කෑමට ඇති අධික ලොල් බව නිසා බොහෝ දෙනෙක් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. අඩු ආයුෂයෙන් මැරෙන අවස්ථා තියෙනවා. සමහරුන් සොරකමට පෙළඹෙනවා. හොරෙන් කනවා. අධික ලොල්...
කීර්ති ශ්‍රී තේජෝවරාරාම රජමහා විහාරය
මහනුවර යුගයට අයත් කීර්ති ශ්‍රී තේජෝවර ගරුනාමය ලබාගත් රන්සෑගොඩ ධම්මදස්සි මාහිමි විසින් ආරම්භ කර ඇත. ක්‍රි.ව. 1734 ට පෙර ආරම්භ වූ බවට සාධක ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයට අයත් ය. රාජදෙය්ය භාන්ඩ වලින් ද යුක්ත පෞරාණික විහාරස්ථානයකි.
ක්‍රි. ව. 1973 සිට නොකඩවා පවත්වාගෙන එන දහම් පාසල ශ්‍රී සංඝානන්ද දහම් පාසල ලෙස හඳුන්වයි. සෑම වසරකම 300කට වැඩි සිසුන් ප්‍රමාණයක් දහම් අධ්‍යාපනය හදාරයි.
පුවත් ~ News
මෙම විහාරස්ථානයේ සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.
“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”
මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 නොවැම්බර් 09 වෙනි දිනදීය.
ආධාර අවශ්‍ය කාරණා
- විහාරස්ථානයට අංග සම්පූර්ණ ධර්ම ශාලාවක් (අඩි 80 x 35)
- විහාරස්ථානයට පිවිසෙන ස්ථානයට තොරණක්
- පැරණි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය
ආධාර කරන්න
පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය
ගිණුමේ නම – වැලිහේනේ සාරානන්ද හිමි
ගිණුම් අංකය – 133-2-001-2-0003910
බැංකු ශාඛාව – දෙයියන්දර
ගිණුමේ නම – වැලිහේනේ සාරානන්ද හිමි
ගිණුම් අංකය – 4522672
බැංකු ශාඛාව – කඹුරුපිටිය
ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.
~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~
විහාරාධිපති සාරානන්ද හිමියන් විශ්‍රාමික පිරිවෙන් ගුරුවරයෙකි. මාතර මහා මන්තින්ද පිරිවෙනෙහි විශ්‍රාමික නියෝජ්‍ය පරිවේණාධිපති වේ. ‘කීර්ති ශ්‍රී තේජෝවර සිරි නිවාස’ ගරු නාම සහිතව කන්දබඩපත්තුව ඇතුළු මාතර පළාතේ ප්‍රධාන සංඝ නායක ධූරය ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධූරය ද මුලටියන සමථ මූල මණ්ඩලයේ සාමාජික ධූරය ද වෙනත් ස්වේච්ඡා සංවිධානවල සාමාජිකත්වය ද දරයි.
අපව සම්බන්ධ කරගන්න
පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න.
ඊමේල් ලිපිනය
info@keerthisrithejowararamaya.org.lk
දුරකතන අංකය
0412268013 / 0714438778 / 0775680588
ලිපිනය
පල්ලාවෙල, රදාවෙල
විහාරස්ථානයේ පිහිටීම
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…