
බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]
හම්බන්තොට දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ දකුණු දිග මුහුදු තීරයේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. වර්ග කිලෝ මීටර 2593 ක වපසරියකින් යුක්ත මෙම දිස්ත්‍රික්කය තරමක් වියලි කලගුනයකින් යුක්තය. දිස්ත්‍රික් අග නගරය හම්බන්තොට නගරය වන අතර පරිපාලන ගොඩනැගිලි මෙහි පිහිටා ඇත. මිට අමතරව තංගල්ල, අම්බලන්තොට, තිස්සමහාරාමය, මිද්දෙනිය හා බෙලිඅත්ත ප්‍රධාන නගර ප්‍රධාන වේ.
ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු නව සංවර්ධන වැඩ පිලිවෙලවලට පෙර හම්බන්තොට කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක් වූ අතර , හෙන ගොවිතැන දිස්ත්‍රික්කයට සුවිශේෂී භාවිතාවක් විය. මිට අමතරබ වී වගාව බෙහෙවින් පැතිරී පවතින අතර පොල් වගාව මෙන්ම තේ වගාවද දිස්තිරික්කය තුල දැකිය හැක.
විහාරස්ථානයේ නම | ලිපිනය | දුරකතන අංකය |
---|---|---|
අංජලි පබ්බත පුරාණ විහාරය, | දෙබරවැව,පන්නගමුව,විරවිල. | 765393577 |
අතුබොදේ පඹුරාව පුරාණ විහාරය, | අතුබොදේ,වලස්මුල්ල. | 4734476889 |
අබකොළවැව ශ්‍රී විහාරය, | මැදමුලන. | 759485480 |
අභිනවාරාමය, | ගල්කණු කොරටුව,ඕලු ආර, වලස්මුල්ල,හම්බන්තොට. | 723738133 |
අභිනවාරාමය, | බරවකුඹුක,අම්බලන්තොට. | |
අභිනවාරාමය, | අදුපැලෑන,රන්න. | 717524612 |
අභිනවාරාමය, | කෝවිල්වත්ත,දික්වැල්ල පාර,බෙලිඅත්ත. | 714438143 |
අභිනවාරාමය, | ඔවිලාන,බෙලිඅත්ත. | 726335064 |
අමරසිංහාරාමය, | ගොඩැල්ලේවෙල. | 472242108 |
අමුණුදහය පුරාණ රජමහා විහාරය, | අමුණුදහය,සදුන්ගම,තිස්සමහාරාමය. | 473626085 |
අරියචිත්ත විවේකාශ්‍රමය, | බැදිගම්තොට,සූරියවැව. | 716269713 |
අලුත්වැව පුරාණ විහාරය, | අලුත්වැව,අඟුණකොළපැලැස්ස. | 472228280 |
අශෝකාරාමය, | අැත්බටුව,හුංගම | 718296442 |
අශෝකාරාමය, | කදුරුපොකුණ. | 472242798 |
ආරණ්‍ය සේනාසනය, | රම්මල,වරාපිටිය. | 413403637 |
ආසනගල අභිනවාරාමය, | ඔසුවින්න,තිස්සමහාරාමය. | 473624318/772275618 |
ඇතුනදවල විහාරය, | කු.ග,19,වීරවිල නව නගරය. | 473484640 |
ඇත්ඔළුව ආරණ්‍ය සේනාසනය | බින්තැන්න,කටුවන | |
ඇත්දත්කුඹුර පුරාණ විහාරය, | යහල්මුල්ල,වලස්මුල්ල. | 472254996/718671368 |
ඇත්දල බෝධි විහාරය, | විහාරගල, සූරියවැව | 473620472 |
ඉත්තදෙමලිය පුරාණ විහාරය, | ඉත්තදෙමලිය,වලස්මුල්ල. | 473483779 |
ඉසිපතන ආරණ්‍ය සේනාසනය, | වල්සපුගල පාර,බුරුතන්කන්ද,සූරියවැව. | 773932169 |
ඉසිපතනාරාමය, | යාය වත්ත,ගොඩිගමුව. | 712294729 |
ඉහළ කුඹුක්වැව රජමහා විහාරය, | ඉහළ කුඹුක්වැව,මීගහජඳුර,සූරියවැව. | 473471533 |
උච්චවාලික රජමහා විහාරය, | රුහුනු රිදියගම,උස්වැල්ල,අම්බලන්තොට. | 716232805 |
උණතුවැව පුරාණ විහාරය, | උනාතුවැව,පඩව්ගම. | 723950058/715538071 |
උණන පුරාණ විහාරය, | උණන,බෙලිඅත්ත. | 473471157 |
උද්දගන්දර රජමහා විහාරය, | රණකෙළිය,තිස්සමහාරාමය. | 713952032 |
උභයසේකරාරාමය, | වැල්ලෝඩය,රන්න. | 724703408 |
ඓතිහාසික ගල්වැව පුරාණ රාජමහා විහාරය, | ගල්වැව,මහාආර,අම්බලන්තොට. | 718020490 |
ඓතිහාසික හේනකඩුව රජමහා විහාරය, | හේනකඩුව,තංගල්ල. | 472242683 |
ඔරුකෙම්ගල පුරාණ විහාරය, | උඩමත්තල,තිස්සමහාරාමය. | 712609959 |
කන්දේ විහාරය, | ජුල්පල්ලම,තිස්සමහාරාමය. | 714401785/714401785 |
කඳමඩිත්ත ශ්‍රි ඛෙත්තාරාම පුරාණ විහාරය, | ශ්‍රි ඛෙත්තාරාම මාවත,මැදගම,මැදමුලන | 475725587/718433945 |
කපුගම සුගතවංශ සෙනසුන, | සිටිනමළුව,බෙලිඅත්ත. | |
කපුගම්පොත පුරාණ විහාරය, | කප්ගම්පොත,වීරකැටිය. | 0472257121 / 0718672103 |
කරඩුලෙන ආරණ්‍ය සේනාසනය, | හබරත්තවල,කොග්ගල්ල,අම්බලන්තොට. | 714016363 |
කසාගල රාජමහා විහාරය, | උඩයාල,හකුරුවෙල. | 472246329 |
කහදාව පුරාණ විහාරය, | කහදාව,රන්න. | 472226113 |
කහවත්ත පුරාණ රජමහා විහාරය, | කහවත්ත,බෙලිඅත්ත. | 718035608 |
කාශ්‍යප ආරණ්‍ය සේනාසනය, | උස්ගල,අන්දරවැව,සූරියවැව. | |
කැප්පිටියාව පුරාණ විහාරය, | කැප්පිටියාව,වීරකැටිය. | 472257048/714933852 |
කෙමේගල පුරාණ විහාරය, | කෙමේගල,වෑකදවල. | 474924670 |
කෙම් හත පුරාණ විහාරය, | වල්සපුගල,සූරියවැව. | 718406826 |
කොටවාය පුරාණ විහාරය, | කොටවාය,හකුරුවෙල. | 047-790145 |
කොඩිගල පුරාණ ගල්ලෙන් විහාරය, | දකුණූ කඩවර,වැදිවැව,කොග්ගල්ල, අම්බලන්තොට. | |
කොන්දගල රජමහා විහාරය, | කොන්දගල,විරකැටිය. | 717439311 |
කොරගහ උල්පත ආරණ්‍ය සේනාසනය, | කොරගහඋල්පත,රණකෙලිය, යෝධකණ්ඩිය,තිස්සමහාරාමය. | 473483700 |
කොස්පොතු ආර සිල් ආරාමය | කොස්පොතුආර,බූකැන්දයාය,කටුවන. | |
කොහොලාන පුරාණ විහාරය, | කොහොලාන,වලස්මුල්ල. | 472254451 |
කෝවිල්ගොඩ පුරාණ රජමහා විහාරය, | කෑලියපුර,ගොන්නෝරුව පාර,හම්බන්තොට. | 718020490 |
ඛණ්ඩුල රජමහා විහාරය, | කපුහේන්වල,මාරකොල්ලිය, තංගල්ල. | 718277390 |
ගංගා ශ්‍රී රජමහා විහාරය, | වම් ඉවුර,ඇල්ලගල,තිස්සමහාරාමය. | 778600338 |
ගංගාරාම රාජමහා විහාරය, | උඩුවිල,ගෝණගමුව,තිස්සමහාරාමය. | 714470260/714470260 |
ගංගාරාම පුරාණ මහා විහාරය, | වැලිපටන්විල,අම්බලන්තොට. | 473478344 |
ගංඟාරාම විහාරය | උඩුකිරිවිල,වීරකැටිය. | |
ගණේගොඩ පුරාණ විහාරය, | නලගම,තංගල්ල. | 714466394 |
ගලන්කුට්ටිවල පුරාණ රජමහා විහාරය, | බැරගම පාර,අම්බලන්තොට. | 711830221 |
ගලපිටගල යෝගාශ්‍රමය, | කු.ග.03,බෙරලිහෙල,තිස්සමහාරාමය. | |
ගලබඩ පුරාණ විහාරය, | බැදිගම,විතාරණ්දෙණිය. | 473621902/710114659 |
