loader image
Select Page
Vavuniya | வவுனியா | වවුනියාව

බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]

වවුනියාව දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,967 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 171,511 ක් විය.

[page_title]
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රමාණය – 28 (දළ වශයෙන්)
විහාරස්ථානයේ නමලිපිනයදුරකතන අංකය
කැළෑසියඹලෑව විහාරය,කැළෑසියඹලෑව,නේරියකුලම.717627382
කිඹුලාගල රජමහා වහාරය,නන්දාමිත්‍රගම,මහකච්චාකොඩිය,වවුනියාව.
කිරිගරුඩ විහාරය,කඑකුන්නම්මඩුව,වවුනියාව772799109
නන්දිමිත්‍රගම රජමහා විහාරය,නන්දිමිත්‍රගම,නන්දිමිත්‍රගම,වවුනියාව.718611761
නාමල් උයන රජමහා විහාරය,නාමල්ගම,පිරප්පන්මඩුව,වවුනියාව.772799109
පුරාණ ගල්ලෙන් විහාරය,මහකච්චකොඩිය,වවුනියාව.243240362/718611761
පුරාණ විහාරය,රන්කෙත්ගම,පුරවසන්කුලම,වවුනියාව.716363053
ශාලවන උද්‍යාරාමය,බෝගස්වැව 11,පිරප්පන්මඩුව,වවුනියාව767516175
ශ්‍රි බෝධිමඑ විහාරය,කොක්වෙලිය,වවුනියාව.725793326
ශ්‍රී අභිනවාරාමය,ට්‍රැක් 07,පාවක්කුලම,වවුනියාව.717627382
ශ්‍රී කළිඟුදා රජමහා විහාරය,අලගල්ල,වවුනියාව.789716643
ශ්‍රී චේතියගිරි පුරාණ විහාරය,අවරන්තුලාව,පාවක්කුලම,වවුනියාව.774964399
ශ්‍රී දන්තධාතු රජමහා විහාරය,ඇටඹගස්කඩ,වවුනියාව.243241373
ශ්‍රී දළදා රජමහා විහාරය,මඩුකන්ද,වවුනියාව.
ශ්‍රී පඤ්ඤානන්ද විහාරය,පිරප්පන්මඩුව,මහකච්චකොඩිය,වවුනියාව.718611761
ශ්‍රී බෝධිදක්ෂිණාරාමය,නුවර පාර,වවුනියාව.242222204/716363053
ශ්‍රී බෝධිරුක්ඛාරාමය,තීරුවේගම,වවුනියාව.718416505
ශ්‍රී රතනසාර විහාරය,පුදුබුලාන්කුලම,වවුනියාව.773774267
ශ්‍රී ශෛලබිම්බාරාමය,ඊරට්පෙරියකුලම,වවුනියාව.242223094/717861300
ශ්‍රී සදසිරි විහාරය,සැළළිහිණිගම,පිරප්පන්මඩුව,වවුනියාව.774347629
ශ්‍රී සුදර්ශනාරාමය,එල්.බි.ඡනපදය,පෙරිය උඑක්කුලම,වවුනියාව.718195946
ශ්‍රී සුධර්මාරාමය,ඇටඹගස්කඩ,වවුනියාව.243241373
ශ්‍රී ස්වර්ණ බිම්බාරාමය,අරුගම්පුල්එළිය,වවුනියාව.
සම්බුද්ධ රජමහා විහාරය,නුවර පාර, කනගරායම්කුලම්, වවුනියාව.243241373
සිරි ගැමුණු විහාරය,මරදම්මඩුව,නේරියකුලම.718572548
සිරි සුමනාරාමය,පෙරිය උළුක්කුලම,වවුනියාව.
ස්වර්ණගිරි රජමහා විහාරය,කැළෑබෝගස්වැව,මහකච්චකොඩිය,වවුනියාව.243241373
ස්වර්ණතිලකාරාමය,මාමඩුව,වවුනියාව.243241793

ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය

ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

ඇසළ පෙරහර මංගල්ලය හා බැඳුනු චාරිත්‍ර විධි

ඇසළ පෙරහර මංගල්ලය හා බැඳුනු චාරිත්‍ර විධි

මහනුවර ඇසළ පෙරහර මංගල්ලය පෞරාණික චාරිත්‍ර විධි ඉස්මතුකර දැක්වෙන පෙරහර මංගල්ලයකි. මෙම පෙරහර මංගල්ලය නැරඹීමට වාර්ෂිකව දෙස්, විදෙස් ජනයා රැස්වන්නේ ඒ පෞරාණික, චිරාගත, සාම්ප්‍රදායික චාරිත්‍ර විධි අදටත් එසේම පවත්වා ගෙන එනු ලබන බැවිනි. මෙම චාරිත්‍ර...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ මීයෝ පැමිණ එක් රැුයකින්ම කා දමා පොතු පමණක් ඉතිරි කලහ. එක් එක් විහාරයෙහි ධාන්‍ය ඇතැයි සිතා එහි ගොස්...

read more
චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

රජගහනුවර ධනවත් හා කීර්තිමත් සිටුපවුලක්‌ විය. මෙම සිටුපවුලට සිටියේ රූමත් දියණියක්‌ පමණක්‌ම නිසා ඇයට ආදරයෙන් නම් අඩුවක්‌ වූයේ නැත. දියණිය යොවුන් වියට එළඹි පසු ඇය රැකගනුවස්‌ මා පියවරු කෙතෙක්‌ උත්සහ කළද ඇගේ ප්‍රේමය දිනාගත්තේ සිටුමැදුරේ කඩවසම්...

read more

සමාජසත්කාර පිංකම් – [page_title]

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න. 

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ මීයෝ පැමිණ එක් රැුයකින්ම කා දමා පොතු පමණක් ඉතිරි කලහ. එක් එක්...

read more
චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

රජගහනුවර ධනවත් හා කීර්තිමත් සිටුපවුලක්‌ විය. මෙම සිටුපවුලට සිටියේ රූමත් දියණියක්‌ පමණක්‌ම නිසා ඇයට ආදරයෙන් නම් අඩුවක්‌ වූයේ නැත. දියණිය යොවුන් වියට එළඹි පසු ඇය රැකගනුවස්‌ මා පියවරු කෙතෙක්‌ උත්සහ කළද ඇගේ ප්‍රේමය...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි සංකල්පය පුනර්භවය යි. කර්මය හා පුනර්භවය බුදු දහමේ මූලික ඉගැන්වීම් වශයෙන්...

read more

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…