සෑම ගුරු භවතකුට ම තමාගේ උපන් දිනයේ දී ශාසනාරක්ෂක මණ්ඩලයෙන් උපන්දින සුබපැතුම් ලිපියක් නිවෙසට ම ලැබෙන්නය සලස්වයි. එහි ආකෘතියක් මෙහි දක්වා ඇත. මේ වනවිට 200 කට පමණ යවා ඇත.
ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය
විහාරස්ථානයේ නම - ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය ලිපිනය - කදුරුගස්කොටුව,අලහේනේගම ග්‍රාමනිලධාරි වසම - තෙලහැර දුරකතන අංකය -...






0 Comments