loader image
Select Page
Jaffna | யாழ்ப்பாணம் | යාපනය

බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]

යාපනය දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,025 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 583,378 ක් විය.

යාපනය (Jaffna, දෙමළ: யாழ்ப்பாணம்) යනු ශ්‍රී ලංකාවේඋතුරු පළාතේ ප්‍රධාන නග‍රයයි. දිවයිනේ උතුරු කෙළවරෙහි පිහිටි යාපන අර්ධද්වීපයෙහිනිරිතදිග වෙරළබඩට වන්නට පිහිටා ඇති මෙම නග‍රය, 100,000කට වැඩි ජනසංඛ්‍යාවක් විසූ නුව‍රක් වූවද, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය නම් ත්‍රස්තවාදී සංවිධානයේ කටයුතු හේතුවෙන් වඩා අඩු ජන සංඛ්‍යාවක් සිටින නුව‍රක් වී තිබේ.[1]

[page_title]
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රමාණය – 9 (දළ වශයෙන්)
විහාරස්ථානයේ නමලිපිනයදුරකතන අංකය
කඳුරුගොඩ විහාරය,චුන්නාකම්.
තිස්ස මහා විහාරයකීරමලේ පාර,කන්කසන්තුරේ,යාපනය
තිස්ස විහාරයතෛයිඩ්ඩි,කන්කසන්තුරේ,යාපනය
දඹකොළ පටුන සංඝමිත්තා විහාරය,මාදගල්,සම්බුතුරෙයි.712809710
නාගදීපය පුරාණ රජමහා විහාරය,නාගදීපය,නයිනාතිවු.766277757
බුද්ධ වලව්ව පුරාණ රජමහා විහාරය,නාගදීපය,නයිනාතිවු.213213356
මහානාග විහාරය,121,දුම්රියපොල පාර,යාපනය.713050950
ශ්‍රී නාග විහාරය,ස්ටැන්ලි මාවත,යාපනය.212222014
සමිද්ධි සුමන විහාරය,නාවක්කුලිය,කයිතඩි,යාපනය.213003756

ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය

ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

භාවනාවේ මූලික කරුණු

භාවනාවේ මූලික කරුණු

භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක්‍රමයකටයි. අපට මේ සිත දියුණු කරන්න පුළුවන් කියලා ඉස්සර වෙලාම අපට කියල දුන්නේ බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ තමන්...

read more
පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

බෞද්ධයෝ බොහෝ කලක සිට නිවැරදි අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින් තාම පෘථග්ජනයො නොවැ’ යනාදී වශයෙන් ඔවුහු පවසති. නමුත් පෘථග්ජන යන්නෙහි සැබෑ අර්ථය දනිත් නම් ඔවුහු කිසි...

read more
ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

අදටත් සමහර උදවිය තමන්ගේ කටයුතු සාර්ථක වෙන්න කියල දෙවියන්ට භාරහාර වෙනවා. දේවදාන දෙනවා. ඇතැම් ආගම්වල අදටත් භාර ඔප්පු කිරීම පිණිස සතුන් මරා බිලි දෙනවා. ඒ මැරූ සතුන්ගේ මස් උයා දානෙ දෙනවා. බුද්ධකාලෙත් දඹදිව ඔය සිරිත තිබුනා. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ...

read more

සමාජසත්කාර පිංකම් – [page_title]

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න. 

පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

බෞද්ධයෝ බොහෝ කලක සිට නිවැරදි අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින් තාම පෘථග්ජනයො නොවැ’ යනාදී වශයෙන් ඔවුහු පවසති. නමුත් පෘථග්ජන යන්නෙහි...

read more
ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

අදටත් සමහර උදවිය තමන්ගේ කටයුතු සාර්ථක වෙන්න කියල දෙවියන්ට භාරහාර වෙනවා. දේවදාන දෙනවා. ඇතැම් ආගම්වල අදටත් භාර ඔප්පු කිරීම පිණිස සතුන් මරා බිලි දෙනවා. ඒ මැරූ සතුන්ගේ මස් උයා දානෙ දෙනවා. බුද්ධකාලෙත් දඹදිව ඔය සිරිත තිබුනා....

read more
කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

වගකීම් හැමෝටම දරන්ට බෑ. ඕනෑම වගකීමක් දරන්ට පුළුවන් අය ඉන්නවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ අන්න එබඳු උත්තමයෙක්. දවසක් අපගේ භාග්‍යවතුන් වහන්සේ අසවල් දවසේ ගණ්ඩබ්බ වෘක්ෂ මූලයේදී ප්‍රාතිහාර්යය පානවා කියා ප්‍රසිද්ධියේ ප්‍රතිඥා...

read more

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…