loader image
Select Page
“පුණ්‍යභූමි” සමාජසත්කාර ව්‍යාපෘතිය

කලණමිතුරු එකමුතුවෙන් – හදමු අපේ ගමයි, පන්සලයි !

ඔබේ විහාරස්ථානයට ආධාර ලබාගැනීමට අප වෙබ් අඩවියේ පොස්ට් එකක් පලකිරීමට පහත බට්න් එක ඔබන්න. එහි එන ෆෝරමය සම්පුර්ණයෙන්ම පිරවීම අනිවාර්යය වේ.  සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න. ඔගේ පොස්ට් එක තහවුරු කලපසු එය පහත “අඩුපහසුකම් සහිත විහාරස්ථාන” යන කොටසට ඇතුලත් කරනු ලැබේ.

අඩුපහසුකම් සහිත විහාරස්ථාන (ආධාර කරන්න)

පහතින් ඔබට දැකගත හැකිවන්නේ ශ්‍රී ලංකාවේ දසත විසිරුණු ෆේස්බුක් මිතුරන් සහ ස්වාමින්වහන්සේලා විසින් පළකරන ලද ඔවුන්ගේ විහාරස්ථාන වල අඩුපාඩුය. පින් කැමති ඔබට එම පින්කම් වලට රු.100කින් හෝ ආධාරයක් කරන්න පුළුවන්. රන් මාලිගා තනන්නට නොව ගමේ පුංචි පන්සල ගොඩනගන්නයි මේ අහිංසක වෑයම. කරුණාකර පොස්ට් එක කියවා ස්වාමින්වහ්නසේලාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගෙන තහවුරු කරගත් පසු විහාරස්ථානයේ ගිණුමටම ආධාර කරන්න. පහත විහාරස්ථාන කිසිවක් සමාජසත්කාර පදනම විසින් නිරීක්ෂණය කොට තහවුරු කල ඒවා නොවන බවද කරුණාවෙන් සලකන්න. (ඔබගේ විහාරස්ථානයද තහවුරු කරගත් විහාරස්ථානයක් ලෙස අප නාමාවලිය ඇතුලත් කරගැනීමට සහ විහාරස්ථානය වෙනුවෙන් නොමිලයේ ආධාර  එකතුකරගැනීමට වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍යයි නම් 0701 10 10 10 අමතන්න)

No Results Found

The page you requested could not be found. Try refining your search, or use the navigation above to locate the post.

සමාජසත්කාර පදනම විසින් සිදුකල පිංකම්

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න. 

මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යය | ක්ෂේත්‍ර චාරිකාව (Join Now)

මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යය | ක්ෂේත්‍ර චාරිකාව (Join Now)

මේ මෙහෙණි ආරණ්‍යය තියෙන්නේ පොතුහැර, අල්ගම ගමේ කන්දක් මුදුනක. මාසෙට දානේ වේල් 5ක් වගේ තමා ලැබෙන්නේ. ඒකත් බොහෝ වෙලාවට එළවළු වර්ග. ඉතිං වැඩි දවසක් කල් තියාගන්න බැහැ. වෙළඳසැලක් තියෙන්නෙත් කිලෝමීටර්...

read more
අටවිසි බෝධීන් වහන්සේලා වැඩම කරවීමේ සහ රෝපණය කිරීමේ පිංකම – පාදම් ගොඩනැගීම සහ පෝච්චි නිර්මාණය

අටවිසි බෝධීන් වහන්සේලා වැඩම කරවීමේ සහ රෝපණය කිරීමේ පිංකම – පාදම් ගොඩනැගීම සහ පෝච්චි නිර්මාණය

(සමාජසත්කාර.lk නිකිණි පොහෝදින පිංකම 2016) මාතලේ දිස්ත්‍රික්කයේ පලාපත්වල ප්‍රදීපාරාම කන්දේ විහාරයට අටවිසි බෝධීන්වහන්සේලා වැඩම කර රෝපණය කිරීමේ පිංකමක් නිකිණි පොහොය වෙනුවෙන් පවත්වන්නට අපි බලාපොරොත්තු...

read more
ඉත්තෑකන්ද ශ්‍රී රාජගිරි විහාරස්තානයේ බණ ශාලාවේ අබලන් වූ වහලය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම

ඉත්තෑකන්ද ශ්‍රී රාජගිරි විහාරස්තානයේ බණ ශාලාවේ අබලන් වූ වහලය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම

අද උදෑසනම අපි පන්සලට පැමිණියේ ධර්ම ශාලාවේ වහලය ප්‍රතිසංස්කරණ වැඩකටයුතු ආරම්භ කිරීමටයි. අප විහාරස්ථානයට පැමිණෙන විටද ගම්වාසීන් විශාල ප්‍රමාණයක් රැස්ව සිටියේ මෙම පිංකමට සහභාගී වීමටයි. පසුව චිරාගත...

