කෑමට ඇති අධික ලොල් බව නිසා බොහෝ දෙනෙක් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. අඩු ආයුෂයෙන් මැරෙන අවස්ථා තියෙනවා. සමහරුන් සොරකමට පෙළඹෙනවා. හොරෙන් කනවා. අධික ලොල්...
ශ්‍රී බෝධිරුක්ඛාරාමය – කෝන්ගොල්ලෑව
පුවත් ~ News
මෙම විහාරස්ථානයේ සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.
“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”
මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 අගෝස්තු 18 වෙනි දිනදීය.
ආධාර අවශ්‍ය කාරණා
- ඉදිකිරීමට යෝජිත නව දෙමහල් සංඝාවාසය ඉදි කර ගැනිම.
- අඩුපාඩුවක්ව පවතින චේතිය ඉදිකර ගැනිමට.
- වැසිකිළි පද්ධතියක් ඉදිකර ගැනිමට.
- විහාර මන්දිරය ප්‍රතිසංස්කරණ කිරීමට.
- දහම් පාසල් ගොඩනැගිල්ලක් මෙන්ම ඩෙස්, පුටු, බංකු, ගුරු මේස, ගුරු පුටු සහ ශබ්ද වාහීනි යන්ත්‍රයක අවශ්‍යතාවයක්ද ඇත.
ආධාර කරන්න
පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය
ගිණුමේ නම – විහාරාධිපති හිමි ගිණුම
ගිණුම් අංකය – 096200240026291
බැංකු ශාඛාව – මැදවච්චිය
ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.
~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~
අපව සම්බන්ධ කරගන්න
පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න.
ඊමේල් ලිපිනය
info@bodhirukkharamaya.org.lk
දුරකතන අංකය
0719978588 / 0702767225 /
ලිපිනය
කෝන්ගොල්ලෑව, ඇටවීරගොල්ලැව, මැදවච්චිය
විහාරස්ථානයේ පිහිටීම
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…