පුණ්‍යග්‍රාම වැඩසටහන

කහටගස්වැව, ශ්‍රී නාමල් දහම්පාසල මධ්‍යස්ථානය කරගෙන පුණ්‍යග්‍රාම වැඩසටහන 2019 වසරේ සිට මේ දක්වා ක්‍රියාත්මක වෙයි. එහි දී කරන ලද වැඩසටහන් රාශියකි. ඒ අතුරින් කීපයක් පහත දැක්වේ.

  • 2019.04.07 ද.පා.දරුවන්ගේ බක්මහ උළෙල
  • 2019.06.08 අටවිසි බෝධි රෝපණය
  • 2019.07.12 අක්ෂි හා ආයුර්වේද සායනය
  • 2019.08.02 ජංගම සේවාව-උප්පැන්න, මරණ, හැඳුනුම්පත්, ඉඩම් ගැටළු විසඳීම
  • 2019.08.09 ගම්මානේ පැහැසරණිය කලා මංගල්‍යය
  • 2019.08.16,19තල්කොළ කොහු ආශ්‍රිත නිෂ්පාදන පුහුණු වැඩසටහන
  • 2019.09.19 කාබනික පොහාර නිෂ්පාදන වැඩසටහන
  • 2019.10.08 කිරි ආශ්‍රිත නිෂ්පාදන වැඩසටහන
  • 2019.10.13 මාපිය වන්දනාව හා භාවනා
  • 2019.10.14,18,21 බතික් පුහුණු වැඩසටහන
  • 2019.12.21 ඖෂධ හා පළතුරු පැළ රෝපණය
  • 2021.03.08 වැඩිහිටි දහම්පාසල
  • 2021.04.25 සාමණේර භික්ෂු පුහුණුව
  • 2021.05.16 දරුවන් යහමග ගැන්වීමේ කඳවුර
  • 2021.09.05 නීතිය පිළිබඳව දැනුවත් කිරීම
  • 2022.01.08-2022.03.27 නායකත්ව පුහුණුව, ජාතික වීරයන්, ළමා අපචාර, යහපත් හැසිරීම්, අධ්‍යාපනයේ අගය දේශන
  • 2022.11.19 ගර්භනී මාතාවන් සඳහා පෝෂණ වැඩසටහන
  • 2022.11.20 සිතුවම් ප්‍රදර්ශනය
  • භෞතික ප්‍රගතිය = දහම්පාසල් ගොඩනැගිල්ලක් හා වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම
  • පුස්තකාලයට පොත් හා උපකරණ ලබා දීම

 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

පුවත් ~ News

පුවත්සාමාන්‍ය විහාරස්ථාන

ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය

විහාරස්ථානයේ නම - ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය ලිපිනය - කදුරුගස්කොටුව,අලහේනේගම ග්‍රාමනිලධාරි වසම - තෙලහැර දුරකතන අංකය -...

වැඩිදුර කියවන්න

පුවත්

දහම් පාසල

ඉහළ ගොමුගොමුව ශ්‍රී සුධම්ම දහම් නිකේතනය 2016-05-05 දින ආරම්භකොට 2016-08-19 වන දින බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දහම් පාසලක් ලෙස සෑම ඉරුදිනකම පවත්වාගෙන යනු ලබයි. ආරම්භයේදී සිසුන් 20ක් පමණ සිටි අතර ඔවුන් වෙනුවෙන් දහම් අධ්‍යාපනය ලබාදීම සදහා ගුරුවරුද 02 ක්...

වැඩිදුර කියවන්න

පුවත්

විහාරස්ථානය පිළිබඳව කෙටි හැඳින්වීමක්

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළ ගොමුගොමුව ග්‍රාමනිලධාරි වසමෙහි අක්කරයක පමණ මුඩු බිමක 2013-08-12 වන දින දහසක් අභියෝග බාධක මැද දායක පිරිස 12 දෙනෙකුගේ දායකත්වයෙන් මෙම ශ්‍රී සුධම්ම දහම් නිකේතනය ආරම්භ කරන ලදී. ඉහළ...

වැඩිදුර කියවන්න

දහම් කරුණු

අට මහා කුසල් වල ආනිසංස

අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව ඉගැන්වේ. එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය. "කඨිනං ච පරික්ඛාරං - වාස දානංච උත්තමං බුද්ධප්පමුඛසංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං ඛෙත්ත දානංච සංඝස්ස - පටිමා කරණං පි ච කරණං වච්ච කුටියා - අට්ඨ පුඤ්ඤානි වුච්චරේ” මෙහි දැක්වෙන...

වැඩිදුර කියවන්න

ආධාර අවශ්‍යතා

ආධාර අවශ්‍ය කාරණා

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.” අප විහාරස්ථානය මුඩුබිමක අලුතින්ම ඉදිවෙමින් පවතින බැවින් සියලුම විහාරාංග ඉදිකිරීම සිදුව ඇති අතර වර්තමානය වන විට චෛත්‍යය, විහාරය , මලසුන්ගෙය, ලැගුම් ගෙය ඉදිකොට බෝධීන් වහන්සේ රෝපණය කර ඇත. නමුත් ඉදිකිරීමට...

වැඩිදුර කියවන්න

පුවත්

විහාරාධිපති ස්වාමින් වහන්සේ

කුලියාපිටිය කරගහගෙදර ශ්‍රී සුධර්මෝදය පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය තාරණ විමලරතන හිමියන්ගේ ශිෂ්‍යවරයෙක් හැටියට 1993 වර්ෂයේ පැවිදි බිමට ඇතුලත් වූ මා මූලික අධ්‍යාපනය කරගහගෙදර කුලියාපිටිය ශ්‍රී සුධර්මෝදය පිරිවෙන් ආයතනයේ සිදුකළ අතර උසස් අධ්‍යාපන කටයුතු...

වැඩිදුර කියවන්න

පුවත්

විහාරස්ථානයට නොමිළයේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සඳහා විහාරස්ථානය නිරීක්ෂණය කිරීම

සමාජසත්කාර පදනමේ අධ්‍යක්ෂ දේශමාන්‍ය ධනේෂ් එදිරිසුරිය මහතා 2023-05-12 දින ගොමුගොමුව  ශ්‍රී සුධම්ම දහම් නිකේතනයේ විහාරාධිපති  ස්වාමින්වහන්සේ වන පුජ්‍ය අකරවත්තේ සුධම්ම  ස්වාමීන් වහන්සේ මුණගැසී "පුණ්‍ය භූමි" පන්සලට වෙබ් අඩවියක් ව්‍යාපෘතිය පිලිබඳ සාකච්ඡා කිරීම සිදුකරනු...

වැඩිදුර කියවන්න