කෑමට ඇති අධික ලොල් බව නිසා බොහෝ දෙනෙක් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. අඩු ආයුෂයෙන් මැරෙන අවස්ථා තියෙනවා. සමහරුන් සොරකමට පෙළඹෙනවා. හොරෙන් කනවා. අධික ලොල්...
ශ්‍රි පුෂ්පාරාමය – සේරුකැලේ
මෙම පන්සලේ නම තාමරක්කුලම ශ්‍රී පුෂ්පාරාම යයි. මෙම විහාරස්ථානයේ දැනට එක ස්වාමීන් වහන්සේ නමක් වැඩ වාසය කරයි. මෙම විහාරස්ථානයට සම්බන්ධ දායක පවුල් සංඛ්‍යාව 160 ක ට ආසන්නයි.මෙම විහාරස්ථානයේ දහම් පාසලක් ද පවත්වාගෙන යයි. එම දහම් පාසලේ නම ශ්‍රී විමලානන්ද දහම් පාසලයි. දහම් පාසලෙහි දැනට ළමුන් 100ක් පමණ අධ්‍යාපනය ලබයි.
දායකයන්විසින් විහරස්තාකනයේ වැඩ කටයුතු අසීරුවෙන් කරගෙන යනු ලබන අතර එහි සංවර්ධන කටයුතු සඳහා ඔබත් සහයෝගය ලබා දෙන්නේ නම් එය මහඟු පින්කමකි.
පුවත් ~ News
මෙම විහාරස්ථානයේ සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.
“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”
මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 සැප්තැම්බර් 29 වෙනි දිනදීය.
ආධාර අවශ්‍ය කාරණා
- දහම් පාසලට අවශ්‍ය උපකරණ ලබා ගැනීම (ඩෙස්, පුටු, වයිට් බෝඩ්, කබඩ්)
- බෝධි ප්‍රාකාරය ඉදි කිරීම
- අටවිසි බුද්ධ කුටි නිර්මාණය
ආධාර කරන්න
පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය
ගිණුමේ නම – තම්මිටගම ශ්‍රි මේඝිය හිමි
ගිණුම් අංකය – 79590965
බැංකු ශාඛාව – ආණමඩුව
ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.
~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~
අපව සම්බන්ධ කරගන්න
පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න.
ඊමේල් ලිපිනය
info@sripushparamaya-serukele.org.lk
දුරකතන අංකය
077 669 16 24
ලිපිනය
තාමරක්කුලම,සේරුකැලේ
විහාරස්ථානයේ පිහිටීම
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…