ගල්ඇන්ද පුරාණ රජමහා විහාරය, | දෙහිගහලන්ද,අම්බලන්තොට. | 047 2223730 |
ගල්කෙම පුරාණ රජමහා විහාරය, | තාරපේරිය,පට්ටියවෙල, නිහිළුව, බෙලිඅත්ත. | 472282914 |
ගල්ගොඩකන්ද මිණිකිරුළ රජමහා විහාරය, | දංකැටිය,තංගල්ල. | 718672244 |
ගල්ටැම්ගොඩ පුරාණ විහාරය, | ද කනුමුල්දේණිය, වලස්මුල්ල. | 472254430 |
ගල්ටැම්ගොඩ පුරාණ විහාරය, | ගල්ටැමගොඩ,කිරම. | 472254002/778793511 |
ගල්විල පුරාණ රාජමහා විහාරය, | පහළ බැරගම,අම්බලන්තොට. | 047 3486289 |
ගාමිණි ශ්‍රී දක්ෂිණාරාමය, | මාගම,තිස්සමහාරාමය. | 718181726 |
ගැටමාන්න රජමහා විහාරය, | ගැටමාන්න,බෙලිඅත්ත. | 473482140 |
ගිරිඅබා රජමහා විහාරය, | විගමුව,රන්න. | 718814037 |
ගිරිහඩු රජමහා විහාරය, | තවාළුවිල,අම්බලන්තොට. | 472223237 |
ගුනරතන යෝගාශ්‍රමය, | යටිගල,මොදරවාන. | 777737818 |
ගුරුගොඩැල්ල පුරාණ විහාරය, | උස්වැව , තංගල්ල. | 475727827 |
ගෝඨපබ්බත රජමහා විහාරය, | ගොඩවාය,අම්බලන්තොට. | 047 2223319 / 0718123305 |
ගෝඨපබ්බථ පුරාණ රජමහා විහාරය, | වෙහෙරගල,තණමල්විල. | |
ගෞතම විද්‍යාලය, | තිස්ස පාර,තංගල්ල. | 472242641 |
චිත්ත විශුද්ධි සෙනසුන, | රන්මිණිතැන්න,තිස්සමහාරාමය. | 770385493 |
චේතිය පබ්බත පුරාණ විහාරය, | තිස්ස පාර,වීරවිල,තිස්සමහාරාමය. | 473486827 |
චේතියගිරි රජමහා විහාරය, | බටඅත,හුංගම. | 718359547 |
ජයතිලකාරාමය, | වැල්ලවත්ත,නාකුළුගමුව. | 473475538 |
ජයබෝධි ධර්මායතනය, | වීරවිල,නවනගරය. | 473481262 |
ජයබෝධි විහාරය, | ගජමංගම,මැදඒරිය,හුංගම. | 718359547 |
ජයබ්ම්බාරාම පුරාණ විහාරය, | කහදාව,රන්න. | 473480451 |
ජයමහබෝධි විහාරය, | කංකානම්ගම,අඟුණකොළපැලැස්ස. | 729785675 |
ජයසිංහාරාමය, | දංකැටිය,තංගල්ල. | 472242495 |
ජයසුන්දර පුරාණ විහාරය, | කදුරුපොකුණ,තංගල්ල. | 472240884 |
ජයසුමනාරාම ගිරිඛන්දර චේතිය විහාරය, | ගුරුපොකුණ,හුංගම. | 714476328 |
ජයසුමනාරාම විහාරය, | ඇන්නපිටිය,බෙලිඅත්ත පාර,තංගල්ල. | 472242707 |
ජයසුමනාරාමය, | කු.ග.04.බෙරලිහෙල.තිස්සමහාරාමය. | 718402582 |
ජුල්ගමුව පුරාණ රජමහා විහාරය, | ජුල්ගමුව,පල්ලෙවල්ල,වැලිගත්ත. | 077 1687805 |
තම්මැන්නගල රාජමහා විහාරය, | කුඩා ඉඳිවැව,පහල අන්දරාවැව,හම්බන්තොට. | 711103653 |
තාගල්ල පුරාණ රජමහා විහාරය, | බදගිරිය,යහන්ගල,හම්බන්තොට. | |
තිලකරත්නාරාමය, | කහදමෝදර,රන්න, | 473623888 |
තෙරුංගම පුරාණ විහාරය, | තෙරුංගම, අඟුණකොළපැලැස්ස. | 072-558340 |
තේනගම පුරාණ විහාරය, | තේනගම,විතාරන්දෙණිය. | 472242420 |
දක්ෂිණ තිස්ස විහාරය, | සිදුජය පුර,කිරින්ද,තිස්සමහාරාමය. | 472237236 |
දක්ෂිණ රජමහා විහාරය | හෙල්ලල,මිද්දෙණිය. | 774837186 |
දළදා විහාරය, | කිරින්දගම,කිරින්ද,තිස්සමහාරාමය. | 715415072 |
දික්වල පුරාණ විහාරය, | දික්වල,අගුණකොලපෑලැස්ස. | 473481654 |
දිමුතු විහාරය | දිමුතුගම පහල අන්දරවැව හම්බන්තොට | 473484453 |
දියබැදිය විහාරය, | පන්නෙගමුව,විරවිල,තිස්සමහාරාමය. | 765393577 |
දුටුගැමුනු රජමහා විහාරය | සාලියපුර බෙරලිහෙල තිස්සමහාරාමය | 718402582 |
දේවරක්ඛිතාරාමය, | වාලවෙල,නිහිළුව,බෙලිඅත්ත. | 714906881 |
ධම්ම විවේකාරාමය, | මහදේර,යෝධකණ්ඩිය,තිස්සමහාරාමය. | 711846446 |
ධම්මදස්සී විහාරය, | අංක 286.කු.ග.10වැලිගත්ත | 473481171 |
ධම්මවිචය විහාරය | කාවන්තිස්සපුර, කතරගම පාර, තිස්සමහාරාම | 777957608 |
ධර්මදූත ආශ්‍රමය, | අන්දරවැව,සූරියවැව. | 718268694 |
ධර්මවර්ධනාරාමය, | සුනාමිගම,මානජ්ජාව,අම්බලන්තොට. | 473472693 |
ධර්මවිජය විහාරය, | තාරපේරිය, පෝටකඩ, නිහිළුව , බෙලිඅත්ත. | 771955798 |
ධර්මසිංහාරාමය, | සිරිබෝපුර,හම්බන්තොට. | 0713069306 / 0472256306 |
ධීරානන්දාරාමය, | ගනේවෙල,තළුන්න,රන්න. | |
නයිගල පුරාණ රජමහා විහාරය, | අග්‍රහැර,වීරකැටිය. | 0718082647-0472257122 |
නයිගල පුරාණ විහාරය, | 09 කණූව,වීරියගම,සූරියවැව. | 775797166 |
නවකෙලගමු පුරාණ විහාරය, | වැව්දත්ත,නාකුළුගමුව. | 473479200 |
නිග්‍රෝධරාජාරාමය, | වලෙවවත්ත,අම්බලන්තොට. | 0473483395 / 0718483395 |
නිග්‍රෝධාරාමය, | වෙලංගහවෙල බරවකුඹුක. | 719981558 |
නිමලව ආරණ්‍ය සේනාසනය, | යාල පාර,කිරින්ද,තිස්සමහාරාමය. | 473483700 |
නුගසෙවන ආරණ්‍ය සෙනාසනය, | බොගහ වැව පාර,කාවන්තිස්සපුර,තිස්සමහාරාමය. | 710100394 |
පංචථූපාරාම පුරාණ විහාරය, | පුවක්දණ්ඩාව,බෙලිඅත්ත. | 472243444 |
පඩිකෙම්ගල රජමහා විහාරය, | මහගල්වැව,සූරියවැව, | 719275708 |
පන්ථාරාමය, | තළුන්න,රන්න. | 712419209 |
පන්ථාරාමය, | දෙද්දුවාවල,නාකුළුගමුව. | 771231729 |
පරම විශුද්ධාරාමය, | රත්මල් කැටිය,බෙලිඅත්ත. | 717021135 |
පශ්චිමාරාමය, | දෙබරවැව,තිස්සමහාරාම. | 472239860 |
පාසාදිකා වන සෙනසුන, | කණුමුල්දෙනිය වන රක්ෂිතය,මැදගම්ගොඩ. | |
පැරකුම් රජමහා විහාරය, | අලිඔළුආර,සූරියවැව. | 776666182 |
පියංගලු රජමහ විහාරය, | තලම්පෝරුව, හකුරුවෙල. | 473482463 |
පීල්ලවෙල පුරාණ විහාරය, | පිල්ලවෙල,හකුරුවෙල. | 473485707 |
පුණ්‍ය වර්ධණාරාමය, | ඒරමිණියාය,අගුණෙකාළපැලැස්ස. | 472229550 |
පුරාණ කාක විහාරය, | ගල්කණුමණ්ඩිය,සූරියවැලෑන,බුන්දල. | 772959921 |
පුරාණ ගල්ලෙන් රජමහා විහාරය | කරුවලවැව මයුරපුර,යාය 05 කොග්ගල්ල අම්බලන්තොට | 713237260 |
පුරාණ නාග මහා විහාරය, | යෝධකණ්ඩිය,තිස්සමහාරාමය. | 714854516 |
පුරාණ මහා විහාරය, | පල්ලත්තර,මොදරවාන,බෙලිඅත්ත. | 473483755/771955798 |
පුරාණ රජමහා විහාරය, | ගල්වැව,හක්මන පාර,බෙලිඅත්ත. | 771944745 |
පුරාණ රන්ගිරිලෙන් විහාරය, | කු.ග.04,බෙරලිහෙල,තිස්සමහාරාමය. | 714462764 |
