loader image
Select Page

කීර්ති ශ්‍රී තේජෝවරාරාම රජමහා විහාරය

මහනුවර යුගයට අයත් කීර්ති ශ්‍රී තේජෝවර ගරුනාමය ලබාගත් රන්සෑගොඩ  ධම්මදස්සි මාහිමි විසින් ආරම්භ කර ඇත. ක්‍රි.ව. 1734 ට පෙර ආරම්භ වූ බවට සාධක ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයට අයත් ය. රාජදෙය්‍ය භාන්ඩ වලින් ද යුක්ත පෞරාණික විහාරස්ථානයකි.

ක්‍රි. ව. 1973 සිට නොකඩවා පවත්වාගෙන එන දහම් පාසල ශ්‍රී සංඝානන්ද දහම් පාසල ලෙස හඳුන්වයි. සෑම වසරකම 300කට වැඩි සිසුන් ප්‍රමාණයක් දහම් අධ්‍යාපනය හදාරයි.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 නොවැම්බර් 09 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

  • විහාරස්ථානයට අංග සම්පූර්ණ ධර්ම ශාලාවක් (අඩි 80 x 35)
  • විහාරස්ථානයට පිවිසෙන ස්ථානයට තොරණක්
  • පැරණි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – වැලිහේනේ සාරානන්ද හිමි
ගිණුම් අංකය – 133-2-001-2-0003910
බැංකු ශාඛාව – දෙයියන්දර

ගිණුමේ නම – වැලිහේනේ සාරානන්ද හිමි
ගිණුම් අංකය – 4522672
බැංකු ශාඛාව – කඹුරුපිටිය

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

විහාරාධිපති සාරානන්ද හිමියන් විශ්‍රාමික පිරිවෙන් ගුරුවරයෙකි. මාතර  මහා මන්තින්ද පිරිවෙනෙහි විශ්‍රාමික නියෝජ්‍ය පරිවේණාධිපති වේ. ‘කීර්ති ශ්‍රී තේජෝවර සිරි නිවාස’ ගරු නාම සහිතව කන්දබඩපත්තුව ඇතුළු මාතර පළාතේ ප්‍රධාන සංඝ නායක ධූරය ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධූරය ද මුලටියන සමථ මූල මණ්ඩලයේ සාමාජික ධූරය ද වෙනත් ස්වේච්ඡා සංවිධානවල සාමාජිකත්වය ද දරයි.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@keerthisrithejowararamaya.org.lk

දුරකතන අංකය

0412268013 / 0714438778 / 0775680588

ලිපිනය

පල්ලාවෙල, රදාවෙල

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…