loader image
Select Page
Jaffna | யாழ்ப்பாணம் | යාපනය

බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]

යාපනය දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,025 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 583,378 ක් විය.

යාපනය (Jaffna, දෙමළ: யாழ்ப்பாணம்) යනු ශ්‍රී ලංකාවේඋතුරු පළාතේ ප්‍රධාන නග‍රයයි. දිවයිනේ උතුරු කෙළවරෙහි පිහිටි යාපන අර්ධද්වීපයෙහිනිරිතදිග වෙරළබඩට වන්නට පිහිටා ඇති මෙම නග‍රය, 100,000කට වැඩි ජනසංඛ්‍යාවක් විසූ නුව‍රක් වූවද, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය නම් ත්‍රස්තවාදී සංවිධානයේ කටයුතු හේතුවෙන් වඩා අඩු ජන සංඛ්‍යාවක් සිටින නුව‍රක් වී තිබේ.[1]

[page_title]
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රමාණය – 9 (දළ වශයෙන්)
විහාරස්ථානයේ නමලිපිනයදුරකතන අංකය
කඳුරුගොඩ විහාරය,චුන්නාකම්.
තිස්ස මහා විහාරයකීරමලේ පාර,කන්කසන්තුරේ,යාපනය
තිස්ස විහාරයතෛයිඩ්ඩි,කන්කසන්තුරේ,යාපනය
දඹකොළ පටුන සංඝමිත්තා විහාරය,මාදගල්,සම්බුතුරෙයි.712809710
නාගදීපය පුරාණ රජමහා විහාරය,නාගදීපය,නයිනාතිවු.766277757
බුද්ධ වලව්ව පුරාණ රජමහා විහාරය,නාගදීපය,නයිනාතිවු.213213356
මහානාග විහාරය,121,දුම්රියපොල පාර,යාපනය.713050950
ශ්‍රී නාග විහාරය,ස්ටැන්ලි මාවත,යාපනය.212222014
සමිද්ධි සුමන විහාරය,නාවක්කුලිය,කයිතඩි,යාපනය.213003756

ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය

ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි සංකල්පය පුනර්භවය යි. කර්මය හා පුනර්භවය බුදු දහමේ මූලික ඉගැන්වීම් වශයෙන් එකිනෙක හා බැඳී පවතියි. බුදු...

read more
බක්කුල මහරහතන් වහන්සේ

බක්කුල මහරහතන් වහන්සේ

අමිතෝදන ශාක්‍ය රජුගේ පුත් අනුරුද්ධ මහරතන් වහන්සේ දිනක්‌ භික්‍ෂූන් වහන්සේ සියයක්‌ සමඟ කිඹුල්වත්පුරයේ නුගආරාමයකට වැඩියහ. මේ බව දැනගත් උන්වහන්සේගේ නෑ සමූහයා නිරතව පැමිණ නිතරම සුවදුක්‌ විචාරති. බොහෝ නෑයෝ පැමිණිය ද සිය නැඟණිය වූ රෝහිණී කුමාරිය නොපැමිනීම...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට දන් පූජා කළෝ කුඩා කණ්ඩායම් වශයෙන් ඒකරාශි වීමෙනි. දන් දෙන සැදැහැවතුනට එයින් වැඩි වෙහෙසක්...

read more

සමාජසත්කාර පිංකම් – [page_title]

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න. 

බක්කුල මහරහතන් වහන්සේ

බක්කුල මහරහතන් වහන්සේ

අමිතෝදන ශාක්‍ය රජුගේ පුත් අනුරුද්ධ මහරතන් වහන්සේ දිනක්‌ භික්‍ෂූන් වහන්සේ සියයක්‌ සමඟ කිඹුල්වත්පුරයේ නුගආරාමයකට වැඩියහ. මේ බව දැනගත් උන්වහන්සේගේ නෑ සමූහයා නිරතව පැමිණ නිතරම සුවදුක්‌ විචාරති. බොහෝ නෑයෝ පැමිණිය ද සිය...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට දන් පූජා කළෝ කුඩා කණ්ඩායම් වශයෙන් ඒකරාශි වීමෙනි. දන් දෙන...

read more
මිනිස් සිත් සතන් තුළ සනාතනිකව පවතින මානසික තත්ත්වයකි

මිනිස් සිත් සතන් තුළ සනාතනිකව පවතින මානසික තත්ත්වයකි

වෛරය, පාලි භාෂාවෙහි මෙය ‘වේර’ යන වචනයෙන් දක්වා තිබේ. තමා පිළිබඳව තම සමීපතමයන් පිළිබඳව ඇතිකර ගන්නා එම ස්වභාවය නිසා මිනිසා අවුලෙන් අවුලට පත්වේ. සාමාන්‍ය මිනිසා කල්පනා කරනු ලබන්නේ තමන්ගේ මනසට ඇතිවන වෛරී අදහස නිවැරදි...

read more

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…