by ධනේෂ් එදිරිසුරිය (අධ්යක්ෂ - පුණ්‍ය භූමි ව්‍යාපෘතිය) | Jun 11, 2023 | ප්‍රගති වාර්තාව
2019/20/21 කාලය තුළ රටේ දරුණු කොවිඩ් වසංගත තත්වය උද්ගත වීම නිසා දහම්පාසල් සිසුන්ට විධිමත් හා නිස්කලංකව අධ්‍යාපනය හැදෑරීමේ පහසුකම් ගිලිහී යාම බරපතල ගැටළුවක් බවට පත් විය. දීර්ඝ කාල පරාසයන් කිහිපයක් දහම්පාසල් පවත්වාගෙන යාමට නොහැකි විය. එහෙත් විභාග පවත්වා සහතික දීම අත්‍යවශ්‍ය කරුණකි විය.
මේ නිසා සිසු දරුවන්ට පෙළපොත කියවීමට පෙළඹවීම සඳහා ස්වයං අධ්‍යයනයක් ලෙස 6 සිට දහම්පාසල් අවසාන ශ්‍රේණිය දක්වා දහම්පාසල් පෙළ පොත් සියල්ල සඳහා බහුවරණ ප්‍රශ්න ඇතුළත් පොත් රචනා කීරීම ආරම්භ කරන ලදී. එම කාර්යය පියවරයන් කීපයක් යටතේ සිදුවිය.
| පියවර |
කාර්යය |
අවසන් කළ |
|
- ලේඛක ගුරු භවතුන් ලෙස උපාධිධාරී හා ධර්මාචාර්ය සමත් ගුරු භවතුන් තෝරා ගැනීම.
|
ද.පා. ගුරුභවතුන් 245 දෙනා අධ්‍යාපන සුදුසුකම් අනුව පෙළගස්වා ඉහළ ම සුදුසුකම් ලාභීන් අතුරින් කැමැත්ත ප්‍රකාශ කල 13 දෙනකු තෝරා ගන්නා ලදී |
|
- තෝරාගත් ගුරුභවතුන් ලවා ශ්‍රේණි හා විෂය කරුණු තමන් රුචි පරිදි තෝරා ගැනීමට සැළැස්වීම.
|
තමා රුචි විෂය කරුණු හා ශ්‍රේණි අනුව පෙළ පොත් භාර දෙන ලදී |
|
- රචනය
|
සියල්ල ම බහුවරණ ප්‍රශ්න
- 6- ප්‍රශ්න 96 අවසන්
- 7- ප්‍රශ්න 50 අවසන්
- 8- ප්‍රශ්න 115 අවසන්
- 9- ප්‍රශ්න 400 අවසන්
- 10- ප්‍රශ්න 503 අවසන්
- ද.පා.අව. ප්‍රශ්න 345 අවසන්
|
|
- අත් පිටපත් මුද්‍රණය, සෝදුපත් බැලීම
|
9 හා 10 අවසන් |
|
- විද්වතකු ලවා සංස්කරණය කරවා ගැනීම
|
රාජකීය පණ්ඩිත, ශාස්තුපති උපාධිධාරී හිමිනමක් ලවා සංස්කරණය කෙරිණ |
|
- මුද්‍රණය කිරීම.
|
මුද්‍රණ වියදම් අධික වූ බැවින් මුද්‍රණය නොකරන ලදී |
|
- ප්‍රකාශනය
|
Softcopy ලෙස ප්‍රකාශයට පති කිරීමට තීරණය කෙරිණ |
by ධනේෂ් එදිරිසුරිය (අධ්යක්ෂ - පුණ්‍ය භූමි ව්‍යාපෘතිය) | Jun 11, 2023 | භික්ෂුණී ආරාම
- විහාරස්ථානයේ නම – සංඝමිත්තා ආරාමය
- ලිපිනය – සංඝමිත්තා ආරාමය
- ග්‍රාමනිලධාරි වසම – බොරළුවැව
- දුරකතන අංකය – 0740660097
by ධනේෂ් එදිරිසුරිය (අධ්යක්ෂ - පුණ්‍ය භූමි ව්‍යාපෘතිය) | Jun 11, 2023 | භික්ෂුණී ආරාම
- විහාරස්ථානයේ නම – ධමිමචින්තා ආරාමය (භික්ෂුණී)
- ලිපිනය – නැබඩවැව ,අලහේනේගම
- ග්‍රාමනිලධාරි වසම – තෙලහැර
- දුරකතන අංකය – 0774419729
by ධනේෂ් එදිරිසුරිය (අධ්යක්ෂ - පුණ්‍ය භූමි ව්‍යාපෘතිය) | Jun 11, 2023 | ආරාම
- විහාරස්ථානයේ නම – විතිකුලිය නිවසේ ආරාමය
- ලිපිනය – වත්තේගෙදර ,විතිකුලිය
- ග්‍රාමනිලධාරි වසම – වන්නිගම
- දුරකතන අංකය –
by ධනේෂ් එදිරිසුරිය (අධ්යක්ෂ - පුණ්‍ය භූමි ව්‍යාපෘතිය) | Jun 11, 2023 | ආරාම
- විහාරස්ථානයේ නම – ශ්‍රී ශීලදර්ශනාරාමය
- ලිපිනය – කදත්තාව,හෙංගමුව
- ග්‍රාමනිලධාරි වසම – කදත්තාව
- දුරකතන අංකය – 0763194605