පුරාණ වනවාස කුඩා විහාරය, | පොළොම්මාරුව,තංගල්ල. | 472240405 |
පුරාණ විල්ගම් රාජ මහා විහාරය, | උඩ බැරගම,අම්බලන්තොට | 047 - 3482011 / 0718123305 |
පුරාණ විහාරය | මිද්දෙණිය. | 472247252 |
පුරාණ විහාරය | වතුකන්ද,කටුවන. | 473488953 |
පුරාණ විහාරය | කෙසෙල්වත්ත,කටුවන. | 718373533 |
පුරාණ විහාරය | නාකඳවල,කිරිවානගොඩ,කටුවන. | 473481411 |
පුරාණ විහාරය , | අමරතුංගගම,උස්වැව,තංගල්ල. | 047-572782 |
පුරාණ විහාරය, | කදිරගොඩ,රන්න. | 473470414 |
පුරාණ විහාරය, | බෝවල,වලස්මුල්ල. | 776334896 |
පුරාණ විහාරය, | සිටිනමළුව,බෙලිඅත්ත. | 472240935 |
පුරාණ විහාරය, | දම්මුල්ල,බෙලිඅත්ත. | 472243523 |
පුරාණ විහාරය, | අරන්වෙල,බෙලිඅත්ත. | 714408357 |
පුරාණ විහාරය, | ඕකේවෙල,ෙමාදරවාන. | 472254732 |
පුරාණ විහාරය, | නෙටොල්පිටිය,තංගල්ල. | 475675784 |
පුරාණ විහාරස්ථානය, | වෙනිවැල් ආර,සූරියවැව. | 475684461 |
පුරාන විහාරය | වාව්ව,මොදරවාන | 0472254732 / 0714408465 |
පුලිනතලාරාම විහාරය, | වැලිපටන්විල,නෝනගම,අම්බලන්තොට. | 713377607 |
පුස්සල පුරාණ විහාරය, | පුස්සල,ගලගම නැගෙනහිර, බෙලිඅත්ත. | 412256706 |
පූර්වාරාම පුරාණ විහාරය, | කන්දෙගොඩ,නාකුළුගමුව. | 714476484 |
පූර්වාරාමය, | කැටැන්වැව,ගොන්නරුව,හම්බන්තොට. | 047 3473722 |
පොකුණුගල යෝගාශ්‍රමය | 9 කණුව,පොකුණු ගල,වීරියගම, සූරියවැව. | |
පෞරාණික බෝධිමරාජ විහාරස්ථානය, | වැලිවැව,මීගහජඳුර,සූරියවැව. | 719995512 |
ප්‍රඥාසාගර පිරිවෙන් විහාරය, | වලස්මුල්ල පාර,බෙලිඅත්ත. | 718276506 |
ප්‍රබෝධාරාමය, | චිත්‍රාගල,අම්බලන්තොට. | 047 2223908 |
ඵුස්සදේව රාජමහා විහාරය, | උඩමලල,හම්බන්තොට. | 472220313 |
බඳගිරිය රාජමහා විහාරය, | බඳගිරිය,වැලිගත්ත,හම්බන්තොට. | 726415893 |
බැද්දෙවැව පුරාණ විහාරය, | බැද්දෙවැව,සූරියවැව. | 714408406 |
බිසෝගල ආරණ්‍ය සේනාසනය, | මුල්ගිරිගල,වීරකැටිය. | 717970595 |
බුබ්බුලාරාම පුරාණ විහාරය, | අම්බල,බෙලිඅත්ත. | 473483907 |
බෙංගමුකන්ද විවේක සේනාසනය | බෙංගමුකන්ද,කටුවන. | 477914889 |
බෙරලිහෙල ආරණ්‍ය සේනාසනය, | කු.ග.03,බෙරලිහෙල,තිස්සමහාරාමය. | |
බෝධිරුක්ඛාරාමය, | කුඩාබිබුල,ජූලම්පිටිය. | 719785084 |
බෝධි මහා විහාරය, | යෝධකණ්ඩිය,තිස්සමහාරාමය. | 715827268 |
බෝධිමව විහාරය, | කට්ටකඩුව,රන්න. | 475781142 |
බෝධිමළු විහාරය, | බෝගහඉදිවැව,මීගහජදුර,සූරියවැව. | 716516223 |
බෝධිමාලකාරාමය, | වළකුඹුර,විතාරන්දෙණිය. | 719999484 |
බෝධිරුක්ඛාරාමය, | කදුරුපොකුණ. | 474901549 |
බෝධිරුක්ඛාරාමය, | ඉසුරුපුර,බෙලිඅත්ත. | 417348336 |
බෞද්ධාශ්‍රම විහාරය | 1003,වීරගස්වැව තිස්සපුර අම්බලන්ගොඩ | 718008855 |
මකුලදෙනිය පුරාණ විහාරය | මකුලදෙනිය,හකුරුවෙල | 473485707 |
මගුල් මහා විහාරය, | රණකෙලිය,යෝධකණ්ඩිය, තිස්සමහාරාමය. | 773043460 |
මණ්ඩාඩුව පුරාණ විහාරය, | මණ්ඩාඩුව,වීරකැටිය. | 0472257120 / 0723907245 |
මදුනාගල ආරණ්‍ය සේනාසනය, | මදුනාගල,හබරත්තවල,කොග්ගල්ල,අම්බලන්තොට. | 776654199 |
මයුරගිරිවාහන පුරාන විහාරය | මොදරවාන. | 472254258 |
මල්අස්න ආරණ්‍ය සේනාසනය, | පහල මත්තල,තිස්සමහාරාමය. | 716848286/717020321 |
මහ මෙවුනා අසපුව, | සුරුවිරුගම,සූරියවැව. | 474931379 |
මහමෙව්නා භාවනා අසපුව, | පිටදෙනිය,වලස්මුල්ල. | |
මහා විහාරය, | මහා විහාරය,තිස්සමහාරාමය. | 472237236 |
මහානාග රජමහා විහාරය, | වෙලගත්වල , යාය 18 , අඟුණකොළපැලැස්ස. | 071-1505024 |
මහානාග රජමහා විහාරය, | වාඩිගල,රන්න. | 714276255 |
මහානාම බෞද්ධ මධ්‍යස්ථානය, | කදවුරු පෙදෙස,සුරියවැව. | 473489720 |
මහාවාපි රජමහා විහාරය, | පන්නම්ගමුව,විරවිල. | 717924405 |
මහින්දාරාමය, | දියවරගම,පවඩිගම,තිස්සමහාරාමය. | 714655174 |
මැණික් රජමහා විහාරය, | දෙබරවැව,තිස්සමහාරාමය. | 472237075 |
මිගදාය විපස්සනා භාවනා මධ්‍යස්ථානය මහා විහාරය, | හැඩවින්න,මාමඩල. | 0473484546 / 0713110043 |
මිණිකිරුළ පුරාණ විහාරය, | අඩි 100 නව මයුරපුර,වැදි වැව,අම්බලන්තොට. | 718020480 |
මිණිවන්ගමුව රජමහා විහාරය, | පල්ලේ ජුලම්පිටිය,ජුලම්පිටිය. | 473489012 |
මිලක්ඛතිස්ස රජමහා විහාරය, | උස්වැව , තංගල්ල. | 047- 4915310 |
මිහිදු විහාරය, | පිට්ටනියාය,හුංගම. | 776211221 |
මීගහජදුර පුරාණ විහාරය, | මීගහජදුර,සූරියවැව. | 718846877 |
මුල්ගිරිගල රජමහා විහාරය, | මුල්ගිරිගල,විරකැටිය. | 775510148 |
මෙත් සෙවණ විහාරය, | මයුරපුර,හම්බන්තොට, | 047 3620352 |
මෙත්තාවාසය, | ගල්වල,හම්බන්තොට. | 472222173 |
යඨාල මහා විහාරය, | දෙබරවැව,තිස්සමහාරාමය. | 472237323 |
යහංගල රජමහා විහාර | බඳගිරිය,හම්බන්තොට. | 472220313 |
රජමහා විහාරය, | නව නගරය,ලුණුගම්වෙහෙර. | 472237011 |
රජමහා විහාරය, | දෙව්රම්වෙහෙර,තණමල්විල. | 775925256 |
රත්නාරාමය, | කාවන්තිස්සපුර, කාවන්තිස්සගම,තිස්සමහාරාමය. | 715224552 |
රන්කෙත් විහාරය, | කොස්වත්ත,රන්න. | 475678144 |
රන්කොත්මළු රජමහා විහාරය, | වගේගොඩ,තංගල්ල. | 472242712 |
රන්ගිරි රජමහා විහාරය, | අම්බලන්තොට. | 472223188/714167186 |
රන්මල් පුරාණ විහාරය, | තණලන්ද,අම්බලන්තොට. | 711090820 |
රම්බා රජමහා විහාරය, | උඩරොට,මාමඩල. | 714317306 |
රැකව ජයමහා විහාරය, | රැකව,නෙටොල්පිටිය. | 724703406 |
රිටිගල පුරාණ විහාරය, | මීගාහේන,කටුවන. | 477910783 |
ලුණම විහාරය, | ලුණම,අම්බලන්තොට. | 472223620 |
වජිරගිරි විහාරය, | තිස්සපාර,තංගල්ල. | 472240340 |
වාරනගිරි විහාරය | යටිගල,මොදරවාන. | 473489770 |
