කලණමිතුරු එකමුතුවෙන් – හදමු අපේ ගමයි, පන්සලයි !
අපගේ තාක්ෂණික කණ්ඩායම විසින් නිමැවූ වෙබ් අඩවි
ගෝනුමැරියාව වේරගම විහාරය
කැබිතිගොල්ලෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අංක 25 ග්‍රාම නිළධාරි තුලානේ ගෝනමැරියාව ගමේ පිහිටා ඇති වේරගම පුරාණ රජමහ විහාරස්ථානයයි. ගෝනමැරියාව ගමේ හරි මැද උස් බිම්කඩක ඉතාම අලංකාර වු රමණීය භූමි භාගයක...
පාරිලෙය්‍ය වන අරණ
කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව ප්‍රදේශයේ යාන්ගල්මෝදර පාරිලෙය්‍ය වන අරණ ඉතාමත් සුන්දර වූ ස්ථානයකි. මෙය කදු මුදුනක පිහිටා ඇති හෙයින් එම සුන්දරත්වය දෙගුන තෙගුන වෙමින් පවතී. ඒ කෙසේ වූවද මෙම ස්ථානය...
ශ්‍රි චන්ද්‍රසේකරාරාමය – සිංහාරගම
වර්ෂ 1959 දී පමණ පරිත්‍යාගශීලී පරලෝ සැපත් වැලිගම චන්ද්‍රසේකර දායක මහතානන් විසින් අපවත් වී වදාළ අති පූජ්‍ය බූස්සේ ධම්මරක්ඛිත මහා නායක මා හිමිපානන් වහන්සේට පෞද්ගලිකව පූජා කල ඉඩමක් හැටියටත් ඉන්...
ශ්‍රි නාමල් විහාරය – නාවක්කුලම
මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රබෝදගම ග්‍රාමසේවා වසමට අයත් නාවක්කුලම ග්‍රාමයේ ශ්‍රී නාමල් විහාරය පිහිටා තිබේ. අති දුෂ්කර ග්‍රාමයක පිහිටා ඇති අපගේ විහාරස්ථානය ඈත ඉතිහාසයකට උරුමකම් කියන...
ශ්‍රී බෝධිරුක්ඛාරාමය – කෝන්ගොල්ලෑව
මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොඨාසයට අයත් මායිම් ගම්මානයක් වන කොන්ගොල්ලෑව නම් දුෂ්කර ගම්මානයේ අප විහාරස්ථානය පිහිටා ඇත. වැවයි දාගැබයි ගමයි පන්සලයි යන ඉපැරැණි සංකල්පය මනාව පසක් කරන ලෙස පන්සල පිහිටා...
ශ්‍රී සුගතවර්ධනාරාම විහාරය – මොරගොඩ
මෙම විහාරස්ථානය 1952 අප නාහිමිපාණන් වහන්සේ ආරම්භ කරන කාල සමයේ ඉතා නොදියුණු අඩු පහසුකම් වලින් පැවතුණි. බෞද්ධ ජනතාවට දානමාන කටයුතු මෙන්ම පින්දහම් කටයුතු ඉටුකර ගැනීමට සැතපුම් ගණනාවක් දුර මග ගෙවා යාමට...
ශ්‍රි බෝධිරුක්ඛාරාමය – ගලෙන්බිදුනුවැව
ක්‍රමයෙන් සංවර්ධනය වෙමින් පවතින ස්ථානයකි. ඉතා දුශ්කර භූමියක පිහීටා ඇති, බාහිර ආදායම් නොමැති ස්ථානයකි. මෙම විහාරස්ථානය පසුගිය යුද සමයේ භික්ෂුන් වහන්සේලා විටින් විට අතහැර දමා තිබූ ස්ථානයකි. 2008 වසරේ...
ඔබේ විහාරස්ථානයට ආධාර ලබාගැනීමට අප වෙබ් අඩවියේ පොස්ට් එකක් පලකිරීමට පහත බට්න් එක ඔබන්න. එහි එන ෆෝරමය සම්පුර්ණයෙන්ම පිරවීම අනිවාර්යය වේ. සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න. ඔගේ පොස්ට් එක තහවුරු කලපසු එය පහත “අඩුපහසුකම් සහිත විහාරස්ථාන” යන කොටසට ඇතුලත් කරනු ලැබේ.
අඩුපහසුකම් සහිත විහාරස්ථාන (ආධාර කරන්න)
පහතින් ඔබට දැකගත හැකිවන්නේ ශ්‍රී ලංකාවේ දසත විසිරුණු ෆේස්බුක් මිතුරන් සහ ස්වාමින්වහන්සේලා විසින් පළකරන ලද ඔවුන්ගේ විහාරස්ථාන වල අඩුපාඩුය. පින් කැමති ඔබට එම පින්කම් වලට රු.100කින් හෝ ආධාරයක් කරන්න පුළුවන්. රන් මාලිගා තනන්නට නොව ගමේ පුංචි පන්සල ගොඩනගන්නයි මේ අහිංසක වෑයම. කරුණාකර පොස්ට් එක කියවා ස්වාමින්වහ්නසේලාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගෙන තහවුරු කරගත් පසු විහාරස්ථානයේ ගිණුමටම ආධාර කරන්න. පහත විහාරස්ථාන කිසිවක් සමාජසත්කාර පදනම විසින් නිරීක්ෂණය කොට තහවුරු කල ඒවා නොවන බවද කරුණාවෙන් සලකන්න. (ඔබගේ විහාරස්ථානයද තහවුරු කරගත් විහාරස්ථානයක් ලෙස අප නාමාවලිය ඇතුලත් කරගැනීමට සහ විහාරස්ථානය වෙනුවෙන් නොමිලයේ ආධාර එකතුකරගැනීමට වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍යයි නම් 0701 10 10 10 අමතන්න)
No Results Found
The page you requested could not be found. Try refining your search, or use the navigation above to locate the post.
සමාජසත්කාර පදනම විසින් සිදුකල පිංකම්
ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් SamajaSathkara.lk පදනම විසින් දීප ව්‍යාප්තව සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න.
අදින් ඇරඹෙන්නේ පිංබර වෙසක් මාසයයි…
සම්බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිදුවූ මේ අසිරිමත් මාසයේ එය සමරනු වස් අපගේ සමාජසත්කාර කණ්ඩායමේ පළමුවන සමාජසත්කාරය වනුයේද සාමනේර භික්ෂූන් වහන්සේලාගේ පරිභෝජනය වෙනුවෙන් ඇඳන් සහ අනෙකුත් උපකරණ පරිත්‍යාග...
අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන (වෙබ් අඩවි සහිත)
තහවුරු කරන ලද විහාරස්ථාන
පහත සදහන් විහාරස්ථාන සියල්ලටම ඔබට ඍජුවම සම්බන්ධ විය හැකි ආකාරයට වෙබ් අඩවි අප SamajaSathkara.lk පදනමේ තාක්ෂණික අංශය විසින් නිර්මාණය කර ඇති හෝ නිර්මාණය කරමින් පවතින .ඒවා වේ. එම විහාරස්ථාන සියල්ලම අප නියෝජිතයින් විසින් පෞද්ගලිකව නිරීක්ෂණය කල ඒවා වන අතර ලබාදී ඇති ගිණුම් අංක විහාරස්ථානයට අයත් ඒවා වන බවට අප ආයතනය තහවුරු කරනු ලැබේ.
පහත පිංකම් වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම් පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වේ. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.
No Results Found
The page you requested could not be found. Try refining your search, or use the navigation above to locate the post.
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…