ශ්‍රි නාගරුක්ඛාරාම පුරාණ විහාරය

ශ්‍රි නාගරුක්ඛාරාම පුරාණ විහාරය

  • විහාරස්ථානයේ නම – ශ්‍රි නාගරුක්ඛාරාම පුරාණ විහාරය
  • ලිපිනය – පහළ බලදොර, කොබෙයිගනේ
  • ග්‍රාමනිලධාරි වසම – පහළ බලදොර
  • දුරකතන අංකය – 0760329091
ශ්‍රි නාගරුක්ඛාරාම පුරාණ විහාරය

ශ්‍රි නාගරුක්ඛාරාම පුරාණ විහාරය

  • විහාරස්ථානයේ නම – ශ්‍රි නාගරුක්ඛාරාම පුරාණ විහාරය
  • ලිපිනය – පහල/කොබෙයිගනේ
  • ග්‍රාමනිලධාරි වසම – බලදොර
  • දුරකතන අංකය – 0724678365
ශ්‍රි පුෂ්පාරාමය

ශ්‍රි පුෂ්පාරාමය

  • විහාරස්ථානයේ නම – ශ්‍රි පුෂ්පාරාමය
  • ලිපිනය – කොබෙයිගනේ,කොබෙයිගනේ
  • ග්‍රාමනිලධාරි වසම – කොබෙයිගනේ
  • දුරකතන අංකය –  0372293104
ශ්‍රි ස්වර්ණබිම්බාරාම රජ මහා විහාරස්ථානය

ශ්‍රි ස්වර්ණබිම්බාරාම රජ මහා විහාරස්ථානය

  • විහාරස්ථානයේ නම – ශ්‍රි ස්වර්ණබිම්බාරාම රජ මහා විහාරස්ථානය
  • ලිපිනය – උස්ගල,මිරිහානේගම
  • ග්‍රාමනිලධාරි වසම – හිරිගොල්ල
  • දුරකතන අංකය – 0722456666
දහම් පාසල

දහම් පාසල

ඉහළ ගොමුගොමුව ශ්‍රී සුධම්ම දහම් නිකේතනය 2016-05-05 දින ආරම්භකොට 2016-08-19 වන දින බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දහම් පාසලක් ලෙස සෑම ඉරුදිනකම පවත්වාගෙන යනු ලබයි. ආරම්භයේදී සිසුන් 20ක් පමණ සිටි අතර ඔවුන් වෙනුවෙන් දහම් අධ්‍යාපනය ලබාදීම සදහා ගුරුවරුද 02 ක් සිටියහ. වර්තමානය වනවිට සිසුන් 100ට අධික පිරිසක් දහම්පාසලේ දහම් අධ්‍යාපනය ලබන අතර ගුරුමණ්ඩලය, ප්‍රධානාචාර්ය හිමි ඇතුළු 11 දෙනෙක් සිටිති.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉතා සාර්ථකව පවත්වාගෙන යනු ලබන දහම් පාසලක් බවට ශ්‍රී සුධම්ම දහම් පාසල පත්වී හමාරය. ප්‍රධානාචාර්ය හිමි සහ ආචාර්ය මණ්ඩලයේ කැපවීම ඉහත ප්‍රතිඵල නෙලාගැනීමට මහඟු රුකුලක් වූ බවද හිතාදරයෙන් සිහිපත් කර සිටිමි.