වාළුකාරාමය, | කුඩාවැල්ල,නාකුළුගමුව. | 777220794 |
වික්‍රමපුර බෞද්ධ මධ්‍යස්ථානය, | කයිලවැල්පෝටාව,උස්වැව,තංගල්ල. | 071-813434 |
විජය ශ්‍රී බෞද්ධ මධ්‍යස්ථානය, | හත්බෝධිය,බෙලිඅත්ත. | 718009179 |
විජයබෝධි විවේක සෙනසුන, | 8 කණුව,මහආර,සූරියවැව. | 724193055 |
විජයවර්ධනාරාමය, | පඩවිකෙම,තිස්සමහාරාමය. | 713790618 |
විජයසුන්දරාරාමය, | තිස්ස පාර,තංගල්ල. | 472242108 |
විජයාරාමය, | වරාකනත්ත,නාකුළුගමුව. | 473471656 |
විදසුන් සෙනසුන | බටඅත , හුංගම | 712940407 |
විමල සංඝාවාසය, | පල්ලේ කන්ද පාර,වලස්මුල්ල. | 472245681/719144726 |
විල්ගම්වෙහෙර පුරාණ රජමහා විහාරය, | රොටවල,අම්බලන්තොට. | 770646515 |
විල්පිට රජමහා විහාරය, | නැදිගම්විල, ගෝණගමුව,තිස්සමහාරාමය. | 712461419 |
විල්ලද්දර පුරාණ විහාරය, | නලගම,බෙලිඅත්ත. | 714485721 |
විවේක සෙනසුන, | පශු සම්පත් මණ්ඩලය,අම්බලන්තොට. | 473485979 |
විවේකාරාම විහාරය, | කු.ග 11,වීරවිල,තිස්සමහාරාමය. | 473439060 |
විවේකාරාමය, | කොග්ගල්ල,අම්බලන්තොට. | 712383882 |
විවේකාරාමය, | හාතාගල,අම්බලන්තොට. | 112673124 |
විවේකාරාමය, | මනජ්ජාව,අම්බලන්තොට. | 047 3472693 |
විශුද්ධානන්ද විහාරය | කැකිරිඕබඩ කිරම වලස්මුල්ල | 473488253 |
විශුද්ධාරාමය, | තැන්නපල්ල,ගැටමාන්න. | 473482308/718276754 |
විස්කම් රජමහා විහාරය, | විහාරගල,සූරියවැව. | 473487098 / 0716040000 |
විහාර මහා දේවි රජමහා විහාරය, | කිරින්ද,තිස්සමහාරාමය. | 473489381 |
විහාර මහාදේවි රජමහා විහාරය, | තාලිගල,බරවකුඹුක. | |
වෙහෙර පෑලැස්ස පුරාණ විහාරය, | කු.ග.18,නවනගරය,වීරවිල. | 771229118 |
වෙහෙරගල ආරණ්‍ය සේනාසනය, | ආරබැද්ද,උඩමලල,හම්බන්තොට. | 047 3620376/718296396 |
වෙහෙරගොඩ ආරණ්‍ය සේනාසනය, | ඉදිගැටවෙල,හකුරුවෙල. | |
වෙහෙරගොඩ බෞද්ධ මධ්‍යස්ථානය, | හුන්නකුඹුර, හකුරුවෙල. | 047 - 3470307 |
වෙහෙරගොඩැල්ල රජමහා විහාරය, | රුහුණු රිදියගම,සියඹලා ගස්විල,අම්බලන්තොට. | 047 2225036 / 0712273596 |
වේළුවනාරාමය, | කු.ග.03,ද ඉවුර,ලුණුගම්වෙහෙර. | 719868968 |
ශාසනාලෝක රජමහ විහාරය, | ඒකක 10,කටුවැව,හම්බන්තොට. | 047 7900012 / 0711220909 |
ශ්‍රි අභයසිරි නාරායනාරාමය, | අගුල්මඩුව,බෙලිඅත්ත. | 771807901 |
ශ්‍රි අභිනවාරාමය, | පළුගහවල , අඟුණකොළපැලැස්ස. | 071-595490 |
ශ්‍රි අභිනවාරාමය, | විරවිල හන්දිය,විරවිල,තිස්සමහාරාමය. | 473485996 |
ශ්‍රි ආනන්දාරාමය, | තිස්ස පාර,රන්න. | 473480451 |
ශ්‍රි කල්‍යාණි ධර්ම ආශ්‍රමය, | නො 157, මෙත්තා නිවාස,සිරිබෝපුර,හම්බන්තොට. | 472256156 |
ශ්‍රි ඛෙත්තාරාමය, | හැලේකඩ දකුණ,අඟුණකොළපැලැස්ස. | 047 - 3627409 |
ශ්‍රි ගුණරතනාරාමය, | ගුරුවල,අඟුණකොළපැලැස්ස. | 779417847 |
ශ්‍රි චන්දිමාරාමය, | පල්ලේකන්ද,වලස්මුල්ල. | 472254457 |
ශ්‍රි ජයතිලකාරමය, | මුල්ලවත්ත,වලස්මුල්ල. | 473470894/718581707 |
ශ්‍රි ජයබෝධි විහාරය, | හිගුර,රත්මල්වල,තංගල්ල. | 71823835 |
ශ්‍රි ජයවර්ධනාරාමය, | මිරිස්වත්ත,බෙලිඅත්ත. | 712171798 |
ශ්‍රි ජයසුමනාරාමය, | සීනිමෝදර,නැකුළුගමුව,තංගල්ල. | 714443229 |
ශ්‍රි ජිනේන්ද්‍රාරාමය, | කුඹුක්මුල්ල , හකුරුවෙල. | 47348895 |
ශ්‍රි ඤාණවිමල අශෝකාරාමය, | 5 කණුව, කෑලිය පුර,ගොන්නොරුව,හම්බන්තොට. | 077 5074266/718020490 |
ශ්‍රි දක්ෂීණාරාම රජමහා විහාරය, | ඉක්කපල්ලම,ගෝණගමුව,තිස්සමහාරාමය | 473481796/718231749 |
ශ්‍රි ධම්මදින්න රජමහා විහාරය, | කහදාගල,රන්න. | 712496721 |
ශ්‍රි ධම්මරතන මෛත්‍රි විහාරය, | හම්බන්තොට,මෛත්‍රිගම,කෑලියපුර. | 716639728 |
ශ්‍රි ධර්මගිරි විහාරය, | පල්ලෙමුලන,මැදමුලන. | 0473480001 / 0718926404 |
ශ්‍රි නන්දාරාමය, | පහළ බෙලිගල්ල. | 714475285 |
ශ්‍රි නාගාරාම පුරාණ විහාරය | කන්දෙබැද්ද,මිඅැල්ල. | 718210190 |
ශ්‍රි නිග්‍රෝධාරාමය, | හිආර , හකුරුවෙල. | 475633003 |
ශ්‍රි පන්ථාරාමය, | පහළ අන්දරවැව,හම්බන්තොට. | 047 3484452 |
ශ්‍රි පුණ්‍යාලෝක විහාරය, | බැරගම පාර,ජුල්පල්ලම,අම්බලන්තොට | 047 2223719 / 0718461542 |
ශ්‍රි පුර්වාරාමය, | ඹ්ලුඅාර,වලස්මුල්ල. | 473484625 |
ශ්‍රි පුර්වාරාමය, | රන්න පාර,වීරකැටිය. | 0475775417 / 0717924651 |
ශ්‍රි පුෂ්පාරාමය | කඩිගමුව,වලස්මුල්ල. | 472254233 |
ශ්‍රි පුෂ්පාරාමය, | විජයසිරිපුර,වලස්මුල්ල. | 472254735 |
ශ්‍රි පුෂ්පාරාමය, | කුඩාහිල්ල,බෙලිඅත්ත. | 472243547 |
ශ්‍රි බොධිරුක්ඛාරාමය, | කුලසිංගම,අඟුණකොළපැලැස්ස. | 71448318 |
ශ්‍රි බෝධිරාජරාමය, | මුරවැසිහේන,බරවකුමුක. | 718922773 |
ශ්‍රි බෝධිමළු විහාරය, | අහබඩවිල,රුහුණු රිදියගම,අම්බලන්තොට. | 712583440 |
ශ්‍රි බෝධිමළුව පුරාණ රජමහා විහාරය, | කිංචිගුණෛ්,මැදමුල,වීරකැටිය. | 473629283 |
ශ්‍රි බෝධිමාලකාරාමය, | තලාව,කාරියමඩිත්ත. | 718170455 |
ශ්‍රි බෝධිරාජාරාමය, | දික්කුඹුර,කොටවාය,හකුරුවෙල. | 71113340 |
ශ්‍රි බෝධිරාජාරාමය, | සියබලාගස්වැව,රුහුණු රිදියගම,අම්බලන්තොට. | 473621120 |
ශ්‍රි බෝධිරැක්ඛාරාමය, | ගලගම බටහිර, කොකාවත්ත, නාකුළුගමුව,බෙලිඅත්ත. | 473485427/757798126 |
ශ්‍රි බෝධිරුක්ඛාරාම විහාරය, | ගුරුන්නැහේගේආර,යාය 17, අඟුණකොළපැලැස්ස. | 47348086 |
ශ්‍රි බෝධිරුක්ඛාරාමය, | නතුවල,වලස්මුල්ල | 412245449 |
ශ්‍රි බෝධිරුක්ඛාරාමය, | දබරැල්ල,කාරියමඩිත්ත. | 717594704 |
ශ්‍රි බෝධිරුක්ඛාරාමය, | බැමිණියන්වල,මාමඩල,අම්බලන්තොට. | 473483720 |
ශ්‍රි බෝධිරුක්ඛාරාමය, | උඩුගල්මොට, නිහිළුව, බෙලිඅත්ත | 721219033 |
