loader image
Select Page

පාරිලෙය්‍ය වන අරණ

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව ප්‍රදේශයේ යාන්ගල්මෝදර  පාරිලෙය්‍ය වන අරණ ඉතාමත් සුන්දර වූ  ස්ථානයකි. මෙය කදු මුදුනක පිහිටා ඇති හෙයින් එම සුන්දරත්වය දෙගුන තෙගුන වෙමින් පවතී. ඒ කෙසේ වූවද මෙම ස්ථානය ආරම්භ වී දැනට වසර 13 (දහතුනක්) කාලයක් වන අතර විටෙන්විට නොයෙක් භික්ෂුන් වහන්සේලා වැඩසිටි නමුත් උන්වහන්සේලා මෙම ස්ථානය දමා ගොස් ඇති අතර මා මෙම ස්ථනය පැමිණ දැනට වසර 05ක පමණ කාලයක් වන අතර මේ වන විටත් දායක සභාවක් / දහම් පාසලක් නොමැති අතර දන් වේලද පිලියෙල කරගෙන  සාමණේර භික්ෂූන් වහන්සේ නමක් සමග වැඩ වාසය කරමින් කාලය ගෙවමි.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

දැන් ඔබ මේ වෙන කොට ආනාපානසති භාවනාව පිළිබඳවත්, හොඳ සිහි නුවණින් යුක්තව සෑම කටයුත්තක්ම කිරීම ගැනත් ඔබ ඉගෙන ගෙන තියෙනවා. ඊළඟට ඉගෙන ගන්නේ සක්මන් භාවනාව...

read more
භාවනාවේ මූලික කරුණු

භාවනාවේ මූලික කරුණු

භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක්‍රමයකටයි. අපට මේ...

read more
පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

බෞද්ධයෝ බොහෝ කලක සිට නිවැරදි අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින්...

read more
ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

අදටත් සමහර උදවිය තමන්ගේ කටයුතු සාර්ථක වෙන්න කියල දෙවියන්ට භාරහාර වෙනවා. දේවදාන දෙනවා. ඇතැම් ආගම්වල අදටත් භාර ඔප්පු කිරීම පිණිස සතුන් මරා බිලි දෙනවා....

read more
කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

වගකීම් හැමෝටම දරන්ට බෑ. ඕනෑම වගකීමක් දරන්ට පුළුවන් අය ඉන්නවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ අන්න එබඳු උත්තමයෙක්. දවසක් අපගේ භාග්‍යවතුන් වහන්සේ අසවල් දවසේ...

read more
තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්‍රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්‍රිය සංවර නොකර ගැනීමෙන් පැවිදි ජීවිතය පවා...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 අගෝස්තු 31 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

වූවද මෙම ස්ථානය ආරම්භ වී දැනට වසර 13 (දහතුනක්) කාලයක් වන අතර විටෙන්විට නොයෙක් භික්ෂුන් වහන්සේලා වැඩසිටි නමුත් උන්වහන්සේලා මෙම ස්ථානය දමා ගොස් ඇති අතර මා මෙම ස්ථනය පැමිණ දැනට වසර 05ක පමණ කාලයක් වන අතර මේ වන විටත් දායක සභාවක් / දහම් පාසලක් නොමැති අතර දන් වේලද පිලියෙල කරගෙන  සාමණේර භික්ෂූන් වහන්සේ නමක් සමග වැඩ වාසය කරමින් කාලය ගෙවමි. පින්වත් ඔබ මේ පිළිබදව සොයා බලා ආධාර උපකාර කර දෙන ලෙස ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමි.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – ඒ. ඉන්දානන්ද හිමි
ගිණුම් අංකය – 74994375
බැංකු ශාඛාව – පොල්ගහවෙල

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

ඒ. ඉන්දානන්ද හිමි

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@parileyyawanaarana.org.lk

දුරකතන අංකය

071-6661536 / 0770780074

ලිපිනය

යාන්ගල්මෝදර, අලව්ව 

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…