කෑමට ඇති අධික ලොල් බව නිසා බොහෝ දෙනෙක් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. අඩු ආයුෂයෙන් මැරෙන අවස්ථා තියෙනවා. සමහරුන් සොරකමට පෙළඹෙනවා. හොරෙන් කනවා. අධික ලොල්...
අරවින්දය දහම් සෙනසුන
ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ නගර සීමාවේ තල්ගස්ගොඩ ප්‍රදේශයේ පිහිටා ඇත. ආරම්භය 2022.09.17 වන දින ප්‍රමාණය දැනට පර්චස් 10කි.ආවාස කුටියක් ,බුදු මැදුරක්, බෝධීන් වහන්සේ සහිත බෝ මලුවක්, විවෘත බුද්ධ මන්දිරයක් දැනට ඉදිකර ඇත. දහම් පාසලක් නොමැත
පුවත් ~ News
මෙම විහාරස්ථානයේ සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.
“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”
මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2023 මැයි 16 වෙනි දිනදීය.
ආධාර අවශ්‍ය කාරණා
ආධාර කරන්න
පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය
ගිණුමේ නම – රත්මලානේ ආනන්ද හිමි
ගිණුම් අංකය – 234200130018854
බැංකු ශාඛාව – බටපොල ශාඛාව
ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.
~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~
රත්මලානේ ආනන්ද හිමි. පිරිවෙන් ගුරුවරයකු ලෙස කටයුතු කරයි. ධර්ම දේශනා සඳහා දක්ෂ හිමි නමක් ලෙස ප්‍රදේශයේ බොහෝ දෙනා හඳුනති.ශරීරයේ එක් වකුගඩුවක් පරිත්‍යාග කර ඇත. වයස අවුරුදු 37 කි.
අපව සම්බන්ධ කරගන්න
පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න.
ඊමේල් ලිපිනය
info@aravindayadahamsenasuna .org.lk
දුරකතන අංකය
0711023487
ලිපිනය
විහාරස්ථානයේ පිහිටීම
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…