ශ්‍රි බෞද්ධ රත්නාරාමය, | කටුවැව,වීරකැටිය. | 0718424991 0716036270 |
ශ්‍රි වර්ධනාරාමය , | සිටිනමළුව, බෙලිඅත්ත. | 713329796 |
ශ්‍රි විජයාරාමය, | පුංචිහේනයාගම,රුහුණුරිදියගම,අම්බලන්තොට. | 718307272 |
ශ්‍රි විජයාරාමය, | තිල්ලවටවන,කහදමෝදර. | 473621888 |
ශ්‍රි විජයාරාමය, | කිතුලමුල්ල,ගැටමාන්න,බෙලිඅත්ත. | 718276641 |
ශ්‍රි විජයාරාමය, | මාලිගාතැන්න,තාරපේරිය,බෙලිඅත්ත. | 473470640 |
ශ්‍රි විශුද්ධාරාමය, | මාරකොල්ලිය,තංගල්ල. | 718359831 |
ශ්‍රි විහාරය, | අත්තනයාල,මැදමුලන. | 71449204 |
ශ්‍රි ශාන්ති නිකේතනාරාමය, | 347915028 | |
ශ්‍රි ශිලාථුපාරාමය, | දෙබොක්කාව,කාරියමඩිත්ත. | 71801380 |
ශ්‍රි සම්බුද්ධාලෝක විහාරය, | කරගහවල,අඟුණකොළපැලැස්ස. | 47347040 |
ශ්‍රි සම්බෝධි විහාරය, | ගොඩිගමුව,තංගල්ල. | 717354068 |
ශ්‍රි සාරානන්ද බෞද්ධ මධ්‍යස්ථානය, | කැන්දකැටිය,රත්මල්වල,තංගල්ල. | 47347398 |
ශ්‍රි සුදර්මාරාමය පුරාණ විහාරය, | මොරකන්දෙගොඩ,වලස්මුල්ල | 472254902 |
ශ්‍රි සුදර්ශනාරාමය | වහරක්ගොඩ, බෙලිඅත්ත | 472243536 |
ශ්‍රි සුධම්මාරාමය, | දම්මුල්ල,බෙලිඅත්ත. | 718276712 |
ශ්‍රි සුධර්මාරාමය, | ජදුර , අඟුණකොළපැලැස්ස. | 047 3485710 |
ශ්‍රි සුධර්ශනාරාමය, | වාඩිය,ඉහළබෙලිගල්ල,බෙලිඅත්ත. | 714475285 |
ශ්‍රි සුනන්ද මහා විහාරය, | තංගල්ල පාර,බෙලිඅත්ත. | 472243283 |
ශ්‍රි සුබෝධාරාමය, | තිස්ස පාර,නෙටොල්පිටිය. | 718359831 |
ශ්‍රි සුභද්‍රාරාමය, | කොටඹ,ඕකේවෙල. | 472254901 |
ශ්‍රි සුමනාරාමය, | කදුබොඩ, නායකවත්ත,ගැටමාන්න | 718449947 |
ශ්‍රි සුවිශුද්ධාරාමය, | බිංකම,අඟුණකොළපැලැස්ස. | 47578589 |
ශ්‍රිී අශ්වත්ථාරාමය, | අැත්ගාල්මුල්ල,විතාරංදෙණිය. | 472242405 |
ශ්‍රී අතුල දර්ශනාරාමය, | කපුගම්පොත,වීරකැටිය. | 472257122 |
ශ්‍රී අභිනවාරාමය, | සියඹලාහැද්දෑව,මැදමුලන. | 718159889 |
ශ්‍රී අභිනවාරාමය, | ගොන්නොරුව,හම්බන්තොට. | 718483395 |
ශ්‍රී අරියරතනාරාමය, | කොඩිගල පාර,රෝහල් පෙදෙස,බැරගම,අම්බලන්තොට. | 072 8793172 |
ශ්‍රී අශෝකාරාමය, | වලස්මුල්ල. | 718603474 |
ශ්‍රී අශ්වත්ථාරාමය, | පුංචිඅප්පුඡදුර,පඩව්ගම,තිස්සමහාරාමය. | 473479931/718421561 |
ශ්‍රී අස්වත්ථරාමය, | හිගුරකන්ද,කටුවන. | 716206121 |
ශ්‍රී අස්වත්ථාරාමය, | නිහිළුව,බෙලිඅත්ත. | 714485666 |
ශ්‍රී ඉන්ද්‍රජෝති බෞද්ධ මධ්‍යස්ථානය | කුඩාගොඩ,කාරියමඩිත්ත. | 710582485 |
ශ්‍රී ඉන්ද්‍රසිරි බෞද්ධ මධ්‍යස්ථානය, | ජන උදානගම,මිද්දෙණිය | 472247252 |
ශ්‍රී ඉඳුරුගිරි විහාරය, | මැදකන්ද,කටුවන. | 473485231 |
ශ්‍රී උත්තර පබ්බතාරාමය, | තිස්ස පාර,තංගල්ල. | 472242683 |
ශ්‍රී උපරතන ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානය, | රොටරි පාසල අසල,සිරිබෝපුර,හම්බන්තොට. | 077 9746688 / 0713257528 |
ශ්‍රී කුමාරසංහාරාම භාවනා මධ්‍යස්ථානය, | ලිඳ ලඟ පාර,දෙහිගහලන්ද,අම්බලන්තොට. | 071 8020490 |
ශ්‍රී කෙත්තාරාම රජමහා විහාරය, | වෙහෙරපැලැස්ස,රන්මුදුවැව,සූරියවැව. | 714773771 |
ශ්‍රී කෝසලාරාමය, | 3 කණුව, මහලේවාය,මයුරපුර,හම්බන්තොට. | 047 5638008 |
ශ්‍රී ක්ෂේත්‍රාරාමය, | කු.ග.04,ඇල්ලගල,තිස්සමහාරාමය. | 473489049 |
ශ්‍රී ගංගාතිලක පුරාණ විහාරය, | මෝලකැපුපතාන,තිස්සමහාරාමය. | 475726783/718021324 |
ශ්‍රී ගංගාරාම විහාරස්ථානය, | බැදිගංතොට,සුරියවැව | 717416006 |
ශ්‍රී ගංගාරාමය, | රණසිංහගොඩ,පැලවතුයාය,කටුවන. | 718062190 |
ශ්‍රී ගුණාලංකාර බෞද්ධ මධ්‍යස්ථානය, | කු.ග.10,වැලිගත්ත. | 473488243/710744303 |
ශ්‍රී ඝෝෂිතාරාමය, | ගෙවල් 18,බඳගිරිය. | 711231982 |
ශ්‍රී චන්දගිරි විහාරය, | ඕකන්දයාය,මිද්දෙනිය. | 473475188 |
ශ්‍රී චන්ද්රබිම්බාරාමය | කිංචිගුනේ මැදමුලන | 71448357 |
ශ්‍රී ජනානන්දාරාමය, | නමනැලිය,කිරම. | 713625561 |
ශ්‍රී ජයබෝධි | මෑල්ලකැටිගොඩ,මිද්දෙණිය. | 473484910/766067776 |
ශ්‍රී ජයබෝධි විහාරය | පහල මත්තල,තිස්සමහාරාමය. | |
ශ්‍රී ජයබෝධි විහාරය, | සිරිබෝපුර,හම්බන්තොට. | 071 8190602 |
ශ්‍රී ජයබෝධි විහාරස්ථානය | සියාරපිටිය,කටුවන. | |
ශ්‍රී ජයමංගලාරාමය, | රිටිගහයාය,කටුවන. | 473483527 |
ශ්‍රී ජයවර්ධනාරාමය | වලව,අම්බලන්තොට. | 047 2223766 |
ශ්‍රී ජයසුමනාරාමය, | අඹගස්ආර,කටුවන. | 711469347 |
ශ්‍රී ජයසුමනාරාමය, | පළතුඩුව,තංගල්ල. | 473478346 |
ශ්‍රී ජයසුමනාරාමය, | මැදගම්ගොඩ,වලස්මුල්ල. | 473481370 |
ශ්‍රී ජිනේන්ද්‍රාරාමය, | පහළඕබඩ,වලස්මුල්ල. | 473484632 |
ශ්‍රී ඥාණවිමල සම්බුද්ධාලෝක විහාරය | මල්වත්ත පාර, පහල බැරගම, අම්බලන්තොට | |
ශ්‍රී ඥානෝභාස පිරිවෙන් විහාරය, | පලපොත,බෙලිඅත්ත. | 714408406 |
ශ්‍රී ඤාණවිමල අභිනවාරාමය, | මැඩිල්ල,පහල බැරගම,අම්බලන්තොට. | 0716596470 / 0473623127 |
ශ්‍රී තපෝධනාරාමය, | කොහොම්පෝරුව,ගගුලන්දෙණිය,කටුවන. | 714547782 |
ශ්‍රී තපෝධනාරාමය, | හොරේවෙල,වලස්මුල්ල. | 772738412 |
ශ්‍රී තුෂිත විහාරය, | මාවැල්ල,නාකුළුගමුව. | 711047027 |
ශ්‍රී ථේරපුත්තාභය රජමහා විහාරය, | වාදුරුප්ප,අම්බලන්තොට. | 472225532 |
ශ්‍රී දුමින්දාරාමය, | මහවැව,දිසාගම,අගුණුකොලපැලැස්ස. | 472229229 |
ශ්‍රී දේවරුක්ඛාරාමය, | කහටැල්ල,මී ඇල්ල. | 717937129 |
ශ්‍රී ධම්මාරාමය, | කරිවිලකන්ද,කටුවන. | |
ශ්‍රී ධම්මාවාස බෞද්ධ මධ්‍යස්ථානය, | සපාරි උද්‍යානය අසල,රුහුණු රිදියම,අම්බලන්තොට. | |
ශ්‍රී ධර්ම රක්ෂිතාරාමය, | රබර්වත්ත,තිස්සමහාරාමය. | 473470870 |
ශ්‍රී ධර්මගිරි විහාරය, | .බුරුතවැල්ගොඩ,වෑකදවල. | 473480001 |
ශ්‍රී ධර්මරත්නාරාමය, | මාමඩල,අම්බලන්තොට. | 712896151 |
