කෑමට ඇති අධික ලොල් බව නිසා බොහෝ දෙනෙක් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. අඩු ආයුෂයෙන් මැරෙන අවස්ථා තියෙනවා. සමහරුන් සොරකමට පෙළඹෙනවා. හොරෙන් කනවා. අධික ලොල්...
ශ්‍රී අභිනවාරාමය
ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය පිහිටා තිබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ලේකම් කොට්ඨාශයට අයත් ශ්‍රියාගම නම් ගමෙහි ය. මෙම ප්‍රදේශය බොහෝ දෙනා හඳුනන්නේ (බෙල්වුඩ් නමිනි. විහාරස්ථානය ආරම්භ කර තිබෙන්නේ 2002 වර්ෂයෙහි ය. දැනට ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩ වාසය කරයි. විහාරස්ථානයේ දැනට ඉදි කොට තිබෙන්නේ සංඝාවාසය සහ ධර්ම ශාලාව පමණි.
පුවත් ~ News
මෙම විහාරස්ථානයේ සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.
“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”
මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 නොවැම්බර් 23 දිනදීය.
ආධාර අවශ්‍ය කාරණා
විහාරස්ථානයේ චෛත්‍යය සහ විහාර මන්දිරය ඉදි කර ගැනීම සඳහා
ආධාර කරන්න
පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය
ගිණුමේ නම – ශ්‍රී අභිනවාරාමය
ගිණුම් අංකය – 112357224172
බැංකු ශාඛාව –
ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.
දහම් පාසල
ශ්‍රී ධම්මපාල දහම් පාසල නමින් අප විහාරස්ථානය මගින් දහම්පාසල පවත්වාගෙන යනු ලබනවා. ප්‍රදේශයේ සිංහල බොදු දූ දරුවන් මෙන්ම දමිළ බොදු දූ දරුවන්ද අප දහම් පාසලේ දහම් අධ්‍යාපනය ලබනවා.
~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~
ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපති ස්වාමීන් වහන්සේ වන්නේ සුගම රාජමහා විහාරාධිපති දර්ශනපති පූජ්‍යපාද නාපාන විජිත හිමියන් වේ.
අපව සම්බන්ධ කරගන්න
පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න.
ඊමේල් ලිපිනය
info@sriabhinawaramaya.org.lk
දුරකතන අංකය
0779555130
ලිපිනය
ශ්‍රී අභිනවාරාමය, ශ්‍රියාගම, නුගලියද්ද, තලාතුඔය
විහාරස්ථානයේ පිහිටීම
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…