රී සුමණාරාමය, | බොබැල්ල,නාඋල. | 0663663099 / 0718346714 |
ශ්‍රී සුමනාරාමය, | හෝමාපොල,නාලන්ද. | 663666550 |
ශ්‍රී සුමේධාරාම බෞද්ධ මධ්‍යස්ථානය, | ගොඩඋල්පත,හෙට්ටිපොල,විල්ගමුව. | 710965000 |
ශ්‍රී සුමේධාරාමය, | ගාලේකොලුව,කයිකාවල. | 775447267 |
ශ්‍රී සුරම්‍යාරාමය, | මොරගහමඩ,මඩවල උල්පත, | 775252507 |
ශ්‍රී සුසිමාරාමය, | නිකකොටුව,පඩිවිට,මාතලේ. | 662225201 |
ශ්‍රී සුසීමාරාම පොත්ගුල් විහාරය, | ඕවල,කයිකාවල,රත්තොට. | 662220809/718242846 |
ශ්‍රී සේලතලාරාමය, | ඉහළ ගන්සරපොළ,මුවන්දෙණිය, | 718379035/777108832 |
ශ්‍රී සෝමරතනාරාමය, | කිවුල. | 662232616 |
ශ්‍රී ස්වර්ණ තිලකාරාමය, | ඔලගන්වත්ත,අකුරම්බොඩ. | 779950828 |
සපුමල් විහාරය, | උඩංගමුව,ලෑලිඅඹේ,උකුවෙල. | 663664296 |
සපුවිද පුරාණ විහාරය, | පල්ලෙහපුවිද,අල්වත්ත, මාතලේ. | 663668359/718346839 |
සමාධි බෞද්ධ මධ්‍යස්ථානය, | උඩතැන්න,උකුවෙල. | 0729400788 / 0768761566 |
සිගිරි කාශ්‍යප උත්තරාරාම රජමහා විහාරය | පිදුරංගල ,සිගිරිය | |
සිරි අරහන්ත පබ්බතාරාමය, | අරංගල,නාඋල. | 0662246242 / 0775020108 |
සිරි තිලකාරාම විහාරස්ථානය, | ඉඩංගම,උඩස්ගිරිය, මාතලේ. | 662221030 |
සිරි නිකේතනාරාමය, | මැලදුම්පත,මාතලේ. | 662223767 |
සිරි පියදස්සනාරාමය, | උතුරු හංදිය,අකුරම්බොඩ. | 662247411 |
සිරි සුදත්තාරාම විහාරස්ථානය, | මාරගස්පිටිය,උඩස්ගිරිය, මාතලේ. | 711592493/779133777 |
සිරි සුමන සාම විහාරය, | දෙමටගොල්ල,උකුවෙල. | 0662242240 / 0728415460 |
සිරි සුමනාරාම විහාරස්ථානය, | ඇතිපල්ලාවල, උඩස්ගිරිය,මාතලේ. | 0664918363 / 0662221412 |
සිරිනදී විවේක සේනාසනය, | අංක 20, නාගලවැව, කිඹිස්ස. | 723974946 |
සිරිනිවාසාරාමය, | වැටකොළුවැව,දේවහූව,කලාවැව පාර, ගලේවෙල. | 777827881 |
සිරිනිවාසාරාමය, | ඇටවරාහේන, ඉනාමළුව,දඹුල්ල. | 729586590 |
සිල්වත්ගල රජමහා විහාරය, | සියඹලාවැව,බේලියකන්ද,ගලේවෙල. | 662289617 |
සීගිරි පුරාණ ගල්ලෙන් විහාරස්ථානය, | කහටගහයාය, සීගිරිය,කලාපුරය. | 726395025 |
සුළුනාපහුර පුරාණ විහාරස්ථානය, | කහවත්ත,යටවත්ත, මාතලේ. | 0662247273 / 0713827580 |
සෞම්යරතන විහාරය, | ගල්වැටියාය, දඹුලුගම,දඹුල්ල. | 667200051 |
ස්වර්ණ බිම්බාරාමය | දඹගොල්ල, ගෙලේවෙල | 772646953 |
හල්මිල්ලපිටිය පුරාණ විහාරය, | රත්වත්ත,උකුවෙල. | 662244236 |
හැමතැන්න රජමහා විහාරය, | හීන්ගඟ,නුගගොල්ල,විල්ගමුව. | 718086351 |
ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම පහතින් සිදුකල හැක.
ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය
ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.



















































මධ්‍යම පළාත
නැගෙනහිර පළාත
උතුරු මැද පළාත
උතුරු පළාත
වයඹ පළාත
සබරගමුව පළාත
දකුණු පළාත
ඌව පළාත
බස්නාහිර පළාත
බෞද්ධ ආගමික ස්ථාන වර්ගීකරණය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අනුව වර්ගීකරණය කල බෞද්ධ සිද්ධස්ථාන

ආගමික ස්ථානයේ ස්වභාවය අනුව වර්ගීකරණය කල බෞද්ධ සිද්ධස්ථාන
අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]
පහත පිංකම් වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම් පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.
මොරගොඩ ශ්‍රී සුගතවර්ධනාරාමය විහාරස්ථානයට ආධාර කරන්න
මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.srisugathawardhanaramaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...
සිංහාරගම ශ්‍රී චන්ද්‍රසේකරාමයේ දෙමහල් සංඝාවාසය ගොඩනගන්න දායක වෙන්න
මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.srichandrasekararamaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...
ගලෙන්බිඳුනුවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමයට ජල ටැංකියක් පූජා කරන්න
මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.sribodhirukkharamaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...
සමාජසත්කාර පිංකම් – [page_title]
ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk පදනම විසින් දීප ව්‍යාප්තව සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න.
මොරගොඩ ශ්‍රී සුගතවර්ධනාරාමය විහාරස්ථානයට ආධාර කරන්න
මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.srisugathawardhanaramaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...
සිංහාරගම ශ්‍රී චන්ද්‍රසේකරාමයේ දෙමහල් සංඝාවාසය ගොඩනගන්න දායක වෙන්න
මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.srichandrasekararamaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...
ගලෙන්බිඳුනුවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමයට ජල ටැංකියක් පූජා කරන්න
මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.sribodhirukkharamaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ...
සමාජමාධ්‍ය ජාල ඔස්සේ අපගේ වැඩසටහන් Follow කරන්න