ශ්‍රී ධර්මරාජ විහාරය, | පලුගස්වල,ලුණම,නෝනාගම. | 472223664 |
ශ්‍රී ධර්මරාජ විහාරය, | තිස්ස පාර,හම්බන්තොට. | 047 2221116 |
ශ්‍රී ධර්මවිජයාරාම විහාරස්ථානය, | මහපැලෑස්ස, සූරියවැව | 717416006 |
ශ්‍රී ධර්මායතනය, | දළුවක්ගොඩ,වලස්මුල්ල. | 472254038 |
ශ්‍රී ධර්මායතනය, | හතමුණයාය,බුද්ධියගම,වීරකැටිය. | 0712308782 / 0713930088 |
ශ්‍රී ධර්මාරාමය, | කෝන්ගස්තැන්න,කටුවන. | 787142878 |
ශ්‍රී නාගරුක්ඛාරාමය, | බතලවත්ත,කිරම. | |
ශ්‍රී නාලන්දාරාමය | පල්ලෙමලල,වැලිගත්ත,හම්බන්තොට. | 047 3489557 |
ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානය, | මහ ආර, සුරියවැව | 473621612 |
ශ්‍රී නිග්‍රෝධාරාමය, | වල්ගම්මුල්ල,කිරම. | 716344275 |
ශ්‍රී නිග්‍රෝධාරාමය, | ආඳළුගොඩ,මිද්දෙණිය. | 718920192/766067776 |
ශ්‍රී නිම්බාරාමය, | ශ්‍රී ගුණානන්ද මාවත,හම්බන්තොට. | 047 2220313 |
ශ්‍රී නිම්බාරාමය, | කට්ටකඩුව,රන්න. | 473626382 |
ශ්‍රී පන්ථාරාම පුරාණ විහාරය, | වැලිපිටිය,මිද්දෙණිය. | 473484603/712472848 |
ශ්‍රී පන්ථාරාම මහා විහාරය, | පුවක්දණ්ඩාව,බෙලිඅත්ත. | 472243300 |
ශ්‍රී පන්ථාරාමය, | බූකැන්දයාය,කටුවන. | |
ශ්‍රී පන්ථාරාමය, | අඹගස්දෙණිය,ගැටමාන්න. | 473482367 |
ශ්‍රී පන්ථාරාමය, | පාලංකඩ,මුල්ගිරිගල,වීරකැටිය. | |
ශ්‍රී පුඤ්ඤකෙත්ථාරාමය, | අඟලබඩ,වලස්මුල්ල. | 714833620 |
ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය, | ජුලම්පිටිය. | 719167129/777663263 |
ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය, | බෝගහහන්දිය,උඩබැරගම,අම්බලන්තොට. | 071 4401803 |
ශ්‍රී පුර්වාරාම විහාරස්ථානය, | වීරියගම,සූරියවැව. | 477916579 |
ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරය, | කු.ග.07,නවනගරය,වීරවිල | 718020459 |
ශ්‍රී පුෂ්පාරාමය, | කු.ග.05,ද ඉවුර,ලුණුගම්වෙහෙර. | 718244130 |
ශ්‍රී පුෂ්පාරාමය, | පොළොම්මාරුව,තංගල්ල. | 718266042 |
ශ්‍රී පූජාරාම රජමහා විහාරය, | පලුගස්ගොඩැල්ල,අම්බලන්තොට. | 475672140 |
ශ්‍රී බෝධිපාදපාරාමය, | මුං කොරටුව නැගෙනහිර,කණුමුල්දෙණිය. | 0472254278 0771274081 |
ශ්‍රී බෝධිමලු විහාරස්ථාන(වාපිකාරාමය), | මහවැලිකඩ ආර,සූරියවැව. | 724193037 |
ශ්‍රී බෝධිමලු විහාරස්ථානය(ශ්‍රී සුමින්දාරාමය), | වීරියගම,පරණ හත්පෝරුව,සූරියවැව. | 716133937 |
ශ්‍රී බෝධිමළු විහාරය, | කෙයාර් නිවාස සංකීර්න,සිරිබෝපුර,හම්බන්තොට. | 072 3690663 |
ශ්‍රී බෝධිරාජ ධර්මායතනය, | බදගිරිය,හම්බන්තොට. | 077 8921755 |
ශ්‍රී බෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථානය (ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය), | රොටරි පාසල අසල,සිරිබෝපුර,හම්බන්තොට. | 713257528 |
ශ්‍රී බෝධිරාජ විහාරය, | මොරයාය,වෑකඳවල. | 474927306 |
ශ්‍රී බෝධිරාජ විහාරස්ථානය, | සූරියවැව. | 472289550 |
ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය, | අළුත්ගම්ආර,රන්මුදුවැව, සූරියවැව | 473478137 |
ශ්‍රී බෝධිරාජාරාමය | කුඩගල්ආර,මිද්දෙනිය | 716053732 |
ශ්‍රී බෝධිරාජාරාමය, | කිවුල,හුංගම. | 714476323 |
ශ්‍රී බෝධිරාජාරාමය, | මහමැඬිල්ල,ගොන්නෝරුව,හම්බන්තොට. | 047 5611260 |
ශ්‍රී බෝධිරාජාරාමය, | මුලන,හුංගම. | 717193639 |
ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය, | මහගම ජනපදය,හත්පෝරුව,සෙවනගල. | 473483917 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | ඕකේවෙල. | 472259256 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | කුරුදුවත්ත,වලස්මුල්ල. | 773587250 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | අඹගාහේන,කිරම. | 473483489 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | පෝටාව,වැලිපිටිය,මිද්දෙණිය | 713485126 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | වැලිපටන්විල,අම්බලන්තොට. | 711255662 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | කු.ග.06,ද ඉවුර,ලුණුගම්වෙහෙර. | 473485727 |
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | රුහුණු රිදියගම,අම්බලන්තොට. | 473485979 |
ශ්‍රී මහා බෝධිමණ්ඩලාරාම බෞද්ධ මධ්‍යස්ථානය, | අැල්ගැරඩියමුල්ල,අම්බලන්තොට. | 718393998 |
ශ්‍රී මහා බෝධිරාජාරාමය, | බෝගහපැලැස්ස,තිස්සමහාරාමය. | 713257854/768369341 |
ශ්‍රී මහා විහාරය, | බෝලාන,රුහුණු රිදියගම,අම්බලන්තොට. | 475683723 |
ශ්‍රී මහින්දාරාමය, | මහ බෝලාන,රුහුණු රිදියගම, අම්බලන්තොට. | 771923816 |
ශ්‍රී මහින්දාරාමය, | පන්නගමුව,විරවිල, ති්සසමහාරාමය. | 474983810/753429281 |
ශ්‍රී මහින්දාරාමය, | බූවැල්ලගොඩ,වලස්මුල්ල. | 472254490 |
ශ්‍රී මහින්දාරාමය, | පූනදොල,රම්මල,වරාපිටිය. | 473483481 |
ශ්‍රී මහේන්ද්‍රාරාමය, | අන්දරගස්යාය,කිරින්ද,තිස්සමහාරාමය. | 767399609 |
ශ්‍රී මුචලින්දාරාමය | හිල්ලගෙඅයින,ගල්පොත්තයායා,ජූලම්පිටිය | 714647494 |
ශ්‍රී මුණසිංහාරාමය, | මල්හේවගේ අයින,ජූලම්පිටිය. | 473470471 |
ශ්‍රී රතනසාර බෞද්ධ මධ්‍යස්ථානය, | අගුණුකොළවැව, වෙහෙරගල,තණමල්විල. | 716471663 |
ශ්‍රී රත්නාරාම පුරාණ විහාරය, | කු.ග.02,කැන්දගස්මංකඩ,ලුණුගම්වෙහෙර | 714395820 |
ශ්‍රී රෝහණ පන්ථාරාමය, | රණවර්ණාව,තණමල්විල. | 718836565 |
ශ්‍රී ලුම්බිණි විහාරස්ථානය, | සමාජසේවාපුර,සූරියවැව. | 774044941 |
ශ්‍රී වජිර භාවනා මධ්‍යස්ථානය, | කරඹකැටිය,බෙලිඅත්ත. | 472243723 |
