කෑමට ඇති අධික ලොල් බව නිසා බොහෝ දෙනෙක් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. අඩු ආයුෂයෙන් මැරෙන අවස්ථා තියෙනවා. සමහරුන් සොරකමට පෙළඹෙනවා. හොරෙන් කනවා. අධික ලොල්...
ශ්‍රී සාල වනෝද්යාරාමය (ශ්‍රී සාල ආරණ්‍ය සේනාසනය)
ශ්‍රී සාල ආරන්ය සේනාසන නැවත පදිංචි කිරීම යටතේ දැනට අඩුපාඩු මත්දේ ඉදිවෙමින් පවතින ගම්මානයේ ඇති එකම විහාරස්ථානය බව දන්වමි.
දහම් පාසල
ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ සිසුන් 200ක් කිසිදු පහසුකමක් නොමැති හෙයින් තුරු සෙවනේ පැදුරු මත වාඩි වී ඉගෙනුම ලබන අතර තහඩු සෙවිලි කල අඩි 20-30ක ප්‍රමානයේ තාවකාලික මඩුවේ සහා සංඝාවාසයේ වර්ෂාව තුලදී ළමුන් වර්ෂාවෙන් ආරක්ෂාකර ගැනීමට කටයුතු සලසන බව මෙයින් දන්වමි.
දැනට ධානපතියන්ගේ ධන පරිත්‍යාගයෙන් සහා ගම්වාසීන්ගේ ශ්‍රම දායකත්වයෙන් අඩි 71*21 දිග පළලෙන් යුතු ශාලාවක් දැනට වසර 2ක් පමණ කාලයක් තිස්සේ සිට වැඩකරමින් දැනට අවශ්‍ය මුදල් නොමැති හෙයින් මග නතර කර ඇති බව දන්වා සිටිමි.
විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ වැඩ සිටින ආවාස ගෙයද ඉතා දුබල තත්ත්වයේ පවතින අතර උන්වහන්සේගේ විහාරස්ථානයට සම්බන්දව දායක දායිකාවන් සියළු දෙනාට හිතකාමී වැඩදායක ස්වාමීන් වහන්සේ නමක් බව මෙයින් දන්වමි.
පුවත් ~ News
මෙම විහාරස්ථානයේ සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.
“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”
මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 සැප්තැම්බර් 4 වෙනි දිනදීය.
ආධාර අවශ්‍ය කාරණා
- ආවාස ගෙය
- ධර්ම ශාලාව
ඉදිකිරීමට බලාපොරොත්තු
- චෛත්‍ය රාජයානන් වහන්සේ
- විහාර මන්දිරය
- බෝධි ප්‍රකාරය
ආධාර කරන්න
පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය
ගිණුමේ නම – විහාරාධිපති හිමි ගිණුම
ගිණුම් අංකය –
බැංකු ශාඛාව –
ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.
~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~
අපව සම්බන්ධ කරගන්න
පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න.
ඊමේල් ලිපිනය
info@srisalaaranyasenasanaya.org.lk
දුරකතන අංකය
0778926186
ලිපිනය
බෝගස් වැව ii, වව්නියාව
විහාරස්ථානයේ පිහිටීම
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…