කෑමට ඇති අධික ලොල් බව නිසා බොහෝ දෙනෙක් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. අඩු ආයුෂයෙන් මැරෙන අවස්ථා තියෙනවා. සමහරුන් සොරකමට පෙළඹෙනවා. හොරෙන් කනවා. අධික ලොල්...
බෝධිරුක්ඛාරාමය
ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය පිහිටා තිබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ලේකම් කොට්ඨාශයට අයත් අම්බලම්මන කියන ග්‍රාමයේ ය. විහාරස්ථානය ආරම්භ කර තිබෙන්නේ 1991 වර්ෂයේ ය. දැනට එක් ස්වාමීන්වහන්සේ නමක් වැඩ වාසය කරයි. දැඩි දුෂ්කරතා මැද පවත්වාගෙන යන විහාරස්ථානයකි.
පුවත් ~ News
මෙම විහාරස්ථානයේ සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.
“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”
මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 නොවැම්බර් 23 දිනදීය.
ආධාර අවශ්‍ය කාරණා
විහාර මන්දිරය සහ චෛත්‍යය සහ ධර්ම ශාලාව ඉදි කර ගැනීමට.
ආධාර කරන්න
පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය
ගිණුමේ නම – මල්විල ධම්මාලෝක හිමි
ගිණුම් අංකය – 112357224172
බැංකු ශාඛාව –
ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.
~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~
විහාරාධිපති ස්වාමීන්වහන්සේ පූජ්‍ය මල්විල ධම්මාලෝක හිමියන්ය. උසස් අධ්‍යාපනය ලබන හිමිනමකි.
අපව සම්බන්ධ කරගන්න
පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න.
ඊමේල් ලිපිනය
info@bodhirukkharamayaammalanmana.org.lk
දුරකතන අංකය
0711470088
ලිපිනය
ශ්‍රී බෝධිරුක්ඛාරාමය, අම්බලම්මන උඩ කොටස, ගලහ
විහාරස්ථානයේ පිහිටීම
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…