ශ්‍රී වජිරාරාමය, | වත්තේහේන් ආර,උලහිටියාව | 718416145 |
ශ්‍රී වාලුකාරාම විහාරස්ථානය, | වැලිආර,සූරියවැව. | |
ශ්‍රී විජයාරාමය, | ඇත්පිටිය,වලස්මුල්ල. | 718585133/472254571 |
ශ්‍රී විජයාරාමය, | කම්බුස්සාවල, බෙලිඅත්ත. | 718182704 |
ශ්‍රී විජයාරාමය, | හඳුගල,මාතර. | 413404850 |
ශ්‍රී විශුද්ධාරාමය, | ගෝඨයිම්බරගම,රන්න. | 475672144 |
ශ්‍රී විශුද්ධාරාමය, | රණසිංහගම,විතාරංදෙණිය. | 716272988 |
ශ්‍රී විශුද්ධාරාමය, | ගැමුණුපුර,දෙබරවැව,තිස්සමහාරාමය. | 718372141 |
ශ්‍රී විශුද්ධාරාමය, | 4 ඇළ,බැරගම,අම්බලන්තොට | 071 7489626 |
ශ්‍රී විශුද්ධාරාමය, | බුන්දල,වැලිගත්ත,හම්බන්තොට | 047 7912281 |
ශ්‍රී විසුද්ධාරාමය, | හාල්පන්දෙණිය,ඉහළ බෙලිගල්ල,බෙලිඅත්ත. | 777965154 |
ශ්‍රී විහාරය, | කටුවන. | 473484660 |
ශ්‍රී විහාරය, | ගෝණදෙණිය,වෑකඳවල. | 0472489192 / 0710454201 |
ශ්‍රී ශාන්තාරාමය, | කු.ග.09,සමන්පුර,වීරවිල නව නගරය | 475676516 |
ශ්‍රී ශාන්ති නිඛේතනාරාමය, | වීරහෙල,බෙරලිහෙල,තිස්සමහාරාමය. | 718277526 |
ශ්‍රී ශෛලාරාමය, | මැද්දෙදනිය,ගලගම බටහිර,නාකුළුගමුව. | 473474634 |
ශ්‍රී සද්ධමචේතියාරාමය, | බෝවල,වලස්මුල්ල. | 473483434 |
ශ්‍රී සද්ධම්ම ඝෝෂකාරාමය, | ගලහිටිය,වලස්මුල්ල. | 475721205 |
ශ්‍රී සද්ධර්ම සේනාසනය, | උතුරු කඩවර,කොග්ගල්ල,අම්බලන්තොට. | 710637479 |
ශ්‍රී සද්ධර්මාරාමය, | හොරවින්න,කටුවන. | 773631892 |
ශ්‍රී සද්ධානන්ද විහාරය, | කෝංකරහේන,කිරම. | 710134186 |
ශ්‍රී සමෝද්‍යාරාමය, | සාමෝදාගම,හම්බන්තොට. | 071 2583123 |
ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය, | පිංගම,හුංගම. | 778924460 |
ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරය, | වීරවිල්ආර,ලුණුගම්වෙහෙර. | 774112409 |
ශ්‍රී සම්බෝධි රජ මහා විහාරය, | වැව අසල,රුහුණු රිදියගම. | 473485979 |
ශ්‍රී සම්බෝධි විහාරය, | කු.ග.07,සිංහපුර,නවනගරය,වීරවිල. | 711421618 |
ශ්‍රී සාමබෝධි විහාරය, | කු.ග.08,නවනගරය,වීරවිල. | 475724520 |
ශ්‍රී සීලවිමල සමුද්‍රාරාමය, | මිරිජ්ජවිල,හම්බන්තොට. | 047 3484998 |
ශ්‍රී සුගතබිමිබාරාමය, | තල්වත්ත,කටුවන. | 710556216 |
ශ්‍රී සුගතාරාමය, | මීගස්ආර,ගලපාෙත්තයාය,ජූලම්පිටිය. | 725737708 |
ශ්‍රී සුජනකන්තාරාමය, | හිගුරුමුලන,වීරකැටිය. | 472254804 |
ශ්‍රී සුදර්ශණාරාමය, | විතාරන්දෙණිය,තංගල්ල. | |
ශ්‍රී සුදර්ශනාරාමය, | මහහීල්ල,බෙලිඅත්ත. | 472251307 |
ශ්‍රී සුදස්සනාන්ද විහාරය, | කුඩා බැදිගම,විතාරණ්දෙනිය. | 0473483102 / 0771429633 |
ශ්‍රී සුධර්ම වර්ධනාරාමය, | ඕමාර,වලස්මුල්ල. | 472254543 |
ශ්‍රී සුධර්මානන්ද විහාරය, | දෙහිගහහේන,හඳුගල,මාතර. | 473487407 |
ශ්‍රී සුධර්මාරාමය, | රදනි ආර,කිරම. | 473476050/771862467 |
ශ්‍රී සුධර්ශනාරාමය | ඉහළ ගුරුවල,තෙළඹුයාය,වෑකදවල | 771791531 |
ශ්‍රී සුබෝධාරාමය, | කොහොඹගහපැලැස්ස,තිස්සමහාරාමය. | 713372110 |
ශ්‍රී සුබෝධාරාමය, | එගොඩබැද්ද,කිරම. | 715599137 |
ශ්‍රී සුභද්‍රාරාමය, | මුරුතවෙල,වලස්මුල්ල. | 472254397/718059156 |
ශ්‍රී සුභද්‍රාරාමය,(පුරාණ විහාරය), | කාසිංගම,තිස්සමහාරාමය. | 718296404 |
ශ්‍රී සුභුද්‍රාරාමය, | පහළගොඩ,තංගල්ල. | 714713343 |
ශ්‍රී සුමංගලාරාමය, | බෝපැලැස්ස,අගුණකොළපැලැස්ස. | 718042096 |
ශ්‍රී සුමංගලාරාමය, | මහහිල්ල,බෙලිඅත්ත. | 472251306 |
ශ්‍රී සුමනාරාමය, | මිහිදුපුර,පලෙපාත,බෙලිඅත්ත. | 778573843 |
ශ්‍රී සුමනාරාමය, | කොහොලන්කල,හම්බන්තොට. | 047 2220927 |
ශ්‍රී සුමේධාරාම බුදුරජ වෙහෙර, | ඒකක 11, නාගර වැව,තිස්ස පුර,හම්බන්තොට. | 045 4918426 / 07139890 |
ශ්‍රී සේනානන්දාරාමය, | වරාය ගම්මානය,සිරිබෝපුර,හම්බන්තොට. | 047 2256100 |
ශ්‍රී සෝමරතනාරාමය | යාය 16, කණුකැටිය,එරමිණියාය,අම්බලන්තොට. | 473487103 |
ශ්‍රී සෝමාලෝක විහාරය, | අරවනමුල්ල,බැරගම,අම්බලන්තොට. | 077 3088085 / 0716573482 |
ශ්‍රී සෝරතාරාමය, | උඩ අළුපොත්දෙණිය,කටුවන. | 474904881 |
ශ්වේත ශෛලබිම්බාරාමය, | ඉහලගොඩ,නාකුළුගමුව. | 714498159 |
සදගිරි විහාරය, | තිස්සමහාරාමය. | 711808282 |
සද්ධර්මෝදය පිරිවෙන් විහාරය, | ගොඩවෙල,නිහිළුව,බෙලිඅත්ත. | 718277501 |
සමාධි බෞද්ධ මධ්‍යස්ථානය, | කු.ග.05,බෙරලිහෙල,.තිස්සමහාරාමය | 473471090 |
සම්බුද්ධ විහාරය, | මහඅළුත්ගම්ආර,රන්මුදුවැව,සූරියවැව. | 713408597 |
සම්බුද්ධත්ව ජයන්ති විහාරය, | හල්මිල්ලෑව,තිස්සමහාරාමය. | 473488858/718231909 |
සම්බුද්ධත්ව විහාරය | සුදුවැලිපෙදෙස, යොධකණ්ඩිය, තිස්සමහාරාම | |
සරුවපානගල විහාරය | දඹේතලාව,මිද්දෙණිය. | 714629828 |
සිංහගිරි විහාරය | අඩි 100 පාර, සිංහගම්මානය , හම්බන්තොට | 718006470 |
සිතුමිණිවෙල විහාරය, | කු.ග.20,වැලිගත්ත. | 473489076 |
සිතුල්පව්ව රජමහා විහාරය, | රණකෙලිය, තිස්සමහාරාමය. | 773043460 |
සිත්තම්ගල්ලෙන පුරාණ රජමහා විහාරය, | රම්මල,වරාපිටිය. | 473483482/718601310 |
සිදරංගම රජමහා විහාරය, | මදයමලන්ද,කොක්ගල්ල,අම්බලන්තොට. | 776068990 |
සිරි කෙත්තාරාමය, | දියස්යාය,තිස්සමහාරාමය. | 777151570 |
සිරි දුමින්දාරාමය, | වල්ගම්මුල්ල,කිරම. | 475689694 |
සිරි ධම්මරතන බෞද්ධ මධ්‍යස්ථානය, | අළුත්වැව මුලන,තංගල්ල. | 715945877 |
සිරි පුෂ්පාරාමය, | වැදිවැව,තැලවිල්ල,කොග්ගල්ල, අම්බලන්තොට. | 725708528/716351324 |
සිරි මහානාම බෞද්ධ මධ්‍යස්ථානය, | රොටවෙල පාර,මල්පෙත්තාව,අම්බලන්තොට. | 473488221 |
සිරි වජිරවංශාරාමය, | උල්පත්කන්ද,දරමිටිආර,කටුවන | 718416145 |
