loader image
Select Page

ශ්‍රී සුමංගලාරාමය

වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඩෙමටපිටිය ග්‍රාම නිළධාරි වසමේ ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ අඹගහපිටිය පාර්ශවයේ තරුක්කුව විහාර පරපුරේ විහාරස්ථානයකි. බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව ලි.ප අංක බෞද්ධ කොමසාරික 2508/දාස/පුන්/ ආර 05 යටතේ ලියාපදිංචි කර ඇත.

දහම් පාසල

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආරච්චිකට්ටුව ශාසනාරක්ෂක මණ්ඩලයේ ලියා පදිංචි අංක ලිප අං : 62/30/දපාලි/3452 යටතේ ලියාපදිංචි සිසුන් 145 දෙනෙකුගෙන් හා ගුරුභවතුන් දසදෙනෙකුගෙන් යුත් දහම් පාසලකි.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 සැප්තැම්බර් 29 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

විහාරස්ථානයේ පැවති පරණි දාන ශාලා ගොඩනැගිල්ල අභිනවයෙන් ඉදිකරගෙනු යනු ලබන දානශාලා ගොඩනැගිල්ල බැම්මෙහි වැඩ අවසන් කර ඇති අතර වහලය ගැසීම, උලු සෙවිලි කිරීම, කපරාදුව සහ බිම කොන්ක්‍රීට් කිරීම හා සිවිලිම් ගැසීම, මාබල් ඇල්ලීම යන කටයුතු ඉතිරිව ඇති බැවින් ඒ සදහා ආධාර අපේක්ෂා කරමි

දායක පිංවතුන්ගේ හා පළාත්වාසී බෞද්ධ ජනතාවගේ සයෝගය ඇතිව ඉදිකරගෙනයනු ලබන විහාර මන්දිරය අත්තිවාරමේ වැඩ අවසන් කර ඇති අතර ඉතිරි වැඩ නිමකර ගැනීම සඳහා අධාර මුදල් අපේක්ෂා කරමි.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම –විහාරාධිපති පූජ්‍යපාද විජයකටුපොත සිරිධම්ම හිමි
ගිණුම් අංකය –172-2-001-10022496
බැංකු ශාඛාව –බිංගිරිය

ගිණුමේ නම –විහාර වර්ධන දායක සභාව
ගිණුම් අංකය –024-2-001-2-0004883
බැංකු ශාඛාව –හලාවත

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශවයේ කරුක්කුව විහාර පරම්පරාවට අයත් වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක විජයකටුපොත සිරිධම්මතිස්ස නායක මාහිමිපාණන් වහන්සේ.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@srisumangalaramaya-dematapitiya.org.lk

දුරකතන අංකය

0771132611

ලිපිනය

ශ්‍රී සුමංගලාරාමය, දෙමටපිටිය, බංගදෙනිය

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…