බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]
කිලිනොච්චි දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,279 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012දි ) 112,875 ක් විය.
කිලිනොච්චිය යනු, ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයයි. ප්‍රාදේශීය සභාවක් මගින් පාලනය වේ.
කි‍්‍ර. පූ. 500 දී පමණ විජය ඇතුළු පිරිස මෙම ප‍්‍රදේශයට ගොඩබට බවත් එය තම්බපන්නි ලෙස හැඳින්වෙන බවත් මහා වංශයෙහි සඳහන් වේ. විජය හා ඔහුගේ පිරිස පැමිණියේ සින්ද් ප‍්‍රදේශයේ සිටය. ඔවුන් පැමිණියේ හෙළ දිවටය. ඒ අනුව මේ සංක‍්‍රමණිකයන් ඇරැඹෙන පරපුර සින්ද් + හෙළ = සිංහල ලෙස හැඳින්විණි.. මහා වංශයෙහි දැක්වෙන්නේ පාන්ඩ්‍ය කාන්තාවන් පැමිණියේ දක්ඛිණ මධුරා ප‍්‍රදේශයේ සිට බවය. මේ පෙදෙස නූතන තමිල්නාඩුවේ මධුරෙයි බව සිංහලවිද්වත්හු පවසති. උතුරු මධුරාව උත්තර් ප‍්‍රාදේශ් හා මතුරා නගරය බවද ඔවුන්ගේ මතයයි.
| විහාරස්ථානයේ නම | ලිපිනය | දුරකතන අංකය |
|---|---|---|
| ලුම්බිණි විහාරය | ඒ 9 පාර,කිලිනොච්චිය. | 021 4922170 |
ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.
ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය
ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.
මධ්‍යම පළාත
නැගෙනහිර පළාත
උතුරු මැද පළාත
උතුරු පළාත
වයඹ පළාත
සබරගමුව පළාත
දකුණු පළාත
ඌව පළාත
බස්නාහිර පළාත
අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]
පහත පිංකම් වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම් පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.
හැඳින මෙහෙයවිය යුතු කර්මය
බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි සංකල්පය පුනර්භවය යි. කර්මය හා පුනර්භවය බුදු දහමේ මූලික ඉගැන්වීම් වශයෙන් එකිනෙක හා බැඳී පවතියි. බුදු...
බක්කුල මහරහතන් වහන්සේ
අමිතෝදන ශාක්‍ය රජුගේ පුත් අනුරුද්ධ මහරතන් වහන්සේ දිනක් භික්‍ෂූන් වහන්සේ සියයක් සමඟ කිඹුල්වත්පුරයේ නුගආරාමයකට වැඩියහ. මේ බව දැනගත් උන්වහන්සේගේ නෑ සමූහයා නිරතව පැමිණ නිතරම සුවදුක් විචාරති. බොහෝ නෑයෝ පැමිණිය ද සිය නැඟණිය වූ රෝහිණී කුමාරිය නොපැමිනීම...
සුළුවෙන් කලද නැති නොවන පින්
දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට දන් පූජා කළෝ කුඩා කණ්ඩායම් වශයෙන් ඒකරාශි වීමෙනි. දන් දෙන සැදැහැවතුනට එයින් වැඩි වෙහෙසක්...
සමාජසත්කාර පිංකම් – [page_title]
ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk පදනම විසින් දීප ව්‍යාප්තව සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න.
බක්කුල මහරහතන් වහන්සේ
අමිතෝදන ශාක්‍ය රජුගේ පුත් අනුරුද්ධ මහරතන් වහන්සේ දිනක් භික්‍ෂූන් වහන්සේ සියයක් සමඟ කිඹුල්වත්පුරයේ නුගආරාමයකට වැඩියහ. මේ බව දැනගත් උන්වහන්සේගේ නෑ සමූහයා නිරතව පැමිණ නිතරම සුවදුක් විචාරති. බොහෝ නෑයෝ පැමිණිය ද සිය...
සුළුවෙන් කලද නැති නොවන පින්
දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට දන් පූජා කළෝ කුඩා කණ්ඩායම් වශයෙන් ඒකරාශි වීමෙනි. දන් දෙන...
මිනිස් සිත් සතන් තුළ සනාතනිකව පවතින මානසික තත්ත්වයකි
වෛරය, පාලි භාෂාවෙහි මෙය ‘වේර’ යන වචනයෙන් දක්වා තිබේ. තමා පිළිබඳව තම සමීපතමයන් පිළිබඳව ඇතිකර ගන්නා එම ස්වභාවය නිසා මිනිසා අවුලෙන් අවුලට පත්වේ. සාමාන්‍ය මිනිසා කල්පනා කරනු ලබන්නේ තමන්ගේ මනසට ඇතිවන වෛරී අදහස නිවැරදි...
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…