සිරි විජයාරාමය, | අක්කර 08,ජංසගම,මාමඩල,අම්බලන්තොට. | 473489423 |
සිරි විජයාරාමය, | පලෙපාත,බෙලිඅත්ත. | 473483959 |
සිරි සුගතාරාමය, | යාය 11, නුගේවෙල,මාමඩල,අම්බලන්තොට. | 473489423 |
සිරි සුධම්මාරාම පුරාණ විහාරය, | ඇල්දෙණිය,ගැටමාන්න, බෙලිඅත්ත. | 714476326 |
සිරි සුනන්දාරාමය, | වාදුරුප්ප,අම්බලන්තොට. | 472223362/778858577 |
සිරි සුමනාරාමය, | රඹුක්කැටිය,නාකුළුගමුව. | 777185859 |
සිරි සුමනාරාමය, | යායවත්ත, පලපොත,බෙලිඅත්ත. | 713318655 |
සිරි සෝභිතාරාමය, | අංඩි 100 පාර,අංඩි 100 පාර,හම්බන්තොට. | 047 2221084 |
සිරිමංගලාරාමය, | අකුරුගොඩ,තිස්සමහාරාමය. | 475675847 |
සිරිවාස බෞද්ධ මධ්‍යස්ථානය, | තඹලපැලැස්ස,රත්මල්වල,තංගල්ල. | |
සිලවති රජමහා විහාරය, | තමාඩුව,මොදරවාන. | 777353785 |
සීගල පුරාණ රජමහා විහාරය, | මැදගම,බුද්ධියගම,වීරකැටිය. | 473473365 |
සීතාරාම විහාරය, | සිසිලසගම,හම්බන්තොට. | 047 2222071 |
සුගතවංශ විවේක සෙනසුන | මහසෙන්පුර, තිස්සමහාරාම | 775704436 |
සුදර්මාරාමය | කු.ග.03,බෙරලිහෙල,තිස්සමහාරාමය | |
සුදර්ශනාරාමය, | ඉහලබෙලිගල්ල,බෙලිඅත්ත. | 723598847 |
සුදර්ශනාරාමය, | වීදිකන්ද,වලස්මුල්ල. | |
සුමන දහම් පුහුණු මධස්ථානය, | කලුවරගහකන්ද,නතුවල. | |
සුමනානන්ද චෛත්‍යාරාම පුරාණ විහාරය, | කොටිගොඩැල්ල, බෙලිඅත්ත. | |
සුරියපොකුණ පුරාණ විහාරය, | සුරියපොකුණ,උස්වැව,තංගල්ල. | 718140500 |
සුසිලාරාම බෞද්ධ මධ්‍යස්ථානය, | විරගස්වැව,හකුරුවෙල. | 077-955036 |
සූජනකන්ථ විහාරය, | ගොඩකුඹුර,බෙලිඅත්ත. | 714729805 |
සෙනරත් මුදලින්දාරාමය, | මිගහවෙල,බෙලිඅත්ත. | 714408465 |
සෝමගිරි විහාරය, | මොරකැටිආර,නාකුළුගමුව. | 474912734 |
සෞගත පුරාණ රාජමහා විහාරය, | වැලිඅමුණ,වලස්මුල්ල. | 718425148 |
හකුරුවෙල පුරාණ විහාරය, | හකුරුවෙල. | 047-348322 |
හත්බෝධි සාම විහාරය, | බෙලිගොඩ පාර,තවාලුවිල,අම්බලන්තොට. | |
හදුන්බෝධි විහාරය, | හදුන්කටුව,අගුණකොළපැලැස්ස. | 473472347 |
හබරත්තවල පුරාණ රජමහා විහාරය, | හබරත්තවල,කොග්ගල්ල, අම්බලන්තොට. | 473484304/714438143 |
හාතගල පුරාණ විහාරය, | හාතගල,හුංගම. | 773793780 |
හැඩවින්න රජමහා විහාරය, | පට්ටියපොල,විතාරන්දෙණිය. | 473487937 |
හිතසුව ආරණ්‍ය සේනාසනය, | මුරුතමල්ගම,හොරේවල,වලස්මුල්ල. | 711978706 |
ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.
ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය
ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.



















































මධ්‍යම පළාත
නැගෙනහිර පළාත
උතුරු මැද පළාත
උතුරු පළාත
වයඹ පළාත
සබරගමුව පළාත
දකුණු පළාත
ඌව පළාත
බස්නාහිර පළාත
අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]
පහත පිංකම් වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම් පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.
බලගොඩ සුනන්දාරාම විහාරස්ථානයට අවශ්‍යව ඇත්තේ ලිදක් නොමැත ලිදක් කපා මොටර් කරන්නේනම් බොහොම පිං සිදු වෙනවා
ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගමට අයත්වන බලගොඩ ශ්‍රී සුනන්දාරාම විහාරය එම ව්හරාය ඉතමත් පැරණි ව්හාරයකි එම ව්හාරයට අවශ්‍යව ඇත්තේ ලිදක් කපා ලිද මොටර් කර සංඝ ශාලාවට අවශ්‍යව ඇති ටයිල් කැට කවුරු හො පින් වන්ත දයක මහත්මියක් හො මහතාමයක් එම අවශ්‍යව ඇති දෙවල්...
ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය ඉදිකිරීම
ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය ඉදිකිරීම සඳහා ඔබ සැමගේ කාරුණික සහයෝගය බලාපොරොත්තු වෙමු. ආධාර සඳහා ගිණුම් අංකය: 8470027856 කොමර්ෂල් බැංකුව කිරුළපන ශාඛාව පුජ්‍ය හිනිදුම ධම්මඖෂධ හිමි පන්සලේ නම ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරය...
දහම් පාසල් ඩෙස් පුටු සාදා ගැනීමට ආධාර සඳහා
පින් කැමති ඔබටත්..... දින්නං සුඛ ඵලං හොති නාදින්නං හොති තංථතා චොරා හරන්ති රජානෝ අග්ගි ඪාහාති නස්සති. දෙන ලද දෙය සැප පිණිස වෙයි. නොදුන් දෙය අර්ථ රහිත ය. නොදුන් දෙය සොර කම් කරයි ද ගින්නෙන් විනාශ වී යන්නේ ය (දෙන ලද ද එයින් ප්‍රතිඵලයක් ලැබෙයි...
සමාජසත්කාර පිංකම් – [page_title]
ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk පදනම විසින් දීප ව්‍යාප්තව සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න.
ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය ඉදිකිරීම
ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය ඉදිකිරීම සඳහා ඔබ සැමගේ කාරුණික සහයෝගය බලාපොරොත්තු වෙමු. ආධාර සඳහා ගිණුම් අංකය: 8470027856 කොමර්ෂල් බැංකුව කිරුළපන ශාඛාව පුජ්‍ය හිනිදුම ධම්මඖෂධ හිමි පන්සලේ නම ගාල්ල...
දහම් පාසල් ඩෙස් පුටු සාදා ගැනීමට ආධාර සඳහා
පින් කැමති ඔබටත්..... දින්නං සුඛ ඵලං හොති නාදින්නං හොති තංථතා චොරා හරන්ති රජානෝ අග්ගි ඪාහාති නස්සති. දෙන ලද දෙය සැප පිණිස වෙයි. නොදුන් දෙය අර්ථ රහිත ය. නොදුන් දෙය සොර කම් කරයි ද ගින්නෙන් විනාශ වී යන්නේ ය (දෙන...
ගාල්ල උළුවිටිකේ හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ නව ධර්ම ශාලාවවේ වැඩ අවසාන කිරීමට ආධාර කරන්න
ගාල්ල උළුවිටිකේ හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ නව ධර්ම ශාලාව සහ සංඝාවාස කුටි වලින් යුක්ත තෙමහල් ගොඩනැගිල්ල ඉදී කිරීම අවසාන කිරීම සඳහා ඔබ සැමගේ කාරුණික සහයෝගය බලාපොරොත්තු වෙමු. ආධාර සඳහා ගිණුම් අංකය : 8470027856...
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…
