ශ්‍රි විජයාරාමය
- විහාරස්ථානයේ නම – ශ්‍රි විජයාරාමය
- ලිපිනය – හාතලව,බොරළුවැව
- ග්‍රාමනිලධාරි වසම – හාතලව
- දුරකතන අංකය – 0375729080
හලාවත කුරුණෑගල, ප්‍රධාන පාරට මුහුණලා මනරම් වෙල්යාය අභියස පිහිටි අප විහාරස්ථානයේ චෛත්‍යය, බෝධිප්‍රාකාරය නිමවා ඇති අතර විහාර මන්දිරයේ තවමත් චිත්‍ර අදිමින් පවතී. දායක පිංවතුන් 150 දෙනෙකු පමණ සිටින අතර ආවාස ගෙයක් ඉදිකිරීමට මුල් අඩිතාලම දමා ඇත.