පුවත්සාමාන්‍ය විහාරස්ථානශ්රී පුණ්යවර්ධනාරාමයවිහාරස්ථානයේ නම - ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය ලිපිනය - කදුරුගස්කොටුව,අලහේනේගම ග්‍රාමනිලධාරි වසම - තෙලහැර දුරකතන අංකය -... වැඩිදුර කියවන්න ධනේෂ් එදිරිසුරිය (අධ්‍යක්ෂ - පුණ්‍ය භූමි ව්‍යාපෘතිය) Jun 11, 2023 1 min read
පුවත්දහම් පාසලඉහළ ගොමුගොමුව ශ්‍රී සුධම්ම දහම් නිකේතනය 2016-05-05 දින ආරම්භකොට 2016-08-19 වන දින බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දහම් පාසලක් ලෙස සෑම ඉරුදිනකම පවත්වාගෙන යනු ලබයි. ආරම්භයේදී සිසුන් 20ක් පමණ සිටි අතර ඔවුන් වෙනුවෙන් දහම් අධ්‍යාපනය ලබාදීම සදහා ගුරුවරුද 02 ක්... වැඩිදුර කියවන්න ධනේෂ් එදිරිසුරිය (අධ්‍යක්ෂ - පුණ්‍ය භූමි ව්‍යාපෘතිය) May 27, 2023 1 min read
පුවත්විහාරස්ථානය පිළිබඳව කෙටි හැඳින්වීමක්වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළ ගොමුගොමුව ග්‍රාමනිලධාරි වසමෙහි අක්කරයක පමණ මුඩු බිමක 2013-08-12 වන දින දහසක් අභියෝග බාධක මැද දායක පිරිස 12 දෙනෙකුගේ දායකත්වයෙන් මෙම ශ්‍රී සුධම්ම දහම් නිකේතනය ආරම්භ කරන ලදී. ඉහළ... වැඩිදුර කියවන්න ධනේෂ් එදිරිසුරිය (අධ්‍යක්ෂ - පුණ්‍ය භූමි ව්‍යාපෘතිය) May 27, 2023 1 min read
දහම් කරුණුඅට මහා කුසල් වල ආනිසංසඅටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව ඉගැන්වේ. එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය. "කඨිනං ච පරික්ඛාරං - වාස දානංච උත්තමං බුද්ධප්පමුඛසංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං ඛෙත්ත දානංච සංඝස්ස - පටිමා කරණං පි ච කරණං වච්ච කුටියා - අට්ඨ පුඤ්ඤානි වුච්චරේ” මෙහි දැක්වෙන... වැඩිදුර කියවන්න ධනේෂ් එදිරිසුරිය (අධ්‍යක්ෂ - පුණ්‍ය භූමි ව්‍යාපෘතිය) May 27, 2023 1 min read
ආධාර අවශ්යතාආධාර අවශ්‍ය කාරණා“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.” අප විහාරස්ථානය මුඩුබිමක අලුතින්ම ඉදිවෙමින් පවතින බැවින් සියලුම විහාරාංග ඉදිකිරීම සිදුව ඇති අතර වර්තමානය වන විට චෛත්‍යය, විහාරය , මලසුන්ගෙය, ලැගුම් ගෙය ඉදිකොට බෝධීන් වහන්සේ රෝපණය කර ඇත. නමුත් ඉදිකිරීමට... වැඩිදුර කියවන්න විහාරාධිපති ස්වාමින්වහන්සේ May 26, 2023 1 min read
පුවත්විහාරාධිපති ස්වාමින් වහන්සේකුලියාපිටිය කරගහගෙදර ශ්‍රී සුධර්මෝදය පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය තාරණ විමලරතන හිමියන්ගේ ශිෂ්‍යවරයෙක් හැටියට 1993 වර්ෂයේ පැවිදි බිමට ඇතුලත් වූ මා මූලික අධ්‍යාපනය කරගහගෙදර කුලියාපිටිය ශ්‍රී සුධර්මෝදය පිරිවෙන් ආයතනයේ සිදුකළ අතර උසස් අධ්‍යාපන කටයුතු... වැඩිදුර කියවන්න ධනේෂ් එදිරිසුරිය (අධ්‍යක්ෂ - පුණ්‍ය භූමි ව්‍යාපෘතිය) May 26, 2023 1 min read
පුවත්විහාරස්ථානයට නොමිළයේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සඳහා විහාරස්ථානය නිරීක්ෂණය කිරීමසමාජසත්කාර පදනමේ අධ්‍යක්ෂ දේශමාන්‍ය ධනේෂ් එදිරිසුරිය මහතා 2023-05-12 දින ගොමුගොමුව ශ්‍රී සුධම්ම දහම් නිකේතනයේ විහාරාධිපති ස්වාමින්වහන්සේ වන පුජ්‍ය අකරවත්තේ සුධම්ම ස්වාමීන් වහන්සේ මුණගැසී "පුණ්‍ය භූමි" පන්සලට වෙබ් අඩවියක් ව්‍යාපෘතිය පිලිබඳ සාකච්ඡා කිරීම සිදුකරනු... වැඩිදුර කියවන්න ධනේෂ් එදිරිසුරිය (අධ්‍යක්ෂ - පුණ්‍ය භූමි ව්‍යාපෘතිය) May 22, 2023 1 min read
0 Comments