loader image
Select Page

අරවින්දය දහම් සෙනසුන

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ නගර සීමාවේ තල්ගස්ගොඩ ප්‍රදේශයේ පිහිටා ඇත. ආරම්භය 2022.09.17 වන දින ප්‍රමාණය දැනට පර්චස් 10කි.ආවාස කුටියක් ,බුදු මැදුරක්, බෝධීන් වහන්සේ සහිත බෝ මලුවක්, විවෘත බුද්ධ මන්දිරයක් දැනට ඉදිකර ඇත. දහම් පාසලක් නොමැත 

received 1915708892131321

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

දැන් ඔබ මේ වෙන කොට ආනාපානසති භාවනාව පිළිබඳවත්, හොඳ සිහි නුවණින් යුක්තව සෑම කටයුත්තක්ම කිරීම ගැනත් ඔබ ඉගෙන ගෙන තියෙනවා. ඊළඟට ඉගෙන ගන්නේ සක්මන් භාවනාව...

read more
භාවනාවේ මූලික කරුණු

භාවනාවේ මූලික කරුණු

භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක්‍රමයකටයි. අපට මේ...

read more
පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

බෞද්ධයෝ බොහෝ කලක සිට නිවැරදි අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින්...

read more
ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

අදටත් සමහර උදවිය තමන්ගේ කටයුතු සාර්ථක වෙන්න කියල දෙවියන්ට භාරහාර වෙනවා. දේවදාන දෙනවා. ඇතැම් ආගම්වල අදටත් භාර ඔප්පු කිරීම පිණිස සතුන් මරා බිලි දෙනවා....

read more
කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

වගකීම් හැමෝටම දරන්ට බෑ. ඕනෑම වගකීමක් දරන්ට පුළුවන් අය ඉන්නවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ අන්න එබඳු උත්තමයෙක්. දවසක් අපගේ භාග්‍යවතුන් වහන්සේ අසවල් දවසේ...

read more
තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්‍රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්‍රිය සංවර නොකර ගැනීමෙන් පැවිදි ජීවිතය පවා...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2023 මැයි  16 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

ආධාර අවශ්‍යවන්නේ චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදිකර ගැනීමටයි. වට අඩි 10 කුඩා දාගැබක් ඉදිකර ගැනීමට බලාපොරොත්තු වේ. 

ආධාර කරන්න

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

peoplesbank

ගිණුමේ නම – රත්මලානේ ආනන්ද හිමි
ගිණුම් අංකය – 234200130018854
බැංකු ශාඛාව – බටපොල ශාඛාව 

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

received 158602796895911

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

රත්මලානේ ආනන්ද හිමි. පිරිවෙන් ගුරුවරයකු ලෙස කටයුතු කරයි. ධර්ම දේශනා සඳහා දක්ෂ හිමි නමක් ලෙස ප්‍රදේශයේ බොහෝ දෙනා හඳුනති.ශරීරයේ එක් වකුගඩුවක් පරිත්‍යාග කර ඇත. වයස අවුරුදු 37 කි.

received 1186440415367355

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@aravindayadahamsenasuna .org.lk

දුරකතන අංකය

0711023487

ලිපිනය

අරවින්දය දහම් සෙනසුන, ප්‍රයිම් ආකේඩ් සිටි,සුදුවැල්ලපාර,තල්ගස්ගොඩ, අම්බලන්ගොඩ

විහාරස්ථානයේ පිහිටීම

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…