 
			බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]
යාපනය දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,025 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 583,378 ක් විය.
යාපනය (Jaffna, දෙමළ: யாழ்ப்பாணம்) යනු ශ්‍රී ලංකාවේ, උතුරු පළාතේ ප්‍රධාන නගරයයි. දිවයිනේ උතුරු කෙළවරෙහි පිහිටි යාපන අර්ධද්වීපයෙහිනිරිතදිග වෙරළබඩට වන්නට පිහිටා ඇති මෙම නගරය, 100,000කට වැඩි ජනසංඛ්‍යාවක් විසූ නුවරක් වූවද, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය නම් ත්‍රස්තවාදී සංවිධානයේ කටයුතු හේතුවෙන් වඩා අඩු ජන සංඛ්‍යාවක් සිටින නුවරක් වී තිබේ.[1]
| විහාරස්ථානයේ නම | ලිපිනය | දුරකතන අංකය | 
|---|---|---|
| කඳුරුගොඩ විහාරය, | චුන්නාකම්. | |
| තිස්ස මහා විහාරය | කීරමලේ පාර,කන්කසන්තුරේ,යාපනය | |
| තිස්ස විහාරය | තෛයිඩ්ඩි,කන්කසන්තුරේ,යාපනය | |
| දඹකොළ පටුන සංඝමිත්තා විහාරය, | මාදගල්,සම්බුතුරෙයි. | 712809710 | 
| නාගදීපය පුරාණ රජමහා විහාරය, | නාගදීපය,නයිනාතිවු. | 766277757 | 
| බුද්ධ වලව්ව පුරාණ රජමහා විහාරය, | නාගදීපය,නයිනාතිවු. | 213213356 | 
| මහානාග විහාරය, | 121,දුම්රියපොල පාර,යාපනය. | 713050950 | 
| ශ්‍රී නාග විහාරය, | ස්ටැන්ලි මාවත,යාපනය. | 212222014 | 
| සමිද්ධි සුමන විහාරය, | නාවක්කුලිය,කයිතඩි,යාපනය. | 213003756 | 
ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.
 
ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය
ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.
 
            		 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	මධ්‍යම පළාත
නැගෙනහිර පළාත
උතුරු මැද පළාත
උතුරු පළාත
වයඹ පළාත
සබරගමුව පළාත
දකුණු පළාත
ඌව පළාත
බස්නාහිර පළාත
අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]
පහත පිංකම් වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම් පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.
මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට ශීතකරණයක් පූජා කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ | නොවැම්බර් 12 (දිවා රෑ පිං වැඩෙන පිංකම් 2016)
ඔයාලට මතකනේ පොතුහැර අල්ගම ගමේ කන්දක් මුදුනක තියෙන මෙහෙණි ආරණ්‍යයකට අපි ශීතකරණයක් පූජා කරන්න ව්‍යාපෘතියක් මීට මාස 2කට කලින් ආරම්භ කලා. පසුගිය නොවැම්බර් 12 වෙනිදා තමයි මට අවස්ථාව ලැබුණේ ඒ පිංකම කරන්න. නොවැම්බර් 11 වෙනිදා මම කොළඹින් කුරුණෑගලට ශීතකරණය...
මෙහෙණි ආරණ්‍යයට පළතුරු පූජාවක් සිදුකල Sara Dias නැන්දා
මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යය | පොතුහැර, අල්ගම සාරා නැන්දා මගෙන් ඉල්ලා සිටියා මේ මෙහෙණි ආරණ්‍යයට පළතුරු පූජා කරන්න කියලා. ඉතිං පෙරේදා (නොවැම්බර් 11) නිමාෂා නංගියි ,මමයි කඩවත ආපිකෝ එකෙන් පළතුරු...
මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට වියළි ආහාර පූජාකල Mihiri Samarawardana අක්කා සහ Mahinda Pradeep අයියා | නොවැම්බර් 12
අල්ගම කන්ද මෙහෙණි ආරාණ්‍යයේ ලොකු මෑණීයෝ කකුලේ අස්ථි බිඳවැටීමක් නිසා දැනට වැඩසිටින්නේ පහළ ආරණ්‍යයක. ඒ ආරාණ්‍යයේද තවත් මෙහෙණින් වහන්සේලා කිහිප දෙනෙක් වැඩ සිටිනවා. මිහිරි අක්කාගේ ඉල්ලීමක් අනුව මම ඒ ආරණ්‍යයට වියළි ආහාර පාර්සලයක් පූජා කලා. උන්වහන්සේ...
සමාජසත්කාර පිංකම් – [page_title]
ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk පදනම විසින් දීප ව්‍යාප්තව සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න.
මෙහෙණි ආරණ්‍යයට පළතුරු පූජාවක් සිදුකල Sara Dias නැන්දා
මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යය | පොතුහැර, අල්ගම සාරා නැන්දා මගෙන් ඉල්ලා සිටියා මේ මෙහෙණි ආරණ්‍යයට පළතුරු පූජා කරන්න කියලා. ඉතිං පෙරේදා (නොවැම්බර් 11) නිමාෂා නංගියි...
මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට වියළි ආහාර පූජාකල Mihiri Samarawardana අක්කා සහ Mahinda Pradeep අයියා | නොවැම්බර් 12
අල්ගම කන්ද මෙහෙණි ආරාණ්‍යයේ ලොකු මෑණීයෝ කකුලේ අස්ථි බිඳවැටීමක් නිසා දැනට වැඩසිටින්නේ පහළ ආරණ්‍යයක. ඒ ආරාණ්‍යයේද තවත් මෙහෙණින් වහන්සේලා කිහිප දෙනෙක් වැඩ සිටිනවා. මිහිරි අක්කාගේ ඉල්ලීමක් අනුව මම ඒ ආරණ්‍යයට වියළි ආහාර...
මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට ශීතකරණයක් පූජා කරන්න යන ගමන් | නොවැම්බර් 12
ඔයාලට මතකනේ පොතුහැර අල්ගම ගමේ කන්දක් මුදුනක තියෙන මෙහෙණි ආරණ්‍යයකට අපි ශීතකරණයක් පූජා කරන්න ව්‍යාපෘතියක් මීට මාස 2කට කලින් ආරම්භ කලා. අද තමයි මට අවස්ථාව ලැබුණේ ඒ පිංකම කරන්න. ඊයේ මම කොළඹින් කුරුණෑගලට ශීතකරණය එව්වා...
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…
 
			
 
				


