කෑමට ඇති අධික ලොල් බව නිසා බොහෝ දෙනෙක් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. අඩු ආයුෂයෙන් මැරෙන අවස්ථා තියෙනවා. සමහරුන් සොරකමට පෙළඹෙනවා. හොරෙන් කනවා. අධික ලොල්...
ශ්‍රී සම්බෝධි විහාරය
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම නුවරගම්පලාත් ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ ඇලයාපත්තුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මානින්ගමුව ගමේ පිහිටි ශ්‍රී සම්බෝධි විහාරය වසර 100 කට එහා පැරණිය. නමුත් පැරණි බවට සරිලන අන්දමට සංවර්ධනයද නොමැත. දායක පිරිසද 150 ක් පමණ ඇත. නමුත් ඒ අයද දුප්පත් බව හා දිලිඳු බවින් පීඩා විඳින අය වේ. ආර්ථික තත්වයෙන් පීඩා විඳින මෙම අයගේ දරුවන්ද අධ්‍යාපනය ලැබීම බොහොම අඩුය. විහාරස්ථානයේ සංවර්ධනයට මෙම කරුණු ඉවහල් වේ.
තවද මෙම බිමට ස්ථීර ලෙස ස්වාමින් වහන්සේ නමක් වැඩ නොසිටීම තවත් හේතුවකි. වරින් වර ස්වාමින් වහන්සේලා වැඩිය නමුත් මාස 02 ක 03 ක කාලයකට පසු ඒ අය ගොස් ඇත. දායක අයගේ අඩුපාඩු හා දුර්වලතා නිසා වර්ථමාන විහාරාධිපති නිසා දැනට සංවර්ධන කටයුතු ක්‍රමක්‍රමයෙන් සිදු වෙමින් පවතී. ගම් දනව්වටම නව ආලෝකයක් ද වැටෙමින් පවතී.
පුවත් ~ News
මෙම විහාරස්ථානයේ සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.
“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”
මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 සැප්තැම්බර් 26 වෙනි දිනදීය.
ආධාර අවශ්‍ය කාරණා
මෙම විහාරස්ථානයේ දුශ්කරතාවයන් හා අඩු පාඩු බොහෝය. ඒ අතර විහාරය, චෛත්‍යය, ධර්ම ශාලාව, සංඝාවාසය, කැසිකිලි වැසිකිලි ආදිය වේ. අටවිසි බුදුවරු සහිත බෝධි ප්‍රාකාරය නිර්මානය කර ඇත.
- ධර්ම ශාලාව – අත්තිවාරම් දමා ඇත.
- විහාර ගෙය
- චෛත්‍යය
- වැසිකිලි
- සංඝාවාසය
ඉහත දෑ වෙනුවෙන් පිංවත් දෙස් විදෙස් දායක දායිකාවන්ගේ උදවු උපකාර පතමි.
ආධාර කරන්න
පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය
ගිණුමේ නම – කවුඩාවේ ධීරානන්ද හිමි
ගිණුම් අංකය – 010020398184
බැංකු ශාඛාව – අනුරාධපුර
ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.
~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~
නම :- කවුඩාවේ ධීරානන්ද හිමි.
ලිපිනය :- ශ්‍රී සම්බෝධි විහාරය , මානින්ගමුව, ඇලයාපත්තුව, අනුරාධපුරය
ස්වාමින් වහන්සේ හට සෞන්දර්ය නැටුම් විශය සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති අතර කාව්‍ය ධර්ම දේශක, විචිත්‍ර භාෂිණී, කාලීන ධර්ම දේශක හා කාව්‍ය ශ්‍රී යනාදී තත්වයන්ගෙන් පෝෂිතය.
අපව සම්බන්ධ කරගන්න
පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න.
ඊමේල් ලිපිනය
info@srisambodhiviharaya.org.lk
දුරකතන අංකය
077-8648604 / 178-9913165 / 071-1785483
ලිපිනය
ශ්‍රී සම්බෝධි විහාරය , මානින්ගමුව, ඇලයාපත්තුව, අනුරාධපුරය
විහාරස්ථානයේ පිහිටීම
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…