read more
සමාජසත්කාර කෙත්වතු පූජා | අටමහ කුසල් Plan 2016

සමාජසත්කාර කෙත්වතු පූජා | අටමහ කුසල් Plan 2016

ෆේස්බුක් මිතුරන් එකතු වී හාලි ඇල සිට කිලෝමීටර් 19ක් දුරින් මනරම් පරිසරයක් සහිත අතිශය දුෂ්කර ගම්මානයක පිහිටි කන්දගෙදර, ගලඋඩ අම්පිටිය විහාරස්ථානයට වී පෑලක කුඹුරක් පූජා කරන ලදි. සියලුම මුදල් ගෙවා...

read more
Ashi De Zilva මිතුරියගේ උපන්දිනය වෙනුවෙන් පිරිකර පූජා (Part 02)

Ashi De Zilva මිතුරියගේ උපන්දිනය වෙනුවෙන් පිරිකර පූජා (Part 02)

අප්‍රේල් දෙවෙනි දින තිබු ආශි ෆේස්බුක් මිතුරියගේ උපන්දිනය වෙනුවෙන් ඇය මාවෙත ලබා දුන් සිවුරු පිරිකරක්, කුඩයක්, බඳ පටියක් සහ කරඬුන් වහන්සේලා තැන්පත් කිරීමට භාවිතා කරන නෙළුම් මලක් මා විසින් බදුල්ල, රොක්...

read more
Project සසුනට එළියක් | The Next Step – Support for Piriven Education

Project සසුනට එළියක් | The Next Step – Support for Piriven Education

ලෝකයේ උතුම් රට ලංකාවයි. එහෙම වෙන්න එක හේතුවක් තමයි බුදු දහමත් සමග මිනිසුන් ගුණධර්ම සාරධර්ම සුරැකි තිබීම. ඉතින් ඒ ගුණධර්ම සාරධර්ම සුරැකි තියෙන්න මිනිසුන් හා පන්සල අතර මනා බැදීමක් තියෙන්න ඕනි....

read more
ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් පරප්පුදූව ආරණ්‍ය සේනාසනයට ලීටර් 500ක ජල ටැංකියක් පූජා කිරීම | Project Water

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් පරප්පුදූව ආරණ්‍ය සේනාසනයට ලීටර් 500ක ජල ටැංකියක් පූජා කිරීම | Project Water

ගාල්ල, දොඩම්දූව පිහිටි මේ ආරණ්‍ය සේනාසනයේ වැඩ ඉන්න භාවනායෝගී භික්ෂූන්වහන්සේලාට පානීය ජලය එක් රැස්කර තබාගැනීම සඳහා අද අපි ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් Slon PE+ 500l Water Tank එකක් පූජා කලා. ලඟක...

read more
සතර වරිගයම සසරෙන් එතෙර කරන්නට පැවිදි බිමට ඇතුලත් වූ පුංචි පුතා…

සතර වරිගයම සසරෙන් එතෙර කරන්නට පැවිදි බිමට ඇතුලත් වූ පුංචි පුතා…

බෝ මළුවේ මල් සුවඳක පැටලී අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ සුපුරුදු උණුහුමකට සිත ඈදී ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ දං බෝවිටියා කැලේ මැදින් එන්න හිතයි නුඹ ලඟට සැනින්... එතෙර කරන්නම් සතර වරිගයම සංසාරේ...

read more
සමාජසත්කාර අටමහා කුසල් | ගිලන් වූ ස්වාමින්වහන්සේ නමක් වෙනුවෙන් තැනවූ නාන කාමරය සහ වැසිකිළිය

සමාජසත්කාර අටමහා කුසල් | ගිලන් වූ ස්වාමින්වහන්සේ නමක් වෙනුවෙන් තැනවූ නාන කාමරය සහ වැසිකිළිය

මීට මාස 2 1/2 ට පමණ පෙර අපි නොච්චියාගම, කොකුන්නෑව පන්සලේ වැඩ වසන රෝගාතුර වූ ස්වාමින්වහන්සේ නමක් වෙනුවෙන් නාන කාමරයක් ගොඩනැගීම ආරම්භ කලා. සති 3ක වගේ කාලයකින් අපිට එහි වැඩ නිම කරන්න පුලුවන් වුනා. දැන්...

read more

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන (වෙබ් අඩවි සහිත)
තහවුරු කරන ලද විහාරස්ථාන

පහත සදහන් විහාරස්ථාන සියල්ලටම ඔබට ඍජුවම සම්බන්ධ විය හැකි ආකාරයට වෙබ් අඩවි අප සමාජසත්කාර.lk  පදනමේ තාක්ෂණික අංශය විසින්  නිර්මාණය කර ඇති හෝ නිර්මාණය කරමින් පවතින .ඒවා වේ.  එම විහාරස්ථාන සියල්ලම අප නියෝජිතයින් විසින් පෞද්ගලිකව නිරීක්ෂණය කල ඒවා වන අතර ලබාදී ඇති ගිණුම් අංක විහාරස්ථානයට අයත් ඒවා වන බවට අප ආයතනය තහවුරු  කරනු ලැබේ. 

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වේ. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

No Results Found

The page you requested could not be found. Try refining your search, or use the navigation above to locate the post.

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…