loader image
Select Page
Jaffna | யாழ்ப்பாணம் | යාපනය

බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]

යාපනය දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,025 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 583,378 ක් විය.

යාපනය (Jaffna, දෙමළ: யாழ்ப்பாணம்) යනු ශ්‍රී ලංකාවේඋතුරු පළාතේ ප්‍රධාන නග‍රයයි. දිවයිනේ උතුරු කෙළවරෙහි පිහිටි යාපන අර්ධද්වීපයෙහිනිරිතදිග වෙරළබඩට වන්නට පිහිටා ඇති මෙම නග‍රය, 100,000කට වැඩි ජනසංඛ්‍යාවක් විසූ නුව‍රක් වූවද, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය නම් ත්‍රස්තවාදී සංවිධානයේ කටයුතු හේතුවෙන් වඩා අඩු ජන සංඛ්‍යාවක් සිටින නුව‍රක් වී තිබේ.[1]

[page_title]
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රමාණය – 9 (දළ වශයෙන්)
විහාරස්ථානයේ නමලිපිනයදුරකතන අංකය
කඳුරුගොඩ විහාරය,චුන්නාකම්.
තිස්ස මහා විහාරයකීරමලේ පාර,කන්කසන්තුරේ,යාපනය
තිස්ස විහාරයතෛයිඩ්ඩි,කන්කසන්තුරේ,යාපනය
දඹකොළ පටුන සංඝමිත්තා විහාරය,මාදගල්,සම්බුතුරෙයි.712809710
නාගදීපය පුරාණ රජමහා විහාරය,නාගදීපය,නයිනාතිවු.766277757
බුද්ධ වලව්ව පුරාණ රජමහා විහාරය,නාගදීපය,නයිනාතිවු.213213356
මහානාග විහාරය,121,දුම්රියපොල පාර,යාපනය.713050950
ශ්‍රී නාග විහාරය,ස්ටැන්ලි මාවත,යාපනය.212222014
සමිද්ධි සුමන විහාරය,නාවක්කුලිය,කයිතඩි,යාපනය.213003756

ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය

ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

ඇසළ පෙරහර මංගල්ලය හා බැඳුනු චාරිත්‍ර විධි

ඇසළ පෙරහර මංගල්ලය හා බැඳුනු චාරිත්‍ර විධි

මහනුවර ඇසළ පෙරහර මංගල්ලය පෞරාණික චාරිත්‍ර විධි ඉස්මතුකර දැක්වෙන පෙරහර මංගල්ලයකි. මෙම පෙරහර මංගල්ලය නැරඹීමට වාර්ෂිකව දෙස්, විදෙස් ජනයා රැස්වන්නේ ඒ පෞරාණික, චිරාගත, සාම්ප්‍රදායික චාරිත්‍ර විධි අදටත් එසේම පවත්වා ගෙන එනු ලබන බැවිනි. මෙම චාරිත්‍ර...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ මීයෝ පැමිණ එක් රැුයකින්ම කා දමා පොතු පමණක් ඉතිරි කලහ. එක් එක් විහාරයෙහි ධාන්‍ය ඇතැයි සිතා එහි ගොස්...

read more
චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

රජගහනුවර ධනවත් හා කීර්තිමත් සිටුපවුලක්‌ විය. මෙම සිටුපවුලට සිටියේ රූමත් දියණියක්‌ පමණක්‌ම නිසා ඇයට ආදරයෙන් නම් අඩුවක්‌ වූයේ නැත. දියණිය යොවුන් වියට එළඹි පසු ඇය රැකගනුවස්‌ මා පියවරු කෙතෙක්‌ උත්සහ කළද ඇගේ ප්‍රේමය දිනාගත්තේ සිටුමැදුරේ කඩවසම්...

read more

සමාජසත්කාර පිංකම් – [page_title]

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න. 

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ මීයෝ පැමිණ එක් රැුයකින්ම කා දමා පොතු පමණක් ඉතිරි කලහ. එක් එක්...

read more
චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

රජගහනුවර ධනවත් හා කීර්තිමත් සිටුපවුලක්‌ විය. මෙම සිටුපවුලට සිටියේ රූමත් දියණියක්‌ පමණක්‌ම නිසා ඇයට ආදරයෙන් නම් අඩුවක්‌ වූයේ නැත. දියණිය යොවුන් වියට එළඹි පසු ඇය රැකගනුවස්‌ මා පියවරු කෙතෙක්‌ උත්සහ කළද ඇගේ ප්‍රේමය...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි සංකල්පය පුනර්භවය යි. කර්මය හා පුනර්භවය බුදු දහමේ මූලික ඉගැන්වීම් වශයෙන්...

read more

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…